Pita rataka hitiyathkammeli...ane manda නංගී ge video maara motivation ekak..mage study walata......yoga walata man maarama kammeli..ane පුළුවන් nam දරුවෝnta අපිට කියලා wenasak නැතුව motivation video ekak genawada.ගොඩක් pin..ආදරෙයි හැමදාම ..budusaranai
Mona dea karannat paul atar samagiya wageama yakku wagea nati hoda budiyak ati pirimiyeak geadara kata enna onea eatakota gahanu api hamoma satutin mùlu geadarama satutin hugak ayata wada kara ganna bari hita hari nati nisa kiyala mata hiteanawa eaya matat podui satuta jeevitea saktiyai
ඔයා වැඩ කරනවා බලන් ඉන්න ආස හිතෙනව හරිම පිලිවෙලට හැමදේම කරනවා ඔයාගෙ video විවේක තියෙන වෙලාවට බලනව ඔයාගෙ සියලුම වැඩ කටයුයතු සාර්තක වේවා නංගි ❤️❤️❤️
ආදරෙයි සුදු 🥰🥰🥰🧚❤💐
හරිම වටිනා vedio එකක් අක්කියෝ...ගොඩාක් දේවල් මං මගේ ජීවිතේට එකතුකරගත්තා...ආදරෙයි මගෙ අක්කියෝ .බුදුසරණයි ❤❤❤ඔයාලට
ගොඩක් ආදරෙයි හැමදාම නංගෝ ❤
අක්කිගේ වැඩ හරිම පිලිවෙලයි....❤
ආදරෙයි නංගෝ ❤
ලස්සන දවසක් නංගා. බර නැති අලුත් රෙදි අතේ හෝදන්න. අලුත් පෙනුම ගොඩ දවසක් තියනවා. පරිස්සමින් ඉන්න. බුදුසරණයි. අපිටත් පායනවෝ..........😂😂❤❤❤
ආදරෙයි මගේ අක්කේ 🥰🧚
ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ස්තුතියි ❤
ආදරෙයි හැමදාම 🌹❤
ගොඩක් ආදරෙයි නංගී.පරිස්සමින් සතුටින් ඉන්න..බුදු සරණයි....💜🌷💜
ගොඩක් ආදරෙයි අක්කේ ❤
Lassanai adath vediyo eka ❤❤
ආදරෙයි 🥰🧚
Pita rataka hitiyathkammeli...ane manda නංගී ge video maara motivation ekak..mage study walata......yoga walata man maarama kammeli..ane පුළුවන් nam දරුවෝnta අපිට කියලා wenasak නැතුව motivation video ekak genawada.ගොඩක් pin..ආදරෙයි හැමදාම ..budusaranai
ගේන්නම් අක්කේ ...ආදරෙයි 🥰🧚
@@Achinisanjeewani- ape sabe diwayanganawi
ලස්සනයි video eka ❤️❤️
ආදරෙයි 🥰🧚
අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤
ආදරෙයි 🥰🧚
ලස්සනයි ..බුදුසරණයි ❤
ආදරෙයි 🥰🧚
Lassanai akki video 1 ❤❤❤❤
ආදරෙයි 🥰🧚
Lassanai
ආදරෙයි 🥰
ආදරෙයි ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
මාත් ආදරෙයි 🥰🧚
ආදරෙයි අක්කෙ ❤️❤️❤️❤️
ආදරෙයි නංගෝ ❤
1st Comment❤
ආදරෙයි සුදු 🥰🧚
ලස්සනයි video eka .🎉❤
ඔයා tv බලන්නෙ එහෙම නැත්ද?
ඔයා හරි කඩිසර අලස නැති කෙනෙක්
ඒක අගය කළ යුතුයි
ආදරෙයි ගොඩක් ....මට tv බලන්න වෙලාවක් නෑ....මම බලන teledrama ටිකක් තියෙනවා ..ඒවා පුළුවන් වෙලාවට phone එකෙන් බලනවා...
❤❤❤❤
🥰🥰🥰🥰🧚
❤️❤️❤️🌹🌹🌹👍
🥰🥰🥰🥰🧚
නංගී ලොකු නෙට් බෑග් (දැල් බෑග්) වලට දාලා රෙදි මැෂින් ඵකට දාන්න. පිටරට හුගක් එ ක්රමය අනුගමනය කරනවා. ඵතකොට රෙදි damage ඵක අවම වෙනවා. අනික මැෂින් ඵකේ රෙදි සෝදන කොට වතුර අවම පුරාණයේ පරිභෝජනය වෙන්නේ ❤
අනේ ....ගොඩක් ස්තූතියි ඔයාට දන්නෙ නැති දෙයක් කියල දුන්නට ....ආදරෙයි 🥰🧚
එ් ෙනට් බෑග්
ගන්න තියෙන්නෙ කාෙහන්ද
koheda ewaganna thiyenne
You can try by online
Mona dea karannat paul atar samagiya wageama yakku wagea nati hoda budiyak ati pirimiyeak geadara kata enna onea eatakota gahanu api hamoma satutin mùlu geadarama satutin hugak ayata wada kara ganna bari hita hari nati nisa kiyala mata hiteanawa eaya matat podui satuta jeevitea saktiyai
ඒක ඇත්ත 👍🥰🧚
❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🧚
❤❤❤❤❤❤
🥰🥰🥰🧚
❤❤❤
🥰🥰🥰🧚
❤❤❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🧚
නැන්දෙ ඔයා මොණරාගල සුභාග්යා අඳ බිහිරි school එක දන්නවද...
අනේ ...දන්නෙ නෑ පැංචියෝ 🥰🧚❤
❤❤❤
🥰🥰🥰🥰🥰🧚
අක්කා ඔයා කොහෙද weda කරන්නේ..
මම hospital එකක සහයක කෙනෙක් විදියට වැඩ කරනවා නංගෝ ❤
@@Achinisanjeewani- Government hospital da
akkage vedio wlata man harima asai gedra wada karanna kammaliuna hamawelema akkawa matkkragena wada karanawa.hamawelema hitanne akka job ekath karanagaman kochchara wada karanawada kiyala ❤❤
අනේ ...ගොඩක් ආදරෙයි නංගෝ ❤
අනේ නංගා ඔය ඇන්තූරියම් මල වගේම මලක් තියෙන අල පැලේ මොකක්ද
නම නම් දන්නෙ නෑ අක්කේ ❤
@@Achinisanjeewani- 😪
Peace lily. Indor plant eka neda?
මාත් ඔයා වගේමයි හැමදාම අලුත් ඇදුම් කවදාවත් මැසින් එකට දාන්නෙනෑ .අතින් සෝදන්නෙ .ටීසර්ට් නම් දාන්නම හොද නෑ .ඒවාගේ කරවල් සවුත්තු ඒනවා .කොයි තරම් අමාරුවෙන් උනත් අතින් මයි සෝදන්නෙ .
ආදරෙයි 🥰🧚
❤❤❤❤❤❤
🥰🥰🧚
❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🧚