Rohana Baddage on W D Amaradeva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @srininda
    @srininda 3 ปีที่แล้ว +8

    අමරදෙව් සැබෑ ඉතිහාසය සොයා දැනට ජීවත්ව සිටින එතුමාගේ සමකාලීනයින්ගේ අත්දැකීම් මෙසේ අතර්ජාල අවකාශයේ සනිටුහන් කිරීම ඉතා වටිනා කර්තව්‍යක්.
    ව්‍යාජ ඉතිහාස ප්‍රලාප සහ හිතළු මගින් සැබෑව වැළලී යා නොදී රැකගන්න දරන ඔබේ උත්සාහයට සුබ පැතුම්, රංජන!
    මේ ඔබේ වගකීමක්.

  • @janakaelangage9390
    @janakaelangage9390 3 ปีที่แล้ว +8

    අමරදේවයන්ගේ නිර්මාණ නැවත එළිදක්වන විට ඔහු බොහෝවිට එම නිර්මාණය තුලින් ප්‍රතිනිර්මාණයක් කල බවත් ගුරුවරයෙක් තුලින් නිර්මානාකරුවෙකුත් සිසුන්ට පෙන්වූබවත් රෝහණ බැද්දගේ ශූරීන් ඔහුගේ අත්දැකීම් තුලින්ම ඉතා මැනවින් පෙන්වා දුන්නා. ඉතා සුදුසුම චරිතයකින් ඇරඹි අමර මතකයන් බොහෝ දුර සුන්දරව ගෙනියන්නට ඔබට ශක්තිය ලැබේවා! සුභපැතුම් රංජන !!

  • @dinaliperera8128
    @dinaliperera8128 3 ปีที่แล้ว +9

    අගෙයි... ඉතාම වටිනා මතක ආවර්ජනාවන්...! නිර්මාණකරුවන් මෙන් ම රස විඳින්නන් ද දැනුමින් පරිපූර්ණ වූ සුන්දර අතීතයක මතක මෙසේ ගෙන එනවාට ඔබට බොහොම ස්තුතියි.. මේ වැඩසටහන් සියල්ල සාර්ථක වේවා..!

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 ปีที่แล้ว +6

    අසම සම ගාන්ධාර්වයාණෝ ...විශිෂ්ටතම කාර්යයක් 🙏🙏🙏

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 3 ปีที่แล้ว +4

    අපූරු සිහිගැන්වීමක්.....ස්තූතියි රංජන

  • @sridharasenaratne4255
    @sridharasenaratne4255 3 ปีที่แล้ว +6

    High valuable programme.

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා කථිකාවක්. පොළවෙහි මැණික් දුලබයි. එසේම වටිනා පුද්ගලයින් දුලබයි. මෙි එවැනි පුද්ගලයන්. අායුබෝ වෙිවා ඔබතුමාට!!! . ස්තුතියි රන්ජන🌷🌷🌷❤❤❤

  • @diyasen2608
    @diyasen2608 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි රෝහණ බැද්දගේ ශූරීන්හට.කලා ලොව අමරණීය කලා ශිල්පීයෙක්.නිවනින් නිවේවා අමරදේව ශූරීන්.

  • @skylineenglishinstitution3245
    @skylineenglishinstitution3245 2 ปีที่แล้ว +3

    Good! Discussion

  • @ManojDharmawardhane
    @ManojDharmawardhane 3 ปีที่แล้ว +6

    Very interesting content Ranjana ayya!

  • @ruchisharma9415
    @ruchisharma9415 3 ปีที่แล้ว +4

    Great initiative to keep your father’s legacy alive.

  • @gayanprasanna3882
    @gayanprasanna3882 3 ปีที่แล้ว +6

    💐💐💐💐💐💐💐💐💐💐💐

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +3

    💛 ආනන්ද සමරකෝන් මහතා
    🧡 සුනිල් ශාන්ත මහතා
    💙 අමරදේව මහතා
    පුබුදු කළ ලාංකීය ජන විඥානය හා බැඳුණු අපේ කම.

  • @cha1645
    @cha1645 2 ปีที่แล้ว +4

    Rohana baddageth amaradeva mahathage golayek. Ethumage shishhyayoth watinaa charitha. Aluth aaraka giitha.

  • @nawodyadarshana2222
    @nawodyadarshana2222 3 ปีที่แล้ว +6

    The great video

  • @sankamadushanpriyadarshana7109
    @sankamadushanpriyadarshana7109 3 ปีที่แล้ว +3

    Great video..!!! ❤️

  • @teacherdhanushka
    @teacherdhanushka 3 ปีที่แล้ว +3

    Sthuthi 🙏

  • @naleendemalaporuwa7967
    @naleendemalaporuwa7967 3 ปีที่แล้ว +8

    An Interesting discussion even though the background music is annoyingly loud.

    • @wdamaradevaofficial
      @wdamaradevaofficial  3 ปีที่แล้ว +1

      thank you for that comment. will change next time.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    ආයුබෝවන් 💗

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    ආවඩා ආයුබෝ වේවා 🌼

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +2

    සිංහල කම අගය කරන
    අව්‍යාජ ගැමියා
    රෝහණ බැද්දගේ මහතාට....
    🤎🤍💚
    ආයු රක්ඛන්තු ආවඩා ආයුබෝ වේවා.

  • @EvangalineNewnan-cr6cg
    @EvangalineNewnan-cr6cg ปีที่แล้ว +1

    ❤❤❤😅😢😂😊❤❤❤❤❤❤😢😅😅😅❤❤❤❤😂❤😢❤😅❤😊❤❤

  • @JVRAM
    @JVRAM 3 หลายเดือนก่อน

    Wonderful program except for the background music, why is it that difficult to understand that background music needs to be very low…….

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 2 ปีที่แล้ว +2

    බක්කුට්ටා