ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වෙඩින්ස් වලට පාටීස් වලට සාරී රු 3500 ට ගමු 😍 Sarees in Aslam Market Pettah Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2023
  • 😍 - ඔන්න අද ගෙනාවේ සාරී වල මිළ ගණන්. 2023 අවුරුද්දේ මේ මාර්තු වෙනකොට තත්වෙ බලන්න තමයි මං ගියේ. අඩුවට ලාබෙට වෙඩින් වලට පාටි වලට අදින්න පුලුවන් සාරී ගොඩාක් මට බලාගන්න පුළුවන් උනා. ඔයාටත් බලන්න මං මේ වීඩියෝ එක කලා.
    .
    🏪
    New Saree Center
    No 188 3/D,
    Keyezer Street
    Pettah
    Colombo
    .
    වේවැල් භණ්ඩ අඩුවට කොළඹින් 👇
    • රු 500 සිට වේවැල් භාණ්...
    .
    මැටි වලං රු 75 සිට 👇
    • මැටියෙන් කරපු විසිතුරු...
    .
    රෙදි සෝදන කුඩු සහ දියර අඩුම මිළට 👇
    • පැකට් 3ම රු 1000යි ඩිට...
    .
    බතික් රෙදි යාරය රු 500 ට 👇
    • බතික් ගවුම් පිරිච්ච රෙ...
    .
    කර්ටන්ස් අඩුවට 👇
    • රු 495 ඉදලා කර්ටන්ස්, ...
    .
    ලී පෙනුමක් එන සිමෙන්ති මල් පෝච්චි 👇
    • රු 150 ට ලස්සනට තියන්න...
    .
    #pettah #colombo #streetvlog #shoppingvlog #colombofashion #shoppinghaul #saree #sarees #sareestyle #sareefashion #sareeindia #kandiyan #srilankansaree #lwd #lifewithdilisaree #pitakotuwasaree #aslammarket #kotuwa #sareefashion #sareecollection #sareecollection #2023 #2023status #lowestprices #kandiyansaree #sareejacket #kandiyansareejacket #kandian #lifewithdili #handbag #sareeindia

ความคิดเห็น • 62

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 ปีที่แล้ว

    Manamaaliyantath galapena sari godak lassanayi 🌹🌹🌹🌹

  • @cottonlanka
    @cottonlanka 6 หลายเดือนก่อน +1

    Wowww It’s amazing ❤❤

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 ปีที่แล้ว +2

    Thanks, my brother's wedding is coming this very useful. Please more vedio for wedding

  • @Manu..99
    @Manu..99 ปีที่แล้ว +5

    ලස්සන සාරි.👍

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +3

    Thanks dear ....❤️❤️❤️❤️❤️❤️

  • @TK-vr5wf
    @TK-vr5wf ปีที่แล้ว +1

    Thanks lot

  • @isurijayasundara4492
    @isurijayasundara4492 ปีที่แล้ว

    Bridal saree gna krnnko

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage3870 ปีที่แล้ว +1

    ❤🙏

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +3

    ස්ව්කින්ස් අල්ලපු සාරි ලස්සනයි ❤️🥰

  • @renukagomas2906
    @renukagomas2906 ปีที่แล้ว

    Koheda thiyannay matale thiyanwada

  • @ruwanidanushka8031
    @ruwanidanushka8031 ปีที่แล้ว

    Apita me saree genna ganna berida?

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔය කොහෙද

  • @saraamarasinghe2836
    @saraamarasinghe2836 10 หลายเดือนก่อน +1

    මට.3000/=5000/ත්.අතර.මුදලකට.ඹසරියකකට.ගැලපෙන.සාරියක්.ඔන්ලයින්.ගෙන්න.ගන්න. පුළුවන්ද

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 ปีที่แล้ว +1

    Ammo aniwa enwa

  • @SithewThejana-xe9kt
    @SithewThejana-xe9kt ปีที่แล้ว

    On line ganna berida

  • @maleeshahimansa8641
    @maleeshahimansa8641 9 หลายเดือนก่อน

    දැන් ආවොත් ඔය prise එකට ගන්න පුළුවන් වෙයිද දන් නෑ 🤔

  • @hemanthidissanayaka3631
    @hemanthidissanayaka3631 ปีที่แล้ว +2

    දූ ඔයා තමයි බොරු සෝබන කතා නැතුව සියලු details එක්ක shopping videos කරන එකම කෙනා මම දැක්ක.
    Wish you all the best

  • @nelukavishuddhi1414
    @nelukavishuddhi1414 ปีที่แล้ว +1

    Pettah wala winter jackets gana video ekak karannako dr

  • @dubaidxb9412
    @dubaidxb9412 ปีที่แล้ว

    ඔින්ලයින් ගන්න පුලුවන්ද.

  • @user-fe4ns7ve8r
    @user-fe4ns7ve8r 9 หลายเดือนก่อน

    Online ganna ganna barida

  • @yanara9635
    @yanara9635 11 หลายเดือนก่อน

    Gaudy sarees

  • @gayashaweerasuriya4564
    @gayashaweerasuriya4564 ปีที่แล้ว +3

    Dr bathik and handloom sarees tiyena shops pennko.❤

  • @geethikakumari9467
    @geethikakumari9467 ปีที่แล้ว

    Online ගේන්න ගන්න බැරිද

  • @sulakshana4906
    @sulakshana4906 ปีที่แล้ว +1

    Thanikara lace sarees ehema thiyenoda me kade?

  • @geethageetha3976
    @geethageetha3976 ปีที่แล้ว

    මම ලංකාවේ wedding sari akk kiyada

  • @geethageetha3976
    @geethageetha3976 ปีที่แล้ว

    කොමද online gnne

  • @malmiesiriwardhana7513
    @malmiesiriwardhana7513 ปีที่แล้ว +2

    Nangi online order karanna puluwanda

  • @user-cq3uq3jq2m
    @user-cq3uq3jq2m 6 หลายเดือนก่อน +1

    Number ekak dennako

  • @LakminiPerera-ye7fy
    @LakminiPerera-ye7fy 11 หลายเดือนก่อน +1

    pakistan Salwar ganna puluwan da aslam market eken

    • @LifeWithDilii
      @LifeWithDilii  11 หลายเดือนก่อน

      Puluwan. Me shop ekema ekath thiyenawa

  • @geethageetha3976
    @geethageetha3976 ปีที่แล้ว +1

    Wedding sari one how much

    • @LifeWithDilii
      @LifeWithDilii  11 หลายเดือนก่อน

      Video එකේ තියෙන ගනන්

  • @ShashikalaSewwandi-gl8vi
    @ShashikalaSewwandi-gl8vi ปีที่แล้ว +1

    Online genna barida

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว +1

    හරි ලස්සනයි කොහෙද තියෙන්නේ

    • @LifeWithDilii
      @LifeWithDilii  11 หลายเดือนก่อน

      අස්ලාම් මාර්කට් පිටකොටුව

  • @dilanihettiarachchi9913
    @dilanihettiarachchi9913 ปีที่แล้ว +5

    Oyath copy karal video karnne.orginal channel eka balann .anungen copy karat e wage wenn bee oyat

    • @oshi8081
      @oshi8081 ปีที่แล้ว

      Eka ඇත්ත

    • @chandikalakmal9358
      @chandikalakmal9358 ปีที่แล้ว +1

      Copy kiyanne kohomada. Ehema ekak na pitakotuwa oyage original ge appachchigeda

    • @chandikarajapaksha381
      @chandikarajapaksha381 ปีที่แล้ว +1

      Mona copy da?pitakotuwe saree kadayaka monawa kopi karannada deviyo?🤣🤣

  • @salanisamira5824
    @salanisamira5824 ปีที่แล้ว +2

    මේ ෂොප්වල pone number නැද්ද

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      077 412 0001 - New Saree Center

  • @user-jq3hf5mf7o
    @user-jq3hf5mf7o ปีที่แล้ว +1

    Online oder karannapuluwanda?

    • @LifeWithDilii
      @LifeWithDilii  11 หลายเดือนก่อน

      Baha ane. Eyala online denne naha awillama balala ganna one

  • @pasanmalinda9166
    @pasanmalinda9166 10 หลายเดือนก่อน

    Melo rahak na

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +1

    ඔඩර් කරලා ගන්න බැරිද