සාර කෙතේ කරල් නැමී දිලෙන්නේ .. sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • เพลง

ความคิดเห็น • 4

  • @pradeepkumara2437
    @pradeepkumara2437 3 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක්

  • @sahanavishka3985
    @sahanavishka3985 2 ปีที่แล้ว +2

    ඔබතුමිය මෙලෙස දැකීමත් හිතට ගොඩාක් සතතුටුයි.. ටීචර්ට මතකද අංගම්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සේවය කරන කාල වකවානුවේ සිරස TV එකේ පුංච් පැංචි වැඩසටහනට එක්කගෙන ගියා අපිව "සාරකෙතේ කරල් නැමී දිලෙන්නේ"නැටුම ඉදිරිපත් කරන්න .. මමත් නැටුවා එදා. හරිම සතුටුයි ගුරු මෑණියණී .. ඒ අතීතය යලි යලිත් අපට මතක් කරදෙනවාට.. ගුරු මෑණියණී ඔබට දීර්ඝායු වේවා ...🙏🙏🙏

  • @sandunipabasara5583
    @sandunipabasara5583 3 ปีที่แล้ว +2

    Teacher😘😘😘😍😍😍😍😍