Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 21 | 2022-09-11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 94

  • @kalumrangana7626
    @kalumrangana7626 2 ปีที่แล้ว +23

    ස්ට්‍රෝබෙරි ගෙඩිය ඔයා නම් හොදටම කලා. අම්මටයි තාත්තටයි ගෙදර යන්න අමතක වෙන්න ඇති. අපි ලෙහස් අයියා ගැන හොයලා බලමු හොදේ.....ආදරෙයි මැණික 🥰😘😍

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +5

    හරිම lassanei සුරතල් දක්ෂ දරුවන් budusaranei පැටවුන්ට.

  • @madukumari9174
    @madukumari9174 2 ปีที่แล้ว +18

    මන් අසාවෙන් බලන වැඩ සටහන අදත් ගොඩක් ලස්සනයි චුටි පැටියෝ ඔයලා සියලුදෙනාටම තෙරැවන් සරණයි 🙏🙏❤️❤️🌹🌹🌹😘😘😘

    • @consifernando9222
      @consifernando9222 2 ปีที่แล้ว

      ⁰pp

    • @premakumari2841
      @premakumari2841 9 หลายเดือนก่อน

      ​@@consifernando9222q❤😂🎉😢😮😅😊😮

    • @premakumari2841
      @premakumari2841 9 หลายเดือนก่อน

      ​@@consifernando9222❤

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว +7

    ගොඩක් සතුටින් බලන ආසම වැඩ සටහන ❤️❤️ ආදරේයි හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @kethmunasinghe56
    @kethmunasinghe56 2 ปีที่แล้ว +3

    "Little Big Shots" කියන්නෙත් මේ වගේම ප්‍රොග්‍රෑම් එකක්.. ඒකෙත් මේ විදියටම ප්‍රශ්න අහනව.. මීටත් වඩා පන්ඩිත විදියට ලමයි උත්තර දෙනව.. international level මේ වගේ ප්‍රොග්‍රෑම් දැකලවත් නැති නිසා තමයි අපේ රටේ අයට මේකෙ අහන ප්‍රශ්න ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.. 🙂

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +11

    සුබ. උපන් දිනයක් වේවා පුතාට බුදු සරණයි 🎂🎂🎂🎂 ❤❤❤ 🍰🍰🍰 💯💯💯💯💯 🌹🌹🌹🌹 🙏🙏🙏 💐💐

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +16

    අද නියමයි ගොඩක් ලස්සනයි ඔබතුමාට ස්තුතියි හරිම හොඳයි බුදු සරණයි සියලුම දෙනාටම 🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹❤❤❤❤❤❤

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 .ගිහාන් කලාකරුවනනි ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පුංචි වැඩ්ඩෝ සුපිරි 🏆️🏆️🌻🌻🌻🍁🌿 ලස්සනයි චුටි වැඩ්ඩො ආසවෙන් බලනවා සමනල පැටවු සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @saramohammed8212
    @saramohammed8212 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි බුදු සරණ්‍යි ❤️❤️❤️❤️

  • @shanudelight----531
    @shanudelight----531 2 ปีที่แล้ว +12

    අධ්‍යාපනය අරමුණු කර නොගත් හුදෙක්ම ළමයින්ගේ මානසික නිදහස හා විනෝදය පමණක් බලාපොරොත්තු වෙන වැඩසටහනක්♥️♥️ආදරෙයි අපේ පැටවුන්ට අහස තරම්🥰🥰🥰🥰

  • @nadikanadi3944
    @nadikanadi3944 2 ปีที่แล้ว +3

    අනේ ගොඩක් හිනා වෙනවා මෙ වැඩ සටහන බලද්දී බුදුසරණ යි පුතෙ ඔයා ල ට..❤️❤️😘

  • @gihanhewafonsekage7708
    @gihanhewafonsekage7708 2 ปีที่แล้ว +9

    යෙනුත් පුතා තාතගේ රෙදි ගැලෙව්වා 🤣🤣. Well done ma boy!!

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 2 ปีที่แล้ว +16

    පොඩි දරුවන්ට කිසිසේත්ම නොගැලපෙන ප්‍රශ්න අහනවා මේ හරකා... කසාදයක් කරගන්න අදහසක් තියෙනවද..? කොල්ලෙක් ඔයාට කැමතිද ? ඔයා එයාට කැමති ද? ගෙදරින් කැමතිද.? ළමයින්ට නොගැලපෙන ප්‍රශ්න අහන හරකෙක් ... ළමයින්ගෙ දක්ෂතා වලට අවස්ථාව දෙන එක හොඳයි ...ඒත් මේ වගේ බූරු ප්‍රශ්න ..?? හැම එනටම හොඳයි ...සුපිරි ...තෙරුවන් සරණයි කියකිය වැරදි දේවල් අනුමත කරන්න එපා... මේ වැඩසටහන වෙන කෙනෙක් කරනවනම් හරි... මේ මිනිහා අහන්නෙ ළමයින්ට නොගැලපෙන ප්‍රශ්නයි දේශපාලනයයි...!

    • @ලංකා.ශ්රී
      @ලංකා.ශ්රී 2 ปีที่แล้ว +1

      ඒකනෙ...පොඩි දරැවන්ගෙන් අහන ප්‍රශ්න නෙවෙයි නේ...

    • @shehanikoshila397
      @shehanikoshila397 2 ปีที่แล้ว +1

      Jeppo ohommai

    • @kasunrathnayaka6522
      @kasunrathnayaka6522 2 ปีที่แล้ว +2

      Akanam atha punci lamaigan ahana dawallda

    • @isurumadushan9434
      @isurumadushan9434 2 ปีที่แล้ว +9

      එහෙනම් උඹ ඇවිත් කරපන් බූරුවො වැඩසටහන. ඒ මිනිහා ඒවා ඇහුවට ඒ ලමයින්ට ඕවා තේරෙන්නෙ නෑ. ඔය වයසට ඔහොම තමයි. උඹ නිකන් කතා කරන්නවත් දන්නවද බලපන් හරකො මිනිහෙක්ට. අපිත් පොඩි එවුන්ගෙන් ඕවගේ ප්‍රශ්න අහලා විහිළු කරනවා ඕන තරම්. ටිකක් ලොකු වෙද්දි ඒ ළමයිම හිනාවෙනවා ඒවට අපි කියද්දි. නිකන් බක පණ්ඩිතයෙක් වෙන්න හදන්න එපා බන් නිකන් බොරුවට. ගෝතයා.

    • @thulithanambuhewa8720
      @thulithanambuhewa8720 2 ปีที่แล้ว +1

      @@isurumadushan9434 ⁣උඹවගේ.එවුන්ට , ඒ වගේ එවුන්ට කතා කරන්න ඕන එහෙම තමයි..උඹත් ළමයින්ගෙන් විහිලුවට ඒවගේ ප්‍රශ්න අහන එකෙක් නම් ඒ මිනිහට කඩේ යනඑක අහන්න දෙයක් නැහැනේ ..උඹල වගේ දරුවන්ගෙ ඔලු විනාස කරන කාලකන්නි නිසා තමයි අපේ රට දවසින් දවසට වලපල්ලට යන්නෙ ...හොඳ දරුවෙක් සමාජගත කරන්න විදියක් නැත්තෙ උඹල වගේ සමාජ පිලිල නිසා..උඹට ඔච්චර කහනව නම් උඹේ ළමයා උඹ වගේම නැහැදිච්ච වැඩිහිටියො ටිකක් මැද්දට දාලා කුණුහර්ප ටිකක් උගන්නලා... අනිත් බලුවැඩත් උගන්නලා ..උඹේ model එකට හදාගනින්... රටේ අනිත් අහිංසක පොඩි එවුන් ඒ වලට අදින්න දඟලන්න එපා...

  • @geethakulatunga6766
    @geethakulatunga6766 2 ปีที่แล้ว +13

    අාසවෙන් බලන වැඩසටහනක් පොඩ්ඩන්ගේ වැඩ අාදරෙයි හැමෝටම.❤❤❤❤

  • @najmahnajimah8728
    @najmahnajimah8728 2 ปีที่แล้ว +1

    Children's beautiful program 👍all the babys super 😁😆😊😃😀 I love boy 👍😀😃😊🇸🇦🇱🇰I'm tamil

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +2

    ළමයි එක්ක කතා කරද්දි ඒ ගොල්ලන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවා කසාදයක් ගැන නොතේරෙන කමට කිව්වට ඒක මා ලොකුවට හිතට ගන්න හොඳ නෑ අපෙ ලංකාවේ බලන්න එම වැරදි පැත්ත ඒකයි ඒ විදිහට හිතන්නේ මටනම් එතන වැරැද්දක් පේන්නෑ අපි හොඳ පැත්තෙන් බැලුවොත් හැමදේම අපිට හොඳට පේන්නෙ නරක පැත්තෙන් බැලුවොත් අපිට හැමදේම නරක විදියට පේන්නෙ

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว

    හරිම ෂෝක්.🍀🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸

  • @fatemakw3723
    @fatemakw3723 ปีที่แล้ว

    Meka hoda vadasatahanak budusaranai hamotoma

  • @ashokaa8999
    @ashokaa8999 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️ලස්සනයි මේ මල් ❤️❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න පොඩ්ඩන්ගේ වැඩ සටහනක් පොඩ්ඩෝ සැමදෙනාටම තෙරුවන් සරනයි

  • @kumu2613
    @kumu2613 2 ปีที่แล้ว +5

    දෙවෙනියාට ආපු දුවට කතා කරන්න අවස්ථාව හරිම අඩුයිනෙ. ගිහාන් මාමා ඒවා ගැන අවදානයෙන් ඉන්න. එක දරුවෙක්ටම ගොඩාක් කාලය ගන්න ඉඩ දෙන්න එපා. ලස්සනට වැඩ සටහන සමභරව ගෙනියන්න. වැඩිය කතාකර්න්නෙ නැතිව ඉන්න දරුවාව කතාවට අරගන්න සූක්ශම විදියට 🙏

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 2 ปีที่แล้ว +2

    Lassanai, lassanai lassanai d💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq 8 หลายเดือนก่อน

    Podi waddo lassanai😊

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 2 ปีที่แล้ว +2

    ආදරේ පැටව් ටිකට❤❤❤❤

  • @deepikafernando8672
    @deepikafernando8672 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි chooti pataunta ❤️❤️❤️

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 ปีที่แล้ว +1

    Aiyoo අයියෝ mara patta wede poddo thamai හොඳටම kare

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +13

    එකළමයෙකුට කතා කරන්න දෙනව අනිත් ළමය ට අවස්තාවක් නැ පව් රතු ගවුම ඇදන් හිටපු ළමය මොකක් හරි කියන්න හදන කොටම අනිත් ආච්චි කියවන්න ගන්නව

    • @kusumperera6077
      @kusumperera6077 2 ปีที่แล้ว +6

      අන්න ඒක වලක් වගන්න ඕනි.. මොකක්ද ඒ.. ගොඩක් lamai කියෝනව වැඩි නෙවෙඉ පනිනවා අනිත් අයට ඉඩක් දෙන්නෙම නහැ... ඩෙමව්පිඔ ඒවා හදන්න ඕනි කීප දෙනෙක්ම ඔහම කල.. පව් සමහර ලමින්ට නො chance..
      නිෂ්පාදක තුමෝ මේ ගැන බලන්න හොඳේ

    • @hashenrathnayake9305
      @hashenrathnayake9305 2 ปีที่แล้ว +1

      ළමයිනේ නේද ඒ නිසා ඒ ඇසින් බලන්න ළමයි එහෙම තමයි

  • @vijithakwt790
    @vijithakwt790 2 ปีที่แล้ว +1

    Tiyana duk okkama nhtiwanawa mhotakata babalat akka ma wadasatahana enna kota budu saranai hmotama

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    Malu KALLA MARU OKKOMA Harima lassana kata 😁🥵🤯🙏✍

  • @udagedarathilakarathna2018
    @udagedarathilakarathna2018 2 ปีที่แล้ว +1

    Niyamayi

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 ปีที่แล้ว +1

    Kauda kollek pasubimen hinawenawa e hinaawanam maarai lassanai

  • @latefamelfy8989
    @latefamelfy8989 2 ปีที่แล้ว +2

    Tel botale laksayai ammo hebei puthe oya hari lassanai sudu malu keella stobery gediya dhodam keella

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 ปีที่แล้ว +1

    Very good 😊

  • @ranirrr104
    @ranirrr104 2 ปีที่แล้ว +2

    ලඝ්ඝනයි👍👍👍👍👍💯❤❤❤

  • @manorin5133
    @manorin5133 2 ปีที่แล้ว +1

    දෙමව් පියන්ගේ පටි රෝල් 😂

  • @elenieleni3859
    @elenieleni3859 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන වැඩසටහනක් .

  • @ccshioppng8822
    @ccshioppng8822 2 ปีที่แล้ว

    Godak lassanai

  • @sandusaumya7940
    @sandusaumya7940 2 ปีที่แล้ว

    Math asai math asawen balanne gihan maruwata wade karanawa 🤗🤗🤗🤗🤗🤗

    • @wasanagayani993
      @wasanagayani993 2 ปีที่แล้ว

      එහෙමද ...අපි danna යමුද ....

  • @Damithasenanayake
    @Damithasenanayake 2 ปีที่แล้ว

    අනේ මේ red dress patiyata කතා කරන්න දුන්නෙම නෑ මේ pink dress girl.පන්ඩිත ආච්චියෙක්. Too much talking.Please let all the kids to talk and let them know before start the program to be patients when other kids talking. Anyway love from nz🇳🇿🇳🇿❤

  • @HasithKojitha000
    @HasithKojitha000 2 ปีที่แล้ว +3

    ❤️

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @simkiathukorala2327
    @simkiathukorala2327 2 ปีที่แล้ว +2

    Lassana Weda satahanak

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +3

    නියමයි👍

  • @minolileitch3821
    @minolileitch3821 2 ปีที่แล้ว

    Doctor and Petrol left 😂

  • @priyantharanuka1073
    @priyantharanuka1073 2 ปีที่แล้ว +3

    රත් ලමයට.කතා.කරන්න.දෙන්නෙම.නැ.අනිත්.ලමය.මැද්දටම.පනිනව

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 2 ปีที่แล้ว

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @dewsithakatugampala1150
    @dewsithakatugampala1150 2 ปีที่แล้ว +2

    🌹🌹

  • @chandimaabepitiya6176
    @chandimaabepitiya6176 2 ปีที่แล้ว +2

    Niymi poddo

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว

    මොකාද යකෝ හිකි හිකි ගාන්නේ..

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว +2

    poddangeweda aasai

  • @mercydias9188
    @mercydias9188 2 ปีที่แล้ว

    Nam tika athe liyagena nedaaa???

  • @udeshsaman5516
    @udeshsaman5516 2 ปีที่แล้ว

    😂😂😂

  • @sujeewasusanthi4723
    @sujeewasusanthi4723 2 ปีที่แล้ว

    Thaththalage job nathiwa yay wage

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +1

    MEWATA.KIYANNE.GON.PART
    KIYALA.😁😁😁😆🐂🐂🐂💯💯💯

  • @nimeshichapi4039
    @nimeshichapi4039 2 ปีที่แล้ว +2

    Kauda ane e hamadama hinawena ekkena director da

    • @kumu2613
      @kumu2613 2 ปีที่แล้ว

      Record Karapu hina kohen hari aragena!

  • @kusumagunawar4668
    @kusumagunawar4668 2 ปีที่แล้ว

    විකාර දේවල් අහන්නෙ

  • @wvmfernando56
    @wvmfernando56 2 ปีที่แล้ว

    Damawpiyan..karana.keyana.dawal.mathaka.thiyagana.idalla..okkoma.keyanawa.podi.ayana.

  • @bl7508
    @bl7508 2 ปีที่แล้ว

    Useless program.

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy 2 ปีที่แล้ว

    Mara lamyi

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 2 ปีที่แล้ว +3

    Adath.eda.wagema.lassanata.kala.thanks.gihan.malliyo.lassana.patau.tikak

  • @OmanLanka
    @OmanLanka 3 หลายเดือนก่อน

    .niyamai

  • @abdullahzh3442
    @abdullahzh3442 2 ปีที่แล้ว +1

    ♥️

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 ปีที่แล้ว +3

    🌹🌹

  • @shirlyperera7290
    @shirlyperera7290 ปีที่แล้ว

    ❤❤❤❤

  • @asankaindunil1445
    @asankaindunil1445 2 ปีที่แล้ว +1

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    ❤❤❤❤