වීසා වදින්න කොපමණ කාලයක් ගතවෙනවද? VFS ඇපොයිමන්ට් දාන්න අමාරුයි ඇයි? Italy 🇮🇹 visa sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වීසා වදින්න කොපමණ කාලයක් ගතවෙනවද? VFS ඇපොයිමන්ට් දාන්න අමාරුයි ඇයි? Italy 🇮🇹 visa sinhala. ඉතාලි වීසා අළුත් තත්වය කුමක්ද? VFS වීසා වදින්න කොපමණ කල් ගතවෙනවද? Italy visa sinhala.ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? (Update) Italy visa new updates. ෆැමිලියාර් වීසා අයදුම් කරන්නේ කොහොමද?අවශ්‍ය කරන ලියකියවිලි මොනවද Italy familiar visa Sinhala. කෝටා ප්‍රමාණය වැඩි කරයි. වතු වීසා අළුත් කරන්න අවස්ථාවක්. Italy quota visit visa Sinhala, ස්පොන්සර් වීසා(නුල්ලෝස්තා)දෙන්න පටන් අරගෙනද? Italy sponsor visa 2024 Sinhala, අළුත් තොරතුරු මොනවාද? New Updates, ඉතාලියට🇮🇹යාමට පෙර සහ පසු දැනගතයුතු දේවල් මොනවාද?What you know before andafter going to Italy?sinhala ඉතාලි 🇮🇹 වීසා ලබාගැනීමේදී ඇතිවන අපහසුතා මොනවාද? Italy visa scam. 2023/24 ස්පොන්සර් වීසා ගැන ඹබ දැනගත යුතු දේවල්. නවතම තත්වය.2023/24 Italy 🇮🇹 sponsor visa update. what to do? 2024 Flussi නවතම තත්වය කුමක්ද? Decreto Flussi 23/24/25 update sinhala. Italy visa sinhala.Nullosta. Flussi 2024හැම නගරයකටම ලබා දුන් කෝටා ප්‍රමාණය.
    2023 ඉතාලි වීසා දීලා ඉවරද? (නුල්ලෝස්තා)2023 Italy visa issued Sinhala. @Lankanineurope. ඉතාලි රජයෙන් අවුරුදු තුනක් ලබා දෙන ස්පොන්සර් වතු වීසා. 2023/2024/2025. හරි පාරෙන් ඉතාලි එන්න. Italy sponsors visa vathu visa sinhala, how to apply Italy visa sinhala, how to apply sponsor visa vathu visa Sinhala, apply Italy job visa sinhala, ඉතාලි ස්පොන්සර් වීසා වතු වීසා අයදුම් කරමු, 2024 අයදුම් කරන්නේ කෙසේද? Italy visa Sinhala, How to apply Italy sponsor visa 2024 Sinhala, apply Italy vathu visa 2024 Sinhala, salary in Italy sinhala, jobs in Italy sinhala, find jobs in Italy sinhala,

ความคิดเห็น • 118

  • @AnomaPathmathilaka-ht7fi
    @AnomaPathmathilaka-ht7fi 25 วันที่ผ่านมา +5

    මිනිසුන් වෙනුවෙන් කතා කරන, කාලය වෙන්කරන ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා

  • @SanduniMalshika-lv6jd
    @SanduniMalshika-lv6jd 23 วันที่ผ่านมา

    Godak wedagath channel ekak .thanak you aiye.hogak dewal ikmanin dena gaththe oyagen.♥️♥️

  • @chameerakavshan6673
    @chameerakavshan6673 21 วันที่ผ่านมา

    Ape prashne loketa kiyala apita ekata wisadumk aran dunnu aiyatath , apita udu karnn idiripath Unu ayatath, me video eka Balpu hamotamath godak godak thank you ❤🙏

  • @kasun1598
    @kasun1598 24 วันที่ผ่านมา

    ගොඩාක් වැදගත් channel ekak. ස්‍තුතියි ශාන් අයියේ.

  • @Dilshan1121
    @Dilshan1121 13 วันที่ผ่านมา

    Passport eke widiyata face scan weddi face eka thiyenna one mageth una konde පාත් වෙලා තිබිල කැන්සල් උනා කොන්ඩෙ ඉස්සුව වතුර ගාල හරි ගියා

  • @chameerakavshan6673
    @chameerakavshan6673 25 วันที่ผ่านมา +1

    Thanks aiya ape prashne gana kuvvta❤

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 25 วันที่ผ่านมา +1

    කතාව සහතික ඇත්ත අයියේ....

  • @jithmichamathkaa6141
    @jithmichamathkaa6141 25 วันที่ผ่านมา +3

    Italy welata family ekakata ekata enna puluwanda , babawa school ekakata dagannath ekkama. Plz reply

  • @ShashiWasana
    @ShashiWasana 25 วันที่ผ่านมา +5

    aiye 2024 මාර්තු 18 apply kle මිලානෝ වලින් visa ...thma දෙන්න පටන් ගත්තෙ නැද්ද මිලානෝ😢time එක 9.04.54

    • @user-xg1cr2gd8y
      @user-xg1cr2gd8y 25 วันที่ผ่านมา

      Mamath balan innawa aranchiyak enakan

    • @ShashiWasana
      @ShashiWasana 25 วันที่ผ่านมา

      ​@@user-xg1cr2gd8y 😢😢thawama update ekk nedd😢

    • @IriyagollaRanjan
      @IriyagollaRanjan 25 วันที่ผ่านมา

      2024 මාර්තු 18 apply කලේ නාපෝලි වලින්,09.03ට,තාම දෙනවද

    • @user-xg1cr2gd8y
      @user-xg1cr2gd8y 25 วันที่ผ่านมา

      @@ShashiWasana thawama ne

  • @user-jp7el2rj8q
    @user-jp7el2rj8q 25 วันที่ผ่านมา +2

    Ayye kamma horek gana wistha denna ona mata.minissuwa danuwath karanna.ilaga parawath uta ahu wen nathuwa yanna.api kiwwata minissu ganan ganne na.wiswasa karan na.

  • @dilshankavinda6414
    @dilshankavinda6414 22 วันที่ผ่านมา +1

    තාම අපොයිමන්ට් එක දා ගන්න බැරි වුනා මසයක් දැන්

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 25 วันที่ผ่านมา +1

    Oyata godak pin mali apith marama katta kawe eth documant hadanna deepu thanak awul karala dan e prasne ane mn danne na

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 16 วันที่ผ่านมา

    මට දෙයක් දැනගන්න ඕන මම ඉතාලී පුරවැසිභාවය ගත්ත කෙනෙක් මගේම සහෝදරය ලගදි ඉතාලි වලට ආව වතුවීස වලින් ගෙනාපු කෙනා කොලය හදන පාටක් නැති නිසා මම ඉතාලී පුරවැසියෙක් නිසා මගේ මාර්ගයන් මගේ සහෝදරයට සොර්ජෝන එක හදන්න පුඵවන් කියල පතරොනාත කිවිව නමූත් මගේම සහෝදරය කියල ඔප්පු කරන්න ලියැවිල්ලක් ගේන්න ඕන ලු මට දැන ගන්න ඕන ඒ ලියවිල්ල මොකක්ද ඒක කොහෙන්ද ගන්න ඕන ඒක ඉතාලී එමිබසියන්ද ලන්කාව හෝ රෝමි එමිබසියෙන්ද සහතික කරන්න ඕන කියල

  • @danushikapriyadarshani5464
    @danushikapriyadarshani5464 15 วันที่ผ่านมา

    26 site eka open una. Eth winadi 10 wagene on wela thibune.ethanin passe site eka block. Aith kawadda open wenne

  • @buddikachamara973
    @buddikachamara973 25 วันที่ผ่านมา +4

    ලංකාවේ ඉතාලිය එමිිබසිය විිසා දෙන ඵක නවත්තලාද ... ලබන සතියේ ඉදන් පටන්ගන් ගන්නවලු..

    • @menewc1858
      @menewc1858 25 วันที่ผ่านมา

      ඔව් සැප්තැම්බර් පටංගන්නවලු..😢

    • @sangeethfernando8544
      @sangeethfernando8544 14 วันที่ผ่านมา

      ෆයිල් භාර දීල බලන් ඉන්නවා.සැප්තැම්බර් ඉදලා දෙයිද

  • @AmaliFernando-q3t
    @AmaliFernando-q3t 25 วันที่ผ่านมา +1

    Mama thaneyamana appimant dagatha ඔක්කොම bare dunaa den mesayak වෙනවා thama නැහැ chanda pessa thamii vesa gahanaa keyanawaa😏

  • @JankaJanka-zh8rl
    @JankaJanka-zh8rl 23 วันที่ผ่านมา

    නුල් ඔස්තා එක මට අවා 5 වෙනි මාසෙතමයි එ ම්ස් දාලතීයෙන්නෙ ඉස්පොන්ස ගෙ සියලුම ව්ස්තර තියනවා ටයිම් තියෙන්නෙ 113ට මට ව්සා වලට හසුවෙයිද කල්‍ යිද මම ඔයාගෙ ව්ඩ්යො බලනවා

  • @AshenUdara1995
    @AshenUdara1995 25 วันที่ผ่านมา +1

    Study visa walatath oya face recognition tiyenawada?

  • @wimalahettiarachchige9910
    @wimalahettiarachchige9910 21 วันที่ผ่านมา

    අනේ සැලර්නෝ කු ස්තුර එක erala ද අපට ඊමේල් එකක් ගහගන්න behe අගෝස්තු නිසා වහලා කියනවා මගේ nullotha සිස්ටම් පෙන්නන්නේ nehe

  • @helloworld947
    @helloworld947 25 วันที่ผ่านมา

    අයියේ මම මාර්තු 18 දැම්මේ මෝදනා වලින් 9.1 වෙලාව තවම එ ගැන මොනවත් පනිව්ඩයක් නැ

  • @pradeepfernando1238
    @pradeepfernando1238 25 วันที่ผ่านมา +1

    අයියා මගේ නූල් ඔස්ථා එක ඔක්තෝබර් 18 expire වෙනවා. එතකොට දවස් කියකට කලින් documents බර දෙන්න පුලුවන්ද😢

    • @pradeepfernando1238
      @pradeepfernando1238 25 วันที่ผ่านมา

      Apointment waten නැහැ😢 එකයි පරක්කු😢

    • @user-bh4fg9xz1p
      @user-bh4fg9xz1p 25 วันที่ผ่านมา

      @@pradeepfernando1238oya koheda bro

  • @ChamaraNanayakkara-lr8gt
    @ChamaraNanayakkara-lr8gt 25 วันที่ผ่านมา

    Aiye vfs globel kiyala office ekk tiyenawa bharain wala eka sure karanna puluwanda aiye

  • @shyamalichandrasiri7567
    @shyamalichandrasiri7567 24 วันที่ผ่านมา

    Malli mage husband VFS appointment gatta..sisiliayana..chef job..salli banda..visa processing kiyala sms awa embassy eken..dan laksa 30 k illanawa..VFS ekata 30,k denna onida

  • @tharakasamarapperuma7328
    @tharakasamarapperuma7328 25 วันที่ผ่านมา

    Nullosta eke birth place eka city eka wenuwata sri lanka kiyala thiyena eka visa wadinna prashnayakda?

  • @susanthakumaradumbaragalag6423
    @susanthakumaradumbaragalag6423 18 วันที่ผ่านมา

    Italy embassy eke email address eka mokadda...

  • @channadananjaya5680
    @channadananjaya5680 24 วันที่ผ่านมา +1

    මමත් appointment එක තනියම දා ගත්තා ..

  • @pushpapathirana6145
    @pushpapathirana6145 24 วันที่ผ่านมา

    Godak hodata pehedeli karanawa mage putat bara dunna 2023.12.2.9.16 receipt ekak teyanawa aluten newatat bara denna oneda ? Please

  • @RenukaPerera-rt5yt
    @RenukaPerera-rt5yt 25 วันที่ผ่านมา

    Mage nolsta eke bare dunna vfs ekate 24,04,06 mage document redi wela naha tame eke globel fosit eke tamath dn nolsta ekate mase 6k wenawa 08,24wenidata monade mekate wenne

  • @PasanInuwara
    @PasanInuwara 24 วันที่ผ่านมา +2

    මාස 3 කට්ට කාලා ගිය සැරෙ දාගත්තෙ 😢

  • @user-yy7ln2wg9r
    @user-yy7ln2wg9r 2 วันที่ผ่านมา

    Ada අපිට dagann bari una😢

  • @Travelwithisuruchina
    @Travelwithisuruchina 25 วันที่ผ่านมา

    මටත් ඕකමයි වෙලා තියෙන්නේ මගේ null oshta එක ලබන මාසෙන් ඉවරයි මටත් කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ අයියේ 😢 තාම appointment එක දාගන්න බැරි උනා

    • @thusharahewage
      @thusharahewage 23 วันที่ผ่านมา

      Wings world

    • @sangeethfernando8544
      @sangeethfernando8544 14 วันที่ผ่านมา

      අපිට දෙන්න දාල දෙන්නම්

  • @ToshanLakshitha-pq4yc
    @ToshanLakshitha-pq4yc 25 วันที่ผ่านมา

    Mage mahaththaya italy wala inne. Eya mawa ganna bara denna yanne bangaladesh agencie ekakata eka aulak wenne na neda nullosta eka ganna

  • @Carhub770
    @Carhub770 22 วันที่ผ่านมา

    Maget iye enna kiyla බාර දුන්නා et italy walin block wela kiyla reject kiuwa loyer knk allala apeel krnna kiyla pissuwk maha

  • @sankapalisankapali2861
    @sankapalisankapali2861 25 วันที่ผ่านมา

    Family are walatath masa dekak thunak yanawada visa labenna

  • @RoshanKumara-jv9zf
    @RoshanKumara-jv9zf 25 วันที่ผ่านมา +1

    හේන ගෙමක් දිලා ගිය සතියේ දාගත්තේ.රෑ 10.30 දාගන්නකොට

    • @samanmalikumari7
      @samanmalikumari7 24 วันที่ผ่านมา

      කීයක් ගත්තද agency න්

    • @didulasanchitha4402
      @didulasanchitha4402 24 วันที่ผ่านมา

      Giya sathiye kawadada open une??

  • @maneeshacool5993
    @maneeshacool5993 25 วันที่ผ่านมา

    Verona 3.18 sponsor visa hambunu kenek innawada 9.03.03

  • @sangeethfernando8544
    @sangeethfernando8544 25 วันที่ผ่านมา

    අපිත් උදේ ඉඳන් බලන් උන්නා.රෑ 9:30 ව්තර තමයි open උනේ.අපි කීප දෙනෙක්ගේ appointment දාල දුන්න.

  • @crazywarrior5845
    @crazywarrior5845 25 วันที่ผ่านมา

    Mgth godk rejected una eka mn gema athariye nh mch eka ghuwa

  • @mohomedsafras9017
    @mohomedsafras9017 21 วันที่ผ่านมา

    Norwe ambasi Gena visthara tikak kiynnako,

  • @AshenUdara1995
    @AshenUdara1995 25 วันที่ผ่านมา

    Normally appointments open karanne koi wage time duration ekakata parakda?

    • @gayana_KP
      @gayana_KP 20 วันที่ผ่านมา

      Like once every two weeks

  • @NandaneMedokandage-ol2fu
    @NandaneMedokandage-ol2fu 25 วันที่ผ่านมา

    අපිත් bara dila masekata වැඩියි malli 😢

  • @Thisarangi.
    @Thisarangi. 23 วันที่ผ่านมา

    VFS එකට documents බාර දීලා (1st time) කුරියර් එකෙන් ගෙදරට එවන්න කොච්චර කාලෙයක් යනවද?
    (Familiar)(divorce එකකුත් තියන එකක්)

    • @sujeebro6775
      @sujeebro6775 21 วันที่ผ่านมา

      Oyata awada

  • @NandaNihal
    @NandaNihal 24 วันที่ผ่านมา

    Aiye 2025 ta September nithiyak enawada?

  • @thusharahewage
    @thusharahewage 23 วันที่ผ่านมา

    Man document deela one month wanwa viza dunnaaaaa

  • @Carhub770
    @Carhub770 24 วันที่ผ่านมา

    Mama vfs ekata බාර diila tiyenne hby mage nullaosta eka september 20 iwra wenwa vfs බාර දුන්නට psse expiry date eka aulk ndd

  • @athinaprasanga7182
    @athinaprasanga7182 25 วันที่ผ่านมา

    Dan masa deka thunak yanawada visa wadinna

  • @danushikapriyadarshani5464
    @danushikapriyadarshani5464 25 วันที่ผ่านมา

    Kohomada open wena date eka danaganne api

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 25 วันที่ผ่านมา

    Me mase 26 ho 27 ayeth apoiment date open kereneva.

  • @harshikeshala8991
    @harshikeshala8991 24 วันที่ผ่านมา

    August 12 open una time eke log wenn puluwn una mata appointment ek dagaththa🥰

  • @shehannirasha99
    @shehannirasha99 23 วันที่ผ่านมา

    Nulla osta eka expire wela thiyeddi pec mail eka gahala visa ok wenna thiyenna possibility eka kohomd

    • @Lankanineurope
      @Lankanineurope  23 วันที่ผ่านมา

      @@shehannirasha99 contact me on Facebook bro

  • @tharidutolusha7480
    @tharidutolusha7480 25 วันที่ผ่านมา

    Mageth face scan eka awll una

  • @isurumihiranmarasingha397
    @isurumihiranmarasingha397 25 วันที่ผ่านมา

    Familiar වලට වීසා vadinna kocchara කාළයක් යනවද දෙන්....?
    Danna කෙනෙක් ඉන්නවා නම් please උත්තරයක් දාන්න. Vfs එකට baradila සතියක් විතර, embacy එකට ගිය කියලා Msg එකකුත් ආවා.

    • @sankapalisankapali2861
      @sankapalisankapali2861 25 วันที่ผ่านมา

      Matath dan ganna ona.oyalata visa labunada

    • @user-zz2wl7pu2d
      @user-zz2wl7pu2d 24 วันที่ผ่านมา +2

      Apita labuna dawas 25 n

    • @sankapalisankapali2861
      @sankapalisankapali2861 24 วันที่ผ่านมา

      @@user-zz2wl7pu2d oyalata interview thibbada

    • @sujeebro6775
      @sujeebro6775 21 วันที่ผ่านมา

      @@sankapalisankapali2861mt lebunne 17 baradunne

    • @sujeebro6775
      @sujeebro6775 21 วันที่ผ่านมา

      Maath 17 lebune ne

  • @SupuniFeranando
    @SupuniFeranando 25 วันที่ผ่านมา +1

    Aiye 2024 03 18 time eka 09 03 .50 sponsor visa napoli wala thawama denne nadda.

  • @niroshanifernando4605
    @niroshanifernando4605 25 วันที่ผ่านมา +2

    Mama bara dila masa ekahamarai Tama visa ghala na

    • @vishvasudarshan9366
      @vishvasudarshan9366 25 วันที่ผ่านมา

      Mageth ehemai

    • @Gyhhnkii
      @Gyhhnkii 25 วันที่ผ่านมา

      Mageth

    • @SanduniMalshika-lv6jd
      @SanduniMalshika-lv6jd 25 วันที่ผ่านมา

      Oyalata visa hambunada

    • @niroshanifernando4605
      @niroshanifernando4605 25 วันที่ผ่านมา

      @@SanduniMalshika-lv6jd habbune na kiyalane kiwwe ane

    • @user-tq6pn4kn7w
      @user-tq6pn4kn7w 25 วันที่ผ่านมา

      අපිට මාස දෙකහාමරක් ගියා

  • @user-il2xb5jt5k
    @user-il2xb5jt5k 25 วันที่ผ่านมา +1

    Ayya mama vfs ekata document bara dhunna mama track karala beluva process kiyala ava ayya dheng document bara dhila 15 days una ayya thama phone cal ne ayya .mage monavari issues nam eyala mail karanna days keeyak gannavada ayya

    • @vishvasudarshan9366
      @vishvasudarshan9366 25 วันที่ผ่านมา

      MAMA dawas ganaka idan check karanne mage pennanne nehe mn vsf ekata giya ethanin kivva processing kiyala eth eyalage site eke pennanne ne

    • @SupunDilshan-vl2bi
      @SupunDilshan-vl2bi 25 วันที่ผ่านมา

      Mageth nhe. Man bara dila dawas 48

    • @user-tq6pn4kn7w
      @user-tq6pn4kn7w 25 วันที่ผ่านมา +2

      @@SupunDilshan-vl2biඅපිට වීසා වැදුනෙ මාස 2මාරක් ගියා

    • @dilshanifdo
      @dilshanifdo 25 วันที่ผ่านมา

      @@user-tq6pn4kn7wapeth masa 2 dan thavama nha

    • @AnomaPathmathilaka-ht7fi
      @AnomaPathmathilaka-ht7fi 25 วันที่ผ่านมา +1

      මගේ මහත්තයාvfs ඒකට doc බාර දීල දවස් දෙකක් යනකොටම mail එකක් ආවා under processing කියල

  • @getaneaparar2653
    @getaneaparar2653 24 วันที่ผ่านมา

    මල්ලි මගේ පුතා ට කොළය ආවා එපොයිමට අරන් දේන්න ඇතුලේන්ම175000ක් ඉල්ලන වා

    • @kaushalyaperera7716
      @kaushalyaperera7716 24 วันที่ผ่านมา

      කව්ද ඇතුලෙන් ඉල්ලන්නෙ

    • @AyeshaGunawansha-pu1pg
      @AyeshaGunawansha-pu1pg 21 วันที่ผ่านมา

      Aiyooo, matath oya prashnema thama😢

  • @danushikapriyadarshani5464
    @danushikapriyadarshani5464 25 วันที่ผ่านมา

    Vfs site eka me mase aith open wena date ekak dannawada

  • @nilunila4972
    @nilunila4972 24 วันที่ผ่านมา

    Mata onima velavaka katakeranna man utauv kerannava man Sana no 0775352577

  • @shahenwasitha1245
    @shahenwasitha1245 25 วันที่ผ่านมา +1

    මාලිමාව ❤

  • @MadushaniKumari-g2t
    @MadushaniKumari-g2t 25 วันที่ผ่านมา +1

    Thanks aiyh ape prashne gana ktha karata ❤️