Honda Magna 250 | Full Review | Sinhala | Ceylon Two Wheels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2021
  • #magna #honda #cruiser #magna250s #srilanka #superbikes #bikelover #ceylonTwoWheels
    Honda Magna 250S (VT250C) Original badge model bike Full Sinhala review 🔥🔥
    One of the Best condition Honda Magna 250S in Sri Lanka 👌🏻👌🏻
    Comment us to know anything about this Motor Cycle ♥
    බයික් ගැන ඕනෙම දෙයක් දැන ගන්න කොමෙන්ට් එකක් දාන්න ♥
    අළුත් බයික් වීඩියෝ දාපු ගමන් ම බලන්න අපිව Subscribe කරල තියාගන්න ❤️
    Feel the Sound with your Headphones 🎧
    Subscribe us and Stay Tuned for More Super bikes videos ❤️❤️❤️
    Music in the Video -
    Song: Jarico - Landscape (Vlog No Copyright Music)
    Music promoted by Vlog No Copyright Music.
    Video Link: • Video
    Song Jarico - Island
    Music supported by #BackgroundMusicWithoutLimitations
    Watch httpsyoutu.be0BIaDVnYp2A
    Free Download httpsbit.ly3n3snwj
    Track: Julius Dreisig & Zeus X Crona - Invisible [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Julius Dreisig & Zeus ...
    Free Download / Stream: ncs.io/InvisibleYO
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 138

  • @SLBikers
    @SLBikers 2 ปีที่แล้ว +19

    Another great review!

  • @thilinasampath8549
    @thilinasampath8549 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්❤️

  • @siththarawee1997
    @siththarawee1997 2 ปีที่แล้ว +3

    Supiri aiye❤️🔥

  • @aroundsrilankawiththara3711
    @aroundsrilankawiththara3711 2 ปีที่แล้ว +4

    පට්ට රිවිව් එක ❤️ thanks 👍

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      Thank you mchn ❤️🙏 . වීඩියෝ eka share කරල support එකක් දෙන්න පුළුවන් නම් 🙏

  • @prabhathraveendra8269
    @prabhathraveendra8269 2 ปีที่แล้ว +2

    maru bhande 😁❤️

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว

    thank you අයියේ🏍👌👌👌

  • @user-ib8dk5xt2v
    @user-ib8dk5xt2v 5 หลายเดือนก่อน +1

    pattai ahh

  • @subodha20089
    @subodha20089 2 ปีที่แล้ว +2

    Supiri malli ❤

  • @VTR._Ruwan
    @VTR._Ruwan ปีที่แล้ว +1

    සුපිරි ❤❤

  • @bhashithanuwan1820
    @bhashithanuwan1820 2 ปีที่แล้ว +1

    පුලුවන්නම් MAGMA 125cc review එකක් කරන්නකෝ..

  • @yohanchathuranga554
    @yohanchathuranga554 2 ปีที่แล้ว +2

    Supiri...😍

  • @agromindsl6932
    @agromindsl6932 2 ปีที่แล้ว +2

    Supiri 😍👍

  • @creativewithtd1051
    @creativewithtd1051 2 ปีที่แล้ว +2

    Honda magna kiyanne සුපිරි sapapahasu bike ekak 💪

  • @nipunishara6570
    @nipunishara6570 2 ปีที่แล้ว +3

    Bike ekanm supiri😍....riderta marama comfortable...😋

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම 👌

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 ปีที่แล้ว

      ​​​​@@ceylontwowheels4016ro yamaha ttr, honda Xr, yamaha TW, Yamaha FZ 250, Suzuki bandit, yamaha serrow , honda CB 4, Djabel trail, honda magna , Ktm 200, yamaha virago, Honda steed 400 se මෙතනින් performance හොඳ තෙල් කරන maintain cost එක අඩු option හොඳ bike එක මොකක්ද , වටින එක

  • @Udara2000
    @Udara2000 11 หลายเดือนก่อน +3

    සැප කදක් තමයි ❤

  • @yasirusuchan3067
    @yasirusuchan3067 2 ปีที่แล้ว +1

    සුපිරිම බයික් එකක් බන් මැග්නා කියන්නෙ මම පැදපු සුපිරි වන්ඩියක් බයික් එක බන් 😘😘😘

    • @luckybilly8808
      @luckybilly8808 10 หลายเดือนก่อน

      කීයක් උනාද මචං

  • @kalindukesara7621
    @kalindukesara7621 ปีที่แล้ว

    Honda steed 400 review ekk oni

  • @sithija_theekshana
    @sithija_theekshana 2 ปีที่แล้ว

    Phanthom 150 review ekak one

  • @Shenalpeiris159
    @Shenalpeiris159 2 หลายเดือนก่อน

    Helpful

  • @gayashantharaka4435
    @gayashantharaka4435 2 ปีที่แล้ว +2

    මරු බං

  • @nimeshmadhawa5182
    @nimeshmadhawa5182 6 หลายเดือนก่อน

    Macho mata mekata ikmanata reply ekak dapan.badge model eke chassis enne kohomadaa

  • @damirowel8004
    @damirowel8004 4 หลายเดือนก่อน

    sticker,badge wenas wene chassi numbers walin kohomada?

  • @prabathwijesinghe9148
    @prabathwijesinghe9148 10 หลายเดือนก่อน +2

    Chassis no eken wenasa hoyanna kohomada malliii

  • @a007j9
    @a007j9 3 หลายเดือนก่อน

    bro. ඛොහෙන්ව එන්ජින් ටියුන් අප් එකක් කරන්න හොද? මගෙ බය්ක් එක 15-20 කරන්නෙ ...

  • @BhashithaSajeewa
    @BhashithaSajeewa 2 ปีที่แล้ว +1

    What is pheonix model ?

  • @tanukajayawardana5522
    @tanukajayawardana5522 2 ปีที่แล้ว

    Bike ekak gaththo upades ona harida bro

  • @osuriniroma154
    @osuriniroma154 2 ปีที่แล้ว +3

    The most fav bike 🛵🔥

  • @heshanthamal
    @heshanthamal 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @zeuscapitol3844
    @zeuscapitol3844 2 ปีที่แล้ว +1

    magna 250cc registered ekak sell karanna thiynwada?

  • @user-ki9xw3dr1m
    @user-ki9xw3dr1m 2 ปีที่แล้ว

    මගෙ හොන්ඩ මැග්න එකේ රේඩියේටර් එකයි හෝස් දෙකයි ටිකක් වැඩියෙන් රත් වෙනව ඒත් ෆෑන් එක on වෙන්නෙ නැ ඒක සාමාන්‍ය දෙයක්ද නැත්තන් අවුලක්ද?

  • @denethasangajayasinghe2437
    @denethasangajayasinghe2437 2 ปีที่แล้ว +2

    Super

  • @buddhikadhananjaya
    @buddhikadhananjaya 2 ปีที่แล้ว +1

  • @akithagunarathna2525
    @akithagunarathna2525 2 ปีที่แล้ว +3

    Honda phantom ta200 ekth review ekk ona bri😄👍

  • @thilanpemarathna884
    @thilanpemarathna884 ปีที่แล้ว

    Rear suspension ?

  • @luckybilly8808
    @luckybilly8808 10 หลายเดือนก่อน +1

    මගේ හීනය

  • @bola3999
    @bola3999 ปีที่แล้ว

    meke prize komada? second hand vage!

  • @pramithkannangara1288
    @pramithkannangara1288 2 ปีที่แล้ว +2

    patta asama bike ekak. rear passenger comfortability eka kohomada?

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว +1

      Rear Passenger godak උස කෙනෙක් උනොත් පොඩ්ඩක් අමාරුයි. කකුල් දෙක උඩ වගේ තියන් යන්න ඕනේ. තනියෙන් රයිඩ් කරන්න මරු බයික් එක. දෙන්නෙක් එක්ක උනත් අවුලක් නෑ . ට්‍රිප් ගියා Kalutara - Badulla Double දාල

  • @ajithrupasinghe2981
    @ajithrupasinghe2981 2 ปีที่แล้ว +2

    I need a bike how i take

  • @mahithsandiv2725
    @mahithsandiv2725 2 ปีที่แล้ว

    meke parts ganna thiyenne kohenda

  • @G_MaxX
    @G_MaxX 2 ปีที่แล้ว +4

    අයියේ, මට පොඩි questions වගයක් තියෙනව.Please reply..........!!!
    1.Honda magna 250 එක register කරද්දි එක එක case එනව ද?
    2.විකුණන්න තියෙන ඒවගෙන් බාගෙට බාගයක් විතර unregister ඇයි?
    3.ඒ වගේ unregistered එකක් ගත්තොත් අවුල් ද?
    4.ඒව අපිට register කර ගත්ත හැකි ද?
    Please reply soon.........!!!🙏🙏🙏
    Thank you...!!!

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว +2

      1. Custom clearance documents tiynw nm registration karanna pluwn aulk na.
      2. Unregistered තියෙන්නේ document නැති නිසා. ඒත් documents හදල registration කරන අය ඉන්නවා හොර පාරෙන්. ලොකු ගානක් යනවා ඒකට.
      3. ගත්තට අවුලක් නෑ පොතක් හොයාගෙන ගහගත්තොත්.
      4. Documents නැතිනම් registration කරන්න බෑ.

    • @G_MaxX
      @G_MaxX 2 ปีที่แล้ว +1

      @@ceylontwowheels4016 Thanks ayiye

    • @raveenshenol5000
      @raveenshenol5000 ปีที่แล้ว

      magna 250 unregistered price ?

  • @thusharaindikamithrarathna1829
    @thusharaindikamithrarathna1829 2 ปีที่แล้ว +4

    එල👍 steed 400 එකත් එක්ක compare කරද්දි engine smoothness එක වැඩි මොකේද???

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      මටනම් Magna 250

    • @thusharaindikamithrarathna1829
      @thusharaindikamithrarathna1829 2 ปีที่แล้ว

      මගේ ලග steed එකක් තිබ්බ... Magna එකක් තිබිල නෑ... මේ vedio එකේ සමහර තැන් වල බයික්ස් දෙකම තියනව... compare කරල බලන්න පුලුවන්නෙ ඒකයි ඇහුවෙ👍

  • @karatebassa
    @karatebassa 2 ปีที่แล้ว +4

    What's the best place to service and maintain this bike ?

  • @kasunweragoda7542
    @kasunweragoda7542 2 ปีที่แล้ว +2

    🚴🚴🚴🚴

  • @mageratamagepana9822
    @mageratamagepana9822 2 ปีที่แล้ว

    මට MAGNA 250 CC එකක් ගන්න ඕනෙ කොහොමද කොහෙන්ද ගන්නෙ තියන තැනකින් මට ටෙලිපෝන් නම්බර් එකක් දෙනවද කරැනාකරල ගම්පහ අවට තියෙනවද කොහෙ හරි කමක්නෑ මට විස්තර දෙනවද

  • @ukabarney4781
    @ukabarney4781 2 ปีที่แล้ว +5

    පැදල තියන සැපම බයික් එකක් 😌🖤

  • @aroundsrilankawiththara3711
    @aroundsrilankawiththara3711 2 ปีที่แล้ว +2

    Brother mage magna 250 thiyenne 35-35w bulb ekak.. 60-55W bulb 1 demmata kamak nedda..?

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      Original enn 60-55W eth smhr bike wala Charging madi nm 60-55 danne na. Charging aulk nttn arka danna

    • @raveenshenol5000
      @raveenshenol5000 ปีที่แล้ว

      @@ceylontwowheels4016 unregistered bike ekaka market price eka kiyada

  • @TaimoorKhan-jj4vq
    @TaimoorKhan-jj4vq ปีที่แล้ว

    Mere pass hai magna 250cc

  • @ravindumihisara1520
    @ravindumihisara1520 ปีที่แล้ว

    Aiye price eka kohomda

  • @prasadtharindu7166
    @prasadtharindu7166 2 ปีที่แล้ว +2

    Bro samahara wikunanna thiyena bike wala Yom eka 2010 ehema dala thiyenne boruwatada?

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว +1

      මෙහෙමයි 80%ක්ම විතර ලංකාවේ තියෙන්නේ හරිම year එක නෙවේ Japan bike වල නම්.
      ලංකාවට import උන අවුරුද්ද තමා තියෙන්නේ. ඒත් හොයා ගන්න පුලුවන් මචං Chassis Number වලින් සහ ඒ ඒ බයික් එකට Unique parts වලින්.

    • @prasadtharindu7166
      @prasadtharindu7166 2 ปีที่แล้ว +1

      @@ceylontwowheels4016 bro a gana video ekak danna puluwanda?

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      @@prasadtharindu7166 අනිවාරෙන්ම දාන්නම් 😇

    • @prasadtharindu7166
      @prasadtharindu7166 2 ปีที่แล้ว

      @@ceylontwowheels4016 Thanks bro good luck ❤️❤️❤️❤️

  • @nadunchamuditha5388
    @nadunchamuditha5388 4 หลายเดือนก่อน

    mekak set karala dennako hoyaganna amarui neh

  • @Lorenzo5
    @Lorenzo5 2 ปีที่แล้ว +2

    Mc29-150 chassis number enne magna eke mona model ektada?

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      Sticker model mchn / 1999 year eka oke
      Frame: MC29-1500001-1509999
      Code: VT250Cx, VT250Cx-II

    • @Lorenzo5
      @Lorenzo5 2 ปีที่แล้ว +1

      Ethkota badge model ekata passe neda? Bike eka gana danaganna puluvn da

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว +1

      @@Lorenzo5 ow badge model awe 96 97 witrai

    • @Lorenzo5
      @Lorenzo5 2 ปีที่แล้ว

      Thankx bro ❤️

  • @user-tv1iw6uv5t
    @user-tv1iw6uv5t 2 ปีที่แล้ว +6

    程度よさそう。白いフレームが綺麗だね。

  • @prasadrangana8462
    @prasadrangana8462 2 ปีที่แล้ว +2

    Niyamai .මෙව ෆිනෑන්ස් දෙනවද.. කොහෙන්ද ගන්න පුලුවන්

  • @hirushavlogs8881
    @hirushavlogs8881 ปีที่แล้ว

    Dan oya wage bike ekak market eke kiyada yanne second hand??

  • @dilshanperera406
    @dilshanperera406 2 ปีที่แล้ว +2

    Mage gaawath thiynawa Orginal Badge ❤️

  • @sandaruhirushansiyambalapi7696
    @sandaruhirushansiyambalapi7696 ปีที่แล้ว

    Colombo awata services karanna place ekak tiyanwada

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  ปีที่แล้ว +1

      R & D Bikes තමා recommend කරන්න පුළුවන්.
      ගාන පොඩ්ඩ වැඩි වෙයි. ඒත් වැඩේ නීට් එකට කරගන්න පුළුවන්. ගාන බලන්න එපා.
      facebook.com/rndbikes?mibextid=ZbWKwL

  • @nithinnethdasun7586
    @nithinnethdasun7586 2 ปีที่แล้ว +2

    Radiation fanb enavada original 🤔

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      Magna 250 Radiator එකයි fan එකයි original එනවා

  • @chamatharthanayaka8163
    @chamatharthanayaka8163 2 ปีที่แล้ว +2

    Second hand market eka kohomada

  • @haaziqrushan2798
    @haaziqrushan2798 ปีที่แล้ว +1

    Heat wenawata monawada karanna one. ?

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  ปีที่แล้ว

      Me bike eka nm heat une na lesiyen. Fan on uneth na lesiyakata e trm supiri.
      hoda Coolent ekak danna
      Water pump check krnna wada da kiyla radiator eke fins aul nm ewa hdnna

  • @udayaekanayake2587
    @udayaekanayake2587 2 ปีที่แล้ว +2

    Parts kohed thiyenne

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      Daily running Parts තියෙනවා ගන්න ඕනෙ තැනක. ගලවල පාට් එක අරන් ගියාම ගන්න පුලුවන්. ලොකු repair එකක් ආවොත්. පන්චිකාවත්තෙන් ගන්න පුළුවන් බඩු තියනවා

  • @dilushamaduwantha3614
    @dilushamaduwantha3614 2 ปีที่แล้ว +2

    Petrol kiyak karanawada

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      Review එකේ කියනවා මචං බලන්න.
      25-30 අතර වැඩ. මේ බයික් එකේ නම් 30ක් වගේ කරා

  • @premajithgamage500
    @premajithgamage500 2 ปีที่แล้ว +3

    එන්ජින් සද්දේ smooth මදි නේද

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      මීටවඩා නම් smooth වෙන් නෑ තව. මේ බයික් එකේ milage තිබ්බෙත් 15000ස් ගානක්.

  • @user-yl6gl8nk9f
    @user-yl6gl8nk9f ปีที่แล้ว

    ayye gas cut giyoth .part thiyeda ganna.

  • @thinuntharushika253
    @thinuntharushika253 ปีที่แล้ว +1

    🤎

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 2 ปีที่แล้ว

    මේක කියක් වෙනවද ? ඔයා ලන්ග බිකෙ තියෙනවද ? Number ekak dannako oyage

  • @Buttercarol1k
    @Buttercarol1k 2 ปีที่แล้ว +5

    මට අඩුවට එකක් හොයලා දෙන්නකෝ සහෝදරයෝ .

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว +3

      aduwata thama mchn natte :(
      unreg ඒවනම් අඩුවට තියෙනවා 3ට වගේ

    • @Buttercarol1k
      @Buttercarol1k 2 ปีที่แล้ว +2

      @@ceylontwowheels4016 thiyeida unregistered ewa

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว +2

      @@Buttercarol1k thibba mn kiynm mn eelnhata dana Yamaha virago 400 bike eka thiynwa paper set ekkama. 4.30t video eka danawa mchn balanna

    • @udayapriyadarshanasl6341
      @udayapriyadarshanasl6341 5 หลายเดือนก่อน

      Aiye register kiyak vithara weida me dawas wala.kurunegalin hoyala dennako ..

  • @dilushamaduwantha3614
    @dilushamaduwantha3614 2 ปีที่แล้ว +2

    Price

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      මේක මං ගාව දැන් නෑ මචන් දුන්නා

  • @manujaumayanga8646
    @manujaumayanga8646 2 ปีที่แล้ว +3

    මේකෙ බර කොහොමද?

    • @shanepereraedu
      @shanepereraedu 10 หลายเดือนก่อน

      ටයිකෙන්නම බරයි වැටුනොත් සදා සොත්ති 🥲😂

  • @youcenon
    @youcenon ปีที่แล้ว

    Doggy Tatta gawa mein ekak tynwa 😂

  • @Amns2000
    @Amns2000 2 ปีที่แล้ว +1

    මේකක් දැන් කීයක් වෙනවද

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว +1

      ලක්ස 7ත් 9ත් අතර වගේ මිලක් වෙනවා දැන්

  • @dilshanhirantha9253
    @dilshanhirantha9253 ปีที่แล้ว

    සකන්ඩ් හැන්ඩ් 4 rata paduid

  • @manujaumayanga8646
    @manujaumayanga8646 2 ปีที่แล้ว +2

    ගොඩක් අය කියනවා මේක ටිකක් බර නිසා ටිකක් අමාරුයි කියල.

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      මුල් කාලේ පොඩ්ඩක් හුරු නැති ගතියක් එයි. බර එක්ක. ලඟ හරවන්න තමා චුට්ටක් අමාරු වෙන අවුලක් නෑ. හුරු උනාම හරු. පස්සේ කිසිම අවුලක් නෑ Traffic එකක උනත් යන්න.

    • @slbullets9371
      @slbullets9371 2 ปีที่แล้ว +1

      එහෙම අවුලක් නෑ හුරු නැති කමට පොඩ්ඩක් ලග කපන්න අමාරුයි.මන් පැදල තියෙන සැපම bike එක 😌

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว

      @@slbullets9371 ❤️❤️❤️👌

    • @slbullets9371
      @slbullets9371 2 ปีที่แล้ว +1

      @@ceylontwowheels4016 මේ bike එක කොහෙද තියෙන්නෙ.විකුනනවද 🤗

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016  2 ปีที่แล้ว +1

      @@slbullets9371 මේක මන් ගාව තිබිලා කුරුනෑගලට විකුණුවා. කළුතර තිබ්බ.

  • @pushpikachamindachami7552
    @pushpikachamindachami7552 ปีที่แล้ว +1

    Meka denavada

  • @sathiraransara1753
    @sathiraransara1753 2 ปีที่แล้ว +2

    Super