Trump ආපු නිසා බය වෙලා ද ? මගේ channel එකේ අරමුණ මොකක් ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 79

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 23 ชั่วโมงที่ผ่านมา +7

    මමත් ඇමරිකාවේ ඉන්නේ..ඔබතුමාගේ මේ වීඩියෝ එක මම අද පළවෙනි වතාවට බලන්නේ..මටත් ඔබතුමාගේ උදව් අවශ්‍යයයි..ඔබතුමා හරියටම ඇත්ත කතා කරනවා ඔබතුමා වගේ උගත් නිහතමානී මිනිස්සු මේ රටවල තවත් ඉන්නවද කියලත් පුදුමයි..හරිම වැදගත් වචන හරිම වැදගත් අදහස් ටිකක්..සිංහල කතා කරන සිංහල දන්න මිනිස්සුන්ට හදවතට දැනෙන වචන ටිකක් ඔබතුමා වැනි උගතුන් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන්ට ගොඩක් පින්..දිගටම මේ වගේ වැඩසටහන් කරන්න අපි බලනවා..මම ඔබතුමාට පෞද්ගලිකව කතා කරන්න කැමතියි..හැකියාවක් තිබේ නම් ඔබව සම්බන්ධ කර ගැනීමට මාර්ගයක් දන්වන්න...ඔබතුමාට නිදුක් නිරෝගී..සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 7 ชั่วโมงที่ผ่านมา +1

    සාධු` සාධු` සාධු` 🙏🌼 හරිම සතුටුයි මහත්තය 🌼👏🙏

  • @sadamshareef9047
    @sadamshareef9047 วันที่ผ่านมา +6

    Professor ගේ විඩියෝ අපි මග හරින්නැතුව බලනවා සර් දෙන උපදෙස් ගොඩක් වටිනවා සර්ගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. දිගටම සර්ගෙ වැඩේ කරනගෙන යන්න. මඩ ප්‍රචාර කරන කෙනා කොහොමත් කරනවා.comment වලින් තේරෙනවා කොහොමත් අපේ රටේ ඔය ගති ගුණ තියනවා. සර් ගේ උපදෙස් දිගටම කර ගෙන යන්න. අපි වැඩක් කරමු.🤝

  • @soulanthrax
    @soulanthrax วันที่ผ่านมา +5

    ඔබ තුමා හරිම හිත හොද කෙනෙක් .මම වැඩි හිටි අම්මා කෙනෙක් ,ආච්චි කෙනෙක් .අපිට මේ ප්‍රශ්නය ඇත්ත ටම අ දාල නැහැ .අපේ family එක මෙහේ හරි යට ඉන්න අය .ඒත් අපි මුලු හිතින් ම කැමති වෙන්න ඕනේ අපේ රටේ අය ට උ දව් කරන්න .ඒ අතින් ඔබ තුමා ඉතා හොද හදවතක් තියෙන කෙනෙක් .ඔබ තුමා ට තව ඉදිරියට මේ වගේ video කරන්න සියලු දෙවියන් ගේ ආශිර්වාද ය ලැබේවා .🙏💐💐🙏

  • @rickycloud92
    @rickycloud92 23 ชั่วโมงที่ผ่านมา +4

    Hi sir.මමත් New York වල ඉන්නේ. Sir ගේ live sessions මමත් බලනවා.ඔබතුමා කරන මේ සේවයට ගොඩක් පිං.හුගක් දේවල් ඉගෙන ගන්නෙත් සර්ගේ මාර්ගයෙන්.❤

  • @charithadilrukshi5400
    @charithadilrukshi5400 4 ชั่วโมงที่ผ่านมา +1

    Good job sir❤❤❤❤

  • @melanie.5367
    @melanie.5367 8 ชั่วโมงที่ผ่านมา +1

    Appreciate your help and thank you so much for sharing such details

  • @warunamadhusankha99
    @warunamadhusankha99 วันที่ผ่านมา +3

    වැදගත් දැනුවත් කිරීමක් වෙනුවෙන් ස්තූතියි ❤❤❤ සියළු කටයුතු සාර්ථක වේවා ...

  • @ThinkGenius
    @ThinkGenius 2 ชั่วโมงที่ผ่านมา

    You're doing great work, Sir!. I found your channel via PriLAvlogs. Thank you!

  • @KavishkaDilhara-d2i
    @KavishkaDilhara-d2i 8 ชั่วโมงที่ผ่านมา

    මගෙත් ආසව US move වෙන්න degree එක කරාට පස්සේ,වෙන රටවල් වලටනම් ආස නෑ,sir හින්දා ගොඩක් උපදෙස් ලැබුණා මේ path එක හදාගන්න❤

  • @AmigoLife-qv4nw
    @AmigoLife-qv4nw ชั่วโมงที่ผ่านมา

    You are a great person. ❤.
    Dont think what others say.

  • @dhanushkajayakody2713
    @dhanushkajayakody2713 24 นาทีที่ผ่านมา

    මම ඔබ තුමා දාපු වීස අයදුම් කරද්දි කොහොමද එම on line application එක පුරවන්නෙ කියන vidio එක දහ දොලොස් සැරයක් බලල අයදුම් කලේ .මම අද ඇමරිකාවෙ ඉන්නෙ .ඔබ තුමාට තමයි මම මුලින්ම කතා කලේ මෙහෙට ඇවිත් ස්තුති කරන්න.ඔබ තුමාට මතක ඇති .ස්තුතියි ඔබට 🙏❤️

  • @dharshanamevandissanayake2690
    @dharshanamevandissanayake2690 14 ชั่วโมงที่ผ่านมา

    ඉතා හොඳයි ඔබේ මේ ක්‍රමේ වීඩියෝස්. අනෙක ඔබේ presentation එක හරි ලස්සනයි. ආසයි අහගෙන ඉන්න

  • @nilanthidewage680
    @nilanthidewage680 8 ชั่วโมงที่ผ่านมา

    Atthamai puduma watina mahathma gathi guna thiyena kenek!! Me karana kapakirima gana mata wachana naha kiyanna. Oba thumata budusaranai!!

  • @dhammikaperis7706
    @dhammikaperis7706 6 ชั่วโมงที่ผ่านมา

    You do great Job for people who live here without knowing anything, its highly appreciated brother. Love you Lots ❤

  • @prasannaindrajith9649
    @prasannaindrajith9649 5 ชั่วโมงที่ผ่านมา

    Sir oya keeyanne sampurna aaththa ❤❤❤❤❤

  • @TharinduKumara-y2e
    @TharinduKumara-y2e วันที่ผ่านมา +2

    Good job sir thanks ❤🎉

  • @VinodiniPeiris
    @VinodiniPeiris 13 ชั่วโมงที่ผ่านมา +1

    You have great qualities 🎉

  • @dilanidinesha44
    @dilanidinesha44 13 ชั่วโมงที่ผ่านมา

    Thank you very much sir🎉 Wish you all the very best!🎉

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 13 ชั่วโมงที่ผ่านมา

    Good job uncle 🌊💙💙

  • @soulanthrax
    @soulanthrax วันที่ผ่านมา +2

    ඔබතුමා ගේ video මම ඔක්කොම බලනවා .ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත .අපේ ලන්කාවේ අය නම් පුදුම ඊර්ෂ්‍යාව තියෙන අය .එයා ලා green card එක හදා ගෙන තියෙන්නෙ babysit කර ලා .ඒත් කතාව නම් මෙහේ degree කලා වගේ .මම දන්න ගෑනු කෙනෙක් ඉන්න වා .එයා ගේ කයිවාරු ව නම් පුදුම හිතෙනවා .එයා අලුත් ජනාධිපති ගේ පැත්තේ .එයා ගේ මහත්තයා විතරක් මෙහේ ඉගෙන ගත්තා .එයා හරිම කැමති මේ ජනාධිපති කර න ඒවාට .පුදුම චරිතයක් .එයා කතා කරන්නේ එයා ගේ ලමයි දෙන්නා සහ මහත්තයා තරම් ලොකු අය මේ රටේම නැති විදිහට .මමත් මගේ family එක ත් මෙහේ ඉන්නේ .හරිම පුදුම හිතෙනවා තියෙන ඊර්ෂ්‍යාව ට.ඔබ තුමා තව තවත් මේ වගේ video කරන්න .ගොඩාක් පින් සිදු වෙනවා .තෙරුවන් සරනින් සියලු දෙවියන් ගේ ආශිර්වාද ය ලැබේවා .🙏💐💐🙏

  • @doctorshalini
    @doctorshalini วันที่ผ่านมา +2

    You are very correct about the most Sri Lankans in USA...

  • @plethora2175
    @plethora2175 18 ชั่วโมงที่ผ่านมา +1

    You are doing a great service to Sri Lankans. Don't worry about what others say.

    • @MoveToUSA
      @MoveToUSA  17 ชั่วโมงที่ผ่านมา

      Thank you!

  • @SudharmaAthulawansha
    @SudharmaAthulawansha 2 ชั่วโมงที่ผ่านมา

    Obathumawa personally contact Karaganne kohomada.Oba bohoma Honda deyak karanne.
    Budusaranai sir❤❤❤❤

  • @rpdkumarakumara6959
    @rpdkumarakumara6959 23 ชั่วโมงที่ผ่านมา +1

    Budusaranai mahathtaya

  • @kamanirajarathna5543
    @kamanirajarathna5543 วันที่ผ่านมา +1

    Respect you sir ❤

  • @getrelax893
    @getrelax893 12 ชั่วโมงที่ผ่านมา

    Don't worry sir,
    There are no words to describe the service you do.
    Appreciated, excellent services and great job.❤❤❤🎉🎉🎉🎉
    Wish you all the best !

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 วันที่ผ่านมา +1

    සහතික ඇත්ත. මමත් අවුරුදු 10 කට අදික කාලයක් ඉන්නවා. ලංකාවේ සිංහල කියා ගන්නා අය තනිකරම ගසා කන්න හදන්නේ.

  • @sonjeevalamegame3634
    @sonjeevalamegame3634 9 ชั่วโมงที่ผ่านมา

    Mama houston wala.ubathumawa sambanda karagatha haki widiyak thibed?

  • @nouwtyiru1389
    @nouwtyiru1389 วันที่ผ่านมา +1

    100% Oyage Video Eka Bala Thamai Mang Gaththe. mang Muslim Mangen Respect 👌

  • @irock6115
    @irock6115 13 ชั่วโมงที่ผ่านมา

    You are absolutely correct. USA needs more educated people like you not people who try to come in illegally. Always encourage Sri Lankans to come here legally and stay here legally unlike some other channels that I know of.

  • @mahindasenavirathna1658
    @mahindasenavirathna1658 วันที่ผ่านมา +1

    Budusaranai ob thumata

  • @nissankadias1405
    @nissankadias1405 21 ชั่วโมงที่ผ่านมา

    Thank you so much sir.Tarwansani.

  • @apekshaSimivalley
    @apekshaSimivalley วันที่ผ่านมา +1

    Good job

  • @nuwanthafernando3042
    @nuwanthafernando3042 19 ชั่วโมงที่ผ่านมา

    Respect sir❤❤

  • @manojruwan741
    @manojruwan741 วันที่ผ่านมา +1

    Usa newei hamatanama lakawe ayata udaw karanna kamathi na. obatuma wage aya adui..math usa awith thiyenawa.ayeth anna..hithagena inne...obathumage vedio walin godak dewal danagaththa...Thank you.❤️

  • @gurugesaman6848
    @gurugesaman6848 วันที่ผ่านมา +1

    Oba tumata budusaranai

  • @JayasingheDD-e9w
    @JayasingheDD-e9w 14 ชั่วโมงที่ผ่านมา

    Salute sir

  • @thusharikarunaratne5709
    @thusharikarunaratne5709 วันที่ผ่านมา

    Yeah really understand
    we’re are also leaving Austin..Texas. more the 10 year..
    Lankawe inne irisiysma jarama minissu .really appreciate your words.

  • @BjornGT
    @BjornGT วันที่ผ่านมา +1

    Kisiwak danne nathi aya innawa me wada satahana godak wadagath

  • @bandukavithanawasam5969
    @bandukavithanawasam5969 15 ชั่วโมงที่ผ่านมา

    Respect sir

  • @Asoka-dv7ej
    @Asoka-dv7ej 19 ชั่วโมงที่ผ่านมา

    very correct....I need to come and over stay also......

  • @upalihettiarachchi9562
    @upalihettiarachchi9562 16 ชั่วโมงที่ผ่านมา

    Mage putata master katana cyber sikurity walata Anna Loki mudalak nha kramayak Kiya na sir

  • @nuwanchathuranga
    @nuwanchathuranga 11 ชั่วโมงที่ผ่านมา

    Alabama state eka lottery thahanam ai?

  • @chamithdilshan4847
    @chamithdilshan4847 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @Sameera.M
    @Sameera.M 20 ชั่วโมงที่ผ่านมา +1

    Sir .මම over stay ඉන්නේ ,අදහසක් නෑ මොකක්ද කරන්න ඕනේ කියලා..සර්ව contact කර ගන්න විදිහක් තියෙනවද?

    • @lahirusampath1016
      @lahirusampath1016 15 ชั่วโมงที่ผ่านมา

      Mta oygen podi deyk denagnna oni, contact krgnne kohmda?

    • @Sameera.M
      @Sameera.M 15 ชั่วโมงที่ผ่านมา

      @lahirusampath1016 ඔයාගේ ෆෝන් නම්මරේ දාන්න මම කෝල් එකක් ගන්නම්

  • @shiranthahewabatuwita2595
    @shiranthahewabatuwita2595 วันที่ผ่านมา +1

    මහත්මයා ඔබව personally contact කර ගන්නේ කොහොමද ? අපට මේ ගැන විස්තර වගයක් දැනගන්න , බොහොම ස්තුතියි 🙏

  • @dila1249
    @dila1249 22 ชั่วโมงที่ผ่านมา

    You are a good human being, Please continue what you are doing. It would be helpful for some, if you can give links of good lawyers that can help them. What you say about most Sri Lankan people is absolutely true. Continue your good work.

  • @shiranigunarathna3712
    @shiranigunarathna3712 10 ชั่วโมงที่ผ่านมา

    ⁷ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට හැකි වන්නේ කෙසේද. Kopamana weyadam වෙනවාද

  • @Ckc9111
    @Ckc9111 วันที่ผ่านมา

    Sir mage putha 3 k reject una 2018 USA ithin sir dan putha Russia degree Biomedical Engineering ithin sir dan putha thamath harima asai USA awith MSC ekak karanne, so putha bayai
    Nawathath apply karoth reject wei
    Kiyala, Puthage ekama dream eka
    Thama USA harima duken inne enna Bari nisa, so sir obathumata
    Udawwak karanne puluwanam
    Godaaak Pin Anumodam karami
    Thank you Sir
    Theruwansarani

  • @sumithraconganige3779
    @sumithraconganige3779 17 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රටේ කුහකයො ඊන්නවා එකයි අපේරටේ මේවීදීයට වෙලා තියේන්නේ ඔයා කීයන එක හරියටම කීයනවා ඔයා හඳුනගන්න කැමතියි ඔයා හරියටම හරී❤ 25:51 26:07 26:08 26:09 26:09

    • @MoveToUSA
      @MoveToUSA  17 ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි, කිසිම රජයක් ආවත් රට දියුණු කරන්න ගොඩක් අමාරුයි, රටේ ඉන්න මහා ජාතිය එකාට එකා නැහැ. අවාසනාවකට මේ රටවලට ඇවිල්ලත් ඒ දේවල් ඒ විදිහටම තියෙනවා.

    • @sumithraconganige3779
      @sumithraconganige3779 16 ชั่วโมงที่ผ่านมา

      ඔයා ඊන්නේ Austin ද මම ඊන්නේ Dallas fort worth

  • @sasinduwijenayaka459
    @sasinduwijenayaka459 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @TharinduKumara-y2e
    @TharinduKumara-y2e วันที่ผ่านมา

    ❤❤❤

  • @WajithprasannaFernando
    @WajithprasannaFernando 19 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @sumithra122
    @sumithra122 วันที่ผ่านมา

    🙏🥰

  • @chamimbul4380
    @chamimbul4380 วันที่ผ่านมา

    Obatuma e gana duk wenna epa family eke aya ennawa api enwata poddak wath kamathi na.ehema thama lankawe minissu

  • @shanakaperera7612
    @shanakaperera7612 วันที่ผ่านมา +1

    Oba hoda kenek ballo gana hithanna epa un ballo

  • @PercyWick-z7j
    @PercyWick-z7j 22 ชั่วโมงที่ผ่านมา

    අනේ මන්දා අපේ මිනිස්සු උපතින්ම ආත්මාර්ථ කාමින් ද කියලා

  • @JayaniDissanayake-r3t
    @JayaniDissanayake-r3t 20 ชั่วโมงที่ผ่านมา

    මුළු ලෝකයම ඉදිරියට
    යද්දී ලංකා ව පස්සට
    යන්නේ මේ වගේ අමන
    සිංහල බෞද්ධ යෝ නිසයි.

  • @premalathawellappuli6762
    @premalathawellappuli6762 19 ชั่วโมงที่ผ่านมา

    I 15:14 15:16 15:17 15:17

  • @dinithikaveesha1433
    @dinithikaveesha1433 วันที่ผ่านมา

    සර් මගෙ හස්බන්ඩ් 2024 අවසනෙ ඇමරිකන් සිටිසන් තියන ලන්කවෙ කෙනෙක් මැරි කරා ,එයාට ප්‍රශ්නයක් වෙයිද

    • @Xxx-cd5ew
      @Xxx-cd5ew 20 ชั่วโมงที่ผ่านมา

      Does she know he has another family in Sri lanka?

  • @kaluu1437
    @kaluu1437 16 ชั่วโมงที่ผ่านมา

    Good job

  • @donaranasinghe4822
    @donaranasinghe4822 18 ชั่วโมงที่ผ่านมา +1

    👍🙏

  • @gayanjp
    @gayanjp วันที่ผ่านมา

    ❤❤❤

  • @rpdkumarakumara6959
    @rpdkumarakumara6959 23 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @sararhkumar4425
    @sararhkumar4425 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @ujitharanathunga9129
    @ujitharanathunga9129 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤