මුන් මොක්කුද බං? | EPI 04 | GEN Z PODS | 2024-04-27 දැවෙන ප්‍රශ්න වලට අපේ උත්තර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2024
  • මුන් මොක්කුද බං? | EPI 04 | GEN Z PODS | 2024-04-27
    දැවෙන ප්‍රශ්න වලට අපේ උත්තර
    "Welcome to Gen Z Pods, where පරපුරක පම්පෝරිය happens!
    Brought to you by Xposure Media, join us every Friday at 5:00 pm as Nisali Sadeep hosts insightful conversations, exploring the world through the unique lens of Generation Z. From trending topics to personal stories, get ready to dive deep into the minds of today's youth!"
    #GenZPods #GenZ #Youth #schoollove #school #schoollovestory #friendsforever #frindship #Podcast #Xposure
  • บันเทิง

ความคิดเห็น • 65

  • @dhilshan6693
    @dhilshan6693 หลายเดือนก่อน +30

    මගේ personal Coach කිවුවා ගැනු යාලුවෝ අශ්‍රය කරන්න එපා එක හින්දා පිරිමින්ගේ value එක නැත්තටම නැති වෙනවා කියලා . එ වගේම ගැනු යාලුවෝ ඔයාව Use කරන්නේ Time Pass කරන්න විතරයි ගැනු යාලුවෝ කියන්නේ Useless relationship එකක් එක හින්දා ගැනු යලුවන්ගේ පුලුවන් තරම් ඇත් වෙන්න කියලත් කිවුවා.

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      විවිධ අයට විවිධ විදිහෙ අදහස් relationships ගැන තියනවා. කොහොම උනත් relationship එකක් තිබුණත් නැතත් ඒක තමාට හානියක් නෙවෙයි නම් එච්චරයි වෙන්න ඕන!! Thank you අදහස් බෙදා ගත්තට!!🙏

    • @Rtberg14
      @Rtberg14 27 วันที่ผ่านมา

      මොන බොරුද ඊයෙ මගෙ ඉතිහාසය o/l පේපර් එකම ගොඩ දාලා දුන්නෙ මගෙ ගෑනු යාලුවෙක්,ඒ වෙනුවට මම පෙරේදා එකිට සිංහල පේපර් එකම ගොඩ දාලා දුන්නා.ගෑනු යාලුවො එක්ක තියෙන යාලුකම් ගොඩක් වටිනවා මට නම්

  • @John-zf5lu
    @John-zf5lu หลายเดือนก่อน +17

    අනේ Plz වදින්නම් මේ gen එකටත් එක පාරිශික ආදරයයි විරහව විදින්නයි නම් පුරුදු කරන්න එපා මල සාපයක් මේ උබට කෙල්ලෙක් Boot එක තිබ්බනම් එ තිබ්බේ එකි හිතපු නිසා උබ දුර්වලයෙක් කියල අනිත් එක උබ Status දාන Boot post ඉට පස්සේ උබ දුක කියලා දාන හැලි වලින් උබ හිතනවන්ම් එකිටත් උබ ගැන දුක හිතෙයි කියලා එහෙම වෙන්නේ නෑ .එකිට උබ විදවන එක සතුටක් මේ අහපන් කෙල්ලෙක් බලන්නේ තමන්ට පුලුවන් හොදම ශක්තිමත්ම පිරිමියව හොයා ගන්න උබ උසයිනම් සල්ලි තියේ නම් බලය තියෙනවන්ම් තමයි කෙල්ලෙක් උබත් එක්ක දිගටම ඉන්නේ මන් දන්නවා මේක කියද්දි උබට හෙන දුකයි කියලා එ වුනාට එක තමයි ඇත්ත. අදරය කියන සංකල්පය ඇති වෙන්න බලපාන්නේ උබේ බාහිර සාදක . ඔය එක පාර්ශික අදරය විරහම කියන්නේ මල ජාරවක් අදි සංවේදි ගොබිලස්ලා වෙන්න එපා ඔය එක පාර්ශික අදරයේ extreme අපු එවුන් තමයි අර ගැනි වෙන එකෙක් එක්ක ඉන්නවා බලාගෙන ස්වයං වින්දනය කරන්නේ. 😅😅උබ කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කමක් නෑ උබව කවුරු හරි Reject කරානම් අයේ උට ආදරය කරන්නයි උ ගැන හිතන්නයි යන්න එපා එක බෙලහින ක්‍රියාවක් මොකද එයා ඔයාව Reject කරේ එයා හිතපු හින්දා ඔයා වැඩකට නැති weak මනුස්සයෙක් කියලා. ඔයා කරන්න ඔන එක වැරදියි කියලා ඔප්පු කරන එක මිසක් උට අයේ love කරන එක නෙමේ .තමන්ට රිද්දපු මිනිස්සුන්ට ඇයි අයේ අදරය කරන්නේ Dont be simp bro and sis Make you best version .We need a strong generation not weaklings who indulge in stupid things. 😎😎

    • @Naturescenario507
      @Naturescenario507 หลายเดือนก่อน +1

      finally niyama comment ekak dakka me comment section eke godak un maha saapayak..pirimi baga inne

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම!! හැමදේම positive ගන්න ඕන කියන එක තමා අපෙත් idea එක. ඒ වගේම අපි brerakups ගැන අලුත් podcast එකක් කරනවා.. ඒකත් බලන්න!!❤❤

  • @Nethsara_02x
    @Nethsara_02x หลายเดือนก่อน +12

    පාසල් ප්‍රේමයක් නැතත් tushion clz ප්‍රේමයක් තිබ්බ මම 😌
    දැන් නම් නෑ ඒකත් ලස්සන අත්දැකීමක් physical deval නම් තිබ්බෙ නෑ first love eka lassna matakayk 😌❤️‍🩹

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน +1

      ❤🙏

  • @chathura97
    @chathura97 หลายเดือนก่อน

    Respect 🫡
    දිගටම කරගෙන යන්න.

  • @PasinduGimhan-qq4ff
    @PasinduGimhan-qq4ff หลายเดือนก่อน +5

    කැමතියි ඔයාලගෙ episode වලට දාන comment වලට මේ වගේ reply video ගේනවනම් ඒක මරු වැඩක්...

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      ස්තූතියි!

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      ❤🙏

  • @hardinsciver5930
    @hardinsciver5930 หลายเดือนก่อน +1

    I love this podcast 🔥❤

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      thank you!

  • @worldentertainment983
    @worldentertainment983 หลายเดือนก่อน +2

    Woooooow .❤️🙏

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      ❤❤

  • @Avifake
    @Avifake หลายเดือนก่อน +11

    අනිවා Gen Z අය අනික් අය judge කරන්නේ නෑ.....😎😎😎😎

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ❤

  • @sumane_aiya
    @sumane_aiya หลายเดือนก่อน +5

    episode එකක් පැයක් වත් ඕනේ

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      ❤❤

  • @okithbrolk8466
    @okithbrolk8466 หลายเดือนก่อน

    superb work 😍😍😍😍😍😍😍

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      Thank You!

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      Thank u soo much!! ❤❤

  • @Visalperera-yr6hw
    @Visalperera-yr6hw หลายเดือนก่อน +5

    One side love eka gana podcast ekak genna plz

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම!! ඉස්සරහ podcast එකකින් කතා කරමු!! ❤

  • @hasalasandaken1655
    @hasalasandaken1655 หลายเดือนก่อน +2

    Some find Gen Z intolerable because they simply love their lives ^-^
    +in the near future you both gonna be a hit

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      Yea!! more self-focused!! and Thank you so much ❤

  • @kaveedewdance6550
    @kaveedewdance6550 หลายเดือนก่อน

    ❤❤

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      ❤❤

  • @BeatBlend3800
    @BeatBlend3800 หลายเดือนก่อน +4

    1H withara digata karahalla api balanawa.

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      ❤❤

  • @suvininisansala3609
    @suvininisansala3609 หลายเดือนก่อน

    ❤️

  • @Ashsandeepa
    @Ashsandeepa หลายเดือนก่อน

    ආදරෙයි❤️💛

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      Thank You!

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      අපිත් ❤

  • @ChanukaPushpakumara-
    @ChanukaPushpakumara- หลายเดือนก่อน +1

    ❤♥️♥️♥️♥️😇😊

  • @visulasiriwardhana2147
    @visulasiriwardhana2147 หลายเดือนก่อน +1

    Yo! Loving the Gen Z vibes on this podcast❤❤ Here's a thought, some of us see religion as a way to control people (looking at you, 7.9 billion!). What are your thoughts on spirituality and stuff for Gen Z?

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน +1

      Yo! thank u soo much!!❤ hope to talk about this soon 😊 stay tuned!!❤

  • @blackctech
    @blackctech หลายเดือนก่อน +1

    පාසල් ප්‍රේම කතා මොනාටදබං 😌👆🌼💓ඔව නිසා අන්තිමට ඔක්කොම නැතිවෙනව විතරයි

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน +1

      නැති උනත් දිගටම තිබුණත් ආපස්සට හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයි නේද 🥹❤

    • @blackctech
      @blackctech หลายเดือนก่อน

      @@Gen_Z_Pods ඔව් ඒ💓🌼 කතාව ඇත්ත

  • @sheylk
    @sheylk หลายเดือนก่อน +2

    adare wediya athla dewal thiywa bn gamak gahala ammway thathway sathutu krnn blapn

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      ආදරේ කියන්නෙම ඒක නේද!! ❤

  • @d.a.lmedianetwork4254
    @d.a.lmedianetwork4254 หลายเดือนก่อน +1

    පොඩ්ඩක් කොල්ලා මෝඩයා නේ

  • @hesuwo-dm5ep
    @hesuwo-dm5ep หลายเดือนก่อน +4

    Mamath gen z eth mama asa na bn ubalage vibe ekata... Tikk modai boladai wage mata penne ubala denna. Hbi mamath ubalage wayase. 😂

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      Thank you!

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      අතේ ඇගිලි පහත් එක වගේ නෑනෙ!! අපි හැමෝම හැමදේම දකින විදිත් එකිනෙකාට වෙනස්!! ❤❤

  • @Dark-tz6gy
    @Dark-tz6gy หลายเดือนก่อน

    මම මේ නිකන් video එක දැකලා ආවේ I'm 2010 I'm gen alpha හැබැයි අවුරුද්දක් එහෙමෙහෙ උනා කියල කිසි වෙනසක් නෑ මටත් එක වෙලාවකට track 😂

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  22 วันที่ผ่านมา

      2010 gen Z තමයි!

    • @Dark-tz6gy
      @Dark-tz6gy 22 วันที่ผ่านมา

      @@Gen_Z_Pods මම gen alpha age range කියලා Google එකේ ගහපුවාම 2010 - 2024 කියලා ආවා

  • @Naturescenario507
    @Naturescenario507 หลายเดือนก่อน +3

    wadiya mokuth one ne owa hodai bolada unta...echcharai🤣

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      Thank You!

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

  • @user-wl3ek8sh1h
    @user-wl3ek8sh1h หลายเดือนก่อน

    Gf ekka ekata hitapu hodm yaluwa tham anthimata love ekath school walatath mattu karala kelawawwe

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      🥹❤

  • @sheylk
    @sheylk หลายเดือนก่อน +1

    13:10 eya kiyana kathwa aththa adre awashay hbay fu*& karannma oni nha, ehem deyak kranwa nm ,ehem krala eylat merry krnn beri nam aththt ethana prshnyak thiynwa kellek unth dngnn one koy dekatma unth limit ekk thiygnn hby iitth wda oya kiyna ayylam podi pdi kelllo ekk ylu wela mnwa krnwa athida .anith karane dennk kaththen dyalk krnwa nm ekta mn hithnn na pita inn ekkenuta eka prshyank krgnn one kiyla

    • @Gen_Z_Pods
      @Gen_Z_Pods  หลายเดือนก่อน

      හැමදේම තමන්ට අනුව තමා තීරණය වෙන්නෙ!!❤