අනුරට නන්දලාල් කියපු කතාව කියද්දී මුළු සභාවම හොල්මන් | අනුරගෙන් සමෘද්ධි නිළධාරීන්ට පොරොන්දුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2024
  • අනුරට නන්දලාල් කියපු කතාව කියද්දී මුළු සභාවම හොල්මන් | අනුරගෙන් සමෘද්ධි නිළධාරීන්ට පොරොන්දු ලැයිස්තුවක්

ความคิดเห็น • 151

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 หลายเดือนก่อน +79

    අපේ ගෙදර ජන්ද 21ම මාලි මාවට දෙන්නේ ❤❤❤
    ජයවේවා මාලි මාවට ❤❤❤❤

    • @randikadias4749
      @randikadias4749 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

      gedara kukul kuduwakda

    • @kusumkumari3929
      @kusumkumari3929 2 หลายเดือนก่อน

      ගොඩාක් pin

    • @Dilshan1989
      @Dilshan1989 2 หลายเดือนก่อน +1

      හරක් ගාලක් වෙන්නැති 21 ඉන්නව ඇත්තේ..

    • @-horapolice4309
      @-horapolice4309 2 หลายเดือนก่อน

      ගෙයක්ද ? ගමක් ද?

  • @indikajayasekara8532
    @indikajayasekara8532 2 หลายเดือนก่อน +39

    පැහැදිලි දැක්මක් සහිත එකම බලවේගය ජාතික ජනබලවේගය පමනි..
    මාලිමාව දිනවමු... ❤❤❤

  • @user-js4bi1if6t
    @user-js4bi1if6t 2 หลายเดือนก่อน +27

    NPP රජයකට ජයවේවා ❤❤❤

    • @karunatikakeeragala4839
      @karunatikakeeragala4839 2 หลายเดือนก่อน

      ජෙස්ටපුරවසියනගේ බන්කුවල තියෙන මුදල් වල පොලියෙන් 5%ක් කපාගන්නවා මහබන්කු අදිපති කිව්ව කපන්නෙ නෑ කිව්ව නමුත් දෙන් කපාගන්නවා එය නවත්වා කපාගත් මුදල් ආපසු දෙන්න කතා කරන්න පාර්ලිමේන්තුවේ දි

  • @harishweerawansha4856
    @harishweerawansha4856 2 หลายเดือนก่อน +28

    තානාපති කාර්යාල ටික හරියට නියාමනය කරොත් රටට විදේශ මුදල් ගේන එක මහලොකු දෙයක් නෙමෙයි

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 2 หลายเดือนก่อน

      Paw niyamane karoth Will see rich😂 country doing modernize squize poor country

    • @kumuthukumar803
      @kumuthukumar803 2 หลายเดือนก่อน

      අම්මගෙ රෙද්ද නෙමෙයි, අපි දුක්විදලා එවන ඩොලර් එකට සතුටුදායක මිලක් ගෙවලා ඒ මිල ස්තාවර කරන්න කියපං. ඩොලර් ඔනෙ තරම් ගලයි රටට.

    • @tikka1967
      @tikka1967 2 หลายเดือนก่อน

      සොම්බියා ගෙ පෑන්ටිය තම්බල දෙන්න ද බීලම මැරෙන්න😂😂​@@prasannawanigabaduge8984

    • @n.sdissanayake3400
      @n.sdissanayake3400 หลายเดือนก่อน

      පැහැදිලි වම...අපේ තානාපති ,කොමසාරිස් කියල දාලා තියෙන්නේ දේශපාලකයා ගේ නෑයෝ සහ ගොට්ටො ටිකක් .. උන් කොරන ලබ්බ ක් නෑ ...😢😢😢ආතල් ගන්නව මිසක් 😢😢😢

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 หลายเดือนก่อน +18

    මාළිමාවට ජය වෙිිවා .ස්තුතියි සහෝදරයා ඔය කැපවීමට .❤❤🎉🎉

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd 2 หลายเดือนก่อน +16

    ඇත්තටම ඔබ තුමාගේ අදහස් යෝජනා ගොඩක් ව්ටිනවා...

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +17

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

    • @silvag9383
      @silvag9383 2 หลายเดือนก่อน +2

      We believe NPP 🇱🇰🧭☝️

  • @sudharmas2192
    @sudharmas2192 2 หลายเดือนก่อน +5

    අවුරුදු 76රට කාපු හොර හැත්ත අප රටින් තුරන් කිරීමට ඔබට හැකියාව ලැබේවා අපෙ දරුවන් වෙනුවෙන් ලස්සන රටක් හදන්න ඔබට හැකියාව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nn028
    @nn028 2 หลายเดือนก่อน +13

    ජයවේවා npp❤❤❤❤

  • @manelherath2964
    @manelherath2964 2 หลายเดือนก่อน +5

    පැහැදිලි දැක්මක් අපිට ජය රටට ජය නියකයි ජයවේව මාලිමාවට ජයවේව ❤❤❤

  • @samiththilina5370
    @samiththilina5370 หลายเดือนก่อน +3

    අමිමො ඒ දැනුම

  • @kamalchamindakumara
    @kamalchamindakumara 2 หลายเดือนก่อน +10

    මාලිමාවට ජයවේවා

  • @indraniranasinghe8613
    @indraniranasinghe8613 2 หลายเดือนก่อน +7

    ජයවේවා NPP

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 2 หลายเดือนก่อน

      😂😂😂😂 ලපයාට එන ඕනෑම මැතිවරණයක ප්‍රථිපලය ලපයාට තූනත් නැතිවෙලා ඇට දෙකත් නැති වෙනවා සූවර් ෂොටි පූංච් 😂😂😂😂😂😂
      🌍🇵🇱,,,, , I'm from

  • @user-jz2cy3ro3r
    @user-jz2cy3ro3r 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා , ජාතික ජනබලවේගයට ජයවේවා

  • @arunaprasad3030
    @arunaprasad3030 2 หลายเดือนก่อน +4

    ජයවේවා සහෝදරයා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @user-jt2bq5nz1q
    @user-jt2bq5nz1q หลายเดือนก่อน

    මෙන්න නායකත්වය සියලු ලාංකිකයන්ට ඇස් ඇරෙවා අපි මෙපමණ කල් කොහෙද හිටියෙ මෙවැනි නායකත්වයෙන් ප්‍රයෝජන යක් ගත්තේ නැති අවාසනාවන්ත රටක් ඔබ ඇතුලු සියලු දෙනා අරක්ශා වෙවා ඔබට තුන් සරනy npp ජයවේවා ❤npp ❤❤❤

  • @ranganaasela3359
    @ranganaasela3359 2 หลายเดือนก่อน +3

    නිශ්පාදන පිරිවැය අඩුනොවී කොලිටිය වැඩි නිෂ්පාදන වෙන්න ඕනි . කේරළයේ අපිට වඩා අඩුවට හැම දෙයක් ම තියෙනවා 😂😂

  • @user-un6ow4mg8c
    @user-un6ow4mg8c 2 หลายเดือนก่อน +4

    Paksha badayakin thorawa balanda koitharam pahadiliwa hamadeyak ganama kiyala denawada kiyala bawanawak wage ❤

  • @lsabdc330
    @lsabdc330 2 หลายเดือนก่อน +2

    Nailed it, thank you AKD- Three cheers for the extraordinary protest...

  • @damithsri6351
    @damithsri6351 หลายเดือนก่อน +1

    Npp jaya wewa ❤❤

  • @thamarakumari1207
    @thamarakumari1207 2 หลายเดือนก่อน +2

    අපි ඔක්කොම එකතුවෙලා npp එකට එක පාරක් දීල බලමුද මම නම් කැමති කතාව අහගෙන ඉන්න ආසයි වැඩත් එහෙම වුණොත් රටේ දියුණුව දරුවන්ගේ අනාගතය ජීවත් වෙන්න ආස හිතෙන රටක් හැදුවොත් කොහොමද බුද්ධිමත් ජනතාවයෙන් එක වතාවජයේප් එකට දෙන්න

  • @BhatiyaGunasekera
    @BhatiyaGunasekera หลายเดือนก่อน

    Malimawata Jayawewa Jayawewa Jayamawewa ❤❤❤

  • @user-iv7ty8vz4m
    @user-iv7ty8vz4m หลายเดือนก่อน

    Jayawewa NPP jayawewa ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d 2 หลายเดือนก่อน +4

    Malimawata jaya wewa jathika jana balawegayata jaya wewa

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +22

    නන්දලාල් ගොබිලටත් අනුර ගෙන් ඉගෙන ගන්න පුළුවන්

    • @kavinduudesh
      @kavinduudesh 2 หลายเดือนก่อน

      අනේ පලයන් බන් යන්න 😂

    • @koekloeren3797
      @koekloeren3797 2 หลายเดือนก่อน +4

      @@kavinduudesh පිනට කන බත් බැලයන් රටටම බරක් පාපයක්

    • @mixall6197
      @mixall6197 2 หลายเดือนก่อน

      උඹට ඔක්කොම ලැබෙනවා ඇති නේද අඩුවට කෑම බීම ඉඳුම් හිටුම් ළමයිට ඉස්කෝලේ යන ඒවා බෙහෙත් හේත් ඈ ඔක්කොම හම්බවෙනවා ඇතිනෙ අඩුවට​@@kavinduudesh

  • @tikka1967
    @tikka1967 2 หลายเดือนก่อน +2

    මෙ රට මෙ හොරුන්ගෙ න් බේර ගන්න එකතු වෙමු .... ❤❤❤❤

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @upulsenavirathna9448
    @upulsenavirathna9448 2 หลายเดือนก่อน +3

    මාලිමාවේ නිවැරදි දිශාව ❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 2 หลายเดือนก่อน +2

    thanks anura

  • @wisdomarisen1465
    @wisdomarisen1465 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @Sam-bd8eu
    @Sam-bd8eu หลายเดือนก่อน +2

    Koriyawe arthika prathi paththiyata samana adahasak kiyawuna 😮 👏

  • @hitihamilagekumara388
    @hitihamilagekumara388 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 2 หลายเดือนก่อน +2

    ආර්ථිකය ගොඩනැගීමත් ඒ තුළින් ඇති කරගන්න ප්‍රතිලාභ ජනතාව වෙත මුදා හැරීම ගැනත් මව්බිම තුළත් ඉන් එපිටත් මෙතරම් සරලව ඉදිරිපත් කරන ඔබ වැනි නායකයකු අප අතර තවමත් නොමැත... මෙවැනි කතා දැන දැන බල බල සහෝදරවරුන්ට ආර්ථිකය ගොඩනැගීම ගැන කතා කිරීමට අභියෝග කිරීමත් මජර පඩත්තර දේශපාලුවන් ඔවුන් විසින්ම කරගන්නා ගෙල සිඳ ගැනීමකි😂😂

  • @kusumkumari3929
    @kusumkumari3929 2 หลายเดือนก่อน +1

    Malimavata jaya නියතය ❤❤❤

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g 2 หลายเดือนก่อน +1

  • @fukuoka9695
    @fukuoka9695 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +1

    ජාතික ජනබලවේගයට ජයවේවා ...ලබන අවුරුද්ද කාලකන්නි සාටක හැත්තගෙන් මිදිලා සමරමු

  • @diliupg
    @diliupg 2 หลายเดือนก่อน +1

    A man with a great vision.

  • @lakpriyanayanajith
    @lakpriyanayanajith 2 หลายเดือนก่อน +1

    මාලිවාවට ජයවේවා.......!!!

  • @upaligunatilake9754
    @upaligunatilake9754 2 หลายเดือนก่อน +3

    ♥♥♥♥♥♥

  • @madushanka2473
    @madushanka2473 หลายเดือนก่อน

    හොද දැක්කම තියෙන නායකයෙක්❤️

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน +3

    We believe NPP 🇱🇰🧭☝️

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 2 หลายเดือนก่อน

      අනූර කූමාර දිශානායක බිජ්ජ කොටා,කැරි ගෝතයා අමූ සොමිබි ත්‍රස්තවාදී මාෆියාව කප්පන් හොරු හූත්තෝ 🤑🤑💰💰🤑🤑
      ,,🌍🇵🇱,,, I'm from

  • @ruchirasulakshana7757
    @ruchirasulakshana7757 2 หลายเดือนก่อน +2

    Malimawata jayawewa

  • @damithchanaka1751
    @damithchanaka1751 2 หลายเดือนก่อน +1

    💕💕💕

  • @sunethabeywardhana3346
    @sunethabeywardhana3346 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @udayakantha5887
    @udayakantha5887 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @niroshanadikari
    @niroshanadikari หลายเดือนก่อน

    ඇත්ත...ඒත් මෙ මොනවා කරත්..චන්ද අයිතියෙ වෙනසක් නොව්නොත්..ඔය මොනවත් කරන්න බෑ සහොදරයා

  • @smgsethunga3068
    @smgsethunga3068 2 หลายเดือนก่อน

    Npp, AKD,,, Jayawewa...❤️💜️👌💜️❤️👌💜️❤️

  • @naveenperera129
    @naveenperera129 2 หลายเดือนก่อน

    SJB UNP SLPP HORU PANNAMU

  • @SL-EShopping
    @SL-EShopping 2 หลายเดือนก่อน

    ගියපාර ගෝටා ගෙනාවා වගේ අපි මේපාර අනුර ගෙනල්ලා කෙලවනඑආ

  • @HashithaLakshan-jc7ru
    @HashithaLakshan-jc7ru 2 หลายเดือนก่อน +5

    ගමේ ඉන්න ලොකුම හොරැ ටික අල්ලගෙන😂😂😂 සමුද්දිය නිලධාරි කියන්නේ අහිංසක මිනිස්සුන්ට දෙන සමුද්දිය ගසා කන හොර හැත්ත ඔකුන්ට දැන් ආයේ හොරා කන්න තව පැත්තකට හේත්තු වෙන්න හදන්නේ

    • @slsadaruproduction2942
      @slsadaruproduction2942 2 หลายเดือนก่อน +1

      හොරා කන්න බැරි වෙයි අයෙනම් බය වෙලාම එන්න ඇත්තෙ 😂😂 කලින් එවා අවුසනවානෙ අනිවාර්යයෙන්

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 2 หลายเดือนก่อน

      Paw ppu creature ne

    • @chandimaeranda3619
      @chandimaeranda3619 2 หลายเดือนก่อน +1

      උඹගෙ තාත්තත් හොරෙක් නේද ගෙවලය

    • @HashithaLakshan-jc7ru
      @HashithaLakshan-jc7ru 2 หลายเดือนก่อน

      තාත්තා හොරකන් කරලා කන්න දෙන් නෑ අපිට.රිදිලා වෙන් ඇති. නියාමක ගෙනෙක් වෙන් ඇති.ළමයින්ට කන්න ගෙනින් දෙන් එපා හොරකම් කරලා අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ඔවා ගෙවන්න වෙයි.@@chandimaeranda3619

    • @dammikaalagalla1991
      @dammikaalagalla1991 2 หลายเดือนก่อน +1

      අපරාදේ තෝ වගේ එකෙක් හැදුවේ තොපේ මහ එකා සරමේ පිහදාගන්න තිබ්බේ

  • @nimalmendis8137
    @nimalmendis8137 2 หลายเดือนก่อน

    Good luck 😮😮😮😮😮

  • @HmJayarathna
    @HmJayarathna 2 หลายเดือนก่อน +2

    ජයවේවා ❤️❤️❤️👍👍👍👍👍

  • @susanthawijerathne5375
    @susanthawijerathne5375 2 หลายเดือนก่อน

    👍👍👍

  • @gihanbandara6641
    @gihanbandara6641 2 หลายเดือนก่อน

    ❤️❤️💯💯💯

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 หลายเดือนก่อน

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @chinthakasuranjith8646
    @chinthakasuranjith8646 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @user-wr9kk7pk6u
    @user-wr9kk7pk6u 2 หลายเดือนก่อน

    Npp jayawewa 🎉

  • @desmondmatarage3199
    @desmondmatarage3199 2 หลายเดือนก่อน

    ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.

  • @chanwewala4067
    @chanwewala4067 2 หลายเดือนก่อน +2

    ape rate adiparibojanaya adu karanna ona.

  • @rajaloronsudesilva5612
    @rajaloronsudesilva5612 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤raja.como

  • @thusithsagara
    @thusithsagara 2 หลายเดือนก่อน

    Hunger is base of Civilization "-- Love is base of Culture ". " ක්ෂුධාව හෙවත් කුසගින්න ශිෂ්ටාචාරයේ ව්පදනමයි. -- ආදරය සංස්කෘතියේ පදනමයි. " --මැක්සිම් ගෝර්කි. පළිඟු මිණක් සේ දිදුළන ,මිනිසත් බවේ ගැඹුරු අරුතට සැබෑ වටිනාකමක් ඔබ විසින් ලබා දෙනු ඇතැ'යි අපි එකලාව ම විශ්වාස කරන්නෙමු. --තුසිත් සාගර . සඳලංකාව.

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 หลายเดือนก่อน +1

    💪💪👏👏👏👏♥️♥️♥️💕💕👍👍👍

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 2 หลายเดือนก่อน

      😂😂😂😂,,අනූර කූමාර දිශානායක කැනඩාවේ නාකි ලොන්ත බඩූවක් ගහලා මාටිටූ වෙලා 😂😂😂😂😂
      🌍🇵🇱,,,,,, I'm from

  • @AttygalleSirimevan-wj1sr
    @AttygalleSirimevan-wj1sr 2 หลายเดือนก่อน

    අර ගොන් පුතාට හැරෙන්නවත් පුලුවන්ද.

  • @EEntertainment24
    @EEntertainment24 หลายเดือนก่อน

    නන්දලාල් නෙමේ එතකොට අදිපති...වෙනත් කෙනෙක්.. හරියට අහපල්ලකෝ කතාව

  • @user-df9zk2uw8g
    @user-df9zk2uw8g หลายเดือนก่อน

    Owa තිබුණා me rate JVP Eka 1994 idan boru කාලකන්නි rate පාලනයට ගෙනල්ලා , රට kawe. Thawath boru karala මිනිස්සු රවටන eka nawattanna

  • @DakshithaTharanath-ci5ru
    @DakshithaTharanath-ci5ru 2 หลายเดือนก่อน

    2× speed daka baluwe nadda tama HOW SAD

  • @chamu-xt6ex
    @chamu-xt6ex 2 หลายเดือนก่อน

    ratema winasaya athalagai malimawata dunnoth

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage5402 หลายเดือนก่อน

    මේ රටේ කිසිම වැඩක් පලක් නොකර නිකන් ම නිකන් ඉන්න වුන්ට හොදයි ජෙප්පන්ගේ වැඩ පිලිවෙල.

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 2 หลายเดือนก่อน +1

    හූ...හූ....අනූර මහාත්මා අනේ ඔයා සමිප්‍රර්න ආර්ථික විස්තරයන් අරගෙන අර අභියොගය භාර ගන්න තරමි ප්‍රතිපත්තියක් නැද්ද

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 2 หลายเดือนก่อน

    HORU HORU SET WEI Api NPP ❤❤❤ Api ready. ..Horu ready daaa????

  • @tonyfernando1982
    @tonyfernando1982 2 หลายเดือนก่อน

    Oya samurdi niyamakayo yanu tanikarama horu nava tarunayan taruniyan badavaganna inna auava elava danna EKAMA VISADUMA NPP JVP ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sohanmunaweera9201
    @sohanmunaweera9201 2 หลายเดือนก่อน

    😂🎉🎉😢😅

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 2 หลายเดือนก่อน

    NPP 🧭🧭🧭🧭🧭🧭🇸🇬🇱🇰💐

  • @easternvibe
    @easternvibe 2 หลายเดือนก่อน

    If we dvelop the income level of people, automatically the poverty level of people living in rural areas will be increased

  • @nn028
    @nn028 2 หลายเดือนก่อน +7

    ඔන්න සජිත්ට අලුත් තේමාවක් අනේ ඒකත් පටන් ගන්න , පුතානෝ

  • @billyantony8812
    @billyantony8812 2 หลายเดือนก่อน

    නන්දලාල් නෙමෙයි, කුමාරස්වාමි කියපු එකක් ගැනනේ කියන්නෙ.

  • @user-df9zk2uw8g
    @user-df9zk2uw8g หลายเดือนก่อน

    😂😂😂😂

  • @wimaldesilva2470
    @wimaldesilva2470 2 หลายเดือนก่อน

    JVPNPP are confused parties with no economic vision or strategies but good storytellers can show false dreams like Gota in 2019.That's why their economic council avoided debate with SJB Economic council 7 times .

  • @user-gy2mu1oq6i
    @user-gy2mu1oq6i 2 หลายเดือนก่อน

    Yanth⅞am Hari buddhiyak thiyana kisima kenek horunta kathiraya gahana eken walakinda.api janatha rajayak hadhagena dhiunu wemu.ape nayakathwaya apita echchara wiswasawanthai.malimawata Jaya wewa.boruwa nowa aththa athi satiyen Katha kireema APIta adambarai.dhan2ath hadhemu API.rata wenas karanda Oni 90% kin.hethuwa horek kamathi Naha hora kapu dhe apahu dhenda.enisawen Horu horunta Kath adhina eka nawaththanda baha.okkoma ekathu unath parajaya karanda bari widhiya rata wenas karanda API ,ape watina kathiraya pawichchi karamu.nayakathwaya raka gamu.theruwan saranai oba samata.

  • @sanjayawi202
    @sanjayawi202 หลายเดือนก่อน

    Ape gedara chanda 15 ma maliwata

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

    mayina wage porondu denawa

  • @easternvibe
    @easternvibe 2 หลายเดือนก่อน

    No use of sending people of foreign service as ambassadors, only a handful of people promote Sri lanka the others are doing their personal stuff.must introduce an officer from ADB to each embassy in abroad.

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 2 หลายเดือนก่อน

    💪💪💪💪💪💪💪💪💪🌹❤️🧭

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน

    කාලකන්නි සාටක හැත්ත රූපවාහිනීය බදු අරන්...හොරා කාපු සල්ලි වලින් අවුරුදු කනව😂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน

    මේක කොපි කරලා සජියයි රනිලයි උනුත් අඩු පොලියට හෝ නිකන් දෙයි අහු වෙන්නනම් එපා අම්මේ තාත්තේ.මේ වැඩපිළිවෙළ මෙතෙක් කල් වසර 70වක් රට කරවපූ එකෙක් ගාව නෑ.

  • @Moonlight-uk8is
    @Moonlight-uk8is 2 หลายเดือนก่อน +1

    Lankawenma ekatu karalada soya gatte?ehema neth nam nikan eunda?dawal migel re deniyel.

  • @justineabeysinghe9677
    @justineabeysinghe9677 2 หลายเดือนก่อน

    Ambasaderlata takat denana one awuruddakata doller hoyanna market hoyaganna berinum apahu gennana one😅

  • @rathnapriyanakara3889
    @rathnapriyanakara3889 2 หลายเดือนก่อน

    Nanadalall kiyana gobbaya wedigahala rata bankoloth kiya announce karala naya gewanne nthuwa rate naya bara wadikarala rata godadamma kiyala unge padi wadakaragena
    Muuwa ellath madi

  • @3T-zq1no
    @3T-zq1no 2 หลายเดือนก่อน

    Gamin

  • @wasanthigamage6744
    @wasanthigamage6744 2 หลายเดือนก่อน

    🇲🇦🇱🇮🇲🇦🇻🇦✌️✌️💕💕

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 2 หลายเดือนก่อน

      😂😂😂😂,, ලපයා බිජ්ජ කොටා 😂😂😂😂,,
      🌍🇵🇱,,,, I'm from

  • @3T-zq1no
    @3T-zq1no 2 หลายเดือนก่อน

    Gewal walata campus Wala lamai daala danuwath weem karanna.

  • @prasannawanigabaduge8984
    @prasannawanigabaduge8984 2 หลายเดือนก่อน

    No lorry talk nothing can do because no money no run country paw porondu laisthu dunnata wenne beg for rich companies and countries

  • @arunasenarath1771
    @arunasenarath1771 2 หลายเดือนก่อน +4

    දැන් පොරොන්දු වලට බැහැල? අයියෝ අනුන් කිවුදේ තමන්ගේ වගේ කියනවා.
    මේක ද බොල තොපේ ප්‍රතිපත්ති ය. එදත් මිනීමරු අමනයෝ අද වෙනස් වේද? කොටි කැලේ මාරු කලාට පුල්ලි?

    • @Hashanchinthaka792
      @Hashanchinthaka792 2 หลายเดือนก่อน +6

      කරන පිලිවල කියන්නෙ ඒක තේරෙන් නැත්තන් වැඩක් කරගන්නවකො පාඩුවේ... ගිහින් අලි මන්තරයක් ඉගෙන ගන් අනුන්ට ඊරිසියා කරන් නැතිව.😂😂😂

    • @rathnapriyanakara3889
      @rathnapriyanakara3889 2 หลายเดือนก่อน

      Gonn rajapaksha kalakanninta kade yana buuruwekk
      Ratata kelawpu unn dakadaka unta kadeyana bathbalayo

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 2 หลายเดือนก่อน +1

      අනේ වැඩක් බලාගනින් මේව තොපි වගේ හරක්ට තේරෙන්නැ උබලට හොදයි ටයර් පේමේ රනිල් රාජපස්ස උන්ගේ වලන්ටික හෝදපන්

    • @nipuna7876
      @nipuna7876 2 หลายเดือนก่อน

      මේ කාලකණ්නි නූගත් නාකි හැත්ත මැරිලා යනකං හෙටක් නං නෑ 😂 ඉක්මනට නිවන් සුව

  • @slmsanas9113
    @slmsanas9113 2 หลายเดือนก่อน

    ඇඩ්මින්... නන්දලාල් කොහෙද බන් හිටියේ මන්ගල සමරවීර ගෙ කාලේ 😂😂 track ද බන් උබට

    • @nandanasamaraweera8232
      @nandanasamaraweera8232 2 หลายเดือนก่อน +1

      නන්දලාල් කොතරම් කාලයක් මහ බැංකුව තුළ සිටිනවා ද ගැන නොදැන සිටීම ...
      ඔබගේ නොදැනුවත්කම ප්‍රදර්ශනය වේ

    • @slmsanas9113
      @slmsanas9113 2 หลายเดือนก่อน

      @@nandanasamaraweera8232 නන්ද ලාල් කියපු එක මොනාද මෙතන පොඩ්ඩක් කියන්නකො

  • @bamunua
    @bamunua หลายเดือนก่อน

    අනේ අනුර උඹේ කථා වලට හිනා යනවා. ලස්සන වචන සෙට් එකක්. අව්රුදු කීයෙන්ද ඕවා කරන්න හදන්නේ. වෙනත් රටවලත් ආර්ථික ප්‍රබවයන් හැදුවේ ආණ්ඩුවද? විවෘත ආර්ථිකය ඇතිකලාම ඉබේම ආර්ථික ප්‍රභවයන් ඇති උනා. කූඩු බිස්නස් එකත් ආර්ථික ප්‍රභවයක් උනේ ඒ නිසයි. ආර්ථික ප්‍රභවයක් තෝරන්නේ ආණ්ඩුව නොවෙයි ව්‍යාපාරිකයෝ. එය පාලනය කිරීම රජයේ වගකීමක්. රටට මයියොක්කා ගෙවන්නේ ව්‍යාපාරිකයා දන්නවා විකිනෙන බව නමුත් රජයක්‌ හැටියට දැනගන්න ඕනේ රටේ වගා කල හැකි දේ ආනයනය නොකිරීමට‍. ඒ හැරෙන්න ආර්ථික ප්‍රභවයක් රජයට තෝරා දෙන්න බැහැ. ගංජා වගාව හොඳ ආර්ථික ප්‍රභවයක් නමුත් රෑටතුලට ගංජා ඇතුල් වීම නැවත්වීම රජය සතු වග කීමක්.

  • @user-pc9ck2qz7d
    @user-pc9ck2qz7d 2 หลายเดือนก่อน +1

    Mewa.dakala.nandalal.rewenawa.athe

  • @Dilshan1989
    @Dilshan1989 2 หลายเดือนก่อน +2

    වාදෙට එන්නෑ බයයි..

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 2 หลายเดือนก่อน +1

      ⁣මොකටද බයවෙන්නේ නිකම්ම නිකං නිකමෙක් එක්ක වාදෙට එන්න,මොනව දන්න මිනිහෙක්ද,

    • @rathnapriyanakara3889
      @rathnapriyanakara3889 2 หลายเดือนก่อน

      Gonn sajiya ekka mona wadayakda
      Uuta thaniyama kalisamawath adaganna baha thaama

    • @Dilshan1989
      @Dilshan1989 2 หลายเดือนก่อน

      @@rathnapriyanakara3889 ලපයට ඉංග්‍රීසි උගන්වල එවපං සජිත් එක්ක විවාද කරන්න ඉස්සෙල්ලා

  • @SLH7533
    @SLH7533 2 หลายเดือนก่อน +1

    යකෝ ඔය කතාවේ කියන කාලේ මහා බැන්කු අධිපති නන්දලාල් නෙවෙයි. හරියට හොයල බලලා caption එක දාපන්

    • @lalgalabada262
      @lalgalabada262 2 หลายเดือนก่อน

      නැන්දලාල් අවුරුදු කීයක් මහා බැංකුවේ වැඩ කරලා තියෙනවා ද කියලා ඔබ නොදන්නා එකයි හේතුව....

  • @sanjeewagamage4469
    @sanjeewagamage4469 2 หลายเดือนก่อน

    දැන් කරන ටික කරන්න ඔයා මොකටද...😂