Oka nemi para ..weradi than walin alla ganna epa .. American embassy laga oka karanne ai .. Israel 🇮🇱 wena ratak ne. Balapemak karanawanam gasa wla udedata yanna.
Yudda kaaledi Lanka rajayatai,koti thrasdawadeentaai degollotama aayuda sepayuve Israel kiyala dannawada.eyalata ona depeththama kotawala aayuda vikineema.anthimata Israel ya goda yanawa.eka therum ganna beri ayath Inna ekay pudume.
ඔබේ මෙම වීඩියෝ එකට බොහෝම ස්තූතියි ❤
අජාස් මොහමඩ්
පීඩිත පලස්තීන ජනතාව වෙනුවෙන් ඔබගේ නිර්භීත ස්ථාවරය සහ සහයෝගය වෙනුවෙන් අපි ඔබට ආචාර කරමු
Peeditha newei UN sakkili
නියමයි සහෝදරයා ,,,
තරිදු ජයා, කොරියාවෙන්❤
Thank you very much for your kind service. God bless you.
එකගයි පලස්තීන යට ම්ගේ සහයෝගය
Tho hamaniyan thrasthawadin ekka
සාධාරණත්වය ඉෂ්ට වෙන්න ඕනේ.
ඊශ්‍රායල් උන් බබ්බු නෙවේ අපේ උන්ට තේරෙයි කල් යද්දි තේරෙයි
උන්ගේ ඔය කොහේ හරි පොතක දෙවියෝ ලංකාවත් උන්ට ලියල දීල තියෙනවා කියල තිබ්බනම් මරු...
එතකොට ඇමරිකාවත් එකක එකතු වෙලා, අපි සෙට් එකම අර ගාසා තීරයේ වගේ කූඩු කරලා, උන් ෆුල් ආතල් එකේ ඉඳියි මේ රට උන්ට දෙවියෝ ලියල දුන්නා කියල...
අපේ රටේ ගොබ්බයෝන්ට ඔය වගේ වැඩක් තමන්ටම වෙනකන් මුන්ගේ හැටි පෙන්නේ නැහැ.
සල්ලි දෙනවනම් දරුවෝ මරල හරි උන්ට ඕනේ හම්බ කර ගන්න...
We stand with palastin
හමුදා සොල්දාදුවන් හුදෙක් සංචාරය කරන්නෙ මානස සුවපත් කරගැනීමේ අදහස පෙරදැරිවයි ,එයට ලංකාව සුදුසුයි කියල තෝරාගැනීම සතුටට කාරණාවක් 😊
පොඩි දරුවෝ 17000 කට වඩා මරල දාපු...
ඔලුවටම සහ පපුවට වෙඩි තියල...
ඔය වගේ සත්තුන්ගෙන් හරි කීයක් හරි හම්බකර ගන්න පුළුවන් නම් ඉතින් මේ උදාර ජාතියේ උන්ට ඊට එහා දෙයක් නැහැ...
හැබැයි කයිවාරුවනම් බුදුන් දෙවතාවක් වැඩිය, ලෝකේ උතුම්ම රට
වෙන අහිංසක අසරණ පොඩි දරුවෝ සමූල ඝාතනය කරලා හරි හම්බ කරන්න පුළුවන් නම් ඔය ලොකු කයිවාරු එතැනින්ම ඉවරයි
ඔය වගේ වැඩ කරන උන්ගෙන් හම්බ කරන සල්ලි යාදෙන්නේ නැහැ
දිට්ටධම්ම කර්මය කවදාහරි පස්සෙන් ඇවිල්ල අරිනවා අරිල්ලක් ආයෙත් ලොවෙත් නැතිවෙන්න.
තමන්ගේ දරුවොන්ගේන් හරි ඔය පව් ගෙවන්න වෙනවා
සුපිරි ❤❤❤❤❤❤ උද්දෙට නැති කඩුව කොස් කොටන්නද ?බං,උඹලාට තේරෙන තරම හොදොටෝම ඇති ,ටියුශන් දෙන්න එන එවුන්ට වෙලාවක් නෑ කියපං ඉගෙනගන්න.උඹලා තනි වෙලත් නෑ උඹල තනිකරන්නත් බෑ ,සුවහසක් දුක් ව්දින ලෝකයක මිනිසුන් නුඹලාට හදවතින් අදරය කරනව බං ජයග්‍රහණය නියතයකි
උද්දෙට නෙමෙයි බං...යුද්ධෙට ...හරියට ලියපන්..❤❤
තරින්දු ඔයාව සම්බන්ද කර ගන්ඩ විදිහක් තියෙනවද?,දුර කතන අන්කයක් හරි වෙනත් විදිහක්...
👍
ඇයි ඔයා මාධ්‍ය ප්‍රකාශක අද උදේ නලින්ද ජයතිස්සෙගෙන් අවුරුදු 14 ක් හිටපු රැඳවිය ගැන ඇහුවේ නැත්තේ ඒවානේ වැදගත් ප්‍රශ්න තරිඳු
ජීවන බරින් මිරිකී සිටින ලංකාවෙ මිනිස්සුන්ට රැකියා අවස්ථා ලබාදෙන ඊශ්‍රායලය මේ වෙලාවෙ අපට බොහොම වටිනවා !
අනේ මෙහෙමත් මිනිස්සු
කුඩා දරුවන් 17000 කට වඩා මරල දාපු
මිනිසුන් 45000 කට වඩා මරපු
ICC එකෙන් උන්ගේ නායකයින්ව ඇත අඩංගුවට ගන්න වරෙන්තු දීපු
ICJ එකෙන් genocide කෙස් එකක් අරන් යන රටෙන් උනත් වාසි ගන්න හදන උම්බලනම් මිනිස්සු වෙන්න බැහැ
යකෝ වෙන අසරණ දරුවෝ දහස් ගණනින් මරාදාල හම්බකරන සල්ලි වලින් උඹල කොහොමද උඹලගේ දරු පවුල් බලාගන්නේ?
මනුස්සකමක්, ලැජ්ජාවක්, හිරිකිතයක් ගවිලවත් නැද්ද?
ලෝකේ තව රටවල් තියෙනවා මිනීමරුවන්ගේ වහල් වැඩ කරනවට වඩා....
ඔහොම හ්මබකරන සල්ලි යා දෙන්නේ නැහැ...
පොඩි දරුවෝ දහස් ගණනින්, ඔලුවටම ස්නයිප් කරලා මරණ බල්ලෝ ඉන්න රටක් ඊසරායල් කියන්නේ...
නොදකින් මෙහෙමත් මිනිස්සු...
දිනක ඊශ්‍රායලයෙන් ලෝකයේ මධ්‍යම පාන්තික ජනතාවට අනතුරක් ඇතිවේද ?
හිට්ලර් කිව්වේ අන්න ඒක සහෝ
පෙරටුගාමින් ගේ අඩුව හොදට තෙරෙනවා
පෙරෙට්ටෝ හොදයි මල ගෙවල්වල කතාකරකර ඉන්න 😂😂😂
අම්මගෙ රෙද්ද
ඌට තිහාරිය පැත්තෙ ඉඩම් කෑල්ලක් දීලා පදින්චි කෙරුවොත් නරකද 😂
තරිඳු මල්ලි ඉස්‍රායල් ගැන කියන සමහර තොරතුරු වැරදියි..ඔයාට ආදරෙයි ...
කන්න හම්බ කර්ලා දෙන රට තමා, ඒත් කතාව ඇත්ත... අමානුෂික තිරිසන් අන්තවාදීන් වෙලා බහුතර අහිකුණ්ඨිකයන් ඔයාගේ රටේ....😢
❤
ඇත්තෙන්ම මානව දයාව මිනිසත්කම අභියෝගයට ලක්වෙන කාලයක් තමයි ලෝකය පුරාම පවතින්නේ. ඒත් මේ වෙලාවේ පුංචි සිද්ධියකට හෝ බලපෑම් වන සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍රයකට මේ විරෝධතාව ගොඩක් නෙගටිව් බලපානවා එය 2019 පාස්කු දින ප්‍රහාරයෙන් පසුව රට වැටුන තැන මතක කිසිවෙකු අනුමත කරන්නේ නැහැ. ලෝකයේ සාධාරණත්වයක් තියෙනවා කියන එකම විහිළුවක්
අනේ උඹ pca දෙන්න එපා,
සදා ජය ඉසරෙල් ❤🎉
රට රැකියාවල ගිවිසුම් ඔහොමම තමයි 😅
This is all international games with our previous parliament members government family and friends games
ඊස්‍රයලෙට අපේ අය අාසාවෙන් යන්නෙ එ් රට වල මිනිස්සු අපේ මිනිස්සුන්ට අැන ගහන්නෑ .... අනික ඊස්‍රයෙලෙ මිනිස්සුත් ලන්කාවට කැමතියි .
සෞදියට වඩා ගොඩක් හොඳ මිනිස්සු ඉන්න රටක් ඉශ්‍රායලය.
අනේ මෙහෙමත් මිනිස්සු
කුඩා දරුවන් 17000 කට වඩා මරල දාපු
මිනිසුන් 45000 කට වඩා මරපු
ICC එකෙන් උන්ගේ නායකයින්ව ඇත අඩංගුවට ගන්න වරෙන්තු දීපු
ICJ එකෙන් genocide කෙස් එකක් අරන් යන රටෙන් උනත් වාසි ගන්න හදන උම්බලනම් මිනිස්සු වෙන්න බැහැ
යකෝ වෙන අසරණ දරුවෝ දහස් ගණනින් මරාදාල හම්බකරන සල්ලි වලින් උඹල කොහොමද උඹලගේ දරු පවුල් බලාගන්නේ?
මනුස්සකමක්, ලැජ්ජාවක්, හිරිකිතයක් ගවිලවත් නැද්ද?
ලෝකේ තව රටවල් තියෙනවා මිනීමරුවන්ගේ වහල් වැඩ කරනවට වඩා....
ඔහොම හ්මබකරන සල්ලි යා දෙන්නේ නැහැ...
පොඩි දරුවෝ දහස් ගණනින්, ඔලුවටම ස්නයිප් කරලා මරණ බල්ලෝ ඉන්න රටක් ඊසරායල් කියන්නේ...
නොදකින් මෙහෙමත් මිනිස්සු...
පලස්තීන යට බර රජයක් විය යුතු නැහැ.මේ රජය..පලස්තීනය අවට තියෙන තුර්කිය ..ජොර්දානය...ඊජිප්තුව වැනි රට වලටත් නැති අමාරුවක් ඇයි අපෙ රටෙ ජනිත කරන්න හදන්නෙ
Lankawe inne gunayak nethi un bawa ayeth oppu una😢😢😢😢😢😢😢😢😢
Hi brother ❤❤❤
ටර්මිනෙටර් කියන නම
ගෝටාබය උන්නැහේට පටබැදුනා මතකද??
Manushayage' amanushya wada pilibandawa rajaya wahama kriyaathmaka wenna ona. Palastheena prashnaya gana manusheeya ahakin ratak hatiyata api balamu...!!!
මම ඔයාව හැමදාම බලනවා කැමතිනම් අපි කතා කරමු ඊශ්‍රායලයේ ඉඳලා මම නිරෝෂන්
පාර හැර
මගේ විරෝධයට
උද්‍යාන වෙන් වන
රටක් වන දාට
මා මගේ විරෝධය
නිවසේ
දොරින් එලියට නොයවමි. . . . . . . . . .
ඒ බං උබ දකින දකින හැම වෙලාවෙම අර නිධානය කතාව මතක් වෙන්නේ.ඒක චිත්‍රපටියකට මරැ පොයින්ට් එකක්
Hi
කේයාගිව ආපු අය ලක්ෂ 6 ව්තර ගන්නවා
Sri lankawa ha Israyala samaga jathiyanthara sambadatha wadi wawa . Yudawarunta erahiwa nagitina ha nagitunu kisi kanakta yudawaru nathi karanna ba.
At this time it’s not good
Arrest terminator..
Get the “?Terminator” arrested. Go ahead withe protest.
complex wadi meka ganne katha keranne giyoth mokada dan Rata thiyenne thathwe anuwa 50/50 Thamai Hame de ma keranne wenne ! ekane apita India wath wagema china ekath balance keranne wela thiyene ! ithin Israel walatai Palestine walatai kiyela Ratak thoragana support keranne giyoth apita athwe aurudu ganak balan inne wennewa me rata thiyanne thathwen goda ganne ! eth apita humanely portest ekak ho wirude wenna puluwan ekata api minissu widihata wiruddai kiyela ! eth Ratawal dekak athera thiyenne contract anuwa thamai Israel set eka holiday walata mehe ennewa ape aye labor walata ehe chance eka dennewa ! ithin ee ape yanne ayege salary eka Laksha 5 th Laksha 12 th athera wage gannewa ekan me welawe hattiyata Ape ratata loku udauwak ! apita ithin konda kelin thiyan mekata wiruddai kiyanne bari wenna hitapu amethila apiwa arthikawa mulu ratama watela thiyenne eka nisa ratak widihata meka 100% wiruda wenna baha ekai athe ! mokeda ape minissuma Save palsiten kiya kiya Israel wela lobor yannewa ! lankawath dan keranne wela thiyenne ithin ara parasite la wage Udaw keranne ratawal wela ellia goda yanne ! Arthikaya goda aran yam diyunuwak athi wennakan meka thamai thathwe !
😂😢😮😅😂😢😮😅
Yanna ung ta nang paw...
ලංකාවෙ අහින්සකයො දෙන්නෙක් ඕක්ටොබර් 7 වෙනිදා මරලා දැම්මා ඒ කො කතා
2 o fthe greats Israel and Russia...
Palasthine vala inneth minissu Israel vala inneth minissu. Eth prasnayak thiyenava. Rataval beda ganeeme prasnaya patthakin thiyala me aya diha baluvoth palasthine podi lamai pava hamas gathiguna thiyenne. A lamaige varaddak novei podi kale indalama agam brain ekata feed karanava vadee. Israel ayath agam feed karanava brain eka ta namuth manussakama thiyenava a minissunge. Ekai mata nam agam aprasanna. Agam thiyena eka hondai apaya thiyenava deviyan vahanse langata yanna Bari vevi Allah langata yanna bari vevi varadi vada kaloth kiyala minissunva baya karala thiyena nisa minissu bayai varadi vada karanna. Agam nothibunanam minissu thirisan satthunta vada antha vevi. Mokada a tharam baya karalath minissu varadi vada karana va ne. Onevata vada agam karata gatthoth vinasai. godak visthara thiyenava kiyanna comment eka deerga vena nisa navathimi
මචං තරිඳු ඔය හිස්බුල්ලා, හමාස්, හූටි වගෙ සෙට් එක ත්‍රස්තවාදීන් කියලම ඔය වැඩ පටන්ගම්මුද?
එහෙම බැරිනම් බොසා ඔයත් ඒ එක්කෙනෙක් තමා
BEN TEN පෙන්නනවා
Me gena vadi visthara soya bala katayuthu kirema vada hondai.mokada israyel rajaya caregivers veneven dena pahasukam beluvama.
ඔයා කතා කරන්නකො කුවෙට් සවුදී වගෙ රටවල මරනවා අතපය කඩලා ඇණ ගිල්ලනවා ඒවා කතා කරන්නකො
ජාත්‍යන්තර වරෙන්තු නැතුව එහෙම එන සන්චාරකයන්ව පිටුවහල් කරන්න බෑ එක එකාට ඔ්න විදියට උෟ කොහොම මිනීමරල තිබ්බත්....
අපේ රටේ එවුනව නෙමේනෙ මැරුවෙ උෟ කාවහරි මරනව නම් අනික සොල්දාදුවෙක්ට අනක් දුන්නම උෟ එ්ක කරන්න ඔ්න. උෟ අාස උනා නැතා එ්ක තමා ස්වබාවය
පොඩ්ඩක් ඔයිට වඩා දුවත් වුනානම් වටිනවා,
ජාතියන්තර නීතිවලට අනුව එහෙම සරලව බේරෙන්න බැහැ
සොල්දාදුවෝ ක්රිටයාත්මක කරන්න ඕනේ නීතියට අනුව.
උඩින් කිව්වා කියල හැම රෙද්දම කරන්න බැහැ
ජිනීවා කන්වෙන්ෂන් එක, රොම් ස්ටටට්යුට් එක, IHL වගේ දේවල් වලට පිටින් යන වැඩ කරපුවම තමයි ICC එකෙන්, ICJ එකෙන් බඩු හම්බවෙන්නේ.
Well said
@@RollerGuideX එ්ක තමා කියුවෙ ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වෙන්න ඔ්න අත් අඩන්ගුවට ගන්න.... නැතුව පලස්තීනෙ මිනී මැරුව කියල මෙහෙ අත් අඩන්ගුවට ගන්න බෑ
@@RollerGuideX එහෙනම් අපේ හමුදාවෙ කී දෙනෙක්ට බබා හම්බෙයිද.. හම්බෙන්න ඔ්නද ....සොල්දාදුවන්ට වරෙන්තු දෙන්නෑ උන් කරන දේවලට යුද්දෙ මෙහෙයවන එකාව තමා ජාත්‍යන්තරේ උනත් වරෙන්තු නිකුත් කරන්නෙ
@@වීරවර්ධන අපේ රටක ඇතුලේ අපිට අවශය නීති හදාගන්න අපිට පුළුවන්...
උදාහරණයකට ඇමරිකාව SF ට වීසා දෙන්නේ නැහැ, ශව්නේද්‍ර ට දෙන්නේ නැහැ...
මේ දෙන්නටම ජාතියන්තර වරෙන්තු නැහැ.
තියෙන්නේ ඇමරිකාවෙන් දාපු තහනම්
බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව වගේ රටවලත් එම රටවලට ආවේනික නීති රීති තියෙනවා රටට ඇතුළුවන අයවලුන්ට.
ලොකුමේ බොරුව තමයි මේ සොල්දාදුවොන්ට දෙන හැම අනක්ම ක්‍රියාත්මක කරන්න ඕනේ, ඒ නිසා ඔවුන්ට වගකීමක් නැහැ කියන කතාව... පට්ටපල් බොරු, පදනමක් නැති කතාවක්
එහෙමනම්, හිට්ලෙර් ගේ එන තමයි ක්‍රියාත්මක කරේ කියල, නාසි ජර්මනියේ එකෙක්වත් අල්ලන්න වෙන්නේ නැහැ...
එහෙනම් ඉතින් ඔය ICC එකෙන් එක මිනිහෙක් අල්ලන්න වෙන්නේ නැහැ
Oka nemi para ..weradi than walin alla ganna epa ..
American embassy laga oka karanne ai .. Israel 🇮🇱 wena ratak ne. Balapemak karanawanam gasa wla udedata yanna.
Ane me tharidu israel awilla mehe idala aththa dakala oya thrasthawadinta kade yanna kalin anika dannathi reddawal kathakaranna epa rakiya awastha kiyanne mun awilla paninawa oya isarael wala redda asse agili nogaha oya lankawewena dewal hoyannako
පව් බං උඹ 😢
කහ ගන්න නිය නැතිව කරන වැඩ. හපෝයි තරිදු පුතේ ///.,😮
Oyala nikan tharidu israyalta viruddakam dakwanna dagalanna epa. Pitarata inna hama kanatama wada israyal rata wada karana lankawa ayata a rata hidata salakanawa. Sauddi rata wala koi tharam may rate minissunta Mona tharam wada wadana danawada 😊
Yudda kaaledi Lanka rajayatai,koti thrasdawadeentaai degollotama aayuda sepayuve Israel kiyala dannawada.eyalata ona depeththama kotawala aayuda vikineema.anthimata Israel ya goda yanawa.eka therum ganna beri ayath Inna ekay pudume.
👍👍👍
මු හැමතිස්සෙම හදන්නේ ලංකාවේ සංචරක කර්මාන්තයට කෙලවන්න
නැහැ මේ වගේ ප්‍රශ්න ඒ කෝනයෙන් ගන්ඩ බැහැ
ලංකාවේ දුක්ව්දින් දරැවො ඕන තරම් යින්නවා ඒ ගැන හොයන්න පස්තීනෙ ගැන අඩන්නෙ
ඔය කතා කියන්න ලංකාවෙ මිනිස්සු ගැන ගොයන්නෙ නැති අයට.
THARINDU oya mama asama madya wediyek but israel gena oya thawa tikak igenagattanam ondai.. neththam langadima minissu oyagen ahai oya AL JAZEERA channel ekenda kiyala ❤
ඔයාට මාර ඇරියස් එකක් තියෙනවා නෙද ඊශ්‍රායල් එක්ක
Tharindu oyage hama video ekakma balanava namuth meka thiyana samahara deval valata ekaga naha. Israel Palestine prasna gana katha karanda kalin apay ratay oni tharam prasna thiyanava.
අපි කතා කරමු මල්ලි ඔයා ඒකට කැමතිද ඊශ්‍රායලයේ ඉඳලා මම
ලංකාවේ ප්‍රශ්න ගැන කතා කරපං බං වෙන රටවල් වල යුද්ද ගැන කතා කරන්න කලින්. පස්ස පැත්තෙ ඉදල පිස්සු තද වෙලා කියලා තමයි කියන්න තියෙන්නේ
Why can't you protest against Hamas? and stress them to release hostages??
No spine???
Api Israel 🇮🇱 akka innwa... I ❤ 🇮🇱...
Ado ubay canal akath akka godak kalayak hitiya UBA athulu ubay maddeya serama horu umbrellas aken chanday ellala moka da ubay dan pukA hapagena mareyalla.