NUPURUDU HANGUMAKI THERAPENNE by H R Jothipala with Anjelin Gunathilake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2020
  • ෴෴෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ ෴෴෴
    නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
    නොවිඳපු රසයකි උතුරන්නේ
    නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
    වෙනදා කවදාවත් නොවුණේ
    නුපුරුදු හැඟුමකි................
    ඔබෙ නුවන් රන් කූඩුවේ
    කව්ද යුවළක් ජෝඩුවේ
    ඉන්නෙ කව්දෝ හැංගිලා
    බලනු මැනවී ලං වෙලා
    ඔහු වගෙයි මා ඔබ වගෙයි ඈ සතුටු වී සපුරා
    අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා
    නුපුරුදු හැඟුමකි................//
    පිපී සැලෙනා ලිය ගොමු
    හැපී නඟනා ගුමු ගුමු
    සුළඟෙ එතිලා මුසු වෙලා
    ඈත විසිරෙයි පාවෙලා
    අපගෙ හැඩයේ අතර සැතපේ මියුරු සර වපුරා
    අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා
    නුපුරුදු හැඟුමකි................//
    පද රචනය :
    සංගීත නිර්මාණය : ටී. එෆ්. ලතීෆ් (තනුව: එම්. එම්. හක්)
    ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක
    චිත්‍රපටය : සුජීවා (1972)
    Lyrics :
    Music : T. F. Latif (Melody: M. M. Haq)
    Artist : H. R. Jothipala with Anjeline Gunathilake
    Film : Sujeewa (1972)
    එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය ස‍ඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සඳහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සදහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
  • เพลง

ความคิดเห็น • 23

  • @sumithpremalal561
    @sumithpremalal561 15 วันที่ผ่านมา +1

    තවම ජීවත් වන ගීත.

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 ปีที่แล้ว +7

    😔😔 මොකටද මේවා අහන්න ජීවත් වෙලා ඉන්නේ කියලා හිතෙනවා 😔😔😔 මේ හඬවල් අපිව අතරමන් කරල කොහෙද ගියේ 😔😔😔

  • @ruwanpathirana9893
    @ruwanpathirana9893 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤මේවගේ ගායකයයෙක්෴ගායිකාවත් අායිනම් මේ කපේකට බිහිවෙන්නේ නැ එය ඉර හද සේ විස්වාසයි අපි මේ අටේ මේ කාලයේ ඉපදිමත් ලොකුම වාසනාවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 ปีที่แล้ว +13

    පණ යනව තේරෙන්නෑ..බං...මේ දෙන පනට...ගීතයකට...පපුව පැලියං හතරට..නෙවෙයි..දහ අටකට.

  • @sudarshanakumara5752
    @sudarshanakumara5752 5 วันที่ผ่านมา +1

    ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @LathaLatha-hv6tk
    @LathaLatha-hv6tk หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි මං.ආසයි

  • @kamanipathirana9861
    @kamanipathirana9861 หลายเดือนก่อน +1

    ❤😂

  • @sarathanurasiri1853
    @sarathanurasiri1853 3 ปีที่แล้ว +4

    ලස්සනයි🤩

    • @geesayura
      @geesayura  3 ปีที่แล้ว

      ස්තුතියි සරත්.

  • @maithreerathnayake6439
    @maithreerathnayake6439 ปีที่แล้ว +2

    Music ගලගෙදර හක් master

    • @geesayura
      @geesayura  ปีที่แล้ว

      සංගීත නිර්මාණය : ටී. එෆ්. ලතීෆ් (තනුව: එම්. එම්. හක්)
      ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක
      චිත්‍රපටය : සුජීවා (1972)

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f 7 หลายเดือนก่อน +1

    Nice ❤❤❤

  • @shanthakarunarathna9601
    @shanthakarunarathna9601 2 ปีที่แล้ว +3

    Mesinduwe karoke nedda. Lassanai puluwannam set krnna good luck..

    • @geesayura
      @geesayura  2 ปีที่แล้ว

      ස්තුතියි ශාන්ත. මා කැරෝකේ නිර්මාණ කරන්නේ නෑ. පහත ලින්ක් එකට අදාළ චැනල් එකෙන් විමසා බලන්න.
      th-cam.com/users/HiroonCreations

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 ปีที่แล้ว +2

    tnx,..................

    • @geesayura
      @geesayura  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත්.

  • @kelumudayasiri9006
    @kelumudayasiri9006 2 ปีที่แล้ว +2

    Good song

    • @geesayura
      @geesayura  2 ปีที่แล้ว

      ස්තුතියි කැළුම්.

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h 3 หลายเดือนก่อน +1

    Adara awanky lasny ❤️🎀🌹👏🙏 nida ganna jiwithe lasanai lan wala lasany 🇱🇰 king cricket sir s

  • @user-pz3yg5bu1o
    @user-pz3yg5bu1o วันที่ผ่านมา +1

    දැන් කියන එවා මොර තියෙනවා

  • @PriyanthaKumara-xx2xv
    @PriyanthaKumara-xx2xv 11 หลายเดือนก่อน +2

    Kochchara ahuwath epa wenne na