අලුත් වීරයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 412

  • @kumarasisira7143
    @kumarasisira7143 15 วันที่ผ่านมา +27

    ඇන්ටිජන් දිලිත් ගේ පාර්ලිමේන්තුවේ කතාවට......
    මම දැකපු හොදමප්‍රති උත්තරය
    අපේ භාරත ගුරුතුමාගේ අහන්න ලැබීම ගැන ගොඩක් සතුටුවෙමි.

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 15 วันที่ผ่านมา +36

    ඔය දිලිත් ජයවීර අපේ ඉස්කෝලේ (කැකිරාව මධ්‍ය විද්‍යාලයේ )ගිය අවුරුද්දේ ලොකු උත්සවයක් තියලා පිහිනුම් තටාකයක් හදන්න පොරොන්දු උනා දෙරණෙත් ගියා. මන් නම් එදාම හිතුවා වෙන්නැති වැඩක් කියලා අදටත් පටන් අරන් නෑ
    කොච්චර එලියේ පොර ටෝක් දුන්නත් හිස් මිනිස්සු 😂

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 15 วันที่ผ่านมา +116

    ගොඩ ගන්න වෙලා තියෙන්නෙ අවුරුදු ගාණක් කාපු රටක් කියල අපි අමතක කරන්න හොඳ නෑ. අනෙක අවුරුදු ගාණක් දූෂිත දේශපාලුවන් අතර හුරතල් උන නිලධාරී පැලැන්තියක් එක්ක. ඉතිං අපි මාසෙන් දෙකෙන් රට සුරපුරයක් වෙයි කියල හිතන්න ඹ්න නෑ. මාලිමාව මේ වෙනකං හොරකං කරල වංචා කරල නෑ. අපි වෙනුවෙන් මාලිමාවට තව තවත් සපෝට් කරන්න ඹ්න කාලය මේ. ❤❤❤

    • @DilshanMaduranga-jf9mj
      @DilshanMaduranga-jf9mj 15 วันที่ผ่านมา +3

      ලොකු කාලයක් දෙන්න ඕනි බන් අවුරුදු 76 අරුන් දෙගොල්ලොන්ට ජන්දේ දුන්නෙ

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 15 วันที่ผ่านมา +3

      ඒක හිතන්න මොලේ නෑ සමහරක්ට

    • @Weerasinghe-h8u
      @Weerasinghe-h8u 15 วันที่ผ่านมา +2

      එකෙන්ම 👍

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 15 วันที่ผ่านมา +2

      ඒ උනත් ක්ෂණිකව කරන්න පුළුවන් දේවල් ජනාධිපතිතුමා කරන්නේ නෑ. ඉස්සෙල්ලම පොලිසිය පිරිසුදු කරගන්න ඕන ඒව කරන්න විචාර කාලයක් ඕන්නෑ

    • @DeeHerat
      @DeeHerat 13 วันที่ผ่านมา

      කරන පාටක් නැ. ඒක තමය් ප්‍රශ්නෙ.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 15 วันที่ผ่านมา +43

    මම නම් තේරුම් අරන් තියෙන්නේ එක දෙයයිරටේ කියන්න කියල කිසිම හොඳ දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ මේ දක්වා ඉතින් මේ මාලිමා රජය රට හදන්න නම් කාලයක් යනවා මේක වට්ටවන්න නම් කාටවත් බෑ කියලා මම හිතන්නේ අත්දැකීම් ලබා ලබා ඉතාම හෙමින් නමුත් හරිම නිවැරදි විදියට මග සකස් කරගෙන මේ රට ඉදිරියට ගෙන යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා❤❤❤❤❤ඔබ වැනි ාධ්‍යවේදියෝ හරිම ප්‍රතිපත්තිගරුකයි කියල මම හිතනවා ඒ වගේම රසික ජය කොඩි සුදත්ත මේ මේ වෙලාවේ අවශ්‍යතාවය අනුව හොඳ සේවයක් කරනවා❤❤❤❤

    • @laxmihettiarachchi4398
      @laxmihettiarachchi4398 15 วันที่ผ่านมา

      Oya kiralubge katha api ahanne nAha oba thumagen ahana dekin thamai sathya vataha ganne ,oya monava keevath AKD vada pilivela api hodin therum aragenai inne.oba depalata, obage sevayata apage pranamaya.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DimuthuRamasinghe-kg5tr
    @DimuthuRamasinghe-kg5tr 15 วันที่ผ่านมา +36

    භාරත පුතා ඉදිරියටත් මේ විදියට කරගෙන යන්න තෙරුවන් සරණයී මාලිමාවට ජය

  • @indikaattanayaka4450
    @indikaattanayaka4450 15 วันที่ผ่านมา +124

    මම නම් එක news channel එකක් වත් බලන්නේ නැහැ. මේ තමයි මගේ news channel එක. හැමදාම කොච්චර වැඩ තිබුනත් මේක නම් අහනවා මයි. අනෙක news කියන්නේ bias වෙලා නේ. නමුත් භාරත මේ කරන විග්‍රහයන්, විවේචනයන් ඒක තමයි වෙන්න ඕන. අපි උදේ හවස බලාගෙන ඉන්නවා හෑල්ල අහන්න , බලන්න. බොහොම ස්තුතියි ඔබට.!🙏

    • @deepthiherath8883
      @deepthiherath8883 15 วันที่ผ่านมา +1

      අනේ හා

    • @dayayapa5348
      @dayayapa5348 15 วันที่ผ่านมา +6

      එකඟායි මාත්

    • @dasithnandula9856
      @dasithnandula9856 15 วันที่ผ่านมา +1

      Hama welema ekakin rely wenna epa

    • @vanishialalani9026
      @vanishialalani9026 15 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම මම හැමදාම අහනවා

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 15 วันที่ผ่านมา

      Yes.then i know whats happening

  • @DeepthiKaru-l9i
    @DeepthiKaru-l9i 15 วันที่ผ่านมา +14

    දිලිත්,චාමර දෙන්නා අපි පොඩි කාලෙ යාලුවොත් එක්ක රන්ඩු උනාම ඔයවගේ කියවනවා.කන ඒවා ,අදින ඒවා ගැන .අදබාලයෝ දෙන්නෙක.ඔබතුමාට ස්තුති .❤❤❤
    .

  • @rasikaprabhath7825
    @rasikaprabhath7825 15 วันที่ผ่านมา +69

    අපිට නොහැකි කැප කිරීමක් කරන්න පුළුවන් සමාජ ක්‍රියාකාරීන්ට අපි හැකි හැම විට සහාය විය යුතුය.

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 15 วันที่ผ่านมา +16

    ඉස්සරවගේ හොරට සල්ලි එහෙමෙහෙ කලා නම් චාමර කියන විදියට ඔය සල්ලි ගන්න එක සුලුදෙයක් තමා...දැන් එහෙම කරන්න බැහැනේ නීතියට තමා හැමදේම සිද්දවෙන්නේ ...අපි සන්තෝශයි ඒගැන..❤❤

  • @ruvinimedagedara
    @ruvinimedagedara 15 วันที่ผ่านมา +41

    ඇත්තක්... හීන "යකඩ හීන" උන සෙට් එකකට චාමර, ඩිලීට් වගේ අය වීරයෝ උන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි 😂 එහෙම නොවූනනම් තමා පුදුම 😅

  • @upulmak5037
    @upulmak5037 15 วันที่ผ่านมา +50

    ඇත්තටම ඔවුන් පඩේකටවත් ගනන් නොගෙන සිටිම තමයි හොදමදේ.

    • @ajanthabandara8078
      @ajanthabandara8078 15 วันที่ผ่านมา +1

      👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 15 วันที่ผ่านมา +1

      උබලා හීනේ කවදාවත් සැබෑ වෙන්නේ නැ න්.කියලා නයා පෙනේ බිම ගහා ගෙන රටටත් ජනතාවත් ද්වේශ සහගතව කිව්වෙ නයා ගෙ වෛරසය දැක්කා

  • @kelump6972
    @kelump6972 15 วันที่ผ่านมา +16

    සියලුම චැනල් වල news බලලා තොරතුරු දැන ගන්නවට වඩා වැඩිපුර දෙයක් ඔබගේ චැනල් එක බලලා මම ලබාගන්නවා.ස්තුතියි ඔබට.

  • @warunasubhashanmohotti6810
    @warunasubhashanmohotti6810 15 วันที่ผ่านมา +28

    මරු මරු මල්ලී. නියම අවබෝධයක් ලැබෙනවා.

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 15 วันที่ผ่านมา +20

    බෙහෙවින් ඉස්තුති ඔබතුමාට භාරත මහත්තයා ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤ බුදු සරනයි ඔබතුමාට

  • @RanjithSomaweera
    @RanjithSomaweera 15 วันที่ผ่านมา +37

    එතකොට රාජපක්ෂ ලා ගේ මුලු සනුහරේම යැපෙන්නේ අනුන්ගෙන්(මහජන මුදලින්)

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 15 วันที่ผ่านมา +28

    ස්තුතියි ඔබ තුමාට

  • @ravindubaba
    @ravindubaba 15 วันที่ผ่านมา +43

    ජයශාන්ත අයියා බැනුම් අහනවා අහිංසකයා.. දීලිත්ව අල්ලලා ඇතුලට දැම්ම නම් මේ අද විනාඩි 42 හැල්ලට ගිය කාලයත් ඉතුරුයි අපරාදෙ... දීලිත්ට විරුද්ධව චෝදනා තියෙනවා උගෙ පත්තරේට . චැනල් එකට නලින් හේවගෙ ප්‍රසිද්ධියේ මාධ්‍ය කියනවා කුඩු චැනල් දෙකක් ගැන... 🤔🤔 ඩිලිට් කියවද්දි ආන්ඩුව පැත්තෙන් ඇන්ටිජං හොරා කියලත් කියනවා ඇහුනා.. අධිකරණ ඇමැති මහජන ආරක්ෂක ඇමැති සේරම ඒ පැත්තෙ ඉන්නවා... ඩීලිට් පහත්ම විදියට ආන්ඩුවට අමතනවා... ආන්ඩුව පැත්තෙන් කිසිම රිපලයි එකක් නැ... අනිත් නඩු සේරම නවත්තලා මුගෙ නඩු ටික ඉක්මන් කරපල්ලාකො... මෙහෙම නටන්න දුන්නොත් මුං හොරු නෙවෙයි කියලා කාලයත් එක්ක ඔප්පු වෙනවා මිනිස්සු එහෙම හිතනවා

    • @ajanthabandara8078
      @ajanthabandara8078 15 วันที่ผ่านมา +3

      👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @Dilithmadagedara
      @Dilithmadagedara 15 วันที่ผ่านมา +1

      💯

    • @chaminirahinduwage9416
      @chaminirahinduwage9416 15 วันที่ผ่านมา +1

      තිත්ත ඇත්ත

    • @shanepereraedu
      @shanepereraedu 15 วันที่ผ่านมา

      අනුර ජනාධිපතිවරණය දිනපු වෙලේ හෝ මහමැතිවරණය දිනපු වෙලාවෙ මිනිස්සු අනුර ගන්න ඕනෙම තීරණේකට අනුරගෙ පැත්තෙ හිටගන්න තත්වයක් තිබුන.
      ඒ අවස්ථාව පාවිච්චි කරල සට පට ගාල නීතිපති, අධිකරණ, අභියාචනාධිකරණ, අපරාධ විමර්ශන, අල්ලස් හා දූශන, වත්කම් විමර්ශන, විගණන වගේ ඒවයි හිටපු ලොකු පුටු මාරු කරගන්න තිබුන. යහපාලනේට කෙලෙව්වෙ ලොකු පුටු වල හිටපු රාජපක්ෂලගෙ කුක්කො. තාමත් බහුතරයක් ඉන්නෙ උන්ම තමයි.
      අනුර මෝඩයෙක් වගේ තාමත් උන්ගෙන්ම ඉල්ලීම් කර කර ඉන්නව හාම්පුතාව අල්ලගන්න උදව් කරන්න කිය කිය. අවස්ථාව හම්බුන වෙලාවෙ මාරු කරගත්ත නම් නාමල් වගේ උන් කෑ ගහද්දි මිනිස්සු හිනා වෙයි ඇයි බලු කෙඳිරිය කියල. හැබැයි දැන් දැන් නාමල් චාමර වගේ උන් වීරයො වේගෙන එනව. තව ඕක දිගටම ගියොත් එක පුටුවක් මාරු කරන්න ගියත් ලොකු සද්දයක් එයි අන්න රාජ්‍ය සේවයට අත තියනව නිලධාරීන් මාරු කරනව කියල. ඒ වෙද්දි මිනිස්සු ඒකට කලින් තරම් උද්‍යෝගෙන් අනුරට සහය දක්වන්නෙත් නැති වෙයි.
      උන් දන්නව උන්ගෙ උන් තමා ඇතුලෙ ඉන්න නිසා අල්ලන්න බැරි බව. ආණ්ඩුවට කෝචොක් කරගෙන කරගෙන ගිහිල්ල මේක මහජන විරෝධයක් දක්වා පරිවර්තනය උනාට පස්සෙ නින්දෙන් ඇහැරල වගේ ලොකු පුටු මාරු කරල වැඩ පටන් ගන්න බෑ පරක්කු වැඩියි.
      දැනටමත් සුලු කාලයක් පරක්කු උනාට තාම මාරු කරගන්න වෙලාව තියනව. නැත්තම් රාජපක්ෂල ආණ්ඩුවේ රෙද්ද ගලවල ගේට්ටුව ගාවටම ඇවිල්ල තට්ටු කරාට පස්සෙ තේරුම් යයි කාගෙන්ද හොරු අල්ලන්න ඉල්ලීම් කර කර හිටියෙ කියල.
      ආණ්ඩුව මේ පීචන් වෙන පීචන් විල්ල බලන් ඉන්න හිරිකිතයි. "ආණ්ඩුවට කොන්දක් අවශ්‍ය කර තිබේ" කියල campaign එකක් පටන් ගන්න හිතෙනව මට පෞද්ගලිකව. ඒ තරම් මේක නින්දා සහගතයි 🤷‍♂️🤦‍♂️

    • @ravindubaba
      @ravindubaba 15 วันที่ผ่านมา

      @@chaminirahinduwage9416 බොරුවක් වුනත් කාලයක් එක දිගට කියවන කොට ඇත්ත වෙනවලු හැබැයි දැන් වෙලා තියෙන්නෙ.. විපක්ෂය දි කියපු කතා ආන්ඩුවට ආවම බොරු වෙනවා.. ඇයි ආන්ඩුව ඉවසන් කියනවා මිසක් කිසිම රිපලයි එකක් නැනෙ

  • @sf9714
    @sf9714 15 วันที่ผ่านมา +28

    පාදඩ දිලිත් ජයවීරට පුරුදු සහ වඩා කැමැති මොකෙක්හරි ලොක්කෙකුට බැල මෙහෙකරල ඒකට හිලව්වට මිලියන් කීපයක් නෝට්ටු මිටි වශයෙන් හෝ දේපොලක් වශයෙන් ලබාගැනීමයි.

  • @kamanipremalatha-q8p
    @kamanipremalatha-q8p 15 วันที่ผ่านมา +6

    ඔබතුමාට ගොඩාක් ස්තුති යි අපව දැනුවත් කිරීම ග්ණ්. ඔබට තෙටුව්න් සර්න්‍යි !!

    • @kamanipremalatha-q8p
      @kamanipremalatha-q8p 15 วันที่ผ่านมา

      ඔබතුමාට ගොඩාක් ස්තුතික්‍යි

  • @vanishialalani9026
    @vanishialalani9026 15 วันที่ผ่านมา +10

    පැහැදිලි කිරිම ඉතාම වටිනවා ❤

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris 15 วันที่ผ่านมา +6

    භාරත ඔබ නම් සුපිරි .... ජයවේවා ✌

  • @sumithrakuruppu8214
    @sumithrakuruppu8214 15 วันที่ผ่านมา +4

    සම්මා සම්බුදු සරනයි ඔබ දෙපලට ,ස්තුතියි දෙනුවත් කිරීමට ❤❤

  • @clementfernando3914
    @clementfernando3914 15 วันที่ผ่านมา +5

    සුබ දවසක් බ්රෝ,පරණ දෙයියා, මට නම් සෙවලයෙක්😅😅😅, අඤානසාර, විතරක් නෙවෙයි තව ඉන්නවා,අතන මෙතන රතන, ගුටිකන කසුන් වගේ කි නොකී අය ,රටට කල විනාශයට දඬුවම් ලැබිය යුතුමයි.❤❤❤❤

  • @amrpreethika8199
    @amrpreethika8199 15 วันที่ผ่านมา +6

    උතූරට.බෝටිටු වලින් පැමිනෙන සරනාගතයන් පිලිබදව රජය කඩිනමි තීන්දු ගත යුතූයි මෙික ජාවාරමක් මුස්ලිමි ජනයාගේ ඉදිරියට ගෙන නොයා මෙි බීජ රටෙන් තූරන් කිරිමට ජනාධිපතිතූමා දැනුවත් කරන්න❤අපට තියෙන්නේ අප රට පමනි

  • @lalithsamaranayake4394
    @lalithsamaranayake4394 15 วันที่ผ่านมา +23

    ලස්සන, අර්ථවත් පැහැදිලි කිරීමක්.. සුපර් ❤️❤️

  • @sirimakrishanthi9269
    @sirimakrishanthi9269 15 วันที่ผ่านมา +23

    මහත්මයෙක් වෙන්න පරම්පරා හතක් මහත්තුරු වෙලා ඉන්න ඕන කියල ගමේ කතාවක් තියනවා. ජාන වලින් එන දේවල් වෙනස් කරන්න බැහැ කියලා කියන්නෙ ඒක වෙන්නැති.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 15 วันที่ผ่านมา +9

    Good morning, both of you.thank you very much for your excellent explanation and guidance. ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊

  • @nimu9175
    @nimu9175 15 วันที่ผ่านมา +7

    සුවපත් උදෑසනක් සුන්දර වාසනාවන්ත දිනයක් වේවා උතුම් තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම !🙏❤

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 15 วันที่ผ่านมา +5

    සුභ උදෑසනක් වේවා ,භාරත ,වාසනා ,මොන වැඩ තිබුනත් හෑල්ල අහලා ඉන්න ඕනේ ,ස්තූති පැහැදිලි කරනවාට ,👍👍👍

  • @chamil7490
    @chamil7490 15 วันที่ผ่านมา +5

    ඔය කතාව පාර්ලිමෙන්තුවේ දීලිත්ට පිලිතුරු කතාව ලෙස කලා නම් නියමයි ❤

  • @Thukuliya.123
    @Thukuliya.123 15 วันที่ผ่านมา +11

    මට අදහසක් තියනව භාරත මල්ලිගේ විඩියෝ යුටියුබ් එකෙන් එහා යන්න ඕන සාමාන්‍ය මිනිස්සු මෙවා අහන්න ඕන

  • @banbularparanamana
    @banbularparanamana 15 วันที่ผ่านมา +14

    ආන්ඩුවෙ හැම මන්ත්‍රිවරයෙක්ම සිතට ගතයුතු මුලික කරැණ විය යුත්තේ තමුන්ට ගනුදෙනුව තිබෙන්නෙ ජනතාව සමග බව පෙන්විමයි.විපක්ෂය තේරැමි ගත යුතුයි මෙි අවලාද නගන්නෙ 2/3 ජනවරමට බව.❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 15 วันที่ผ่านมา +1

      සම්පූර්ණ ඇත්ත.

    • @shanepereraedu
      @shanepereraedu 15 วันที่ผ่านมา

      අනුර ජනාධිපතිවරණය දිනපු වෙලේ හෝ මහමැතිවරණය දිනපු වෙලාවෙ මිනිස්සු අනුර ගන්න ඕනෙම තීරණේකට අනුරගෙ පැත්තෙ හිටගන්න තත්වයක් තිබුන.
      ඒ අවස්ථාව පාවිච්චි කරල සට පට ගාල නීතිපති, අධිකරණ, අභියාචනාධිකරණ, අපරාධ විමර්ශන, අල්ලස් හා දූශන, වත්කම් විමර්ශන, විගණන වගේ ඒවයි හිටපු ලොකු පුටු මාරු කරගන්න තිබුන. යහපාලනේට කෙලෙව්වෙ ලොකු පුටු වල හිටපු රාජපක්ෂලගෙ කුක්කො. තාමත් බහුතරයක් ඉන්නෙ උන්ම තමයි.
      අනුර මෝඩයෙක් වගේ තාමත් උන්ගෙන්ම ඉල්ලීම් කර කර ඉන්නව හාම්පුතාව අල්ලගන්න උදව් කරන්න කිය කිය. අවස්ථාව හම්බුන වෙලාවෙ මාරු කරගත්ත නම් නාමල් වගේ උන් කෑ ගහද්දි මිනිස්සු හිනා වෙයි ඇයි බලු කෙඳිරිය කියල. හැබැයි දැන් දැන් නාමල් චාමර වගේ උන් වීරයො වේගෙන එනව. තව ඕක දිගටම ගියොත් එක පුටුවක් මාරු කරන්න ගියත් ලොකු සද්දයක් එයි අන්න රාජ්‍ය සේවයට අත තියනව නිලධාරීන් මාරු කරනව කියල. ඒ වෙද්දි මිනිස්සු ඒකට කලින් තරම් උද්‍යෝගෙන් අනුරට සහය දක්වන්නෙත් නැති වෙයි.
      උන් දන්නව උන්ගෙ උන් තමා ඇතුලෙ ඉන්න නිසා අල්ලන්න බැරි බව. ආණ්ඩුවට කෝචොක් කරගෙන කරගෙන ගිහිල්ල මේක මහජන විරෝධයක් දක්වා පරිවර්තනය උනාට පස්සෙ නින්දෙන් ඇහැරල වගේ ලොකු පුටු මාරු කරල වැඩ පටන් ගන්න බෑ පරක්කු වැඩියි.
      දැනටමත් සුලු කාලයක් පරක්කු උනාට තාම මාරු කරගන්න වෙලාව තියනව. නැත්තම් රාජපක්ෂල ආණ්ඩුවේ රෙද්ද ගලවල ගේට්ටුව ගාවටම ඇවිල්ල තට්ටු කරාට පස්සෙ තේරුම් යයි කාගෙන්ද හොරු අල්ලන්න ඉල්ලීම් කර කර හිටියෙ කියල.
      ආණ්ඩුව මේ පීචන් වෙන පීචන් විල්ල බලන් ඉන්න හිරිකිතයි. "ආණ්ඩුවට කොන්දක් අවශ්‍ය කර තිබේ" කියල campaign එකක් පටන් ගන්න හිතෙනව මට පෞද්ගලිකව. ඒ තරම් මේක නින්දා සහගතයි 🤷‍♂️🤦‍♂️

  • @PriyanthaMudaligama
    @PriyanthaMudaligama 15 วันที่ผ่านมา +5

    මම ඉන්නෙ මැලේසියා වෙ කවදාවත් TV චැනල් බලන්නෙ නෑ මෙි චැනල් එක තමයි මගේ සුපිරි ය මෙතුමා දන්න දේවල් ටික ඇහුවට පස්සෙ වෙන මොකුත් ඔින නෑ❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 15 วันที่ผ่านมา +36

    බදුල්ලේ හරක් ටිකක් චාමරයා එව්වනේ

  • @IndraniHagoda
    @IndraniHagoda 15 วันที่ผ่านมา +2

    Good morning Mr Bharatha .Great explanation. Thank you. ❤

  • @weerakkodysamaratunga9205
    @weerakkodysamaratunga9205 15 วันที่ผ่านมา +3

    Clean Sri Lanka ස්මාරම්භක උලෙළේදී සංගීත් නිපුන් හා අනෙකුත් කරුණු පිලිබද චාමර සම්පත් කල ප්‍රකාශය සාවද්‍යයි

  • @dayarathnakarawita
    @dayarathnakarawita 15 วันที่ผ่านมา +9

    ඔබ පාර්ලිමේන්තුවේ නෑ කියල මට නම් කිසිවිටක දැනිල නෑ ඔබේ සේවය අති විශිෂ්ටයි

  • @sydneywish
    @sydneywish 15 วันที่ผ่านมา +20

    චාමර සමපත්, ඇන්ටිජන් දිලිත්ල වගේ වල් බූරුවෙකුගෙ ගොන් කතාවට ගත්තු කාලෙ බොහොම වැඩී.......

  • @sriyanimallika5016
    @sriyanimallika5016 15 วันที่ผ่านมา +7

    හොද පැහැදිලි කිරිමක්.❤️❤️❤️

  • @ngjijayasena4119
    @ngjijayasena4119 15 วันที่ผ่านมา +20

    බස් අර්බුදය විහිළුවක් කරගත්තේ රංගන කුසලතා ඔප් නංවපු ඇතැම් පොලිස් නිළධාරීන් ....

  • @isharamadusanka3385
    @isharamadusanka3385 15 วันที่ผ่านมา +14

    චාමරව උස්සල පොලේ ගැහුවා. බිමල් නැගිටල

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 15 วันที่ผ่านมา +3

    ගුඩ් මෝනින් සර් & මිස්,
    අපේ දැනුම් තෝ තැන්න තමා භාරත සර්ගේ හෑල්ල,ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ කරන සේවයට

  • @sandyakumari4172
    @sandyakumari4172 15 วันที่ผ่านมา +4

    Excellent explanation ❤❤❤

  • @sujithpriyankara1476
    @sujithpriyankara1476 15 วันที่ผ่านมา +8

    ඉරාජ්ලා වගේ උන් තමන් කුහකයි කියලා රටට පෙන්වනවා දැන්
    කැලණියේ නයා පාර්ලිමේන්තුවෙන් මතු උනා

  • @nipzmaare2998
    @nipzmaare2998 15 วันที่ผ่านมา +4

    Good Moring Aiye! Stay Blessed !

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 15 วันที่ผ่านมา

    නියමයි භාරත ,ඔයා හරියටම කියවිල්ල කියනවා හිත බලාපොරොත්තු වන දේ කතාවක් ඔබෙන් එනවා ඒකයි මෙච්චර ඇබ්බැහි හෑල්ලට ආදරෙයි හැමදාමත් ❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 15 วันที่ผ่านมา +5

    Good morning Mr. Bharatha ❤🎉

  • @nadeeravidanapathirana123
    @nadeeravidanapathirana123 15 วันที่ผ่านมา +3

    ඊයෙ Delete Parliament එකේ දැම්ම නයි නැටුම නිසා දෙරණ බලන එක නැවැත්තුවා. ඒ Channel දෙකේ views අඩු කරන්න campaign එකක් කරමු භාරත මහත්මයා

  • @eshanmaduwantha3495
    @eshanmaduwantha3495 15 วันที่ผ่านมา +8

    ආන් අයියේ ඔයා කිව්ව දේ වෙන්න හදන්නේ❤ බන්දුල කරුණාරත්නට එරෙහිව දෝශාභියෝගයක් ගේනවලූ 😌

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 15 วันที่ผ่านมา +1

      Ekanam wenna onema deyak aniwaryenma uwa ain karanna onemai.

  • @DayanandadaAbeysinghe
    @DayanandadaAbeysinghe 15 วันที่ผ่านมา +2

    Today there was a discussion in Dawasa programme in Sirasa with Kidn notan Selvaraj MP. You can see the honesty and integrity of NPP members in that discussion.

  • @surathiramzee9847
    @surathiramzee9847 15 วันที่ผ่านมา +1

    Good morning Mr.Baratha Sir. Good news.Allah bless you and your family. 🎉🎉🎉🎉

  • @jenetteweliwita825
    @jenetteweliwita825 15 วันที่ผ่านมา +1

    Thank you sir...excellent speach

  • @poshithapathirana4282
    @poshithapathirana4282 15 วันที่ผ่านมา +4

    B & S ඔය theme එක කළා නම් one million වත් ගන්නවා. ඒවා package.......
    චාමරට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. That's his master's voice.

  • @firstlifelanka4974
    @firstlifelanka4974 15 วันที่ผ่านมา +1

    Excellent excellent bro excellent explanation

  • @arunarajaratne8402
    @arunarajaratne8402 15 วันที่ผ่านมา +1

    When I say in English since not very familiar with using the Sinhala fonts, "The very reason is when the secondary developers earned money & even the education which is not in their genes". This is a brief explanation of what you detailed. Great & Thanks very much.

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 15 วันที่ผ่านมา

    භාරත මහත්මයා ඔබ කරන මෙ වැඩ සටහනේ ඔබ එය ඉදිරිපත් කරන ආකාරයට පොඩි විනොදාත්මක බවක් සහ හරවත් බවක් තිබෙනවා ඇත්තටම කමිමැලිකමක් නැතුව අහන් ඉන්න ආසයි ඔබගෙ මෙ වැඩ සටහන මම හැමදාමත් බලනවා❤

  • @anulaanula3887
    @anulaanula3887 15 วันที่ผ่านมา +3

    අදත් 👌👌👌සර් ♥️🙏🙏🙏

  • @gliyanage5001
    @gliyanage5001 15 วันที่ผ่านมา +2

    Good morning ❤❤❤❤ thank you ❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 15 วันที่ผ่านมา +2

    සුබ උදෑසනක් ඔයාලා දෙන්නටම❤
    උදෑසන හෑල්ල❤

  • @pasanmanoj9681
    @pasanmanoj9681 15 วันที่ผ่านมา +4

    0:09= "අලුත් වීරයෝ" හෙවත් බයි ලොවට ආ වීරයෝ
    4:30= සමාජ ව්‍යාපාරවල සැබෑ තත්ත්වය
    17:28= "බළල්ලු ලවා කොස් ඇට බෑවීම" හෙවත් චාමර ලවා කියවා ගන්නා අය සහ චාමර කී කතාවේ හරය පැහැදිලි කිරීම
    26:08= ආධුනිකයෝ....
    29:12= ගලබොඩඅත්තේ ඥානසාර හිමි
    33:26= සුපිරි voice cuts...
    36:02= උණවටුනේ ගැලවූ පුවරු
    39:33= රෙනෝගේ කලවම් කිරිලි.

    • @Tharushini
      @Tharushini 15 วันที่ผ่านมา

      Thank you 😊

    • @pasanmanoj9681
      @pasanmanoj9681 15 วันที่ผ่านมา +1

      ​@@Tharushini,
      ❤😊

  • @ThilakSwarna-f8n
    @ThilakSwarna-f8n 15 วันที่ผ่านมา +2

    _ඇත්ත. දෙනවානම් හැමෝටම කතාකරන්න අවස්ථාව දෙන්න ඕනෙ.( එයාට වෙනම නීතියක්.)_

  • @manelsirisena6167
    @manelsirisena6167 15 วันที่ผ่านมา +2

    Thanks baratha malli Merata kapuewun hoyannema waradithama apimerata hadagena yamu.

  • @nandagaladeni1390
    @nandagaladeni1390 15 วันที่ผ่านมา +2

    භාරත පුතාට තෙරුවන් සරණ යි .

  • @krishperera5050
    @krishperera5050 15 วันที่ผ่านมา +10

    දීලීත් කීයන්නෙත් බයී යෙක් තමයි. 😂😂උ කොළබ ට ඇවී ල්ලා ටොබයීයා වෙලා.
    උන් බලන්නේ npp එක මානසික ව වට් ට න් න හීතු වා මදී 😂😂😂😂
    කීසීම ආධුනීක බවක් නැහැ ඒ අය ලස්සනට පාර්ලිමේන්තු වේ ඒ අයගේ කොටස කරන්න වා. ඔයා කීයනවා වගේ ඕකුන් ව ගනන් නොගෙන පාර්ලිමේන්තු වේ තමන්ගේ වැඩ පරක්කු නොකර ඉදීරී යට යන්න ඕනේ.

    • @chammiperera5394
      @chammiperera5394 14 วันที่ผ่านมา

      රුපියල් 500 අරන් කොළඹ ඇවිත් තියෙන්නෙ බලපංකො මු ඇවිල්ල තියෙන දුර 🤣🤣

  • @shehanibandara3135
    @shehanibandara3135 15 วันที่ผ่านมา +2

    ❤Good Morning Baratha Thennakoon ❤

  • @ravindradesilva811
    @ravindradesilva811 15 วันที่ผ่านมา +12

    කට ඇරියම මොලේ වැහෙනවා.

  • @dayaniperera9645
    @dayaniperera9645 15 วันที่ผ่านมา +1

    හොද පැහැදිලි කිරිමක්

  • @chinthanavaratne960
    @chinthanavaratne960 15 วันที่ผ่านมา +3

    පුතා කියන දේ හරියටම හරි.ගෝසා කරන්නන්ට ඇති වන තුරැ ගෝසා කරන්න දිලා නිශ්ෂබ්දව වැදගත් විධිහට ඒවා අහගෙන ඉන්න එක තමයි බුද්ධිමත් වැදගත් අයගෙ හැදියාව පෙන්වන විධිහ. අපි හිතනවා මාලිමාවෙ ඉන්නෙත් ඒ වගේ අය කියලා.

  • @madurapeiris341
    @madurapeiris341 15 วันที่ผ่านมา

    So True
    Thank you

  • @rajithaindunil6240
    @rajithaindunil6240 15 วันที่ผ่านมา +22

    දැන්මම් bed tea වගේ මෙක❤

    • @indikaattanayaka4450
      @indikaattanayaka4450 15 วันที่ผ่านมา

      ඇත්තමයි.

    • @chandranijagoda8759
      @chandranijagoda8759 15 วันที่ผ่านมา +2

      Mama A kale hituwe dilip yam taramakat wadagat kiyala bel eka gagaha yana bombai motai karayek wagene.kisi wadagtkamak ne. Montisori lamayek wage. Lajjai.

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 15 วันที่ผ่านมา

      Aththatama ekagai !

  • @IndikaUbesinghe
    @IndikaUbesinghe 15 วันที่ผ่านมา

    Good morning 🙏 sir Thanks God bless you

  • @kumarisamarasekara936
    @kumarisamarasekara936 15 วันที่ผ่านมา +1

    මට ඊයේ චාමරගේ වීඩියෝ එක බලනකොටම මතක් උනේ හොඳම ලයිස්තුවට තෝරපු අටවෙනි තැන තමා😜

  • @deepaniajantha1570
    @deepaniajantha1570 15 วันที่ผ่านมา +3

    චාමර සම්පත් අවුලකුත් නෑ වගේ නයි ලොක්කට සාපේක්ෂව .පයින් ගහන්න නෙමෙයි ඊට වඩා දරුණු දේ හිතෙනව ඒක දකිද්දි.ස්තුතියි ඔබට.

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 15 วันที่ผ่านมา

    හැමදාම හොයන ප්‍රෝග්‍රෑම් එකක්..
    භාරත ❤

  • @KalhariEdirisinghe
    @KalhariEdirisinghe 15 วันที่ผ่านมา

    Excellent

  • @TrustYou.
    @TrustYou. 15 วันที่ผ่านมา +1

    ඔව් භාරත අපි තව හෝදමු 😊

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 15 วันที่ผ่านมา +3

    Good morning 🌞 putha

  • @achinidesilva4341
    @achinidesilva4341 15 วันที่ผ่านมา

    Appreciate your explanation on the sacrifices of JVP, in general rest of the Sri Lankan politicians cannot understand their sacrifices, time and efforts of young, talent, educated youth....personally I do have this experience.

  • @anjaleeperera6692
    @anjaleeperera6692 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤very good morning to both of you ❤❤❤❤stay safe and healthy ❤❤❤thank you to both ❤❤❤
    ❤❤❤❤❤

  • @Jessica-x7v3s
    @Jessica-x7v3s 15 วันที่ผ่านมา

    We don't have to watch news cause you cover up all news what we need to now and more than that you educate us with your valuable time and knowledge thank you and GBU 🙏

  • @rathnayaka4627
    @rathnayaka4627 15 วันที่ผ่านมา

    thanks bharatha ❤❤❤❤❤❤❤

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 15 วันที่ผ่านมา

    Niyamai brother ❤. Denuwath kirima gena bhomo stuti

  • @romykhan1001
    @romykhan1001 15 วันที่ผ่านมา

    hi sir good morning have a wonderful day all of you ❤

  • @rashenthashmika3921
    @rashenthashmika3921 15 วันที่ผ่านมา +2

    Good morning ❤❤🎉🎉

  • @WimalHettiarachchi
    @WimalHettiarachchi 15 วันที่ผ่านมา

    සහතික ඇත්ත...

  • @Tryandreams
    @Tryandreams 15 วันที่ผ่านมา +2

    මටත් අවුරුදු 17ය් j v p එක නිසා මාර දුකක් වින්ද අනුන්ගෙන් කෑවෙ අනුන්ගෙන් ඇන්දෙ අනුන්ගෙ ගෙවල්වල නිදා ගත්තෙ විතරක් නෙවි , ඔය් කියන්නාක් වගේ නිනව්වක් නැතුව ගම් දනව් නැවතිල්ලක් නැතුව බස් වල කෝච්චිවල ගියා ලොකු දරුවා බඩෙ තියන් මානසිකව වත් වැටි වැට් ගන් ඉවුරුවල රැ ගෙව්වා එහෙමය් මේ පක්ශේට කැප උනෙ

  • @AsankaG
    @AsankaG 14 วันที่ผ่านมา

    අමුලික ඇත්ත ❤

  • @pradeepapeiris7091
    @pradeepapeiris7091 15 วันที่ผ่านมา +3

    දිලිත් ගේ කතාව බැලුවම තේරුණු එකම දේ නම් පුදුම කේන්තියකින් ඉන්නේ !!සෑහෙන්න රිදිලා තියෙන්නේ !!🐍 කොයිවෙලාවේ දශ්ට කරයිද දන්නේ නැ .පරිස්සමෙන් !!

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 15 วันที่ผ่านมา +3

    බලු නකුට උන පුරුකේ දැම්මත් ඒකෙන් ලැබෙන ප්‍රතිපලයක් නොවන බව පැහැදිලියි පුතා .උන්ගේ ජානවල තිබෙන වසංගත රෝග ලක්ෂණයක් . බල්ලෝ බිරුවට සද බැබලීමක් නවතින්නේ නැත ස්තූතියි ජයවේවා .

  • @pathiranachithra437
    @pathiranachithra437 15 วันที่ผ่านมา +1

    Good morning sir.❤❤❤❤

  • @asanga88
    @asanga88 15 วันที่ผ่านมา +2

    Living with the help of others is far better than stealing from the poor or engaging in corruption. Ex: Antigen Dilith, Rajapaksha sons etc.

  • @anushadissanayake2690
    @anushadissanayake2690 15 วันที่ผ่านมา

    Thank you for exposing the ones who should be exposed .

  • @indikaperera-tf3sy
    @indikaperera-tf3sy 15 วันที่ผ่านมา

    well said Bharatha

  • @nethmiyuganjana2353
    @nethmiyuganjana2353 15 วันที่ผ่านมา +2

    භාරතගෙ tone එකෙම් මට කීවැකි bus ගැමුණු is going to be in big trouble🙂

  • @rohinimallika4983
    @rohinimallika4983 15 วันที่ผ่านมา

    මම ඔබේ චැනල් එකෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා .දේශපාලනය ....කාලීන ප්‍රවෘත්ති .....අලුත් වචන (අමල් බිසෝ වෙනවා ..චයි චයි ගානවා ) වැනි බොහෝ දේ ඉගෙන ගන්නවා .ඒ හැම දේකටම thank

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 15 วันที่ผ่านมา

    Good morning mr barata tennakon ❤❤❤❤❤❤❤

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 15 วันที่ผ่านมา +1

    හොදම දෙ තමයි ඔය වැඩක් නැති දෙවල් කියන කම් ඉදල අහන්න ඕන ප්‍රස්නෙ මොකක්ද කියල ප්‍රස්නෙන් පිට කිසිම දෙයක් ගනන් ගන්න හොදට නෑ එනකොට උන්ට එපාවෙනවා මඩ ගැහුවට ඒව ගනන් ගන්නේ නෑ කියල

  • @niroshikagayani2224
    @niroshikagayani2224 15 วันที่ผ่านมา +3

    👍🏻💐

  • @krishanwithana307
    @krishanwithana307 15 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවෙන් කන කෑමට වියදම අපරාධෙ අපි නම් කන්නෑ ගගා චැයි චැයි ගෑව එවුන් බඩ පැලෙන්න තුන් වේලම බඩජාරියො වගේ කන එක සාධාරණීකරනය කරමින් රෙදි අපුල්ලන ඔබට තුති ❤

  • @Chikanlikan0101
    @Chikanlikan0101 15 วันที่ผ่านมา +1

    100% correct. People still fall for cacaphony.