Senasuru erashtaka apalaya , සෙනසුරු එරෂ්ටක අපලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @chamaleeamadoru2575
    @chamaleeamadoru2575 15 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

    • @nethambara
      @nethambara  15 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @SARUWATH
    @SARUWATH 6 ชั่วโมงที่ผ่านมา +1

    බොහෝම ස්තූතියි.

    • @nethambara
      @nethambara  6 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරනයි 🙏🙏 ඔබට

  • @ThanujathankyouNanayakka-od5yd
    @ThanujathankyouNanayakka-od5yd 13 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

    • @nethambara
      @nethambara  13 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @drindranihassanally4817
    @drindranihassanally4817 13 ชั่วโมงที่ผ่านมา +1

    Good explain tion thanks

    • @nethambara
      @nethambara  13 ชั่วโมงที่ผ่านมา

      Thank you

  • @vishu438
    @vishu438 7 ชั่วโมงที่ผ่านมา +1

    මීන ලග්නෙ, රාහු 2 මේශ රාශියෙ . ගුරු 11 මකර රාශියෙ. රවි සිකුරු 10 ධනු රාශියෙ. සඳු 3 වැන්නෙ උච්චව වෘශභ රාශියෙ. සෙනසුරු බුද 9 වැන්නෙ වෘශ්චිකයෙ. කුජ කේතු 8 වැන්නෙ තුලාවෙ. මට කවද්ද සෙනසුරුගෙ අපල කාලෙ එන්නෙ... 2039 වෙනකන් ගුරු මහ දශාව... ගුරු අන්තර් දශාව 2025 මාර්තු වලින් ඉවරයි.

    • @nethambara
      @nethambara  7 ชั่วโมงที่ผ่านมา +1

      ඔබට දැනටමත් ලග්න ඒරාෂ්ටක ලබලයි තියෙන්නේ ..ගැටලුවක් නැහැ මගේ මේ video එකේ තියනවිදිහට කුසල කර්ම කරන්න , video එකේ අවසාන හරියේ වැදගත් කරනාවක් කියලා තියෙනවා..
      තෙරුවන් සරනයි 🙏🙏

  • @Nuwan589
    @Nuwan589 10 ชั่วโมงที่ผ่านมา +1

    Sir,මාරක අපල ගැන දැනුවත් කරන්න පුලුවන්ද
    උදා:-කේතු මතින් ශනි ගමන් කිරීම වගේ

    • @nethambara
      @nethambara  9 ชั่วโมงที่ผ่านมา +1

      ඒ වගේ දේවල් ප්‍රසිද්ද මාධ්‍යයකින් ප්‍රකාශ කිරිම සුදුසු නැහැ
      කේතු මතින් ශනි ගමන් කීරිම මාරක වෙන්නේ නැහැ

  • @Nuwan589
    @Nuwan589 10 ชั่วโมงที่ผ่านมา +1

    Sir, සදු සිටි රාශියෙන් ශනි ගෝචර වෙනවිට ගෙදර හා උපන් ගම එපා වෙනවද

    • @nethambara
      @nethambara  9 ชั่วโมงที่ผ่านมา +1

      එහෙන්මම ඒකෙන් වෙන්නේ නැහැ

  • @chathurangasampath6523
    @chathurangasampath6523 4 ชั่วโมงที่ผ่านมา

    ශනි බලවත්නම් තුලාවේ, අපල දෙනවා අඩුයි කියනවා නේද,,

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 13 ชั่วโมงที่ผ่านมา

    9 jamma arastakaya balapanna nada punnya isthanaya nisa 9 wanna apala denna nada

    • @nethambara
      @nethambara  13 ชั่วโมงที่ผ่านมา

      බලපානවා සමහරක් විටක දී අඩු වෙන්න පුළුවන්

    • @PavithraKaruwakondage
      @PavithraKaruwakondage 13 ชั่วโมงที่ผ่านมา

      Maga සෙනසුරු සඳු 8 enna mama kataka lakna maga සෙනසුරු saksathrae akae mama kiuwa ahama wanawada

  • @SevinduKavinda-kw1xz
    @SevinduKavinda-kw1xz 8 ชั่วโมงที่ผ่านมา

    Senasuru kethu mathin yanakota mokakda wenne

    • @nethambara
      @nethambara  8 ชั่วโมงที่ผ่านมา +1

      ඒක කේන්ද්‍රය අනුව වෙනස් වෙනවා ..

    • @SevinduKavinda-kw1xz
      @SevinduKavinda-kw1xz 7 ชั่วโมงที่ผ่านมา

      ​@@nethambaramage 6 wanne inne kethu thula lagnaya

    • @nethambara
      @nethambara  7 ชั่วโมงที่ผ่านมา

      තුලා ලග්නයට 06 වැන්න මීන රාශියයි ඒකට කේතු ස්වක්ෂේත්‍රයි..ඉන්න නැකතයි, ඉන්න නවාංශක යයි බලන්න ඕනා

    • @SevinduKavinda-kw1xz
      @SevinduKavinda-kw1xz 6 ชั่วโมงที่ผ่านมา

      @@nethambarauthraputupa nakatha nawanshakya 6 inne

    • @Nuwan589
      @Nuwan589 5 ชั่วโมงที่ผ่านมา

      @@SevinduKavinda-kw1xz ඒ අහන්නෙ කේතු තැන්පත් වෙලා ඉන්න නැකත sago