Awakalanaya අවකලනය Part 1 (Basic) Differentiation sinhalen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024
  • අවකලනය (Differentiation ) කියන්නේ එක Video එකකින් පැහැදිලි කරලා අවසන් කරන්න පුලුවන් දෙයක් නොවේ.
    ඒත් කිහිපයකින් ප්‍රශ්න වලට උත්තරත් එක්ක කරන්න උත්සහයක් ගන්නවා.
    differential equations in combined math will be easy after you watch this video series.
    You can find the
    Awakalanaya අවකලනය Part 2 (Basic) Differentiation sinhalen in the below link
    • Awakalanaya අවකලනය Pa...
    Awakalanaya අවකලනය Part 3 (Basic) Differentiation sinhalen in the below link
    • Awakalanaya අවකලනය Pa...
    Awakalanaya අවකලනය Part 4 (Basic) Differentiation sinhalen in the below link
    • Awakalanaya අවකලනය Pa...
    ගැටළු අපි සාකච්චා කරමු
    Thank you
    The Awesome

ความคิดเห็น •

  • @beutysecrets7175
    @beutysecrets7175 5 ปีที่แล้ว +43

    අනිත් වීඩියෝ එකත් ඉක්මනට ඕනෙ.. මේක නම් ෆට්ට.

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ! ඉක්මනින්ම දාන්නම්. හදන ගමන් ඉන්නේ !

    • @beutysecrets7175
      @beutysecrets7175 5 ปีที่แล้ว +1

      @@TheAwesomecomment eka pin karada?

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      @@beutysecrets7175 oww :)

    • @beutysecrets7175
      @beutysecrets7175 5 ปีที่แล้ว +1

      Ai e mokadd ehm karahama tyena wasiya? Danne nati nisa ahanne

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว +2

      @@beutysecrets7175 ilaga video eken balannkoo... podi wedakata pin kale. :) ilaga video eke podi wenasak tiynwa.

  • @sciencelessonsinsinhala1540
    @sciencelessonsinsinhala1540 3 ปีที่แล้ว +14

    මම bio science walin AL කලේ.දැන් open university එකේ BSc කරනවා.අවකලනය,අනුකලනය chemistry subjects වලට ඕන වෙනවා.ඒ ගැටලු විසඳන්න අමාරුයි මට.ටිකක් තව උදාහරණ එක්ක ඉංග්‍රීසි වචන වරහන් ඇතුලෙ පෙනවලා හරි විස්තර කරනවනම් හොඳයි වගේ.ස්තුතියි වීඩියෝ1ට

    • @TheAwesome
      @TheAwesome  3 ปีที่แล้ว +3

      thank you comment ekata. man try karannam. 🤗

    • @CYLswetha02
      @CYLswetha02 4 หลายเดือนก่อน +1

      me too

  • @DasunSameeraWeerasinghe
    @DasunSameeraWeerasinghe 4 ปีที่แล้ว +74

    බොහොම ස්තූතිය මේ කරන සද්කාරයට. පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔය වීඩියෝ එකේ දී පුළුවන්නම් ඉංග්‍රිසි වචනයත් වරහන් අතරේ දාන්න. ඒක ඔයා විඩියේ එක කියද්දී නොකිව්වට කමක් නෑ. අවශ්‍ය කෙනෙක් එතකොට ඉංග්‍රිසි වචනයත් ඉගන ගන්නවානේ... නැවතත් ස්තූතියි.

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +12

      ගොඩක් ස්තුති අදහස් වලට. මම ඉදිරි video වලදී ඒ විදියට වචන දාන්නම්. 🤗

    • @saveenapawani1210
      @saveenapawani1210 3 ปีที่แล้ว +4

      Ow.. eka aththa.. godak ayata mewa ona wenne english wachaneth ekka

    • @dilmikachalani7722
      @dilmikachalani7722 ปีที่แล้ว

      ​@@TheAwesomeඅනේ ඔව් අපිට කැම්පස් එකේ english වලින්නේ උගන්නනේ.එතකොට english වචනයත් දැම්මනාම් ගොඩක් වටිනවා.ස්තූතියි ❤❤

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +3

    අපිට කැම්පස් පටන් ගන්න කලිම් basic mathematics ටිකක් කරනවා.ඒකට ගොඩක් මේ වීඩියෝ සෙට් එක useful උනා.ගොඩක් ස්තූතියි ❤❤

    • @TheAwesome
      @TheAwesome  ปีที่แล้ว +1

      ස්තුති comment එකට. ජය වේවා. ❤️

  • @kavindumihiranga-hl1ws
    @kavindumihiranga-hl1ws ปีที่แล้ว +1

    බොහොම වටිනව. හරිම පැහැදිලී. ගොඩක් ස්තූති

    • @TheAwesome
      @TheAwesome  ปีที่แล้ว

      Thank you comment ekata ♥️

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +3

    බොහොම වටිනව. හරිම පැහැදිලී. ගොඩක් පිං 😊🙏

    • @TheAwesome
      @TheAwesome  ปีที่แล้ว +1

      ස්තුති comment එකට. ජය වේවා. ♥️

  • @SPEEDDEMONS
    @SPEEDDEMONS 4 ปีที่แล้ว +2

    eka nam supiriyata kiyala dunna thank you very much
    me lesson eke issarahata theyena tikath one....
    thank you very much

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      You're welcome SL Motor Hub.
      me lession eke ithuru kotas 3nath upload karala tiyenawa. balanna puluwn oyata.
      ita amathrawa, anukalanaya, bhinna bhagath tiyenawa wedagath wenawanm balanna puluwn e tikath. :)

  • @dhanukasuni1743
    @dhanukasuni1743 4 ปีที่แล้ว +2

    Hodata therena. Thanks... බුදු සරණයි

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      😊 thank you Abevikcrama 🤗

  • @noorhameed8290
    @noorhameed8290 5 ปีที่แล้ว +4

    Good Job mcn Keep it up.. JAYA WEWA KOLLO

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว +1

      Thank you #Noor.

  • @eyewizard6477
    @eyewizard6477 4 ปีที่แล้ว +3

    I am doing bio... i just watched for fun and i got it all...cool... weldone...now i want to learn combined maths..

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Thank you for the comment, Yes 😍 You can do it!

  • @sooryasudu1241
    @sooryasudu1241 3 ปีที่แล้ว +1

    hodatama tarenawa thank you sir...බොහොම ස්තූතිය මේ කරන සත්කාරයට.

    • @TheAwesome
      @TheAwesome  3 ปีที่แล้ว

      සතුටුයි. හොදට ඉගෙනගන්න. ජය වේවා.

  • @lakmalinisansala4412
    @lakmalinisansala4412 2 ปีที่แล้ว +2

    Thank you so much.Keep it up

  • @kavindubhagya3534
    @kavindubhagya3534 ปีที่แล้ว +1

    හොඳටම අවබෝධ උනා...ගොඩක් පිං..❤

    • @TheAwesome
      @TheAwesome  ปีที่แล้ว

      ගොඩක් ස්තුති comment එකට.ජය වේවා .❤

  • @SakilaNawarathna
    @SakilaNawarathna 10 หลายเดือนก่อน +1

    0:52 පරායක්ත සහ ස්වායක්ත විචල්‍යන් අතර පවතින සම්බන්ධතාවය නිරූපණය කරන ප්‍රකාශය ශ්‍රිතය ලෙස හදුන්වයි.
    Y = 5x+2
    මෙහි Y පරායක්ත විචල්‍යයක් වන අතර, 5x+2 ස්වායක්ත විචල්‍යයක් වේ.

    • @TheAwesome
      @TheAwesome  9 หลายเดือนก่อน +1

      පොඩි නිවැරදි කිරීමක් කරන්න වෙනවා.
      5x+2 කියන්නේ ස්වායත්ත විචල්‍ය නෙමෙයි. x තමයි ස්වායත්ත විචල්‍ය.

  • @sandatharu343
    @sandatharu343 2 ปีที่แล้ว +1

    සරලව හොදින් පැහැදිලි කරලා තියෙනවා ස්තූති🥰

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      ස්තුති comment එකට. ❤️

  • @sandu.n_ishara
    @sandu.n_ishara ปีที่แล้ว +1

    හරිම පැහැදිළියි.ගොඩක් ස්තුතියි 🙏❤️

    • @TheAwesome
      @TheAwesome  ปีที่แล้ว

      Thank you comment ekata ❤

  • @sawanisadeera1915
    @sawanisadeera1915 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි..ගොඩක් ස්තූතියි.. 🙏♥️

    • @TheAwesome
      @TheAwesome  ปีที่แล้ว

      Thank you comment ekata. jaya wewa , ✌️❤️

  • @shanukawijesiri2954
    @shanukawijesiri2954 5 ปีที่แล้ว +3

    supirima wadak ayiya ela anith padan tikath daaamu...

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      Thank you malli . damu damu. anukalanaya hadagena yana gaman inne.

  • @savindubandarigoda
    @savindubandarigoda 3 ปีที่แล้ว +3

    මේකනම් පට්ට, හරිම පැහැදිලිව තේරෙන්න කියල දෙනව දැනෙන්නම💗 බොහෝම ස්තූතියි🙏

    • @TheAwesome
      @TheAwesome  3 ปีที่แล้ว +1

      ස්තුති comment එකට. ❤️

  • @chamithathathsaranath1981
    @chamithathathsaranath1981 ปีที่แล้ว +1

    harima පැහැදිලි 😊😊

  • @sanujaariyapperuma8252
    @sanujaariyapperuma8252 5 ปีที่แล้ว +6

    Good one. Congratz and keep it up

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      Thank you so much ! ❤️

  • @Rakindu_Man
    @Rakindu_Man ปีที่แล้ว +1

    Very useful video thnk q very much😊

    • @TheAwesome
      @TheAwesome  ปีที่แล้ว

      it's my pleasure ❤️

  • @MwUcyan
    @MwUcyan หลายเดือนก่อน

    💖🥳සුපිරි නේ 💖

  • @FathimaSumeiha
    @FathimaSumeiha ปีที่แล้ว +1

    awesome vedio .superb

    • @TheAwesome
      @TheAwesome  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @yashanmaduwantha4945
    @yashanmaduwantha4945 ปีที่แล้ว +1

    Great job thank you

    • @TheAwesome
      @TheAwesome  ปีที่แล้ว

      You're welcome 🤗

  • @dinathgimal497
    @dinathgimal497 4 ปีที่แล้ว +2

    MARU SUPIRIYATAMA තේරෙනවා .දිගටම කරගෙන යමු.👍👍👍👍👌👌👌👌👌

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      Thank you @Dinath !

  • @k.k.s.dhananjaya963
    @k.k.s.dhananjaya963 3 ปีที่แล้ว +1

    නියමෙටම තේරුණා. දිගටම කරගෙන යන්න...

    • @TheAwesome
      @TheAwesome  3 ปีที่แล้ว

      ස්තුති comment එකට. දිගටම ඉන්න The Awesome එක්ක.

  • @gayangeethanjana5248
    @gayangeethanjana5248 4 ปีที่แล้ว +2

    Eka nam patta.Hondata therenawa. next video eka ikmanata karanna.

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      Thank you #Gayan
      Awakalanaya videos set ekama dala tiyenne. ☺

  • @hasigamlath168
    @hasigamlath168 3 ปีที่แล้ว +4

    super sir
    keep it up 👆

    • @TheAwesome
      @TheAwesome  3 ปีที่แล้ว +1

      Thank you so much and keep watching. 😊

  • @vipulakularathne3664
    @vipulakularathne3664 4 ปีที่แล้ว +1

    Good...that your simple explanation....all can undestand...even art student thank you vary much

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      You're Most welcome 😊 vipula.

  • @usless742
    @usless742 3 ปีที่แล้ว +3

    මේකනම් සුපිරියි 💆😍🙏

    • @TheAwesome
      @TheAwesome  3 ปีที่แล้ว +1

      ස්තුති comment එකට ❤

  • @daniduwickramaratne581
    @daniduwickramaratne581 5 ปีที่แล้ว +2

    Thank you
    You are the Savior

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      You're welcome and wish you all the best #Danidu

  • @sciencetechnology6676
    @sciencetechnology6676 2 ปีที่แล้ว +1

    Good channel mathematics should be taught this way

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      Thank you so much for the comment ❤️

  • @priyankawaranakulasooriya3895
    @priyankawaranakulasooriya3895 4 ปีที่แล้ว +4

    Thanks a lot sir..🤗

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Most welcome @Priyanka. 🤗

  • @buddhikasudarshana432
    @buddhikasudarshana432 5 ปีที่แล้ว +1

    meka niyamai....... anith ewath ikmanin.....

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      Thank you #Buddhika,
      Awakalanaya videos 4k dala tiyemne. Padama nam eken cover wenawa.
      Anukalanaya set ekakuth dala tiyenawa. Balanna e tikath.
      Binna baga padamath dala tiyenne. ☺

  • @kavindunethpahan2175
    @kavindunethpahan2175 5 ปีที่แล้ว +1

    niyamai,saralawa hodata pahadili karala denawa..keep it up great work..

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      Thank you #Kavindu.

  • @SasiruAnjana
    @SasiruAnjana 2 ปีที่แล้ว +1

    සුපිරි 🥰🥰

  • @nilanthinilanthi1237
    @nilanthinilanthi1237 2 ปีที่แล้ว +1

    Godak sir hodata theruna

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      ♥️ Jaya wewa

  • @randeepalakshan1599
    @randeepalakshan1599 2 ปีที่แล้ว +1

    Super thank you so much ❤️ 👍👍👍👍👍

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      You're welcome ❤️❤️ and thank you for the comment 🤗

  • @muhminamunawfer5197
    @muhminamunawfer5197 4 ปีที่แล้ว +2

    Clear explanation!! Thank you

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      You're welcome @Muhmina 🤗

  • @achiraadhikari8041
    @achiraadhikari8041 4 ปีที่แล้ว

    නියම වැඩක් සර්. හොදට තේරුම් කරල දුන්න. Thanks sir...🙏

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      You're welcome Achira. 🤗

  • @tharukadulshan387
    @tharukadulshan387 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @veba771
    @veba771 4 ปีที่แล้ว +1

    මේක නම් ෆට්ට.Thanks a lot sir.

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      You're welcome @VEBA 😊

  • @imavideos4702
    @imavideos4702 2 ปีที่แล้ว

    Thank you supiriyata therenawa 😊

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      You're welcome ❤️

  • @upekshahenepola4432
    @upekshahenepola4432 4 ปีที่แล้ว +3

    hodatama tarenawa thank you sir...

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      You're welcome Upeksha.

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 ปีที่แล้ว +1

    Excellent ....

    • @TheAwesome
      @TheAwesome  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 5 ปีที่แล้ว +3

    Good job❤️❤️

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว +1

      Thank you #Dileka 🤗

  • @kavindawijerathne46
    @kavindawijerathne46 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්....

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Thank you #Kawinda ☺

  • @Dima9903-Prm
    @Dima9903-Prm 2 ปีที่แล้ว +1

    Thank you🙏

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      you're welcome 🙏😊

  • @isuraosada193
    @isuraosada193 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      Thank you #isura 🤗

  • @positivemind486
    @positivemind486 7 หลายเดือนก่อน

    Vedios super.

  • @Lyricslk-dk9nq
    @Lyricslk-dk9nq 4 ปีที่แล้ว +1

    Thank you අයියේ! හොදට තේරෙනවා!

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      You're welcome @Lyrics.lk

  • @dumindusadaruwan2820
    @dumindusadaruwan2820 4 ปีที่แล้ว +1

    thanks to you this helps a lot

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Glad to hear that!

  • @scanurasiri1
    @scanurasiri1 5 ปีที่แล้ว +2

    Great

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      Thank you ! #Chaminda !

  • @inurakatulanda
    @inurakatulanda 4 ปีที่แล้ว +2

    Very helpful 🙌

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Thank you for the comment. 😊

  • @jdis1207
    @jdis1207 2 ปีที่แล้ว

    Ikmanta okkoma tika mathak kranawa...maru😍🙈

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @hirusha_Senanayaka
    @hirusha_Senanayaka 4 ปีที่แล้ว +2

    නියමෙට තේරුනා අයියෙ...good job

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Thank you Janujaya. 😊

  • @mypc505
    @mypc505 4 ปีที่แล้ว +1

    usefull video. excellent.

  • @savandikodithuwakku1981
    @savandikodithuwakku1981 4 ปีที่แล้ว +1

    Supiri. ....

  • @nirushikasandeepani1686
    @nirushikasandeepani1686 2 ปีที่แล้ว +1

    Thank you soo much .it's a great help for me 🙏❤

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว +1

      You're most welcome ❤️

  • @musicvedios5376
    @musicvedios5376 5 ปีที่แล้ว +3

    Thanks sir

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      You're welcome Limuthu.

  • @kavindipraminthya2726
    @kavindipraminthya2726 4 ปีที่แล้ว +1

    hodata theruna sir.thank you

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      You're welcome @Kavindi. ☺

  • @ashendewasingha6239
    @ashendewasingha6239 5 ปีที่แล้ว +1

    superb hodata therenrw

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      Thank you ! Anith tikath balanna. ☺

  • @kcs-iw3mx
    @kcs-iw3mx 4 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් සර්..😍
    රසායන විද්‍යාව අපහසු දරුවන් මගේ චැනලයටත් එකතු වෙන්න...😊
    ජයවේවා..👍

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      Thank you ! ජයවේවා..👍

  • @ගවේෂ
    @ගවේෂ 3 ปีที่แล้ว +1

    මේක නන් සුපිරි

    • @TheAwesome
      @TheAwesome  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @nimeshdhananjayadesilva7825
    @nimeshdhananjayadesilva7825 5 ปีที่แล้ว +1

    Paara bn aiye

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      Thank you malli 🤗

  • @RavinduRupasinghe
    @RavinduRupasinghe 2 ปีที่แล้ว +1

    niyamai....❤🙏

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      Thank you ❣️

  • @nimalajeewantha7168
    @nimalajeewantha7168 4 ปีที่แล้ว +1

    නියමයි

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      ස්තුති අපේ හාමුදුරුවනේ

  • @chathruwanpahansith9249
    @chathruwanpahansith9249 2 ปีที่แล้ว +1

    supiri

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      Thank you. ❤️

  • @mihirijayakody1247
    @mihirijayakody1247 4 ปีที่แล้ว +1

    Shooi ane video eka

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Thank you @Mihiri. 😊

  • @nahlaishfaq7983
    @nahlaishfaq7983 26 วันที่ผ่านมา +1

    thnk you

    • @TheAwesome
      @TheAwesome  26 วันที่ผ่านมา

      You're most welcome ❤️

  • @kinglioner1193
    @kinglioner1193 3 ปีที่แล้ว +1

    සුපිරියටම තේරුනා ft

  • @vishmiamarathunga6498
    @vishmiamarathunga6498 4 ปีที่แล้ว +4

    Great work sir💝keep it up

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      Thank you @Vishmi 😊 sure, I'll.

  • @damnit2533
    @damnit2533 2 ปีที่แล้ว +1

    Great sir ❤️💎

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @ranganawijesundara8980
    @ranganawijesundara8980 4 ปีที่แล้ว +1

    A nice explanation

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Glad you liked it. Thank you !

    • @ranganawijesundara8980
      @ranganawijesundara8980 4 ปีที่แล้ว +1

      @@TheAwesome now I'm watching your videos to learn differentiation. Thank you very much for these videos, they are very clear and admirable and I appreciate that you replied to the previous comment. Can you tell me what is the differential coefficient of e^x ? Is it e^x or zero? What's the answer that we supposed to write?

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      I would like to thank you for the comment at first.
      the differential coefficient of e^x *with respect to x* is e^x
      simply I can say "differential coefficient of e^x ? Is it e^x".
      and also please refer my reply on your previous comment, I've done an explanation.
      Thank you. :)

    • @ranganawijesundara8980
      @ranganawijesundara8980 4 ปีที่แล้ว +1

      @@TheAwesome Okay sir, thank you for the explanation. I thought that you would not reply to me. That's why I asked it twice. Thank you again.

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      no worries @Rangana. You're welcome !

  • @ILCreation
    @ILCreation 5 ปีที่แล้ว +2

    Keep it up..

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      Thank you #ILCreation !

  • @dilrathnayake6076
    @dilrathnayake6076 2 ปีที่แล้ว +1

    Thankyou ❤️

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      You're welcome ❤️

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 5 ปีที่แล้ว +2

    Good job

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      🤗 thank you !

    • @salitranapema2498
      @salitranapema2498 4 ปีที่แล้ว

      Pure maths ඉගෙන ගන්න එන්න ඔක්තේ ඉරට්ටේ th-cam.com/video/e6lVsLZ14LA/w-d-xo.html

  • @buddhamotivationalquotes7476
    @buddhamotivationalquotes7476 4 ปีที่แล้ว +1

    great

  • @3md_organization34
    @3md_organization34 4 ปีที่แล้ว +1

    😎🤓🙃👌💪wooooooow

  • @sasinduashen
    @sasinduashen 4 ปีที่แล้ว +1

    නියමයි සර්😘

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Thank you sasindu 😍

  • @dimuthupraboda
    @dimuthupraboda 2 ปีที่แล้ว +1

    thams

    • @TheAwesome
      @TheAwesome  2 ปีที่แล้ว

      You're welcome 🤗

  • @oldbola4125
    @oldbola4125 4 ปีที่แล้ว +1

    niyamai sir. thank you

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      Thank you @BoLa YT 🤗

  • @m.r.enidulocalmethmal5419
    @m.r.enidulocalmethmal5419 4 ปีที่แล้ว +2

    superb

  • @senuthdintharu5919
    @senuthdintharu5919 2 ปีที่แล้ว +1

    super❤️

  • @lakshithakaushan3140
    @lakshithakaushan3140 4 ปีที่แล้ว +1

    great work

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      Thank you Lakshitha ❤️

    • @lakshithakaushan3140
      @lakshithakaushan3140 4 ปีที่แล้ว +1

      @@TheAwesome Campas yanna inna kenekta avakalanaya , anukalanaya me video tike tiyana basic knowledge eka thibunama athi neda.

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      Degree eka mokakda oya krnna inna ?
      Normally me tika pramanawath.
      Math sambanda degree ekak nam Anith dewal campus ekedi set wenawa. E tika karaganna me tika pramanawath.

    • @lakshithakaushan3140
      @lakshithakaushan3140 4 ปีที่แล้ว +1

      Mama Engineering technology (ET) karanne. Me tika athi weida?

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      me tika pramanawath. methanin ehata dewal tikak campus ekedi ugannai. e tika allaganna me tika pramanawath

  • @heshanyodagama8886
    @heshanyodagama8886 5 ปีที่แล้ว +1

    Niyamyyy

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      Thank you @heshan 🤗

  • @luhithamba
    @luhithamba 4 ปีที่แล้ว +1

    nice work keep up👍

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว +1

      Thank you so much 🤗 yeah I do.

  • @harithakay
    @harithakay ปีที่แล้ว

    Sir පුළුවන් නම් organic videos ටික upload කරන්නකො 😊 thank you very much

  • @tinula
    @tinula 3 ปีที่แล้ว +3

    Can you discuss some differentiation and integration questions too. thanks

  • @HasithaP
    @HasithaP 3 ปีที่แล้ว +1

    Thanks bro

    • @TheAwesome
      @TheAwesome  3 ปีที่แล้ว

      you're welcome 🤗

  • @Mindsnap24
    @Mindsnap24 4 ปีที่แล้ว +1

    Supper 😊

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Thank you @Nimesha 😊

  • @kavindamadhuranga5446
    @kavindamadhuranga5446 4 ปีที่แล้ว +1

    Good job sir,
    Keep it up.

    • @TheAwesome
      @TheAwesome  4 ปีที่แล้ว

      Thank you, I'll, Keep watching. ! 😊

  • @fchamret3308
    @fchamret3308 5 ปีที่แล้ว +2

    Good explain bro! Keep it up!👌👍❤️

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว

      Thank you so much. 💕💕💕

  • @nisansalalakmali8409
    @nisansalalakmali8409 3 ปีที่แล้ว +1

    අවකලනයේ භාවිතයෙනුත් viedio එකක් කරන්න සර්.👍👍👍👍

    • @TheAwesome
      @TheAwesome  3 ปีที่แล้ว

      වේලාව තමයි ටිකක් මදි. Theory එක හොදට ඔළුවට දාගෙන ගණන් හදන්න try කරන්න. එතකොට බැරි වෙන එකක් නෑ. ජය වේවා.

  • @manojthilakshana9879
    @manojthilakshana9879 5 ปีที่แล้ว +2

    thnx

  • @Apsara_Yahampath
    @Apsara_Yahampath 2 ปีที่แล้ว +1

    💖💖

  • @NipunSanjeewa.
    @NipunSanjeewa. 3 ปีที่แล้ว +1

    Supiriyata theranawa sr kiya dena ewa

    • @TheAwesome
      @TheAwesome  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති comment එකට! දිගටම බලන්න අනුකලනය, භින්න භාග එහෙමත් තියෙනවා.

  • @SANOmalli
    @SANOmalli 5 ปีที่แล้ว +4

    හුගක් වැදගත්. මේ වගේ අනිත් පාඩං වලටත් videos ගේන්න පුලුවංද? සංකීර්ණ සංක්‍යා වගේ.

    • @TheAwesome
      @TheAwesome  5 ปีที่แล้ว +1

      Subscribe කරලා අපිත් එක්ක ඉන්න ඉදිරියේදී ඒවත් දැන්නම් Thank you Comment එකට. ඕන දේවල් දෙම්මොත් ලෙස්සි. අපි ඉදිරියට කරගෙන යමු

  • @ushanprasanga7469
    @ushanprasanga7469 ปีที่แล้ว +1

    ❤️❤️