Vocational Training Authority Sri Lanka VTA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 48

  • @pvjfernando4560
    @pvjfernando4560 ปีที่แล้ว +11

    Yes.. you are doing best service to the nation. Congratulations ❤

  • @shehanmalsha2121
    @shehanmalsha2121 ปีที่แล้ว +7

    ඉතාමත් කාලොචිත වැඩසටහන්.ගොඩක් ස්තුතියි ❤️🙏🙏🙏🙏

  • @ruwinigeethika543
    @ruwinigeethika543 ปีที่แล้ว +6

    Valuable programme❤ superb❤❤

  • @Tom_dreco
    @Tom_dreco ปีที่แล้ว +5

    it is best for our future good luck.....

  • @Cookery225
    @Cookery225 ปีที่แล้ว +4

    ❤️‍🔥 supiriyak

  • @altarserversgalle
    @altarserversgalle ปีที่แล้ว +4

    Ape Sir Best of luck sir

  • @chaadalone
    @chaadalone ปีที่แล้ว +5

    Good job 👍

  • @saduniprabodika3567
    @saduniprabodika3567 ปีที่แล้ว +5

    Superb...

  • @ludeeshadevinda2194
    @ludeeshadevinda2194 ปีที่แล้ว +14

    එකියන්නෙ ol ඉවර වෙල බැද මෙක කරන්න 18 සම්පුරන වෙන්න ඔනිද

  • @pushpajasinta793
    @pushpajasinta793 ปีที่แล้ว +4

    බටුවිට කොහේද තියෙන්නෙ
    ඉලලුම්පත් ගන්නෙ කොහොමද
    පරිගණක දෘඪාංග ශිල්පී පාඨමාලාව

  • @Jananinawodyaa
    @Jananinawodyaa ปีที่แล้ว +5

    Akke partime coure tynwd

  • @amithaperera8486
    @amithaperera8486 6 หลายเดือนก่อน

    VTA veb developers kalutara tec eke start karanne kawadada? Level 5 only

  • @Pathtogreatness-2k
    @Pathtogreatness-2k 7 หลายเดือนก่อน

    Thank you for opportunities!!!!!!!!!!

  • @stafnydinaya3917
    @stafnydinaya3917 ปีที่แล้ว +3

    Dn nomele nawaine Dn sulu mudalak gnawa

  • @pasenduabishek3858
    @pasenduabishek3858 ปีที่แล้ว +4

  • @mudaligekaveesha
    @mudaligekaveesha ปีที่แล้ว +2

    ❤️😍

  • @saesmohy6346
    @saesmohy6346 ปีที่แล้ว +1

    Wayas simawa kohomda

  • @mr.Dk00
    @mr.Dk00 11 หลายเดือนก่อน

    graphic design courses❤ එකක් ඕන😔

  • @sachinisakunthala9502
    @sachinisakunthala9502 ปีที่แล้ว +2

    ♥️♥️👌

  • @asiniharasarathennakoon9946
    @asiniharasarathennakoon9946 6 หลายเดือนก่อน

    Fashion design වගේ පාඨමාලාවකට සම්බන්ධ වෙන්න ක්‍රමයක් කියන්නකො

  • @mahacharyathuma
    @mahacharyathuma ปีที่แล้ว +3

    Vta corces walata ayakaranawa

  • @sandukaushi7553
    @sandukaushi7553 ปีที่แล้ว +3

    RPL ක්‍රමයට ගන්න බැයිද

  • @rabbitselvanayagam7616
    @rabbitselvanayagam7616 2 หลายเดือนก่อน

    Apit Qs karanna yanna puluwan da details denna puluwan da e gana

  • @UPDATEGAMER2005
    @UPDATEGAMER2005 ปีที่แล้ว +1

    Ol nethi ayata nedda

    • @UPDATEGAMER2005
      @UPDATEGAMER2005 ปีที่แล้ว

      Karanna beridha

    • @tv-co2hd
      @tv-co2hd 6 หลายเดือนก่อน

      Ape rats e wage wanna thaws awruddak 50 k watch Yai me wage than thiyenna oni e wage Ayata.

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +2

    Oya adamai dekke

  • @JayaratnaEdirimanna
    @JayaratnaEdirimanna ปีที่แล้ว +3

    නොමිලේ කොහෙද තියෙන්නෙ

    • @hirusaragcc1499
      @hirusaragcc1499 7 หลายเดือนก่อน +1

      VTA එකේ නොමිලේ උගන්නවද😮

    • @notto45336
      @notto45336 6 หลายเดือนก่อน

      නොමිලේ නැ බං

  • @hversion5730
    @hversion5730 6 หลายเดือนก่อน

    Contact karaganne kohomadha?

  • @ChathurangaPrsad
    @ChathurangaPrsad ปีที่แล้ว

    mamad karanawa mari levl4 pattaim

  • @dinal_official
    @dinal_official 7 หลายเดือนก่อน +1

    KDU එකේ IT side එකේ digrees ගැන විඩීයෝ එකක් ඉක්මනින් දෙන්න පුලුවන් ද ? ❤

  • @nayanadeshapriya3032
    @nayanadeshapriya3032 8 หลายเดือนก่อน

    Online join wela course eka karanna puluwanda

  • @MohamedSiraj-r1v
    @MohamedSiraj-r1v ปีที่แล้ว

    On line karawada

  • @akeshu
    @akeshu ปีที่แล้ว +4

    Caregivers course නැද්ද

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 ปีที่แล้ว +1

    නුවර ශාඛාවක් නැද්ද

  • @vimukthiviraj4205
    @vimukthiviraj4205 10 หลายเดือนก่อน +2

    තමන්ගේ ජීවිතයේ වටිනා කාලය වැඩකට නැති කෝස් වෙනුවෙන් නාස්ති කරන්න එපා.මේ ලංකාවෙ තියෙන කාර්මික විද්‍යාල(technical colleges) මේවා පවත්වාගෙන යන්නේ ළමයින්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙනවාට වඩා ඒවායේ වැඩ කරන පුද්ගලයින්ට රැකියා අවස්ථා ලබා දෙන්න.
    මේවායේ උගන්වන බොහෝ දෙනෙකුටත් විෂය ක්ෂේත්‍රයට අදාලව හරි යමං දැනුමක් තියෙනවද කියන එක ගැටළුවක් බොහෝ විට මේ ආයතන පවත්වගෙන යන්නේ ඒ අයට රජයේ රැකියා දෙන්න ,මේවට එන ළමයින්ට එම විෂය ක්ෂේත්‍රයට අදාළව අද ලෝකයට ගැලපෙන දැනුමක් කිසිසේත්ම ලැබෙනවා කියලා හිතන්න බෑ .මග තොටට වියදම් වන කාලයත් අපරාදේ 'ඒකටවත් සාධාරණයක් වෙන්නෙ නෑ බොහෝ විට ,තමන්ගේ ජීවිතේ වටිනා කාලය මේ විදිහට රජයේ වැඩ පිළිවෙලක් නැති කම නිසා නාස්ති කරගන්න එපා.අපේ රටට අවශ්‍ය කරන්නේ හොඳ දැනුමක් සහ යාවත්කාලීන වෙච්ච හැකියාවන් සහිත පුද්ගලයන් . මේවයින් ඉගෙනගෙන එළියට එන මිනිස්සු කරන්නේ තමන්ගේ මුළු ජීවිත කාලෙමින් පුංචි පඩියකට අනුන් යටතේ වහල්ලු වගේ වැඩ කරන එක.මුළු ජීවිත කාලෙම OT එකක් පස්සේ දුව දුව පඩි වැඩිවීම් ඉල්ල ඉල්ල ඉන්න එක තමයි කරන්නෙ.ඊට පස්සේ තමන් ගැන මහලොකුවට හිතාගෙන company වල කල්ලි හදාගෙන තඟ දදා ඉන්නේ. ලෝකෙට ගැලපෙන කිසිම දැනුමක් නෑ.යාවත්කාලීන වීමක් නෑ වයසට යනකං OT එකතු කර කර basic එකට තව කීයක් හරිය එකතු කරගන්න කාට හරි පින් සෙන්ඩුවෙවී යන ස්වාධීනත්වයක් නැති රැකියා තෝර ගන්න එපා.මුලින්ම බලන්න ඔයා තෝරගන්න ශ්‍රේෂ්ත්‍රය අද කාලෙට ගැලපෙනවද කියලා ඊට පස්සේ බලන්න ඔයාට අනාගතයේ මොනවද උදා කරල දෙන අවස්ථා කියල එහෙම බලලා මුලින්ම self research එකක් කරන්න ඊට පස්සේ එම ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනයක් ව්ශ්වවිද්‍යාලයකින් බාහිරව හෝ ලබාගන්න පුළුවන් නම් ඒක තෝරගන්න එහෙම නැත්නම් එහෙම දැනුමක් ලබාගන්න අවස්ථාවා හෙව්වොත් ඔයාට හම්බ වෙයි එහෙම හම්බුන්නැත්තං self study කරන්න කාටවත් පාවිච්චි වෙන්න එපා .

  • @DilshanDilshan-rh9zp
    @DilshanDilshan-rh9zp 7 หลายเดือนก่อน

    O/l nathuva bada

  • @dewminiranawakaarachchi6200
    @dewminiranawakaarachchi6200 10 หลายเดือนก่อน

    VTA මැහුම් පුහුණු උපදේශකවරයකු වන්නේ කෙසේද?

    • @Shash_D_isuru
      @Shash_D_isuru 6 หลายเดือนก่อน

      Level 5walin udat QC cource ekak karala thiyennoni deploma

  • @dilankaprince216
    @dilankaprince216 5 หลายเดือนก่อน +2

    Borune kiynne meke salli gannoo

  • @dewmisandeepani-qj4hq
    @dewmisandeepani-qj4hq ปีที่แล้ว +5

    ❤👍

  • @sachcreations5063
    @sachcreations5063 ปีที่แล้ว +4

    ❤❤❤