සතර කන් මන්ත්‍රණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 312

  • @nethsarapathirana5598
    @nethsarapathirana5598 3 ปีที่แล้ว +62

    සර් පාඩම නියමෙටම තේරුනේ අද තමා සර්...🙏🙏🙏..සර්ට ගොඩක් පිං මේ කරන උදව් වලට.......

    • @wasanthkumar4209
      @wasanthkumar4209 3 ปีที่แล้ว +3

      අම්මා බොම්මා සුප්පා අාදරෙයි අහස තරන් සට බනින එවුන්ගෙ ජාතකෙ හරිනැ

    • @gihanmadusha7559
      @gihanmadusha7559 2 ปีที่แล้ว

      Sar niyamayi bokkatama wadinawa sara niyamayi madam hitinawa sar😘😘😘 🤘🤘🤘

  • @sumudugamaarachchi1508
    @sumudugamaarachchi1508 ปีที่แล้ว +3

    වචනයේ පරිසමාප්තියෙන්ම සැබෑ දුයිෂෙන් ඔබයි අපේ අනුරාධපුර දරුවන්ට. 🙏🙏🙏🙏

  • @maheshkamadhini9357
    @maheshkamadhini9357 2 ปีที่แล้ว +3

    Sar padama hodata teruna .sar godak pin .amarui kiyala hitan hitiya padamk .sar eka hodatama terenna kara sar 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanthalakmini7695
    @sriyanthalakmini7695 2 ปีที่แล้ว +2

    Sir padama හොඳටම theruna bohoma sthuthi sir

  • @indunilsadaruwan5997
    @indunilsadaruwan5997 3 ปีที่แล้ว +4

    Sar ada padam niyamai

  • @AnomaWeerakoon-sl6qg
    @AnomaWeerakoon-sl6qg 8 หลายเดือนก่อน

    Rosa patikki ....chuti patiya.......adarei ahasa tharum ❤❤❤❤❤❤❤

  • @adheethasakul9996
    @adheethasakul9996 4 หลายเดือนก่อน +1

    Patta adarei sirta❤

  • @kaveeshasathsarani7248
    @kaveeshasathsarani7248 3 ปีที่แล้ว +2

    Anee sirge panthi matath enna puluwan unanam ....aththatama patta sir....kiyala dena eka niyameta therenawa....sirta me mewage lamai thawa dahas ganakage nuwana padanna ...shakthiya labenna oni...sirta eka eka ewa kiyana ayage katawal nikanma wahei minidsu kohomath balan inne anith ekkenage waraddak kiyannane...eth ee hama badakayakma jaya ganna sirta me karana pina athi hodatama...sirta budu saranai...hAmadama sathutin parissamin inna oni...☺️❤

  • @chathurangiperera4324
    @chathurangiperera4324 3 ปีที่แล้ว +23

    සර් පාඩමනම් පට්ට සර් 💚💚💚
    ආදරෙයි අහස තරම්

  • @ceylonnaturalproductsinsri7073
    @ceylonnaturalproductsinsri7073 3 ปีที่แล้ว +6

    me vage sir lage panthi yanna ona ekkenk marama rasak thiyana panthiyak meka..man nam mekata marama asay sirta godak pin sir.

  • @Wム尺ひ刀ム
    @Wム尺ひ刀ム 3 ปีที่แล้ว +44

    සර් නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.උගන්නන පාඩම් පට්ටටම හිතට වදිනවා.ආදලෙයි අහස තරම්...

    • @dilshi6988
      @dilshi6988 2 ปีที่แล้ว +1

      අනෙ මෙ සර් ක්ලාස් කරන්නෙ කොහෙද

  • @shanubaby3861
    @shanubaby3861 3 ปีที่แล้ว +9

    සර් මේ පාඩමත්, සුපිරියටම තේරුණා.👌

  • @Dulan_Nethusar
    @Dulan_Nethusar 2 ปีที่แล้ว +6

    එක පට්ට සර් හොදට තෙරුණා........ආදරෙයි සර් සුපිරි වැඩක්......❤️❤️❤️❤️

  • @infinitywebs3210
    @infinitywebs3210 3 ปีที่แล้ว +20

    දිගටම කරන් යන්ඩ සර්ට තවත් ආයුශ ලැබෙන්ඩ කියල පාර්තනා කරනවා හදවතින්ම ❤

  • @sdahanayaka6573
    @sdahanayaka6573 3 ปีที่แล้ว +7

    ස්ර් ගේ පන්ති වල කියලා දෙන ඒවා නම් නියමට තේරෙනවා ස්ර් ට ගොඩක් පිං මේවගේ පාඩම් අපිට කරනවට ස්ර් ට තවත් දීර්ඝ කාලයක් මේවගේ පාඩම් අපි වගේ ළමයින්ට කරන්න පුළුවන් වෙන්න කියා පතනවා

  • @nishanthanishantha3327
    @nishanthanishantha3327 3 ปีที่แล้ว +13

    පාඩම නියමයි සර් 👍👍

  • @jadanajadana
    @jadanajadana 2 ปีที่แล้ว +1

    දිගටම මේ වගෙ video s දාන්න සර් .
    සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා👍👍👍👍

  • @kumarasinghearosha9306
    @kumarasinghearosha9306 3 ปีที่แล้ว +7

    පට්ට සර්. ආදරෙයි අහස තරම්

  • @RESPECTYT12344
    @RESPECTYT12344 8 หลายเดือนก่อน +1

    💯💯💯💯💢❤️

  • @Ashika-ip9yp
    @Ashika-ip9yp 3 ปีที่แล้ว +3

    Sir kiyala den de hodata therenawa .supiri 👍👍

  • @shehanC
    @shehanC 3 ปีที่แล้ว +6

    ආය කියන්න දෙයක් නෑ පට්ටම පට්ට💝 ආදරෙයි අහස තරම්!☘️💖♥️♥️

  • @noizeclify8993
    @noizeclify8993 3 ปีที่แล้ว +15

    නියමයි සර් 😊😊 සර් තමා හොදටම කරේ සර් අර මඩ ගහන උන්ට බම්බු ගහන් ඉන්න කියන්න අපේ ඉස්කෝලේ සර්ට වචනයක් කියන්න කටවත් බැ සර් ඒ කියන උන්ට කොන්නදක් නැ සර් සර් සැලෙන්න එපා අපි හැමදාම සර් එක්ක අදරේයි සර් අහස තරම් 😍😍😍

  • @mohamedfauhan3971
    @mohamedfauhan3971 2 ปีที่แล้ว +3

    එළ sir ගැම්මක් තමාඅ

  • @chaminidamaynthi-vu7dj
    @chaminidamaynthi-vu7dj ปีที่แล้ว +2

    සිංහල එපා වෙලා ඉදියේ දැන් නම් මේ පාඩම පට්ට ලේසි
    Thank you sar
    ආදරෙයි ❤️හැමදාම

  • @nishanthakumara194
    @nishanthakumara194 3 ปีที่แล้ว +4

    සර් අද පාඩම සුපිරියටම තේරුනා
    ආදරෙයි අහස තරම්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @inokachathani6058
    @inokachathani6058 3 ปีที่แล้ว +7

    හොදට තේරුනා සර්...🙏

  • @pramanidinesha8426
    @pramanidinesha8426 3 ปีที่แล้ว +16

    ඇත්තමයි සර් මම පන්ති කීයකට ගි‍යත් සර් කියල දෙන තරම් කිසිම සර් කෙනෙක්ගෙ පන්ති වල තෙරිල නෑ සර්.සර්ට පින් ❤️🙏

  • @roshanaberathna3717
    @roshanaberathna3717 ปีที่แล้ว +1

    Sinhalanam ape rukmal sir thama padam vitharak nowe jivithe kiyadun rajarata maha sinhalaya ❤❤❤❤❤❤❤

  • @jiwanthikaweesha7783
    @jiwanthikaweesha7783 3 ปีที่แล้ว +8

    ඇත්තටම maru bokkatama වැදුණු clz ekak ❤️‍🔥

  • @sasikanadishani7675
    @sasikanadishani7675 3 ปีที่แล้ว +14

    සර් අද පාඩම නම් නියමයි

  • @chamiyabro265
    @chamiyabro265 3 ปีที่แล้ว +8

    සුපිරියටම තේරුනා සර් ඒ ගැන කියන්න වචන නැ🙏🙏

  • @nadunrajapaksa2049
    @nadunrajapaksa2049 3 ปีที่แล้ว +12

    පාඩම නියමයි sir❤ හොදට තේරුනා

  • @k.d.senethma1846
    @k.d.senethma1846 ปีที่แล้ว

    Me thamai ape hadawathe guruthuma. Kawadaawath amathaka wenneth na, karanneth na.... Aaaadarei sir ♥️♥️❤️❤️💐💐

  • @warunapunsara195
    @warunapunsara195 2 ปีที่แล้ว +1

    පට්ට ආදරෙයි සැර්

  • @DamsaraSahan
    @DamsaraSahan ปีที่แล้ว

    Maru sir lassanata padama kiyala dunna❤❤❤❤😊

  • @d.praveenadithya4317
    @d.praveenadithya4317 ปีที่แล้ว +1

    සුපිරි❤❤❤❤❤

  • @ayeshikimashini9791
    @ayeshikimashini9791 3 ปีที่แล้ว +4

    Sirta godak thanks . Sir ugannana ewa niyamata therenawa .sirta pin!! Kawadawath sirwa amathaka wen ne....

  • @nethsarasasinduni6750
    @nethsarasasinduni6750 3 ปีที่แล้ว +6

    ආදරෙයි අහස තරම්
    සර්ට ගොඩාක් පින්

  • @ඉදුනිල්වසන්ත
    @ඉදුනිල්වසන්ත 3 ปีที่แล้ว +11

    කවුරු කොහොම කිව්වත් එපා වෙලා තියූන සිංහල ආසම විෂය කරපු සර්ට ආදරෙයි අහස තරම් ❤️සල්ලිවලට ක්ලාස් කරන ලොකෙ සර් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව අපිට උගන්නනවා. සර්ගෙ කාලය වැය කරගෙන. සර්ට කවුරු කොහොම කිව්වත් අපි සෙට් එක ඉන්නවා ඕනෙ දෙයකට🥰

  • @sachinthikaaluthgedara9583
    @sachinthikaaluthgedara9583 3 ปีที่แล้ว +3

    niyamai sir supiriyatama theruna padama nam sirta pin.........🙏🙏🙏

  • @shenalfernando9613
    @shenalfernando9613 3 ปีที่แล้ว +5

    සර් ගැම්මක් තමයි ඉතින්.... ආදරෙයි ලෝකේ තරම්.... සර් තමයි හොදටම කරේ

  • @gamingnima3652
    @gamingnima3652 3 ปีที่แล้ว +4

    Sir vage guruvaru godak vatinava me kale apita ♥♥♥♥♥

  • @LasithDilshan-xr8de
    @LasithDilshan-xr8de ปีที่แล้ว

    Adarei godaak l. Hodata therenava. Budu saranai💖💖💖💖💖💖

  • @trraiden.6130
    @trraiden.6130 3 ปีที่แล้ว +20

    පට්ට සර්......
    මෙච්චර කාලෙකට හම්බවුනු හොදම් සර්...🥰🥰🥰🥰
    අම්මට සිරි පාදෙ වදින්නම තේරුනා සර්......❤️❤️❤️❤️

  • @nadikakumari7075
    @nadikakumari7075 3 ปีที่แล้ว +1

    Sinhala hariyatama ugannana sir ekenek vidiyata hammbune sir thama bohoma sthuthiyi sir

  • @kamalinipryadharshika8406
    @kamalinipryadharshika8406 2 ปีที่แล้ว +1

    Niyamai sir

  • @shenukimimethya8814
    @shenukimimethya8814 3 ปีที่แล้ว +7

    නියමයි සර් ඔයා🙂 අපේ සර් වගේමයි අදහස් ප්‍රතිපත්ති ඒ ඔක්කොම එක වගේ🤗 කතා කරන වචනත් ඒ වගේමයි 😁 ගුරු වැඩවර්ජන මොකුත් අදාළම නෑ 🤗 ලමයි ගැන විතරයි හිතන්නෙ 🖤

    • @dilshi6988
      @dilshi6988 2 ปีที่แล้ว

      Ane me sir picycle class karanne koheda kiyannko please 🥺

  • @sithijatharaka4809
    @sithijatharaka4809 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි සර් 🤟👍

  • @thusithsavinda5791
    @thusithsavinda5791 3 ปีที่แล้ว +7

    රෝස පැටික්කි .... දම් රැඡින...... දුබුරැ පැටික්කි 🤩

  • @nalaka2144
    @nalaka2144 3 ปีที่แล้ว +3

    අම්මෝ සර් තමා හොදටම කළේ.....ආදරෙයි අහස තරම් 🖤

  • @damidusasmika6831
    @damidusasmika6831 3 ปีที่แล้ว +6

    සුපිරියට තෙරෙනවා සර් කියා දෙන එවා😍😍

  • @thusharimangalikathusharim9221
    @thusharimangalikathusharim9221 3 ปีที่แล้ว +3

    Hodi ithin sir you tube eke clz වලට තමයි මම හැමදාම එන්නේ මම, zoom walin එන්නෙම නැ සුපිරියි sir godaaaaak❤❤

  • @nethsarapathirana5598
    @nethsarapathirana5598 3 ปีที่แล้ว +22

    සර් නම් දෙවියෙක්........🌺🌺

  • @deark.k4377
    @deark.k4377 2 ปีที่แล้ว +6

    අපේ සර් බුදු සර් උම්ම කැටේ වස්තු කොටේ බබර පැටික්කො ආදරෙයි අහස තරම් .සර් මොකා මොන විදිහට කිව්වත් සැලෙන්න එපා අපි ඉන්නව සර් එක්ක .I love you chuu😁💜️🖤💙💚💛🧡

  • @dilaa7709
    @dilaa7709 2 ปีที่แล้ว +5

    සුපිරියක් සර් 😍

  • @scfmusic12
    @scfmusic12 ปีที่แล้ว +1

    Exm ලං වෙලා සර් ගෙ vedioes බලලා හොදට පාඩම ඔලුවට දාගන්න පුලුවන්... thank you sir අපිට මේ කරන උදව් වලට 💞😍🍀

  • @fishtank1154
    @fishtank1154 3 ปีที่แล้ว +8

    ආදරෙයි අහස තරම් සර්

  • @kumudunalika9481
    @kumudunalika9481 3 ปีที่แล้ว +6

    සර් පාඩමනම නියමට තේරැනා පට්ට

  • @tharushichamodyawithanaara2105
    @tharushichamodyawithanaara2105 2 ปีที่แล้ว +5

    හරිම ශෝක් සර් ආදරෙයි අහස තරම්❤😊😁😎😜

  • @ChamindaKumara-cx6px
    @ChamindaKumara-cx6px 2 ปีที่แล้ว +1

    niyamai sir hodat teruna ❤❤😊

  • @nilushiwimalarathne
    @nilushiwimalarathne ปีที่แล้ว

    sir padama nam miyemai hodete theruna e wageme siruth patta adarei godak sir😍😍🔥🔥🔥

  • @nandanikumari2890
    @nandanikumari2890 3 ปีที่แล้ว +2

    Sir nan niyameta padam kiyala denawa.adarei ahasa tharan ape rukmal sirta♥️♥️♥️😘😘😘😘

  • @dilhaniihillagolla7148
    @dilhaniihillagolla7148 3 ปีที่แล้ว +11

    අම්මෝ සර් නියමයි ❤️‍🔥👀

  • @yasiruinduvara7379
    @yasiruinduvara7379 3 ปีที่แล้ว +9

    සිංහලවලට අනිවා 🅰 අරන් දෙන අපේ දෙයියෝ.අාදරෙයි සර්ට හැමදාම

  • @yadeeahaimaka1490
    @yadeeahaimaka1490 2 ปีที่แล้ว +1

    sir aya ithin supiri sir thawa thawa video karanna sir
    pattata therenawa
    pin sir👌👌

  • @dumindanuwankumara5924
    @dumindanuwankumara5924 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️සර් කියලා දෙන එක හොදට තේරෙනවා අදෙරෙයි සර් ❤️❤️❤️

  • @j.athamiduthathsara2580
    @j.athamiduthathsara2580 ปีที่แล้ว +1

    Supiri Sir😍

  • @didula5881
    @didula5881 3 ปีที่แล้ว +32

    ආදරෙයි අහස තරම් . සර් ... එල නියමෙට පාඩම කියලා දුන්න . කොහෙවත් යන හරක් කියන කතා ගනන් ගන්න එපා සර් . සර් සර්ගෙ ගමන යන් .❤🙏🙏🙏🙏🙏❤

  • @sirilmanathunga9124
    @sirilmanathunga9124 3 ปีที่แล้ว +2

    Sir niyamai . Apita godak hodata therenawa

  • @skelegance3852
    @skelegance3852 3 ปีที่แล้ว +1

    sir padama niyamai

  • @sskboysngirl3413
    @sskboysngirl3413 2 ปีที่แล้ว +3

    🥰සර් මීට කලිම් මට විචර බැරි උනත්...සර් කියලා දීපු විදියට විචාර ලියන එක ගොඩක් ලෙසී උනා😍😍😍... Thanks sr 🙏💝❤️

  • @NIMSARAWithDAMMA
    @NIMSARAWithDAMMA 3 ปีที่แล้ว +45

    සර් ගැන කියන්න දෙයක් නැ
    ඉතින් උම්මා කැටෙ
    වස්තු කොටේ
    බබර පැටික්කෝ
    ආදරෙයි ආහස තරම්
    ගොරොසුයි කියා
    සිතු සතර කන් මන්ත්‍රනය
    පාඩම සිනිදුවට
    හදවතට දැනෙන්න
    කියා දුන්නා ට පිං
    ආදරෙයි අහස තරම් ✅✅✅🙏🙏💘💘💘🧡💛💛💚💙💙💙💗💗💖💕

  • @damithnishsntha8453
    @damithnishsntha8453 ปีที่แล้ว

    Hodatama theruna sir thank you very mush sir

  • @chnchalakumari
    @chnchalakumari ปีที่แล้ว +1

    අලුතින් ඉගෙන ගන්න
    අලුත්ම විදියට
    අලුත් සිතුවිල්ලක්
    අලුතින් අරඹන්න
    අනිත් පන්ති වලට වෙනස් උන
    ආදරේ පිරුණු
    අපේ වචන වලින්
    අ . පෝ. ස. සාමාන්‍ය පෙළ
    අසාමාන්‍ය පෙතිපලයක්
    අලුතින් ඉගෙන ගන්න
    අලුතින් ඔබත් එන්න
    ආදරෙයි අපේ රුක්මාල් සර්

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 ปีที่แล้ว +1

    Apiwa goda dannane seram raranne ithin sarta yahapathakma wewa...

  • @samudithahasithamal970
    @samudithahasithamal970 2 ปีที่แล้ว +1

    maru sir supiri supiri

  • @dilkiapsara7001
    @dilkiapsara7001 3 ปีที่แล้ว +1

    Hodayi sir hodata kiyanna denava thanks sir ☺️☺️

  • @KapilaDisanayaka-wq2wu
    @KapilaDisanayaka-wq2wu ปีที่แล้ว

    Wena kohenwath therenu na sir.ada thams hodatama padama තේරුණේ .thank you sir 😀සර් ට ගොඩක් ❤ ආදරෙයි

  • @Rasa_boy_2006
    @Rasa_boy_2006 3 ปีที่แล้ว +21

    වස්තු කොටේ.. බඹර පැටික්කො.. ආදරෙයි අහස තරම්.. 😘😘😍💕💓💓

  • @chandrikaaththanayaka3059
    @chandrikaaththanayaka3059 3 ปีที่แล้ว +3

    Niyamai sir ada panthiya.sirta godak thanks.👍👍👍

  • @dinithisiriwardhana711
    @dinithisiriwardhana711 3 ปีที่แล้ว +6

    Patta sir❤

  • @nadundarsana96
    @nadundarsana96 2 ปีที่แล้ว +1

    මරැ සර් අාදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulasudarshani1831
    @manjulasudarshani1831 ปีที่แล้ว

    සර්ට පිං මේ වගේ හිතට වදින විදිහට උගන්නනවට 🙂 හරියටම පාඩම තේරුනේ අද සර්

  • @kavindawijerathna41
    @kavindawijerathna41 2 ปีที่แล้ว +1

    නියමයි සර්.නියමට තේරුනා

  • @nayana2038
    @nayana2038 3 ปีที่แล้ว +8

    වස්තු කොටේ ❤බබර පැටික්කී ආදරෙයි අහස තරම් i love you එකෙම්ම ❤❤

  • @hdmgaming367
    @hdmgaming367 3 ปีที่แล้ว +7

    පාඩම නියමයි සර් 😎
    බොක්කෙන්ම තේරුනා සර්✌️
    ආදරෙයි හැමදාම 🥰
    ඉස්කෝලේ කරපු මෙලෝ රෙද්දක් තේරුනේ නෑ

  • @Lahiru-sh1gx
    @Lahiru-sh1gx 2 ปีที่แล้ว +3

    මෙ පාඩම මතක් වෙන්කොටත් එපා වෙලා හිටියෙ...සර්ට පින් සිද්ද වෙන්න දැන් විචාර ලියන්නත් පුළුවන් 😊🙏සර්ට බුදු සරණයි..ගොඩාක් ආදරෙයි සර්ට.හැමදාම සර් එක්ක ඉන්නවා😊🙏

  • @KarunawathiPriyadarshani-jw5ih
    @KarunawathiPriyadarshani-jw5ih ปีที่แล้ว

    Padama niyamata theruna sir .. 👍me wage sinhala guruwarayek mage jiwitheta hamba una palawene wathawa sir... thanks sir..

  • @isurusampath5482
    @isurusampath5482 2 ปีที่แล้ว +1

    Thank you sir🙏සර් කියල දුන්න ඔක්කොම තේරුනා සර්🤗 අගහරුවාද විභාගෙ තියෙද්දි කියවන්න එපා වෙන හින්ද යූ ටියුබ් එකේ ගහල බැලුවෙ😓එතකොට තමා සර්ගෙ වීඩියෝ එක ආවෙ.සර් හොදට කියල දෙනව🤓සහිත්‍ය පොතේ අනිත් පාඩම් ටිකත් මේ විදිහටම කරන්න සර්🙏සර්ට ජය❤️❤️❤️❤️❤️❤️❤️

  • @seuwandimuthugala6779
    @seuwandimuthugala6779 2 ปีที่แล้ว +2

    ඇඩෙනව අප්පා ඇස් වහක් කටවහ ක් නෑ .. අනේ .. සුපිරි සර්

  • @ceylonnaturalproductsinsri7073
    @ceylonnaturalproductsinsri7073 3 ปีที่แล้ว +4

    godak stutuy sir

  • @dinushakumaree5672
    @dinushakumaree5672 3 ปีที่แล้ว +1

    Sir iye padm el ❤️❤️patt sir sirnm drwiyek adreiiiiiii............................. Ahs tarm oya mad gahn kattiyt sir gen irisiya ati sir ptt el gemmk tam👌👌♥️♥️

  • @korean_lover4863
    @korean_lover4863 3 ปีที่แล้ว +7

    Thank you sir බාදක මැද්දේ උනත් අපිට උගන්නනවට 💜️

  • @asokapriyalal1639
    @asokapriyalal1639 ปีที่แล้ว

    Good job sir 🎉 padam hodatama theruna ❤ super clz ekk thamai rukmal sirge clz ek nm🥳♥️

  • @chutimanika7669
    @chutimanika7669 3 ปีที่แล้ว +2

    සර් හොදට කියලා දුන්නා. අපිට හොදට පාඩම තේරුනා.මරු සර් ❤️

  • @slgamers7313
    @slgamers7313 3 ปีที่แล้ว +2

    adareyi sir ahasa tharam. sir thamayi sinhala hodatama karanne

  • @maxjaniya3713
    @maxjaniya3713 2 ปีที่แล้ว +1

    ආයි ඉතින් සුපිරි සර් 😍

  • @SurekaDamayanthi-em1ij
    @SurekaDamayanthi-em1ij 9 หลายเดือนก่อน

    ආදලෙයි අහස තරම් ❤❤

  • @manjudisanayake4786
    @manjudisanayake4786 3 ปีที่แล้ว +5

    ගැම්මක් තමා ඉතින් ..😍

  • @lakmalikawshaly140
    @lakmalikawshaly140 2 ปีที่แล้ว

    විචාර ගැන තිබ්බ බය නැති වෙලා ගියා සර්.....🙏😇