Kiyanna Wadan Na Karaoke (Without Voice) කියන්න වදන් නෑ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 15

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 29 วันที่ผ่านมา

    හරිම ක්ලියර් මියුසික් ගුඩ්ලක් ❤❤❤..සුප්පා 👌💯💯💯💯

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥 ගින්දර වගෙ කැරොකෙ නම් Hornybirid තමයි

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 ปีที่แล้ว

    Kiyanna wadanna supiri mare maru ayage anith tikath danna mare maru top jaya wewa supun ranjith deewela 💛💚💙💜🎤🎸🎻🌹🌸🌼💛💚💙💜🎤🎸🎻🌹🌸🌼🌻💛💚💙💜🎤🎸🎻🌹🌸🌼🌻

  • @ruwan7546
    @ruwan7546 ปีที่แล้ว

    තව එකම එක වරක් පරදින්න් දිනුම දි අනුර රාජපක්ෂ ගේ එක දාන්න .
    අතුල ශ්‍රි ගමගෙගෙ සින්දු ඔනී

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว

    Grate..!

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 ปีที่แล้ว

    ෆ්‍රෙඩී සිල්වා ගේ ගීත ඉදිරිපත් කරන්න.

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    කියන්න වදන් නෑ
    හැගුම් සිතේ ගොළු වෙලා
    හදුනා දෙන්න බෑ
    සිත මගෙ ඔබට පහදලා...//
    කියන්න වදන් නෑ
    නල රැල්ලක් හමා ඇදෙන
    පාර කියන්නේ කෙලෙසදෝ
    පොද වැස්සක් ගලා හැලෙන
    පාට කියන්නට හැකිවේදෝ
    කියන්න වදන් නෑ
    හැගුම් සිතේ ගොළු වෙලා
    හදුනා දෙන්න බෑ
    සිත මගෙ ඔබට පහදලා
    කියන්න වදන් නෑ
    මල් කැකුලක උතුරා යන
    සුවඳ කියන්නේ කෙලෙසදෝ
    සෙනෙහස පිරි සිතක මහිම
    කාට කියන්නට හැකිවේදෝ
    කියන්න වදන් නෑ
    හැගුම් සිතේ ගොළු වෙලා
    හදුනා දෙන්න බෑ
    සිත මගෙ ඔබට පහදලා...//
    කියන්න වදන් නෑ

  • @dimuthugamacchige1906
    @dimuthugamacchige1906 ปีที่แล้ว

    විනෙකටිනවුන් ..සින්දුව දන්නකො ..

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 6 หลายเดือนก่อน

    MARE MARU TOP JAYA WEWA🎸🎸🎸🎸🎸🎸🎤🎤🎤🎤🎤🎤🌻🌻🌻🌻🌻🎸🎸🎸🎸🎸🎤🎤🎤🎤🎤🎤🎤🌻🌻🌻🌻🌻🌻🌻👍👍👍👍👍🎸🎸🎤🎤🎤🌻🌻🌻🌻

  • @dreamrajakaruna4364
    @dreamrajakaruna4364 ปีที่แล้ว

    බ්‍රෝ...... මං ඔයාගෙන් ඉල්ලුව දේ දුන්නේ නෑ නේද ???? 🙄

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว +1

      මොකක්ද සින්දුව

    • @dreamrajakaruna4364
      @dreamrajakaruna4364 ปีที่แล้ว

      @@honeybirdskaraoke th-cam.com/video/i1jDbnYTZ6k/w-d-xo.html
      මේක ☝️ ඕනමයි...... 😔

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      @@dreamrajakaruna4364 meka hadanna baha Quality naha.man wena ewath baluwa net eke naha quality ekak.mata hoda sinduwak thiyenawanam wahatsapp karanna

    • @dreamrajakaruna4364
      @dreamrajakaruna4364 ปีที่แล้ว

      @@honeybirdskaraoke ok.... number eka ???? Number eka danna man gawa honda track wagayak thiyenawa.ona nam ubata dennam man.... ☝️

  • @upali70
    @upali70 2 หลายเดือนก่อน

    Tempo වැඩි ,