කොණ්ඩදෙනිය හිමියන්ට නොදෙවෙනි සුමනවංශ වෙද හිමියන් වැඩ සිටින ගිරිදර පුරාණ විහාරයේ පෞරාණික බෝධිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Giridara Purana Temple - Ven. Sumanawansa Thero
    Welcome to our TH-cam channel! Don't forget to hit the subscribe button and turn on the notification bell to stay updated with our latest videos. Share this video with your loved ones and spread the knowledge!
    ✅ Let's stay connected:
    Facebook - vishwakarma.lk/
    For any copyright matters or inquiries, please feel free to reach out to us via email at vishwakarma.lk@outlook.com. We value your feedback and are committed to resolving any issues promptly.
    #Vishwakarma #SumanawansaThero

ความคิดเห็น • 38

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +10

    ඔබවහන්සේට උපකාර කිරීමට අප කැමතියි. මම ඔබවහන්සේගෙ බොහෝ ඖෂධ ,පොත්පත්,චින්තා මාණික්‍ය තෛලය ලබාගත් අයෙක් ඒවායෙ වටිනාකම මම දන්නවා

    • @chandrakanthidesilva2216
      @chandrakanthidesilva2216 ปีที่แล้ว

      Me pansala koheda thiyenne karunawen kiyanna puluwanda mage puthawa ekkaragena yanna

    • @Shashika.Cahthuranga
      @Shashika.Cahthuranga ปีที่แล้ว

      anna me චින්තාමාණික්‍ය තෛලයෙන් වෙන්නේ
      මොකක්ද

  • @chanakathalgaspitiya7261
    @chanakathalgaspitiya7261 ปีที่แล้ว +3

    ඇපේ හාමුදුරුවනේ දර්මයම දේශනා කරන්න.සමහර විට ඔබ වහන්සේ හරි දහම දේශනා කලොත් ඔබ වහන්සේ දන්න නිසා ගොඩ දෙනෙක් ශ්‍ර්වනය කරාවි. එයින් ඔබ වහන්සේ ටත් ඔබ වහන්සේ වටේ සිටින පිරිසටත් සුගතියක් වී වටිනා දේ නොවිකා සියලු දේ සිතුවටත් වඩා යහපත් මාර්ගයක් ඔය සදහාත් මතු වේවි ඔබ වහන්සේ හොද දේශකයන් වහන්සේ කෙනකු සේ මතු උවහොත්...
    සාදු සාදු සා..දු!!!
    තුනුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ....

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว

    මට සුලුවට හෝඋදවක් කරන්න බලාපොරොත්තු වේනවා ම්ම් බෝහෝ ඔෂද ගත්තා රාජ් තරංගනි තෙල් සහ ච්න්තා මාණික්‍ය තෙල් ගත්තා ඔබ වහන්සේ කිව්වා නිකන් අතපන්න කැමැතියි න්හ් නැවතත් තෙල් ව්කුනන්න බව පන්සල වේනුවෙන් උදාර ආබිමාන හදවතක් තියෙනවා ඔබවහන්සේ ට එ වේනුවේන් අපද කැපෙනවා 🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ කියන විදිහට සිමෙන්ති වලින් රුකුල් හදල අතු උස්සන්න ඕන..
    වැලි මළුව ලස්සනට හදල බෝධිය නිරාවරණය වෙන්න තියන්න..
    අනේ ස්වාමීන් වහන්ස මට තියෙනවානම් සමිපුර්ණ වග කීම බාරගන්නව..
    ඒත් මම අසරණයි..

  • @hewagamagepriyamali
    @hewagamagepriyamali ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ අවසරයි🙏 තෙරුවන් සරණයි🙏🏻 හරිම කනගාටුයි😢🙏

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว +2

    අපේ හාමුදුරැවනේ ඔබවහන්සේගේ දේවල් විකුණන්න එපා. බැංකු ගිණුමක නම්බර් එකක් දාන්න. ඔබවහන්සේගේ වීඩියෝ බලන සහ තවත් දායක පින්වතුන් තමතමන්ට හැකි පරිදි දායක වේවි නැවත මේ දෙවල් ප්‍රතිසංස්කරණය කරගන්න. ඔබවහන්සේට නිදුක් නීරෝගි බව ලැබේවා. තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @TharinduBandara-u4z
    @TharinduBandara-u4z ปีที่แล้ว +4

    මම විදේශ රටක ඉන්නේ.
    මට අපෙ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර දෙන්න.
    මම මේ සදහා දායක වීමට කැමති.
    මෙම නාලිකාව කරගෙන යන අයෙක් මට ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර දෙන්න

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Nana-o6u9h
    @Nana-o6u9h ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තේරුවන් සරණයි

  • @chandrawickrama9828
    @chandrawickrama9828 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දුරකතන අංක ලබා දෙන්න බෙහෙත් ලබා ගන්න

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +2

    අවසරයිඅපේ හාමුදුරුවනේ හරිම කනගාටුයි වෙලා තියෙන දේ ගැන ට

  • @sithararandika903
    @sithararandika903 6 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏

  • @s.lhacker4702
    @s.lhacker4702 ปีที่แล้ว +1

    Nice

  • @PahanRanasinghe
    @PahanRanasinghe ปีที่แล้ว

    Oba wahanseta budu saranai

  • @venvimukthimeniyanwahansha7065
    @venvimukthimeniyanwahansha7065 ปีที่แล้ว

    Oba wahanse shasyraya nawathtapu eka hodai pba wahanse nawana karanna nawatath .etakoya bodiyath ikmanatama hodin hadei budusaranai

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว

    මම.ඉන්නෙ.පිටරට.ඹබවහන්සෙගෙ. ප්‍රාර්ථනාව.ස්ටවෙයී

  • @samanthiPerera-k1z
    @samanthiPerera-k1z ปีที่แล้ว

    Theruwan sarani ape hamuduruwane

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 ปีที่แล้ว +3

    😢😢😢හරිම කනගාටුදායක සිදුවීමක් තමයි..

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සුවමින්වහන්ස මමත් කැමතියි මුදල් ලබාදෙන්න ඹබවමන්සෙග පොන් නම්බර් එකක් එවන්න.තෙරැවන්.සරනයි.

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 ปีที่แล้ว

    🙏🙏🙏

  • @PrabuddhaMahesh
    @PrabuddhaMahesh ปีที่แล้ว +1

    🙏❤🙏🙏🙏🙏🙏

  • @venvimukthimeniyanwahansha7065
    @venvimukthimeniyanwahansha7065 ปีที่แล้ว +1

    Bodiya wate oya kodi tika galawanna.bidi hami gr agr rllala wagr kodi.r bodiyata hiriharayak..man nam aprarane bodin wahanseta mukuth rllanna den ne.

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎆🎆

  • @nnpweththasinghe-fr8bg
    @nnpweththasinghe-fr8bg ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushparaniPerera-y4q
    @PushparaniPerera-y4q ปีที่แล้ว

    It is so sad to hear ape hamuduruwane

  • @sriyanigamage505
    @sriyanigamage505 ปีที่แล้ว

    OBA WAHANSE ADA HARIMA KANAGATUWEN KATHA KARANNE.WENADA WAGE NEWEI.
    HARIMA DUKAI WELA THIYENA DE GANA. THERUWAN SARANAI DEVI APE HAMUDURUWANE.

  • @KrishanRanruwan
    @KrishanRanruwan ปีที่แล้ว +1

    😢😢😢😢😢

  • @PahanRanasinghe
    @PahanRanasinghe ปีที่แล้ว

    😢😢😢

  • @nalanibodaragama4005
    @nalanibodaragama4005 ปีที่แล้ว

    Apeta.puluwan.pamanin.ape.udaw.karanna.t.p.nobatayakdanna

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +1

    සේරටම පෙර ඔය බෝදීන්වහන්සෙ වටා බැදල තියෙන කොඩිවැල් ටික ගලෝල ඉවත් කරන්න හාමුදුරුවනේ

  • @amazingfernando2440
    @amazingfernando2440 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂😂😂

  • @KrishanRanruwan
    @KrishanRanruwan ปีที่แล้ว +1

    ❤🙏🙏🙏🙏🙏🙏🙏