මැදපෙරදිග ලංකාවේ ගැහැණු වෙනුවෙන් මල්ලි කෙනෙක් කතාකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 78

  • @renkaarumgan5289
    @renkaarumgan5289 8 วันที่ผ่านมา +1

    ස්තුතියි මල්ලි ඔයාට ❤️ඔව් ඒ මනුස්සයා voice විතරක් දීලා ඔය වගේ නොහොබිනා කතාවක් කියලා තිබ්බා මමත් දැක්කා මල්ලි එයාල දන්නේ නැහැ මේ රටවල අපි විදින දුක 😔බුදුසරණයි ගොඩක් පිං අපි වෙනුවෙන් කතා කරපු ඔයාට 🙏❤️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 8 วันที่ผ่านมา +3

    අනෙ මල්ලි අපි වෙනුවෙන් කතා කලාට ස්තුතියි.පරිස්සමින් බුදු සරණයි ඔයාට.🙏🇱🇰👍🌹❤️

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 9 วันที่ผ่านมา +6

    කොන්ද පන.තියෙන පිරිම්.අහපල්ලා.ඔයා අපි වෙනුවෙන් හඩක්.නැගුවට.ඔයාට ගොඩක් 🙏 මල්ලියෝ උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි මල්ලියෝ ඔයාට

  • @BaRanjith
    @BaRanjith 8 วันที่ผ่านมา +2

    කතාව නම් සමිපූර්න ඇත්ත මල්ලි තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤❤❤😂😂😂

  • @kumudukumudu2727
    @kumudukumudu2727 8 วันที่ผ่านมา +1

    අපි වෙනුවෙන් කතා කලාට ඔයාට ගොඩක් ස්තුතියි

  • @Dawi-qd2xv
    @Dawi-qd2xv 9 วันที่ผ่านมา +2

    අපි වෙනුවෙන් කතා කරාට බොහොම ස්තූතියි ඒත් ඉතිං එහෙමයි කියලා වෙන මිනිස්සු හොයාගෙන ආතල් ගන්න එක හරිද තමන්ගේ දරුවො ගැන හිතන්නෙත් නැතිව මොන දේ වුණත් අන්තිමේදී කොන්ද පන නැති මිනිහයි අමතක කරපු දරුවොයි තමයි ඕන වෙන්නේ ගෑනූ කමයි අම්මා කියන උතුම් නාමයයි රැකගන්න බැරිනම් ඉතින් වැඩක් නැ

  • @KsaSkka
    @KsaSkka 8 วันที่ผ่านมา

    ඇත්තයි මල්ලි යා බුදු සරණයි පරිස්සම් ඉන්න

  • @renukasadamali7506
    @renukasadamali7506 8 วันที่ผ่านมา

    සහතික ඇත්ත මල්ලි නියමයි කතාව අත්ත හරි ම කනගාටුයි

  • @RasikaManel-db1je
    @RasikaManel-db1je 8 วันที่ผ่านมา

    බුදුසරණයි මල්ලි අපි වෙනුවෙන් කතා කරට

  • @kumaribh8420
    @kumaribh8420 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 9 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් ou eththamai 👍👍👍🇱🇰🇦🇪

  • @Adhi-q3m
    @Adhi-q3m 8 วันที่ผ่านมา

    මල් ලි වරදක් නෑ උඔ හරි,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤උඔට බුදු සරණයි මගේ මල්ලි යො,,,, අනිවා,,, සත් ත කතාව

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 8 วันที่ผ่านมา

    බුදු සරණයි මල්ලීට dynuwath කරාට

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 8 วันที่ผ่านมา

    ඔයාට බුදු සරණයි මගේ මල්ලී ❤❤❤❤❤

  • @SaranghaKamaliperehera
    @SaranghaKamaliperehera 4 วันที่ผ่านมา

    Sathika atta oyata b.s.❤

  • @Nilanthakumara-o3o
    @Nilanthakumara-o3o 6 วันที่ผ่านมา

    Ane aeththa kathawa malli api vtharai danne eka budu saranai malli❤❤❤❤❤❤❤❤

  • @weerakkodigekamani9799
    @weerakkodigekamani9799 7 วันที่ผ่านมา

    Thank you malli.

  • @mayurasasini
    @mayurasasini 8 วันที่ผ่านมา

    Anna hari oba puthe....oyage wedanawa therenawa....puthe oyata devi pihitai❤❤❤❤❤❤😢😢😢😢😢

  • @SamanthaDawaga
    @SamanthaDawaga 6 วันที่ผ่านมา

    Thanks

  • @dammika428
    @dammika428 8 วันที่ผ่านมา

    හරියටම හරි පුතේ .💐💐💐❤️❤️❤️

  • @Sorg668
    @Sorg668 8 วันที่ผ่านมา

    Malli oya nam niyamai Ani warayen oyage katawa hari

  • @AnushaDammika-h9v
    @AnushaDammika-h9v 9 วันที่ผ่านมา

    Jayawewa theruwan saranai
    Malli
    Api wenuwen katha karapu ekata❤❤❤❤❤❤❤❤

  • @LatikaPiyadashni
    @LatikaPiyadashni 9 วันที่ผ่านมา +1

    Niyami malli❤

  • @ThunjjaKalpani
    @ThunjjaKalpani 8 วันที่ผ่านมา

    Budu saranai,malli

  • @ramyakumari4028
    @ramyakumari4028 9 วันที่ผ่านมา

    ❤❤😢😢Thanks malliyooo api wenuwen katha karata mama godak duk widinawa mta mage daruwoi mahaththayai wirharai mata katha karanne fb tiktok mona app ekakwath malliyee kara kiya ganna deyak nathuwa kanna nathuwa aduma padiyawath denne na godak duk widinawa kiyamma qhanna kenek na kochchara duk windath phone eken wachanekinwath waradak karala na malli budu saranai oyata❤❤❤❤❤😢😢😢😢

  • @ritadilishiya7552
    @ritadilishiya7552 8 วันที่ผ่านมา

    Nema male kanak oyata rakpast kanva🎉🎉🎉❤❤❤ math ok keyagana baruva hteyei atha

  • @HiD-z2e
    @HiD-z2e 8 วันที่ผ่านมา

    Oyata godak pin malli

  • @shandrashandra9451
    @shandrashandra9451 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ katawa antamai

  • @LanDaa-p7q
    @LanDaa-p7q 9 วันที่ผ่านมา

    Piriminta nam niyama katha tika malli❤❤❤

  • @IshanKavidn
    @IshanKavidn 9 วันที่ผ่านมา

    ❤yas.thank.youputha

  • @MahereM-t1l
    @MahereM-t1l 9 วันที่ผ่านมา

    Gahanu Aya waradi Karna aka anumatha karNna malli.ath oya kiyana kathawa attha rata ana godak ganu pawu.pirimi AI gahanunwa rata yawannne.supiri Malli❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KumariKumari-ze4um
    @KumariKumari-ze4um 8 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍

  • @JootJoot-b8p
    @JootJoot-b8p 8 วันที่ผ่านมา

    Niyamae malliyo oyage kathava masema padeya gedarata uavalath man babala akka budiyanava kiyala mata baninva mage miniha mama enneth saudi fb tiktok ova na mage laga aduma gane kagevathma no na lankave katha karanna lamae venuven evasan ennava😢😢😢😢😢

  • @BsnsBsnd
    @BsnsBsnd 6 วันที่ผ่านมา

    Athamay malli meka apayak sanasima kothanada ethanata api nikanma yanawa

  • @sandysandy2475
    @sandysandy2475 9 วันที่ผ่านมา

    ❤❤❤👌👌👌

  • @ShriyaniKusumalatha-o9m
    @ShriyaniKusumalatha-o9m 9 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @ManyMo-d5p
    @ManyMo-d5p 7 วันที่ผ่านมา

    Ane api vidina duka allah deviyo danne adum kali2 hoda hoda adine ayala kala ethuruwa api kanna sathi gann ennawa sabab kella nathuwa saudi kiyanne jarama ratak oya tik tok karanne lankawe enna minissunta rata ana aya hoda ne kiyanna gewal asse enna katawath oya kiyana dewal karanna be mewa hira gewal wage thama auruddak wenawa avith thama man mage padiyen rupiyalak wath aran ne ayalamay lankawata yawanne pita ayata thiya gedarata katha karanneth bohoma amaruwen api wenuwen katha kala mallira jaya sirimaha bo samidu pihitay

  • @AgaAbo
    @AgaAbo 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @zamzam6106
    @zamzam6106 9 วันที่ผ่านมา

    ❤👍👍👍

  • @MalkanthiKanthi-e9f
    @MalkanthiKanthi-e9f 4 วันที่ผ่านมา

    👌👌👌❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 9 วันที่ผ่านมา

    Kathawa aththa kollo ewath hama thanama dagena vikunan kanna balanne videyo dala

  • @AshokaKalyani-k3b
    @AshokaKalyani-k3b 6 วันที่ผ่านมา

    කතා කරන්න දෙයක් නෑ.අපි දුක් විදින විදිය අපි විතරයි දන්නෙ .

  • @ishaperere3023
    @ishaperere3023 9 วันที่ผ่านมา

    Yas

  • @lakshmidapana1569
    @lakshmidapana1569 9 วันที่ผ่านมา

    🙏🏻🇱🇰🙏🏻🇱🇰🍁🙏🏻🍁🙏🏻🌷🌷🌷👍👍👍👍

  • @KavishaDilshan-h9l
    @KavishaDilshan-h9l 9 วันที่ผ่านมา

    ❤❤❤👍

  • @KantiKanti-b5t
    @KantiKanti-b5t 9 วันที่ผ่านมา +2

    ඒකහරිමල්ලි

  • @Thili456As
    @Thili456As 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍

  • @mssnanire6438
    @mssnanire6438 8 วันที่ผ่านมา

    🙏🙏🙏👍wwww👍👍

  • @santisanti7822
    @santisanti7822 9 วันที่ผ่านมา

    Malli.anewaryen.katawa.atths

  • @shandrashandra9451
    @shandrashandra9451 8 วันที่ผ่านมา

    Apiwenuwen kata karata pin

  • @محمد-ط1ر3ص
    @محمد-ط1ر3ص 9 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💞💞🇨🇨🇱🇰

  • @J.ATHILAKAWATHIE
    @J.ATHILAKAWATHIE 6 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DenuwanRandika
    @DenuwanRandika 9 วันที่ผ่านมา

    එවිඩියෙ එකතියනවනං.දන්නමල්ලි.ඔයකියනවාමිසක්දන්නැනෙ.මෙ

  • @DenuwanRandika
    @DenuwanRandika 9 วันที่ผ่านมา

    කියවන්නැතුවදනවකො.විඩියො.එකබොරැවටරටයින්නගැනුගැනකියලා.තමුංගෙචැනල්.එකප්‍රසිද්දකරගන්නවාමූං

    • @kanthiperera537
      @kanthiperera537 8 วันที่ผ่านมา

      ඒකනම්..මටත් .තේරුනා

    • @HarshaTharanga-u3v
      @HarshaTharanga-u3v 8 วันที่ผ่านมา

      Ai gani ratada ridenne

  • @ThariduHimsara-g1l
    @ThariduHimsara-g1l 9 วันที่ผ่านมา

    Suda oke depathak theyanawa warade hare keyala whwma keyala menessu ekka natanna hoda na kanthawakata ath ma garuthwsyak theyanawa ekae baneene ehena natanna karanna epa keyala oya patalawa ganna epa mewa

  • @kanchanasilva2772
    @kanchanasilva2772 8 วันที่ผ่านมา

    😂😂

  • @HarshaTharanga-u3v
    @HarshaTharanga-u3v 8 วันที่ผ่านมา

    Konda pana nathi priminta ridila

  • @Deemah-d5c
    @Deemah-d5c 9 วันที่ผ่านมา +1

    මේ හලෝ නිදහස තිබුණා කියලා මිනිස්සු සෙට් කරගෙන රෙද්ද උස්සල ආතල් අරගෙන සල්ලි දාන එක හරිද මිනිහා කොහොම වුණත් ලමයි 😢😢අනික මිනිස්සු ගෑණුන්ව බලෙන් රට යවන්නෙ නෑනේ මතක තියාගන්න ඕන අපි ආවේ මොකටද කියල මම ලග ඒකට සාක්ෂි තියනවා පොටොත් එක්ක රට ඇවිල්ල සල්ලි තිබුණා කියලා ආමි කාරයෝ සෙට් කරගෙන දරුවො අනාථ කරන එක හරිද ෂා ඔයා නීයමයි

    • @DineaskumaraDineaskumara-be4ur
      @DineaskumaraDineaskumara-be4ur 8 วันที่ผ่านมา

      ඔබ හරි මිනිහා වැරදියි කියලා රට ආවට ඊට පස්සේ ඇයි දරුවා අමතක කරන්නේ නේද එහෙම කියලා මෙයා කියනවා ගෑනු හොයන සල්ලි තමන්ගේ කැමැත්තට වෙන අයට දෙන්න පුළුවන්ලු ඒක වැරදි කතාවක් එතකොට ළමයි ඒ හැමදේම හිතලනෙ රට එන්නේ නේද ඊට පස්සේ ළමයිනුයි මිනිහයි ගෙදරයි ඔක්කොම අත් හරින්නේ නේද මෙයා කියන කතා හරි ඒවත් තියෙනවා වැරදි ඒවත් තියෙනවා තෙරුවන් සරණයි හැමෝටම

    • @HarshaTharanga-u3v
      @HarshaTharanga-u3v 8 วันที่ผ่านมา

      Ai gani rata arinne ehenam

    • @Deemah-d5c
      @Deemah-d5c 8 วันที่ผ่านมา

      @@HarshaTharanga-u3v කොයි ගෑනිට ද මිනිහා ගහලා බැනලා මරන්න හදලා රට යවලා තියෙන්නෙ දන්නවද රට එන හැම ගැනිමත් එහෙම නෑ තමනගේ සීමාවේ ගෑණු ඉන්න ඕනද නැද්ද?තමන්ගේ අම්මා සහෝදරියන් රට ගියානම් ඇයි අහනවද වැරදි ආකල්ප දෙන්න එපා මිනිස්සුන්ට හොඳට තියෙන පවුලුත් ඔයාලා නිසා කැඩිලා යනවා

  • @KantiAsoka
    @KantiAsoka 9 วันที่ผ่านมา +1

    නියමයිමල්ලිඔයටගෙඩක්පිංඅපිවෙිනුවෙින්කතකරටමත්රට.ඉන්නේමගෙමහත්තයනමිගොඩක්හොදයියවනසල්ලිවලටගෙයක්හදලතිවනවතටිටු2තවඉවරකරගන්ඩටිකාක්තියනව.තවමස4එකත්ඉවරයිවැඩනියමකතවමල්ලිගෙමන්නමිඅවෙිරටමහත්තයඅැක්සිඩන්උනාඉටපස්සෙතමමන්රටඅවෙිමල්ලිබුදුසරණයිඔයට🙏🙏🙏🙏

  • @kumaribh8420
    @kumaribh8420 9 วันที่ผ่านมา +1

  • @sandyakumari145
    @sandyakumari145 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @MariaJacinthaHettiArachchigeDo
    @MariaJacinthaHettiArachchigeDo 9 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @JoyRobinson-n6q
    @JoyRobinson-n6q 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @renukasadamali7506
    @renukasadamali7506 8 วันที่ผ่านมา

    ❤❤

  • @NadeekaNadeeka-i7q
    @NadeekaNadeeka-i7q 8 วันที่ผ่านมา

    ❤❤

  • @ThunjjaKalpani
    @ThunjjaKalpani 8 วันที่ผ่านมา

    ❤❤

    • @ThunjjaKalpani
      @ThunjjaKalpani 8 วันที่ผ่านมา

      Budu saranai ❤❤

  • @mohmmadhaha7662
    @mohmmadhaha7662 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤