Wana Malin Karaoke (Without Voice) වන මලින් කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Dayarathne Perera
    📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Upali Ariyarathne
    🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Dayarathne Perera
    💞🌺彡 𝐃𝐚𝐲𝐚𝐫𝐚𝐭𝐡𝐧𝐚 𝐏𝐞𝐫𝐞𝐫𝐚 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡🌺💞
    Obata Sitha Adare Karai karaoke / ඔබට සිත ආදරේ කරයි කැරෝකේ
    👉 ▶️ cuq.in/MR4A
    Digu Neth Hasaralle karaoke / දිගු නෙත් හසරැල්ලේ කැරෝකේ
    👉 ▶️ cuq.in/fSuF
    Bigu Bama Bama karaoke / බිඟු බමා බමා කැරෝකේ
    👉 ▶️ cuq.in/Jjhb
    Suwada Salanawa karaoke / සුවඳ සලනවා කැරෝකේ
    👉 ▶️ cuq.in/GLzc
    Nododa Muwin Karaoke / නොදොඩා මුවින් කැරෝකේ
    👉 ▶️ cuq.in/qEXe
    Aya Mata Seetha Devi Nowe Karaoke / ඇය මට සීතා දේවී නොවේ කැරෝකේ
    👉 ▶️ • Aya Mata Seetha Devi N...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 chat.whatsapp....
    🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 / honeybirdskaoke
    වන මලින් ඈ සැරසී ආවේ
    ඇසුනද රෑ වස්දඬු ගී රාවේ
    ඔබ කවුරුන්දෝ තනි තරුවක් දෝ
    මායාවක් දෝ...//
    මා සුළඟ වෙන්නම්
    ඔබගේ ගතේ දැවටෙන්නම්
    පුන් සරා සඳ නිල් නවෝ ගැබ
    පායලා උමතූ වෙසින්
    සැනසෙමු නැළවෙමු
    පා නගා මගෙ ගී සරින්
    එනු රාධා මා ක්‍රිෂ්ණා
    එනු රාධා මා ක්‍රිෂ්ණා
    වන මලින් ඈ සැරසී ආවේ
    ඇසුනද රෑ වස්දඬු ගී රාවේ
    ඔබ කවුරුන්දෝ තනි තරුවක් දෝ
    මායාවක් දෝ
    පා රැඟුම් අඟනාවී
    ඔබ රූ ලඳුන් පරදාවී
    ගෝපිකාවිය මේ නදී තෙර
    මැව්වදෝ දෙවියන් විසින්
    සරසමි පළදමි
    මල් නෙලා වෘන්දා වනේ
    එනු රාධා මා ක්‍රිෂ්ණා
    එනු රාධා මා ක්‍රිෂ්ණා
    වන මලින් ඈ සැරසී ආවේ
    ඇසුනද රෑ වස්දඬු ගී රාවේ
    ඔබ කවුරුන්දෝ තනි තරුවක් දෝ
    මායාවක් දෝ...//
    මායාවක් දෝ
    මායාවක් දෝ

ความคิดเห็น • 10

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว +3

    වන මලින් ඈ සැරසී ආවේ
    ඇසුනද රෑ වස්දඬු ගී රාවේ
    ඔබ කවුරුන්දෝ තනි තරුවක් දෝ
    මායාවක් දෝ...//
    මා සුළඟ වෙන්නම්
    ඔබගේ ගතේ දැවටෙන්නම්
    පුන් සරා සඳ නිල් නවෝ ගැබ
    පායලා උමතූ වෙසින්
    සැනසෙමු නැළවෙමු
    පා නගා මගෙ ගී සරින්
    එනු රාධා මා ක්‍රිෂ්ණා
    එනු රාධා මා ක්‍රිෂ්ණා
    වන මලින් ඈ සැරසී ආවේ
    ඇසුනද රෑ වස්දඬු ගී රාවේ
    ඔබ කවුරුන්දෝ තනි තරුවක් දෝ
    මායාවක් දෝ
    පා රැඟුම් අඟනාවී
    ඔබ රූ ලඳුන් පරදාවී
    ගෝපිකාවිය මේ නදී තෙර
    මැව්වදෝ දෙවියන් විසින්
    සරසමි පළදමි
    මල් නෙලා වෘන්දා වනේ
    එනු රාධා මා ක්‍රිෂ්ණා
    එනු රාධා මා ක්‍රිෂ්ණා
    වන මලින් ඈ සැරසී ආවේ
    ඇසුනද රෑ වස්දඬු ගී රාවේ
    ඔබ කවුරුන්දෝ තනි තරුවක් දෝ
    මායාවක් දෝ...//
    මායාවක් දෝ
    මායාවක් දෝ

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 ปีที่แล้ว +1

    Maru tope top jaya wewa 🎤🎻🌸🌟🌼🌻💜❤️💚🎸🌹💛🎤🎻🌸🌟🌼🌻❤️💜💚🎸🌹💛🎤🎻🌸🌟🌼

  • @milroy9973
    @milroy9973 9 หลายเดือนก่อน

    Lassanai godaaak lassanai 🎉

  • @qr6995
    @qr6995 6 หลายเดือนก่อน

    Jesuni oba issara wela karoke

  • @itvchi9042
    @itvchi9042 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 ปีที่แล้ว

    ඇන්ටන් සේනානානක මහත්මයගේ
    දුරක පාවී ගියා ගීතය original beat එකට දෙන්න පුළුවන්ද ❤️

  • @thribro919
    @thribro919 ปีที่แล้ว

    හා හා හැඩයි රුපේ එකත් ඔනේ

  • @thribro919
    @thribro919 ปีที่แล้ว

    රොස බටිත්තී කැරොකි එක හදලා දනකෝ