ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Sadu sadu sadu sadu anumodan wemi I
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
සාදු ..සාදු ..සාදු
🙏🙏🙏
තෙරුවන් සරනයි ,පින් කරල පින උපාදානයෙන් යම් කිසි ලාබයක් බලාපොරොත්තු වෙනවා නම්, එතන ලොබයක් ඇතිවෙනව නෙද? අකුසලයක් නෙද?මොනව හරි පුජා කරල දිව්‍ය සැප හො මතු සැපක් බලාපොරොත්තු වෙනව නම්, එතන කරගත් පිනෙන් ලොබයක් ඇති කරගෙන තියනව නෙද ? එතන අකුසල චෙතනා වක් ඇතිවෙලා.
සාධු සාධු සාධු..!
ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි 🙏🙏🙏
ඔබ වහන්සෙ ඉතා ලිහිල්ව තෙරැම් කරදෙනිසා පංසිද්ද වෙවා
සාධූ සාධූ සාධූ, මෙම ආකාරයෙන් නිවරදි සද්ධර්මය ලෝකයාට අවබෝධ කිරීම සදහා, මෙම වැඩසටහන ඉදිරියටම කරගෙන යාම සදහා හේතු සම්පාදනය වේවා..............
Sadu sadu sadu
සාදු සාදු සාදු
නමෝ බුද්ධාය !!!
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධු🙏 ගෞරවනීය,පූජනීය වන්දනීය උතුම් ස්වාමින් වහන්සේ ට පාදාභිවන්දනයෙන් මාගේ නමස්කාරය වේවා¡🙏🙏🙏 උතුම් බුදු පුතුන් යතාර්තය පහදාදෙමින් නිර්මල බුදු දහම කියා දෙන්නට,අපේ සිතට කාවදින ලෙස,බොහෝ ප්‍රශ්ණ ගැටලු නිරාකරණය කරනා අයුරු..🙏🙏🙏 ඔබවහන්සේලාගේ දර්ශනය පවා ඉතාම ප්‍රශංසනීයයි 🙏💎🙏 සසුන සුරකින දෙව් ලොවින් වැඩි මුර දේවතාවන් , සාධූ🙏🙏🙏💎🙏🙏🙏 උතුම් බුදු පුතුන් වහන්සේගේ පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි 🙏සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 වෙහෙස ,ප්‍රීඩාකාරි බව නොදැනේවා!🙏 ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී උතුම් කර්තව්‍ය කරගෙන යාමට තවතවත් අභියෝග වලට මුහුණ දීමට ධෛර්‍යය ,ශක්තිය ,ඉවසීම ලැබේවා🙏💎🙏සසුන සුරකින මහාසඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏
Sadu sadu sadu!🙏🙏🙏Sadaa wandaneeya kalyaanamithrayaanan wahanseta theruwan saranai ! 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
බොහොම පින් හාමුදුරුවනේ 🙏
Suwaminwahansa samaharaatho wadinathiyana budupilamawahanGoeamanabawenthorai kiymin bimagasahaka bawakiyana suwaminwahanselath ienawawa kanagatuwen kiyanawa.methana samaditiyak thibeda.mekimama pawaknoweda.
Sadu sadu sadu budusasuna babalawana oba wahanseta niduk nirogi suwayama wewa deergayu wewa.niwaninma sanasewa
Gawrawaniya suwamin wahansa watina darmayak obawahansata mage gawrawaniya namaskara ya Ane sadusadusadu
සාධු සාධු ස්වාමීන් වහන්ස!!! ඉතා පැහැදිලියි.
බොහො පෘතග්ජන පුද්ගල සිත්වලට, දැකිය යුතු නිවැරැදි පිලිවෙල පෙන්වා දුන්නාට බොහො පිං , ගෞරවනීය ස්වාමීන් වහන්සේටත්, පුතාටත්... 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
Saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.saadu saadu saadu
සාදු🙏සාදු🙏සාදු🙏
පුන්ඥ පාප පහිනස්ස.
බාගෙට කියවලා දොඩවන්න එපා.පුඤ්ඤ පාප පහීනස්ස කිව්වේ රහතන් වහන්සේට,නොරහත් අයට ඒවා කරන්න කීවේ නැහැ
2024/05/24
This video can't be downloaded .
19:49
17:45තෙරුවන් ගුණ සිහි කරගෙන දාගැබකට/හාමුදුරු කෙනෙකුට දානය දුන්නම, කුසලය සිදුවෙන්නෙ තෙරුවන් ගුණ සිහිකිරීම නිසා නම්,තෙරුවන් ගුණ සිහිකරගෙන අසරණ මනුස්සයෙකුට හොඳ කෑම වේලක් දුන්නත් ඒ කුසලයම සිද්ධ වෙන්න ඕනෙ නේ.ඒ මනුස්සය ගැන අනුකම්පාවක් ඇති වෙන්නෙ අපි ඒ කෙනාට වඩා සතුටින් ඉන්නව කියල අපි මානයක් ඇති කර ගන්න නිසා; හාමුදුරු කෙනෙක් ගැන ලොකුවට හිතන්නෙත් ඒ මානය නිසාම තමයි. මානය කියන්නෙම අකුසල් සිතක්.නමුත් අපි හැමෝම මේ සසරෙ සැරිසරන සත්වයො; මේ සසර තුළ, මම අසරණ මනුස්සය/හාමුදුරුවො යන දෙන්නම වෙලා ඉන්න පුලුවන්, කර්ම ශක්තිය අනුව; මා දානය දෙන්නෙ නිර්වාණය අරමුණු කරගෙන... බුදුන් දේශනා කළ සංස්කාරයන්ගේ අනිච්ඡ, දුක්ඛ, අනාත්ම ස්වභාවය සිහිපත් කරගෙන.. එතන තමයි සැබෑ අමෝහ කුසලය තියෙන්නෙ.18:58 චේතනාව තමා කර්මය: චේතනාව අනන්ත අප්‍රමාණව පතුරන්න; කාට දානය දුන්නත් නිවණ අරමුණු කර ගෙන, තෙරුවන් ගුණ සිහි කර ගෙන, සංස්කාරයන්නෙ ත්‍රිලක්ශණය සිහිකරගෙන අමෝහ, අලෝභ, අදෝස කියන කුසල් සිත් ඇති කරගෙන දානය දෙන්න...🙏🏻✨
අදකාලෙ ඉන්න හාමුදුරුවරු බොහොමයක් ඇත්තටම ආර්‍යෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන කුසල් වඩන අයද?: ත්‍රිපිටකය අධ්‍යනය කරන එක හොඳයි, නමුත් ඇත්තටම මාර්ගයේ ගමන් කරන, නෙක්ඛම්ම ජීවිත ගත කරන අය ඉන්නෙ හරිම ටික දෙනයි නේද?මේ නිසා ප්‍රතිග්‍රාහකයාගෙ සැබෑ සිල්වත්බව, ප්‍රඥාව නිසා අපතුල කුසල් සිත් හට ගන්න තියෙන ඉඩකඩ අඩුයි; එහෙම වෙන්න නම් ඒ අයගෙ ගුණ නිසා ජනිතවන ප්‍රහාමත් භාවය නිසා අපේ හිත නිරායාසයෙන් පැහැදෙන්න ඕන...අද කාලෙ එහෙම හාමුදුරුවරු හොයා ගන්න අමාරුයි..මිනිස්සුන්ගෙ හිත් තුල ඇතිවෙන්නෙත් ස්වභාවික පැහැදීමකට වඩා "අර හාමුදුරුවො සිල්වත්, බුද්ධිමත්, ඒ නිසා අපිට පිං වැඩී" වගේ තවත් මානය, ලෝභය වැනි අකුසල් සිත් පමණයි...
😂😂😂😂😂😂😂ආතල් ඕයි
තෙරුවන් සතු අප්‍රමාණ ගුණ කදම්බය පිළිබඳ කුසල් කිතුවිලි ඇතිකරගෙන දෙන දානයේත්,සාමාන්‍ය දුගියෙකුට දෙනදානයේත් වෙනස මේ දහම් සාකච්චාව මෙන්ම,වෙනත් ධර්ම.දේශනා අසා ශෘතවත් .වන්න..අපට උවමනා පරිදි දහම ගලපන්න සුදුසු නැහැ...ාපි නොයෙක් වැරදි කරන සිවුරු පොරවා ගත් අයට නෙමි,පුද්ගලයාට.නෙමි දන් දිය යුත්තේ, උතුම් බුදු ගුණසාගරයට,ආර්‍ය ම්හා සංගරුවන.තුළ ඇති ගුණ කදම්බයට 🙏🙏🙏 එයයි මහත් ඵල මහානිසංස වෙන්නේ...ඕනෑම කෙනෙකුට අපට වෙනම ආහාරපාන ,වස්ත්‍ර,වෙනත් දේවල් අනුකම්පා සිතින්,කෘතගුණ සලකාහෝ දන්දෙන්න පුලුවන්,තිරිසන් සතෙකුටවුනත් දන් දෙන්න පුලුවන්..දක්ඛිනෙය්ය විභංග සූත්‍රය තුලින් මෙය පැහැදිලි කර ගන්න් පුලුවන්..තෙරුවන් සරණයි🙏
Etkot පුණ්ය පාප පහීනස්ස.. කින්නේ මොකක්ද.. බුදුවරු කිව්වේ.. සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා... කියන්නේ මොකක්ද.. පින කියන්නේ රාගයට, අපි සම්මා දිට්ඨියට පත් නොවෙන තාක්කල් , අපි දන්නේ නෑ කුසල් කරන්න.. අපි දැනගන්න ඕනේ පින කුසලයට හරවා ගන්න.. එය සිදු කරගන්නනම්.. ආරිය උත්තමයෙක් මුන ගැසිය යුතුයි.. එවිට අපට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත හැකිය.. එවිට අපට සමුදය ( පින) කුසලයට හරවා ගත හැකිය..
මෝඩ කතා...පින කුසලය දෙකම එකයි
සුප්‍රබුද්ද කුට්ටි බුදුපියානන් ගෙන් බන අහල යන ගමනෙදි කවුරුහරි ආහාර ටිකක් දුන්නනම් අරිය උත්තමයෙකුට සිව්පසයෙන් උපස්තාන කිරීමේ මහා පින මතු ඛන සම්පත්තිය ලබන්න තරම් ප්‍රබල පුන්‍ය ශක්තියක් වෙනවා නේද අපේ හාමුදුරුවනේ .බුදුපියානන් පුන්‍ය පාප පහීනං කියලත් කියල තියෙනවා නේද හාමුදුරුවනේ .සබ්බපාපස්ස අකරනං කුසලස්ස උප සම්පදාාකියලත් වදාරලා තියෙනව නේද අපේ හාමුදුරුවනේ ?
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු !
🙏🙏🙏🙏
Sadu sadu sadu sadu anumodan wemi I
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
සාදු ..සාදු ..සාදු
🙏🙏🙏
තෙරුවන් සරනයි ,
පින් කරල පින උපාදානයෙන් යම් කිසි ලාබයක් බලාපොරොත්තු වෙනවා නම්, එතන ලොබයක් ඇතිවෙනව නෙද? අකුසලයක් නෙද?
මොනව හරි පුජා කරල දිව්‍ය සැප හො මතු සැපක් බලාපොරොත්තු වෙනව නම්, එතන කරගත් පිනෙන් ලොබයක් ඇති කරගෙන තියනව නෙද ? එතන අකුසල චෙතනා වක් ඇතිවෙලා.
සාධු සාධු සාධු..!
ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි 🙏🙏🙏
ඔබ වහන්සෙ ඉතා ලිහිල්ව තෙරැම් කරදෙනිසා පංසිද්ද වෙවා
සාධූ සාධූ සාධූ, මෙම ආකාරයෙන් නිවරදි සද්ධර්මය ලෝකයාට අවබෝධ කිරීම සදහා, මෙම වැඩසටහන ඉදිරියටම කරගෙන යාම සදහා හේතු සම්පාදනය වේවා..............
Sadu sadu sadu
🙏🙏🙏
සාදු සාදු සාදු
නමෝ බුද්ධාය !!!
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධු🙏 ගෞරවනීය,පූජනීය වන්දනීය උතුම් ස්වාමින් වහන්සේ ට පාදාභිවන්දනයෙන් මාගේ නමස්කාරය වේවා¡🙏🙏🙏 උතුම් බුදු පුතුන් යතාර්තය පහදාදෙමින් නිර්මල බුදු දහම කියා දෙන්නට,අපේ සිතට කාවදින ලෙස,බොහෝ ප්‍රශ්ණ ගැටලු නිරාකරණය කරනා අයුරු..🙏🙏🙏 ඔබවහන්සේලාගේ දර්ශනය පවා ඉතාම ප්‍රශංසනීයයි 🙏💎🙏 සසුන සුරකින දෙව් ලොවින් වැඩි මුර දේවතාවන් , සාධූ🙏🙏🙏💎🙏🙏🙏 උතුම් බුදු පුතුන් වහන්සේගේ පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි 🙏සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 වෙහෙස ,ප්‍රීඩාකාරි බව නොදැනේවා!🙏 ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී උතුම් කර්තව්‍ය කරගෙන යාමට තවතවත් අභියෝග වලට මුහුණ දීමට ධෛර්‍යය ,ශක්තිය ,ඉවසීම ලැබේවා🙏💎🙏සසුන සුරකින මහාසඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏
Sadu sadu sadu!🙏🙏🙏Sadaa wandaneeya kalyaanamithrayaanan wahanseta theruwan saranai ! 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
Sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
බොහොම පින් හාමුදුරුවනේ 🙏
Suwaminwahansa samaharaatho wadinathiyana budupilamawahan
Goeamanabawenthorai kiymin bimagasahaka bawakiyana suwaminwahanselath ienawawa kanagatuwen kiyanawa.methana samaditiyak thibeda.mekimama pawaknoweda.
Sadu sadu sadu budusasuna babalawana oba wahanseta niduk nirogi suwayama wewa deergayu wewa.niwaninma sanasewa
Gawrawaniya suwamin wahansa watina darmayak obawahansata mage gawrawaniya namaskara ya Ane sadusadusadu
සාධු සාධු ස්වාමීන් වහන්ස!!! ඉතා පැහැදිලියි.
බොහො පෘතග්ජන පුද්ගල සිත්වලට, දැකිය යුතු නිවැරැදි පිලිවෙල පෙන්වා දුන්නාට බොහො පිං , ගෞරවනීය ස්වාමීන් වහන්සේටත්, පුතාටත්... 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
Saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.saadu saadu saadu
සාදු🙏සාදු🙏සාදු🙏
පුන්ඥ පාප පහිනස්ස.
බාගෙට කියවලා දොඩවන්න එපා.
පුඤ්ඤ පාප පහීනස්ස කිව්වේ රහතන් වහන්සේට,
නොරහත් අයට ඒවා කරන්න කීවේ නැහැ
2024/05/24
This video can't be downloaded .
19:49
17:45
තෙරුවන් ගුණ සිහි කරගෙන දාගැබකට/හාමුදුරු කෙනෙකුට දානය දුන්නම, කුසලය සිදුවෙන්නෙ තෙරුවන් ගුණ සිහිකිරීම නිසා නම්,
තෙරුවන් ගුණ සිහිකරගෙන අසරණ මනුස්සයෙකුට හොඳ කෑම වේලක් දුන්නත් ඒ කුසලයම සිද්ධ වෙන්න ඕනෙ නේ.
ඒ මනුස්සය ගැන අනුකම්පාවක් ඇති වෙන්නෙ අපි ඒ කෙනාට වඩා සතුටින් ඉන්නව කියල අපි මානයක් ඇති කර ගන්න නිසා; හාමුදුරු කෙනෙක් ගැන ලොකුවට හිතන්නෙත් ඒ මානය නිසාම තමයි. මානය කියන්නෙම අකුසල් සිතක්.
නමුත් අපි හැමෝම මේ සසරෙ සැරිසරන සත්වයො; මේ සසර තුළ, මම අසරණ මනුස්සය/හාමුදුරුවො යන දෙන්නම වෙලා ඉන්න පුලුවන්, කර්ම ශක්තිය අනුව; මා දානය දෙන්නෙ නිර්වාණය අරමුණු කරගෙන... බුදුන් දේශනා කළ සංස්කාරයන්ගේ අනිච්ඡ, දුක්ඛ, අනාත්ම ස්වභාවය සිහිපත් කරගෙන.. එතන තමයි සැබෑ අමෝහ කුසලය තියෙන්නෙ.
18:58
චේතනාව තමා කර්මය:
චේතනාව අනන්ත අප්‍රමාණව පතුරන්න; කාට දානය දුන්නත් නිවණ අරමුණු කර ගෙන, තෙරුවන් ගුණ සිහි කර ගෙන, සංස්කාරයන්නෙ ත්‍රිලක්ශණය සිහිකරගෙන අමෝහ, අලෝභ, අදෝස කියන කුසල් සිත් ඇති කරගෙන දානය දෙන්න...
🙏🏻✨
අදකාලෙ ඉන්න හාමුදුරුවරු බොහොමයක් ඇත්තටම ආර්‍යෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන කුසල් වඩන අයද?: ත්‍රිපිටකය අධ්‍යනය කරන එක හොඳයි, නමුත් ඇත්තටම මාර්ගයේ ගමන් කරන, නෙක්ඛම්ම ජීවිත ගත කරන අය ඉන්නෙ හරිම ටික දෙනයි නේද?
මේ නිසා ප්‍රතිග්‍රාහකයාගෙ සැබෑ සිල්වත්බව, ප්‍රඥාව නිසා අපතුල කුසල් සිත් හට ගන්න තියෙන ඉඩකඩ අඩුයි; එහෙම වෙන්න නම් ඒ අයගෙ ගුණ නිසා ජනිතවන ප්‍රහාමත් භාවය නිසා අපේ හිත නිරායාසයෙන් පැහැදෙන්න ඕන...අද කාලෙ එහෙම හාමුදුරුවරු හොයා ගන්න අමාරුයි..
මිනිස්සුන්ගෙ හිත් තුල ඇතිවෙන්නෙත් ස්වභාවික පැහැදීමකට වඩා "අර හාමුදුරුවො සිල්වත්, බුද්ධිමත්, ඒ නිසා අපිට පිං වැඩී" වගේ තවත් මානය, ලෝභය වැනි අකුසල් සිත් පමණයි...
😂😂😂😂😂😂😂ආතල් ඕයි
තෙරුවන් සතු අප්‍රමාණ ගුණ කදම්බය පිළිබඳ කුසල් කිතුවිලි ඇතිකරගෙන දෙන දානයේත්,සාමාන්‍ය දුගියෙකුට දෙනදානයේත් වෙනස මේ දහම් සාකච්චාව මෙන්ම,වෙනත් ධර්ම.දේශනා අසා ශෘතවත් .වන්න..අපට උවමනා පරිදි දහම ගලපන්න සුදුසු නැහැ...ාපි නොයෙක් වැරදි කරන සිවුරු පොරවා ගත් අයට නෙමි,පුද්ගලයාට.නෙමි දන් දිය යුත්තේ, උතුම් බුදු ගුණසාගරයට,ආර්‍ය ම්හා සංගරුවන.තුළ ඇති ගුණ කදම්බයට 🙏🙏🙏 එයයි මහත් ඵල මහානිසංස වෙන්නේ...ඕනෑම කෙනෙකුට අපට වෙනම ආහාරපාන ,වස්ත්‍ර,වෙනත් දේවල් අනුකම්පා සිතින්,කෘතගුණ සලකාහෝ දන්දෙන්න පුලුවන්,තිරිසන් සතෙකුටවුනත් දන් දෙන්න පුලුවන්..දක්ඛිනෙය්ය විභංග සූත්‍රය තුලින් මෙය පැහැදිලි කර ගන්න් පුලුවන්..තෙරුවන් සරණයි🙏
Etkot පුණ්ය පාප පහීනස්ස.. කින්නේ මොකක්ද.. බුදුවරු කිව්වේ.. සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා... කියන්නේ මොකක්ද.. පින කියන්නේ රාගයට, අපි සම්මා දිට්ඨියට පත් නොවෙන තාක්කල් , අපි දන්නේ නෑ කුසල් කරන්න.. අපි දැනගන්න ඕනේ පින කුසලයට හරවා ගන්න.. එය සිදු කරගන්නනම්.. ආරිය උත්තමයෙක් මුන ගැසිය යුතුයි.. එවිට අපට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත හැකිය.. එවිට අපට සමුදය ( පින) කුසලයට හරවා ගත හැකිය..
මෝඩ කතා...පින කුසලය දෙකම එකයි
සුප්‍රබුද්ද කුට්ටි බුදුපියානන් ගෙන් බන අහල යන ගමනෙදි කවුරුහරි ආහාර ටිකක් දුන්නනම් අරිය උත්තමයෙකුට සිව්පසයෙන් උපස්තාන කිරීමේ මහා පින මතු ඛන සම්පත්තිය ලබන්න තරම් ප්‍රබල පුන්‍ය ශක්තියක් වෙනවා නේද අපේ හාමුදුරුවනේ .
බුදුපියානන් පුන්‍ය පාප පහීනං කියලත් කියල තියෙනවා නේද හාමුදුරුවනේ .
සබ්බපාපස්ස අකරනං කුසලස්ස උප සම්පදාාකියලත් වදාරලා තියෙනව නේද අපේ හාමුදුරුවනේ ?
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු !
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏