Keep your hands on the 10 o'clock and 2 O'clock position for best control on the steering wheel.You body is not positioned to react to an emergency when you drive like that.
❤ most beautiful language in the world Sinhalese, she is the most beautiful actress in Sri Lanka who speaks in the most beautiful language and who can EXEL in the international language English too . She is a good example for "gen z " an every one to learn how to pronounce the sinhala beautifully, Besides having an angelic voice 😊
Wow oyage life ekata math hari කැමති . Social activities valata mama godak asa una. Ehema heena thibuna . But hemotama e thenata weda karagena yanna arui
මිශෙල් කියන්නේ නිලියන්ට ආදර්ශ යට ගන්න පුළුවන් චරිතයක් ❤❤❤ කවදාවත් මිශෙල් ඔය වැදගත්, බුද්ධිමත්, උගත් ,දක්ශ කම මුදලට පාවා දෙන්න එපා ,අනෙක් නිලියෝ වගේ
ඇත්තටම හොඳ දෙයක්....ලංකාවේ ගොඩක් ඉන්න නිලියෝ ..ගාය්කාවෝ...බහුතරයක් නගරශෝබිනියෝ .....දන්න මගුලකුත් නෑ...සල්ලි වලට ආත්මය පාවාදෙන ...හෙලුව market කරන බාල වර්ගයේ sombiis.....කරුමෙ කියන්නේ ඒවා අනුමත කරන නූගත් පොහොසත් set එකකුටත් ඉන්නවා
She is rich father's daughter 😊
Dilhara ඔබේ ලස්සන සංවර බව හැමදාම තියා ගන්න. ආදරෙයි ❤️❤️❤️❤️
මම ඇමරිකාවේ ජනාධිපති
මාව බදින්න කැමතිද 😂😂😂😂
@@eurotrucksimulator9273 මම රුසියාවේ අගමැතිගෙ ආරක්ශකයා ඔයාට බඳින්න දෙන් නෑ.
❤😂❤❤
ගැහැණු ළමයෙක් මේ වගේ අගයකිරීමක් ලැබීම එයාගේ ජිවිතේ මොනතරම් වටිනා ගවුරවනිය එකක්ද කියලා හොඳටම පෙන්නුම් කිරීමක්. අක්කා ගොඩාක් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම " හොඳ " කියලා බය නැතුව කියන පුළුවන් අපේ රටේ නිළියක්. ❤
රිදී තිරයේ දැන් ඉන්න අහිංසක වගේම ගොඩක් චාම් ආදරණිය චරිතයක් බුදුසරණයි 🙏🙏🙏හැමදාම ලස්සනයි
අැත්තටම සවර කම තමයි වටින්නෙ ගැහැනියකට
හරිම අගෙයි දිල්හරා . ඔබ නිළියකට වඩා මම කැමතියි හදවත සුන්දර සමාජ සේවිකාවක් බැවින් .
තෙරුවන් සරණයි ... !!!
හරිම චාම්..තැනට ඔබින විදිහට තමන්ගේ ඇදුම් පැලදුම් සංවරශීලිව භාවිතා කරන එකට respect Akki oyata😘🥰...ඔය පිළිවෙළ දිගටම තියා ගන්න මොකද කාන්තාවක් වැහුනාම තමා ගොඩක් ලස්සන 🥰✌️
👍
Aniwerenim M eka Akka lassan anth aye ta wadeyea a,,
මිෂෙල් දිල්හාරා කියන්නෙම real brand එකක්. අනාගතේ දවසක යශෝධා විමලධර්ම වගේම වෙනවා. ඒ තරම් ම වැදගත්, උගත්, අති දක්ෂ, නිහතමානී ලස්සන නිලියක්. ❤️❤️❤️
යශෝදා මෙයාට ගැලපෙන්නේ නෑ කියලා මට හිතෙන්නේ
යසෝදා මොනවද කලේ බං, එයා වෙනම ලෝකෙක ඉන්න කෙනෙක්
යශෝධාට වඩා අයිරංගනී සේරසිංහ වගේ කිව්වා නම් වැඩි වටිනාකමක් හා ඇගේ ඊට සමීපකමක් තියෙනවා කියලයි මටනම් හිතුනේ.
@@shyamaliewijesinghe9797 රෙද්ද,
යශෝදා කවුද අනේ අඩ අඩා එකාකාරී චරිතයක් නේ...
ස්වර්නා මල්ලව ආරච්චි වාගේ ..කියලා කියන්න ...
මිනිස්සුන්ට , පරිසරයට ආදරේ චරිතයක් . හැමදාම අපේ රටේ අහිංසක මිනිස්සුන්ට ආදරේ කරන්න . සල්ලි , ජනප්‍රිය උනහම ඔලුව උදුම්මා ගත් අයට ආදර්ශයක් ඔබ. හැමදාම නිහතමානී වෙන්න . බුදුසරණයි
හරිම වැදගත් විදිහට ජීවත් වන නිළියක් මං හරිම ආදරෙයි ඔබට ගැහැණියක් ජීවත් වන්නට අවශ්‍යය විය යුතු වන්නේ කෙසේද ඔබ හොඳ ආදර්ශයක් හරිම දක්ෂයි ඔබ දිවිමගේ ඉහළටම ගමන් කරන්න ශක්තිය ලැබේවා කියන ගමන් සමාජයේ වටිනා යමක් කිරීමට ධෛර්යය ලැබේවා!❤❤🥰🥰
මෑත කාලයේ අපේ රටේ බිහිවූ රංගන ශිල්පීන් අතර විධිමත්ව අධ්‍යාපනය ජයගත් දක්ශතාව උසස් ආකල්ප පිරුණු තවත් පරපුරක සාර්ථකත්වය අපේක්ෂා කරන නිහතමානී රංගන පෞරුෂය ! ජයෙන් ජයම වේවා !
දුව හරිම ලස්සන නිහතමානී නිලියක් වගේම රටට ආඩම්බරයක් ගෙනාපු අගනා මැණිකක් දුවට සුභම සුභ වාසනාවන්ත නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම ඉන්න ලැබෙන අනාගතයක් වගේම තවතවත් වටිනා පොත් ලියන්නට රටේ අනාගත පරපුරට ආදර්ශ සම්පන්න දැණුම ලබාදෙන්නට අවශ්‍යය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙ මෙි වාගේ දේවල් තමයි මම බලන්නේ දුව oya හැමදාම තියාගන්න අවංක කම oya හැමදාම අහසේ පායන ලස්සන තරුවක් වෙිවි.දුවට දළදා සමිදු සරණ ලැබේවා ,
ගොඩක්ම සතුටුයි. සත්වයාට සහ සොබාදහමට හැකිපමනින් සේවයක් කරන්න යහපත් දෙයක්ම කරන්න. ඒ හැම අවස්තාවකම ඔයා ඔයාට යහපත් මනෝ ගති හදාගන්නවා. එතකොට ඊලග ආත්මවලත් වෙඩරු පිඩක් වාගෙ ලස්සනට, ගුණවත්ව ඉපදෙයි. ❤❤❤❤.
ජීව්ත රංගනය හොදින් තව තවත් යහපත්ව ගත කරන්නට ශක්තිය,වාසනාව ලැබේවා! 💚🍃
😂
ඔබතුමිය රගපාන ටෙලි නාට්‍ය බලන්නෙ හරිම ආසාවෙන් . මෙවැනි වැඩසටහන් හා අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන දේවල් ගොඩාක් වටිනවා .ඔබතුමියට සුභ අනාගතයක් උදාවේවා . දීර්ඝයුශ ලැබේවා .තෙරුවන් සරනයි .,,,,,
Aththtma oya gdk lassanai akke...e wgema oya loketma loku adarshyk....math daruwek inna amma kenek aththatama ada apita byi ape lminta mna wge lokyk ithiri weida kiyla....me wge වැඩසටහන් gdk watinwa....oya niliyekutth wadiya hoda samaja sewikawak...oyage anagatha siyalu katayuthu siyallakma සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
මිශෙල් ඉන්න හැම තැනම ඉන්නෙ අත් දෙක පවා වැදගත් විදිහට තියන්......ඔබ ගොඩක් වටින හරි ලස්සන කෙනෙක් ❤
ඔයාගේ අනාගතයට ලස්සන සුභ අනාගතයක් වේවා..!! ඔය වගේම ලස්සනට සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනෙ මිශෙල් නංගි. ❤
Dear mila....බොහොම සතුටුයි ඔබ ගැන...ආදර්මත් නිලියක්...හැමදාම ඔය ගුනාංග රැකගෙන ක්ෂේත්‍රයේ ඉන්න...
ඔබට ජයෙන් ජයම වේවා .ඔබේ ඔය සරල ,සහ චාම් විනීත බව ඔබව තවත් බබලවනවා.බුදු සරණයි 🙏❤
මම doctor කෙනෙක්. හරිම ලස්සනයි ආදරෙයි oyata. වෙන නිළියෝ අප්පිරියයි
තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න බැරි පුදුම සමාජයක් තියෙන්නේ.reply වලින් හිතාගන්න පුළුවන් මොන වගේ මානසික මට්ටම් වල මිනිසුන් ඉන්නවද කියලා.
Api denna badimuda manika ?
😂😂
@@wellcome1996 අනිවාර්යයෙන්
@@k.s.m.c.shesha5850 👍🥰
ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි බුදු සරණයි. 💐
හරිම වැද්ගත් විදියට ඉන්න දරුවෙක් .අනිත් එකෙක් වත් මේවගේ තැනකට ගේන්න බෑ. උන් ඉන්නෙ හෙලුවෙන් .දැන් එන ලාබාල රංගන ,ගායන ශිල්පීනියන්ටත් ආදර්ශයක් . ඇවුරුදු 16,17, වෙනකොට දැනටම එලියෙ දාගෙන නටන්නෙ දෙමාපියන් තමා සම්පූර්ණයෙන්ම වැරදි මේ දරුවා ඒ හැමෝටම ආදර්ශයක් මිශෙල් ආදරෙයි හැමදාම ❤❤❤❤❤
මගේ දුවගේ පාසලෙන් බිහිවූ තවත් බ්‍රෑන්ඩ් එකක්, හරිම සතුටුයි.. තෙරුවන් සරනයි ඔබ තුමියට
😂 school is shit but she is gold
දියණිය ඔබට ලැබුණු ගෞරවය නිය ප්‍රශංසාව සැම කෙනෙකුට ම නොලැබෙන දෙයක්, ඔබ ඉතාමත් වටිනා අගනා මැණිකක්, රංගන ශිල්පීන් අතරේ දිදුලන රෝස මලක්, ඔයා ට අපි හැමදාමත් ආදරෙයි දුව, පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. 🙏🏻💖💖💖💖💖💖💖💖💖
ඔයාට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤❤❤
ඔයා අදින ඇදුම් හරිම පිලිවෙලයි Perfect. 👍
TV එකේ එහෙම දැකලා තිබ්බට ඔයාගේ නම දන්නේ නැතුව හිටියේ.. YT Suggest උනා.. අවංකවම හරිම අහිංසක පෙනුමක් තියෙන ලස්සන නිළියක්♥🌹..
Good luck dear, you are very precious to us, do something as you can, budusaranai
man godak kamathima niliyek thamai michella kiyanne❤ eya godak lassanai ea wagema godak wadhagath kenek ❤❤
උගත්කමත් එක්ක තියෙන විනයානුකූල බව එයා ළග හොදටම තියෙනවා .මමත් ආසම නිළියක්❤❤
ඔයාගේ නිහතමානී කමට මම ගොඩක් ගරු කරනවා.. ආදරෙයි ඔයාට.. ❤️❤️
Woooow
Love you dear Michell
All the best
She is a brand.
හරි ම සතුටුයි මිෂෙල් නංගි ඔයා ඉන්න තැන දැක්කම, අපිත් ඔයාට සුභ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා,ඔයාට මේ ලැබිලා තියෙන සමාජ ගෞරවය මොනම හේතුව ක් නිසාවත් නැති කර ගන්න එපා.තෙරුවන් සරණයි..!❤️❤️❤️
සාර්ථක දිවියකට සුභ පැතුම් ❤
Keep your hands on the 10 o'clock and 2 O'clock position for best control on the steering wheel.You body is not positioned to react to an emergency when you drive like that.
මට ඔයාගෙ වැඩසටහන් බලනකොට ඇඬෙන එක නවත්ව ගන්න බැහැ දුවේ. ❤ ඔය ලස්සන රූපයට පුදුම වටිනාකමක් දුන්න දරුවෙක් ඔයා. හිතාගන්න බැහැ ඔය පුංචි වයසට තියෙන දැනුම් සම්භාහාරය.දෙමාපියන්ට හිස නමා ආචාර කරනවා🙏🙏🙏,මෙවන් සම්පතක් ලෝකෙට දායාද කරාට. ලොවෙන් එකෙක් එක් දෙකට වෙයි සමත,කියපු කතාව ඔයා බොරු කරලා ඉවරයි දුවේ. බුදුසරණයි දුවේ 🙏🙏🙏
හරිම ගෞරවනීය චරිතයක් මම බොහොමත්ම ප්‍රියකරන.
සුබ අනාගතයක් දෝණි ට 💜️💜️
❤ most beautiful language in the world Sinhalese, she is the most beautiful actress in Sri Lanka who speaks in the most beautiful language and who can EXEL in the international language English too . She is a good example for "gen z " an every one to learn how to pronounce the sinhala beautifully, Besides having an angelic voice 😊
ආඩම්බරයි ඔබ ගැන.හැමදාමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .තබනා සෑම පියවරක්ම සාර්ථක වේවා.🌹🌹🌹
මං අගය කරන්නෙම ඔයාගේ සංවර ඇදුම් පැළදුම් නංගී ළස්සණ නිහතමානී කෙනෙක්
She's very talented and a great artist
You are an honour to young generations
ආඩම්බරයි ඔයා ගැන..❤ලොකු ආදර්ශයක් අනිත් හැමෝටම ..සුබ පතනවා හදවතින්ම ..🙏
මම කැමතිම නිළිය .හරිම චාම්.සංවර බව.ආදරෙයි හැමදාම.❤️❤️❤️
❤❤❤ mishel ඔයා den inna unnta hoda ආදර්ශයක් ❤❤❤
Hi akki math doctor kenek wenna godak බලාපොරොත්තු thiyan inna kenek oyage anagatheta suba pathanawa akki
මාරම ගමනක් යන කෙනෙක් ඔයානම් මිචෙල්..❤❤❤❤ සැවොම අතරට ආ මුල්කල සිටම ඔබ ගැන එහෙම හිතුනේ..❤❤❤
Theruwan saranai ape kellak good luck
එයා නම් හරිම ශෝක් ❤️ හරිම නිහතමානී.. බුද්ධිමත් ❤️
Mageth innawa Duwak.thama mage duuta 16i .aththatama mamath kamathi mage duuth oba wage wenawanm.nirahankara ugath , buddimath , gunayahapath wenawanm lokayama adaraya karavi.obata theruwan saranai .❤
Hari gamanak yanabawa dekka palaweni dalesman teruna. Good luck ❤❤
Big salute ❤respect ❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏
මගේ සුදු මැණික ඔයා ගොඩාක් ලස්සනයි❤️😘😘
මගේ සුදු මැණික මම ඔයාට හදවතින්ම සුභ පතනවා❤️😘😘
Duwe budusaranai oyage wadagath kama digatama thiyaganna
ඔයා මගෙත් හිතේ වටිනාම තැනක පැලපදියම් වෙලා.
සුබම සුබ අනාගතයක් හදවතින්ම සුභ පතනවා.
Oya nam mara talented kenek.good luck❤
Adarei hamadama oyta .theruwan saranai .❤❤😊
හොදදේවල් පමණක් කරන්න ධර්මයේ හැසිරෙන්න කිසිදින දුවට වරදින්නේ නැත තෙරුවන් සරණයි!!!
මමත් හරිම ආදරේ කරන චරිතයක් හරිම නිහතමානී ආදරෙයි හැමදාම
Api oyata godak adarei.theruvan saranai
මිෂෙල මගේ ජීව්තේ දැක්ක..ලස්සනම ලස්සන වගේම සංවරම ගැහැනිය ඔබයි..ඔබතුමියට ජාතියේ ප්‍රණාමය...මිස්
I am also a Psychology graduate from USJP. It's nice to see our lecturers, you and our juniors there.❤
ආදරණීය චරිතයක් ලස්සනයි බුදුසරණයි මැණික ❤
තෙරුවන් සරණයි 🙏🙏 ඔබගේ ජිවිතේට යහපතක් වේවා 🙏🙏
මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරද්දී Background Music Silence තියෙන එක ඉතාමත් වැදගත් .🙂 බලන්න මේ video කිසිම කතාවක් පැහැදිලි නෑ 😮
Welldone ...මේ බ්‍රෑන්ඩ් එක එහෙමම තියාගන්න තිබ්බනම් superb....💪
Woow ...proud of you beautiful girl ..❤❤❤
මිශෙල් ඔයාගෙ සංවර කම ....❤❤❤❤❤
Mama kematima niliyak. Suba petum ❤❤❤❤❤❤❤❤
ලස්සනම චාම් කෙල්ලෙක්.මිනිස්සු කියාවි හැමදාම ඔහොම ඉන්න කියලා.මං කියන්නේ හැමදාම සතුටින් ඉන්න.ඔයා ඔයාගෙ ජීවිතේ විදින්න.හැමදාම ආදරෙයු❤
Thank you very much God bless you ❤❤❤❤❤❤❤❤❤
නිළියක් කිව්වම සංකර වෙලා දගලලා ඉන්න ඕනේ එහෙම නැත්තම් ඉන්න බැරි image එකක් තමයි ගොඩනැගිල තිබ්බේ. ඒත් චාරයක් ඇතුව නම්බුවට ඉන්නත් උවමනාවක් තියෙනවා නම් පුළුවන් කියල ඔයයි (තව ළමයෙක් ඉන්නවා නම නම් දන්නෙ නැහැ එයයි එයාගෙ twin සහෝදරයයි දෙන්නම doctors ලා) දෙන්නම සමාජයට තහවුරු කරලා පෙන්නුවා. නරක් වෙන පැත්තට බර ගැහැණු ළමයින්ට ඔයාලා බොහොම හොද ආදර්ශයක්!!! අපෙන් සුභ පැතුම්!!! 💐
Sanjanaa
මිශෙල් කියන්නේ brand එකක්.💛
What a lovely character..wow unbelievable.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
So proud of you dear ❤❤❤
Wow oyage life ekata math hari කැමති . Social activities valata mama godak asa una. Ehema heena thibuna . But hemotama e thenata weda karagena yanna arui
ආදරෙයි මිෂෙල් අහස තරම් ❤
අනේ මිලා ඔයා හරිම ලස්සනයි ❤❤❤🎉🎉🎉
Well done dear Dilhara,❤
keep it up,
All the best.
you are a brand. lets change the world together
හරිම ආඩම්බයක් දුව රටට..❤❤
තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආඩම්බර යි රටට අවශ්‍ය ම තරුණ උගත් අය නිහතමානී දිරිය දියනිය නි ජයවේවා ❤❤
මගෙ හදවතේ නිලිය.....ඔයා..චුට්ටක් ප්‍රසිද්ද වීගෙන එනකොට අං එන නිලියොන්ට ටොකු ඇන ඇන පෙන්නන්න ඔනි නිලියක් ඔයා...ඔයාගෙ නිහත මානි කමටයි...චාම් විලාසයටයි මම් ගොඩාක් කැමති...සුබ අනාගතයක්...
ඉදිරියටම යන්න දියණිය 👍👍❤️
Michelle, i remember you talking about Srinivasa Ramanujan my lifelong hero! Does anyone know why the number 1729 is special?
මගේ විශ්වවිද්‍යාලය ❤ මගේ ඩිපාට්මන්ට් එක ❤
මගේ campus එක.. මගේ department එක.. ආදරෙයි ඔයාටත්..❤️❤️
මේ රට ලස්සනතැනකට ගේන්න ඔයාට ශක්තිය ලැබේවා අක්කෙ...❤❤❤❤❤❤
mamath harima adarei ❤❤❤❤
ඔයාට සුභ අනාගතයක් ඔයා මේ රටටත් ලොකයටත් ලොකු සම්පතක් පුතේ.❤ ඔයාට තෙරුවන් සරනයි
Lassan hitha Hoda nihathamanee kenek ❤ jayawewa
Mamath harima kemati niliyak
Lokukam neti patta charitayak bs
පරිස්සමින් රත්තරනේ මේ රටේ හොඳ අහල ජීවත් වෙන්න අමාරුයි.. කාට හරි වටිනාකමක් දීලා ලොකු පිරිසක් අගය කරන්න ගත්තාම කුණු කානු සේරම එයාගෙ පැත්තට ගලාගෙන එන්න පටන් ගන්නවා..මොකද ගොඩක් මිනිස්සුන්ගෙ හිත්වල ඉරිසියාව කුහකකම පිරිලා..
Michelle akki❤
I love you so much❤❤
❤❤❤❤❤... adarniya diyaniya.obata..subama..suba..anagayak.sarashvathi.maniyange.pihitai..adarei❤❤❤❤❤❤
Aruna Sir...ආදරණීය ගුරුතුමා ❤
මම දැක්ක හොදම නිලිය ඇය, සැමට ආඩම්බරයක් ❤
හරිම ලස්සනයි ආන්ටි..❤❤