ROSEMARY OIL FOR HAIR GROWTH SINHALA/DIY Rosemary recipe & How To Use Rosemary oil/Hair Care

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 46

  • @HiruniNisansala-ep2gk
    @HiruniNisansala-ep2gk 23 วันที่ผ่านมา

    Me oil eka hadala dawas kiyak thiyaganna puluwnd

  • @MotoMoto-rg9hu
    @MotoMoto-rg9hu 12 ชั่วโมงที่ผ่านมา

    Akki mea rosameri gaha wage ekak ape gedarath tiyenwa et ekamada kiyala danne na.

    • @MotoMoto-rg9hu
      @MotoMoto-rg9hu 12 ชั่วโมงที่ผ่านมา

      Ea kola 2:18

  • @hasithachamini4925
    @hasithachamini4925 2 หลายเดือนก่อน

    ❤❤THANK YOU

    • @Marinaa24-
      @Marinaa24-  หลายเดือนก่อน

      😊🌸❤️

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 หลายเดือนก่อน

    Rosemary pala order karala ganna tanak. Kiyannako akke

  • @HasiniNileesha
    @HasiniNileesha 4 หลายเดือนก่อน

    Akke පොල්තෙල් dala hadagena ekatama castor oil tikak mix karata kamannedda...plz reply

    • @Marinaa24-
      @Marinaa24-  4 หลายเดือนก่อน

      හොද පිරිසිදු සුදු පොල්තෙල් ගන්න කමක් නැහැ castor oil එකතු කරාට 😊

  • @nishanimallawaarachchi87
    @nishanimallawaarachchi87 3 หลายเดือนก่อน

    Mewa pala karaganne kohomada ane

  • @Hani-Olivera
    @Hani-Olivera 4 หลายเดือนก่อน

    Lovely pls make a sleek oiled braid

    • @Marinaa24-
      @Marinaa24-  3 หลายเดือนก่อน

      Best results olive oil or coconut oil

  • @ishiniinduwari703
    @ishiniinduwari703 หลายเดือนก่อน

    Oill eka rata gala udeta wash krta kmk nadda akke ❤

    • @Marinaa24-
      @Marinaa24-  หลายเดือนก่อน

      එපා ඔයිල් එකක් උපරිම පැයක් පැය එකහාමාරක් ඔලුවේ තියලා වොශ් කරන්න

  • @DilukshiSarangika
    @DilukshiSarangika หลายเดือนก่อน

    Kaden ganna Rosemary oil eka wathura wageda akke eke suwadakwath na

    • @Marinaa24-
      @Marinaa24-  หลายเดือนก่อน

      E oil mata recommend karanna be nanga

  • @ishanisasikala-fq8oz
    @ishanisasikala-fq8oz หลายเดือนก่อน

    Akka mekata coconut oil ...olive oil use kalata kamak nadda

    • @Marinaa24-
      @Marinaa24-  หลายเดือนก่อน

      Puluwan use karana

  • @tnpirisyala
    @tnpirisyala หลายเดือนก่อน

    රෝස්මෙරි ඔයිල් apply කරල wash කලාට පස්සෙ රෝස්මෙරි water එක spray කරල ආයෙ ඔයිල් ගානකන්ම වොශ් නොකර ඉන්නෝනද akki එහෙම නැත්තම් water eka spray කරල වොශ් කරන්නෝනද ආයෙ ඔයිල් apply කරන්න කලින්

    • @Marinaa24-
      @Marinaa24-  หลายเดือนก่อน

      Oya Rosemary oil apply karala hair wash karala rosemary water apply karanna . Passe normally oyata kemathi dawasaka wash karanna hair eka

    • @tnpirisyala
      @tnpirisyala หลายเดือนก่อน

      Thankyu akki 🥺❤​@@Marinaa24-

    • @Marinaa24-
      @Marinaa24-  หลายเดือนก่อน

      Ane oka mokadda nanga ❤️

    • @tnpirisyala
      @tnpirisyala หลายเดือนก่อน

      @@Marinaa24- 🥺❤

    • @deepikaranaweera1985
      @deepikaranaweera1985 หลายเดือนก่อน

      55​@@Marinaa24-

  • @chathuruwanpathirana7770
    @chathuruwanpathirana7770 หลายเดือนก่อน

    අක්කෙ vatika eke olive oil eka hodid me oil ek hdnna ganna

    • @Marinaa24-
      @Marinaa24-  หลายเดือนก่อน +1

      Pure olive oil ganna nanga keells ,food city ,tiyenawa e wage hoda olive oil ekak ganna 😊

    • @chathuruwanpathirana7770
      @chathuruwanpathirana7770 หลายเดือนก่อน

      @@Marinaa24- hri akke💕 thnk uu

    • @Marinaa24-
      @Marinaa24-  หลายเดือนก่อน

      @chathuruwanpathirana7770 🌸🫶

  • @ishannethsara5302
    @ishannethsara5302 หลายเดือนก่อน

    Akke මගෙ නලලෙ පොඩි කෙස් ගස් තියේ rosemary oil ගෑවොත් ඒවත් දිගට වවාගන්න පුලුවන්ද

    • @Marinaa24-
      @Marinaa24-  หลายเดือนก่อน

      ඔව් නංගා මන් කියලා තියෙන විදියට කරන්න 😊

  • @PramithMadhushan
    @PramithMadhushan 5 หลายเดือนก่อน

    Olive oil wenuwta polthel gnn barida akkiyooo..... keto plud shampoo ek use krt kmk ndd 😊

    • @Marinaa24-
      @Marinaa24-  5 หลายเดือนก่อน +3

      Ow hoda pure coconut oil ganna dear . Oya use karana onema shampoo ekak apply karanna puluwan ☺️

  • @sandalidewasurendra9751
    @sandalidewasurendra9751 4 หลายเดือนก่อน

    Rosemary oil eka gala wash karala aye rosemary water spray klt kmk nedda akkkee… please reply😢

    • @Marinaa24-
      @Marinaa24-  4 หลายเดือนก่อน

      Kamak nehe nanga 😊

  • @hansimadushani1976
    @hansimadushani1976 3 หลายเดือนก่อน

    රොස්මරි ඔයිල් දාලා කොන්ඩේ වොෂ් කරන්න ඕනෙද

    • @Marinaa24-
      @Marinaa24-  3 หลายเดือนก่อน +1

      විඩියෝ සේරම විස්තර සවිස්තරාත්මක තියෙනවා 😊

    • @hansimadushani1976
      @hansimadushani1976 3 หลายเดือนก่อน +1

      @@Marinaa24- සමහර අය කියනවා රොස්මරි ඔයිල් නන්න පැය 3 කලින් දාලා වොෂ් කරලා යවන්න ඕනේ කියලා රෝස්මරි ඔලුවෙ තියන් ඉන්න හොද නැහැ සැරේ කියලා..

    • @hansimadushani1976
      @hansimadushani1976 3 หลายเดือนก่อน

      @@Marinaa24- එක නිසා මට දැන ගන්න ඕනේ රොස්මාරි ඔයිල් දාලා දවසක් දෙකක් ඔලුවෙ තියා ගන්න හොඳ නැද්ද රොස්මෙරි සීතලයිද

    • @Marinaa24-
      @Marinaa24-  3 หลายเดือนก่อน +1

      ඔයිල් දාලා විනඩි 30-45 ඉදලා කොන්ඩේ වොශ් කරන්න මම සම්පුර්ණ විස්තරේ විඩියෝ කියලා තියෙනවා

  • @thanuwindi6934
    @thanuwindi6934 2 หลายเดือนก่อน

    Mta pinase tyi sitha oils dnna ba Meka sithalid

    • @Marinaa24-
      @Marinaa24-  หลายเดือนก่อน

      එහෙම ප්‍රශ්නයක් නැහැ

  • @DulaniPriyadarshani-b9v
    @DulaniPriyadarshani-b9v 5 หลายเดือนก่อน

    Kohenda rosemary hoya ganne

    • @Marinaa24-
      @Marinaa24-  5 หลายเดือนก่อน

      Keells super market, glomark super market, cargills food city , arpico supper center මේ suppermarkt තියෙනවා 😊

    • @ThushanX7
      @ThushanX7 4 หลายเดือนก่อน

      Arpico

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 5 หลายเดือนก่อน

    අල්මන්ඩ් ඔයිල් නෙමේ ආමන්ඩ් ඔයිල්

    • @Marinaa24-
      @Marinaa24-  5 หลายเดือนก่อน +1

      My mistake thank you dear ☺️

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 หลายเดือนก่อน

    Rosemary pala order karala ganna tanak. Kiyannako akke