ගෙදර ඉඳන් කල හැකි රැකියා අවස්ථාවක් | Let's Make Wool Bands and Bracelets
ฝัง
- เผยแพร่เมื่อ 22 มิ.ย. 2024
- මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු ගෙදර ඉඳන් කල හැකි රැකියා අවස්ථාවක් ගැන.
Welcome to Mahum Piyasa, let's learn how to make Wool Bands and Bracelets.
👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
👇Comment your ideas and requests below.
Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
👉TH-cam: / mahumpiyasa
👉Facebook: mahumpiyasaofficial
👉Instagram: chandanisewingacademy
👉Whatsapp: +94 774 739 200
📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
📱For classes and information contact me: +94 774 739 200
#MahumPiyasa #WoolBands #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka - แนวปฏิบัติและการใช้ชีวิต
ගොඩක් පින් දැනුම බෙදා දෙනවට
පින්..ඔබට..❤❤❤
අදත් මිස්ගෙ nails හරිම cute & attractive💗!!! Acqa, Morning Dew, Sea Blossom වගේ colour එකකුත් ලස්සනට match වේවි. Bracelets මිස්ම අතට දාලා පෙන්නුවා නම් තවත් ලස්සනයි.Thank you.
Budusaranaei oyaata
Mamath kamathiyi mis
Thank you miss
මම කැමති
Ane math kamathi
Math kamathi
මමත් කැමති
Mamath kamathi miss
බොහොම ස්තුතියි මිස්
Thank you
Ane math kemathi.
harima lassanai miss....wikuna ganna awasthawak thyenawada... bs
Godak sthuthi miss eka godak watina video ekak ❤️
Oyata godak pin
ගොඩක් ස්තුතියි ඔබ තුමියට.මටත් කරන්න ආස හිතුනා .🎉🎉🎉🎉🎉
Thank you
lassanai.asa hitun hadanna.good luck
Thank you
Harima lassanai madam....khmd sambanda wenna puluwan
බොහොම ලස්සනයි සරලව වටිනා නිර්මාණයක් කියලා දුන්නාට ස්තුතියි ....
Thank you
මැඩම් වටිනා ඉගැන්වීම නිසා ස්තුතියි . තවත් මෙවැනි ඉගැන්වීම් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේ වා 🙏🙏🙏🙏 ❤🎉
Thank you
Thank you Miss 7:39
Yes uluvan adana
Math hobby ekak widiyata karanawa... Miss.. denna puluwan
Thank you mis
Thank you
Godak vatina video akak bohoma esthuthiyi
Thank you
Harima lassani madam.kohomada sambanna wenna puluwan
ලස්සනයි හොද වැඩසටහනක්.ස්තුතියි මිස් .
Thank you
Thank you so much miss
Most welcome 😊
ගොඩාක් ස්තුතියි මිස් ..හරිම ලස්සනයි
Thank you
මිස් කවදත් වටිනා දේ බෙදා දෙන කෙනෙක් විදිහටයි මමදකින්නෙ ඉතින් මිස් මෙවැනි වැඩසටහන් තවත් ඉදිරිපත් කීරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා❤
Thanks mam
Thank you
ගොඩාක් පිං මමත් ආසයි මෙවගෙ වැඩ වලට මමත් කරලා බලන්නම්
Thank you
Ok
වැදගත්.දැනුම.ඛෙදාදිම
Thank you
Godak stuti. Meka veladapolata danne keeyatada.
Thank you
You're welcome
Math kamathe
Thank you nice 🎉😮
Welcome 😊
මටත් පුලුවන්
මැඩම්ට ගොඩක් ස්තුතියි ,හරිම ලස්සනයි ,
Thank you
Harima wedagath deyak .bohoma isthuthi.
ලස්සනයි
Thank you
ස්තුතියි මිස් 💚💗
Thank you
Matath puluvan
🎉
Thank u miss
Thank you
Matath hadanna puluwa kohomada sambanda wenne .
Miss matath asai meka karanna.band vargaye nama da?keeyata vikunanna puluvanda
Mamath kamathi madam . Aunath mawa weladapolata danne kohomada. Wistharayak denna puluwanda.
Thank you.
Mawath sambanda karaganna miss
Ane math kamthi
Kamathi mamath
Velona underskirts refi labeta ganna thenak kiyanna
karanna puluwan denna kenek thamai naththe mewata welada polak hadann oni eka karanna barida
Hadala gedara tiyaganna bene. Vikunaganne kohomada.
Mis me baand ganne kohenda?50k hadala katada denna puluwan?
❤💐👌👏👏 Sthuthi 🍀 godak watinawa..
Thank you
කොහොමද මේ ජොබ් එකට සම්බන්ධ වන්නෙ
Math kemathii wedeta kohomada sambanda wenne mis
බොහොම ඉස්තුතියිමිස්
Thank you mis❤ meke vatinakama kochcharak wida api wikunanakota.
400-450
Makata sambanda wenne kohomada
මිස් කියලා දීපු විදියට කම් ආස හිතුනා.ගොතලා බලන්න ඕනි❤.මම මිස්ගෙන් මැහුම් ඉගන ගන්නවා.දැන් නම් මට මම කැමති ගවුමක් මහගන්න පුලුවන්.මිස්ට මෙවැනි video කරන්න ධෛර්‍ය ශක්තිය ලැබේවා.මිස්ය දිර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි ❤
Thank you
Godak watinawa kohomada sambanda wenne
Kohomada sambanda wenne miss math kemathi
Math kemathi mis
Thank you
💖
Thank you
Sthuthi mis ❤🌺❤🌷❤
Thank you
Boolband kohenda ganna puluwan adu ganata
Mamath kemathi miss.ane mawath sambanda Kara gannako
❤
Thank you
Mis meka kiyakata wage alewi karanna puluwanda
Me bool aduwata ganne kohenda mis
Kohatada mewa ganne
❤❤
Thank you
❤❤❤❤❤❤❤❤
Thank you
matath oni.komada Genna gann
Kohatada wikunanda puluwan miss
මෙක මම කුවෙටි ඉද්දි හැදුවා ලංකාවට ඇවිත් හදන්න ගත්තත් මතක නැතිව හිටියෙ ඔබට ගොඩක් ස්තුතිය ස්තුතිය
Thank you
Miss me waage thani band ganna tanak tiyenwwa nm kiynna..
Kohomada mekata sambanda wenne kiyanna ko plz.
අවුරුදු ගාණකට කලින් මේ බෑන්ඩ් ගෙතුවා.ඒ දවස් වල මේකටම රබර් බෑන්ඩ් ආවා.ඒ පැකට් එකේ තිබුනා කරුවක් හැඩයේ ඒක ගොතන්න ආදාරකයකුත් ඉංග්‍රීසි අකුරු තියෙන කැටත් ආවා නම හදන්න.හරිම ආසාවෙන් එක එක පාටින් ගෙතුවා.ආපහු ආස හිතුනා.
ඉස්තුති මිස්
Apeta awastawaka denako
Asa hithenawa . Hadala dunnahama gannawada.visthara kiyanna
හදලා දෙන්නේ කොහෙටද?.
Hadalaa dunnee kohetada
kohomda sambanda wenne
Harima lesi miss ❤ loku attractive ekak thiyenva eke 😊
Thank you
Ane plz matath puluwan kohomada Meka karaganne
Kohomada mekata sambanda wenne
Khomada sambanda wenne.
Kohenda gAna thiyene miss
Apitath one kohomada ganne
Mamath kemathi.mata puluwan.mata nirmanathmaka weda hodhata puluwan.mokakada karanna ona.join wenne kohomada
Apitat puluwanda sambanda wanna
Mewa hadala dunnoth oyala miladi gannawada?miladeela gannawa nam 50k dawasakata hadala denna puluwan miss
Sambanda wenne kohomada
Kohomada join venne mis
Me wage bands hadala katada denne miss50 katada denna one miss
Mama කැමැති
Kohomada sambanda wennea mis math kemathi
Mamath kamathi sambanda wenna
Mamath kamathi miss samband wenne kohomd
මාත් කැමැති
සම්බන්ධ වෙන විදියක් කියන්න
Mis oya bul kiyak venavada
හරි ලස්සනයි
Thank you