wedding Anniversary surprise🥹🤭😍🥰🎊🎉💐
ฝัง
- เผยแพร่เมื่อ 1 ก.พ. 2025
- අපේ ජිවිතයේ ලස්සන මතකයන් තුළට මේ මතකයත් ආදරයෙන් එකතු කරනවා😊🥰 අපේ ජිවිතයේ ලස්සන දවස පුදුමයට පත් කල මගේ ආදරණීය යෙහෙළිය උදානි & රොෂාන් අයියාට අපේ ස්තූතිය පුදකර සිටිනවා🙏🏻 ඒ වගේම අවුරුදු 14ට පෙර දෙවිඳුන් ඉදිරියේ අප දුන් පොරොන්දු නැවතත් මතක් කර අප ආශිර්වාද කල Fr. Ajith , ඔබ වහන්සේටත් "ගොඩාක් ස්තූතියි" 🙏🏻🙏🏻
කෙටි කාලයක් තුළ අපේ මිත්‍රත්වය ගොඩාක් ශක්තිමත් වුනත් මේ විශම ස #2024 මාජය තුල මේ වගේ ශක්තිමත් බැදීමක් පවත්වාගෙන යාමට ලෙහෙසි නැහැ 🤗🤗 නමුත් ඒ මිත්‍රත්වයට මම හරිම ආදරෙයි 🥰🥰🥰
රොෂාන් අයියා & උදානි නැවතත් ගොඩාක් ස්තූතියි🙏🏻🙏🏻🥰🥰🥰🥰🥰
❤❤❤❤
Woow Akke ❤❤🎉 sathudin inna dennam adaren sathutin . 💐❤️❤️Udani Akka 🫶🏻🫶🏻🫡🫡❤️❤️❤️
❤❤🥰🥰🥰
Congrats and god bless you all, ❤️❤️
Thanks නංගී 🥰🥰
Ape me yalukamata math hari adarei akka 🥰🥰🥰...
Video eka harima lassanai 👌👌
Apita godakkk sathutui me wage lassana dawasak oyala Ekka gewanna lebuna ekata 😊😊
Oya wage mechchara hoda besty kanek labune mage wasanawata kiyalai mata hitenne...
Godak adarei akka me yalukamata 🥰🥰🥰
Math එහෙමයි darling 🥰🥰🥰
Api මේ බැඳීම ශක්තිමත් කරගමු😊😊🥰🥰🥰❤️
❤@@ThushaniDalpadadu
❤❤❤❤🎉
❤❤
❤❤❤❤❤
🥰🥰
❤❤❤
❤❤