ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
ඔබතුමා ඉතා වටිනා මනුස්සයෙක් ඔබතුමා නිදහස් ස්වාධීන චින්තකයෙක්. ප්‍රතිරූපයක් අනන්‍යතාවයක් තියෙන මනුස්සයෙක්
මශින් එකක් ගන්න කලින් මෙ විඩියෝ එක බලුවෙ වෙලාවට ඔබ තුමා ට ස්තුතියි හොද ට පහදා දුන්න මම siger එකෙන් ගන්නවා
ඉවර වෙනකම් බලපු එකම වීඩියෝ එක, කියන විදියට අහන් ඉන්න හිතෙනවා, එපා වෙන්නෙ නෑ. පට්ටයි
ගොඩාක් හොදයි මහත්තයා ගොඩක් පින් මේ වගෙ අපිව දැනුවත් කලට
මහත්මයා, ඔබගේ දැනුවත් කිරීම ඉතා අගනා වටිනා දෙයකි , මා එයින් මිලකළ නොහැකි දැනුමක් ලබාගතිමි. මා බාවිතා කල ඔවෙර්ලොක් මැෂිමක් මිලදී ගැනීමට අදහස් කර සිටින විට ඔබගේ මෙම video එක නිකමට බැලුවේ , ඔබට ගොඩක් ස්තුති මහත්මයා , ජයෙන් ජය
ගොඩාක් පින්.... මම ලග තියෙන්නෙ සිංගර් 974 කොන්ටිසා...ඒ ගැන ගොඩක් දේවල් ඔබතුමා ගෙන් දැන ගත්තා...
බොහොම ස්තූතියි හැම දෙයක්ම අව්‍යාජව කියලා දෙනවට. කවුරුත් නොකරන වැඩක් .👍
සර් ගොඩක්ස්තුතියි . හොදට හැමදේම කියල දෙනව.ගොඩක්වටිනව. සෙත්, සුව, වෙිවා!!"ස්තුතියි.ගුරැ මුස්ටියක් තියා නැතුවම කියල දෙනව.ගොඩක්ස්තුතියි .තෙරැවන්සරණවෙිවා 💐💐💐🙏
හරිම වැදගත් මමත් අහුඋනා චයිනා jukiyakata ඔබතුමාගේ කතාව සමිපුර්නම ඇත්ත tanks
ඔබට ගොඩක් පින් මහත්මයා අපව දැනුවත් කරනවට
මෙන්න මෙි වගේ පාරිභෝගිකයා වංචනිකයොන් ගෙන් බෙිරා ගැනිම අද සමාජයට සැහෙන්න වටිනව
ගොඩක් පින් ඔබට මැශින් එකක් ගන්න ඉන්නෙ ,ගොඩක් වටිනව විශ්ව මාතාවගෙ පිහිටයි ඔබට
මගෙ මාර වෙලාවක් අප්පා, මැසිමක් ගන්න දවස් දෙකයි තිබුනෙ, ජුකි එකක් ගන්න ගියෙ, 35 ට, ජපන් කියලා ගහලා තියනවා, අම්මෝ බේරුනා, බොහොම පිං අයියා ❤️❤️❤️❤️
Me video eka matama haduwa wage, godakma watinawa..mashing ekak ganna inne, godak hitha hitha hitapu hamadetama pilithuru hambuna.. godak thank' sir.. hari para pennuwata..🙏🙏🙏🙏🙏🙏
ඔබේ මෙහෙවර අනර්ඝයි....ස්තූතියි බොහෝමත්ම.....❤️😍😍😍💐
සුපිරියි.........දිගටම කරන්න.ගොඩක් වැදගත්.👌👍
ඉතාම වටින දැනුවත් කිරිමක්.. ස්තුති ඔබ තුමාට...
ක්ලාස් එක්ක දවසක් ඉගෙන ගත්තා වගේ විනාඩි ගානට මහා දැනුමක්.හොද ගුරුවරයෙක්..🎉🎉
සබ්ස්ක්‍රයිබ් කරන්නෑ, කමෙන්ට් කරන්නෑ, වීඩියෝ ෂෙයාර් කරන්නේ නෑ, මට කියලා මැෂින් එකක් හදාගන්න එකෙක් කතා කරන්නෑ, කෝල් කරලා මැෂින් හදාගන්න හැටි අහලා දහපහලොස් දෙනෙක් දසවද දෙනවා , යූටියුබ් එකෙන් ආදායමක් ඇත්තෙත් නෑ ............ මට මේ වැඩේ නවත්තලා දාන්ඩ හිතිලා තියෙන්නේ
@@atampahura 😭ඒකනං කරන්නෙපා...මිනිස්සු හරි ආත්මාර්ථකාමියි තමා..ඒත් ඉතින් මේ වැඩේ නම් කියන්න බැරි තරම් වටිනවා.. ඔබ කියන කතාව ඇත්ත..
@@PriyankaBandara-iv1lv මිනිස්සු ආත්මාර්ථකාමියි .......... නං.......මම විතරක් වෙනස් වියයුත්තේ ඇයි
@@atampahura මිනිස්සු ඒම උනා කියල අපිත් ඒමම වෙන්න ඕන ඇයි..⭐හරි හරි..ඉවසිමෙන් අපි වෙනුවෙන් යමක් දෙන්න..මං හිතන්නෙ ඔබ වගේ කෙනෙක්ට රැකියාවෙ නං අඩුවක් තියෙන්න බැ..ඔබ හැබෑ දක්ෂයෙක්..කේන්ති නොගෙන විඩියො අරන් එන්න...ජිවිතේ බරක්..වියදම සැරක් තමා ඉතින්..😭
විස්වාස කරයිද දන්නෑ මට වැඩ අඩුයි, ලාභ පාඩු නොබලා ඇත්ත කියන අයට බහුතරය කැමති නෑ@@PriyankaBandara-iv1lv
Macho, this discourse of yours is worth watching a million times. Fully loaded with plenty of information. Thanks. Please publish your NAME.
අපි දන්නෙ නැති ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් අද මම දැනගත්තා thank you
Bohoma isthutie obathumata mamath machine ekak ganna inne. danata siczak ekai olock nil 3 ekakui tiyenawa mm mahum wyaparayak karanawa gedara telarin. Godak wadagath me vidio eka godak pin obathumata
මමත් ඇත්තටම පරණ පාවිච්චි කරපු ජුකී මැෂින් එකක් ගන්න හිටියේ හැබැයි මේකෙන් පස්සෙ මම හිතාගත්තා ගන්නවනම් අලුත්ම එකක් ගන්න ඔන කියලා👍
Gewanna.ganna.barida
ගොඩක් ස්තුතියි . වටිනා කරුණු ගොඩක් දැනුවත් කලාට
machine gana nodanna apata godak dewal kiyala dunna. bohoma sthuthiyi,thawath me wage hoda video issarahata karanna
හරිම වැදගත් තොරතුරු ඇතුලත් වැඩසටහනක්. බොහොම ස්තූති .
ඔබ නිහතමානී ගුරුවරයෙකි . බුදු සරණයි .
හරිම වැදගත් .ඔබට පුලුවන් ගුරුවරයකු වන්න. ඔබ දන්න දේ තරුණ අයට ලබා දුන්නොත් රැකියා කොපමණද ? ඔබට ජයෙන් ජය.
සමහර රෙදි මහද්දි slip වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන්ද
වටිනවා ගොඩාක්.ස්තූතියි
ප්‍රශ්න කිහිපයක් සදහා පිළිතුරු ලැබුනා.ඔබේ මෙහෙවර අගනෙයි..
Very useful video. Thanks you so much💐
හොද දැනුම ක් ලැබුනා ගොඩක් පින්
Thanks sir. Godak Watina video ekak.👍👍👍😊
හරිම වටින vidio එකක්...ගොඩක් ස්තුතියි...
ගොඩක් වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි.💖💖💖
Kaleca idan thibuna prashna valata godak pahadili uththarayak lanuna. Obata godak isthuthi.🌹
Loootttzzzz of thanks Brother….. useful machine ganda inneh mama Zoji ZJ8500G eka
පැහදිලි කිරිම පටිටයි Thank u
Bohoma watinawa.mmt zoje atuth meshimak gaththe.kaden gaththa gedr genawa namuth ethanin ehat meshin eke kalyuthu de denagena hitiye ne.mahann asai.aththtm obage me vidio ahamben dekke.aththt godak watinawa,thank.
ඇද නැතුව ඔක්කොම ප්‍රස්න වලට උත්තර ලැබුනා, අනේ තෑන්ක්ස් අයියා🤗🤗🤗🤗
මමත් මැශින් එකක් ගන්න නෙට් එකේ හොද මොකද්ද කියල හොයනකොට තමයි වීඩියෝ එක දැක්කෙ. මට ගැලපෙන මැශින් එක තෝරගන්න මාර උදව්වක් වුනා. සුපිරියි ඔයාගෙ තව වීඩියෝ බැලුව. මාරම දැනුමක් ගත්ත. තව වීඩියෝ දාන්න. දන්න දේ අනෙක් අයත් එක්ක බෙදාගන්න ඔබට ජයෙන් ජය...
Mokadda oya gatta mashing eka... brand eka
@@dilishazathauda5667 ZOJE MCZJ9513
Thank you ...ගොඩක් දේවල් දැනගත්තා......
Thanks for your excellent service
Me vedio eka mata godaak vatinava. Thank u.
Pirimi keneknisamada manda hodata kiyala denawa❤
Godak pin oyata.godak watina upadas tikak.nodana hitiya godak dawal danagaththa.🙋♂️
hodata wadasatahana karanawa. api nodanna godak dewal danaganna puluwan good luck.....................
Godak.sthuthi.apiwe.denuvath.kalata.budusaranai
මගේ මැෂින් එකේ එකපාරටම E7 එර වැටුනා.කරුනාකර එය සාදාගන්න පිලිවෙල පහදා දෙන්න පුලුවන් ද.මහත්මයා.
77500/= ට චනීස් ජුකී මැෂින් එකක් අලුතින් ගත්තට කමක් නැතිද?
Aththatama machine gana nodanna godak dawal Dana gaththa. Thank u sir.
Direct drive ekata wada clutch motor eka hondaida Leda aduda?
බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම් වලට
ඔයාගේ මහන මැෂින් එක අලුත්වැඩියා කරගන්න ඕන නං මට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නං. මගේ ලගට ඇරගන ආවත් කරලා දෙන්න පුලුවන්. කෝල් කරලා මැෂින් හදන හැටි අහන්න එපා. ෆෝන් කෝල් හරහා මැෂින් හදන්න බෑ. මගේ සේවය අවශ්‍ය අය විතරක් 0778707807 ට කතා කරන්න. මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න.ගෙදරට ඇවිත් හදලා දෙන්නම්.මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්.මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා.සමහරක් දවසට දහ පහලොස් දෙනෙක් කතා කරනවා.මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්.ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්.මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා.මොනවහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න.සිංග්ලිෂ් වලින් ලියන දේවල් නං කියවන්න අමාරුයිඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න.සිංහල ලියන්න බැරිනං දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නෑසිංග්ලිෂ් නං මළම මල වාතයක්උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං.කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං.දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා.මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා.වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකං බලන්න.ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි.කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා.ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න.නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි.මැෂින් වලට අදාලව වෙනමම ප්ලේ ලිස්ට් හදලා තියනවා.එක් එක් මැෂින් ගැන සියලුම වීඩියෝ අදාල ප්ලේ ලිස්ට් එකේ තියනවා.ඔයාල යොමුකරන ගැටලු ගැනත් ප්ලේ ලිස්ට් හදලා තියනවා.තමන්ට අදාල ප්ලේ ලිස්ට් එකේ සියලු වීඩියෝ බලන්න.ඔයාගේ ගැටලුවට කෙලින්ම යොමු උන වීඩියෝ එකක් නැති උනත්.වෙනත් වීඩියෝ එකක ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්.චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්.ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න.ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක.ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්.මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න.ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා.දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට.කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා.අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා.ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න.වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි...... හිත රිදුනානං සමාවෙන්න .....
Zoje 9513 machine eka hodaida mama ada ganna hadanne plz reply
Godak watina video ekak thanks danuwath kalata
සර් zoje හොඳ model එකක් කියන්නකෝ අලුතින් ගන්න. සාමාන්‍ය ඇදුම් මහන්න.
මම machine ekak ganna beluwe..meka godak watinawa ..obata pin...
Mashima ship wadinakota hadaganne komada
Jack machine ekak chears shop eken price aduwen ganne puluwande
අත්‍තටම වට්න දෙයක් මෙ ඔයා ගෙ මෙ දෙ හරි වටිනවා අපි වගෙ අයට
Original juki eka kiyak wenawada?
ගොඩක් ස්තුතියි අය්යේ... බුදුසරණයි
අලුතින් ගාමන්ට් එකක් දාන්න මොනවද ඕනි මැෂින් වර්ග කියලා දෙන්නකෝ සර්
Brother.. Sunstar KM B640-BL, me machine eka leather vedavalta hondhai da?
overlock lovk zoji Zj B 9000 83/02 මැශින් එක හොදයිද
Learnt a lot. Thank you very much.
Aluthin machine ekak ganna honda machine mokakda Kiya Hoya Hoya innakota ahamben Ada hambawuna oyage mei video... Kochchara honda video da mei... GB kochchara giyath kamaknahe... Ochcharatama vatinawa... Santhose daraganna behe... Vatina video ekak Hari welawata hambawuna... godak sthuthi oyata...
බොහොම පිං ඔබට මේ දැනුවත් කිරීම්වලට
DD555 juki machine eka godak paranayida ekata parts idiriyata nathi weida oba thumagen niwaradi pilithurak balaporothu wemi
Singer juki ekak තියෙනවා 1191 eka hodai da
ඉතාම වැදගත්.ගොඩක් ගොඩක් පිං.
නිකරුනේ දේවල් බලන්න ඩේටා මොන තරම් නාස්තිකරනවද මීනිස්සු..මේ වගේ වටිනා විඩියො බලන්න කොහොම ඩෙටා ගියත් පාඩු නැ.ස්තුතියි ඔබට
bobjet brand aka kohada
ස්තුතිය ඔබට
Juki555 kohomath
Origanal guki meachine ekak ganne kohenda? Mama kaluthara
Maga lz271 embroidery machine akk henna aka hota haganna ona
Original juki aduragenne kohomada
ගොඩක් ස්තුතියි මේ දේවල් කියල දුන්නට
Grateful vedio and very help full thanks
Overlock hodama ewath kiyannako
Julia DDL8500 mashing ekak hada ganna widiya kiyala dennako.godak thanks.
Mata aluthma orvalock saha normal..mashin daekak Ganna oona...keeyakda sir mashin 2. Tama mudala
Zoje ZJ8500G සවිස්කරගන්න ඕන
0778707807 ට කතා කරන්න
නියමයි, ජයවේව
tkx mahatthaya oya dena denumata. overlock mashimak thiyanawa hema thissema nool kedanawa hetuwa kohaamada balanne
වීඩියෝව දැක්කේ පස්සේ😔ගෙදර පාවිච්චියට juki DDL 8500 කියන මැෂින් එක හොදයිද?
Sunstar kiyna mashie eka hodaida
මගේ zoje මැශිමේ E7 එර වැටුනා එකපාරටම ඒක සාදාගන්න විදිහ කරුනා කරලා කියලා දෙන්න පුලුවන් දඔබතු.මාට
E7vatuna mage mashin eketh mn nm vidio ekak balala hadagaththa niyanaya dala rode ඉදිරියට vera daala කරකවන්න ethakota rode karakenawa mn kare nm ehemn hari giya eken
Thank you danbenathidewal egena gaththa thabks
Thanks for your information❤
Mesime nul burul wela laga danna ba malli taimin tibbatata hariyanne na🌹
Hoda ටත්වයෙ මසින් එකක් ගන්න පුලුවන්ද
Maa gartha singer zoje 8500G machinak . Aka kohaitha sir?
DDL 8700 juki hodaida danna kenek kiyannako
Sanstha mashimak thiyanawa..pawichchi karapu ekak...mn ganna hadanne...mokak hari unoth hadaganna badu thiyeida...naththam aluthen ekak gannada
ZJ8500G හොදයිද සර්.singer එකෙන් ගත්තෙ 65000 ක් උනා
ZOJE ZJ9513-G/02 meka hondaida?
Juki zig zag lz 271 gana video ekak karannako
Thank you very much oba thumata.
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
ඔබතුමා ඉතා වටිනා මනුස්සයෙක් ඔබතුමා නිදහස් ස්වාධීන චින්තකයෙක්. ප්‍රතිරූපයක් අනන්‍යතාවයක් තියෙන මනුස්සයෙක්
මශින් එකක් ගන්න කලින් මෙ විඩියෝ එක බලුවෙ වෙලාවට ඔබ තුමා ට ස්තුතියි හොද ට පහදා දුන්න මම siger එකෙන් ගන්නවා
ඉවර වෙනකම් බලපු එකම වීඩියෝ එක, කියන විදියට අහන් ඉන්න හිතෙනවා, එපා වෙන්නෙ නෑ. පට්ටයි
ගොඩාක් හොදයි මහත්තයා ගොඩක් පින් මේ වගෙ අපිව දැනුවත් කලට
මහත්මයා, ඔබගේ දැනුවත් කිරීම ඉතා අගනා වටිනා දෙයකි , මා එයින් මිලකළ නොහැකි දැනුමක් ලබාගතිමි. මා බාවිතා කල ඔවෙර්ලොක් මැෂිමක් මිලදී ගැනීමට අදහස් කර සිටින විට ඔබගේ මෙම video එක නිකමට බැලුවේ , ඔබට ගොඩක් ස්තුති මහත්මයා , ජයෙන් ජය
ගොඩාක් පින්.... මම ලග තියෙන්නෙ සිංගර් 974 කොන්ටිසා...ඒ ගැන ගොඩක් දේවල් ඔබතුමා ගෙන් දැන ගත්තා...
බොහොම ස්තූතියි හැම දෙයක්ම අව්‍යාජව කියලා දෙනවට. කවුරුත් නොකරන වැඩක් .👍
සර් ගොඩක්ස්තුතියි . හොදට හැමදේම කියල දෙනව.ගොඩක්වටිනව. සෙත්, සුව, වෙිවා!!"ස්තුතියි.ගුරැ මුස්ටියක් තියා නැතුවම කියල දෙනව.ගොඩක්ස්තුතියි .තෙරැවන්සරණවෙිවා 💐💐💐🙏
හරිම වැදගත් මමත් අහුඋනා චයිනා jukiyakata ඔබතුමාගේ කතාව සමිපුර්නම ඇත්ත tanks
ඔබට ගොඩක් පින් මහත්මයා අපව දැනුවත් කරනවට
මෙන්න මෙි වගේ පාරිභෝගිකයා වංචනිකයොන් ගෙන් බෙිරා ගැනිම අද සමාජයට සැහෙන්න වටිනව
ගොඩක් පින් ඔබට මැශින් එකක් ගන්න ඉන්නෙ ,ගොඩක් වටිනව විශ්ව මාතාවගෙ පිහිටයි ඔබට
මගෙ මාර වෙලාවක් අප්පා, මැසිමක් ගන්න දවස් දෙකයි තිබුනෙ, ජුකි එකක් ගන්න ගියෙ, 35 ට, ජපන් කියලා ගහලා තියනවා, අම්මෝ බේරුනා, බොහොම පිං අයියා ❤️❤️❤️❤️
Me video eka matama haduwa wage, godakma watinawa..mashing ekak ganna inne, godak hitha hitha hitapu hamadetama pilithuru hambuna.. godak thank' sir.. hari para pennuwata..🙏🙏🙏🙏🙏🙏
ඔබේ මෙහෙවර අනර්ඝයි....
ස්තූතියි බොහෝමත්ම.....❤️😍😍😍💐
සුපිරියි.........දිගටම කරන්න.ගොඩක් වැදගත්.👌👍
ඉතාම වටින දැනුවත් කිරිමක්.. ස්තුති ඔබ තුමාට...
ක්ලාස් එක්ක දවසක් ඉගෙන ගත්තා වගේ විනාඩි ගානට මහා දැනුමක්.හොද ගුරුවරයෙක්..🎉🎉
සබ්ස්ක්‍රයිබ් කරන්නෑ, කමෙන්ට් කරන්නෑ, වීඩියෝ ෂෙයාර් කරන්නේ නෑ, මට කියලා මැෂින් එකක් හදාගන්න එකෙක් කතා කරන්නෑ, කෝල් කරලා මැෂින් හදාගන්න හැටි අහලා දහපහලොස් දෙනෙක් දසවද දෙනවා , යූටියුබ් එකෙන් ආදායමක් ඇත්තෙත් නෑ ............ මට මේ වැඩේ නවත්තලා දාන්ඩ හිතිලා තියෙන්නේ
@@atampahura 😭ඒකනං කරන්නෙපා...මිනිස්සු හරි ආත්මාර්ථකාමියි තමා..ඒත් ඉතින් මේ වැඩේ නම් කියන්න බැරි තරම් වටිනවා.. ඔබ කියන කතාව ඇත්ත..
@@PriyankaBandara-iv1lv මිනිස්සු ආත්මාර්ථකාමියි .......... නං.......මම විතරක් වෙනස් වියයුත්තේ ඇයි
@@atampahura මිනිස්සු ඒම උනා කියල අපිත් ඒමම වෙන්න ඕන ඇයි..⭐හරි හරි..ඉවසිමෙන් අපි වෙනුවෙන් යමක් දෙන්න..
මං හිතන්නෙ ඔබ වගේ කෙනෙක්ට රැකියාවෙ නං අඩුවක් තියෙන්න බැ..ඔබ හැබෑ දක්ෂයෙක්..කේන්ති නොගෙන විඩියො අරන් එන්න...ජිවිතේ බරක්..වියදම සැරක් තමා ඉතින්..😭
විස්වාස කරයිද දන්නෑ මට වැඩ අඩුයි, ලාභ පාඩු නොබලා ඇත්ත කියන අයට බහුතරය කැමති නෑ@@PriyankaBandara-iv1lv
Macho, this discourse of yours is worth watching a million times. Fully loaded with plenty of information. Thanks. Please publish your NAME.
අපි දන්නෙ නැති ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් අද මම දැනගත්තා thank you
Bohoma isthutie obathumata mamath machine ekak ganna inne. danata siczak ekai olock nil 3 ekakui tiyenawa mm mahum wyaparayak karanawa gedara telarin. Godak wadagath me vidio eka godak pin obathumata
මමත් ඇත්තටම පරණ පාවිච්චි කරපු ජුකී මැෂින් එකක් ගන්න හිටියේ හැබැයි මේකෙන් පස්සෙ මම හිතාගත්තා ගන්නවනම් අලුත්ම එකක් ගන්න ඔන කියලා👍
Gewanna.ganna.barida
ගොඩක් ස්තුතියි . වටිනා කරුණු ගොඩක් දැනුවත් කලාට
machine gana nodanna apata godak dewal kiyala dunna. bohoma sthuthiyi,thawath me wage hoda video issarahata karanna
හරිම වැදගත් තොරතුරු ඇතුලත් වැඩසටහනක්. බොහොම ස්තූති .
ඔබ නිහතමානී ගුරුවරයෙකි . බුදු සරණයි .
හරිම වැදගත් .ඔබට පුලුවන් ගුරුවරයකු වන්න. ඔබ දන්න දේ තරුණ අයට ලබා දුන්නොත් රැකියා කොපමණද ? ඔබට ජයෙන් ජය.
සමහර රෙදි මහද්දි slip වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන්ද
වටිනවා ගොඩාක්.ස්තූතියි
ප්‍රශ්න කිහිපයක් සදහා පිළිතුරු ලැබුනා.
ඔබේ මෙහෙවර අගනෙයි..
Very useful video. Thanks you so much💐
හොද දැනුම ක් ලැබුනා ගොඩක් පින්
Thanks sir. Godak Watina video ekak.👍👍👍😊
හරිම වටින vidio එකක්...ගොඩක් ස්තුතියි...
ගොඩක් වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි.💖💖💖
Kaleca idan thibuna prashna valata godak pahadili uththarayak lanuna. Obata godak isthuthi.🌹
Loootttzzzz of thanks Brother….. useful machine ganda inneh mama Zoji ZJ8500G eka
පැහදිලි කිරිම පටිටයි Thank u
Bohoma watinawa.mmt zoje atuth meshimak gaththe.kaden gaththa gedr genawa namuth ethanin ehat meshin eke kalyuthu de denagena hitiye ne.mahann asai.aththtm obage me vidio ahamben dekke.aththt godak watinawa,thank.
ඇද නැතුව ඔක්කොම ප්‍රස්න වලට උත්තර ලැබුනා, අනේ තෑන්ක්ස් අයියා🤗🤗🤗🤗
මමත් මැශින් එකක් ගන්න නෙට් එකේ හොද මොකද්ද කියල හොයනකොට තමයි වීඩියෝ එක දැක්කෙ. මට ගැලපෙන මැශින් එක තෝරගන්න මාර උදව්වක් වුනා. සුපිරියි ඔයාගෙ තව වීඩියෝ බැලුව. මාරම දැනුමක් ගත්ත. තව වීඩියෝ දාන්න. දන්න දේ අනෙක් අයත් එක්ක බෙදාගන්න ඔබට ජයෙන් ජය...
Mokadda oya gatta mashing eka... brand eka
@@dilishazathauda5667 ZOJE MCZJ9513
Thank you ...ගොඩක් දේවල් දැනගත්තා......
Thanks for your excellent service
Me vedio eka mata godaak vatinava. Thank u.
Pirimi keneknisamada manda hodata kiyala denawa❤
Godak pin oyata.godak watina upadas tikak.nodana hitiya godak dawal danagaththa.🙋♂️
hodata wadasatahana karanawa. api nodanna godak dewal danaganna puluwan good luck.....................
Godak.sthuthi.apiwe.denuvath.kalata.budusaranai
මගේ මැෂින් එකේ එකපාරටම E7 එර වැටුනා.
කරුනාකර එය සාදාගන්න පිලිවෙල පහදා දෙන්න පුලුවන් ද
.මහත්මයා.
77500/= ට චනීස් ජුකී මැෂින් එකක් අලුතින් ගත්තට කමක් නැතිද?
Aththatama machine gana nodanna godak dawal Dana gaththa. Thank u sir.
Direct drive ekata wada clutch motor eka hondaida Leda aduda?
බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම් වලට
ඔයාගේ මහන මැෂින් එක අලුත්වැඩියා කරගන්න ඕන නං මට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නං. මගේ ලගට ඇරගන ආවත් කරලා දෙන්න පුලුවන්. කෝල් කරලා මැෂින් හදන හැටි අහන්න එපා. ෆෝන් කෝල් හරහා මැෂින් හදන්න බෑ. මගේ සේවය අවශ්‍ය අය විතරක් 0778707807 ට කතා කරන්න.
මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න.
ගෙදරට ඇවිත් හදලා දෙන්නම්.
මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්.
මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා.
සමහරක් දවසට දහ පහලොස් දෙනෙක් කතා කරනවා.
මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්.
ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්.
මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා.
මොනවහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න.
සිංග්ලිෂ් වලින් ලියන දේවල් නං කියවන්න අමාරුයි
ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න.
සිංහල ලියන්න බැරිනං දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නෑ
සිංග්ලිෂ් නං මළම මල වාතයක්
උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං.
කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං.
දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා.
මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා.
වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා.
වීඩියෝ එක ඉවර වෙනකං බලන්න.
ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි.
කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා.
ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න.
නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි.
මැෂින් වලට අදාලව වෙනමම ප්ලේ ලිස්ට් හදලා තියනවා.
එක් එක් මැෂින් ගැන සියලුම වීඩියෝ අදාල ප්ලේ ලිස්ට් එකේ තියනවා.
ඔයාල යොමුකරන ගැටලු ගැනත් ප්ලේ ලිස්ට් හදලා තියනවා.
තමන්ට අදාල ප්ලේ ලිස්ට් එකේ සියලු වීඩියෝ බලන්න.
ඔයාගේ ගැටලුවට කෙලින්ම යොමු උන වීඩියෝ එකක් නැති උනත්.
වෙනත් වීඩියෝ එකක ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්.
චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්.
ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න.
ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක.
ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්.
මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න.
ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා.
දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට.
කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා.
අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා.
ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න.
වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි.
..... හිත රිදුනානං සමාවෙන්න .....