The | A | An හරියට භාවිතා කරන රහස - Learn English in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Articles in Sinhala. Learn how to use A, An and The which are called articles of the English language.
    A An The articles in English
    Learn English from a lawyer | නීතීඥවරයෙකුගෙන් නොමිලේ නිවැරදි ඉංග්‍රීසි ඉගෙන ගන්න.
    Welcome to Hari Lesi Engreesi, the ultimate online school of learning English in Sinhala online. වෙනස්ම විදියකට සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න... Learn English in Sinhala
    Hari Lesi Engreesi
    ==========================================================================
    🔥Telegram Channel එකට එකතු වෙන්න. හැමෝටම නොමිලේ.Join here t.me/HariLesiE...
    =======================
    Buy on Aliexpress with huge discounts
    Aliexpress limited time offer
    Unlocked 300Mbps Portable Wireless wifi 4G Router
    Get the discount with free shipping: s.click.aliexp...
    Car Dashcam with wifi
    Click&Buy:s.click.aliexp...
    Get the discount with free shipping: SAW9NXFT
    KingSpec Memoria Ram DDR4 8GB 16GB 32GB
    Get the discount with free shipping: s.click.aliexp...
    SanDisk SD Card 16GB 32GB 64GB 128GB 256GB
    Get a huge discount here : s.click.aliexp...
    Portable Electric Air Humidifier
    Get the discount with free shipping: s.click.aliexp...
    USB Illuminated Wired Mouse
    Get the discount with free shipping : s.click.aliexp...
    Elecpow Webcam Full HD 1080P
    Get the discount with free shipping : s.click.aliexp...
    Apple Laptop keyboard cover For Macbook air pro
    Get the discount with free shipping : s.click.aliexp...
    Wall Stickers for bedroom
    Get the discount with free shipping : :s.click.aliexp...
    =======================
    Lessons
    1. සීක්‍රට් සෙවන් පොත් පෙල සමග ඉංග්‍රීසි series (Beginner Level) : • සීක්‍රට් සෙවන් පොත් පෙ...
    2. Past Participle ගැන ඔක්කොම සරලව සිංහලෙන් • Past Participle ගැන ඔ...
    3. Tenses 12ම පැයකින් තේරුම් ගන්න : • Tenses in Sinhala | 12...
    4. හැරී පොටර් සමග ඉංග්‍රීසි series (Intermediate Level) : • හැරී පොටර් සමග ඉංග්‍රීසි
    5. The Golden Bird - කතන්දර එක්ක ඉංග්‍රීසි (Beginner Level) • The Golden Bird - කතන්...
    හරි ලේසි ඉංග්‍රීසි වැඩසටහන් මාලාවන් එක පෙළට නරඹන්න
    _____________________________________________
    I. Grammar Lesson Series
    • Grammar Lesson Series
    II. Learn English in Sinhala with Newspapers Series (පත්තර එක්ක ඉංග්‍රීසි) • English with newspaper...
    III. Learn English in Sinhala with Sherlock Holmes (ෂර්ලොක් හෝම්ස් කතා එක්ක ඉංග්‍රීසි) • English with Sherlock ...
    IV. Learn English in Sinhala with Stories (කතන්දර එක්ක ඉංග්‍රීසි)
    • කතන්දර එක්ක ඉංග්‍රීසි ...
    V. Learn English in Sinhala with Wikipedia Articles (විකීපීඩියා එක්ක ඉංග්‍රීසි) • English with Wikipedia...
    VI. සීක්‍රට් සෙවන් පොත් පෙල සමග ඉංග්‍රීසි
    • සීක්‍රට් සෙවන් පොත් පෙ...
    VII. හැරී පොටර් සමග ඉංග්‍රීසි
    • හැරී පොටර් සමග ඉංග්‍රීසි Join the Whatsapp Channel - whatsapp.com/c...

ความคิดเห็น • 141

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi  2 ปีที่แล้ว +13

    Channel එකට අලුත් නම් Subscribe කරන්න අමතක කරන්න එපා! ස්තූතියි!

  • @user-Lassanalamai1
    @user-Lassanalamai1 9 หลายเดือนก่อน +6

    English ඉගෙන ගන්න මට ලැබුන හොදම channel එකක්. දිගටම videos දාන්න ❤

  • @amilawickramarathna3582
    @amilawickramarathna3582 2 ปีที่แล้ว +19

    මගේ ජීවිතේ අහපු හොදම පැහැදිලි කිරීම.the ගැන දන්නෙ නැතුව අතරමං වෙලා හිටිය මට මග පෙන්නපු ඔබට ගොඩක් පිං

  • @shamilafernando483
    @shamilafernando483 2 ปีที่แล้ว +4

    අනේ ඇත්තටම හොදටම කියල දෙනවා.. ආසාවෙන් හැම පාඩමක්ම බලන්නේ.. දිගටම මේ වැඩ ටික කරන් යන්න ශක්තිය ලැබෙන්න ඕනෙ..💕

  • @SayuruNethsara
    @SayuruNethsara 2 หลายเดือนก่อน

    This is a very good lesson ❤
    Actually I study an english this video very superbly.

  • @Dinu9888
    @Dinu9888 8 หลายเดือนก่อน

    Hi dear honer sir im a mother i watched ur videos ur explain is very clear first i watched ur videos after i teaching my child tnx as mother im so happy tnx 💖

  • @ashakeerthiwansha3628
    @ashakeerthiwansha3628 2 ปีที่แล้ว +1

    සෑහෙන පැහැදිලි යි.මුල ඉදන් වීඩීයෝස් ටික ඉගෙනගෙන යන ගමන්.මෙ වීඩීයෝස් ටික මට කලින් හමබවුනානම් කියලත් හිතුනා.ඔබතුමාගෙ දැනුම මෙහම බෙදාහරිනවට ගොඩක් පින් 🙏🙏

  • @padmakusumlatha9139
    @padmakusumlatha9139 2 ปีที่แล้ว +1

    Thanks sir i wish you all the best 👍

  • @hirunikaperera8684
    @hirunikaperera8684 6 หลายเดือนก่อน

    පැය එකහමාරක් lecture එකේ කියාදීලත් නොතේරුණ ටික.. මේක බලලා විනාඩි 15න් තේරුම් ගත්තා..❤️

  • @biatriceperera5130
    @biatriceperera5130 11 หลายเดือนก่อน +1

    Me wani guruwaru api agaya karamu bohoma vatinawa🎉🎉🎉❤❤❤

  • @tharushiPrabodha-u1p
    @tharushiPrabodha-u1p 3 หลายเดือนก่อน

    Mechchara kalayak noteruna dewal harima hodata terum ganna taram hodata pehedili kara thank you sir

  • @sasikalamohan936
    @sasikalamohan936 2 ปีที่แล้ว

    Yes Sir, Hari Lesi Engeerisie thamai.
    Thank you.

  • @ranukashaveendra806
    @ranukashaveendra806 9 หลายเดือนก่อน

    Thanks sir ❤🎉😊

  • @supipikalhari6102
    @supipikalhari6102 2 ปีที่แล้ว +1

    One of the best videos I've ever seen.thank you so much sir

  • @kusumalathavijegunaratna1675
    @kusumalathavijegunaratna1675 ปีที่แล้ว

    Thanks alone may you live long happy and good helth 🎀🎀🎀

  • @dilanchathuranga6652
    @dilanchathuranga6652 11 หลายเดือนก่อน

    Thank you sir!😇

  • @merakadorugewimalasena4978
    @merakadorugewimalasena4978 ปีที่แล้ว

    Thanks sir for your commitment

  • @arunarajitha3113
    @arunarajitha3113 3 ปีที่แล้ว

    Niyamai mata hambuna hodama chanel ekak.. godak wathinawa budusaranai... Digatama Chanel eka karagena yanna.. api innawa obath ekka

  • @kethakaweerasingha3680
    @kethakaweerasingha3680 ปีที่แล้ว

    Godak hodai ser

  • @shehanchanuka2041
    @shehanchanuka2041 3 ปีที่แล้ว +2

    සර්ගේ මේ වැඩසටහන් වලින් ඉංග්‍රීසි පිලිබඳව ගොඩාක් දැනුම ලබාගන්න පුලුවන් වුණා.
    Thank you sir.

  • @gayanalankara6597
    @gayanalankara6597 4 ปีที่แล้ว

    බුදු සරනයි පරිස්සමින් ඉන්න ,කරගන යන්න හොදින්

  • @priyanwadajeewani4033
    @priyanwadajeewani4033 6 หลายเดือนก่อน

    Thank you sir

  • @piumalitennakoon1995
    @piumalitennakoon1995 2 ปีที่แล้ว

    හරි අපූරුවට පාඩම කියල දුන්නා සර්. බොහොම ස්තූතියි..

  • @maheshkumara1474
    @maheshkumara1474 ปีที่แล้ว

    thank you for this video

  • @anurachaminda-ue4rt
    @anurachaminda-ue4rt ปีที่แล้ว

    Excellent

  • @gamingvihanga8169
    @gamingvihanga8169 2 ปีที่แล้ว +1

    Your clarification on A.AN.THE.in youtube video is very good .thank you

  • @udara01
    @udara01 ปีที่แล้ว +1

    🤗🔥

  • @aroshadias3791
    @aroshadias3791 ปีที่แล้ว

    Perfect explanation ❤❤

  • @nilantharathnayake3182
    @nilantharathnayake3182 ปีที่แล้ว

    Thanks a lot.

  • @SSKulathunga
    @SSKulathunga 4 ปีที่แล้ว +1

    Thank you

  • @roshanpradeep5632
    @roshanpradeep5632 3 ปีที่แล้ว

    Thank you sar.හොදට කියල දෙනව සර් 👌

  • @ridmarangani3065
    @ridmarangani3065 ปีที่แล้ว

    👍👌

  • @dehemihettiarachchi8330
    @dehemihettiarachchi8330 2 ปีที่แล้ว

    Thank you sir!🌹

  • @waunaputha4104
    @waunaputha4104 2 ปีที่แล้ว

    Wery good sir.......

  • @chomindivihara7365
    @chomindivihara7365 3 ปีที่แล้ว +1

    this is a very important channel . thank you very much

  • @janakanuwan8498
    @janakanuwan8498 2 ปีที่แล้ว

    නියමයි සර්. කොහෙවත් නොයා සර්ගෙන් ඉංග්‍රීසි ගොඩදාගන්න පුලුවන් ❤️❤️❤️

  • @hemanthigamage2017
    @hemanthigamage2017 4 ปีที่แล้ว +1

    සර් ෙටන්සස් පාඩම නියමයි. ෙ හොදටම ෙත්රැනා. මම හිතන්ෙ න් හැම ලම ෙයක්ම බැලිය යුතුම පාඩමක්. දැන් තමා ෙ ටන්සස් කියන් ෙන් ෙමානවද කියලා හරියටම දැන ගත්ෙ ත්. සර්ට පින්.

  • @tor6953
    @tor6953 2 ปีที่แล้ว

    Good job

  • @anuradhidissanayake9424
    @anuradhidissanayake9424 2 ปีที่แล้ว

    Thank you sir. Hodatama therene dan thamai♥️

  • @ganukachalinda2904
    @ganukachalinda2904 2 ปีที่แล้ว

    Thank you

  • @amilarukshan1828
    @amilarukshan1828 3 ปีที่แล้ว

    Thank you very much sir. මට මේක ගොඩක් උදව් උනා study වලට. I will always be with you ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @neethaanyone5764
    @neethaanyone5764 3 ปีที่แล้ว

    Thanks. So. Mui. Sir

  • @shashihiruni1439
    @shashihiruni1439 ปีที่แล้ว

    Thank you ...super explanation ❤👍✨️

  • @kusumalathavijegunaratna1675
    @kusumalathavijegunaratna1675 ปีที่แล้ว

    Thanks a lot may the tripal jem protec you

  • @yapanuwan4083
    @yapanuwan4083 2 ปีที่แล้ว

    ඇත්තටම ⁣හරි සරලයි කියලා දෙන විදිය

  • @ranilmadushanka775
    @ranilmadushanka775 3 ปีที่แล้ว

    Great Sir ..🙏🙏

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 3 ปีที่แล้ว

    Thank you
    මාතෘකාවට අදාල පොඩි කාරනා පවා මිස් නොකර කියල දෙන එකනම් බොහොම හොඳ දෙයක්

  • @pradeepjayasanka4466
    @pradeepjayasanka4466 2 ปีที่แล้ว

    Smart work thanks

  • @samithanimesh4543
    @samithanimesh4543 4 ปีที่แล้ว

    Thank sir.... හොදටම තේරුනා.

  • @54jayarathnahm
    @54jayarathnahm 3 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් , ස්තුතියි.

  • @harshiwijesinghe4744
    @harshiwijesinghe4744 3 ปีที่แล้ว +1

    Thank a lot sir!

  • @SamsungA20-w2b
    @SamsungA20-w2b ปีที่แล้ว

  • @nadunlakshara2383
    @nadunlakshara2383 4 ปีที่แล้ว

    Wow.awesome..

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว

    මගේ අක්කා තමයි මේක මට එවුවේ මුල ඉඳලා බලන්න කියලා මම අද ඉඳලා බලනවා❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nimalsisira7691
    @nimalsisira7691 4 ปีที่แล้ว

    Thank you sir, danne nathi godak dewal oyagen igena gannawa

  • @nadinipussewela7608
    @nadinipussewela7608 3 ปีที่แล้ว

    Thanks a lot sir.

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 4 ปีที่แล้ว

    Godak vadagath

  • @dimuthutharanga6882
    @dimuthutharanga6882 3 ปีที่แล้ว

    Supiri..🙏

  • @prasangi1783
    @prasangi1783 2 ปีที่แล้ว

    🌹

  • @mohamedraisudeen7137
    @mohamedraisudeen7137 3 ปีที่แล้ว

    Thank you sir.

  • @kim_len_ee9655
    @kim_len_ee9655 4 ปีที่แล้ว

    thank u sir hodata teruna

  • @dilhanithushari6322
    @dilhanithushari6322 3 ปีที่แล้ว +1

    Thanks for good explain 👍 plz do some lesson also after every lesson. That help to make sure that lesson already have known.👍🏼

  • @artycreations357
    @artycreations357 4 ปีที่แล้ว +1

    Thanks

  • @Wmpm5477
    @Wmpm5477 3 ปีที่แล้ว

    Good luck 👍🤩

  • @Muditha.541
    @Muditha.541 3 ปีที่แล้ว

    ❤️❤️

  • @creolesenanayake7092
    @creolesenanayake7092 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි!

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 4 ปีที่แล้ว +3

    කළු පසුබිම ඇහට අවුල් කලින් video නම් හොදා කලර් එක

  • @niroshanisandamali3214
    @niroshanisandamali3214 3 ปีที่แล้ว

    Thanks sir. ❤️👍

  • @sameerasampath3154
    @sameerasampath3154 2 ปีที่แล้ว

    Sir මම ඉගෙන ගන්න ආසම subject එකක් .සර්ගෙ පාඩම් මම මුල ඉදන් ම ඉගෙන ගන්නවා

  • @malakakassapa6424
    @malakakassapa6424 5 ปีที่แล้ว +1

    Thanks sir

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  5 ปีที่แล้ว

      You are welcome and thanks for the feedback Malaka! Hope you'll stay tuned with the channel!

  • @erangia.r.m.4376
    @erangia.r.m.4376 3 ปีที่แล้ว

    Thank you !!!

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 4 ปีที่แล้ว

    Excellent. Thank you so much.

  • @nethmiweerathunga9720
    @nethmiweerathunga9720 4 ปีที่แล้ว

    awesome!

  • @nandanajayasekara6847
    @nandanajayasekara6847 4 ปีที่แล้ว

    Thank you so much sir..

  • @chamilmihiranga3233
    @chamilmihiranga3233 4 ปีที่แล้ว

    Thank u sir

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 4 ปีที่แล้ว

    💕💕💕

  • @hkaperere2004
    @hkaperere2004 3 ปีที่แล้ว

    Thank you sir 😊

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 4 ปีที่แล้ว

    Niymi

  • @kawinduawishka9444
    @kawinduawishka9444 ปีที่แล้ว

    Ow ano…shook ❤

  • @sasekanayake4899
    @sasekanayake4899 3 ปีที่แล้ว

    😍👌

  • @thariduwijewardana3080
    @thariduwijewardana3080 5 หลายเดือนก่อน

  • @thilinanawanjana8434
    @thilinanawanjana8434 5 ปีที่แล้ว +1

    ela!

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  5 ปีที่แล้ว

      Thanks for the feedback and hope you'll stay with the channel Thilina!

  • @amilasameera4128
    @amilasameera4128 4 ปีที่แล้ว

    Thank you sir.

  • @surangarathnayake5340
    @surangarathnayake5340 4 ปีที่แล้ว

    thank you sir. It is very useful

  • @සුදුහාමිනේකුලතුංග

    හම්බුනේ පරක්කු වෙලා අවුලක් නැහැ මුල ඉදන් යනව . එලම තමා 🙏🙏🙏

  • @niroshasandareka3457
    @niroshasandareka3457 10 หลายเดือนก่อน

    💚💚💚

  • @nadeekalakmali
    @nadeekalakmali 3 ปีที่แล้ว

    nice voice😊

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 3 หลายเดือนก่อน

    🎉

  • @SupunHasintha-wk1bk
    @SupunHasintha-wk1bk 7 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰

  • @samithagayashan9437
    @samithagayashan9437 9 หลายเดือนก่อน

    The ද 👉 "දී" කියලා හැම එකකටම කියන්නෙ ත් නෑ. ඒකට හේතුව මොකක්ද

  • @nadeevlogs9375
    @nadeevlogs9375 11 หลายเดือนก่อน

    😍😍😍😍😍

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 3 ปีที่แล้ว

    pin Sir .

  • @boralandechandarathana9811
    @boralandechandarathana9811 2 ปีที่แล้ว

    "අද උදේ මම ටවුන් එකට යනකොට එයා ඇවිල්ලා හිටියා " සර් මේ වාක්‍යයේ "ටවුන් එකට " කියන වචනෙට මුලින් the දාන්න ඕනද නැද්ද ?

  • @SayuruNethsara
    @SayuruNethsara 2 หลายเดือนก่อน

    මේකෙන් රචනා ගොඩ දාන්න පුලුවන්ද ❤

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 4 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍 my favorite chanel...

  • @hemanthigamage2017
    @hemanthigamage2017 4 ปีที่แล้ว

    සර් ෙ ගදර කතා කරන ෙ කටි වාක්කිය ටිකක් දාන්න.

  • @kelummendis2026
    @kelummendis2026 5 ปีที่แล้ว

    articles

  • @sajanipoornima3298
    @sajanipoornima3298 2 หลายเดือนก่อน +1

    Lassana girl kenak anthimeta hitiya neda? 😂
    Tax sri.

  • @sajeekarukshani794
    @sajeekarukshani794 4 ปีที่แล้ว

    Ane sir essays liynn kiyala dennkooo

  • @fosnetwork8038
    @fosnetwork8038 4 ปีที่แล้ว

    Godak saralawa therum ganna puluwan vidiyata kiyala denawaaa