වැඩිහිටියන්ට විශේෂයි season 1 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • *ගිනි පාගන විලුඹ සිඹින පාදෝවන කුණුදූලී
    අගයක් නැහැ වැලිකැට යට දිදුලයි සියුමැලිකෑලී
    *රම්පෙටපොරි පොකුරු පොකුරු බදවැනවෙන වැහිපීලී
    බිව් රංකිරි සිහිකරවයි හිරිකඩ තෙත පෙණ කැබලී
    හිරිකඩ තෙත පෙණ කැබලී
    කුලගෙය යකඩෙකි අබලී
    *බාල මහලු හැමහිතක්ම ගිනිබත්කළ අමුතුබලේ
    ඉහළ පහළ වෙනස මවන මායිම් වැට රදල කුලේ
    *ප්‍රාණය කුලයෙන් මැනලා පෙම බිදිනා රදලයෝ
    ප්‍රීතිය වෙනකල් කුලයට හිත නොතියයි කවටයෝ
    එක ලේ කුලය අඩු වැඩී
    පොළොවට බරයි උස අඩී
    *ජාතිය ජන්මය ගෙලවට පළදා උරචක්කරේ
    ඇස් ඉස් මස් ලේවල කිම වෙනසද මේ සනුහරේ
    *පිටින් බලල අමුතු චරිත සහතික දෙන ලෝකයෝ
    පොළොවට උඩ එකමත් එක පස් පිඩක්ය මෝඩයෝ
    ලේ වල ලියා නෑ කුලේ
    කටු ඇති මලුත් බිම හැලේ
    *උරුමය ලේ කරුමය වන කුලයට බැමි නොබැදේවා
    තරුණයො බිහිවන යුගයක තීරණ කුලවත් වේවා
    *දෙතනට එරෙනා කිරිවල නැහැ සිව්පා කුහුඹුවෝ
    කතරට වැටෙනා මනුසත් කැල කුලවත් ප්‍රාණියෝ
    හිරිකඩ තෙත පෙණ කැබලී
    කුලගෙය යකඩෙකි අබලී
    #viridu_prabudha_and_nipuni #song #2024 #music

ความคิดเห็น • 65