Obata barai ape rate anagathe janapathi thumani ape uthukama kara dan obage warayai rata wanuwan wada kirimata obathumata shakthiya dahiriya labewa tharuwan saranai obata
Aththatama hodai mama hithuve mulinma ada miyagoss sitina ape rangana silpiya genath mathak karai kiyala mokoda ape sahodaraya hama dema mulinne patan ganne
මේ සංයමය සහ ඉවසීම ඔබට ආභරණයක් ,ආශීර්වාදයක්ම වේවි ඉදිරියටත් සහෝදරයා. උතුම් තෙරුවන් බලෙන් බොහෝ කාලයක් දැහැමින් රාජ්‍යය පාලනය කිරීමට ශක්තිය දහිර්‍ය්ය ලැබේවා.
උඹ අපිව ඇඩෙව්ව සහෝදරයා. අපේ එකෙක් වෙච්චි උඹ අපේ නායකයා වීම්ම අපිට හරිම සංවේදී කාරණයක්. අපේ රටේ දරුවන්ගෙ අනාගතය උඹට බාරයි ❤
සියලු දෙවි රැකවරණයි.උඹට පට්ට ආදරෙයි සහෝදරයා .
අපේ යුතුකම අපි කලා.දැන් තියෙන්නෙ ඔබේ කොටසයි .ඔබ පොරොන්දු දුන් පරිදි ඒවා ඉටු කිරිම ඔබේ යුතුකම යි. ජයවේවා .
❤ඔබට සුභ පැතුම්❤
Wishing you all the very best our beloved President. 🎉🎉. May Almighty bless you abundantly to lead our country successfully 🎉❤❤
ඔබට උණුසුම් සුබපැතුම් ජනාධිපති සහෝදරයා❤❤🙏👏👏
අපේ රට ලෝකයේ ඉහළින්ම ඔසවා තබන්නට හැකි විශාල පිම්මක් ගන්නට ඔබ ඇතුළු කණ්ඩායමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙව්වා🙏🙏
අපි අපේ රට හෙමින් හෙමින් ගොඩ ගනිමු. එය අපට කළ හැකියි. අපි එකාවන්ව මහන්සි ගමු. ඔබට ජය.
වසර ගනනාවක් බලා උන්නා ඔබ තුමන්ලාගේ රජයක් එනතුරු සැබැවින්ම දැන් සතුටුයි පැමිනෙන ප්‍රශ්න වලට මුහුන දී හොදින් රට ගොඩනැගිමට ශක්තිය දෙවියන්ගේ ආශිවාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ජය වේවා
උතුරෙ නැගෙනහිර අය මෙතරම් පැහැදිලි කරලත් චන්දය නොදුන් එකගැනනම් හරිම කණගාටුයි .
It's very true
indeed
තව දුරටත් පැහැදිලි කල යුතුයි..ඒ අයට පුරුදු නැහැ..මේ කියනා යුක්තිය..
ඒක හිතින් ප්‍රාර්ථනා කළා ඔබ ජනාධිපති වෙයි කියලා දැන් රටේ මිනිස්සුන්ගේ යුතුකමක් තියෙනවා බෙදිලා ඉන්නේ නැතුව එකතු වී අපිට පුළුවන් දේ කරලා සහය වෙමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තබුත්තෙගම ගමේ කොල්ලෙක් ජනාධිපති උනා හරිම සතුටු ය මේ වගේ නිහතමානී කෙනෙක් ලැබෙම්න
සුබම සුබ පැතුම් ජනාධිපති සහොදරයා
හරෙන්ප්‍රනාන්දුගෙ කයිය නායක අද රජ උනා....හොද නෑ........නේද අපහාස.අපේ සහෝදරයා ආදර්ශයට ගනිත්වා සියලු රටවැසියන්.ඉදිය සුභයි.පුණරුද යුගයක්.
ඔබට තෙරුවන් සරණයි
දුක් විඳින මිනිසුන් ගේ මුවගට හසරෑල් ගේනේන නව යුගයක් ගේනඵන නව පාලනයකට ආසිරි
Suba pathum anura sahodaraya....harima sathutui...theruwan saranai
Excellent speech
I wish you All the best Mr president
From singapore
ඉතින් ආදරණිය ශ්‍රීලාංකික සොයුරසොයුරියනි අපි මේ දුක්බර 76වසරකට පසු ලබා ගත් ජය අනුර සොයුරා එක්ව සතුටින් සියල්ලන් සමග ආදරයෙන් රටම ප්‍රේමයෙන් සාමයෙන් සමරමු හෙට නව යුගයක් අපේ දරුවන්ට දකින්නට ❤🙏🇱🇰
Congratulations President anura
"නව හිරැ අභියස පැතුම් සමරමු !!! මවිබිමට ජය වෙිවා !!! ❤️❤️🙏🙏🙏
හරිම දෙ කරමු සහෝදරය මගේ හදපිරි සූභපැතූම්
,taruwan saranai
Congratulations ජනාධිපතිතුමනි.. ❤🎉
අපිට රිදුන අවස්ථා අපිද පරුෂ වචනයෙන් අමතපු අවස්ථාද එමටයි. නමුත් එසේ කථාකලේ වෛරයකින්ද නොවනබව නොකියාම බැරිය. මජර දේශ පාලුවන්ගෙන් වෙන් කිරීමට, ඔවුන්ගෙන් රටට ජනතාවට වන හානිය පෙන්වා දීමටද අප උත්සාහයක් දැරුවද සමහර අවස්ථා ප්‍රථිපල දායක වුවද, සමහරුන්ට පෙන්වාදීමේදී ගගට කපන ඉනි මෙන් විය.
අප දමිළ, මුස්ලිම් සහෝදර ජනතාවට කොතෙක් පෙන්වාදුන්නද ඔවුන් ඔවුන්ගේ ඔවුන්ට උදවු වේයයි සිතන ඔවුන්ගේ ජාතියේ ඔවුන්ව බිල්ලට දී සුපෝකභෝගී ජීවිත ගතකරන ඔවුන්ගේ දහඩියෙන් ජීවත්වන ඒ ඊනියා නායකයන් විශවාසය අප කියනවාට වඩා මුල් බැසගන ඇත. එය අපව ඔවුන් හා තිබෙන විශ්වාසයක් නොමැති කමක් නොවෙද.ඔවුන් කවදා එක රටක දරුවන්සේ එක්වී රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවීමට හැකිදැයි සැක සහිතය.
මේ අවිශ්වාසය අප ජාතීන් වශයෙන් තේරුම් ගන්නේ කවදාද.
දැන්වත් වාද බේද අතහැර එක් රටක දරුවන්සේ ජීවත් වීමට අවස්ථාව උදාවේවායි පතන්නෙමු.
සුභ පැතුම් ජනාදිපතිතුමනි....
එදා සැපට ගිජු වී වීරවංශලා,දාලා ගියත් අද එයලගේ තත්වය බලන්න.ටිල්වින්,විජිත මොනතරමි දුක අාවත් දාලාගියේ නැ තම සගයව,අද මෙි අය මොනතරමි සතුටක් ලබනවද.
❤සූභපැතුම්
සුබ පැතුම් නව ජනපති තුමනි❤️ ඉදිරියට අපේ රට නම් විකුනන තැනකට එන්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා🥺 🙏🙏🙏 රට අගාදයට නොයා රට ඉදිරියට සන්වර්දිත රටකට ගෙන යෑමට සුබ ගමනකට යෑමට ශක්තිය ලැබේවා
Apita inna තරුණ ජනාධිපති kanak (nakiyak nawaei)❤️❤️❤️❤️🙏🙏🙏
සිරිලක නවවන විධායක ජනපතිතුමනි ඔබතුමාට උණුසුම් සුබ පැතුම්
සුභම සුභ පැතුම් නව ජනපතතුමාට තෙරුවන් සරණයි.
Jayawewa
Obata theruwan saranai!!!!! Siyalu devi pihitai!!!!!
Obata shaha ratata suba pathanawa god bless you and Sri lanka
විශ්ව මාතාවණි ! ලංකාවේ මිනිස්සුන්ට ප්‍රඥාව පහල වෙන්න ආශිර්වාදය කරන්න . රට ගොඩ ගන්න මෙතුමාට ආරක්ෂාව දෙන්න ! රටේ ආධ්‍යාත්මික සහ සෞභාග්‍ය ගෙන දෙන්න මෙතුමාට ශක්තිය දෛර්යය දෙන්න . ලංකා මාතාවට සැනසීම උදා වේවා ! !!!!!
බලමු ගැම්මක් තමා AKD
Obata barai ape rate anagathe janapathi thumani ape uthukama kara dan obage warayai rata wanuwan wada kirimata obathumata shakthiya dahiriya labewa tharuwan saranai obata
සුබ .පැතුම් අනුර ජනාධිපති තුමා ඔබට බුදු සරනයි
Jayen Jaya wewa Anura saodarayaneni nawa janadipathi thumeni obata rata hodin karaweemata yoda bala yoda shakthiya labewa. Jesu Pihitai
Janadi pathi keaneak karapu lassanama kathawa ❤❤❤❤❤❤❤❤❤ kisima loku kamak na harima peaheadili kathawa ❤❤❤❤npp Sri Lanka jaya❤❤❤
Suba pathunm rate janapathita. ❤❤❤❤❤❤
Suba patum sahodaraya...! Me dawasa enakal API asawen bala unnaa... Harima satutui...parissamata API issarahata yamu.....!!
මගේත් ඔබේත්, උපන් දේශයට යහපතක් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.💘
Jaya weewa
Congratulations our hero
මා ඔබ වෙනුවෙන් ජන්දය භාවිතා නොකරත් ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ ඉවසිලිවන්ත කම අගය කරමි ඔබට සුබපැතුම්
හදමු රටක් හෙටක් වෙනුවෙන් ...
සුබ පැතුම් ❤
නව ජනාධිපති තුමාට,රට ජාතිය ,ආගම ආරක්ෂා කරමින් ,දියුණු වෙන්,දියුණුවට ගෙනයාමට ශක්තිය ලැබේවා !!!දීර්ඝායුශ වේවා !!!
❤❤❤🙏🙏suba pethum janadipathi thumani theruwan saranai davi reka waranai ape rata divihimiyen reka ganna❤❤🙏🙏
ජයවේවා අපේ ජනාධිපති සහෝදරයාට අපි හදමු විනාශඌ අපේ රට
Api oba nisa wenasuna obe dinuma ape dinumai obata jbudu saranai dewi pihitai
මෙතෙක් පත්වුණු නායකයින් අපට ඉතාමත් දුරින් ඉන්න අය ලෙසින් දැනුනෙ , එහෙත් ඔබ තුමානම් ඉතාමත් සමිප බවකුයි දැනෙන්නේ , ඔබ තුමාට දුක්විදින ම්නිස්සුන්ගේ ගින්දර නිවීමට හැකිවේව් , එය ඔබගේ නිවන ට ම හේතු වෙයි
අපි රට විරුවෝ අපේ සිත් වලට සැනසීමක් ලැබේවි කියා ප්‍රාර්ථනා කරනවා රට හදන්න මහපොළවේ පය තියන පුතෙක් බිහි උණා දැනෙනවා අපේ රටට අනාගත පරපුරට සැනසීලි සුබ අනාගතයක් ලැබෙන වා කියා ජයවේවා දිරිය ඔබයි. රටේ අනාගතය ඔබයි තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි
නිහතමානි යුගයක ආරම්භය
ඔබතුලින් මම මා දකි
ඔබතුමාට සුබ පැතුමි❤❤❤
❤❤ ❤ ❤
Suba pethum❤❤❤
සුබ මොහොත එනතුරා දෑස් දල්වා බලා සිටිමි.සුභම සුභ පැතුම්.
ඔබට දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම ඔබට රට බාරයී
API godak adarei janadhipathithumani.ape rata obata barai.nihathamani saralakama awyaja sinawa.kathawa obatama awenikai.obata budusaranai janadhipathithumani.
❤❤❤❤❤ratata jaya wewa
ශ්‍රී ලංකා මාතාවගේ කඩුලූ so සුසුම් mathakin නිමාවට පත්විය හැකි කියා මා විශ්වාස කරනවා ආදරණීය සහෝදර yanani අදින් pasuwa maga ලක් මාතාව ඔබට බාර කරමි ඔබට gaya
❤❤❤❤❤..
Congratulations 🎉❤❤❤
මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ, හේවාහැට, පාතදුම්බර, උඩුදුම්බර, තෙල්දෙණියේ තවමත් බත්කන හරකුන් සිටීම පිළිබඳ යටිනුවර අපගේ බලවත් ශෝකය 😢!
උන්ට දෙන්න ඕනි තනකොල
ඒ අයට මේ පාලනය නුහුරුයි,ඒකයි ඔවුනුත් මෙතුමා සමග ඉදිරියට යයි.
Congratulations President Anura!
Mage gam dekenma oba thuma jaya lebuwa mata marama sathutui
🙏🙏💪💪💪❤️
Hirigadu Pipenawa Angapuraama. Sathuta doore yanawa. 😢😢😂😂😂Dirimathwa Buddiyenma Theendu Theerana Gaththoth Gamana Subhai Sahoo.
👏👏👏👏👏👏🇶🇦💪💪💪
මා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මේ චීවරදරී වියාපාරකින්ගෙන් බුද්ද දර්සනය බේරලා දෙන්න
අනුර සහොදරයා කියපු දෙවල්.කරන්න ඔන අනිවාර්යයෙන්
❤❤❤❤
Congratulations in my hard
Janathipathitumani obata siyalu deya karanna shakthiya labeewa 🙏🙏❤❤neethiya thadin kriyathmaka karanna kiyalath illahitinawa 🙏🙏❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉
Adari Anura mama apa rata barala dannA❤️❤️💛💖💝💝💙😍😴
My congratulation anura sahodaraua❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉
Me dinaya enathuru api balasitiye noiwasillen .subapathum Jesu pihitai
NPP ❤❤❤❤❤❤
Ape panthiye kenek janapathi wima gena sathutui❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aththatama hodai mama hithuve mulinma ada miyagoss sitina ape rangana silpiya genath mathak karai kiyala mokoda ape sahodaraya hama dema mulinne patan ganne
Mage jivithaye sathutu una dawasak ...mata mage paule.kenek.janaadipathi.una wage sathutak..budusaranai .....
Api obala gana thabapu wishwasaya elesinma rakinna.nathnum game wasalath iwarai api
RANIYA KOOOOOO
Rohana wejeweera sahodaraya hitiyanam kiyala hithenawa. Wade hariyayata karanna sahodaraya
ඡනපතිතුමනිකුවෙටිසිටඅපගෙඋනුසුමිසුබපැතුමි❤❤❤❤❤❤❤❤❤❤
😢😢😢😢😢😢😢🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤
Npp❤❤❤❤❤❤❤
Impress Mr. President Anura Sahodaraya ohomama yan head eken start karanna ona system change eka.
Sammi cricket walata karapuwa allannath ona
❤🔥😍🍸🍸🍸🍸🍸🍸👍😊
Anura kumara mahatha janapathi karanna chanda polata giya siyaluma srilankikayanta mage pranamaya❤
Kiyanadewal pahadili madi
Apita.game.hariyata.tharajana.pidana.wishesayen.wisadumak.ganna
පෙන්ද දැම්මම බයවෙලා 🤣🤣🤣 සුළුතර ජනපති 🤣🤣
ඔබගේ වැඩ කටයුතු සාර්තක වෙන්න ඔනේ අනිවාර්යයෙන් ❤
කන්නාඩිය ඉස්සරහට ගිහින් බලපන් උබ මොන තරම් කැත හිපාටුවෙක්ද කියලා😂
Polutical ethics responsibilities
Mewa shishathwe ta neme purawesiyek yahapathwa hadana ratak ayrata kana horu hadana adhyapaneth hadanna
Minissunta àpahasa karanna Hoda naha Iraj.