ජිනීවාවලදී ලංකාවට අඩුම සහයක් ලැබුනේ මේ පාර! Pathikada, 24.03.2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • අසෝක ඩයස්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු උප සභාපති (2007 -2008), එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත (2007-2009)ආචාර්ය දයාන් ජයතිලක මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Dr. Dayan Jayatilleka, Former Vice President of United Nations Human Right Council 2007- 2008, and Permanent Representative to the UN Geneva 2007- 2009
    එ.ජා. මානව හිමිකම් සැසිය
    අපි අතේ තිබුණු ඡන්දත් විසිකළා! - ආචාර්ය දයාන් ජයතිලක
    #HumanRights #GenevaSL #UnitedNationsHumanRightsCouncil #UNHRC #DayanJayatilleka #DrDayan #AsokaDias #Pathikada #SirasaPathikada
    Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 289

  • @nilanthanamal7023
    @nilanthanamal7023 3 ปีที่แล้ว +18

    යුද්දෙට බයේ පැනල ගිය හමුදා නිලධාරීයෙක් රට පාලනය කරන ආතල් එක විදගන්න

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +9

    ලංකාවට රටක් ජාතියක් හැටියට නැගිටින්න බැරි එකම හේතුව
    කුල මල,ජාති බේද,පක්ෂ පාට වලින් හැමදාමත් බේද භින්න වීමයි.
    ඇයි මෙවැනි අවස්ථාවලට මුහුණ දීමට පෙර දයාන් ජයතිලක වැනි ජ්‍යාත්‍යන්තර දේශපාලනය ගැන අවබෝධයක් ඇති විද්වතුන්ගෙන් දැනුවත්
    නොවූවේ..

  • @kadiragamarale8906
    @kadiragamarale8906 3 ปีที่แล้ว +16

    මේක රටේ සාමාන්‍ය මිනිහගෙ පරාජයක් නෙමේ. මහජනයගෙ මානව හිමිකම් නැති කරන හා කරපු උන්ගේ පරාජයක්. උන්ගේ පරාජය සාමාන්‍ය මිනිස්සු විදියට අපේ අයිතිවාසිකම් රැකෙන ජයක්. මේ ජඩ පාලකයො කොහෙන් හරි හිර වෙන්න ඕනෙ.

  • @viking6246
    @viking6246 3 ปีที่แล้ว +73

    සරත් වීරසේකර කියන මූසලයා කටූ කන බල්ලෙක්ට වඩා අන්තයි.

    • @malanilminiwanniarachchi1901
      @malanilminiwanniarachchi1901 3 ปีที่แล้ว +5

      💯💯💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯

    • @RiyaRiya-nz5qn
      @RiyaRiya-nz5qn 3 ปีที่แล้ว

      Uddedenam atumala hemotama veerayo neda

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 3 ปีที่แล้ว +6

      @@RiyaRiya-nz5qn යුද්ධයේ වීරයෙකු හින්දා වෙන්නැති රාජපක්ෂලා සරත් ෆොන්සේකා හිරේ දාලා ප්‍රජා අයිතිය අහෝසි කලේ. ගොන් ප්‍රශ්න අහන්න එපා යකෝ.

    • @gallegalle3448
      @gallegalle3448 3 ปีที่แล้ว +5

      රාඡපක්ශලාට ඔලුව කහකහ පස්ෙසන් යනවනමි ඔන රිව ෙලක් ෙහාදයි.

    • @chrismarlon7146
      @chrismarlon7146 3 ปีที่แล้ว +1

      👍💯🐃 Mee Harakek🤭

  • @mamiconews2455
    @mamiconews2455 3 ปีที่แล้ว +75

    දැන් ඉතින් විමලෙගෙ කුරුදු පොතු සිගරට්ටුවක් බොමූ බීලා කල්පනා කරමූ

    • @skanagarathnam9703
      @skanagarathnam9703 3 ปีที่แล้ว

      Jathiyanthara councileta ewannata thibbe acharya Wimlewa ne.chande dinaganta thibuna.gothagahana naki emethikenek gihin udinma dinala.

    • @wecommentyoudecide969
      @wecommentyoudecide969 3 ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @AnuraPa
    @AnuraPa 3 ปีที่แล้ว +1

    ආචාර්ය දයන් ඡයතිලක මැති තුමා ඉතාමත්ම ඉහල ඡාත්තන්තර දේශපාලනය ගැන අත්දැකීම් ඇති බෙහෙවින්ම පලපුරුදු ලද උසස්පෙලේ විද්වතකු වේ. එතුමා ගේ සේවය පසු
    ගිය මානවහිමිකම් සැසිවලදී බෙහෙවින්ම උපකාරී විය. ඔබ තුමාට හදවතින්ම ස්තුතිවන්ත වෙමි.❤️❤️ 🙏 මගේ දැනීමේ හැටියට මෙහි ප්‍රතිවිපාක අත්වන්නේ ලංකාවේ සාමාන්‍ය ඡනකාවට නොව එතුමා සඳහන්කළ පරිදි වරදවල පැටලුනු අතලොස්සක් වැනි පිරිසකටය. සමහර පාලකයන් ගේ අදූරදර්ශි අත්තෝමතික ක්‍රියාමාර්ග නිසා රටේ අපකීර්තියට ඇති වන හානීය ගණනය කළනොහැකි තරම් විශාලය. බොහෝ දේශපාලනයන් සිතා සිටින්නේ රට වැසියා රවටන ආකාරයෙන් ලෝකයද රැවැට්ටිය හැකිය කියාය. එහෙත් ලෝක ඡනතාව සදාකාලිකව නොමග හැරිය වනාහැක. මේ අවස්ථාවේදී බුදුදහමේ දේශනා කොට ඇති හේතුපල වාදය නැවත වරක් සිහිපත් කළ යුතුයයි මා කල්පනා කරමි.

  • @dulshanlakeesha4290
    @dulshanlakeesha4290 3 ปีที่แล้ว +45

    ජනතාවට යුක්තිය ඉශ්ට නොවීමත් එක කරුනක්...මෙක පරාජ වෙන්න හෙතුවක්

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 3 ปีที่แล้ว +3

    මේ රටේ අපිත් පලමු වරට ඡංදය දීමෙන් වැළකී සිටිමු.උනුයි මුනුයි කියා දෙගොල්ලක් නැත.උනුයි අපියි කියා දෙගොල්ලක් නම් ඇත.

  • @samanbandara8916
    @samanbandara8916 3 ปีที่แล้ว +55

    මොලේ උන හැදුන සොල්දාදුවන් දාගෙන ගෝටා යකා නටනවාද...?

  • @samanbandara8916
    @samanbandara8916 3 ปีที่แล้ว +43

    ආණ්ඩුවේ මහා පරිනත යැයි කියා ගන්නා ආරක්ෂක අංශ ලසන්තගේ ඝාතකයා තවම හොයාගෙන නැහැ ...ලොකු වැඩ කාරයෝලු....

    • @skanagarathnam9703
      @skanagarathnam9703 3 ปีที่แล้ว +1

      Lasanthgena hoyanna 'who is lasantha' kiyana Gota kohomada lasantha ghathakayan hoyanne.

  • @samanbandara8916
    @samanbandara8916 3 ปีที่แล้ว +59

    සොල්දාදුවාගේ සපත්තුවලට සාමාන්‍ය ජනතාව පාගා දැමීමට ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් කැමති නැහැ

    • @lalanichandra592
      @lalanichandra592 3 ปีที่แล้ว +2

      Soldaduwa naththan ada obatath matath inna ratak thiyeida..okata thamai kiyanne uda balagena kelagahagannawa kiyala..rata kana unta kohomath asadharayath penne sadharana widihata

    • @lalanichandra592
      @lalanichandra592 3 ปีที่แล้ว

      Wena monawa kiyannada ithin..ehema hari kiyala jame beraganin

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින කතා ව ක් ආචාර්ය තුමා ඉදිරියට තවත් විස්තර සහිත video එකක් කරන්න නොදන්නා දැනුමක් ලබා දුන්නා ට නිවේදක ඔබටත් බෙහෙවින්ම ස්තුති 🙏🌹🌹🌹❤❤❤❤

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 ปีที่แล้ว +37

    මුළු ලෝකයම දිනේෂ් ගුණවර්ධන ගේ "අපි දිනුම්" කතාවට හිනහ වෙනවා ඇති

    • @roselanka9004
      @roselanka9004 3 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @charithdesilva8682
      @charithdesilva8682 3 ปีที่แล้ว +2

      ලෝකේ කෙසේ වෙතත් අපේ රටේම අය ඒ කතාවට හීනාවෙනවා....!

    • @roshangunaratne325
      @roshangunaratne325 3 ปีที่แล้ว +2

      බොරළුගොඩ පයිතගරස්ගෙ ගණිත ක්‍රමය.🐂🐂🐂🦊🦊

    • @merilkurera7815
      @merilkurera7815 3 ปีที่แล้ว +3

      හැමදාම අන්දන ක්‍රමය තමා...

    • @surensalgado945
      @surensalgado945 3 ปีที่แล้ว

      👍🏼

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 ปีที่แล้ว +27

    සරත් වීරසේකර ජාතිවාදියාත්
    හෙට අනිද්දට අපි ජයග්‍රහණය කළා කියලා කියාවී

    • @gihanmadawa4410
      @gihanmadawa4410 3 ปีที่แล้ว

      lakawa thama me gewanne pahugiya aurudu pahe shapaya thamai. oka hadenne thawa aurudu 5k wath yay.

  • @marioaus4469
    @marioaus4469 3 ปีที่แล้ว +30

    Mahinda සද්දෙ නැ, ගොඨා ට අනාගන්න දුන්නා.

    • @sritha9738
      @sritha9738 3 ปีที่แล้ว +4

      MAHINDATA ONA EYAGE DURUWO MONA KRAMAYATA HARI RAJAKARAWANNAI NANDASENA ANAGATHTHAMA EYAGE DARUWANTA HODAA

    • @roselanka9004
      @roselanka9004 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tharinduabhayaratne
    @tharinduabhayaratne 3 ปีที่แล้ว +2

    මොන බම්බුව කියෙව්වත් රාජපක්ෂලා රනිල්ලා අනුරලා ඔය එකී මෙකී නොකී හැම එකාම එකයි කියන එක රටේ ඉන්න මී හරක්ට නොතේරෙන තාක්කල් රටටයි අපිටයි අබ සරණයි. මේ මදි, තොපි තවත් පැති වලට බෙදිලා කුලල් කාගනිල්ලා ගැම්මටම 😂😂😂

  • @samanbandara8916
    @samanbandara8916 3 ปีที่แล้ว +48

    මහින්ද මහතාටත් වඩා සොල්දාදුවන් දේශපාලනය දන්නවාද ...?

    • @lovesrilanka1896
      @lovesrilanka1896 3 ปีที่แล้ว +4

      සක්කිලියා ාතා පක්ෂ පාට බදාගෙන අපෙ සොල්දාදුවන්ට ගරහන්න එපා. මේරට රැකිල තියෙන්නෙ සොල්දාදුවන් නිසා බව තොට අමතකද. එද කොටියගෙන් රට බ්රාගන්න අපෙ දරැවො ජිවිත බිලිදිලා රැක ගත්ත නිසා තමයි කොයි කවුරැත් අද පොළවෙ පයගහාල ඉන්නෙ. සොල්දාදුවන් ඉදිරියට නොගියනම් අද සිංහලයට රටක් නැ. එහෙනම් රටෙ නායකය පෙරභාකරන්.රාජපක්ෂලායි රනවිරැවොයි නොසිටින්න මේ රට අද පාලනය කරන්නෙ පරදෙමළ්ලු . පුදුම වෙන්න දෙයක් නැ සිංහළය කියන්නෙ වාසි පැත්තට හොයිය කියන එවුන්. හැම දේම දවසින් දෙකින් අමතක වෙන එවුන්. අදත් මේ රට රැකෙන්නෙ රනවිරැවො නිසා ඒක මතක තියාගන්.පරයා

    • @sritha9738
      @sritha9738 3 ปีที่แล้ว +5

      @@lovesrilanka1896 EI THARAHA YANNA THARAN SAMAN MOKADDA KIUWE SOLDADUWAN DESHAPALANAYA DANNAWADA EHEUWE UBA KOHEDA HITIYE RATA KOTINGEN NIDAHAS KARAPU NAYAKAYA SARATH FONSEKA METHITHUMAWA BIMA EDAGENA GIHIN SIRAGATHA KARADDI DESHAPALANAYATA SUDUSU NE KIYALA VITHARANE SAMAN KIUWE

    • @Malithsen
      @Malithsen 3 ปีที่แล้ว +3

      ඔය කියපු දෙගොල්ලොටම දේශපාලනේ බෑ. ඒකනෙ කෙලෝගෙන තියෙන්නේ...

    • @sunsetnature3856
      @sunsetnature3856 3 ปีที่แล้ว +5

      රනවිරැවා රට රැක්කා එකඟයි උත්තමාචාරය....ඔවුන් රැකියාවක් කලේ ඒත් එය ඉතාම දුෂ්කරතා හමුවෙි රට ගැන හැගීමෙින් කලා එකඟයි උත්තමාචාරය....ඒ වගේම මෙි රටට සේවය කරන එකම රැකියාව ඒක නෙමෙියි .වෛද්‍යවරයා ,විදේශ රැකියාව කරන කෙනා ,පාරේ කුනු අදින කමිකරැවාගේ ඉදලා රැකියාව හරහා රටට සේවයක් කරනවා හැමෝටම ඊට අදාල ගෞරවය දිය යුතුයි..ජිවිත වන්දියෙන් රට රැකපු රනවිරැවන් වෙනුවෙන් ජිවිත කාලයම යැපෙන්නන්ට මුදල් ලැබෙිනවා නමුත් අනිත් කිසි කෙනකුට ඒ දේවල් නැ ඒක තමයි ඔවුන්ට ලැබුනු විශේෂ වරප්‍රසාදය රට වෙනුවෙන් කල දේට....එහේම නැතුව රනවිරැවා කියලා ගොබිබ වැඩ කරද්දි මංකොල්ලකද්දි ,ස්ත්‍රී දුශනයකදි රනවිරැවා ගාගා හැමිනෙන්න එපා හරි...උබලාගේ අන්තවාදි ගොබිබ ගති බිමින් තියලා මොලේ අදාල තැනට දාලා හිතපන් හරකෙක් නොවි

    • @Malithsen
      @Malithsen 3 ปีที่แล้ว +7

      @@sunsetnature3856 සිරා මචං. ඔය රණවිරුවෝ ගාගෙන හැමනෙන හැම එකාම කවුරු හරි පඩත්තල දේශපාලකයෙක් වෙනුවෙන් කඩේ යන හාල්පාරුවෙක්. උන්ට රණවිරුවෝ ගැන ඇති කැක්කුමක් නෑ. ඊයේ පෙරේදත් ගෝල්පේස් එකේදි රණවිරුවන්ට ගැහුවා. ඔය ආන්ඩුවට කඩේ යන එකෙක්වත් මීක් නෑ. දැන් මෙතන එනවා රණවිරුවෝ කියාගෙන හැමනීගෙන. ලැජ්ජා නැති ගෝත වහල් හැත්ත...

  • @oshanwijesinghe7681
    @oshanwijesinghe7681 3 ปีที่แล้ว +17

    කමක් නෑ ලෝකේ තියෙන්නෙ ලන්කාවෙ ඇතුලෙනේ

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +16

    මීහරක් පාලකයෝ උනාම මෙහෙම වෙනවා 😄🤣

  • @nuwansvlog
    @nuwansvlog 3 ปีที่แล้ว +8

    යුද්දයෙන් පස්සෙ රටම පුනුරුත්ථාපනය නොකිරීමේ ආධිනව අපි තව කොච්චර ගෙවන්න ද

    • @nuwanviduranga5443
      @nuwanviduranga5443 3 ปีที่แล้ว

      පුනරුත්ථාපනය කරන්න ඔනෙ මේ ආන්ඩුවෙ උන් ට්ක

  • @upalipmp4926
    @upalipmp4926 3 ปีที่แล้ว +30

    බයියෝ නිසා ලංකාවට වෙච්ච දෙයක් ...

  • @stfilmsmelb
    @stfilmsmelb 3 ปีที่แล้ว +4

    දයාන් ජයතිලක මේ ඔබටයි පිට රටවල් වලට ඕන විදිහට ලංකාවේ සංස්කෘතිය කඩන්න ඉඩ දෙන්න බැහැ අපි ජාතියක් හැටියට සිට ගන්ඩ ඕනේ. ඔය කියන හැම රටකම අසාධාරණකම් ඕන තරම් වෙලා තියෙනවාඇමරිකාවේ මේ ලඟදි කළු ජාතිකයින්ට හිංසා කළා ඕස්ට්‍රේලියාවේ Aborigines අතීතයේ දී ඝාතනය කලා. ඔය බටහිර හැම රට කම ඔය වගේ කතන්දර තියෙනවා... ලංකාවෙ ජීවත්වන ශ්‍රී ලාංකික විරෝධී, ශ්‍රී ලංකාවට වෛර කරන, ශ්‍රී ලංකික විරෝධීන්ගේ හඬ තමයි ඔය, ඔය දෙමළ ඩයස්පෝරාව.. මුදල් වියදම් කර සැලසුම් කරන්නේ.. ඔබත් ඒ අයගේ කෙනෙක්ද

    • @hdnh7067
      @hdnh7067 3 ปีที่แล้ว +2

      ඔබගේත් බ්‍රේන් වොෂ් කරලා රාජපක්ෂලා.

    • @stfilmsmelb
      @stfilmsmelb 3 ปีที่แล้ว +1

      ඔබ ශ්‍රී ලාංකිකයෙක් ද

    • @DeepthicoolCool
      @DeepthicoolCool 3 ปีที่แล้ว

      Ekanam aththa thamai ...

    • @karunarathnarajapakse3513
      @karunarathnarajapakse3513 3 ปีที่แล้ว +1

      @@stfilmsmelb kohomada Sri lankika kiyal
      Kiyanne loke hatharawatin
      higakala pissu natana
      dupathaka

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +2

    කුම්භලා මාලු කෑවානම් විඳවාපන් නන්දේ...😏

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว +9

    MCC දුන්නා නම් බටහිරයන් ගෙ රඟමඩල වන ජෙනීවා unhrc යෝජනා නැහැ. පැරදුනා කියල ලංකාව ගිලෙන්නෙ නැහැ.

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 3 ปีที่แล้ว +16

    Ayyo gota sir
    Wahallunta address ne

  • @SnapshotS2U
    @SnapshotS2U 3 ปีที่แล้ว +3

    Well explained as usual Prof. Thank you 👍

    • @Rose-dh3ec
      @Rose-dh3ec 3 ปีที่แล้ว +1

      Agreed. I love to watch prof.

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว +31

    Sirasath Naththan...kohomada mewa Dana ganne

  • @sunsetnature3856
    @sunsetnature3856 3 ปีที่แล้ว +2

    යුද්දේ දරැනුම කාලේදි මානසික ආතතිය නිසා රටෙන් ගිහින් ඇමරිකාවෙි සරනාගතයෙක් ජනාදිපති කරපු අය රටෙි දරැනු යුද්දේ කාලේ යුද්දෙම හිටපු ෆොන්සේකාව උබලට පේන්නේ තෝසේ මොදලාලි කෙනෙක් වගේ නේ පොහොටිටු ගොබිබයා

  • @rosakatu8590
    @rosakatu8590 3 ปีที่แล้ว +1

    මහින්ද රාජපක්ෂ මහතා ගේ විදේශීය ඉමහත් පිලිගැනීමට කිලිටක් එකතුවුනා.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +30

    ආණ්ඩුවේ හොදකම තමයි ඔය.

    • @kumarirathnayaka4402
      @kumarirathnayaka4402 3 ปีที่แล้ว

      Ratawal keiyana weideihata rata palanya karanam un sahaya daei.

    • @Cha-uk1fe
      @Cha-uk1fe 3 ปีที่แล้ว

      M

    • @Cha-uk1fe
      @Cha-uk1fe 3 ปีที่แล้ว

      And

    • @kasunbandara9050
      @kasunbandara9050 3 ปีที่แล้ว

      @@kumarirathnayaka4402 Rataval kiyana vidihata..😂😂 e kiyanne.. 2009 dinuve e rataval kiyana vidihata vada karapu nisada. Bath nokavata umbe kiyanna epa...😂

    • @tuanajalan3836
      @tuanajalan3836 3 ปีที่แล้ว

      @@kasunbandara9050 2009 Muslim prashna tibbe na mechchara ekay dinne

  • @ayesh4646
    @ayesh4646 3 ปีที่แล้ว +10

    4 Muslim Countries who supported Sri Lanka out of 11 suported Sri Lanka..
    * Pakistan
    * Bangladesh
    * Uzbekistan
    * Somalia
    Ukraine voted against Sri Lanka. LOL .... ko me Udayanga

  • @padmyliyanage8007
    @padmyliyanage8007 3 ปีที่แล้ว +1

    රාජපක්ෂලා ගෙ පවුලම ජීවත් වන්නේ ජනතාවගේ දේපොළ සල්ලි මංකොල්ල හොරා කාලා ඔවුන්ව ජාත්‍යන්තරය ගෙනියන්න ඕන

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว +14

    Sarath wirasekara aiyo

  • @kamalperera8770
    @kamalperera8770 3 ปีที่แล้ว

    Supiri vegrahayak. Thanks Mr Dayan. Dan wat mun ga assarewa.

  • @nishanthafernando3245
    @nishanthafernando3245 3 ปีที่แล้ว +13

    ඊලග අවුරුද්දේ මෙම චන්දය දිනන්න නම් කුමක් කල යුතුද කියා විස්තර කරන්න

    • @malanilminiwanniarachchi1901
      @malanilminiwanniarachchi1901 3 ปีที่แล้ว +14

      😄😄😃😀😁😆😅🤣
      තවත් සැරයක් රාජපක්ෂලාට කතිරය ගහල ඉන්න.

    • @miraclepack7754
      @miraclepack7754 3 ปีที่แล้ว +5

      තාම ලෝකෙ බහුතරය ඉන්නෙ ඇමරිකානු පිලේ , ඒක හින්ද අපි තව දුරටත් උන් එක්ක ඇර ගන්න යන්න හොද නෑ , ටිකක් හරි සහයෝගෙන් ඉන්න ඕනෙ , අපේ උන් කරන්නෙ චීනෙටම කඩේ යන එකනෙ , ඒකයි මේ වෙද්දි ලෝකෙන් අපි කොං වෙන්නෙ

    • @gallegalle3448
      @gallegalle3448 3 ปีที่แล้ว +8

      දිනන්න වැඩකරන්න එපා, හරි ෙද් කරන්න. එවිට අපි හැමදාම දිනලා.

    • @gallegalle3448
      @gallegalle3448 3 ปีที่แล้ว +5

      අපි ෙකාන් ෙවන්ෙන් අෙප් පාලකයන් කරන නුගත් වැඩනිසා.

    • @starrynight43451
      @starrynight43451 3 ปีที่แล้ว +2

      විඩියෝ එක බලන්න. ඒක කියලා තියනවා අන්තිම ට

  • @razysrilanka9781
    @razysrilanka9781 3 ปีที่แล้ว +8

    💯👌

  • @rizan261
    @rizan261 3 ปีที่แล้ว +2

    ජනාධිපතිතුමා ගමින් ගමට යනවා, ලංකාවේ ඡන්දෙ ගනඩ, ප්‍රාදේශී සභා ඡන්දෙ දිනවලා නෑනෙ එතුමා, එකපාරටම ආවෙ ජනාධිපති චන්ඳට නේ, පොඩ්ඩක් වැඩ කරන්න තමයි, කිසිම නෑ ජාතික වැඩසටහනක්, සල්ලිත් නෑ, පව් සර්, අන්තර්ජාතික ඡන්දෙ past the, fail ද,

  • @ruzzputin
    @ruzzputin 3 ปีที่แล้ว +1

    ඕකෙන් වෙන්නේ රටයි ජනතාවයි තවත් බෙදෙනවා. දූපත 3 ට බෙදලා තනි ජාතික රටවල් 3ක් හදන්න තියෙන්නේ. කතාව ඉවරයි.

  • @jemaparana4346
    @jemaparana4346 3 ปีที่แล้ว +2

    මො‌නව උනත් ලංකාව ඉදිරියෙදි ලො‌කු ප්‍රශ්න වලට මුහුන දෙන්න සිද්ද වෙනවා,

  • @lalsenarath
    @lalsenarath 3 ปีที่แล้ว

    ලංකාවට ඉන්දියාව සමග තරහාවී චීනය පැත්තට යන්න බෑ! (මේක මතක් වෙලා කෑම කනකොට මගේ දිවත් හැපුනා- ලංකාව කරන්න යන්නෙත් එහෙම දෙයක්). මහජන ආරක්ෂක ඇමති, රියර් අද්මිරාල්(නාවුක සංග්‍රාම දැනුම ඇති) සරත් වීරසේකරට මේක පෙනුනේ නෑ, ඒකයි ඉන්දියාවට කොකා පෙන්වන්න රජයට උපදෙස් දෙන්නේ.(අනේ මේ රටේ වියතුන්!). මගේ තර්කය: අපි ඉන්දියාව සමග තරහා වී හැම දේටම චීනයෙන් යපුනා කියමුකෝ, හරියට උතුරු කොරියාව හෝ මියන්මාරය විදියට, නමුත් ප්‍රශ්නය මේකයි, ඔය රටවල් දෙකේම චීනයත් සමග ගොඩබිම් දේශසීමා තියනවා, ඕන බඩුවක් ගොඩබිමින් යවන්න පුළුවන්. ලංකාව වෙනස්, දිවයිනක්, ඉන්දියාව නාවික අවහිරයක් (naval blockade) දැම්මොත්, චීනය අප වෙනුවෙන් ඉන්දියාව සමග ගැටෙන්නේ නෑ, අපේ රටෙන් ලබන්න වටින දෙයක් නෑ. අපට අනිත් රටවල සහය ඉල්ලන්න බෑ මානුෂික හේතු මත, මොකද මේ රට මානව හිමිකම් ප්‍රතික්ෂේප කරපු රටක්!

  • @zultv8018
    @zultv8018 3 ปีที่แล้ว

    great explanation

  • @volexengineering4627
    @volexengineering4627 3 ปีที่แล้ว +1

    වාහනේ හුලං ගියාම, ඉන්ජින් එක ටියුන් කරන්න යනවා වගේ වැඩ තමයි මේ අය කරන්නෙ
    සත්‍යය තේරැම් ගෙන, එ් වරද නිවැරිදි කිරීම මේ පාලකයන්ගේ ඡාන වලම නෑ.

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว +13

    Jvp Bimal kiwwa ...chande ta issara ...thibuna chandath Nathi kara gannawa kiyala

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 3 ปีที่แล้ว

    Sir. Dayan your talk is enlightening one we love. We want some more people like you active in the field

  • @anandhapandian7204
    @anandhapandian7204 3 ปีที่แล้ว +2

    ධම්මෝ හවේ රඛ්ඛති ධම්ම චාරි

  • @malanilminiwanniarachchi1901
    @malanilminiwanniarachchi1901 3 ปีที่แล้ว +12

    මේ මිනීමරු පැසිස්ට් ඒකාධිපති ආණ්ඩුවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවීය යුතුයි.

    • @surangag1738
      @surangag1738 3 ปีที่แล้ว

      ලංකාවේ නෙවෙයිද ඉන්නේ, මාත් මේ ආණ්ඩුවට කැමති නැ එත් සම්බාධක පනවන්නේ රටකට මිසක් ආණ්ඩුවකට නෙවෙයි, එහෙම කලත් උන් වෙන රටවල් වලට යයි කොහොමත් පුරවැසිභාවය තියෙනවානේ වෙන රටවලට

    • @malanilminiwanniarachchi1901
      @malanilminiwanniarachchi1901 3 ปีที่แล้ว +1

      @@surangag1738
      ඒක මම දන්නවා. 😄රටේ බහුතරයක් හැට නව ලක්ෂයක් වූ පුන්නක්කු බී තණකොල කන නිවට වහල් හරක් නම් ඒ මිනීමරු පැසිස්ට් ඒකාධිපති ආණ්ඩුව පත් කල අය ඒ අත්දැකීම අනිවාර්යෙන්ම බලපොරොත්තු විය යුතුයි. බහුතරයක දූපත් මානසිකත්වයේ වහල් තීරණ නිසා රටේ සුලුතරයකටත් ඒක විදවන්න වෙනව. ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි සුළුතරය ඒක බලාපොරොත්තු වුනා කලක් තිස්සේම. ඒ නිසා එයාලට ප්‍රශ්ණයක් නෑ. දුකක් නෑ. ඒත් රාජපක්ෂලාගෙ තොටිල්ලේ පැද්දෙන නිවට වහලුන්ගේ සොදුරු සිහින එක්වරම සම්බාධක පැනවීම නිසා කඩා වැටුනම කොහොමද ලැබෙන ආතල් එක උන්ට. 😄

    • @surangag1738
      @surangag1738 3 ปีที่แล้ว

      @@malanilminiwanniarachchi1901 😁😁😁

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 3 ปีที่แล้ว +14

    Puduma wenna deyak, okkoma wagay mekath ana gatta

  • @amilagamage77
    @amilagamage77 3 ปีที่แล้ว +4

    අශෝක මහතා නෙනි වේගයේ පුශ්ණ අහන්න

  • @jagathnishantha7233
    @jagathnishantha7233 3 ปีที่แล้ว +7

    Boralugoda Nariya meawa danne nae.

  • @shuaibSamadAli68
    @shuaibSamadAli68 3 ปีที่แล้ว +5

    73+ wasara puraa karapu Jaathiwaadaye prathipala mey windinney. Govigama Palaka pawul ekamuthuwa awurudu 100 yak thissay gena giya seethala Jathiwaadaya, elipita wal yuddayak karey Rajapakse minimaru pawul set eka. Mey jaathiwaadayata hemoma hari kemetthen udaw padaw kala. Hariyata kiwwoth Karu Jayasooriya pawaa hondha backing ekak dunna. Ekawara UNP manthreela kadaagena Mahindagey des (ath) sawimath karala deela minimaranda horakam karanda full support eka dunna. dewaniyata, Sirisena gey kaaley 2019 december kaaley, Hora agamethi MAHINDATA Sira dunnu back up eken peynawa, mung okkoma bedila play karanney ekama game eka... Govigama Pawul Ekamuthu balu paalanaya... mung tika pannagaththu daata thamai rata diyunu wenney... ethakam Jaathiwadaya wejambenawa Rata balu wenawa niyathai...

  • @vijithellepola2298
    @vijithellepola2298 3 ปีที่แล้ว

    චීනෙක් ගෙනාවනම් හරියට කියයි 😂😂😂😂🙂🙂

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 3 ปีที่แล้ว +10

    Lasantha’s killing and so many other. 👌

    • @sz8280
      @sz8280 3 ปีที่แล้ว +1

      Not only lasanthas killing.
      Wasim thajudeen
      Daily mirror reporter
      17 aid workers in MUTTHUR
      3 students in trincomale
      15 students ABDUCTED by navy and killed
      12 Muslims in potthuwil
      Forced disappearance and extra judicial killings
      White van abductions
      Killing of pradeep eahaliyaga
      2 JVP MEMBERS ABDUCTED IN JAFFNA
      KILLING OF PRABAGARANS 10 YEAR OLD SON
      KILLING OF LTTE LEADERS WHO SURRENDERED . THE LIST IS LONG

  • @MohammedMohammed-bn3ym
    @MohammedMohammed-bn3ym 3 ปีที่แล้ว +1

    මොනව උනත් මහින්ද මහත්තය බුද්දිමත්

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 3 ปีที่แล้ว

    විදේශ ඇමැති මහජනයා ගොනාට අන්දවනවා. ඡන්දයෙ
    වැලකී හිටිනවා කියන්නේ ද අපිට ඡන්දය නොදීමයි මෝඩ ඇමැතියෝ. මහ ජනතාව තවත් මොඩයෝ නොවෙයි මෝඩ ඇමැතියෝ.

  • @chandithalpeliyanage1004
    @chandithalpeliyanage1004 3 ปีที่แล้ว +7

    👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @razeekhassim257
    @razeekhassim257 3 ปีที่แล้ว +3

    Out of the 11 votes we got 2 muslims countries gave the support for Sri Lanka we are great ful to my brothers and sisters in Pakistan and Bangladesh muslims kept the word we will support u and lastly India said no why is the reason??? Thanks for your

  • @MytempusIC
    @MytempusIC 3 ปีที่แล้ว +2

    මම දුක නෑ මේ පරාජය ගැන.
    ලංකාවේ පාලජයෝ මේවා හොදින් දැනගත යුතු දේවල්. ‍මේ රටේ පිස්සු කෙල කෙල, අපිව අසීරුවට දාන ආන්ඩුවකට සිංහලයෙක් වූවත්, තවදුරටත් මගේ සහය, comment එකකින්වත් නෑ. ඒ තරම් පවුද්ගලීකව මට මේ කාලකන්නි රට සහා පාලකයෝ එපා වෙලා ඉන්නේ. කනගාටුයි, ඒත් තවත් දුරට අපිට බෑ මේ වෙන නාඩගම් බලන්න. ඇති.... හොදටම ඇති.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 3 ปีที่แล้ว

    Dayan sir this is the path this is good this way we can find good life for the poor people of this country

  • @sadisi
    @sadisi 3 ปีที่แล้ว +2

    රටට කෙලවෙනකං බලං ඉන්න මානසික ලෙඩ්ඩු......දයාන් මෛත්‍රි දුන්න තානාපතිකම දැං ඉවරෙයි

  • @mohamedajward9516
    @mohamedajward9516 3 ปีที่แล้ว +1

    මේ පරාදය ඊලංග ජනයාට තුදුම්පුකරගනීවි.

  • @ranjithgunatilaka9040
    @ranjithgunatilaka9040 3 ปีที่แล้ว

    This gentleman truth to his word.

  • @slaquiruimfarm949
    @slaquiruimfarm949 3 ปีที่แล้ว +6

    Sarath wirasekara pissek

  • @unknowndepth1224
    @unknowndepth1224 3 ปีที่แล้ว +4

    මෙක්සිකෝවේ පලමු වාමාංශික ආණ්ඩුව අද තිබෙන ආංඩුවය. ට්‍රම්ප් හට ලෙන්ගතු පෙන්වු ලෝපෙස් ඔබ්රදෝර් අද බයිඩන් සහ ට්‍රයුඩොව් කියන ආකාරයට නටන්න අවශ්‍යය. ඇමරිකන් සිහිනය සදහා දකුණු සහ මධ්‍යම ඇමරිකාවේ වැසියන් දහස් ගනනින් මැක්සිකෝවේ උතුරු බොඩරයට යන අතරතුර එම අය විදින දුක හිරිහැර වාසා ගැනීමට UNO එකට සහය පල කලා. දිනපතා cartel වලින් ගාථනය වන සංක්‍යව සමහර දින වල 100 ඉක්මවා ඇත. නමුත් UNO එක නිහඩය. අප සමග තානාප්ති සම්බන්දයක් නොමැත. කමලා හැරිස් ගේ අජෙන්ඩා එකට වැඩ කිරීමට සමහර රටවලට බලපෑම සහ අපේම හරකුන්ගේ මොඩ කම නිසා අප පරාජය විය. එක එකාට දොස් පවරමින් , අප අතරම අසුචි ගහමින් කාලය ගෙවමු. ජ . වි . පි එකට තව දිගටත් සහය දෙන්නකෝ. ගව්තෙමාලා හෝ හොන්දුරස් වගේ රටක් බිහි කරමු. VIVA CHE idiotas.

  • @baraka094
    @baraka094 3 ปีที่แล้ว +3

    Banda tricked the sinhalese and said sinhala only so the local population has no acces to international news. Now you can tell the locals all the liés you want. And keep them under the govigama radala heel

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 ปีที่แล้ว +6

    69..lakshaye wahallu tika giniwa giya nam api ta 3 n 2 k aran dinana thibuna

  • @nalakafernando3939
    @nalakafernando3939 3 ปีที่แล้ว +1

    මෙයා කිය්න එව්ව ඇත්ත වෙන්ව බ්ල්න් ඉද්දි

  • @lalindunuwan320
    @lalindunuwan320 3 ปีที่แล้ว +2

    kari ponna anduwa

  • @mohamedajward9516
    @mohamedajward9516 3 ปีที่แล้ว +1

    පත්තරේ පළවියයුතු මාධ්‍ය සාකච්ඡාවකි.

  • @sujanranaweera541
    @sujanranaweera541 3 ปีที่แล้ว +5

    Nitiyak.nati.ratakata.mahma.wanawa🐂🐂🐂🐂

  • @tnt7375
    @tnt7375 3 ปีที่แล้ว +2

    "Janaadipathithumaa ara ingrisi guru pathweemak illapu tharuniyata kiwwe oka mata ingreesiyen kiyanna kiyalaa. Ithin Janadipathithumaata Paranagama waarthaawa ingreesiyen kiyawanna puluwan athi ne?" Niyamayi, Dr Jayatillake.

  • @arunakumari6028
    @arunakumari6028 3 ปีที่แล้ว +3

    ඔය කියන විදියට මුස්ලිම් අයට සියල්ල දිය යුතුද දයාන් මහතා කියන විදියට. බුදු පිළිම කඩන කල් ඉන්න ඕනිද? මුස්ලිමි අයත් වැරදි වලට වැරදී කියද්දී මොනනද මෙ කියන්නේ.?

    • @shiranthi116
      @shiranthi116 3 ปีที่แล้ว

      ඒක ඇත්ත. එතකොට මෙයාලගේ සහය ගන්න, අපි රටේ සම්පත් ඉල්ලන ඉල්ලන එකිට දීලා මනදොල පුරවන්නත් ඕන. අපේ සෞබ්‍යය ගැන නොහිතා කොවිඩ් මළසිරුරු වළලන්න දෙන්නත් ඕන. ⁣මේක මාර ලෝකයක් නේ!

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 3 ปีที่แล้ว +1

    This is a good trend actually we people have to be happy about this. We have to understand this we have to be aware of those trends

  • @swarnapaliamarasekara5653
    @swarnapaliamarasekara5653 3 ปีที่แล้ว +10

    Good for the people.of the country...bad for the positions

  • @harshajayathunga3065
    @harshajayathunga3065 3 ปีที่แล้ว +4

    Athatama human rights nneee... Dupatha ta wen ekak
    Horta wena law ekakk

  • @roshanphilip6624
    @roshanphilip6624 3 ปีที่แล้ว +2

    To See, You and your WAHALLU has Failed miserably. Gonek ta rata deela .....?

  • @ratnayakesarath9279
    @ratnayakesarath9279 3 ปีที่แล้ว

    තොපි ඔක්කොම නිවටයෝ බන්. චන්දය පැරදුනා කීවහම පුදුම සතුටක් උඹලට දැනෙන්නේ. ඒකට හේතුව ආණ්ඩුවට උඹලා විරුද්දව මත දැරීමයි. මමත් මේ ආණ්ඩුවට සමහර තැන්වලදී විරුද්දයි. රණවිරුවන් පාවා දුන්නනම්,දෙමල ඩයස් පෝරාවට අනුව කටයුතු කලානම්, ඉස්ලාම් ත්‍රස්ත වාදීන්ට එරෙහි නොවුවානම් , ඔවුන්ට නඩු නොදැම්මානම් , බුර්කාව නිකාබය වැනි වහාබ් අන්තවාදීන්ගේ අවශ්‍ය තාවය ඉටුකරගන්න ඉඩදෙනවානම්, සමලිංගිකත්වය අනුමත කලානම් කොටින්ම කියනවනම් අන්තවාදීන්ගේ සහ උන්ගේ පදයට නැටුවානම් එදාට උන්ගේ චන්දය ලැබෙයි.යකෝ නිවටවෙලා ලැබෙන චන්දය රෙද්දටද? ආණ්ඩුව අස්තවරකරන්න ඉන්දියා මහාරාජාගේ සිරස ත් මොකෙක් හරි ගෙන්නාගෙන මාද්‍ය සාකච්චා පවත්වමින් තව තවත් හැල්ලුවට ලක්කරනවා අපේ රට.දයාන් ජයතිලක කියන්නේ අපේ ජාතියට ආගමට අදින එකෙක් නෙවේ..මෙහෙම අපේම කොටසක් පුන පුනා කියනකොට උන්ට ලොකුම හයියක් එනවා. නොදකින් නොදකින් නිවටයිනි.
    හැබැයි මේ අවස්ථාවේ මේ ආණ්ඩුව එකවරදක් කළා. නිකාබය ගැන කතාකිරීම, අන්තවාදීන් අත්අඩංගුවට ගැනීම ආදිය කරන්න තිබුනේ චන්දයට පස්සේ.

  • @chrismarlon7146
    @chrismarlon7146 3 ปีที่แล้ว +1

    Mata Danana Widihata Pisso tika hinda illankawey😂😪
    Viyathmaga Hinda Api Atharamaga😪
    Duka Samaga Pas.. Paththen Hina😅
    Hina

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว

    සල්ලි වෙනුවෙන් තනතුරු වෙනුවෙන් වෙනස් උන උගතුන් -දයාන් ජයතිලක

  • @nalintennakoon4876
    @nalintennakoon4876 3 ปีที่แล้ว +3

    News first gratefully

  • @surensalgado945
    @surensalgado945 3 ปีที่แล้ว

    Successive govts of 🇱🇰 created all these issues due to NOT taking prompt actions such as implementing recommendations of LLRC report, Paranagama Commission report etc to rectify shortcomings related to violation of Human Rights. Common ppl cannot to do anything in this regard but all previous govts since 2009 are totally responsible for this affair.

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว +4

    Widesa gatha ..Lankawe minissunta... thange minssunta Anda Nodi Rata wahapu akama rata lankawa

  • @samdam9561
    @samdam9561 3 ปีที่แล้ว +6

    Mun keruwai Vikalpa idiripath nokara Chandi kam pennapu ekai.

  • @ameenmohamed4361
    @ameenmohamed4361 3 ปีที่แล้ว +2

    👍💐🇬🇧

  • @tshashika
    @tshashika 3 ปีที่แล้ว +2

    A kiyanne api ape රට inna ona අනිත් රටවල unta onawidihata😡😡😡😡😡😡😡😡😡

  • @moonstars5081
    @moonstars5081 3 ปีที่แล้ว

    අනේ යකෝ... උඹ නියන හැටියට ජාතියන්තරය හිතවත්කම තියාගන්න උන් කියන කියන හැමදේම කරන්නන ඕනද අපි... නෑ..නෑ... අපි කාටවත් බයේ රට කරගෙන ⁣යන්න ඕන නෑ... නෙදකින් මහලොකු උගත්කම්..

  • @rosakatu8590
    @rosakatu8590 3 ปีที่แล้ว +1

    මෙක දේවදන්ඩනයක්මයි

  • @nalindownanout3052
    @nalindownanout3052 3 ปีที่แล้ว +3

    NGO gu kana nivatayo ta arthel denawa!!

  • @nimalr5111
    @nimalr5111 3 ปีที่แล้ว

    This guy Dayan Jayathilaka too is a RAW agent

  • @namalbandara3076
    @namalbandara3076 3 ปีที่แล้ว +1

    මේ ගොබ්බ රාජපස්සලා තමයි මේවට වගකියන්න ඕන..මුන් මේ රට ලෝකෙන් කොන් කරලා තමයි නවතින්නේ..කොහෙද ඉතින් ඒකටම රාජපස්සලට හරියන ගොන් වහල්ලු සෙට් එකකුත් ඉන්නවානේ මේ රටේ..උන්ට මානව හිමිකම්,නීතියේ ස්වාධිපත්‍යය වගේ දේවල් විහිලු විතරයි...උන්ට මානව හිමිකම් එහෙම ඕන කියලා තේරෙන්නෙ තමන්ගේ පවුලෙ එකෙක් ආන්ඩුවක් අතින් බල්ලෙක් වගේ මරලා දාලා සාධාරණය ඉටු කර ගන්න බැරි වෙනකොට තමයි...ඒ තැනට තමයි මේ රට දැන් ගමන් කරමින් තිබෙන්නේ...

  • @tuansama7538
    @tuansama7538 3 ปีที่แล้ว +2

    Mea wage ola mottala janadhipathi laa ,me wage gong yakku hitiyaa nam rata iwarai ,nikang pradesiya saba manthri warayek Wath nathi kota kohomada me rata jaathiyantharayan kong welaa iwara dang kaapang goata ata deka, buru janadhipathi okkotama issella aaye gihilla, desapaalanaya igenagannawaa ooi pissu kaka , Dan illala aswennawa thamuseta rata dunnanam iwaratama iwarai, isselle me ratea hamaduruwarun ge katha ahala rata karanna beha ratea naayakayo hatiyata rata palanaya karanna oone ratea nasyakayo, okkotoma issella, rata araksha karanna issella, ratea minussu dekata thunata kadanne nathuwaa , me ratea minussu ekaa wagea kriya karanna oonea, me pisso wagea ara muslim minussunta loake nathi Boru freak daala palli Kadala, ithin khomada ooai thamuse dinnanne pissa ayen wenswaa pissu gota yanawaa gedara

  • @rishanthad
    @rishanthad 3 ปีที่แล้ว +1

    This Asoka also like chanuditha. Not listening and letting speaker to speak and disturbing in between to cover his questions rather properly listening to the great Dayan.

  • @sfernando1
    @sfernando1 3 ปีที่แล้ว +1

    How can SL be sooo dumb to make enemies with our friends, who went against us at this???? HIGH TIME WE SLns TOOK OUR BLINKERS OFF AND GOT SMART TO CHANGE THINGS.

  • @punchipoint8457
    @punchipoint8457 3 ปีที่แล้ว

    Everybody is talking around and over each other. This resolution against Srilanka has nothing to do with human rights violations, but about the powerful countries like USA and Britain getting a footing here.

  • @rizan261
    @rizan261 3 ปีที่แล้ว

    මෙම සම්බන්ධව කොම්බුව නාලිකාව නො කතා, ඒ ගානට සම්මානය දින දිනපු එකා පැය භාගයක් දාන්න, මහා ජාතියෙන් ලු නේ ඡන්දෙදි දිනූ වෙ. සුළු ඡන්ද එපා, ජපානෙ දුන්න නෑ, අන්තර්ජාතික fail,

  • @nasleemhameed3204
    @nasleemhameed3204 3 ปีที่แล้ว +2

    👌

  • @anandajayaweera8541
    @anandajayaweera8541 3 ปีที่แล้ว +1

    we are members of UN and UN is there to protect us from wolves

    • @zulfiibrahim
      @zulfiibrahim 3 ปีที่แล้ว

      and our army can fight with any country wait and see our army is best

  • @roselanka9004
    @roselanka9004 3 ปีที่แล้ว +1

    Hondama wade lankawata une 😂😂😂😂😂😂😂😂😂

  • @mohamedajward9516
    @mohamedajward9516 3 ปีที่แล้ว

    මේපරාදය ඊලංග ඡන්දයට තුරුම්පුවක් කරගනීවිද?

  • @amithachandima3318
    @amithachandima3318 3 ปีที่แล้ว

    ඉතින් මෙකෙ කොහොමත් මානව හිමිකම් නැති නිසා ඔහොම වුන එක හොදයි.

  • @baraka094
    @baraka094 3 ปีที่แล้ว +1

    Lankawata Jaya. Kawda apita baya. Api katada baya. Newa gilunath ban chun. Kalak gahala kurundu cigarat ekak pattu karamu.