Sirge video ekk bluwe nttm kawe na wage mn lagdi photography walata awe mulinma mobile photography kare thamath mobile eken thmi sirge video walin godak dewal igena gtta thank you 🖤
@@priyanthabandaraphotography Ow. Eeka godak interesting..! 👌 Mama kiyanne sir, brand and model ekath ekka gear analysis ekak puluwannam karanna kiyala. from Budget friendly to more expensive.... Just an idea....😇
ගොඩක් වැදගත් වුනා සර් .. thank you very much ❤🎉
බොහොම පැහැදිලිව කියලා දෙනවා. ස්තූතියි
🙏🙏☺️
ඔය ගොල්ලන්ගේ කැමරා එකේ bracket කරන ෆොටෝස් ගණන settings වලින් හදන්න පුළුවන්. ගොඩක් කැමරා වල මේක 3, 5, සහ 7 කියන අගයන් වලට සෙට් කරන්න පුළුවන්
ඒ වගේම වීඩියෝ එක drive modes ගැන කියන තැන වැරද්දක් තියෙනවා. H කියන්නේ high quality නෙමෙයි. ඒකෙ H = high speed , S = silent .
Great Explanation. It was more informative. Highly Appreciated.
ඔබතුමාට බොහොම ස්තූතියි 🙏
Thank you very much
මරු ❤️
ගොඩක් වටින්වා ❤️🔥
Niyamai aiye godakma wadagath una mata me video eka❤️❤️❤️
ගොඩක් සතුටුයි 😊😊
පට්ට පැහැදිලි නියමයි 👌
සරලව පැහැදිලිව ❤️
නියමයි අයියා 👌
Thank u මල්ලී 😊
Manual photo gahane egena gathe aeiya nisa thamai thank you
Good effort 👌 Tks Mr PB
Glad it was helpful 😊😊
👌👌
I love that background music 😍😊
Haha me too 😁
Thanks aiye marama wedagath video eka❤️
Thank u ☺️☺️🙏
මේක පට්ට. ස්තූතියි
☺️☺️🙏
Great explanation sir. Supeerb episode.
Glad it was useful 😊😊
good explanation
Thank u very much
very important
A video I was hoping for... thank you very much 🔥✨📸
Many thanks for watching
Sirge video ekk bluwe nttm kawe na wage mn lagdi photography walata awe mulinma mobile photography kare thamath mobile eken thmi sirge video walin godak dewal igena gtta thank you 🖤
Thanks so much aiye 💯✌️
Thanks for learning 😊😊👍🏼🙏
Super
Good job
Thanks a lot
supper. nice
☺️☺️🙏
Various budgets වලට සෙට් වෙන landscape photography gear analysis එකක් කරන්න.... 🤤😇
මම gears ගැන කරපු video එක බැලුවද?
@@priyanthabandaraphotography Ow. Eeka godak interesting..! 👌 Mama kiyanne sir, brand and model ekath ekka gear analysis ekak puluwannam karanna kiyala. from Budget friendly to more expensive....
Just an idea....😇
💙💙💙
Trip එකේ photos ටික ගොඩ දාගත්තෙ අයියා නිසා තමයි මන් හිතුවෙ නෑ ජීවිතේට manual ඒ වගේ ගන්න පුලුවන් වෙයි කියල photos 😶
💟💟
Studio ඇතුලේ Photos ගන්න ඒවා ගැන වීඩියෝ Serias එකක් කරන්නකෝ.❤️
Ex:Passport Size Photo
Full Body Photo
Light & Flasher
මම කරන්නේ Landscape Photography තමයී ☺️
Aiye oya use karana tripod eka mokadda
🖤
😍😍🙏🙏
Class karanne nadda sir
කරනවා හංසි. මේ ලින්ක් එක බලන්න www.priyanthabandara.com/learn
Vivo v21 5G eka hodai da
මටනම් අවුලක් වෙලා නැහැ
Super