The Bad Cop - Gehan Blok & Dino Corera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • The Bad Cop
    Created by Gehan Blok and Dino Corera
    Support Cast: Chantal Dassanayake(Christina) , N. Ariyarathna Dikwella(Pina), Dilupa Wanigasinghe(4500 Tribal/2.50 sticker), Diluksha Fernando & Siyum Alwis(Planet of the Apes Sri Lanka), Thusith S Bandara(ගල්කිස්සේ ඉස්සාගේ පුතා), Sohan Dileepa(සැලුන් මල්ලි), Gihansith Samarakoon(4TB Hardcore Dickitha), R.M. Samitha(ඇස් පහේ මල්ලි), Kavishka Rupasinghe(Buddy Cop)
    Client: Huawei Sri Lanka | *Certain product features may vary with the real product | *Product images, videos, and screen display above are for entertainment purposes only. Actual product and screen display may vary.
    Shot and edited by Kavindu Sivaraj
    Line Producer: Darshana Wewalpanawa
    Sound Editing & Mixing by: Kasun Wickremesinghe @Rabbitunes Studio
    Make Up by: Ashan Liyanage
    Crew: TVT
    VFX/Animation and Graphics: Sumu FX
    Christina's Walk-in Music and f*** the prefects music by Rehan Amarathunga
    Special Thanks
    University of Vocational Technology
    Subscribe to Blok & Dino: goo.gl/fwPXLq
    Follow Blok & Dino
    Facebook: / blokanddino
    Instagram: / blokanddino
    Twitter: / blokdino
    #blokanddino #gehanblok #dinocorera

ความคิดเห็น • 3.9K

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 7 หลายเดือนก่อน +274

    Who's in 2024

  • @adeeshanilnayana8256
    @adeeshanilnayana8256 3 ปีที่แล้ว +73

    Video එක බලද්දී වෙලාව යනවා තේරෙන්නෑ කියන අය මේ පැත්තට,superb video Block & Dino ❣️👏

  • @bud26a
    @bud26a 2 ปีที่แล้ว +83

    Unsung hero is Blok's buddy prefect. His facial expressions and stiff acting are exact imitation of prefects on duty.
    Bravo man......
    Blok and Dino are as awesome as ever. I think this 10th -12th time I'm watching this.

    • @BinakaJayEnglish
      @BinakaJayEnglish 2 ปีที่แล้ว +1

      I thought I am the only one who spotted this!

    • @Moonlight-pg9oo
      @Moonlight-pg9oo 2 หลายเดือนก่อน

      Yes he's very GOOD

  • @chathuraranganath9059
    @chathuraranganath9059 3 ปีที่แล้ว +2143

    Gehan වගේ මූසලයෙක් හැම ස්කෝලෙකම හිටියා 😂😂

    • @dc9322
      @dc9322 3 ปีที่แล้ว +26

      සිරා😂✋

    • @cpt.sl_pirate
      @cpt.sl_pirate 3 ปีที่แล้ว +25

      Ekek??
      Ape nm innawa puroolama 😅😂😂

    • @vishuahinsa6745
      @vishuahinsa6745 3 ปีที่แล้ว +3

      th-cam.com/video/hoT-Hg9GKjU/w-d-xo.html 💖💖✨️

    • @lakmalpieris8874
      @lakmalpieris8874 3 ปีที่แล้ว +1

      eka aththa

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 3 ปีที่แล้ว +27

      සිරාවටම ...මම මගෙ ඉස්කෝලෙට ආපහු ගියා...කාලකන්නි පපට්ල ඔය වගේමයි ...2004 මන් out උනේ...මේක පට්ට...ඔය වගේ ගොට්ටො ජොබ් වලට ආවමත් ඔය වගේ රගන්න හදනව...පස්සෙ නා ගන්නවා

  • @shanefranklin575
    @shanefranklin575 3 ปีที่แล้ว +182

    Gehen some of these incidents really relate back to St. Peter’s checking bags in the mornings & we had "දියවෙන කෑල්ල" who came from methodist for swimming everyday. Damn man.... Brought all of those memories back

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว +2

      Mata subscribe 11 . Mawa subscribe karala help ekak dennako..

    • @slavengersprime
      @slavengersprime 15 ชั่วโมงที่ผ่านมา

      bro i am also a peterite

  • @Lasantha_NP
    @Lasantha_NP 3 ปีที่แล้ว +79

    ඉස්කෝලවල මහ ඉහලින් ඉන්න පිපෙට්ලට මෙම වීඩියෝව උපහාරයක් ම වේවා 😂

  • @gedaraiskole4756
    @gedaraiskole4756 3 ปีที่แล้ว +288

    It’s unbelievable that I couldn’t imagine until it gets finished as an another advertisement really you’ve done a great job Dino and Grahan❤️💪

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මං කියනවට හෙඩ්ෆෝන් දාගෙන මේ කෙල්ලගේ කටහඬ අහන්න th-cam.com/video/aklHunxfFpY/w-d-xo.html ප්‍රශ්න දූරින් භූත වෙයි ,නින්ද යන්නේ නැත්තං හොඳට නින්ද යයි . (සත්තයි අහල බලන්න බොරු නම් රිපෝට් කරන්න) 💓😌❤️

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว +1

      වෙනත් එක්කෙනෙක්ගෙ vedio ekak screen record කරලා upload karoth copyright වදිනවා?

  • @ThilankaD
    @ThilankaD 3 ปีที่แล้ว +338

    බක පන්ඩිත HP ලට උපහාරයක්ම වේවා🤣🕺

    • @chamudirangalla5101
      @chamudirangalla5101 3 ปีที่แล้ว +7

      ammoo ekanam aththa..........thiyena okkoma hora wada un karala ahinsaka apiwa allanawa

    • @GamingK-id1ef
      @GamingK-id1ef 2 ปีที่แล้ว +1

      ඒක නං ඇත්ත බං😂😂

    • @VIHANGAHERATH007
      @VIHANGAHERATH007 2 ปีที่แล้ว +1

      Sira kathawa bn

  • @d.l.a.pathirage9151
    @d.l.a.pathirage9151 3 ปีที่แล้ว +955

    "මහත්තයෝ, මම ඔබතුමාව යැව්වොත් මට කීදෙනෙක් මෙතනින් යවන්න වෙනවද?" 😁 හොඳට අහල පුරුදු කතාවක් 😁

    • @lahirurathnayaka6415
      @lahirurathnayaka6415 3 ปีที่แล้ว +29

      Hospital වල😂💔

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      🤝🤝🤝🤝ශ්‍රී ලංකාවේ මේ වෙලාවට youtube එකට video upload කරලා share කරන්න පුළුවන්නම් ඔබ ගොඩ th-cam.com/video/r0rDZM1j994/w-d-xo.html .ලොකු ලොකු youtuberslath මේ වෙලාවට තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ ( chanux bro, lakai sikai, sikamai , wasthi ,etc. මම මේ වෙලාවට අප්ලෝඩ් කරලා මගේ චැනල් එකක දවසින් views 1000 ගත්තා . 👍🌎✋

    • @byb12
      @byb12 2 ปีที่แล้ว +19

      පොලිසියේ එවුන් තමා එහෙම කියන්නෙ

    • @thusithgunasekara1147
      @thusithgunasekara1147 2 ปีที่แล้ว +2

      Srilankan police word

    • @dilshansmahon8517
      @dilshansmahon8517 2 ปีที่แล้ว +5

      මමත් කොහෙහරි අහල තියෙනව

  • @maheli8065
    @maheli8065 3 ปีที่แล้ว +562

    petition to make pina gobbaya the new national anthem

    • @yasojlokuliyana2698
      @yasojlokuliyana2698 3 ปีที่แล้ว +2

      Do you got that tune ?

    • @hiranyawijesekara5206
      @hiranyawijesekara5206 3 ปีที่แล้ว

      Damn!

    • @maltese_cut
      @maltese_cut 3 ปีที่แล้ว +1

      ROVIN you better not be in the comments

    • @7roro794
      @7roro794 3 ปีที่แล้ว +1

      I am not in the comments no way

    • @ManulaJayawardana
      @ManulaJayawardana 3 ปีที่แล้ว +1

      @@murandu sure lol not created by me nah haha. Took it out of the video

  • @WishmayaMedia
    @WishmayaMedia 3 ปีที่แล้ว +851

    දෙවිනි පාරටත් බලන අය ලයික් එකක් දාලා යන්න.❤️

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +3

      Dina gobbaya dinage thaththa gobbaya... bloka gobbaya bloka ge thaththa gobbaya.. adoo ehemath athal bn..😅😅😅

    • @animallife9805
      @animallife9805 3 ปีที่แล้ว +6

      2 para neme bn 15 wathawak withara balala athi

    • @kanchan-p2h
      @kanchan-p2h 3 ปีที่แล้ว +1

      මම බලන හතර වෙනි පර

    • @OfflineGSC
      @OfflineGSC 3 ปีที่แล้ว

      I'm watching this for the fifth time, so no likes xD LOL

    • @Sanuumaya
      @Sanuumaya 2 ปีที่แล้ว +2

      දෙවෙනි පාරට වැඩි

  • @upulijayasundara6868
    @upulijayasundara6868 3 ปีที่แล้ว +214

    It’s so funny how Dino and block still can nail the school boys look even if they are in their late twenties ♥️love you both 💕

    • @venomsnakeYGBSM
      @venomsnakeYGBSM 3 ปีที่แล้ว +7

      They are in their 30s

    • @venomsnakeYGBSM
      @venomsnakeYGBSM 3 ปีที่แล้ว +8

      Dino is 32 or 31

    • @gevinprathibha5408
      @gevinprathibha5408 3 ปีที่แล้ว +1

      Upuli....... upuli therapi therapi mage papuwe......
      By Randheer (not me)🤣🤣

    • @upulijayasundara6868
      @upulijayasundara6868 3 ปีที่แล้ว +2

      Ok then early thirties . Which still makes the act better 😉

    • @gevinprathibha5408
      @gevinprathibha5408 3 ปีที่แล้ว +1

      @@upulijayasundara6868 who gives a shit?, when he is making good ones like this?

  • @hiranyawijesekara5206
    @hiranyawijesekara5206 3 ปีที่แล้ว +209

    Me watching TV: I hate commercials
    Me watching TH-cam: I love commercials
    That's the power of creativity of you guys!

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      Mata subscribe 11 . Mawa subscribe karala help ekak dennako.

    • @Itzim_8
      @Itzim_8 3 ปีที่แล้ว +3

      true

    • @rajnirmal222
      @rajnirmal222 3 ปีที่แล้ว

      වෙනස්ම විදියට gardening කරන්න කැමති අය වෙනුවෙන්ම හදපු අලුත්ම චැනල් එකක් 💚💚Smart Gardening Ideas💚💚. ලඟදීම..... sub කරලා තියාගන්න...☺☺😉😉

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว +1

      🤝ශ්‍රී ලංකාවේ මේ වෙලාවට youtube එකට video upload කරලා share කරන්න පුළුවන්නම් ඔබ ගොඩ th-cam.com/video/r0rDZM1j994/w-d-xo.html .ලොකු ලොකු youtuberslath මේ වෙලාවට තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ ( chanux bro, lakai sikai, sikamai , wasthi ,etc. මම මේ වෙලාවට අප්ලෝඩ් කරලා මගේ චැනල් එකක දවසින් views 1000 ගත්තා . 👍🌎✋

  • @tharakalohan4478
    @tharakalohan4478 3 ปีที่แล้ว +1311

    Dino... හොද වැඩේ.... the same way u treated us those days 😂

    • @nishendraperera7486
      @nishendraperera7486 3 ปีที่แล้ว +55

      you mean Dino was a prefect back then?

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +11

      Garu karanna oone minissunta nigraha karala hmba karan kana wesa huththige ponnayo denna 👎👎👎

    • @Twine-qs4uh
      @Twine-qs4uh 3 ปีที่แล้ว +123

      @@adisanayaka1337 as if u are so respectful for everyone. Don't try to be the most respectful person when actually u are nt. If u cant take this as a joke go and watch something else. Bye bye hater😄🙌

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +5

      @@Twine-qs4uh Galapena minissunta galapena vidihata kathakarata awlaka nane bn.. moda weisige puthala dennekta huththige ponnayo dennek qwaham ai bn kare naginna enne...🤔🤔🤔🤔

    • @anjuthenuwara5271
      @anjuthenuwara5271 3 ปีที่แล้ว +2

      @@awawadaya8630 h😢

  • @ishanwijesinghe3971
    @ishanwijesinghe3971 3 ปีที่แล้ว +94

    They both actually talented.even script acting marketing all are perfect.my one of favorite duo

  • @පෙරමග
    @පෙරමග 3 ปีที่แล้ว +173

    යකෝ බැරිවෙලා හරි ඇඩ් එකක් දැක්ක ගමන් skip කරල බලන අපි නේද මුල ඉඳලම ඇඩ් එකක් කියල දැන දැන මේ වීඩියෝ බලන්නේ 😊😊😊

    • @vishuahinsa6745
      @vishuahinsa6745 3 ปีที่แล้ว +1

      th-cam.com/video/hoT-Hg9GKjU/w-d-xo.html ❤❤😘

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      🤝🤝🤝🤝ශ්‍රී ලංකාවේ මේ වෙලාවට youtube එකට video upload කරලා share කරන්න පුළුවන්නම් ඔබ ගොඩ th-cam.com/video/r0rDZM1j994/w-d-xo.html .ලොකු ලොකු youtuberslath මේ වෙලාවට තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ ( chanux bro, lakai sikai, sikamai , wasthi ,etc. මම මේ වෙලාවට අප්ලෝඩ් කරලා මගේ චැනල් එකක දවසින් views 1000 ගත්තා . 👍🌎✋

  • @KanishkaLakshan
    @KanishkaLakshan 2 ปีที่แล้ว +30

    තාමත් බලනවා පට්ට 😆😆❤

  • @mashenproductions
    @mashenproductions 3 ปีที่แล้ว +280

    this is real life joes prefects lol

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว +2

      මං කියනවට හෙඩ්ෆෝන් දාගෙන මේ කෙල්ලගේ කටහඬ අහන්න th-cam.com/video/aklHunxfFpY/w-d-xo.html ප්‍රශ්න දූරින් භූත වෙයි ,නින්ද යන්නේ නැත්තං හොඳට නින්ද යයි . (සත්තයි අහල බලන්න බොරු නම් රිපෝට් කරන්න) 💓😌❤️

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      වෙනත් එක්කෙනෙක්ගෙ vedio ekak screen record කරලා upload karoth copyright වදිනවා?

    • @rajnirmal222
      @rajnirmal222 3 ปีที่แล้ว +1

      වෙනස්ම විදියට gardening කරන්න කැමති අය වෙනුවෙන්ම හදපු අලුත්ම චැනල් එකක් 💚💚Smart Gardening Ideas💚💚. ලඟදීම..... sub කරලා තියාගන්න...☺☺😉😉

  • @ruvindalukshan1098
    @ruvindalukshan1098 3 ปีที่แล้ว +367

    dino can still go to school even by now 😀😂

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 3 ปีที่แล้ว +9

      @@thorathuruviraj රිපෝට් කලා

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว +1

      ❤️මං කියනවාට මේ කටහඬ HEADPHONE දාගෙන අහන්ඩ th-cam.com/video/AI2GjPDD4bA/w-d-xo.html උබව නිදි කරලා ,ප්‍රශ්න නැති කරවයි .ඔබව ආදරණීය මොහොතකට රැගෙන යයි . (බොරු නම් මෙය රිපෝට් කරන්න) ❤️💓❤️

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว +1

      ❤️මං කියනවට හෙඩ්ෆෝන් දාගෙන මේ කෙල්ලගේ කටහඬ අහන්න th-cam.com/video/aklHunxfFpY/w-d-xo.html ප්‍රශ්න දූරින් භූත වෙයි ,නින්ද යන්න නැත්තං හොඳට නින්ද යයි . (සත්තයි අහල බලන්න බොරු නම් රිපෝට් කරන්න) 💓😌❤️

  • @divergent947
    @divergent947 ปีที่แล้ว +16

    අම්මෝ අපේ ඉස්කෝලේ හිටියෙත් ඔය වගේම prefect set එකක් main gate එක ගාවත් ඉදගෙන බුදු මැදුරට වැදලා යද්දී එතන ඉදන් bag ත් check කරනවා කාලකණ්ණි පුදුම ඇමිමක් තිබ්බේ

  • @beafraid2020
    @beafraid2020 3 ปีที่แล้ว +447

    අර බෑග් එකේ නැත්තෙ පොත් විතරයි 😅😂😂😆🤣

    • @lavenderheart4704
      @lavenderheart4704 3 ปีที่แล้ว +13

      Man I completely forgot about books... Everything he have but books 😂😂😂😂🤘

    • @nathaliliyanage5659
      @nathaliliyanage5659 3 ปีที่แล้ว +6

      I also noticed that😂

    • @mrs.fernando1580
      @mrs.fernando1580 3 ปีที่แล้ว +5

      Yeh

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว +2

      💓මං කියනවාට මේ කටහඬ HEADPHONE දාගෙන අහන්ඩ th-cam.com/video/AI2GjPDD4bA/w-d-xo.html උබව නිදි කරලා ,ප්‍රශ්න නැති කරවයි .ඔබව ආදරණීය මොහොතකට රැගෙන යයි . (බොරු නම් මෙය රිපෝට් කරන්න) ❤️💓❤️

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว +1

      ඔබට enlish කතාකරන්න බෑ කියල ලැජ්ජා වෙන්ඩ එපා .මෙන්න හේතුව th-cam.com/video/Zpd3rtv_q1I/w-d-xo.html මේ ළමයා සුද්දෝ ඉස්සරහ දුන්න සිංහල ටෝක් එකට සුද්දෝ කොර වුණා 😂👍👍

  • @hilmarazick2395
    @hilmarazick2395 3 ปีที่แล้ว +227

    These 2 fit for any character even for female... father and for students...

    • @hashinikumanayake290
      @hashinikumanayake290 3 ปีที่แล้ว +2

      True😍💖

    • @shameerking9229
      @shameerking9229 3 ปีที่แล้ว +1

      Sira 🤣

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว

      ❤️මං කියනවාට මේ කටහඬ HEADPHONE දාගෙන අහන්ඩ th-cam.com/video/AI2GjPDD4bA/w-d-xo.html උබව නිදි කරලා ,ප්‍රශ්න නැති කරවයි .ඔබව ආදරණීය මොහොතකට රැගෙන යයි . (බොරු නම් මෙය රිපෝට් කරන්න) ❤️💓❤️

  • @TravelExperiments
    @TravelExperiments 3 ปีที่แล้ว +134

    ඒකට නම් හිනා පැන්න මචන්.. උබල දෙන්න නම් සුපිරිම 💚 Good Luck Brothers...

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 3 ปีที่แล้ว +175

    7:27 That's the best Ringtone i have ever heard in my entire life 😂👋

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว +1

      මං කියනවට හෙඩ්ෆෝන් දාගෙන මේ කෙල්ලගේ කටහඬ අහන්න th-cam.com/video/aklHunxfFpY/w-d-xo.html ප්‍රශ්න දූරින් භූත වෙයි ,නින්ද යන්නේ නැත්තං හොඳට නින්ද යයි . (සත්තයි අහල බලන්න බොරු නම් රිපෝට් කරන්න) 💓😌❤️

    • @pramodyaweerasooriya2083
      @pramodyaweerasooriya2083 3 ปีที่แล้ว +1

      @Sudumal Exactly 😂😂😂

    • @chamikadilshan9901
      @chamikadilshan9901 3 ปีที่แล้ว +2

      Pina gobbeyaa pinage thaththa gobbeyaaa

    • @pamaliesirimanne4658
      @pamaliesirimanne4658 3 ปีที่แล้ว +3

      can't argue with that brother 😂😂😂

    • @brianstephen3635
      @brianstephen3635 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

  • @venushapeiris6986
    @venushapeiris6986 3 ปีที่แล้ว +532

    ඒලෙවල් වලට තව දවස් 5 ක් තියාගෙන මේක බලපු A/l set එක කෝ😂💔

    • @vishuahinsa6745
      @vishuahinsa6745 3 ปีที่แล้ว +2

      th-cam.com/video/hoT-Hg9GKjU/w-d-xo.html 😱😱✨️

    • @pivibandara9966
      @pivibandara9966 3 ปีที่แล้ว +15

      ඒලෙවල් කරන වෙන් උන් නෑ පල ගිහින් පාඩම් කරපිය😂 නැත්තන් අරුත් එක්ක සැලුන් එකේ වැඩට තමා

    • @charuthathusalabandarawija7918
      @charuthathusalabandarawija7918 3 ปีที่แล้ว +5

      Thawa dawas 02kai

    • @uskboss7111
      @uskboss7111 3 ปีที่แล้ว +4

      al anidda adth bluw😂😏

    • @hazy7ven347
      @hazy7ven347 3 ปีที่แล้ว +1

      heta al bm

  • @DinethDharmasena
    @DinethDharmasena 3 ปีที่แล้ว +159

    මේක තමයි මම දැකපු හොදම sponsored video එක !!!!😉😄

  • @YusufThaarick
    @YusufThaarick 3 ปีที่แล้ว +463

    Seriously my school prefects are like that
    So rude!!!!!!!!!
    But nice acting 😂 love ull

    • @YusufThaarick
      @YusufThaarick 3 ปีที่แล้ว +5

      Bodhitha Bandaranayake ya 😂

    • @theloop4445
      @theloop4445 3 ปีที่แล้ว +6

      Fun fact - If you also a prefect 😜😜😜

    • @YusufThaarick
      @YusufThaarick 3 ปีที่แล้ว +5

      Magic piano show not yet !! Hoping to be !!!😛😝😜

    • @Geekpranee
      @Geekpranee 3 ปีที่แล้ว +2

      th-cam.com/video/WFRnaGKJOrY/w-d-xo.html

    • @himashaoshani
      @himashaoshani 3 ปีที่แล้ว +2

      Trueee😂

  • @KanchuKa
    @KanchuKa 3 ปีที่แล้ว +774

    Twitter link is not working.......

    • @nadeerasilva8053
      @nadeerasilva8053 3 ปีที่แล้ว +18

      KanchuKa twitter kiyala wena link akekatada giye😂

    • @YusufThaarick
      @YusufThaarick 3 ปีที่แล้ว +2

      th-cam.com/video/kz0mJEpqcjw/w-d-xo.html

    • @iwonnirwanasl2251
      @iwonnirwanasl2251 3 ปีที่แล้ว +3

      Tiyn ekkin ahpn kollo ehnm❤️

    • @neeshaproductions7810
      @neeshaproductions7810 3 ปีที่แล้ว +2

      Kanchuka ayyath denne maara aathal neh, 😁

    • @Itzim_8
      @Itzim_8 3 ปีที่แล้ว +2

      kanchuka.......................

  • @SaDasArachchige
    @SaDasArachchige 3 ปีที่แล้ว +78

    ඔයි ඔයි මෙක එපාවෙන්නම නැ 🤣🤣

  • @TheRod_of_Asclepius
    @TheRod_of_Asclepius 3 ปีที่แล้ว +73

    The best part of this is how gehans imitating the "prefect's accent" 🤣

  • @gisinainduwara2826
    @gisinainduwara2826 3 ปีที่แล้ว +431

    ඔහොම prefects ලට කෙලවන්න පුලුවන් නංගිලා ඇත්තටම හිටියනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද....😂😂

    • @vishuahinsa6745
      @vishuahinsa6745 3 ปีที่แล้ว

      th-cam.com/video/hoT-Hg9GKjU/w-d-xo.html 🙈🙈❤

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      🤝🤝🤝🤝ශ්‍රී ලංකාවේ මේ වෙලාවට youtube එකට video upload කරලා share කරන්න පුළුවන්නම් ඔබ ගොඩ th-cam.com/video/r0rDZM1j994/w-d-xo.html .ලොකු ලොකු youtuberslath මේ වෙලාවට තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ ( chanux bro, lakai sikai, sikamai , wasthi ,etc. මම මේ වෙලාවට අප්ලෝඩ් කරලා මගේ චැනල් එකක දවසින් views 1000 ගත්තා . 👍🌎✋

    • @pradeepsanjeewa7029
      @pradeepsanjeewa7029 3 ปีที่แล้ว +3

      පිනා

    • @dulanilehansa279
      @dulanilehansa279 2 ปีที่แล้ว +2

      Ekane ......😁😂😂😀😁🤣🤣😀😅🔥

  • @DAnuhas2008
    @DAnuhas2008 3 ปีที่แล้ว +158

    අපිට ගුරු ශ්‍රී Lankesh ගේ Part 2 ඕනේමයි.

    • @DAnuhas2008
      @DAnuhas2008 3 ปีที่แล้ว +1

      ඕනෙමයි ,
      ඊලග Episode එකේ ගුරාට කෙල වී ඩිනො ට ජය ලෙස ඕනෙමයි

    • @BROM999
      @BROM999 2 ปีที่แล้ว

      Hitcreationlk

  • @pamoda09
    @pamoda09 3 ปีที่แล้ว +44

    Thank you for reminding us of our lovely school life 🇦🇹 😍 ❤💙❤

  • @amra5286
    @amra5286 3 ปีที่แล้ว +39

    These two -> best thing to happen to Sri Lanka’s advertising & entertainment industry! 🥇

  • @sandunchamika9327
    @sandunchamika9327 3 ปีที่แล้ว +56

    හැම ඉස්කොලේම මහා පෙප්පෝ ඔහොම්ම තමා 😅

  • @v9clothingstore
    @v9clothingstore 3 ปีที่แล้ว +385

    දෙවෙනි පාරත් බලන උන් ලයික් කරන් යන්නෝ 😁
    - හොල්මන් කතා අහන්න,අභිරහස් අපරාධ ගැන කතා කරන්න අපේ පැත්තට එන්න -

    • @dinithiapsara7319
      @dinithiapsara7319 3 ปีที่แล้ว

      ඒක කියන විදියට අහන්න ආසයි.දිගටම කරගෙන යන්න

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      🤝🤝🤝🤝ශ්‍රී ලංකාවේ මේ වෙලාවට youtube එකට video upload කරලා share කරන්න පුළුවන්නම් ඔබ ගොඩ th-cam.com/video/r0rDZM1j994/w-d-xo.html .ලොකු ලොකු youtuberslath මේ වෙලාවට තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ ( chanux bro, lakai sikai, sikamai , wasthi ,etc. මම මේ වෙලාවට අප්ලෝඩ් කරලා මගේ චැනල් එකක දවසින් views 1000 ගත්තා . 👍🌎✋

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      Dina gobbaya dinage thaththa gobbaya... bloka gobbaya bloka ge thaththa gobbaya.. adoo ehemath athal bn..😅😅😅

    • @AmithDisa
      @AmithDisa 3 ปีที่แล้ว

      එක පාරක් බැලුවොත් ආයෙත් බලයි....th-cam.com/users/AmithDisa💕💕💕subescrib

    • @anuruddhanammuniwijesiriwa7880
      @anuruddhanammuniwijesiriwa7880 3 ปีที่แล้ว

      @@dinithiapsara7319 jj

  • @nbacontroversy4186
    @nbacontroversy4186 3 ปีที่แล้ว +52

    I'm so happy they did a real life adaptation of this horror movie

  • @priyankabelligaswatta918
    @priyankabelligaswatta918 3 ปีที่แล้ว +51

    මහ ලොකු හීන නෑ... මැරෙන්න කලින් මේ විදියට කඩ්ඩ කතා කරන්න පුලුවන් නම් සිරාවටම ඇති... මුන් නිසා අපිටත් ආස හිතෙනව කඩ්ඩෙන් කතා කරන්න 😅🖤🖤🖤

  • @feke5987
    @feke5987 3 ปีที่แล้ว +114

    My only problem is that Dino didn't even try to hide his phone inside the bag. If that were me i'd make sure my phone is in the most unreachable spot lol.

    • @dionranasinghe1012
      @dionranasinghe1012 3 ปีที่แล้ว +2

      Or front of the wallet inside the pocket,if its smaller in size.😂😂 secret places.

    • @manulapiushan7548
      @manulapiushan7548 3 ปีที่แล้ว +2

      Safe & Sweaty 😂

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      වෙනත් එක්කෙනෙක්ගෙ vedio ekak screen record කරලා upload karoth copyright වදිනවා?

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      @@dionranasinghe1012 වෙනත් එක්කෙනෙක්ගෙ vedio ekak screen record කරලා upload karoth copyright වදිනවා?

    • @firefazlin
      @firefazlin 3 ปีที่แล้ว +4

      During my time I cut my diary pages in the shape of my phone and made space to store my phone in the diary so no one would notice

  • @anupamadewpura
    @anupamadewpura 3 ปีที่แล้ว +153

    Ado that ringtone 🤣
    Pina gobbaya pinage thaththa gobbaya 🤣❤️
    Top notch oi ❤️🔥

    • @chathuranga_wijethunge
      @chathuranga_wijethunge 3 ปีที่แล้ว

      Wht r u doing here man 😋✌

    • @anupamadewpura
      @anupamadewpura 3 ปีที่แล้ว +1

      @@chathuranga_wijethunge ado why bng?? Ubath nathi thanak ne XD

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว +1

      Mata subscribe 11 . Mawa subscribe karala help ekak dennako.

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      @@chathuranga_wijethunge Mata subscribe 11 . Mawa subscribe karala help ekak dennako.

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว

      💓මං කියනවාට මේ කටහඬ HEADPHONE දාගෙන අහන්ඩ th-cam.com/video/AI2GjPDD4bA/w-d-xo.html උබව නිදි කරලා ,ප්‍රශ්න නැති කරවයි .ඔබව ආදරණීය මොහොතකට රැගෙන යයි . (බොරු නම් මෙය රිපෝට් කරන්න) ❤️💓❤️

  • @PamalkaKarunanayake
    @PamalkaKarunanayake 3 ปีที่แล้ว +46

    This is called advertising! 😂🤍❤️ well done brothers! So creative!

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      Dina gobbaya dinage thaththa gobbaya... bloka gobbaya bloka ge thaththa gobbaya.. adoo ehemath athal bn..😅😅😅

  • @ashini_1096
    @ashini_1096 3 ปีที่แล้ว +140

    Never been this early.. 😅 i don't even know what's in the video 😂

    • @SethumM
      @SethumM 3 ปีที่แล้ว

      thats good

  • @thetraveller4146
    @thetraveller4146 3 ปีที่แล้ว +318

    පිනා ගොබ්බයා පිනාගෙ තාත්තා ගොබ්බයා.
    Rewind කර කර අහපු වුන් මේ පැත්තට 😂😂

    • @vishuahinsa6745
      @vishuahinsa6745 3 ปีที่แล้ว

      th-cam.com/video/hoT-Hg9GKjU/w-d-xo.html 💖💖♥️

    • @awawadaya8630
      @awawadaya8630 3 ปีที่แล้ว

      🤝🤝🤝🤝ශ්‍රී ලංකාවේ මේ වෙලාවට youtube එකට video upload කරලා share කරන්න පුළුවන්නම් ඔබ ගොඩ th-cam.com/video/r0rDZM1j994/w-d-xo.html .ලොකු ලොකු youtuberslath මේ වෙලාවට තමයි වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ ( chanux bro, lakai sikai, sikamai , wasthi ,etc. මම මේ වෙලාවට අප්ලෝඩ් කරලා මගේ චැනල් එකක දවසින් views 1000 ගත්තා . 👍🌎✋

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      Dina gobbaya dinage thaththa gobbaya... bloka gobbaya bloka ge thaththa gobbaya.. adoo ehemath athal bn..😅😅😅

  • @dilshanchathuranga3842
    @dilshanchathuranga3842 3 ปีที่แล้ว +76

    ලගදිම වස්‍තිලාට වඩා හිට් වෙනවා congratulations මේවා තමා නියම වීඩියෝ❣️❣️

    • @dulanhasanthajayasooriya8284
      @dulanhasanthajayasooriya8284 3 ปีที่แล้ว +1

      Wasthiksta wada dinola hsms sthing ma creative, eth audience Eka English speaking hodakma ekai, views adu. Client base Eka wenas

    • @dineshmax5628
      @dineshmax5628 3 ปีที่แล้ว +1

      Gobynta hodi ubala waga

  • @arjundesilva-universityofk7668
    @arjundesilva-universityofk7668 3 ปีที่แล้ว +74

    Casting 100%
    Camera angles 100%
    Content 100%
    Acting 100%
    Video quality 100%
    Audio quality 100%

    • @TCBrothers4
      @TCBrothers4 3 ปีที่แล้ว

      th-cam.com/video/hCsKNCtUNGw/w-d-xo.html

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +673

    අම්මෝ මේක 🤣🤣🤣🤣

    • @Sandunpriyankaral
      @Sandunpriyankaral 3 ปีที่แล้ว +10

      අයියා ඔයා

    • @oshantharusha2559
      @oshantharusha2559 3 ปีที่แล้ว +4

      Ayya

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว +3

      👍මං කියනවට හෙඩ්ෆෝන් දාගෙන මේ කෙල්ලගේ කටහඬ අහන්න th-cam.com/video/aklHunxfFpY/w-d-xo.html ප්‍රශ්න දූරින් භූත වෙයි ,නින්ද යන්න නැත්තං හොඳට නින්ද යයි . (සත්තයි අහල බලන්න බොරු නම් රිපෝට් කරන්න) 💓😌❤️

    • @TheB1mx._
      @TheB1mx._ 3 ปีที่แล้ว +3

      Ekh maru neh bn aiyeh😂💔🤚

    • @TheB1mx._
      @TheB1mx._ 3 ปีที่แล้ว +3

      Aiyeh p40 pro akak argue athe tyenne😂

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara8582 3 ปีที่แล้ว +140

    වයිස් ප්‍රින්සිපල් ගෙ පුතා තමයි ...best😂🤣😂😅😃☺️

  • @noahwickramasuriya4786
    @noahwickramasuriya4786 3 ปีที่แล้ว +200

    Royal prefects feeling absolutely amazing after watching this>>>

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว +1

      මං කියනවට හෙඩ්ෆෝන් දාගෙන මේ කෙල්ලගේ කටහඬ අහන්න th-cam.com/video/aklHunxfFpY/w-d-xo.html ප්‍රශ්න දූරින් භූත වෙයි ,නින්ද යන්නේ නැත්තං හොඳට නින්ද යයි . (සත්තයි අහල බලන්න බොරු නම් රිපෝට් කරන්න) 💓😌❤️

    • @dulilakvin6582
      @dulilakvin6582 3 ปีที่แล้ว +1

      Bois 😆😂

    • @lakinduanuhas7878
      @lakinduanuhas7878 3 ปีที่แล้ว +1

      Yeah yeah yeah

    • @Chamoddn
      @Chamoddn 3 ปีที่แล้ว +9

      I'm also from Royal and can relate 😂💙💛

    • @lakinduanuhas7878
      @lakinduanuhas7878 3 ปีที่แล้ว +12

      Mallila 4n thiyenwanam check karanakn inna apa dan denna dan dunnoth hawasta denwa

  • @dushanwanigasinghe1543
    @dushanwanigasinghe1543 3 ปีที่แล้ว +96

    Dikitha got me rolling on the floor man 😂😂💀💀

    • @thorathuruviraj
      @thorathuruviraj 3 ปีที่แล้ว

      මං කියනවට හෙඩ්ෆෝන් දාගෙන මේ කෙල්ලගේ කටහඬ අහන්න th-cam.com/video/aklHunxfFpY/w-d-xo.html ප්‍රශ්න දූරින් භූත වෙයි ,නින්ද යන්නේ නැත්තං හොඳට නින්ද යයි . (සත්තයි අහල බලන්න බොරු නම් රිපෝට් කරන්න) 💓😌❤️

  • @ACMHANOUFF
    @ACMHANOUFF 3 ปีที่แล้ว +34

    💯% great content creators in Sri Lanka
    Always my favorite double

  • @BizExpertlk
    @BizExpertlk 3 ปีที่แล้ว +22

    Both of you are marketing experts.
    Giving product value at it's best
    😃❤️❤️

  • @janakaabewardana4566
    @janakaabewardana4566 3 ปีที่แล้ว +37

    Did you guys notice that girl's hair is looking wet. Wow! They have considered even that small thing. Well done boys❤️

    • @PM-bt8lm
      @PM-bt8lm 3 ปีที่แล้ว

      What is the purpose of wetting her her?

    • @rizmadroker
      @rizmadroker 3 ปีที่แล้ว +1

      @@PM-bt8lm to imply that she's right after swimming practice.

    • @sarahperera4717
      @sarahperera4717 3 ปีที่แล้ว +1

      Its not a small thing. As soon as the viewers see the wet hair, we realize she came for swimming practice.

    • @PM-bt8lm
      @PM-bt8lm 3 ปีที่แล้ว

      @@rizmadroker oh bro I forgot that she had gone for swmming practice.

    • @close9108
      @close9108 3 ปีที่แล้ว

      th-cam.com/video/i-EJAH0FbxU/w-d-xo.html මේ පැත්තටත් එන්න ☹☹☹☹

  • @rusirimayadunna7858
    @rusirimayadunna7858 3 ปีที่แล้ว +152

    මහත්තයෝ, මම ඔබතුමාව යැව්වොත් මට කීදෙනෙක් මෙතනින් යවන්න වෙනවද?🤣🤣🤣🤣

  • @Jayawardana.Tharindu
    @Jayawardana.Tharindu 3 ปีที่แล้ว +77

    That last "bye" from Dino is the retaliation for the last "bye" from Block in that 'customer service' skit! Sounded exactly like that!

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว +1

      Mata subscribe 11 . Mawa subscribe karala help ekak dennako.

    • @chaos7498
      @chaos7498 3 ปีที่แล้ว +1

      So I'm not the only one who recognized that 😂❤

  • @maddumagedumindu7268
    @maddumagedumindu7268 3 ปีที่แล้ว +93

    ඕක රිගින්ටෝන් එකට දැම්මම පිනා කෝල් එකක් ගත්තම තමා ආතල් එක😂😊

  • @dineshgamage5332
    @dineshgamage5332 3 ปีที่แล้ว +10

    මේක නම් සුපිරියි, ජය වේවා - Both of You....!!!

  • @thilankavinda2796
    @thilankavinda2796 3 ปีที่แล้ว +37

    Block and dino පට්ට කියන උන් කෝ🔥💜️

  • @CeylonTec
    @CeylonTec 3 ปีที่แล้ว +145

    Release the full version of Pina gobbaya song ASAP 😂😂

    • @vima4384
      @vima4384 3 ปีที่แล้ว +5

      Yap that's the best one 😂😂😂

    • @CeylonTec
      @CeylonTec 3 ปีที่แล้ว +3

      @@pravinayo3067 ප්ලීස් වද දෙන්න එපා😂

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      Mata subscribe 11 . Mawa subscribe karala help ekak dennako..

  • @piyumanthashashimaliddamal8801
    @piyumanthashashimaliddamal8801 3 ปีที่แล้ว +63

    මට තියෙන ප්‍රශ්නෙ principal ට අහුවෙලත් අරූගෙන් phone එක ගත්තෙ නැති එක.

    • @apple24tl
      @apple24tl 3 ปีที่แล้ว

      ඔව් මටත් හිතුනා

    • @kanchan-p2h
      @kanchan-p2h 3 ปีที่แล้ว

      එක ඇත්ත තමා

  • @vibevortexlive
    @vibevortexlive 3 ปีที่แล้ว +195

    ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ prefect ලගේ පිළිම හදයි කියලා හිතන් හිටපු උන් unlike කරලා ...🖕

  • @senuramendis3889
    @senuramendis3889 3 ปีที่แล้ว +60

    Girl playing the role of christina is doing some dame good acting
    Looks and... talent 🔥

  • @toinfinityandbeyond4027
    @toinfinityandbeyond4027 3 ปีที่แล้ว +11

    Accidentally clicked one of your video.... Believe me best accident ever👌👌....❤ from TN 🇮🇳

  • @44Bravo
    @44Bravo 3 ปีที่แล้ว +34

    Perfectly showing how bullying in schools work... Especially starting with prefects! God I hate them to this day! Add is spot on tho! These two killing it! 😎💯

  • @NavoD
    @NavoD 3 ปีที่แล้ว +165

    4 TB hard Disk..Full with HOME works..😂🤣

    • @gamingtoxic6641
      @gamingtoxic6641 3 ปีที่แล้ว +3

      Go ahead guys tag friends plz 😂

    • @dionranasinghe1012
      @dionranasinghe1012 3 ปีที่แล้ว +1

      I am interest to know the subject area his studying.

    • @NavoD
      @NavoD 3 ปีที่แล้ว +1

      @@dionranasinghe1012 🤣😂

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว +1

      වෙනත් එක්කෙනෙක්ගෙ vedio ekak screen record කරලා upload karoth copyright වදිනවා?

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      @@gamingtoxic6641 වෙනත් එක්කෙනෙක්ගෙ vedio ekak screen record කරලා upload karoth copyright වදිනවා?

  • @supun7819
    @supun7819 3 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි❤️

  • @emperorshogun8801
    @emperorshogun8801 3 ปีที่แล้ว +48

    අඩෝ කියන්න වචන නෑ බන් උඹලගේ content වල quality එක.උඹලා වෙන රටක english content කරානම්,මෙලහකට world wide brand එකක් වෙලා...

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว

      Dina gobbaya dinage thaththa gobbaya... bloka gobbaya bloka ge thaththa gobbaya.. adoo ehemath athal bn..😅😅😅

  • @dilshagangani4768
    @dilshagangani4768 3 ปีที่แล้ว +53

    I like that Gehan's fellow prefect 😂 His facial expressions are superb 👌

  • @ch_prk
    @ch_prk 3 หลายเดือนก่อน +2

    Watching this in 2024, and in my last year (o/l) in Sanghabodhi College. it's obvious that everyone in their life has met that one prefect who's just like this lol. this brings back memories from 2022, the prefects in 12th grade back then used to be just like this. I was in grade 9 by that time, and I remember having arguments with our head prefect because he kept asking me questions nonstop which annoyed me. ah, if I could go back to those times...the prefects we have now aren't as good or brave as them. I miss the 2023 A/L prefects honestly.

  • @nansam5102
    @nansam5102 3 ปีที่แล้ว +38

    It was pure nostalgia when I saw this.I reminisced once when I was at my school had got caught for supposingly having not combed my hair properly.First thing out of the prefect's lips was "Malli mehamadha konde piiranne. This followed afterwards "Gederath mehemada inne thanakata yanakota wisheishayenma iskoeletata ena kota mehamadha enne".
    To which my reply was
    "MAMA MALLI NEMEI AYIYA"
    THE rest is history.😁😁😁😁😁😁

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      Mata subscribe 11 . Mawa subscribe karala help ekak dennako.

    • @shevangomis6432
      @shevangomis6432 3 ปีที่แล้ว

      Oof😂😂😂

  • @ashjaylk
    @ashjaylk 3 ปีที่แล้ว +76

    Prefect scene තියෙන්නේ අපේ school එකේ විතරයි කියලා හිතුවේ. ඔක්කොම එකයිනේ.
    කොහොම හරි දෙන්නම ආයෙත් school uniform ඇන්දා. 😂😂
    පිනා ගොබ්බයා... පිනාගේ තාත්තා ගොබ්බයා.... 🤓🤓

  • @manethkarunasena8507
    @manethkarunasena8507 3 ปีที่แล้ว +16

    1.2 million views in a week🤩😘

  • @Aeros005
    @Aeros005 3 ปีที่แล้ว +139

    Pina Gobbaya pinage thatha gobbaya!!

    • @ThenuSandul
      @ThenuSandul 3 ปีที่แล้ว +4

      Lol

    • @siharayaddehige685
      @siharayaddehige685 3 ปีที่แล้ว +3

      😂🤣

    • @justsomeguywhoexists6562
      @justsomeguywhoexists6562 3 ปีที่แล้ว +1

      🤣🤣

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      Mata subscribe 11 . Mawa subscribe karala help ekak dennako.

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว

      @@ThenuSandul Mata subscribe 11 . Mawa subscribe karala help ekak dennako.

  • @jaimeyj
    @jaimeyj 3 ปีที่แล้ว +151

    You never know what they advertise till the actual advertisement shows up

    • @clementrathnasekera6130
      @clementrathnasekera6130 3 ปีที่แล้ว +1

      Jaimey Janidu that's a fact lol

    • @cpt.sl_pirate
      @cpt.sl_pirate 3 ปีที่แล้ว +1

      Yh seriously....the best advertisers ever
      Proud of you guyz

    • @feke5987
      @feke5987 3 ปีที่แล้ว +2

      Yah, especially incomparison to other TH-camrs, where it's like sooo obvious that it's an ad. not gonna mention who cause ya'll probably already know. Props to these guys for being soo creative and also for the companies that they work with.

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว +1

      මං කියනවාට මේ කටහඬ HEADPHONE දාගෙන අහන්ඩ th-cam.com/video/AI2GjPDD4bA/w-d-xo.html උබව නිදි කරලා ,ප්‍රශ්න නැති කරවයි .ඔබව ආදරණීය මොහොතකට රැගෙන යයි . (බොරු නම් මෙය රිපෝට් කරන්න) ❤️💓❤️

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว +1

      💓මං කියනවාට මේ කටහඬ HEADPHONE දාගෙන අහන්ඩ th-cam.com/video/AI2GjPDD4bA/w-d-xo.html උබව නිදි කරලා ,ප්‍රශ්න නැති කරවයි .ඔබව ආදරණීය මොහොතකට රැගෙන යයි . (බොරු නම් මෙය රිපෝට් කරන්න) ❤️💓❤️

  • @yusufhumaid9364
    @yusufhumaid9364 3 ปีที่แล้ว +8

    This is a masterpiece (I am literally watching this for the 5th time lol)

  • @UviniSonnadara1989
    @UviniSonnadara1989 3 ปีที่แล้ว +21

    You guys brought back those nightmares, still get PTSD thinking about it!!! Good one Gehan & Dino!

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 3 ปีที่แล้ว +322

    Eka nam Supiriyak 🔥

    • @anagatheapiproduction-7155
      @anagatheapiproduction-7155 3 ปีที่แล้ว +3

      apiatath sahayogayak denna

    • @rajnirmal222
      @rajnirmal222 3 ปีที่แล้ว +1

      වෙනස්ම විදියට gardening කරන්න කැමති අය වෙනුවෙන්ම හදපු අලුත්ම චැනල් එකක් 💚💚Smart Gardening Ideas💚💚. ලඟදීම..... sub කරලා තියාගන්න...☺☺😉😉

    • @vishuahinsa6745
      @vishuahinsa6745 3 ปีที่แล้ว +1

      th-cam.com/video/hoT-Hg9GKjU/w-d-xo.html 💖💖💖

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว +2

      මං කියනවාට මේ කටහඬ HEADPHONE දාගෙන අහන්ඩ th-cam.com/video/AI2GjPDD4bA/w-d-xo.html උබව නිදි කරලා ,ප්‍රශ්න නැති කරවයි .ඔබව ආදරණීය මොහොතකට රැගෙන යයි . (බොරු නම් මෙය රිපෝට් කරන්න) ❤️💓❤️

    • @sldilshan3747
      @sldilshan3747 3 ปีที่แล้ว

      @@rajnirmal222 th-cam.com/video/LFCPtOerXfM/w-d-xo.html

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 ปีที่แล้ว +16

    ගල්කිස්සේ ඉස්සා🔥

  • @himalyalegama
    @himalyalegama 3 ปีที่แล้ว +54

    පිනා ගොබ්බයා පිනාගේ තාත්තා ගොබ්බයා.Whats that?.It is funny

  • @ranjan021281
    @ranjan021281 3 ปีที่แล้ว +55

    4 TB HARD DISK 😜😆 YOU guys ARE ALWAYS rocking 👌

    • @Bot-tz4lm
      @Bot-tz4lm 3 ปีที่แล้ว

      th-cam.com/video/kz0mJEpqcjw/w-d-xo.html

  • @vihangathathsara_baZ
    @vihangathathsara_baZ 11 หลายเดือนก่อน +3

    What a masteripiece ...❤
    Still watching this after 2 years

  • @DarksideDiva
    @DarksideDiva 3 ปีที่แล้ว +46

    "Hello dear? A MILF?" LMAO I CRACKED UP SO HARD 😂😂😂

  • @yashchami3866
    @yashchami3866 3 ปีที่แล้ว +21

    කවුද අනේ අර අනිත් සීස්ස නායක කොල්ලා. එයාගේ facial expressions පට්ට. ඔයාලා කෝමත් සුපිරිනේ... 😘😘😘

    • @vishuahinsa6745
      @vishuahinsa6745 3 ปีที่แล้ว

      th-cam.com/video/hoT-Hg9GKjU/w-d-xo.html ❤❤💖

  • @thilakasirinishshanka2316
    @thilakasirinishshanka2316 3 ปีที่แล้ว +51

    "මහත්තයෝ.. මං ඔබතුමාව යැව්වොත් තව කීදෙනෙක් යවන්ඩද? ඔබතුමාම හිතලා බලලා මොනාද කරන්ඩ ඕනි කියලා කියන්ඩකො.. " 🤣🤣🤣 කීපාරක් මෙය පාරේදී අසා තිබේද? 🤣🤣🤣

  • @KrisMalvenna
    @KrisMalvenna 3 ปีที่แล้ว +197

    Why can’t you post videos every week 😭

    • @waterbottlexd1298
      @waterbottlexd1298 3 ปีที่แล้ว +23

      Coz good content takes time

    • @kalanaranasingha8964
      @kalanaranasingha8964 3 ปีที่แล้ว +6

      Its not instant noodles dude, its a content production 😂

    • @udithawijeratne7361
      @udithawijeratne7361 3 ปีที่แล้ว +2

      Pay them.

    • @KrisMalvenna
      @KrisMalvenna 3 ปีที่แล้ว +1

      Can’t stop playing League I know but if mr beast cans do it they can 😅

    • @kalanaranasingha8964
      @kalanaranasingha8964 3 ปีที่แล้ว +1

      @@KrisMalvenna yea but mr beast hav fucking million subs oii, and they hav arround 350k, and the payments and crew differs machng 😂😂😂

  • @VenuraKavindalk
    @VenuraKavindalk 3 ปีที่แล้ว +10

    1M ❤️ Congratulations

  • @yazeenramdeen5400
    @yazeenramdeen5400 3 ปีที่แล้ว +35

    You guys are so damn creative to pull an ad out of this. seriously well done.

  • @epicmusic727
    @epicmusic727 3 ปีที่แล้ว +40

    පණ්කජ රණහංස කියලා කොට පකෙක් හිටියා ඔය වගේමයි...
    උගේ ලොකු පිලිමයක් හදලා තියෙන්නේ දැන්....☺☺☺

    • @malithprasanga123
      @malithprasanga123 3 ปีที่แล้ว

      Koheda taxila weda?

    • @epicmusic727
      @epicmusic727 3 ปีที่แล้ว

      @@malithprasanga123 නෑ නෑ නුවර පකෙක් මූ

  • @sandahamwinston
    @sandahamwinston 2 ปีที่แล้ว +3

    Really LOVE to back to school after watching this..

  • @abheethidumina5660
    @abheethidumina5660 3 ปีที่แล้ว +24

    Best sentence ever.....
    පිනා ගොබ්බයා පිනාගෙ තාත්තා ගොබ්බයා.......😄

  • @N3thStudios
    @N3thStudios 3 ปีที่แล้ว +20

    I just realized,when it comes to *school related videos* , it's always
    *Dino* who triumphs 😅😂

  • @djruky
    @djruky 3 ปีที่แล้ว +14

    The reality of prefects bullying students at St. Josephs college. Hope things change now. Anyways great content by BLOK and DINO.

    • @adrianperera9098
      @adrianperera9098 3 ปีที่แล้ว +2

      This is so true as a past student of st.Josephs college I can 💯 percent testify for this snobby and arrogant behavior by the prefects.

  • @johannrebeira
    @johannrebeira 3 ปีที่แล้ว +44

    That Ringtone though 😂😂😂

  • @Yashoda22
    @Yashoda22 3 ปีที่แล้ว +15

    Still remember that the school prefects following me to catch me with an Autograph book! Haha nice days back then! ❤😂

  • @Gimrivi
    @Gimrivi 3 ปีที่แล้ว +16

    8:14 That evil smile. Nice work

  • @chathurangakulathilaka4452
    @chathurangakulathilaka4452 3 ปีที่แล้ว +81

    TONE එක අහන්න අපහු බලපු උන් කෝ

    • @shimlanlm3256
      @shimlanlm3256 3 ปีที่แล้ว +1

      The the woya monad kiyanne

    • @adisanayaka1337
      @adisanayaka1337 3 ปีที่แล้ว +2

      Dina gobbaya dinage thaththa gobbaya... bloka gobbaya bloka ge thaththa gobbaya.. adoo ehemath athal bn..😅😅😅

  • @senugimahamadaarachchi7059
    @senugimahamadaarachchi7059 3 ปีที่แล้ว +56

    Its same with my school prefects. Sooooo freaking rude.
    But if gehan and dino was prefects in our scl i'll definitely listen to them and take a cool selfie with them 😂

    • @rash5220
      @rash5220 3 ปีที่แล้ว +1

      Mata subscribe 11 . Mawa subscribe karala help ekak dennako.

  • @supunpramodaya5411
    @supunpramodaya5411 3 ปีที่แล้ว +7

    අම්මෝ 😂 තාම බඩවැල් පැටලිලා ❤️❤️❤️🙏

  • @yehansawijethunga134
    @yehansawijethunga134 3 ปีที่แล้ว +167

    Anyone else noticed he said **dikitha**😂

    • @tharushafernando7640
      @tharushafernando7640 3 ปีที่แล้ว

      It’s tikitha yo✌️

    • @yoshakodagoda7168
      @yoshakodagoda7168 3 ปีที่แล้ว

      Hmmm...dont think ik anyone whos in a muddle who sounds like dikitha

    • @yehansawijethunga134
      @yehansawijethunga134 3 ปีที่แล้ว +2

      @@yoshakodagoda7168 ofc. Ever heard of lyceum?

    • @thegamerslife5951
      @thegamerslife5951 3 ปีที่แล้ว +3

      @@yehansawijethunga134 wishing nikka to see this😂😂

    • @thegamerslife5951
      @thegamerslife5951 3 ปีที่แล้ว +1

      @@yehansawijethunga134 I think this is backhandedly treating our sweeeto, Nikka well!!😉😉😂

  • @oniya4130
    @oniya4130 3 ปีที่แล้ว +92

    Prefect: "pina gobbaya pinage thatha gobbaya"
    Pina: """""""'TRIGGERD""""""""""

    • @pravinayo3067
      @pravinayo3067 3 ปีที่แล้ว

      ❤️මං කියනවාට මේ කටහඬ HEADPHONE දාගෙන අහන්ඩ th-cam.com/video/AI2GjPDD4bA/w-d-xo.html උබව නිදි කරලා ,ප්‍රශ්න නැති කරවයි .ඔබව ආදරණීය මොහොතකට රැගෙන යයි . (බොරු නම් මෙය රිපෝට් කරන්න) ❤️💓❤️

    • @hashimadushi4274
      @hashimadushi4274 3 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @ApeLokayaSL
    @ApeLokayaSL 3 ปีที่แล้ว +73

    හැම ස්කෝලේම හිටියා උදේට දැකම එපා වෙන කෙනෙක් 😃
    අලුත් තොරතුරැ දැන ගන්න ඕනේනම් අපේ පැත්තටත් එන්න. ❤️

    • @kasunimalka7749
      @kasunimalka7749 3 ปีที่แล้ว

      දැක්කාම දවසම ඉවරයි

    • @chanzholopainen3406
      @chanzholopainen3406 3 ปีที่แล้ว

      uba hama iskolekatama giye kohomada?