mama adare karana kenata mage adare agaya wataheawa . eyawa kawadawath magen athnoweawa .eyage adare ma hata nawatha labeawa .eyage adaraya senehasa karunawa dayawa anukampawa ma wetha laba di mata hamadama dawasak dawasak gane sathutin innata ma hata ashirwada karanna walli matha maniyani ma dennawu pin anumodan weawa .mage kannalua diwasin peneawa eya mata katha nokara innaea amme mata ahimi adare nawatha laba denna amme .
Walli matha maniyani mage ayiya mageth ekka tharaha wela mageth ekka katha karanne naha maniyani eyata ma gana duka hithila ho katha karanna korunge ho balapamak sathuru uwadurak thiyenawanam ema sathuruma nathi karawa dila mage adare araksha wena thanata wada sidda karawanna mata eyage adare oni .eyage napurukam nathikarala eyage adare karunawa dayawa senehasa mata nawatha laba denna amme .mage dass walin watena kandulu oba maniyanta peanna oni mage ayiyaga adare mata nathi kala aya innawa mama windina weadanawa ea ayatath danenna oni .mage ayiyatath mata dunna me weadanawa danennata oni .
අම්මා මගේ දරුවා මගේ ලගට ගෙන්නවා දෙන්න මෑනීයනි පිහිට වෙන්න
සාදූ සාදූ සාදූ🙏🙏🙏වල්ලි අම්මාගේම පිහිටයි🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
මගේ බාලාපොරොන්තු ඉටුවේවා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා මගේ දුකට පිහිට වෙන්න මැනියනෙ තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1
❤❤❤❤❤❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏 සෙනුරි කාවින්ද්‍යා මගේ එකම ආදරය එයා තමයි මගේ පන මගේ හුස්ම මගේ ජීවිතේ මගේ හැමදේම අසාධාරන විදියට මගෙන් දුරස්කල ඇයව ඇගේ ආදරය ප්‍රේමය වල්ලි මෑනියන්ගේ පිහියින් ආශිර්වාදයෙන් ඉක්මනින්ම නැවතත් මාහට ලැබේවා !!! වල්ලි මෑනියනි ඔබතුමියට අනේකවාරයක් පින්
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️ SK+AJ ❤️ WALLI MENIYANGE PIHITAYI !!!
Valli maniyane Mata adarayak labadenna maniyane mage dukata pihita venna Valli maniyane oba vahanseta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Walli matha maniyange pihitai man godak adare karana ayiyage adare ma hata godak labala denna .mage adaretea athi karannawu balapam siyallakma duruwela godak adaren innata wasanawa deawa ashirwadaya labeawa .walli mathawage pihitai !
oba wahansege pihita labewa!!💗🙏🙏🙏🙏
අනේ පිහිටවෙන්න මෑණියනි මං ආදරේ කරන කෙනාව නැවත ලබාදෙන්න එයා මට ගොඩක් ආදරේ කලා මාව ගොඩක් විශ්වාස කලා ඒත් අන්තිමේදි හැමදේම නරක අතට හැරුනා මේ නරක මිනිස්සු අපේ ආදරේ විනාශ කලා අනේ මෑණියනි පිහිට වෙන්න ඔහුව ලබාදෙන්න වෙනත් ස්ත්‍රියක් ලැබුනු අවස්තාවෙන් ප්‍රයෝජන ගෙන ඔහුව මගෙන් උදුරා ගන්නව මෑණියනි අනේ ඔහුට ඇය ලගට යන්න දෙන්න එපා මට එයා නැතිව බෑ මං ලගට එවන්න මං මූන දීපු දුක් කරදර සත්‍යක් අනේ මෑණියනි ඔහුව එවන්න මේ cmment eka දකින අය අනේ පුලුවන්නම් මං වෙනුවෙන් හදවතින්ම ප්‍රාර්ථනාවක් කරන්න ගොඩක් පිං 🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Dewa Katha Chantal eke tiyena HEMA mantrayakma ahanna viswasen .mewa godak hoday .washi mantrath ahanna aniwarenma oyage adare oyata lebey
aniwaryen oyata oyage adare labewa , eya oyagemai ne , aniwaryen labewa , Siyalu pin balen , labenawa baya wenna epa, Hodin inna budusaranai.
Walli amme oba wahanse weda namaskara ka pinen ada patan kumarageth mageth adarayata atiwena peeda duruwewa jewithaya awasanaya dakwama awabodayen pin kusal karamin jeewitha gamana yanna obawahansege aserwadayen sakas wewa
ඔබ වහන්සේගේ පිහිට ලැබේවා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
ඔබ වහන්සෙගෙ පිහිට මට ලෑබෙීවා🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@@dewakatha ♥️🙏
ඔබ වාහාන්සේගේ පිහිට ලැබේවා🙏🏼
ඔබට දෙවි පිහිටයි. ඔබෙි පැතුම් ඉටුවේවා...!
සියලු දෙනාටම ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
ඔබ වහන්සේ මට පිහිට වන්න. වල්ලි මාතාවගේ පිහිට ලැබේවා!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Meniynge pihita lebewa..mage hithata senasima lebewa....
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
ස්තුතියි 🙏🙏🙏
වල්ලී අම්මාගේ පිහිටෙන් මගේ ඉමේශා මට නැවත ලැබේවා..!!!
walli ammamage pihata labewa asdu sadu sadu
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
වල්ලි අම්මෙ හැමදාම මට කඳුළු දෙන්න එපා මගේ මහත්තයා සිරිකාන්ත ලබා දෙනු මැනවි පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane deviyani mata pihita wenna deviyani oba whanseta goqak pin deviyani mage adare tibuna wgema ayet lba denna deviyani sadu sadu sadu
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
🙏සාදු 🙏සාදු සාදු 🙏🙏මහ වල්ලී මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි .
Walli maniyani mage paul geewithe araksha karala denna. Paule thiyena prassana wisadala denna
Walli mathawani mage pawul jiwithaya sarthakawa genayamata walli mathawage pihita mahata labewa....sadu.....sadu.....sadu......
Sadu sadu sadu walli ammage pehitai🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි .
Maha walli meniyane mata pihita wenna mage රත්තරං මහත්තයාව mata ඉක්මනින් නැවත laba denna ආශිර්වාද karanna meniyane
matai ayiyatai godak sathutin innata labenna oni
mama adare karana kenata mage adare agaya wataheawa . eyawa kawadawath magen athnoweawa .eyage adare ma hata nawatha labeawa .eyage adaraya senehasa karunawa dayawa anukampawa ma wetha laba di mata hamadama dawasak dawasak gane sathutin innata ma hata ashirwada karanna walli matha maniyani ma dennawu pin anumodan weawa .mage kannalua diwasin peneawa eya mata katha nokara innaea amme mata ahimi adare nawatha laba denna amme .
මගෙ ජීවිතේ ම මගෙ මහත්තයා එයා සිරිකාන්ත මට එයා එක්ක සතුටින් ඉන්න ලබා දෙනු මැනවි මෑණියනි🙏🙏🏵️🏵️🙏🙏
වල්ලි අම්මා මෑණියන්ගේ පිහිටයි 💐💐💐
ඔබට දෙවි පිහිටයි .
මගෙ දුකට පිහිට වන්න මැනියනි... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
.............හිතට සැනසිමක් දැනෙනවාා.....ගොඩක් පින්.......🙏🙏🙏🙏🙏🙏🙏
@@dewakatha p
sadu sadu sadu sadu sadu sadu sadu
🙏🙏🙏
Mage jiwithema eya mata eya ekka sathutin jiwath wenna ashirwada karanna maniyani🙏🙏🙏
Walli matha maniyani mage ayiya mageth ekka tharaha wela mageth ekka katha karanne naha maniyani eyata ma gana duka hithila ho katha karanna korunge ho balapamak sathuru uwadurak thiyenawanam ema sathuruma nathi karawa dila mage adare araksha wena thanata wada sidda karawanna mata eyage adare oni .eyage napurukam nathikarala eyage adare karunawa dayawa senehasa mata nawatha laba denna amme .mage dass walin watena kandulu oba maniyanta peanna oni mage ayiyaga adare mata nathi kala aya innawa mama windina weadanawa ea ayatath danenna oni .mage ayiyatath mata dunna me weadanawa danennata oni .
mage adare nawta mata labewa
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
මගේ ආදරේ මට ලබා දෙන්න මෑණියනි...හැමදාටම අපි දෙන්නා දුකෙන් තියන්න එපා මෑණියනී...මෑණියන්ගේ පිහිට ලැබේවා..🙏🙏🙏🙏🙏
මගේ දුකට පිහිට වෙන්න වල්ලි අම්මේ මගේ සරීරයයේ සියලුම රෝග සුව පත් කරදෙන්න ඉක්මනින්ම මට ආදරේ කරන්න පෙවන්තියක් මුන ගස්සන්න ඔබ වහන්සේට පිං 🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Walli matha maniyani mage ayiyawa ganiyek magen athata arsgena yanna hadanawa balen .maniyani ema ganiyata mage ayiyawa magen ath karannata waram denna epa . ema gahaniyange sathurukam durinma duru weawa . walli matha maniyange pihita ashiwadaya sama mohothakama api dennata labila mage adare araksha karanna amme maniyanta ma dennawu pin anumodan weawa
🙏🙏🙏🙏
Wali amme mage nilanta matalabadena
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Mage kasunge adre matam labadenna amme
Mage තුෂාර labadena maniyani
Mama mage mahattaya at earala gedarin awa at den Mata terenawa aka moda wedak kiyala ane meniyani Mata newata mage mahattaya Laba denna
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
සාදු සාදු සාදු වල්ලි අම්මා මගේ ආදරේ ලබාදේන්න අම්මා මම දැන් මසයක් මැරි මැරි ජිවත් වේනවා මට අනුකම්පා කරන්න වල්ලි අම්මා
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Gewal wala dosha thiyenam me mantra ahaddi prashna athi weida.
Niwase karadara duruwenna wenama gatha thiyenawa ekath dala meka ahanna
walli maniyana mta tahranaga adara hamadama labnna ayawa kawadawat magn atkarnna apa maniyanga pihita hamdama labawa
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
වල්ලි අම්මෙ මට මගෙ මහත්තයා සිරි ලබා දෙන්න 🙏🙏🙏🙏
Ana. Maniyana. Mata. Ma. Enna. Saturaga. Katawassanna. On awata. Wadi. Mata. Hoda. Ati. Karadanna. Sawaya. Karana. Matana. Sadu. Sadu. Sadu
Nirogiwa paule sevoma ekata waasaya kireemata hekiwewaa
ඔබට දෙවි පිහිටයි. ඔබෙි පැතුම් ඉටුවේවා...!
🥀🌹🥀🌹♥️♥️♥️♥️♥️🌹🥀🌹🥀
🌷 මොකක්ද මේ මන්ත්‍රය ?
කතරගම දෙවියන්ගේ දෙවන බිරිඳ සහ නම්බිරාජා නම් ගෝත්‍රික නායකයාගේ දියණිය වන වල්ලි මෑණියන්ව ශ්‍රී වල්ලි, මහා වල්ලි,යග්හවී ආදී නම් වලින් හඳුන්වන අතර ඇය වෙල්ලෝරයේ වල්ලිමලෛහිදී පොන්ගි අම්මා නමින්ද, තමිල්නාඩුවේ චිත්තඩිහිදී කාතායී අම්මා
නමින්ද ශ්‍රී ලංකාවේ කතරගමහිදී වල්ලි අම්මා නමින්ද වන්දනාවට පාත්‍ර වෙනවා.
එතුමිය සැබෑ පෙම්වතුන්හට ඔවුන්ගේ ප්‍රේමය දිනා ගැනීමට නිරන්තරයෙන් ආශිර්වාද කරනවා. ආදරය සම්බන්ධ ඕනෑම ගැටළුවක් සඳහා සැමට මහත් ප්‍රතිඵල දෙන වල්ලි මෑණියන්ගේ ගායත්‍රි මන්ත්‍රය තමයි මෙම වීඩියෝවේ අන්තර්ගත වෙන්නේ.
🌷 කොහොමද මන්ත්‍රයට සවන් දෙන්නේ ?
දවසේ ඔබට පහසු ඕනෑම වෙලාවක ගතින් සිතින් පිරිසිදු වී පහසු ඉරියව්වකින් සිටින්න.
දැන් වීඩියෝවේ දැක්වෙන වල්ලි මෑණියන් දෙස බලාගෙන එතුමිය ගැන ආදර භක්තියක් සිතේ ඇති කර ගන්න.
පසුව වීඩියෝව අවසන් වන තුරු, සිත සන්සුන් කරගෙන භාවනාවක් ලෙසින් මෙයට සවන් දෙන ගමන් ඔබත් සෙමින් මුමුණන්න..
ඒ අතරතුර ඔබේ ඉල්ලීම ඉටු වී ඔබ සතුටින් සිටින ආකාරය මනසින් දකින්න.
ඒ වගේම ඔබ අතිශය කාර්‍යබහුල අයෙක් නම් ඔබට ඇහෙන ලෙසින් මෙය වාදනය වීමට සලස්වන්න ඔබට පුලුවන්.
වීඩියෝව අවසානයේදි වල්ලි මෑණියන්ගෙන් ඔබේ ඉල්ලීම ඉෂ්ඨ කර දෙන ලෙස හිතින් ඉල්ලා සිටින්න.
උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට අවම දින 21ක් පමණ මෙසේ කරන්න. අවශ්‍ය නම් දින 21න් පසුව වුවද ඔබට කැමති දින ගණනක් මෙය මෙලෙසින් කරන්න පුලුවන්.
ඔබේ බලාපොරොත්තුව නිසැකයෙන් ඉටුවෙනු ඇත.
🌷 දිනපතා මෙවැනි වටිනා විඩියෝ නැරඹීමට පහත ලින්ක් එකෙන් දේව කතා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් සමඟ එකතු වෙන්න.
👉 th-cam.com/users/dewakatha/...
වල්ලි මෑණියනේ ඔබවහන්සෙගෙ පිහිට මටද සියලුම දෙනාට ලෑබෙීවා🙏🙏🙏🙏❤️❤️❤️
Walli mathawani mage mhttaya mta ada dawase katha karanna.dn dawas 21 mn me widina duka oba maniyanta penethwa.mge aiya mta ktha karanna dewiyane
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
මගේ ආදරය මගේ ශක්තිය මට ලබා දෙන්න අම්මේ...🙏
❤❤❤❤❤😂❤❤❤
Mage dukata phitawenna.sadu..sadu..
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
මම පණ වගේ ආදරේ කරන කේනා මට බලා දේන මැණියනි
මගේ අවන්ක ආදරේ ඒෂාන් මට ආයෙත් ලබා දෙන්න මෑණියනී
මගේ ආදරේ මට ගෙනත් දෙන්න වල්ලි අම්මේ. මගේ දිල්හාර අයියගේ හිතෙ තියෙන හැම තරහක්ම නැති කරලා ආපහු එයාව මට ගෙනත් දෙන්න 🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Mage hithe thibena siyalu prashna duru kara deewa 🙏🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි. ඔබෙි පැතුම් ඉටුවේවා....!
මගෙ වල්ලි මෑණියනි මගෙ විවාහය 21 රෙජිස්ටර් කරනවා කිසිදූ කරදරයක් නොමැතිව සිද්ද කරලා දෙන්න .මගෙන් කුමාර ගත්ත සල්ලි ලබා දෙන්න 12 වෙනිදා
මගෙ මහත්තයාට එයාගෙ ගෙදර අය මොනවද කරලා මාවයි බබාවයි දාලා ගිහින් මාස තුනක් උනා කතාවත් කරන්නැ මගෙ ලගට ගෙන්න ගන්න දෙයක් මට කියා දෙන්න ඔබට පිං 🙏🙏🙏
Oyage prashne hithe thiyagena vishwasen meka shanna.
👃👃👃👃👃
කෙල්ලගෙ ගෙදර අය කැමති කරගන්න විදියක්.නැඩ්ද 😥😥🙏
අපේ චැනල් එකේ කලින් වීඩියෝ බලන්න
පාර්වතී ස්වයංවර මන්ත්‍රයත් හොඳයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මගේ ආදරේ ල්බා දෙන්න මැනියනි
Sadu sadu sadu meat piglets wanna darana sadu sadu sadu
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
වල්ලි අම්මා ම
ඔබට දෙවි පිහිටයි .
වල්ලී අම්මා කතරගමදී ඔබේ දෙපා මුලට ඇවිත් ඔහු පොරොන්දු උනේ මාව දාලා යන්නේ නෑ කියලා.ඔහුගේ උනොත් හැමදේම හරි ගස්සනවා කියලා .එත් අද කෝ ඔහු ඔබට මේවා පෙන්නේ නැද්ද අම්මේ ඇයි මට මෙහෙම දුකක් ඔබ වහන්සේගේ අඩවියේමයි ඔහු ඉන්නේ ඇයි ඔබ මට සත්‍ය ඉටු නොකරන්නේ මං කරපු වැරැද්ද මොකක්ද ඔහුට ගොඩක් ආදරේ කරපු එකද වල්ලී අම්මේ........
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
a
Dewa katha phn no ekk dnn plwnd
Ane mv mage aiye block karala giya dewiyane mt eyava aye one.ane mm pissek wage eya nethuva.ane mt eyava laba denna meniyne meniyane oba thimiyata godakma pin sidda wenava.😭🙏🙏
Ane mt pihita wenna meniyani
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏