ලේසියෙන්ම කේක් එකක් ලස්සනට අයිසින් කරමු😍 /Sinhala/ Rasata Kama/Easy Cake Icing Techniques in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • ඔබේ කේක් අයිසින් කලාව තවත් මට්ටමකට ගෙනයන්න, මේ වීඩියෝව අනිවාර්යෙන්ම බලන්න! අපි ඔබට කේක් එකක් ලස්සනට අයිසින් කරන්න පුළුවන් ලේසියෙන්ම කරන ක්‍රම සහ උපකරණ පෙන්නන්නෙමු. මෙහිදී ඔබට අවශ්‍ය සියලු දේ පිළිබඳව අපි විස්තර කරනවා. මෙය අලුත් අයිසින් ක්‍රම, අයිසින් උපකරණ, සහ සංකල්ප ඇතුළත් වේ. වීඩියෝව බලලා අලුත් අදහස් අරගෙන ඔබේ කේක් අයිසින් කලාව වර්ධනය කරගන්න.
    අපේ අලුත්ම වීඩියෝ එකේ ඔයාට ලේසියෙන්ම කේක් එකක් අයිසින් කිරීම පිලිබද පෙන්නනවා. මේක හරහා ඔයාගේ කේක් එක ලස්සනට අයිසින් කරලා පුදුමයට පත් වෙන්න පුළුවන්.
    මෙම වීඩියෝව ඔබට වටිනා නම්, අනිවාර්යෙන්ම ලයික් කරන්න, කොමෙන්ට් කරන්න, සහ අපේ චැනල් එකට Subscribe කරන්න. ඔබේ අයිසින් අත්දැකීම් අප සමඟ බෙදාගන්න.
    • කේක් අයිසින්
    • කේක් සැරසිලි
    • ලේසියෙන්ම කේක් අයිසින්
    • සරල කේක් අයිසින් ක්‍රම
    • කේක් අයිසින් උපකරණ
    • Cake Icing Sinhala
    • Cake Decorating Sinhala
    • Easy Cake Icing Techniques
    • Cake Decorating Tips
    • Rasata Kama
    #CakeIcing #CakeDecorating #Sinhala #EasyCakeIcing #RasataKama #CakeDecoratingTips #SimpleCakeIcing
    Subscribe for more videos: / @rasatakama5970
    දිය නොවන බටර් අයිසින්- • දියනොවන බටර් අයිසින් හ...
    දිය නොවන චොක්ලට් අයිසින්- • දියනොවන චොකලට් අයිසින්...
    හාඩ් බටර් අයිසින් වලින් letters කපමු- • Fondant නැතුව බටර් අයි...
    ස්පොන්ජ් කේක් හද්දන විදිහ- • බටර් නැතුව පුළුන් වගේ ...
    කේක් නීට් කරන විදිහ- • නීට් එකට, ලස්සනට කේක් ...
    කේක් අයිසින් කරන විදිහ- • ✔️ලස්සනට චොකලට් කේක් අ...
    • ලස්සනට කේක් අයිසින් කි...
    #trending #cake #cakes #rasatakama #food #viral #recipe #cakedecorating #fypシ゚viral

ความคิดเห็น • 70

  • @ShanaliMalisha
    @ShanaliMalisha 2 หลายเดือนก่อน +4

    අනේ ඔයා නිසා තමයි මම butter icing හරියට හදන්න පුරුදු උනේ ගොඩාක් පින් ඔයාට මම ඒක කියන්න fb එකෙන් comment කරන්න බලුව coment off අනේ හරිම ආදරෙයි ඔයාගෙ හොද හිතට තව තව හරයන්න ඕනේ ඔයාට දිගටම මේ වගේ icing video දාන්න හරි වටිනව cake neet karana video තෙරුවන්සරනයි ❤❤❤❤❤

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාගේ comment එකට. මට මේ comment එක ගොඩක් වටිනවා. 😍🥰🥰♥️

  • @user-niro048
    @user-niro048 2 หลายเดือนก่อน +1

    මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා නංගි ඔයාට ගොඩක් ස්තුතිය ❤❤❤🥰

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน

      Thank you akke comment ekata 🥰🥰🥰♥️

  • @amilachathuranga246
    @amilachathuranga246 2 หลายเดือนก่อน +1

    Harima pahadiliwata kiyala denawa thanks

  • @senakitchen5560
    @senakitchen5560 2 หลายเดือนก่อน +2

    Nice 🎁

  • @Nimeshawijewardhana-fz7zw
    @Nimeshawijewardhana-fz7zw 2 หลายเดือนก่อน +1

    Maru

  • @wasanthanilmini-cw7lg
    @wasanthanilmini-cw7lg 2 หลายเดือนก่อน +1

    Ane mis icing karddi cake ekke kudu galawenawa.icing ekka kawlan wela vinasa wenawa ai a

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน

      Cake icing karaddi me video eke wage crump code(first code) eka cake eke ganawada 🙂

  • @Vihara112
    @Vihara112 11 วันที่ผ่านมา +1

    Nil para tool eke nama mokkda dr cake eka neat krpu eka

  • @user-mh5if8pb5g
    @user-mh5if8pb5g หลายเดือนก่อน +1

    Oyata,pin

  • @harithaba0152
    @harithaba0152 2 หลายเดือนก่อน +1

    😊😊😊❤

  • @DiniduChinthaka-s1k
    @DiniduChinthaka-s1k หลายเดือนก่อน +1

    Akke me wage cake ekakata milak niyama karanne khmd.kochchara mudalak me wage cake ekk hdnn ynwd akke

    • @rasatakama5970
      @rasatakama5970  หลายเดือนก่อน

      Cake ekak price karana vidiha video ekak gennam man🥰
      cake ekak price karnne, mulinma kolayak aran cake ekak hadanna ona dewal tika liyaganna. Itapasse e dewal,1kg cake ekata ona pramanayange ganan tika liyagnna.(1kg cake ekakata suger250g ka gana wage) Electricity bill, Water bill walatath ganak ekathu karanna. (Cake ekak hadanna electricity bill eke ඒකක kiyak yanawada balala gana danna) itapsse anthimta ee ganan tika ekathukaranna. Eka thma 1kg cake ekakata oyage cost eka. Ekata ekathu karanna oyage mahansiyata hariyana ganak.e kiynne oyage labe. Rs500-1000k wage. Cost ekata e gana ekathu karata passe ena gana cake eke selling price eka. දල වශයෙන් ඔහොම තමයි. Mama full video ekak lagadima gennam 🥰🥰

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 2 หลายเดือนก่อน +1

    Thank you

  • @user-iv6yj5sh3v
    @user-iv6yj5sh3v หลายเดือนก่อน

    Akke pol kek 1kg hadanawanan pol piti kohomda ganne kiyak wageda

  • @aselaindrajith1909
    @aselaindrajith1909 2 หลายเดือนก่อน +1

    1kg ka cake akak karanna icin kochchara yaida mis

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน

      Icing karanna Onawena icing pramanaya design anuwa wenas wenawa. Nomal design ekakata icing suger 800g ka wage one dr 🥰🥰

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @wasanalakmali3229
    @wasanalakmali3229 หลายเดือนก่อน +1

    Mis cake ඒක aisin කරලා පිජ් එකේ දැම්ම ම එලියට ගත්ත ම කුල් ඒක යනකොට aisin ඒක දිය වෙන්නෙ නැද්ද

    • @rasatakama5970
      @rasatakama5970  หลายเดือนก่อน

      කේක් එක අයිසින් කරලා Fridge එකේ දාන්න එපා dr. First code eka icing karala podi welawak fridge eke danne cake eka icing karanna lesi wenna, cake kudu galawila noyanna

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 หลายเดือนก่อน +1

    උදේට මෙ icing cake එක හැදුවොත් එලියෙ දිය නොවි හවස වෙනකන් තියන්න පුළුවන් ද ?

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน

      Ape channel eke thiyana video eke icing recipe eka widihata haduwoth puluwn dr 🥰🥰

    • @hansamalifernando4087
      @hansamalifernando4087 2 หลายเดือนก่อน

      Thank's dear sister 🙏👍

  • @chamodinisamarasinghe51
    @chamodinisamarasinghe51 2 หลายเดือนก่อน +1

    Me coloring dala tiyena bottle kohenda ganna tiyenne❤

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน

      Ewa nam FB page ekakin online Order kale 🥰🥰

    • @chamodinisamarasinghe51
      @chamodinisamarasinghe51 2 หลายเดือนก่อน

      1k kiyak wage wenawada dr.

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน

      Bottle 12 set thibune. Price nam mathaka nha. Godak kal man aragena nam dan 😕😕

    • @chamodinisamarasinghe51
      @chamodinisamarasinghe51 หลายเดือนก่อน

      ❤​@@rasatakama5970

  • @123-12h
    @123-12h หลายเดือนก่อน

    Cake eka prig eke thiyala gaththaama cool yanakita icing diya wenawa, cake eka cooler ekakama thiyanna oni

    • @rasatakama5970
      @rasatakama5970  หลายเดือนก่อน

      Ape TH-cam channel eke thiyana icing recipe eka widihata hadala balanna dr. Ehema wennha.
      Cake eka fist code eke icing karala fridge eke danna kiuwe, icing diya wena nisa nemei. Cake eka Icing karanna pahasuwa nisa 🥰🥰

  • @nipunirashmika3281
    @nipunirashmika3281 11 วันที่ผ่านมา +1

    කෙක් එකක් හදනකොට අවන් එකෙ උඩ යට දෙකම දනවද

  • @user-iv6yj5sh3v
    @user-iv6yj5sh3v หลายเดือนก่อน

    Akke kalarin gannnakota tada pata la pata kiyala dekak tiyenawada ganda.hodama kalarin eka mokadda ane jel ekada,lik vid ekada pudar ekada hoda

    • @rasatakama5970
      @rasatakama5970  หลายเดือนก่อน

      Normal cake hadanna nam liquid food coloring ekath hodai 🥰🥰

  • @user-iv6yj5sh3v
    @user-iv6yj5sh3v หลายเดือนก่อน

    Akke kek walata dana kalarin aisin walata dana kalarin walin wenat kama walata danda baida ane

    • @rasatakama5970
      @rasatakama5970  หลายเดือนก่อน

      හැම කෑමකටම දාන්නේ Food Coloring. Cake, icing walata danneth food coloring thamai 🥰

  • @chocolategirly97
    @chocolategirly97 หลายเดือนก่อน

    Tin size?

  • @ThakshilaDilrukshi-e3l
    @ThakshilaDilrukshi-e3l 4 วันที่ผ่านมา +1

    අනේ ඔයාගෙ නම්බර් එකක් දෙන්න්කෝ...කේක් හදද්දි ගැටලු උනොත් අහන්න😢

    • @rasatakama5970
      @rasatakama5970  วันที่ผ่านมา

      Wtasap message ekak dnna dr 078 8111868

  • @Nimeshawijewardhana-fz7zw
    @Nimeshawijewardhana-fz7zw 2 หลายเดือนก่อน +1

    Nizel vala number monada mis

    • @rasatakama5970
      @rasatakama5970  หลายเดือนก่อน +1

      Flowers damme 1M Nozzle eken 🥰🥰

  • @dilshaninisansala2378
    @dilshaninisansala2378 หลายเดือนก่อน

    Mata kynna puluwanda 500g cake ekak meda iceing kra ganni wate iceing krannai ohoma
    Udin mal dannai kochchara prmana onida kyla??

    • @rasatakama5970
      @rasatakama5970  หลายเดือนก่อน +1

      Normal Design 1kg cake ekakata icing suger 800g ka wage hadanna one icing. Ee nisa 500g ekakata icing suger 400g ka wage athi wei 🥰

    • @dilshaninisansala2378
      @dilshaninisansala2378 หลายเดือนก่อน

      @@rasatakama5970 bohoma sthuthi ❤️

  • @NuwanPrasanna-ts9ql
    @NuwanPrasanna-ts9ql 2 หลายเดือนก่อน

    Gaththa Butter icing premanaya kiyannako mis

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน

      Magarin 250g icing sugar 750g

  • @shamilachathurangi4876
    @shamilachathurangi4876 23 วันที่ผ่านมา

    ai කේක් එක හදලා ටිකක් වෙලා යද්දී අයිසින් එක පිම්බෙන්නේ

    • @rasatakama5970
      @rasatakama5970  วันที่ผ่านมา

      Rasne wadi welwka icing karma ehma wenawa dr

  • @nipunirashmika3281
    @nipunirashmika3281 2 หลายเดือนก่อน

    Mis panti karanne nedda

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน

      Panthi karanawa. 0788111868 Nhmber ekata whatsapp message ekak danna 🥰🥰🥰

    • @nipunirashmika3281
      @nipunirashmika3281 2 หลายเดือนก่อน

      Thanks mis

  • @sayumisathsarani4936
    @sayumisathsarani4936 หลายเดือนก่อน

    අයිසින් එක නීට් එකට එන්නෙ නෑනේ

    • @sayumisathsarani4936
      @sayumisathsarani4936 หลายเดือนก่อน

      කේක් කුඩු ගැලවෙනවානේ

    • @rasatakama5970
      @rasatakama5970  หลายเดือนก่อน

      Me video eke thiyana widihata icing karala blnna dr. Ape channel eke cake icing karana thwa videos thiynwa ewath blnna…

  • @nipunirashmika3281
    @nipunirashmika3281 2 หลายเดือนก่อน

    හිතකරනයෙ කොච්චර වෙලවක් තියනවද

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน

      Crump Code eka gala winadi 15k withara 🥰🥰

    • @nipunirashmika3281
      @nipunirashmika3281 2 หลายเดือนก่อน

      Thanks mis mm oyage vidiyo balana ganan akin akak

    • @rasatakama5970
      @rasatakama5970  2 หลายเดือนก่อน +1

      Okkoma videos balnna. Godak watina videos thiyenawa 🥰🥰

  • @kavindidilhara6413
    @kavindidilhara6413 2 หลายเดือนก่อน +1

    Dr me icing eka haduwe meawdole walin da

  • @chaminidilrukshi5827
    @chaminidilrukshi5827 2 หลายเดือนก่อน +1

    ❤❤