හොරුන්ට ගන්න බැරි කැමතිනම් දෙන්න පුළුවන් ඔබ සතු දේ මොකක්ද?-Ven Aluthgama Pagnnasara Thero -Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 21

  • @renukajayaweera4996
    @renukajayaweera4996 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏 පුජනීය වන්දනීය ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි !සියලු සත්වයෝ සසර දුකින් මිදේවා !🙏🙏🙏

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 2 หลายเดือนก่อน +2

    අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි🙏

  • @amithamarahela8058
    @amithamarahela8058 2 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ නිබ්බාන පරම සුඛ යෙන් සුඛිත්තර වෙත්වා

  • @akalankasoysa5308
    @akalankasoysa5308 2 หลายเดือนก่อน +2

    සාදු සාදු අපෙ හාමුදුරුවන්ට

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 หลายเดือนก่อน +3

    කෙතරමි ධර්ම දේශණා අැසුනත් ඔබ වහණ්සේගේ දේශණා ඉතා පැහැදිළිව තේරෙනවා. මතකයේ රැදෙනවා. එය ඔබ වහණ්සේගේ දක්ෂතාවයක්. ඔබ වහණ්සේට තව බොහෝ පින් කුසල් හිමි වෙිවා...... සාධු සාධු සාධු 🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 2 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී දෙපා නැමද වන්දනා කරමි...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි....
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. දීර්ඝායුෂ ලබත්වා...
    උතුම් නිවනින් නිවී සැනසෙත්වා.....
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mallika1948
    @mallika1948 2 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @malshaherath4438
    @malshaherath4438 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 2 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි

  • @uthpalawannawickramaratne4377
    @uthpalawannawickramaratne4377 2 หลายเดือนก่อน +1

    Wandaneeya poojaneeya swamin wahanseta namaskara wewa

  • @sujithasanka7384
    @sujithasanka7384 2 หลายเดือนก่อน +1

    Sadu sadu saadu🎉🎉🎉

  • @RoyH.A-cz5hi
    @RoyH.A-cz5hi หลายเดือนก่อน

    Teruwan saranai pinwath swamin wahansa.

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k 2 หลายเดือนก่อน +1

    සිසිල් වූ ලයෙන් සුරැකි සීලයෙන්
    දිවිය සරුකරන් ගෙවන්න ආසයි,
    කුසල් රැස් කරන් ධර්මය දකිමින්
    ගමන : කෙලවරදි නිවෙන්න ආසයි
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා,, සාදූ සාදූ සාදූ!

  • @kumarivithana2350
    @kumarivithana2350 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuKalpi
    @chathuKalpi 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @neelamanieperera8778
    @neelamanieperera8778 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 2 หลายเดือนก่อน

    🙏🙏🙏