කොහොමද මුතුගල සර් පාඩම ලස්සනට තේරුම් කරපු හැටි | Muthugaka Sir | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 2

  • @miss.snowy.9920
    @miss.snowy.9920 หลายเดือนก่อน

    මම අවු:54ක අම්මා කෙනෙක්. සර්ගේ හැම විඩියෝ එකක්ම බලන්න මම උත්සහා කරනවා. ගොඩක්ම බලන්නේ සර් උගන්වන ක්‍රමය හරි විනෝදයි සහ අමාරෑ කරැණු සර් විහිලුවෙන් හරි මනසට කා වද්දන විදිය හරිම පුදුමයි..... එහෙම තමයි දක්ෂ ගුරැවරැ...... ඔබතුමාගෙන් ඉගෙන ගන්න ළමයි පිං කරන්න ඕනා..... ඒ වගේම බුදු දහමත් ඉගෙනිම එක්කම කියලා දෙනවනේ.... ඒක තමයි හොඳමම දේ.... ඔය වයසේ දරැවන්ට ඉගෙනිම එක්කම දහමත් කියලා දිමෙන් අධ්‍යාපනය වගේම අධ්‍යාත්මික ගුණ වගාවත් ඇති වෙනවා.... ඔය වයසදි හොඳ දරැවෝ වැඩිහිටි උනාමත් හුග දෙනෙක් හොඳ අයයි... ඉතිං සර් හොඳ සුවෙන්, සතුටින් හුගාක් කාලයක් ඉන්න ඕනේ.... ජේසු පිහිටයි!👍💖🙏🙏🙏💐

    • @slmovieclips-sh2vi
      @slmovieclips-sh2vi  หลายเดือนก่อน +1

      අම්මටත් ජේසුපිහිටයි .......