ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මස්, මාළු පරදන මස් වගේ රසට සෝයා ඩෙවල් | soya meat recipe | soya dewal recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2022
  • රසකාරක නැතුව මස් වගේ රසට සෝයා මීට් ඩෙවල්
    Soya Meat Recipe Sinhala | Soya Meat Develled
    මගේ අනෙකුත් වීඩියෝ බලන්න 👇
    / @kavihomerecipes
    #soyameatdevelled #soyameatcurry #vegitarianfood

ความคิดเห็น • 65

  • @kavihomerecipes
    @kavihomerecipes  ปีที่แล้ว +3

    මගේ වීඩියෝ එක බලන්න පැමිණි ඔබට බෙහෙවින් ස්තුතියි මගේ වීඩියෝ එක හොදයිනම් මගේ අනෙකුත් වීඩියෝ නැරඹීමට මගේ චැනල් එක SUBSCRIBE කර සහයෝගය ලබා දෙන්න..🙏

    • @niroshanirosha7332
      @niroshanirosha7332 ปีที่แล้ว +1

      කෝන් පිටි වෙනුවට පාන්පිටි දාන්න බැරිද

  • @kavicreations5612
    @kavicreations5612 ปีที่แล้ว +1

    ඒකනම් ගෝඩක්ම රසවත් පාටයි ඇත්තටම වෙජිටේරියන් යාළුවන්ට ගොඩක් වටිනවා මේ වීඩීයෝ එක ස්තුතියි 👍👍👍

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 ปีที่แล้ว +2

    Its a great presentation . හරිම ලස්සනට පෙනුමකුත් තියෙනව . ජය වේවා 👍 තෙරුවන් සරණයි 🙏

  • @MayuraLanka
    @MayuraLanka ปีที่แล้ว +1

    මමත් සෝයා මීට් එකක් ගෙනවිත් හදල බලන්න ඕන.මොකද අපිට මස් තිබුනත් මාලුනම් ඉතාමත් කලාතුරකින් තමයි ලැබෙන්නෙ.මේ රෙසපියත් සුපිරි නංගි.👍❤

  • @deepapriyangani9326
    @deepapriyangani9326 3 หลายเดือนก่อน +1

    I tried it

  • @deepapriyangani9326
    @deepapriyangani9326 3 หลายเดือนก่อน +1

    It was fine👌👍

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +1

    වියදම් අඩුවෙන් රසවත් සෝයාමීට් ඩෙවල් එකක් ..👍👍👍

  • @deepapriyangani9326
    @deepapriyangani9326 3 หลายเดือนก่อน +1

    Wow so good😋

  • @SihinaPiyapath
    @SihinaPiyapath ปีที่แล้ว +1

    නියමයිනේ හරිම රසවත් රෙසිපි එකක් ස්තූතී 👌

  • @dushangunarathne1367
    @dushangunarathne1367 8 หลายเดือนก่อน

    Harim රසයි math haduwa. 👍🏿♥️ thank u♥️

  • @mahindaratnepahalawattaara4492
    @mahindaratnepahalawattaara4492 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි .

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි 🙏

  • @amandi281
    @amandi281 ปีที่แล้ว +1

    Thankyou very much ❤😊

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 4 หลายเดือนก่อน +1

    Thank you.🙏🌷🌻♥️

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว

    ජයෙන් ජයම පතමි ජයවේවා බුදු සරණයි

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +1

    මට නම් ඔයා ගේන ඔනීම රෙස්පියකට කැමති dr 😋😋

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක්

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +1

    නියමයි ජයවේවා

  • @croossherin4259
    @croossherin4259 5 หลายเดือนก่อน +1

    Mn eka haduwa . Harima rasai😊

    • @kavihomerecipes
      @kavihomerecipes  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @user-pz2ky2uj7w
    @user-pz2ky2uj7w 8 หลายเดือนก่อน +2

    😋

  • @SLKushanVlogs
    @SLKushanVlogs ปีที่แล้ว +1

    ඒක නම් සුපිරියි දැක්කම කන්න හිතෙනවා ඔක්කොම ටික 🥰🥰😋

  • @dakshihansi4524
    @dakshihansi4524 8 หลายเดือนก่อน +1

    රහට ආවා❤

    • @kavihomerecipes
      @kavihomerecipes  8 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @travelwithshyama2662
    @travelwithshyama2662 ปีที่แล้ว +1

    Looks so yummy very tasty recepis 😋

  • @lakiyabro2533
    @lakiyabro2533 ปีที่แล้ว

    Wooow.super👍👍👍

  • @d.panapenshid.panapenshi2021
    @d.panapenshid.panapenshi2021 16 วันที่ผ่านมา

    😊😊😊

  • @chathurikaayeshani3830
    @chathurikaayeshani3830 10 หลายเดือนก่อน +1

    කෝන් පිටි දාන්නම ඕනද.වෙන මොනවාද ඒ වෙනුවට පුළුවන්

    • @kavihomerecipes
      @kavihomerecipes  10 หลายเดือนก่อน

      පාන් පිටි දාලා හදන්නත් පුළුවන් ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏

  • @NiroshaNirosha-ht9no
    @NiroshaNirosha-ht9no 11 หลายเดือนก่อน +4

    කෝන් පිටි නෑ,පාන් පිටි දාන්න බැරිද

    • @kavihomerecipes
      @kavihomerecipes  11 หลายเดือนก่อน

      පුළුවන් .ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏

  • @Akashaya-family
    @Akashaya-family ปีที่แล้ว +1

    කටට මොකද වෙනනේ👍👍👍ජය වෙිවා

  • @villagerestaurant5424
    @villagerestaurant5424 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්😋😋😋

  • @niroshanranathunga6098
    @niroshanranathunga6098 5 หลายเดือนก่อน +1

    😊

  • @slbeena3207
    @slbeena3207 ปีที่แล้ว +1

    මම ආසම කැමක්

  • @deepapriyangani9326
    @deepapriyangani9326 3 หลายเดือนก่อน +1

    😁

  • @dilinithusharika5975
    @dilinithusharika5975 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว

    අම්මෝ න0ගී බලනකොට කන්ඩ ආසා හිතුනා.රසකාරක මොනවත් දාන්නේ නැහැ නේ නේද.🍲

  • @villagerestaurant5424
    @villagerestaurant5424 ปีที่แล้ว +1

    මාත් කනවෝ

  • @deepapriyangani9326
    @deepapriyangani9326 3 หลายเดือนก่อน +1

    👰‍♀️

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +1

    බැද්දාම හයිය නැන්ද 🤔

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      තම්බලා බදින නිසා හයිය නෑ..