Thank you for your kind information on makara, and I have been so much lately, still strong, but I don't think that makara is selfish and very emotional, never try to hurt of course always trying help others, if they falling in love very honest with the partner, makara easily get hurt
ගොඩාක් ස්තුතියි අක්කේ..මේ වගේ වට්න වීඩියෝ වලින් අපිව දිරිමත් කරනවට..ඔයාල වගේ අය මන් දකින්නේ මිහිපිට ඉන්න දෙව් වරු ව්දියට 🙏❤️
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
ප්@@SriDharaAstrology
4:03
මම මකරකාරියක්.ඔබ තුමියට බොහොම ස්තුතිය 💕තෙරැවන් සරන්නයිි 🙏🌹🙏🌹🙏🌹ජය වෙිවා
තෙරුවණ් සරණයි.
Thank you mis godakma vatina videyo homotama avanavata budu saranai oyata niduk niroge suwayakma labeywa mis
ස්තූතියි. තෙරුවන් සරණයි.
Thama thaniya balamuko kathawa aththa weda kiyala 😌
@@TharinduWijethilaka තෙරුවණ් සරණයි.
තාමනම් මැරි කරලා නැ ඒකත් කෙනෙක් හම්බ උනාහාම බලමුකෝ, ඔබ කියු හැමදේම හරි වෙන්න පුලුවන්.අනිත් මකර අය කොහෝමද කියලා මම නොදනිමි, හැබැයි මමනම් ආත්මාර්ත කාමී නැ .ගොඩක් ස්තුතියි ඔබගේ video එකට ,
තෙරුවන් සරණයි
මටනම් විවාහය කියන දේ වෙන්නෙම නෑ ආදරය නිසා හැමදාමත් දුක් වින්දා දැන් අවුරුදු 35 😞😞😞
Ehema hithanna epa hemadema hodamawelawatawei
ඒසේ වීමට හේතුව නිවැරදිව ජන්මපත පරීක්ෂාවට ලක්කර හදුනාගන්න. හේතුව නැතිවෙන්න අවශ්‍ය කටයුතු සිදුකරන්න.එවිට ඉතාම පහසුවෙන් ඉක්මනින්ම බලාපොරොත්තු ජීවිතය ඔබට ගොඩ නැතිවෙන්න පුලුවන්.තෙරුවණ් සරණයි.
මම එහේමයි
Thank you for your kind information on makara, and I have been so much lately, still strong, but I don't think that makara is selfish and very emotional, never try to hurt of course always trying help others, if they falling in love very honest with the partner, makara easily get hurt
May the triple Gem bless you
ස්තුතියි 🙏
තෙරුවණ් සරණයි.
Makara. Scorpio marriage gelapenawada. Madam
කතා කරනවා හිමින් වැඩි.
ඇත්තටම
තෙරුවන් සරණයි
Budusaranai
Hari.hodai
තෙරුවන් සරණයි
Makara man mis boy mithuna galapenawada mis please Ripley❤❤❤❤❤
ලග්න අධිපතියන් මිත්‍ර වීම සුභයි.නමුත් තවත් කරුණු බෝහෝ ඇත.පොරොන්දමි පරීක්ෂාවක් සිදුකර ගන්න. තෙරුවණ් සරණයි.
ඒක ඇහුවම නම් කසාද බඳින්නත් හිතුනා😁
සිරාම කතාව 🤩
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Yes😉
ඉතින් බදිමුකෝ😮😮
Makaratal ushaba gelapenwada mis.
ලග්නාධිපතියන් වන ශනි සිකුරු ඉතා හොද ගැලපීමක් නමුත් විවාහය සදහා ගැලපිය යුතු තවත් බොහෝ කරුණු කාරණා ඇත ඒ නිසා ජන්ම පත්‍රය සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
තවම තනිකඩයි බලමු 😊😊
තෙරුවන් සරණයි
Thank you
තෙරුවන් සරණයි
❤🎉
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Makara da vrushabada thulavata vadiyen galapenne ,viyapara valata vadiyen thulavata kauda hoda?
දෙගොල්ලොම ගැලපෙනවා.
මාත් මකර.මේක බලන බඳින්න කැමති කෙනෙක් reply කරන්ඩෝ😍
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මම මකර ලග්න හිමි කාන්තාවක්. මට කවදාවත් විවාහ උවත් මාසයකට වැඩිය මගේ සැමියා සමග කාලේ ගත කරන්න ලැබුනේ නැහැ. එයත් වංචා විවාහයක් හා සමානයි. හේතුව කුමක් වේද.
නිවැරදිව ජන්මපත පරීක්ෂාවට ලක්කරන හේතුව හදුනාගන්න .තෙරුවණ් සරණයි
Makara lagnayata makara lagne kenekwa galapenawada
ලග්න සමාන වීම සුබයි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Hari kathawa atta
තෙරුවණ් සරණයි.
Makara thula gela penawada mis
ලග්නාධිපතියන් වන ශනි සිකුරු ඉතා හොද ගැලපීමක් නමුත් විවාහය සදහා ගැලපිය යුතු තවත් බොහෝ කරුණු කාරණා ඇත ඒ නිසා ජන්ම පත්‍රය සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Makara laganya mga hothama yaluwa Lahiru Sadaruwan arises laganya galpanwa plz
ලග්නයට ගැලපෙන ලග්න නමින් ඉදිරිපත් කර ඇති වීඩියෝව බලන්න. තෙරුවණ් සරණයි
මකර මේෂයි ගැලපෙනවා ද?🥺♥️
නැ
මන් හිතන්නෙ නැ
labune na balala kiyanna etakota balamu vodeo eka harida kiyala
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Mata den 36 wenawa thama pena manayak adaryak na
එසේ වීමට හේතුව නිවැරදිව ජන්මපත පරීක්ෂාවට ලක්කර හදුනාගන්න. තෙරුවණ් සරණයි.
Makara muthuna galapenawada mis
ලග්නවල ගැලපීම සුභ නොවේ නමුත් විවාහය ඈ තවත් බොහෝ කරුණු කාරණා ඇත ඒ නිසා ජන්ම පත්‍රය සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
වෘශ්චික ලග්නයට මකර ලග්නය ගැලපෙනවද කියන්නකො මිස්
ලග්නාධිපතියන් වෛරී බැවින් හොද මදි නමුත් වෙනත් සුභදායක ගැලපීම් මත එම දෝෂ සමනය වීමට ඉඩ තිබෙනවා එම නිසා ජන්ම පත්‍රයන් සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Hari thank you miss
👍
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Hoda v saha karayek tami hamuwela tiyane
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Makara vushaba hodaid,prashna wadii
🙏
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මම මකර..මම බඳින්න ඉන්න කෙනා මිථුන.අපි අතර නිතර ගැටුමා ඇති වෙනවා.මේ ලග්න දෙක ගැලපෙනවද?
Ane manda. Mewala aththak nathiwath newei. Eth....prasna kiyna dewal kohoma athiwenawada kiyala danewath na neda
@@apisri3197 ඔව්.නොගැලපෙන සම්බන්ධයකින් දෙන්නටම වැඩක් නෑ.මම මානසිකව විදෙව්වා.අපි සම්බන්ධය නැවැත්තුවා.දැන් බොහොම සතුටින් ඉන්නෙ මම
Thma thanikada
Ou
මකර තුලා ගැලපෙනවද..
මගෙ 7 වෙනි කොටුවේ ච,රා එක හොද නැද්ද මම මකර
එය විවාහය කෙරේ අසුභ දායක යෝගයක් එම නිසා එවැනි පිහිටීම් ඇති ජන්මීන් සාර්ථක විවාහයක් සදහා ජන්ම පත සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@@SriDharaAstrology thanks for reply
❤️❤️🥰🥰
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මකර කටක ගැලපෙනව්ද මිස්
ඔව්
විශේෂයෙන් කටක ලග්න හිමියන් ජන්ම පත සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කර විවාහය සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Kataka makara MN nam kataka kiyanakotath bayai appa
මකර ධනු ගැලපෙනවද
Riply please
ලග්නාධිපතියන් වන ගුරු ශනි සංයෝගය සුබයි නමුත් විවාහය සදහා ගැලපිය යුතු තවත් බොහෝ කරුණු කාරණා ඇත ඒ නිසා ජන්ම පත්‍රය සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Lagna walata gelapena lagna danna.💚💚
ඔබ කියූ දේ පැහැදිලි නැහැ. ලග්නයට ගැලපෙන ලග්න සඳහන් කරලා වීඩියෝ එකක් කරන්න කියලාද කියුවේ?
Ney udaharanayak hatiyata makaralagna yata galapena, ,,,kenage lagnaya, ,,,ahanney, ,,
මීන මකර ගැලපෙනවද කියන්නකෝ මිස් 🙏🏻🙏🏻
Ane kiyanno plz plz 🥺🥺🥺🥺
ලග්නාධිපතියන් වන ගුරු ශනි සංයෝගය සුබයි නමුත් විවාහය සදහා ගැලපිය යුතු තවත් බොහෝ කරුණු කාරණා ඇත ඒ නිසා ජන්ම පත්‍රය සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Onna mama nam aakara lagnaya
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මම.මකර
තෙරුවණ් සරණයි දීර්ඝායු වේවා
Makara mm 2001, eya 2004 wushaba
මකර ලග්නයෙන් 7 පෙන්නේ මොකද🥺
Me auruddeta vitharada meka balapanne
හැමදාටම පොදු ඵලාඵලයක් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මකර සිංහ ගැලපෙනවා ද
Na දරුවා
ලග්නාධිපතියන් මිතුරු නොවන බැවින් හොද මදි නමුත් වෙනත් සුභදායක ගැලපීම් මත එම දෝෂ සමනය වීමට ඉඩ තිබෙනවා එම නිසා ජන්ම පත්‍රයන් සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මකර - ධනු ලග්න ගැලපෙනවද?
කොහෙත්ම ගැලපීමක් නැහැ . අපි දෙන්නත් divorce .
@@chamindadilruk6620 බදින්න කලින් කේන්දරවල ගැලපීමක් තියනව කිවුවද?
@@GVXStudio නොකලයුතු විවාහයක් කිව්වා.
Makara wrushchika hodyida
Tikak pahadiliwa kiyanna..
තෙරුවන් සරණයි.
ඔය විදිහට දෙන්නම මකර වෙන්න එපැයි
දෙන්නම මකර වෙන්න ඕන නෑ නොගැලපෙන තැන් හදාගෙන දරාගෙන දුක සැප සමව දරාගෙන යන්න පුලුවන් ආත්මීය බැදීම තමයි අවශ්‍ය. තෙරුවණ් සරණයි.
Balamuko ehema kenekda lebenne kiyala
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Sound aka ain karanna.
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Makare mata katake yaksayek meet une
එකම ලග්නෙ තියෙන දෙන්නෙක්ට එකට ඉන්න බෑ කියන කතාව අත්තද මිස්
ලග්න සමාන වීම ඉතා සුබයි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Api badimu
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@@SriDharaAstrology විලු නවෛ සත්තෛ
😂❤
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Kanya glpnwd makar lgnyt
Makara sinha gala pennadd 😕
ලග්නාධිපතියන් මිතුරු නොවන බැවින් හොද මදි නමුත් වෙනත් සුභදායක ගැලපීම් මත එම දෝෂ සමනය වීමට ඉඩ තිබෙනවා එම නිසා ජන්ම පත්‍රයන් සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
Thula makara galapenawada mis
ලග්නාධිපතියන් වන ශනි සිකුරු ඉතා හොද ගැලපීමක් නමුත් විවාහය සදහා ගැලපිය යුතු තවත් බොහෝ කරුණු කාරණා ඇත ඒ නිසා ජන්ම පත්‍රය සමග පොරොන්දම් පරීක්ෂාව සිදු කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
මකර - සිංහ ලග්න ගැළපෙනවද?
ලග්නය ට අධිපති මිත්‍ර නොවේ නමුත් එයින් පමණක් විවාහය සදහා ගැලපීම නොගැලපීම තීරණය කල නොහැකිය. ජන්මපත් සමග පොරොන්දම් පරීක්ෂාව කර සියල්ල නිවැරදිව දැන ගන්න ජයවේවා තෙරුවණ් සරණයි.