This is a really good video. I can not study in the morning and I often study at night and this advice is very important and very valuable to students ❤ tnx
aththatama mama me widiyata padam kara aththarama godak sarthakayi me kamaya wenadatanam rata padam karaddi nidi mata hadenawane eth me widiyata padam karaddi chuttakwath nidi matha awe na Thank you ayiye 🙏🙏🙏🙏
Math ade wadi wela thamai issra padm kale eth mata exm ekata giyama kisi deyk mathak nah mata doctor qwa exm ekata giyama mathak wenne api idagena padam krana widihara kiyla api exm ekata ghn wadi wenne putuwe eth kakul dik karan newei neh ithin man ade pdm krana eka nawaththwa...math wishwsa krnw eka aththa wenna athi kiyla!!!
videoo ekata godk tnx.......api me para o /level ... tawa masa 4k wage kalayak tiyennee....... e kalaya thula apit kohomada supiri result ekak gannee ekata reply video ekak dennakkoo..
A fruitful video. Do post more videos related to mind stability and time conserving methodologies.
👍
ඇත්තටම පාඩම් කරපු දෙයක් ගුරුවරයෙක් වගෙ ආයෙත් විස්තර කරලා තමන්ම ඇවිද ඇවිද කියවද්දි ගොඩක් කල් මතක හිටිනවා. මන් A/L කරද්දි ඒ ක්‍රමය පාවිච්චි කරෙ .ඇත්තටම සාර්ථකයි මන් දැන් Colombo University eke study 🤗💓🌹
waddek thamaii lankawata adambarayak
Gammak thama ela congratulation
අසන විට විකාරයක් ලෙස සිතුනත් සිරාවටම මේවා ඇත්ත🤭. Keep it up💞☺️
ඒකනම් සිරා කතාව බං මට තව ol වලට මාස 3යි තියෙන්නෙ මං අනිවාර්යෙන්ම ol වලට A9ක් ගන්නවා
@@Nevergiveupyouaredreams තා මාසයයි
ම්න් මෙ පාර ol මෙ කිව්ව ඔක්කොම ඇත්ත මට රැට පාඩම් කරනකොට වෙලා තියෙනවා.. ස්තුති video ekata 🙏❤️🔥
මටත් ඒම..මමත් ටමි පාර o/l ...බලමු මෙික වත් කරලා හෙට ඉදලා👍
ඔව් කරලා බලන්න
Pattama video aka 🙏🙏🙏🙏🙏🖐️
😮
ගෝඩාක් ගොඩක් ස්තුතියි! ඇත්තටම වටින උපදේශයක් වගේම ගොඩක් හොඳ video එකක්, මේ වගෙ ශක්තියක් වෙනවට කරන්නාවූ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා! බුදුසරණයි !
මේ වගේම "උදේට පාඩම් කිරීම " පිලිබද වීඩියෝ එකක් දාන්නකෝ .
තමන්ට ගැලපෙන දේ කරන්න ඕනි...ඒක තමන්ට මානසික පීඩනයක් නම් තමන්ට ආවෙනික ඵලදායී ක්‍රමේ කරන්න ඕනි
ඇත්ත කතාවක් පාඩම් කරොත් රෑට නින්ද යනවා .😂තැන්ක්ස් ගොඩක් ප්‍රරයෝජනය උනා
මටත් තියන ප්‍රශ්නය තමා අාසවෙන් පාඩම් කරන්න ගියාම පාඩම් කරන්න හිතෙන්නෙ නැ තව අවුරැද්දයි O/l වලට කම්මැලි නැ නිදිමත එනනෙත් නැ එපා වෙනවා පාඩම් කරද්දි ..විඩියෝ එක වටිනා ස්තුති
@Nethuu 🤣me to
@Nethuu ayyo mk ithin dan
Mata years 2i
Matath aneee
Hi
නියමයි අයියා.ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් කියන්න වචන නෑ මට රෑට පාඩම් කරන්න බෑ උදේ නැගිටලා කරන්න පුලුවන් ඒත් අදම උත්සාහ කරනවා අයියා කිව්ව මේ විදිහට පාඩම් කරන්න ගොඩක් පින් මේ වගේ වැදගත් වීඩියෝ දානවට.❤️
Thilini Thisara h.mmmmmm
Mare maru
Sampurna aththa😲
ගොඩක් ස්තූතියි . සෑහෙන්න වටිනවා 😊😊😊😊😊😊
ඒක ගොඩාක් වටිනවා.ස්තූතියි
ඇත්තටම මේ ක්‍රමය හොද ඇති. ඒත් හැමෝටම හරියන්නෙ නෑ. මට මගේ ඇදට ගියොත් අනිවාර්යයෙන් නිදා ගන්න හිතෙනවා . මන් මගේ පොත් මේසෙත් අයින් කරා ඇද ලගින්. ඉතින් මේක හරියන අයත් ඇති. හරියන්නැති අයත් ඇති 🙂👍
🥰 ස්තූතියි ඔයාට මං මේ විදියට ම අද ඉදන් පාඩම් කරල විබාගෙට මූන දෙන්නම් 🥰
තව අවුරුදු දෙකක් තියෙනවා .දැම්ම පටන් ගන්නවා ඒක හොදයි .මේක ගොඩක් වටිනවා
Thank you ! This is very important for Al students 😍☺️
Thank you. I hope this video will help me to make my studies better ❤
ගොඩක් වටින videoඑකක්...🙏🙏thank you very much...
මං අහපු,, ක්රන්න පහසුම සුපිරි study tips❤️❤️
Thanq so much ❤️❤️
2021 A/l A-3 ක් ගන්න පුලුවන් වෙයිද 😕
අනිවාර්යයෙන්
ගත්තද ?
හරිම වැදගත්...
Ow teacher
This is a really good video. I can not study in the morning and I often study at night and this advice is very important and very valuable to students ❤ tnx
Thankyou ... ගොඩක් වටිනවා🙏
Thank you ගොඩාක් වැදගත් විඩියො එකක් 🥰🙏
Ur video is good but I think a good sleep is important enough for very person specially students who are going to face exams!
ඇත්තම තමා කියවන්න හැදුවට බෑ..නිදිමත අනිවාර්‍යෙන් එනවා..හබැයි ගනන්නම් හැදන්න පුලුවන්.
Good job .Thank you very much for mortivating us for our exams
ගොඩක් වටිනා vidio ekak👍
ගොඩක් හොද වීඩියෝ එකක් ❤️👍
ගොඩාක් ස්තූති ඔයාට..මේ වගේ තවත් වීඩියෝ දාන්න
නියම වීඩියෝ එකක් ✊👌
නියමයි මචං...දවස් 10කින් විතර තියෙන එ ලෙවල් එක්සැම් එක ගොඩදාන්න හිදම ට්‍රික් ටික ගැන් විඩියෝ එකක් දන්න
ow ane plz😭
Ft
ela
anee mandaa
Vizal Mendiz පිස්සුද යකෝ ....කොහොමද දවස් 10 A/l ගොඩ දාන්නේ.....🤔🤔🤔
අනේ මං පාඩම් කරන්න ඕනි කියලා හිතුවට මට ඒක කරන්න බෑ. හරිම කම්මැලි .ඒත් මම පාඩම් කරන්නත් ආසයි .පාඩම් කරන්න ගියාම හිතාගන්න බෑ මොන subject එකද පාඩම් කරන්නෙ කියලා..😢😢
th-cam.com/video/0hU-hLxmztE/w-d-xo.html
Eka mtth weno
සුදු අම්මි ehema be
Matath okmai ane
Mtth ehmi anee
☺️☺️☺️☺️හුගා...ක් thankyou අයියා.12 වෙනකල් ඉන්න එකනම් ප්‍රශ්නයක් නෑ.ඒත් රෑ 10ත් 11ත් අතර වෙලාව කොහොම හරි පන්න ගන්න තිව්නොත් ලොකුම ලොකු දෙයක්.එහෙම උනොත් කරදරයක් නැතිව 2,3වෙනකල් උනත් ඉන්න හයිය තියෙනවා.පුලුවන්නම් ඒකට සාර්තක විසදුමක් දෙන්නකෝ...🙏🙏🙏
ඔබ එම වේලාව වෙනත් දෙයක් සිදු කිරීමට යොදවන්න. ටීවී එක බලනවා, ෆිල්ම් එකක් බලනවා වගේ දෙකට...
ඉන් අනතුරුව ඔබට 11න් විතර පස්සෙනම් නැගිටලා ඉන්න පුළුවන්, එතැන් සිට පාඩම් කරන්න පටන් ගන්න...
Shanethya TV thnkyou hugaak aiya.eth t.v hry,fil hry bluwoth aaye potha athata gththma ewaye mthkyan oluwata enwne.dialog wge giyoth kohen hry ewa oluwata enwa,sinduwk ahuwoth eka mtket enwa hiti gmn.hugk loku prshnyk eka.mm 2prkm exm kra.dn mge a.l.3rd shy ek.bio wlin krne.krnna puluwn dyk kiynna aiya hry pin.
Ou 10- 11 kiynne. Innm bee ita passe wed krnn upuwan
සාමාන්‍යයෙන් මාස විභාගයට 5ක් තියල මේවගෙ ක්‍රමයක් අත්හදා බැලුවට කමක් නැද්ද
This video is very useful video. Please upload more videos. This channel's videos are teach to us how to study effectively.
O/L may ලියන අය දවසට පැය කීයක් පාඩම් කරන්න ඕනි ද😊
thank you very much for your tips.there are very useful!!
You're welcome!
Thx sr hodak hodai e tips tik💖💕
This lesson Important 👆
Thaamath balanwa aiye.
Godak watina channel ekk thank you aiye.
Aththatama supiri great work 👍👍
Thanks aiya me wage vedio ekk klat mn 2022 A/l aththama kiwwoth anila inne dn hodatama
Wow amazing......tnkx for all d wonderful tips....
Thanks for the comment, Nu!
Godak watina video ekak mama padam karaneth rata nisa mata me video eka godak watainawa thank you❤❤
ගොඩක් වටිනවා
මට 10 පාස් කරගන්න තිබිබනං ඇති
මෙ ක්‍රමෙ වැඩ කරොත් හොදයි ❤️👈
Math bavana krla thama pdn krnna ganne habayi ada pdn krna de thava davas dekak giyma amathaka venva....akata mn mokada karanne..
Thanks අයියේ ගොඩක් ස්තූතියි ❤️🔥
Godak hodha upades tikak.thank you👍👍👍👍
ඒක නියමයි
ගොඩක් වටින video ekak thanks 22 a/l liyanna inna mata
Thank you so much.
very important vedio . 👍👌
You're welcome, Jananjana!
ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූති❤️👍
Thank You Very Much ..... SHANETHYA TV.
You're most welcome, chathurika!
Me krmaya mn krnawa mn 10=1.00innawd harim ඵලදායි thnks thawath mewani video laba denn 🥰✨️
අැත්තම අැත්ත bro
නියමයිනේ namaya easarata padam කරන වීදියේ wideo කරන්න
ගොඩක් හොඳ ක්‍රමයක්. ඒත් දැනටමත් මම මේවා කරනවා. ඒත් ගොඩක් වෙලා එකදිගට පාඩම් කරන්න බෑ
එක දිගට ගොඩක් වෙලා පාඩම් කිරීම ඵලදායී දෙයක් නෙවෙයි. මිනිත්තු 20කට 25කට පසුව කෙටි විවේකයක් ලබා ගැනීම තමයි වඩා ඵලදායී ක්‍රමය වන්නේ. ඒ ආකාරයට කෙටි විවේක ලබා ගනිමින් දිගු වෙලාවක් පාඩම් කළ හැකියි.
@@ShanethyaTV meka boru wadak. Winadi 25n wiwekayak ganna giyoth
gana hadanne eelaga welawe.. ganak hadanna winadi 25k hama welem athi wen na.
aththatama mama me widiyata padam kara aththarama godak sarthakayi me kamaya wenadatanam rata padam karaddi nidi mata hadenawane eth me widiyata padam karaddi chuttakwath nidi matha awe na Thank you ayiye 🙏🙏🙏🙏
Oh my god that is a very good idea. Thanks a lot brother. Keep it up🌹🌹🌹🌹🙏
😡😡
Math ade wadi wela thamai issra padm kale eth mata exm ekata giyama kisi deyk mathak nah mata doctor qwa exm ekata giyama mathak wenne api idagena padam krana widihara kiyla api exm ekata ghn wadi wenne putuwe eth kakul dik karan newei neh ithin man ade pdm krana eka nawaththwa...math wishwsa krnw eka aththa wenna athi kiyla!!!
Good job.this video is very important for my life
හරිම වැදගත්
Godak thank x mn me year eke o/l ethakota me vidiyata padam karaddi athtgatama hoda addakeemak thiyenawa thank 👍👍
Thank you for your valuable help
I wish to success all your wishes 😀😀
pattay thanks video ekata
mn me krame try karala balala comment ekak dannam ko
mn 2020 al mn kochchra wela dwsta pdam karnna onida
එක ගොඩක් වටිනා ස්තුති 👩❤👩
good job. I proud of your works. best of luck
Thanks for the comment, Senul!
හුගක් වැදගත් Thank you ❤️🙏😊
Very important video 👍
තැන්ක්ස් ගොඩක් පින් ජේසු පිහිටයි
videoo ekata godk tnx.......api me para o /level ... tawa masa 4k wage kalayak tiyennee....... e kalaya thula apit kohomada supiri result ekak gannee ekata reply video ekak dennakkoo..
plzz
Niyamai rata padam karanna hodama ekak super .thanks shanethya tv.👍👍👍👍👍👍👍😁😁
Thanks for the comment, nre pest!
nre pest
Ela
This help me a lot thankyou you so much
thanks brother this is very usefull video to me
You're welcome...
Welawan dagena neethi reethi dagena oya Mona de karanna giyath ahema mathaka hitinne ne.aka balen manasata powanawa wage deyak.paadam karanawa kiyanne mathaka thiyagannawa kiyana akai.relax ake mathaka thiyaganna puluwan krama thiyenawa.oya paadam kiyewwama ake adahasa oluwata ganna.aka mathaka thiyaganna aka lesi.aken answer aka hadaganna puluwan ok.
Thanks aiyaa godakk honda video ekak👍👍
AL කරන අයට තව එකක් ඕනෙ ❤
Thank you shanethya tv.. It's a very valueble video.. Thank you very much!
You're welcome, Sachini!
Thank you..😊Godak watina video ekak ....aniwa kiwwa vidiyata weda karanaw....
Wibage lan unama masa 3k wage thiyeddi padm krna widiyak denne a/l walata
Ana aiya mata o/l valata masa 7 mata goda yanna ona
Thawa aluth study tips oneee
Niyamai. Mdam kargena yankota kammeli hithenwne ane ekata wisdumak
Thanks! Patta bn ,ela,god bless! Bs
Thanks for the comment, Chalana!
2021 A/L walata arts walin masa hatharak athulath padam kaloth law faculty yanna puluwanda
masa 2kin ynna puluwn hriytm kroth
10-12 withara padam karala ita passe 4-5.30 withara wenakan padam karala A9 GANNA AHAKIDA?
Puluwan...
ගොඩක් හොද ක්‍රමයක්.... ❤️ THANK YOU.........
Thank you so much💖 very important video 💖
Good luck 🤟👍 godk wtinw vedio ek🙏
හරිම ලෙසි ඒ විදිහ ඒක කියා දුන්නාට ස්තූතියි
Super 👍👍👍 godaaak hodai
superb.thank you very much👍👍👍👍👍
You're welcome, hansageeth!
ගොඩක් වටිනා අදහස් අයියෙ
Thank you very much ❤️🙏
Tnx aiyeeeee.supiri vidio ek.👍👍❤❤ very useful vidio
Niyama video ekak aiye oyata godak sthuthi🙏
You're welcome, T.B.Dilum Chandupa Paranavithana!
තැන්කුයි.......🤗🤗👍👍👍👍👍👍👍👍👍👍👍