රු.2500 ගණන් අඩුම Smart Watch එක | Apple Watch Ultra Replica - T800 ULTRA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Here's the latest replica of the Apple Watch Ultra. It's just 2500 rupees. But is it good ?
    Product Link - click.daraz.lk...
    Lowest Price - click.daraz.lk...
    T900 Ultra - click.daraz.lk...
    Original Apple Watches
    Original Watch Ultra - click.daraz.lk...
    Series 7 GPS - click.daraz.lk...
    Series 8 - click.daraz.lk...
    #SLGeek #SriLanka #Technology #Sinhala
    📚 Chapters
    CHAPTERS HERE ###
    🔥 My Favourite Products and Discounts of this week -
    Xiaomi A1 Smart Watch - click.daraz.lk...
    Mi Smart LED Smart Bulb - click.daraz.lk...
    Logitech C270 webcam - click.daraz.lk...
    Laptop Backpack - click.daraz.lk...
    USB to Router (Power Cable) - click.daraz.lk...
    CANON 3 in 1 printer- click.daraz.lk...
    Transcend 2TB Portable - click.daraz.lk...
    ⭐️ Stay Connected, Follow me
    Instagram - / slgeek
    Facebook - / slgeekshow
    Visit SL Geek Blog on - www.slgeek.lk
    Listen to SL Geek Podcast - podcast.slgeek...
    Music from #Uppbeat (free for Creators!):
    uppbeat.io/t/m...
    License code: WITOBTZQ2UQ1OUIS
    uppbeat.io/t/h...
    License code: I6DZX1GTP5XVMZZQ
    ☎️ Contact me on pasindu@slgeek.lk
    Or contact SL Geek Team on hello@slgeek.lk

ความคิดเห็น • 664

  • @SLGeek
    @SLGeek  ปีที่แล้ว +232

    මම ගත්ත link එක මෙන්න. තව links description එකේ තියනවා. click.daraz.lk/e/_CWxowR

    • @kavindukevindarshana8643
      @kavindukevindarshana8643 ปีที่แล้ว +7

      t900 ekath krnna

    • @DAMAGAMING2000
      @DAMAGAMING2000 ปีที่แล้ว +10

      කුඩු කරන් නැතුව අපිට දෙන්න

    • @prabathbuddika5843
      @prabathbuddika5843 11 หลายเดือนก่อน +3

      mama watch dekak gaththa me video eka balala, yaluwekutath ganin kiyala kiwwa, eyata awa eka weda karanne ne, mata apu eke sport button eka weda karanne ne. oyage link ekanma gihin product eka gaththe. very disappointed🤮

    • @SLGeek
      @SLGeek  11 หลายเดือนก่อน +10

      @@prabathbuddika5843 ඔයාට පේනවද ඔය product එකේ reviews 1000+ තිබිලත් 4.8 ratings තියනවා ? ගොඩාක් අඩුවෙන් වෙන සිද්දියක් ඕක. අනික දවස් 7 ක් තුල return කරන්න පුලුවන්. සල්ලි ආයේ අරගන්න

    • @niralfernandopulle4395
      @niralfernandopulle4395 11 หลายเดือนก่อน +1

      කොහෙද ඔයා තියෙන්නේ

  • @cdnaboy2001
    @cdnaboy2001 ปีที่แล้ว +152

    මම දැක්ක කට්ටිය comment කරල තියනව "Watch එක කඩන්නෙ නැතුව කාට හරි දෙන්න" කියල,
    *දෙයක Durability Check කරන්න ඒක ඒ විදියට Test කරන්නම වෙනවා.
    *මේක ඉල්ලන ⁣අය අනිවාර්යයෙන් ම අත පය හතර හොඳට තියන,කන් ඇහෙන ඇස් පේන ටිකක් හොඳට අඳින්න ආස කෙනෙක්.
    *මේක රු:2500ක Watch එකක්.ඒකක් ගන්න තරම්වත් තමන්ගෙ මහන්සියෙන් වැඩ කරන්න බැරි නම් එයාගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?
    *පසිඳුත් මුලින්ම ඔය වගේ Watch පොඩියට Review කරල තමයි අද මෙතනට ඇවිත් ඉන්නෙ.
    ඉතිං ටිකක් හිතන්න.රුපියල් 2500ක් වගේ පොඩි ගානක දෙයක් ගන්න බැරි විශේෂ අවශ්‍යතා නොමැති කෙනෙක් නම්, ඌ නිකමෙක්.මහන්සි වෙලා වැඩ කරපල්ලා.නිකන් ලැබෙනකං බලන් ඉන්න නිවටයෙක් වෙන්න එපා.

    • @bestmobilerepaircenter9109
      @bestmobilerepaircenter9109 ปีที่แล้ว

      💯

    • @rubel525
      @rubel525 ปีที่แล้ว

      Sira❤

    • @imeshperera675
      @imeshperera675 ปีที่แล้ว +7

      සිරා කතාව , හැබැයි බන් scl යන පොඩි කොල්ලෝ තමා මන් හිතන්නේ ගොඩක්ම ඔය msg කරලා තියෙන්නේ , උන්ගේ පැත්තෙන් බැලුවම සදාරනයි ඉතින්

    • @CGRCOOL
      @CGRCOOL ปีที่แล้ว

      සිරා කතාව. 2000 න් පස්සේ ඉපදුණ ගොං හැත්ත තමයි ඔහොම කොමෙන්ට්ස් දාන්නේ.

    • @Nishu2714
      @Nishu2714 ปีที่แล้ว

      ​@@imeshperera675 වුවමනාව තියනවා නම් 2500 කියන්නේ ඕනේ එකෙක්ට හොයාගන්න පුළුවන් ගානක් බං.. අපේ උන් උඩින් අතට පාත් වෙනකං බලන් ඉදලා නෑ නෑ ගානවා

  • @daysofisha
    @daysofisha 11 หลายเดือนก่อน +5

    මේ video එක බලලා මමත් මෙයාගෙ description එකේ දාලා තියෙන link එකක්කින්ම item එක order කරා. T800 එක ගැන video එකේ තිබ්බට T900 කියල තියෙන එක තමා මම ගත්තෙ.ඒකේ ගානත් වැඩිත්, අනික T800ටත් වඩා හොද ඇතිනේ එහෙනම කියලා ඒක select කරේ. ගත්ත දවසෙම comment එකක් දැන්මෙ නෑ පාවිච්චි කරලා බලලා හොඳද නරකද කියන්න ඕන නිසා. ගෙනාපු දවසේ ඉදන්ම මටනම් ලෙඩ ගොඩක් ආවා.
    1. battery life එක හරිම අඩුයි. දවස් 2ක් නැත්නම් 3ක් තමයි උපරිම පුලුවන්
    2.wireless charging එන්නේ නෑ ඒකට
    3. bluetooth connect කරේ නැත්නම් time එක වෙනස් වෙනවා. Manual හැදුවත් watch එක off වෙලා ආයේ on කරද්දි time එක වෙනස් වෙලා.
    4. bluetooth connect උනාට පස්සෙ phone එකෙන් අපි video එකක් බැලුවත් ඒකේ audio එකත් play වෙන්නේ watch එකෙන්මයි. App එකෙන්වත් watch එකේවත් කොහෙවහත් නෑ ඒක disable කරන්න තැනක්
    5. Reise hand වැඩ කරන්නෑ හරියට. තුන් හතර පාරක් අත ගසා දෙන්මොත්නම් display එක on වෙනවා. නැත්නම් button එක ඔබන්නම ඕනේ වෙලාව බලන්න.

    • @notiyareal
      @notiyareal 10 หลายเดือนก่อน

      ඕක t800ත් පොදුයි ඉතින් (watch එකෙන් song play වෙන එක නවත්තන්න පුලුවන් phone එකෙ bt settings වලින් විතරයි)

  • @sahantharuka8857
    @sahantharuka8857 ปีที่แล้ว +43

    හැමදාම එකම විදියට නැතුව වෙනස් විදියකට යනව.. නියමයි අලුත් විදිය ගැම්මක් ❤️😍

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +95

    ඔය විදියටම Apple watch එකෙත් durability test ඒකක් ගේන්න අයියේ...😂👍

    • @panchaofficialmusic
      @panchaofficialmusic ปีที่แล้ว +1

      😂

    • @Mrsmoody03
      @Mrsmoody03 ปีที่แล้ว +1

      ow suddah...mn hitanne ubt pissuwakut tiyenawa ayiyah..kohomat gmmk tmi

    • @Alpha_studio.
      @Alpha_studio. 11 หลายเดือนก่อน

      😂ගෙනෙයි ගෙනෙයි බලාන ඉන්න... 😂

    • @repairhub6091
      @repairhub6091 11 หลายเดือนก่อน

      😂 මුට සල්ලි නෑ එච්චර දේවල් කරන්න 🤞

    • @nadeejalk9758
      @nadeejalk9758 10 หลายเดือนก่อน

      ​@@repairhub6091😢😢😢

  • @AFK_HEADSH0T.
    @AFK_HEADSH0T. ปีที่แล้ว +135

    SL geek වෙනස්ම පැත්තකට යන්න වගේ හදන්නේ🎉❤

    • @IDK_911
      @IDK_911 ปีที่แล้ว +8

      2500 නිසා ඔහොම කරේ නැත්තන් ඕක කුණු ලෝබය බන්

    • @AFK_HEADSH0T.
      @AFK_HEADSH0T. ปีที่แล้ว +2

      Ado aod😂ehema kiyanna epa apitath ithin loba kama thiyenawane😂

    • @thizh__
      @thizh__ ปีที่แล้ว +3

      ​@@IDK_911 attc😂

    • @lionproductions4622
      @lionproductions4622 ปีที่แล้ว +1

      ow aka nam atta, meyanam godakma loba kenek@@IDK_911

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU ปีที่แล้ว

      ​@@IDK_911uba idpn

  • @ManeEats
    @ManeEats ปีที่แล้ว +21

    සුපිරියක් තමයි. ❤අලුත් වෙනස හොදයි.

  • @miniduilangasinghe738
    @miniduilangasinghe738 ปีที่แล้ว +62

    ලක්ෂ 3 apple watch එකෙත් ඔහොම test එකක් කරමුතේ 🌝

    • @FernwehRavin
      @FernwehRavin 11 หลายเดือนก่อน +2

      3.5 😢

  • @chamathadhikari3289
    @chamathadhikari3289 11 หลายเดือนก่อน +4

    Danna kenek kyanako apple phone ekakta watch eka ekka hand free ekath connect karana puluwnd??

  • @janakacbernard1020
    @janakacbernard1020 11 หลายเดือนก่อน +3

    Meke wage wireless charger ekada hoda t900 pro max l9 eke wage wireless magnificent pin 2k thiyena ekada hoda. Kiyannako..e deke wenasath kiyanna

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 10 หลายเดือนก่อน +3

    අයියේ මම ගත්තු watch එකේ display off කරත් අමුතු එලියක් තියෙනවානේ display එකේ.කලු පාටට නෑනේ off කරාම.අනේ reply please අයියේ😢😢😢

  • @Darkbirdg
    @Darkbirdg 11 หลายเดือนก่อน +13

    T800 ultra / T900 ultra 👈 මේ watch දෙකෙන් හොඳම එක මොකද්ද?

    • @T.P.B.JESTAR
      @T.P.B.JESTAR 9 หลายเดือนก่อน +1

      T900 ultra

    • @DESAyt3
      @DESAyt3 5 วันที่ผ่านมา +1

      T800 ultra eka thamai hoda

  • @kenzoyt4712
    @kenzoyt4712 11 หลายเดือนก่อน +3

    ඉස්සර අයියගෙ පොඩිම කාලෙ අර ඩ්‍රොන් විඩිඔ එකෙන් තාමා අයියව දැන ගත්තෙ අ දවස් වල බලද්දි දැන් විදිඔ පට්ට ❤

  • @chathushaweerakoon7376
    @chathushaweerakoon7376 ปีที่แล้ว +28

    Original ekayi copy ekayi durability test ekakin compare karanam....😂

  • @tharidudilshan8205
    @tharidudilshan8205 ปีที่แล้ว +4

    T900 ultra aka Mita wediya hodaida

  • @ChamodBandara-io7kg
    @ChamodBandara-io7kg ปีที่แล้ว +44

    ඔහොම කරන්න එපා අයියේ. මොකද අපි ඔය වගේ watch එකක් ගන්න ආසාවෙන් ඉන්නවා.හැබැයි අපිට 2500 ක් කියන්නෙත් ලොකු ගානක්.එහෙම එකේ ඔය වගේ දේවල් කරන්න එපා.නැති කෙනෙක්ට දුන්නට කමක් නැ .හැබැයි ඔහොම විනාස කරන්න එපා අපරාදෙ ♥️♥️🥺

    • @imeshperera675
      @imeshperera675 ปีที่แล้ว +9

      නැ නැ කියන්න එපා ,උත්සහ කරන්න ,එතකොට බැරි කමක් නැ , ඔයා scl යනවා නම් ඉතින් කරන්න දෙයක් නැ ,එත් ගෙදර business එකක් තියනවා නම් එකට හවුල් වෙලා කීයක් හරි හොයාගන්න ,නැ නැ කියල කියන්න එපා ඒ වෙනුවෙන් උත්සහ නොකර , ඔයා ඔය 2500 watch එකට ඔහොම කියනවා මන් දක්ක එක youtuber කෙනෙක් iphone 14 pro max එක තට්ටු 15 කින් බිමට දාල durability Test එකක් ,එක එයාලගේ කැමැත්ත , අපි දැනගන්න ඕනේ මහන්සි වෙලා සාදාරන විදියට සල්ලි හම්බ කරලා අපිට ඕන ඒවා ගන්න ,නැතුව අනිත් මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු නොවී

    • @kelumsandaruwan2295
      @kelumsandaruwan2295 ปีที่แล้ว +8

      උබට නැත්තන් මහන්සිවෙල්ද ගනින් හිගා කන්නේ නැතිව හැමදේම අපිටත් නෑ එක එකාගෙන් ඉල්ලන්නෙ නෑ ඒ උනාට

    • @Kusalmendis_13
      @Kusalmendis_13 ปีที่แล้ว +2

      ගංජ විකුනපං ❤

    • @sithumweerasinghe
      @sithumweerasinghe 11 หลายเดือนก่อน +1

      JerryRig Everything channel ekata gihin me comment eka dapn malli u ubata phone ekak ewai gedattama

    • @addressne4665
      @addressne4665 11 หลายเดือนก่อน +3

      ඕක කුඩුකරලා පෙන්නුවේ නැත්නම් මම jeewiiteta ඕක ගන්නේ නැහැ..

  • @sachinfernando2626
    @sachinfernando2626 ปีที่แล้ว +3

    HK8 Pro max eka use karanna 16000 vage wenne ..mn use karanne eeka battery ehema dawas 5 vage hitinava

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial ปีที่แล้ว +118

    මමත් use කරනවා. හිතුවට වඩා ගොඩක්ම සුපිරි 😊❤️

    • @tipsworld2
      @tipsworld2 ปีที่แล้ว +3

      whats app calll ganna answer krnna puluwda

    • @shakya6585
      @shakya6585 ปีที่แล้ว +2

      Battery eka kohomada

    • @chathuramsx
      @chathuramsx ปีที่แล้ว +2

      Oya daraz ekanda genna gaththe

    • @24gaminglk
      @24gaminglk ปีที่แล้ว

      battery eka maara hodai
      @@shakya6585

    • @24gaminglk
      @24gaminglk ปีที่แล้ว

      baa
      @@tipsworld2

  • @OkithaWishmith-wk1eg
    @OkithaWishmith-wk1eg ปีที่แล้ว +4

    Mama oya watch ekata aliexpress eken case ekak order kala.mama eke size eka 49mm damme eka okata set weida 🤔

  • @creativeworld6841
    @creativeworld6841 11 หลายเดือนก่อน +5

    Tk5 5G with camera watch එකේ වීඩියෝ එකක් ඕනේ අනිවරෙන්ම😊❤

  • @Edits_Srilanka_
    @Edits_Srilanka_ 11 หลายเดือนก่อน +3

    MBL watch eka man laga thiyenaw. Frem eka titanium . 🔋 eka dawas 5puluwn. Water seel. 😌

  • @coding_lk
    @coding_lk ปีที่แล้ว +7

    Oya wagema Real apple watch ultra eketh durability video ekak one😉

  • @nisalweerawickrama744
    @nisalweerawickrama744 ปีที่แล้ว +25

    මේකෙ උන් කියන්නෙ ඌට ඒක අසරනයෙක්ට දෙන්න කියලමනෙ
    උබල ඕක ඔච්චර හොදයි කියල හරි දැනගත්තෙ මූ මෙහෙම කරපු නිසානෙ 😂
    අනික උගේ සල්ලිනම් ඌට ඕන දේ කරයි 😅

  • @nilupuldenuwan
    @nilupuldenuwan 8 หลายเดือนก่อน +2

    SIM Dana puluwannda

  • @uslproduction
    @uslproduction 11 หลายเดือนก่อน +2

    mamath me video eka balala order kale , good product.. nice watch

  • @mr_dila.
    @mr_dila. ปีที่แล้ว +3

    Order karoth daws kiyak yanawada delevery eka enna 😗

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว +2

    මේ ඔය විදිහට phone එකක් හදා ගන්න බැරි වෙයිද?.....

  • @yogaming.channel
    @yogaming.channel ปีที่แล้ว +2

    Aiiyye mage watch eke t94 ultra max eke video ekek one

  • @CEYLON550
    @CEYLON550 11 หลายเดือนก่อน +2

    Apple thirteen pro max kochchara haiyada kiyala mitiyen gahala pennannako

  • @user-eq8qv3yy5x
    @user-eq8qv3yy5x ปีที่แล้ว +2

    meka balala order karanna yana mama😘😘😘.....me wagema hoda earbuds ekakuth review karanam ekath apita ganna puluwan😊😉

  • @shehanrandika453
    @shehanrandika453 ปีที่แล้ว +12

    මොකෝ voice එක නිකම් ගලක් ගිලල වගෙ 🤣😂😂😂

  • @user-ns3nb7rf7e
    @user-ns3nb7rf7e 6 หลายเดือนก่อน +1

    ගාල්ලෙන් ඕක කීයට විතර ගන්න පුලුවන්ද ?

  • @YasiruAshan
    @YasiruAshan ปีที่แล้ว +8

    මන් ගාව T900 Ultra එකක් තියේ. ඒකත් පට්ට.❤

  • @user-wh7mi8xn3q
    @user-wh7mi8xn3q 11 หลายเดือนก่อน +1

    ලගදි ගූගල් දීලා තියන අකවුන්ට් රිකවරි ඔප්ශන් එක ගැන වීඩියෝ එකක් දෙන්න..
    ඒ කියන්නේ පාස්වර්ඩ් රීසෙට් කරද්දි වෙරිෆිකේශන් කෝඩ් එක එවන්නේ අපිට රිකවරි කරගන්න ඕන අකවුන්ට් එකටමයි..ෆෝන් එක රීසෙට් උන කෙනෙකුට එහෙම ඒ කෝඩ් එක ගන්න ක්‍රමයක් නෑ...ඒ ගැන වීඩියෝ දෙන්න..ගොඩක් අය ඒ වෙනුවෙන් බලන් ඉන්නවා..

  • @srilankasong100k
    @srilankasong100k 11 หลายเดือนก่อน +2

    ඔය watch එක daraz එකෙන් order කන්න බැන්ක් කඩ් එකක් ඔනිද නැත්තන් watch එක ගෙදර ගෙනාවට පස්සෙ සල්ලි දෙන්න බැරිද

  • @user-ke4oj3qi4l
    @user-ke4oj3qi4l 9 หลายเดือนก่อน +1

    Sim danna puluvanda

  • @illuminati_editzv
    @illuminati_editzv ปีที่แล้ว +3

    Ayya T900 eke video eka one ❤❤🎉

  • @janithpasindu4595
    @janithpasindu4595 ปีที่แล้ว +2

    සුපිරියක් අයියෙ ඔය වගෙ දෙයක් කරල පෙන්නපු එක

  • @i_am_dilmika
    @i_am_dilmika ปีที่แล้ว +2

    Battery eka kohomada

  • @maduwaflash3724
    @maduwaflash3724 ปีที่แล้ว +3

    Math t900 use karanne

  • @gossiplokaya7418
    @gossiplokaya7418 11 หลายเดือนก่อน +1

    Very First Smashed Video From Sri Lanka!

  • @sandaruoo
    @sandaruoo ปีที่แล้ว +5

    Daraz එකෙන් T800 ultra ගෙන්නන එක හොඳද,අවුලක් නැද්ද 😮

    • @djgayan945
      @djgayan945 11 หลายเดือนก่อน +1

      Jarawak

  • @eatbullets3552
    @eatbullets3552 ปีที่แล้ว +1

    Oya wage adu ganakata ganna puluwn Earphone , earbuds/pods ekakath review ekk krannako

  • @Darkbirdg
    @Darkbirdg 11 หลายเดือนก่อน +1

    අයියේ T800 ultra vs T900 ultra මේ watch ⌚ දෙකෙන් හොද මොකද්ද?
    Please අනිවාර්යයෙන් reply එකක්‌ දාන්නකෝ අයියේ plz plz

  • @user-dn7ou2ir9e
    @user-dn7ou2ir9e 7 หลายเดือนก่อน +1

    තව වීඩියෝ දාන්න

  • @Yasitha_Nuwarapakse
    @Yasitha_Nuwarapakse ปีที่แล้ว +20

    මමත් use කරනවා.තාම අවුලක් නම් නෑ ❤

  • @user-kl1kl6cq8e
    @user-kl1kl6cq8e 7 หลายเดือนก่อน +1

    ටික කාලයක් යද්දි අවුල් යනවද

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +10

    නියමයි වීඩියෝ එක....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-db2mt5gq8q
      @user-db2mt5gq8q 5 หลายเดือนก่อน

      මරූ

    • @user-db2mt5gq8q
      @user-db2mt5gq8q 5 หลายเดือนก่อน

      මරු😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮

  • @avibeatZ5
    @avibeatZ5 11 หลายเดือนก่อน +14

    ගන්න ගානට උපරිම සාදාරනයක් කරලා තියේ ♥️

  • @S.P.N.Akademi-vz4oq
    @S.P.N.Akademi-vz4oq ปีที่แล้ว +4

    මේක වතුරට වැටුණට කමක් නැද්ද

  • @dishanharsha2227
    @dishanharsha2227 11 หลายเดือนก่อน +1

    Whatsapp message and normal message display wenne ne meke? Ehema neda?

  • @OkithaWishmith-wk1eg
    @OkithaWishmith-wk1eg ปีที่แล้ว +3

    Mamath use karanawa supiriyak thama 😍

    • @dinethupeksha4228
      @dinethupeksha4228 11 หลายเดือนก่อน +1

      holawanakota saddayak enwd oyage eke.podi saddayak

  • @sandarunawodaya
    @sandarunawodaya ปีที่แล้ว +2

    Maasa 3k use kara.thaama hodata thiyenawa.godak wela charge ekata gahala thiyanna epaa.10min charge karala ayeth tikak wela idala ayeth charge karanna.nattham battery ekata Hoda neh.

    • @pasiyaff7894
      @pasiyaff7894 ปีที่แล้ว +1

      Full change ekakin kochchara welawak use karanna puluwanda

    • @sandarunawodaya
      @sandarunawodaya ปีที่แล้ว

      @@pasiyaff7894 mama watch eka daily charge karanawa.15min wage charge karala dawasak use karanna puluwan.

  • @dilandhanuka232
    @dilandhanuka232 8 หลายเดือนก่อน

    Oke ara appstore kiyla tiyena eken apita youtube ekai whatsapp ekai download kara ganna brida??

  • @dulanja_01_
    @dulanja_01_ 11 หลายเดือนก่อน +1

    waterproof ?

  • @Home12367
    @Home12367 5 หลายเดือนก่อน

    G9 ultra pro eka gennako sampurna review one pls reply

  • @chamaratharindu2484
    @chamaratharindu2484 11 หลายเดือนก่อน +1

    Waterproof bluwe ndda

  • @Disnawasanthi-oq4dh
    @Disnawasanthi-oq4dh 11 หลายเดือนก่อน +1

    Mama oke celebat sw8pro eka use karanava

  • @nawam068
    @nawam068 10 หลายเดือนก่อน +2

    Best watch ever 😊

  • @tharindudilanka7090
    @tharindudilanka7090 ปีที่แล้ว +2

    Aiya bujet projecter gana videobekak dannako

  • @slgameplay1165
    @slgameplay1165 ปีที่แล้ว +1

    Hk9 pro smart watch ake test akak karannako

  • @akalankasampath1232
    @akalankasampath1232 หลายเดือนก่อน

    meter glass වලින්

  • @Pulasthi__
    @Pulasthi__ ปีที่แล้ว

    Waterproofda kiyla balana thibbe

  • @imanhiranya8304
    @imanhiranya8304 9 หลายเดือนก่อน +1

    Me watch eka order karanne kohomada

  • @manojpushpakumara1987
    @manojpushpakumara1987 11 หลายเดือนก่อน

    Ayye video eka supiri eth dukai

  • @darkwinzo
    @darkwinzo ปีที่แล้ว +6

    ඒත් මම පනපිටින් සඳමාලී😂

  • @deshanwimukthi263
    @deshanwimukthi263 ปีที่แล้ว +8

    මමත් ගත්තා gift එහෙක්ට... 🥺🎉 සුපිරියක්.🥀

    • @beautywithhimamakeyouwills7062
      @beautywithhimamakeyouwills7062 11 หลายเดือนก่อน +1

      Aiya whatapp calls answer karanna puluwanda? Please reply dennakoo😊

    • @dinethupeksha4228
      @dinethupeksha4228 11 หลายเดือนก่อน

      ​@@beautywithhimamakeyouwills7062phone ekka connect karala thiyena welawata witharayi

  • @IAcoverdbymusic
    @IAcoverdbymusic 9 หลายเดือนก่อน +1

    I watch ultra ekath ohoma karala video ekak one

  • @vihangasathsara9700
    @vihangasathsara9700 11 หลายเดือนก่อน

    aiye oka blutooth conect karala phone ekai wathc eki tan 2 tiboth blutooth disonect venavada

  • @Janaa_Bro
    @Janaa_Bro 9 หลายเดือนก่อน +2

    මේක බලලා තියෙන වොච් එකට එක මිටි පාරක් කෙලිද්දිම කුඩු උන උන් වරෙන් මේ පැත්තට 🥺😵😭

  • @sakeelakram390
    @sakeelakram390 11 หลายเดือนก่อน +1

    Hk8 pro max ekei hello watch 3 wekei reviwe ekak one

  • @SunethraDamayanthi-ux1mz
    @SunethraDamayanthi-ux1mz 9 หลายเดือนก่อน +3

    ඕක කුඩු කරාට වඩා ඕක නැති පොඩි ලමයෙක්ට දුන්නනන්ම් ඔයිට වඩා views ගන්න තිබ්බ්😢❤

    • @shaz8369
      @shaz8369 8 หลายเดือนก่อน

      හැම එකටම ඔය කතාව කියන්න පුරුදු වෙන්න එපා. එක එයාලගෙ සල්ලි එයාලට කුඩුකරන්න බැයිනම් ඕන එකක් කරත් හැම මගුලටම කාට හරි දුන්නා නම් කියන්න එපා.

  • @selvas8292
    @selvas8292 11 หลายเดือนก่อน

    bettery life eka komada

  • @mkelum
    @mkelum ปีที่แล้ว +2

    මේකේ Black Colour belt එක නැද්ද?

  • @Dilnathsathnidu
    @Dilnathsathnidu ปีที่แล้ว +1

    water proofda

  • @Dilshan0701
    @Dilshan0701 ปีที่แล้ว +1

    Brother puluwa nm DW89 ultra watch eka gana video ekak oni

  • @user-nz1mx5ii1s
    @user-nz1mx5ii1s 10 หลายเดือนก่อน +1

    සුපිරි
    ❤❤❤❤❤

  • @venus.lk01
    @venus.lk01 3 หลายเดือนก่อน

    dz09 kiyala watch ekak thiyanawa daraz eke LKR .2729 ta

  • @janesh.com964
    @janesh.com964 8 หลายเดือนก่อน

    Mn gaththa 2456
    Watch eke normal massage notificat wennene?

  • @sketchphotography5666
    @sketchphotography5666 10 หลายเดือนก่อน +3

    Aiye mata call ganna puluvan wach tikak dannako😢😢

  • @yumaboy881
    @yumaboy881 ปีที่แล้ว +4

    2:57 ඔන්න මෙන්න කොහෙද තව 209000 එන්න තියෙනවා subscribesla 😂

    • @CGRCOOL
      @CGRCOOL ปีที่แล้ว +1

      ඒකනේ යකෝ 😂😂

  • @gamingjocker1172
    @gamingjocker1172 ปีที่แล้ว

    Ayye computer eke 32 bit kiyana eka 64 bit karaganna puluvanda

  • @user-jt8wl1cm8v
    @user-jt8wl1cm8v 10 หลายเดือนก่อน +1

    Koheda brother gaththa

  • @avishkakawshan-189
    @avishkakawshan-189 ปีที่แล้ว

    Ganne kohomada kiyala dannko

  • @MANDUKA-MONSTER
    @MANDUKA-MONSTER ปีที่แล้ว +3

    I8 ultra smart watch eke video ekkut karannko

    • @PrasannaHerath-iu6el
      @PrasannaHerath-iu6el 6 หลายเดือนก่อน +1

      ❤😃🎖️️🏆️🏅🥈🥈🥉

  • @Enashows
    @Enashows 8 หลายเดือนก่อน +2

    So nice ❤

  • @user-lm5qe6mn3d
    @user-lm5qe6mn3d 9 หลายเดือนก่อน

    Water resistant da danne ne

  • @SasmitaIndeewara
    @SasmitaIndeewara 2 หลายเดือนก่อน

    Chanux bro ගේ මල්ලිද ඔයා❤❤❤❤❤

  • @nuwanmanju6217
    @nuwanmanju6217 ปีที่แล้ว +1

    Mekata වතුර yanawada

  • @nimalnimal1331
    @nimalnimal1331 6 หลายเดือนก่อน

    අයියෙ ඔයා දාලා තියෙන ලින්ක් එක original t800 ultra නේද 2024 ට

  • @kasunsadaruvan6638
    @kasunsadaruvan6638 ปีที่แล้ว +1

    Battery time ..

  • @shanjakodiperera0430
    @shanjakodiperera0430 11 หลายเดือนก่อน +1

    Oya Oralosuva Mage Lage Thiyenava 😂❤

  • @STR1430Sithuli
    @STR1430Sithuli ปีที่แล้ว

    Mn gawath thiyenawa aththatama super aiyaa

  • @indunilsudesh4888
    @indunilsudesh4888 11 หลายเดือนก่อน

    okata ayiye chip ekak danna puluwanda

  • @trishtrish9279
    @trishtrish9279 ปีที่แล้ว +1

    Try hk8 promax and hello watch 3

  • @sadunthilakarathna998
    @sadunthilakarathna998 ปีที่แล้ว +6

    දැන් order කරපු අය කෝ👈😅

  • @crEepycRaft1010
    @crEepycRaft1010 ปีที่แล้ว +16

    Original ekath kadanna barida
    Then we can compare which one is better ❤❤😂😂

  • @sujeewagunarathnasujeewagu9969
    @sujeewagunarathnasujeewagu9969 10 หลายเดือนก่อน

    Oke awwe tika welawak thibbama display galawenawa

  • @user-vy5fv8sh4d
    @user-vy5fv8sh4d ปีที่แล้ว

    TH-cam watch eken use karanna puluwanda

  • @TechExplorer2
    @TechExplorer2 8 หลายเดือนก่อน

    Is this waterproof??