මිලියන 13ක් USA වලින් පිටුවහල් කරන්න පුළුවන් ද ? එහෙම කළොත් USA වලට මොනවා වෙයි ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මෙම video එක මගින් Trump කරන්න බලාපොරොත්තු වෙන mass deportation ( සමූහ පිටුවහල් කිරීම ) ගැන දැනුවත් කිරීමක් කරනවා..
    #usa #movetousa #usimmigration

ความคิดเห็น • 183

  • @sunethrakusum8189
    @sunethrakusum8189 11 วันที่ผ่านมา +12

    සියලු රටවල මේ නීතිය ක්‍රියාත්මක කරනවා නම් හොඳයි.අවශ්‍ය ශ්‍රම දායකත්වය නීත්‍යානුකූලව රට තුලට ගත යුතුයි 👍💪🥰 from italy 🇮🇹

  • @freshaircentre2973.
    @freshaircentre2973. 9 วันที่ผ่านมา +7

    ඒක හොඳ වැඩක් හැම රටකින්ම අන්තවාදීන් ගිහිල්ලා ඒ රටවල් විනාශ කරනවා

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 16 วันที่ผ่านมา +11

    ඉතාමත් වටිනා තොරතුරු මහත්තය බොහොම පින් 👏🙏🌼

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา +1

      🙏🙏🙏

  • @MattoPathi
    @MattoPathi 14 วันที่ผ่านมา +14

    ත්‍රස්තවාදය නැති කරන්න මේ තීරණ ගන්න ඕනේ .🎉

    • @MoveToUSA
      @MoveToUSA  14 วันที่ผ่านมา +1

      ඇත්ත

  • @ruviniweerakoon1556
    @ruviniweerakoon1556 16 วันที่ผ่านมา +4

    Thank you so much..A very informative & timely update.

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      Thank you!

  • @1nikojohnson
    @1nikojohnson 16 วันที่ผ่านมา +15

    මමනං කැමති මෙ වැඩ පිලිවෙලට රටක නීතිය හැමදේටම වඩා ඉහලින් තිබිය යුතුයි

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา +2

      ඔව් ඔබ හරි රටකට නීතියානුකුලව එන්න ඕනි. තියෙන ගැටලුව මේ illegal immigrantsල යැව්වොත් ගොඩක් කුලීවැඩ කරන්න ඇමෙරිකානුවෝ සුදානම් ද කියන එකයි. Guest workersල ගෙනාවත් ඒ මිනිස්සු හිටන් කාලය ඉක්මවා ඇමෙරිකාවේ හිටියොත් ...

    • @AnushaPArachchige
      @AnushaPArachchige 15 วันที่ผ่านมา +2

      @@MoveToUSAඑහෙම වුණොත් එයාල විකල්ප හොයා ගනී.. ආතක් පාකත් නැතිව ආපු අය නිසා ඇමරිකාව විනාසවෙලා තියෙන්නේ😢😢

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา

      @@AnushaPArachchige ඔව් ඔබ හරි, ඇමෙරිකානුවන්ගේ කැපකිරීම මේ සදහා අවශ්‍ය වෙනවා. ඇමෙරිකාව ගැන interest එකක් තියෙන සිංහල කථා කරන මගේ audience එක දැනුවත් කලා මේ සම්බන්ධව.

  • @bandarae.m.w2336
    @bandarae.m.w2336 4 วันที่ผ่านมา +1

    Thank you ..!

  • @MohanDeepalDeepal
    @MohanDeepalDeepal 6 วันที่ผ่านมา +1

    Good job 👍❤

  • @jayasuriyafamily
    @jayasuriyafamily 16 วันที่ผ่านมา +1

    Thanks for your valuable information. 🎉❤

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      You're most welcome!

  • @janathkumara3007
    @janathkumara3007 13 วันที่ผ่านมา +2

    Should do. Without further delay to Make US Great Again .

  • @KayLuwi
    @KayLuwi 15 วันที่ผ่านมา +2

    Very good news

  • @rohanadhammika68
    @rohanadhammika68 16 วันที่ผ่านมา +1

    ❤Thanks😊

  • @sumiwijenayake6524
    @sumiwijenayake6524 16 วันที่ผ่านมา +1

    Thanks for the information

  • @s.m.schandana9006
    @s.m.schandana9006 15 วันที่ผ่านมา +1

    Hodatama theruna❤❤❤

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา

      Thanks!

  • @lakruradiosrilanka8252
    @lakruradiosrilanka8252 4 วันที่ผ่านมา +1

    You explained it well. I will watch your videos after applying for a visa and see you soon when I get back to the US. Thank you, Good luck!
    The best YT Channel "Move to USA" (Dr.Anushka Wijeweera PhD)

    • @MoveToUSA
      @MoveToUSA  3 วันที่ผ่านมา

      Thank you! All the best to you.

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya8879 16 วันที่ผ่านมา +1

    Thank you so much sir

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      Most welcome

  • @AthulaJayasinghe-f8i
    @AthulaJayasinghe-f8i 16 วันที่ผ่านมา +1

    Good job ❤

  • @SaddaBadda
    @SaddaBadda 16 วันที่ผ่านมา +6

    Trump's plan is good..

  • @lakshikaperera999
    @lakshikaperera999 16 วันที่ผ่านมา +1

    Theruwansaranai 🙏

  • @Hemanthanet
    @Hemanthanet 17 วันที่ผ่านมา +1

    Great 👍

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 16 วันที่ผ่านมา +1

    Very good 👍

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      @@nandawatthegedara6062 Thanks

  • @IndiakaBandara
    @IndiakaBandara 17 วันที่ผ่านมา +1

    Gdk dawal danagaththa,thaks

  • @freshaircentre2973.
    @freshaircentre2973. 9 วันที่ผ่านมา +1

    මේ සිස්ටම් එක යුරෝප් හැම රටකම ක්‍රියාත්මක කරන්න ඕන

  • @SumuduMahesha-nu8hn
    @SumuduMahesha-nu8hn 15 วันที่ผ่านมา +1

    Mexican මිනිස්සු නම් ඉතින් පව් කියලත් හිතෙනවා.අයියා කිව්වා වගේ construction gardening heavy work තනිකරම දුවන්නෙ ඒ මිනිස්සු අතින්.ඒ වුනාට අපරාධ කාරයො යවන එක නම් හොඳයි.කොහොම වුනත් නීති විරෝධීව රටකට ඇතුලු වීම සහ රැඳී සිටීම බරපතළ වරදක්.

  • @LankanModelVibes
    @LankanModelVibes 6 วันที่ผ่านมา +1

    Nursing walat sponsor krla USA walat gan program ekak thida

  • @sealpubg235
    @sealpubg235 16 วันที่ผ่านมา +3

    දන්න විදිහට මේ පාර House එකෙයි senate එකෙයි දෙකේම බහුතරේ රිපබ්ලිකන්ලට තියෙනව... වීඩියෝ එක ගොඩක් හොදයි පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදිහට කියනව. වීඩියෝ එක Horizontal දැම්මනම් තවත් හොදයි. දිගටම කරන්න ✌️

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา +1

      @@sealpubg235 Thanks

  • @maxliya466
    @maxliya466 16 วันที่ผ่านมา +5

    ඔය set එක යවන්න පට්ට වියදමක් යනවා. Farm, agricultural field වල වැඩකරන මිනිස්සු යැව්ව ගමන් ඒවගෙ වැඩකරන්න මිනිස්සු ගන්න වෙන්නෙ වැඩි පඩියට. $10 ට පැය 12,14 වැඩකරපු අයට $30 වගෙ ගෙවලා insurance, overtime, good working conditions දෙන්න ගියාම තමයි කට්ටියට එලොව පොල් පෙන්නෙ. ඔය කියන විදියට ඔක්කොම යැව්වොත් ඇමරිකාවෙ බඩු මිල 3 ගුනයකින් විතර වැඩි වෙනවා. අනික fast food restaurants වල පැය 8 වැඩකරන්න අකමැති උන් ගිනි අව්වෙ මලත් ඔවගෙ වැඩ කරන්නෙ නෑ

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา +1

      ඔව්, ඔබ කියන දේ ඇත්තක් තියෙනවා, බලමු මොකද වෙන්නේ කියල...

    • @danushkaJayawardena
      @danushkaJayawardena 16 วันที่ผ่านมา

      මෙහේ ඉන්න කල්ලෝ ටික අල්ලා එලවලා දාන්න ඕනා.ගන්ජා ගහා ගහා මෙලෝ වැඩක් නොකර උන් ටික

    • @Sheharaalwis242
      @Sheharaalwis242 16 วันที่ผ่านมา +2

      ඕක තමයි ඇත්ත. Minimum wage වගේ තුන් ගුණයක් පඩි දීලා farm jobs වලට unemployed අයව දාන program එකක් තිබ්බා ඒත් fail උනා.ඉතින් කොහෙද.මිලියන 13 න් මිලියනක් වත් යවන්නේ නෑ

    • @DevBibile-xd2pk
      @DevBibile-xd2pk 16 วันที่ผ่านมา

      ඒවා බොරු. පිටරටවල් හිතා ගෙන ඉන්නේ එහෙමයි. මොකොද ඇමරිකාව දුප්පත් රටක් වුණානම් ඔය ප්‍රශ්නයක් නෑ. ඇමරිකාවේ මුදල් $ 1 = යම් විශාල මුදලක් ඒ ඒ රටවලට. අන්න ඒ හේතුවත් සැප සහිත ජීවන ක්‍රමයක් තමන්ගේ වාසිය අනුව ලැබෙන නිසා ඇමෙරිකාවට යන්නේ. විසා ගන්න යනකොට එම්බැසි යට ( නීතියට අනුව නොඑන අය හැර ) එකේ දී සම්මුඛප- ර්යෙශණයේදී අහන ප්‍රශ්න යේදී තමන් ඉගෙන ගෙන මොකද කරන්නේ කියලා ඇහුවාම කියනවද "" මම ඇමරිකාවේ පුරවැසි වැඩකරන්න බලාගෙන ඉන්නේ"" කියලා. එතකොට විසා වෙනවාද? හරි අවංක ව ප්‍රකාශනයට ක්ද?
      අනික ඔබ හිතනවාද මෙම රජය ඕවා හොයලා බලන්නේ නැතිව තීරණයක් ගන්නවා කියලා? අනෙක ට්‍රම්ප් විතරයි ඔහුගේ පක්ෂයේ ඉන්නේ කියලා? එක වැරදියි කියලා කියන්නේ පිටින් මෑත යුගවල ඇමරිකානු අය විතරයි.
      ලංකාවේ අය පිටරටවලට ගියාම ඒ ඒ රස්සා වලට ඉන්දියානුවන්,තායි, චීන, අප්‍රිකානුවන් හෝ මැලේසියානු වන් ගෙනාවාම හොරෙන් හෝ ආවාම හරි නේද? සාධාරණය කින් සිතන්න. ඇයි රටකට හොරෙන් ( නීතියානුකූලව නොයන්නේ? ) යන්නේ. ඔය සේරටම වඩා නැති කළ යුත්තේ මුදලට මිනිස්සු දහස් ගනනින් දියුණු රටවලට පන්නන ජාවාරම් කාරයොයි.

    • @janpur1417
      @janpur1417 16 วันที่ผ่านมา

      TRUMP IS PLANNING TO SEND THOSE WHO ENTERED THE USA VERY RECENTLY. THE USA IS WAY TOO SMART... JUST IN 200 YEARS.. THEY BECAME THE NUMBER-1 IN THE WORLD. EVEN IF CHINA IS NUMBER-2, THEY ARE ABOUT 15-20 TIMES WEAKER COMPARED TO THE US ECONOMY.

  • @dulminianupama5970
    @dulminianupama5970 16 วันที่ผ่านมา +2

    Can you do a video about the healthcare system in America? Know it is very expensive. How do Americans handle it?

    • @janpur1417
      @janpur1417 16 วันที่ผ่านมา +2

      A GOOD PRIVATE INSURANCE FOR A FAMILY IS CLOSER TO $ 2000 A MONTH. ABOUT 75-80% WILL BE PAID BY YOUR EMPLOYER AND YOU ARE RESPONSIBLE FOR ABOUT $500 TO 800 A MONTH FROM YOUR MONTHLY PAY. YOU CAN ALSO GET GOVERNMENT INSURANCE BUT HAVE TO SHOW YOU ARE POOR. WITH THE GOV. INSURANCE, YOU DO NOT GET THE BEST DOCTORS, APPOINTMENT ARE SCHEDULED MONTHS AHEAD ETC., REGARDLESS, YOU DO HAVE TO PAY ABOUT $30 EACH TIME YOU GO TO SEE A DR.

    • @samkiri6041
      @samkiri6041 15 วันที่ผ่านมา

      Why should it matter? You are not in America

    • @dulminianupama5970
      @dulminianupama5970 14 วันที่ผ่านมา

      @@janpur1417 Thank you for the info. I am in Canada and thinking of moving. This is a big concern.

    • @NandanaWimalaweera
      @NandanaWimalaweera 13 วันที่ผ่านมา

      My insurance monthly premium is 500 USD and it's covered by premium tax credits. I don't pay for insurance.

    • @dulminianupama5970
      @dulminianupama5970 13 วันที่ผ่านมา

      @@NandanaWimalaweera oh. Nice. How it works. I am interested to know about that. Can anyone do that? Thanks

  • @spectsteeel8243
    @spectsteeel8243 11 วันที่ผ่านมา +3

    Lankawata ena sankramnikyan
    Rassawal karanna nevei
    Enne ovunge janagahanaya wadikaranna
    Boomiya allaganna
    Trastawadi wada karanna
    Sinhala jathiyata
    Viruddawa

    • @ElanSujatha
      @ElanSujatha 9 วันที่ผ่านมา

      Meheta panida danehe elangata . Indiyawen. Muslim saranagathayo kiyala ena minissu gena awadanayen inna wenwa

  • @maryathukoralage2479
    @maryathukoralage2479 12 วันที่ผ่านมา +1

    Thanks අපි ශෝශල් නමිබර් එකයි. එසයලමිඑකක ඉන්නඅපිටත් එික බලපානවද😭🙏🏻

    • @MoveToUSA
      @MoveToUSA  12 วันที่ผ่านมา

      Asylum process එකට පිවිසිලා, SSN එක සහ work authorization එක තියෙන නිසා දැනට ගැටළුවක් වෙන්නේ නැහැ. ඉදිරියේ මොනවා ද වෙන්නේ කියන එක තමයි බලන්න ඕනි.

  • @TharinduKumara-y2e
    @TharinduKumara-y2e 17 วันที่ผ่านมา +1

    🎉🎉🎉

  • @MRDWINNER7490
    @MRDWINNER7490 16 วันที่ผ่านมา +1

  • @wmapbw8444
    @wmapbw8444 9 วันที่ผ่านมา +1

    සිංහලඅය ඒකාලයේ කුලියට වැඩ කරේ නැහැ. කුලිවැඩ තිබුණෙ නැහැ. රජ්ජුරුවන්ට රාජකාරි කලා. ඒ කාලෙ කුලිවැඩ කියල දෙයක් දන්නෙවත් නැහැ. නමුත් ඒකාලෙ සිංහල මිනිස්සු එකිනෙකාට නොමිලයේ උදව් කරා. අත්තමට වැඩ කරනවා තියත.් කිවා. කෙනෙක් වහලට පොල් අතු හෙවිල්ලනවා නම් අහල පහල අය ඇවිත් උදව් කරා. එසේම තමුන්ගෙ ගේ පොල් අතු හෙවිල්ලුවාට එයා තමන්ට උදව් කරපු අයගෙ ගෙදරත් පොල් අතු හෙවිල්ලන්න ගිහින් උදව් කරා. මේහෙම උදව්කර ගැනිම අත්තම කියල කියනවා. ඒ කාලෙ හ්‍රමයට සල්ලි ගත්තෙ නැ හ්‍රමය විකුනුවේ නැහැ. ඉතින් සංහළයා තමුන්ගෙ රට යටත්කර ගත්ත සුද්දාට කුලි කරන්න ගියේ නැහැ. ප්‍රතික්ෂේප කලා. එනිසා සුද්දා දකුනු ඉන්දියාවෙ නුගත් ග්‍රාමිය දෙමළු ලංකාවට ගෙනල්ලා වතුවල වැඩට දැම්මා. අන්තිමේ මේ රටේ සිංහල බෞද්ධාට අයිති රට ගෙරි සුද්දා ඉන්දියන්කාරටයන්ට අල්ලා ගන්න දුන්නා.

    • @MoveToUSA
      @MoveToUSA  9 วันที่ผ่านมา +1

      අතීතයේ එහෙම වුණත් දැන් නම් සිංහලයා සිංහලයටම කපනවා ...

  • @ruchirapeiris2088
    @ruchirapeiris2088 14 วันที่ผ่านมา +1

    Thank you very much for this video..
    Api student visa enna inne wife thamai F1 enna inne Massachusetts walata thamai enne masters ekakata. Mn dependant f2 awoth boston wala cash job ekak hoyaganna puluwan weida? Because f2 not allowed to work

    • @MoveToUSA
      @MoveToUSA  14 วันที่ผ่านมา

      සුභ පතනවා ඔයාලට විසා approve වුනා නම් නමුත් F2 විසා එකෙන් ඇවිත් job කරන එකනම් නීති විරෝධී දැන් තියෙන තත්වය යටතේ ICE එකෙන් raids කරන්න වුණත් පුළුවන්. කොහොමත් ඔය වගේ දෙයක් නම් අනුමත කරන්නේ බැහැ.

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 16 วันที่ผ่านมา +2

    මට පැහදිලි නෑ ශෝෂල් එක නැති අය කොහොමද ටැක්ස් ගෙවන්නේ.? සහ ශෝශල් එක තියෙන කෙනෙකු ලිගල් හැටියට සැලකෙනව නේද?

    • @maxliya466
      @maxliya466 16 วันที่ผ่านมา

      @@dharmasiripunchihetti2154 ඇමරිකාවෙ හැම දේකටම tax වදිනවා. Social එකක් නැතත් ඔය cash job වලින් හම්බකරන සල්ලි වියදම් කරන්නෙ කන්න බොන්න, බඩු ගන්න, වාහන ගන්න වගෙ දේවලට. එතනින් කොහොමත් tax ඒක ගෙවෙනවා. Illegal අය tax ගෙවන්නෙ නෑ කියන්නෙ පට්ට බොරුවක්. ඒ ගොල්ලො tax file කරෙ නැති උනාට tax ගෙවනවා. ඇමරිකාවෙ temporary work visa තියන අයට social security number එකක් හම්බවෙනවා. Visa ඉවර උනත් ඒක expired වෙන්නෙ නෑ. Visa ඉවර උනාම ඉන්නෙ හොරට ඒත් social එක active.

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      ITIN නොම්බරයක් අරගෙන පුළුවන් tax file කරන්න. ඔව් ඔබ හරි SSN එක තිබීම යම් නීතියානුකුල භාවයක් තහවුරු කරනවා, නමුත් immigration status එක හරහා තමයි එය ලැබෙන්නේ. යම් අවස්ථා තියෙනවා SSN card එකේ එක එක restrictions දාල තියෙනවා.

    • @PradeepHeshan-wm5zc
      @PradeepHeshan-wm5zc 15 วันที่ผ่านมา +1

      ඔය ඉන්න පෝටරිකන්ලා විතරක් නේවෙයි ඇමරි සුද්දො පවා ටැක්ස් නෝගේවන උන් මුලු රට පුරාම දාස් ගනන් ඉන්නෙ සෝෂල් ඩිජිටල් අයි ඩී තිබුනට ඕන තරන් හෝරවැඩ😂😂😂😂

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา

      @@PradeepHeshan-wm5zc ඔබ හරි!

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 16 วันที่ผ่านมา +1

    ❤hada.pehediliy kirimak godbless

  • @kithtube
    @kithtube 16 วันที่ผ่านมา +2

    Of cause they are very good hard working for meat industries and farm works and other custodial works.but we dont want 13 million illegal immigrants for that.america need to bring semiskilled and skilled people in a controll manner.

    • @irock6115
      @irock6115 16 วันที่ผ่านมา

      Exactly! Most of those 13 million illegals are criminals and gang members who don't do shit to the economy. If they really need them they will bring better people legally into the country to do those jobs for a minimum wage. Remember, whatever said, illegals are illegals. They came into the country by doing a crime. They won't hesitate to do another crime.

  • @hansinisenarathne3073
    @hansinisenarathne3073 16 วันที่ผ่านมา +2

    Hi uncle I wanna know some information regarding education. Actually highest studies. Currently um PR holder in IL. How can I contact you.

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา +1

      @@hansinisenarathne3073 Send me an email to ocfrugaldad@gmail.com

  • @Travel-cq9nk
    @Travel-cq9nk 13 วันที่ผ่านมา +4

    Europe walatath meka karanna oni

    • @sunethrakusum8189
      @sunethrakusum8189 11 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් 👍

  • @supunjayalath276
    @supunjayalath276 14 วันที่ผ่านมา +1

    Usa GC lottery changes thiyenawa da ?

    • @MoveToUSA
      @MoveToUSA  14 วันที่ผ่านมา +1

      ඔව් ඒවායේ වෙනස්කම් පවා ඇති කරන්න පුළුවන්, තවම නම් දන්නේ නැහැ!

  • @RaviRodrigo-e6x
    @RaviRodrigo-e6x 16 วันที่ผ่านมา +1

    Puluwan
    Eka handai NEDA? Ha madda?

  • @sadamshareef9047
    @sadamshareef9047 16 วันที่ผ่านมา +2

    Sir. 1️⃣Assylum seeker and 2️⃣refugees visa ගැන පැහැදිලි කරන්න. එයට වීසා තිබේද. එම විස sri lanka සිට අයදුම් කරන්න පුළුවන් ද.

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      ලංකාවේ අයට අදාල asylum හරහා පුළුවන් නම් immigration status හදාගැනීමයි. අපේ ලංකාවට සරණාගත (refugee status) තත්වයක් දීල නැහැ අමෙරිකාවෙන්.

    • @janpur1417
      @janpur1417 16 วันที่ผ่านมา +3

      ALSO A REFUGEE STATUS IS A TEMPORARY STAY. YOU WILL RECEIVE A US PASSPORT, BUT VALID FOR 1 YEAR AND HAVE 10-12 PAPERS. EACH YYEAR YOU MUST RENEW IT.. IF YOU GET CAUGHT WITH ARRIVAL STAMPS FOR ENTERING YOUR HOME COUNTRY (WHICH YOU CLAIMED REFUGE), YOUR PASSPORT RENEWAL WILL BE DECLINED AND ISSUE YOU A NOTICE TO RETURN TO YOUR HOME COUNTRY. IF YOU DON'T THEN YOU WILL BE OVERSTAYING AND FACE MORE CONSEQUENCES.

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      @ Yes, for a Sri Lankan I don't think there is a valid reason to apply for refugee status, Sri Lankan is not in turmoil
      The best approach for a Sri Lankan is to apply for asylum.

  • @PradeepHeshan-wm5zc
    @PradeepHeshan-wm5zc 15 วันที่ผ่านมา +1

    Fbi us Marshall s වගේ සමහර ආරක්ෂක අංශ තියනවා නේද ස්ටේට් නීති තිබුනත් ඕනම ස්ටේට් එකක ඒ නීතිවලට යටත් නොවී මෙහේයුම් කරන අංශ තියනවා නේද

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา +1

      ඔව් එහෙම Federal agency තියෙනවා, දැන් ICE එකත් එහෙම තමයි. ඔය sanctuary cities සුද්ද කරගෙන යන්නේ ඒ අය ...

  • @janakaharsha1565
    @janakaharsha1565 13 วันที่ผ่านมา +1

    Sir mama c1d visa akakin meheta awe mama Dan asylum aka dala tiyenne California walin me lagati finger print dunna lowyer kiyanwa thawa masking. Withara social security and work permit akai labai kiyala social security aka aanwa kiyala ahama awoth prssnayak nadda mama enne texas

    • @MoveToUSA
      @MoveToUSA  13 วันที่ผ่านมา

      ඔව් ඔබගේ lawyer කියනව නම් ගැටළුවක් වෙන්න විදිහක් නැහැ!

  • @s.m.schandana9006
    @s.m.schandana9006 15 วันที่ผ่านมา +1

    එසයිලම් දාපු අයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ..
    තාම සෝසල් ආවෙ නැති අයට අවුල් ද

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา

      Pending case එකක් නේ ඉතින් අවුලක් වෙන්න විදිහක් නැහැ, ඔය නීතියානුකූල මාර්ගයට යොමුවෙලා නේ ...

  • @sankamaduranga1792
    @sankamaduranga1792 15 วันที่ผ่านมา +1

    Hey Ehem unoth anith visa processing time speed weida??

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา

      Trump legal migration වලටත් කැමති නැති පුද්ගලයෙක්! Deport කරන එක ඇරෙන්න කිසිම වෙනත් case එකක් speed up කරයි කියල මට නම් හිතෙන්නේ නැහැ. ඔහුගේ ගිය term එකේ immigration වල ගොඩක් ගැටළු ආව.

  • @nuwanchathuranga
    @nuwanchathuranga 9 วันที่ผ่านมา +1

    Which part you live USA

    • @MoveToUSA
      @MoveToUSA  9 วันที่ผ่านมา +1

      @@nuwanchathuranga Texas

    • @eee12349
      @eee12349 6 วันที่ผ่านมา +1

      ​@@MoveToUSAGreatest state of all time

    • @MoveToUSA
      @MoveToUSA  6 วันที่ผ่านมา

      @@eee12349 🤩

  • @IndiakaBandara
    @IndiakaBandara 17 วันที่ผ่านมา +1

    Math us inna,gdk dawal danagaththa thaks

    • @Don-ll1ch
      @Don-ll1ch 16 วันที่ผ่านมา +1

      Us wala innawanam news balapan😂 english barida?😂😂😂

  • @dumindarathnayake971
    @dumindarathnayake971 11 วันที่ผ่านมา +1

    මිලියන 13 ක් කියන්නේ 4%ක් නම් මොන ඒක දැනෙන් නැ නේ

  • @kithtube
    @kithtube 16 วันที่ผ่านมา +1

    So expensive Healthcare bills if you are not having a good job.based on how much your employer contribute towards health insurance & plan chosen

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      If a family comes under the Federal poverty limit, has the correct immigration status, if someone is pregnant or taking care of a minor they are eligible for Medicaid. They can apply for such benefits through the State's Health and Human Services Department.

  • @maryathukoralage2479
    @maryathukoralage2479 12 วันที่ผ่านมา +1

    එසය්ලමි දාල ඉන්නඅයට මොකද වෙන්න

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 15 วันที่ผ่านมา +1

    Assylum fail wela inna kenekta kohomada wenne bro?

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา +1

      මම හිතන්නේ ඒ අයව ඊට පස්සේ deportation or removal proceedings වලට යොමු කරනවා

    • @mohamedzaflanseedin6102
      @mohamedzaflanseedin6102 15 วันที่ผ่านมา

      @ 🙏

  • @sukumalmuthuranga387
    @sukumalmuthuranga387 7 วันที่ผ่านมา +1

    Miliyana 13 newe 1.3

    • @MoveToUSA
      @MoveToUSA  7 วันที่ผ่านมา

      මට කියන්න කොහෙන්ද ඔය තොරතුරු හොයා ගත්තේ කියල? මිලියන 1.3 ක් කියල තියෙන website එකක link එකක් share කරන්න

    • @sukumalmuthuranga387
      @sukumalmuthuranga387 7 วันที่ผ่านมา +1

      @MoveToUSA firstpost laksha 14.5 kiyanne miliyana 1.5 1.4 miliyan firstpost you tube balanna

    • @MoveToUSA
      @MoveToUSA  7 วันที่ผ่านมา

      @@sukumalmuthuranga387 මම මේ ගැන කරපු මුල් video එකේ වාචිකව ලක්ෂ 13ක් වගේ ගානක් කියල තියෙනවා නම් එය නිවැරදි වෙන්න ඕනි ලක්ෂ 130 කට ( ඒ කියන්නේ මිලියන 13 ) එය එසේ නම් එය මගේ වැරද්දක්. තියෙන දත්ත අනුව Illegal Immigrantsල මිලියන 13යි.

  • @ElanSujatha
    @ElanSujatha 9 วันที่ผ่านมา +1

    Oya hithena tharam dewal wenne nehe Oya minissu giya kiyala. AI promote karanawa Trump nikam plan gahana kenek nemei.

  • @dilanalexsander9332
    @dilanalexsander9332 16 วันที่ผ่านมา +1

    Ayya cricket couch kenekta chance tiyanawada level one karapu kenek innawa

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา +1

      USA වල cricket club එකක් හොයාගෙන එයාලට ඔයාව sponsor කරන්න පුළුවන් ද කියා අහන්න.

    • @dilanalexsander9332
      @dilanalexsander9332 16 วันที่ผ่านมา

      @MoveToUSA thanks 🙏

  • @PradeepHeshan-wm5zc
    @PradeepHeshan-wm5zc 15 วันที่ผ่านมา +1

    කෝහෝමත් දැන් දැන් ඇමරිකාවේ පරිහානිය එක ඕනතරන් පේන්න තියනවා ඉදිරියේදී ඇ ම ඩෝලර් එකටත් ඔය තියන තැන නැතිවෙනවා

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา

      ඔව් චීනය ඉදිරියට එයි. ඒ නිසා තමයි Trump මේ වෙනස්කම් කරන්න උත්සාහ කරන්නේ ...

    • @samkiri6041
      @samkiri6041 15 วันที่ผ่านมา

      Go to China then. Piss off mate

  • @SamilJude-br1tm
    @SamilJude-br1tm 7 วันที่ผ่านมา +1

    mata penne oyath baya wela wage inne, trump karana de hari, kawru kohoma kiwath

    • @MoveToUSA
      @MoveToUSA  7 วันที่ผ่านมา +1

      මට එහෙම බය වෙන්න දෙයක් නැහැ! මම ඇමෙරිකාවේ green card holder කෙනෙක් ඒ වගේම university lecturer කෙනෙක්, මට ඕනෑම වෙලාවක ඕනි නම් ලංකාවේ university එකක lecturer job එකක් හොයා ගන්න පුළුවන් නැති නම්, UK වල Australia වල teaching job එකක් හොයා ගන්න පුළුවන්. මම මේ channel එකෙන් කරන්නේ ලංකාවේ ඇමෙරිකාවට එන්න ඉන්න අයට මේ රටේ immigration ගැන දේවල් කියල දෙනවා. මම කොහොම දන්නවා. අපේම සිංහල මිනිස්සු අපේම මිනිස්සුන්ට හරියනවට කැමති නැහැ. මේ වගේ රටකට එන විදිහ කොහොම ද විසා හදා ගන්නේ වගේ දේවල් කියන්නේ නැහැ. මේ තියෙන comment දැක්කහම ඒවා හොදට පේනවා. ලංකාවේ ගොඩක් දෙනෙක් green card, citizen හදා ගන්න කම් democratic ඒ අයගේ වැඩේ හරි ගියාට පස්සේ republican ඕක තමයි ඇත්ත තත්වය. අපේ මිනිස්සු තව කෙනෙක්ට හරියනවට කැමති නැහැ.

    • @SamilJude-br1tm
      @SamilJude-br1tm 7 วันที่ผ่านมา

      @ aiyo oya baya wela kiwe joke ekata, oya ochchara trigger wenna ona da 😂😂😂, oya mama wenuwen video ekakuth karala,
      Mama australia wala inne, oya maara serious aran lol 😂😂😂
      Ane manda oyanam 😂😂😂

    • @MoveToUSA
      @MoveToUSA  7 วันที่ผ่านมา

      @@SamilJude-br1tm අවුලක් නැහැ මම වගේ අයත් ඉන්න එපෑය. මම අපේ සිංහල මිනිස්සුගේ පැත්තෙන් හිතන්නේ, Trump කරන වැඩේ හරි නමුත් අපේ මිනිස්සුගේ එකමුතුවක් නැහැ. තමුන් විතරක් ගොඩ යන මානසිකත්වයෙන් තමයි අපේ අය ඉන්නේ. සමහරු උපදෙසක්වත් දෙන්න කැමති නැහැ අපේම කෙනෙක් ගොඩ යයි කියල. එහෙම අය Trump ආපු නිසා අපේ අය අසරණව වෙනවා දකින්න කැමතියි, ඒකයි දුක.

  • @samanwanigasekara9890
    @samanwanigasekara9890 15 วันที่ผ่านมา +1

    කවුද කිව්වෙ නීති විරෝදී හැමෝම බදු ගෙවනවා කියලා . මම නම් දන්නෙ බහුතරය tax ගෙවන්නේ නැහැ.

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา +1

      අනිවාරයෙන්, හැමෝම බදු ගෙවන්නේ නැහැ! නීතියානුකුලව ඉන්න සමහරුත් බදු නොගෙවා ඉන්නවා. මේ කියන්නේ බදු ගෙවන නමුත් නීති විරෝධීව ඉන්න අය ගැන.

  • @Ape965
    @Ape965 16 วันที่ผ่านมา +4

    Aniwarayen nithi virodi Inna Aya ewath Kala uthui. Tax ganna puluwan aluthen jobs athi karala. Hatiyata Enna ayata jobs labenawa. Tax eaya thulin labenawa. Trastayan boho othana innawa. Indian nisa lankawe ayata Thana nathiwenawa. Trump great 👍

    • @maxliya466
      @maxliya466 16 วันที่ผ่านมา

      හොරට ඉන්න උන් කරන්නෙ ඇමරිකන් උන් නොකරන job. Gas station වල night shifts, agricultural fields වල පට්ට අව්වෙ, හීතලෙ වැඩ කරන උන්, construction වල අව්වෙ කට්ට කන උන්. උන් බොහෝම අඩු පඩියට වැඩ කරන්නෙ. ඒවාට වැඩිපුර ගෙව්වත් ඇමරිකන් උන් යන්නෙ නෑ. ඒවගෙ වැඩ කරන උන් deport කරපු ගමන් ඔය ඔක්කොම හිර වෙනවා. බඩු මිල 3 ගුනයකින් විතර වැඩි වෙවි.

    • @danushkaJayawardena
      @danushkaJayawardena 16 วันที่ผ่านมา

      අන්න හරි ​@@maxliya466

  • @kalumprasad530
    @kalumprasad530 16 วันที่ผ่านมา +1

    Denatamth usa inna ayata asylum danne berida??

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      @@kalumprasad530 within one year of the date of arrival

    • @kalumprasad530
      @kalumprasad530 16 วันที่ผ่านมา +1

      @@MoveToUSA contact kara ganne vediyak thiynawade

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      @@kalumprasad530 ocfrugaldad@gmail.com

    • @DieDeutscheEinheit
      @DieDeutscheEinheit 16 วันที่ผ่านมา +1

      Danata asylum dala inna ayata prashnayak nadda?

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      @@DieDeutscheEinheit obata work authentication (EAD card) eka away da ?

  • @spectsteeel8243
    @spectsteeel8243 11 วันที่ผ่านมา +1

    Ape evun trastawadin wadala ganne
    2019 Sirisens 300 Muslim saranagathayan
    Gatta dan innawada gihillada danne na
    Aranchi Hatiyata muslim hitapu Amathi kenek
    3:44 ema ayata purawasi bawaya labadeela kiyala kiyanawa
    2025 miyanmarayen
    100
    Mun hitanawa athi Lankawe Sinhala minissu
    Amu modayo kiyala me Rata saha Sinhala jathiya winasa karanne Chanda walatane

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 16 วันที่ผ่านมา +1

    Patan gatta gaman sadde nathiwela giye mata witarada

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      මට කව්රුත් එහෙම අවුලක් නම් කිව්වේ නැහැ!

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 17 วันที่ผ่านมา +5

    DV lottery එක වෙනුවට skill migration system එකක් හදන බවත්, PhD studentsලට PR පහසුවෙන් ගන්න පුලුවන් බවත් අහන්න ලැබුනා. ඇත්තද?

    • @MoveToUSA
      @MoveToUSA  17 วันที่ผ่านมา

      ඔව් ඒ බව මටත් අහන්න ලැබුණා නමුත් තවම හරියට එය එසේම ද කියල තහවුරු කරනගන්න නම් බැරි වුණා

  • @harshagunasekara7184
    @harshagunasekara7184 14 วันที่ผ่านมา +2

    LGBT reaction එක ගැනත් පැහැදිලි කිරීමක් කරන්න. රට ඇතුලෙ ඉන්නෙ අය මෙනවගේ මතයකද ඉන්නෙ දැනගන්න කැමතියි

  • @nirmalahendrick7477
    @nirmalahendrick7477 15 วันที่ผ่านมา +2

    They should go home 🏡. Why not?

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา

      Of course! I have no issue with that. I am just informing my audience about what Americans are saying about it.

  • @neviltharanga9397
    @neviltharanga9397 16 วันที่ผ่านมา +1

    Ane sir transit c1 visa denne ne bermuda work permit paita thiyanawa ath visa denne ne

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      USA transit නැතිව Bermuda යන්න බැරි ද ? ඔය දේම මගෙන් කිහිප දෙනෙක් ඇහුව..

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 10 วันที่ผ่านมา +1

    nikan idhagena kandai,lamai hadala citizen benefit ganna untai hodha wade

    • @MoveToUSA
      @MoveToUSA  10 วันที่ผ่านมา

      ඔව් මහන්සි වෙලා tax ගෙවල ජීවත් වෙන කට්ටිය ඒක සාධාරණයක්

  • @minoshnimsara
    @minoshnimsara 15 วันที่ผ่านมา +1

    Trumpව තමයි ඉස්සෙල්ලම ඩිපෝට් කරන්න ඕනේ උත් අපරාධ කරලා තියෙනවානේ 😂😂

    • @samkiri6041
      @samkiri6041 14 วันที่ผ่านมา

      Trump was democratically elected buddy. If anyone should be deported it is you. Get real without blabbering nonsense. MAGA

  • @ElanSujatha
    @ElanSujatha 9 วันที่ผ่านมา +1

    Oya horata giya ekekwath unge laminwath thiyanda hondanehe. Wedipura inne islam eun.

  • @IDF662
    @IDF662 13 วันที่ผ่านมา +2

    13 million illegals innvda?
    1.5 million deport kala obama.
    Trump ita adui

    • @MoveToUSA
      @MoveToUSA  13 วันที่ผ่านมา

      ඔව් 13 million වගේ ඉන්නවා, google කරලා බලන්න පුළුවන්.

  • @sriyone6228
    @sriyone6228 16 วันที่ผ่านมา +1

    ඇයි ඔයා හිතෙන දේවල් කියන්නෙ. වෙන වැඩ නැද්ද? ට්‍රම්ප් පෙන්නන චරිතය නෙමේ එයා බොරුවට සුදු අයට සතුට දෙනව. ඒකට අනිත් අය අසතුටු නොවී හිටියම හරි. බොරු වැඩ දැහ්මට එයා හොදයි කටු සූප්පු කරන අය ගෙන් තමයි කරදරේ.

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา +1

      @@sriyone6228
      මගේ channel එකේ කරන්නේ ලංකාවේ ඉන්නවා නම් USA එන්න කැමති අය එහෙම නැති නම් USA වල ඉන්න ලංකාවේ අයට මේ USA වල දේවල් කියල දෙන්න, ඒ අතර immigration, education සහ current affairs ගැන තොරතුරැ මම පවසනවා. ඒවා ගැන ගොඩක් interest අය ඉනන්ව. ඔය එහෙම කෙනෙක් නොවෙනවා වෙන්න පුළුවන්. එහෙම නම් මේ කියන දේවල්, දාන comment ගැටළුවක් කරගන්න එපා...

    • @DevBibile-xd2pk
      @DevBibile-xd2pk 13 วันที่ผ่านมา

      අහලා තියෙන දේ හරි.මොකටද ඇමරිකාවට යන්නේ?​@@Jpc.films43

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 16 วันที่ผ่านมา +3

    USA වලට නරකක් නම් මුකුත් වෙන්නෙ නැහැ ඔය සරනාගතයො පැන්නුව කියල

    • @Sheharaalwis242
      @Sheharaalwis242 16 วันที่ผ่านมา

      උබ දන්න ලබ්බක් නෑ 😂😂 ගිහින් නිදා ගනින්

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 16 วันที่ผ่านมา

      @Sheharaalwis242 පල කටුනායකට වත් ගිහින් නැති ගොඩයා

  • @vollyballmatch6638
    @vollyballmatch6638 11 วันที่ผ่านมา +1

    ට්‍රම්පච්චි 🤢

  • @funnysl8695
    @funnysl8695 16 วันที่ผ่านมา +1

    ඔය trump karana karana eka හරි කියලා හිතන්න එපා ගහල බලනකො tax china බඩු වලට 😂 දැනටමත් බර ගානක් jobless 😂

    • @MoveToUSA
      @MoveToUSA  16 วันที่ผ่านมา

      ඔව් ඒක හරි

  • @voyager_nb9278
    @voyager_nb9278 15 วันที่ผ่านมา +2

    ටම්ප් කරන දේ හරි 2030 -2035 ගෝලීය ආර්තික අර්බුදයේන් ට්‍රම්ප් තමන් ගේ රටේ ඉන්න තමන් ගේ පුරවැසියන් බේර ගන්නවා. කැනඩාවටත් සෝරී..com වෙනවා අනිවාර්යයෙන්

  • @ElanSujatha
    @ElanSujatha 9 วันที่ผ่านมา +1

    th-cam.com/video/KUuGO736z7g/w-d-xo.htmlsi=Oe8qOPAtZadPTnqu
    Meka balanda

  • @Sanjeewaustx1-ri8up
    @Sanjeewaustx1-ri8up 15 วันที่ผ่านมา +1

    පෙන්ඩින් ඇසයිලම් තිය්න අයට ප්‍රශ්නයක් නැනෙද...වර්ක් පර්මිට් ssn ඔක්කොම තියන

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา

      ඔව් ඔබ හරි නමුත් pending asylum නම් හැම වසරේම work authorization renew කරන්න ඕනි නේද ? Trump administration එක යටතේ asylum renew කරයි ද නැති ද කියල සමහරු ප්‍රශ්න කරනවා. ඔබ ඔබගේ lawyer හා සම්බන්ධ වෙලා කරුණු හොයල බලන්න.

    • @Sanjeewaustx1-ri8up
      @Sanjeewaustx1-ri8up 15 วันที่ผ่านมา +2

      @MoveToUSA අවුරුදු 5 කට හම්බ උනේ....2029 වෙනකම් තියනව

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา +1

      @@Sanjeewaustx1-ri8up Then no problem.

    • @Sanjeewaustx1-ri8up
      @Sanjeewaustx1-ri8up 15 วันที่ผ่านมา +1

      @@MoveToUSA thanks ✌

    • @samkiri6041
      @samkiri6041 14 วันที่ผ่านมา

      Asylum claims are not going to get renewed. Asylum against what? Sri Lankan govt? Sri Lanka is not considered to be a dangerous place now. You think immigration officers are monkeys?

  • @samkiri6041
    @samkiri6041 15 วันที่ผ่านมา

    Yes the US can. Tell your hapless followers not to come. MAGA

    • @MoveToUSA
      @MoveToUSA  15 วันที่ผ่านมา

      @@samkiri6041 I am sure you migrated legally, so people can still migrate legally to USA. The problem is for people who are here illegally. Obviously they will face consequences for breaking the immigration law.

    • @samkiri6041
      @samkiri6041 14 วันที่ผ่านมา

      ​@MoveToUSA i certainly hope so mate. Just let your followers know that the process has now become difficult and the general view is unfavorable towards immigration

    • @MoveToUSA
      @MoveToUSA  14 วันที่ผ่านมา

      @@samkiri6041 Of course, that is what I am trying to do. Delineate the facts and explain the consequences. I am still optimistic that many can migrate to the USA via family-based green cards employer-sponsored green cars, and even H-1B visas. The USA needs highly educated talent.

  • @Usakollo1
    @Usakollo1 6 วันที่ผ่านมา