Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 220 | 11th January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 239

  • @IsuriSansala-nx2fq
    @IsuriSansala-nx2fq 13 วันที่ผ่านมา +152

    නාරද පවි🙏🙏🙏
    අන්තිමෙි දි නාරදයි ❤රන්දියි එකතුවෙියි කියන අය 💞💞💓💓
    මෙි පැත්තට එන්න බලන්න👌👌👌💓💓💓

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 14 วันที่ผ่านมา +327

    නාරදයි❤❤රන්දියි එකතුවෙන්න ඕනෙ නාරද රන්දිට අවංකව ආදරෙයි.

  • @HasiyaGunasekara
    @HasiyaGunasekara 14 วันที่ผ่านมา +462

    අඩෝ කතාවක් උනත් අද නාරද ගැන දුක හිතුනා 🥺 රන්දිට ගැලපෙන්නෙ නාරද

    • @AponsuHewage
      @AponsuHewage 14 วันที่ผ่านมา +9

      Ow

    • @Pramodi328
      @Pramodi328 13 วันที่ผ่านมา +12

      අනිවාරෙන් රන්දි ට නාරද.දහම් ට වර්ශා .

    • @roshikakumari-b6t
      @roshikakumari-b6t 13 วันที่ผ่านมา +5

      ❤ow

    • @nilunilu6155
      @nilunilu6155 13 วันที่ผ่านมา +5

      අදනම් මට මාරම දුකක් හිතුනා නාරද නිසා ඇත්ත එයා රන්දිට ආදරෙයි

    • @ChamilaUdenni
      @ChamilaUdenni 11 วันที่ผ่านมา +3

      Matanam aduna

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 14 วันที่ผ่านมา +219

    නාරද පව් .
    එයා තනි වෙලා ඉන්නේ🙂
    වීල් එකේ යද්දී රන්දි එක්ක හිටියේ පොඩි එක්කෙනෙක් වගේ😢

    • @Duminda-g3u
      @Duminda-g3u 14 วันที่ผ่านมา +7

      Dan a denna set wei❤

  • @RamaRama-i5n
    @RamaRama-i5n 14 วันที่ผ่านมา +199

    නරද අදරෙයි රන්දිට ❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 13 วันที่ผ่านมา +63

    රන්දිට ඇත්තටම ආදරෙ නාරද විතරයි ❤❤❤❤❤❤

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr 14 วันที่ผ่านมา +110

    නාරද මුල ඉදලම රන්දිට ආදරේ කලා❤❤❤❤

  • @Kumari-m3v
    @Kumari-m3v 14 วันที่ผ่านมา +186

    රන්දී නාරද එකතු කරන්න ❤❤

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 14 วันที่ผ่านมา

      මොකටද උට ගැණියෙක් ඔනනම් එකට සුදුසු කම් හදාගන්න ඔන නැතිනම් එක මිටට රට මාලිමාවට දුන්නා වගේ. කටින් කියන එව විස්වාස කරල

  • @NaveeshaDewmini-r2p
    @NaveeshaDewmini-r2p 13 วันที่ผ่านมา +66

    ඇත්තටම නාරද රන්දිට ආදරෙයි ගොඩක් එක් හොඳටම පෙනේවා අපිට වැඩියෙන්ම ආදරේ කරන කෙනාට තමා ආදරේ කරන්න ඕනි රන්දි ත ගැලපෙන්නේ ම නාරද තමා❤

    • @Tharuwathsala-k3x
      @Tharuwathsala-k3x 3 วันที่ผ่านมา

      නාරද කියන්නෙ ලින්ටන් මුදලාලි ගේ පුතා නෙවෙයිද

    • @Tharuwathsala-k3x
      @Tharuwathsala-k3x 3 วันที่ผ่านมา +1

      එතකොට කල්ප කියන්නෙ කවුද

    • @NaveeshaDewmini-r2p
      @NaveeshaDewmini-r2p วันที่ผ่านมา +1

      @@Tharuwathsala-k3x pitapathe ayithikarayagen ahnn ek

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli 14 วันที่ผ่านมา +46

    කවදාවත් මෙ කතාව මම බලලා නෑ.නාරද රන්දි කොටස නිසා අද බැලුවා

  • @RaniFernando55.225
    @RaniFernando55.225 14 วันที่ผ่านมา +120

    නාරද. රන්දි.
    ලස්සනයි අද. ❤❤❤
    සැලෙනා නුවන්. 🧡🧡🧡🧡

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 14 วันที่ผ่านมา +72

    තාත්තලගේ ආදරේ බලපන් රන්දිව හොයන්න යන්න දේමාපියන් බෑදිම නම් සන්සාරික බැදිමක් දරුවොන්ට සැහෙන්න ආදරේයි එ අය❤❤❤❤❤

  • @AshaniDilshani
    @AshaniDilshani 12 วันที่ผ่านมา +25

    නාරද ❤ රන්දි එ දෙන්න නම් මරු
    වර්ෂ දහම්ට වඩා😊
    නාරද & රන්දි ඉන්න කොටස් විතරක් බලන මං 😊🙈

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 14 วันที่ผ่านมา +68

    රන්දී නාරද. අද කතාව ලස්සනයි ❤️❤️

  • @Malika-bt8xn
    @Malika-bt8xn 14 วันที่ผ่านมา +84

    රන්දි නාරද❤❤❤❤❤❤❤❤❤

  • @RasikaMGR
    @RasikaMGR 13 วันที่ผ่านมา +21

    අද බලාගෙන හිටියා , කතාව නැහැ වැඩකට නැති බලන්න හිතෙන්නෙවත් නැති programme එකක් මේ වෙලාවටම දාගෙන අපරාදේ සතියක් බලාගෙන ඉන්නවා අපි කතාව බලන්න , දැන් ලස්සනයි කතාව රන්දිගෙයි නාරදගෙයි ආදරේ , plz weekend එකේ අපිට කතාව බලන්න තියලා වෙන දවසක ඔය programmes දාගන්න

  • @gamingcafa223
    @gamingcafa223 7 วันที่ผ่านมา +4

    කලෙකින් මේ කොටස නම් මරු❤❤

  • @VasanthyQatar-k3r
    @VasanthyQatar-k3r 14 วันที่ผ่านมา +51

    අද මරු ආ ගෝඩාක් ලසන්නයි

  • @amilajayasinghe6026
    @amilajayasinghe6026 14 วันที่ผ่านมา +61

    හදවතේ නොමැකෙන සොදුරිය ඔබයි මගේ
    දස දහස්වර සිතේ පැතුවෙමි ඔබයි මගේ
    මගෙ ජීවිතේම ජීවත් කරවන්නෙ ඔබ
    තරමටම රත්තරන් මගෙ හිත ඔබට ලැදි....❤
    රන්දි නාරද......

  • @nd-li3xm
    @nd-li3xm 14 วันที่ผ่านมา +40

    අද නමිනාරද.ගැන.දුකයි.ඇන්තටම රංදිට ආදරේයි 💟💟💟💟💟💟💟💟

  • @jktradingSL
    @jktradingSL 14 วันที่ผ่านมา +89

    රන්දි නාරදට set වෙයි වගේ..🤔😊

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 14 วันที่ผ่านมา +24

    අදනම් ගොඩක් දුකයි ලස්සනයි ❤❤❤❤

  • @Charithindeepa
    @Charithindeepa 14 วันที่ผ่านมา +86

    දහම්❤️වර්ශා,රන්දි❤️නාරද එහෙම තමා වෙන්න ඕනි 👍දහම්&වර්ශා එච්චර හොද ට තියෙන ලව් එක කඩලා රන්දි ව උගේ කරේ ගැහුවා කියලා කතාවට තියෙන ලස්සන මොකක්ද බන් .

    • @roshikakumari-b6t
      @roshikakumari-b6t 13 วันที่ผ่านมา +1

      අනිවාරෙන්❤

  • @AVsFan2022
    @AVsFan2022 14 วันที่ผ่านมา +29

    හරිනෙ. හැමෝම දැං නාරදට කැමතියි

  • @Phone-gb3oq
    @Phone-gb3oq 14 วันที่ผ่านมา +32

    Narada❤randi🥺❤

  • @nethuthilakarathna2666
    @nethuthilakarathna2666 14 วันที่ผ่านมา +42

    රන්දි ❤ නාරද

  • @darshikajayasingha4302
    @darshikajayasingha4302 14 วันที่ผ่านมา +32

    රන්දි නාරද ❤❤❤❤

  • @thilishal2891
    @thilishal2891 14 วันที่ผ่านมา +31

    හැමදාම එකහිතින් නාරද රන්දිට ❤රන්දිට රන්දි දහම්ට 😂දහම් වර්ශට 😊වර්ශා දහම්ට ආදරේ කරා. මිනිස්සුන්ට හිමි වෙන්න ඕනෙ තමන් ආදරේ අය නෙවෙයි . තමන්ට ආදරේ අයයි. ඒ නිසා දහම් ❤වර්ශා ගැලපෙනවා. ඊටත් වඩා ලස්සනට නාරද ❤රන්දි ගැලපෙනවා 😊

  • @YoshanMilinda-h3j
    @YoshanMilinda-h3j 14 วันที่ผ่านมา +98

    අරෝෂ් දැක්කම එපා වෙන්නේ මට විතරයි ද

    • @twentyabc2751
      @twentyabc2751 14 วันที่ผ่านมา +3

      කුඩු ගහල වගෙ මු😅

    • @CgCg-w1s
      @CgCg-w1s 14 วันที่ผ่านมา +3

      ඌ අප්පිරියයි

    • @Nethmi-04v
      @Nethmi-04v 14 วันที่ผ่านมา +1

      ඔව් ඌ වර්ශා ට ගැලපෙන්නෙ නෑ

    • @DewikaElawellagamaathige
      @DewikaElawellagamaathige 14 วันที่ผ่านมา

      ඊය

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 14 วันที่ผ่านมา

      මටත්

  • @nayanapadmini1226
    @nayanapadmini1226 14 วันที่ผ่านมา +27

    අද නම් දුකහිතුනා නාරද ගැන 🥺

  • @Tharu767
    @Tharu767 14 วันที่ผ่านมา +29

    කතාවට උනත් කොල්ලෙක් එච්චර අසර/ණ වෙන්න හොද නෑ😢

  • @VivoVivo-ly8sz
    @VivoVivo-ly8sz 14 วันที่ผ่านมา +59

    අදනම් නියමයි. හෙට කොටසත් ෆට්ට ඇ😁😎🤟

    • @PrimanSandeep
      @PrimanSandeep 13 วันที่ผ่านมา

      බැදුවත 😂😂

  • @nimeshanishadee6026
    @nimeshanishadee6026 14 วันที่ผ่านมา +13

    අද කොටසේ නර්දයි රන්දිගෙයි කොටසෙන් මට මගේ අතිතය මතක් උනා.. ❤❤❤❤❤

  • @samithnishshanka
    @samithnishshanka 14 วันที่ผ่านมา +25

    වර්ශගෙ යාලුවා වර්ශ ගිය කරාටෙ පන්තියෙ පොරක් වගේ මටනම් හිතෙන්නෙ. 😂.
    Wow රන්දි

  • @SasuniSaranga
    @SasuniSaranga 14 วันที่ผ่านมา +27

    නාරද ❤❤රංදි

  • @chathunuwan5524
    @chathunuwan5524 13 วันที่ผ่านมา +21

    රන්දිට දහම් වඩා ගැලපෙන්නේ නාරද..❤❤

  • @daharasamaranayake2163
    @daharasamaranayake2163 12 วันที่ผ่านมา +5

    දැන් නං කතාව නියමයි,නිදුක් මහත්තයා දැන් තමයි ලස්සනටම නාරදගෙයි රන්දිගෙයි ආදර කතාව ගේන්නේ, නාරදයි රන්දියි එකතු වු‍ණොත් හොදයි,221 කොටස නැහැනේ....කවුරු හරි ලින්ක් එකවත් දාන්නකෝ.

  • @Prabhodhasandeepani811
    @Prabhodhasandeepani811 14 วันที่ผ่านมา +39

    අනේ අද නම් නාරද ❤ රන්දි

  • @nethu2
    @nethu2 10 วันที่ผ่านมา +3

    නාරද & රන්දි ❤️🥰

  • @kumariceylon9667
    @kumariceylon9667 14 วันที่ผ่านมา +31

    දහම් ❤❤ වර්ෂා❤❤
    නාරද ❤❤ රංදි ❤❤

  • @Napulove
    @Napulove 13 วันที่ผ่านมา +3

    ආදරේ නිසා දුක් විදින සිත් සුවපත් වේවා...❤😊

  • @ChamindaKumara-dq4fw
    @ChamindaKumara-dq4fw 12 วันที่ผ่านมา +7

    නාරද පව් අනේ😢 රන්දි❤නාරද සෙට් වෙනවනම් හොදය්

  • @hemakumaravijayantha3112
    @hemakumaravijayantha3112 12 วันที่ผ่านมา +9

    ඇක්සිඩනන් සීන් එක සෑහෙන්න තාත්විකයි.

  • @NimanthiDinesha
    @NimanthiDinesha 14 วันที่ผ่านมา +32

    වර්ෂාට දවල් වෙලාවට දහම් ට රෑ උනෙ කොහොමද 😂😂😁😁

    • @ajithekanayake26
      @ajithekanayake26 11 วันที่ผ่านมา

      දහම් පාරේ,වර්ෂා ගෙදර ලයිටි දාලා වෙන්න බැරිද 😅😅😅😅😅

  • @YtY-j1q
    @YtY-j1q 14 วันที่ผ่านมา +21

    Aneee
    Narada..and..randeee❤❤🎉🎉🎉❤
    Jaya.sri
    Mangalammm

  • @pushpameegoda5413
    @pushpameegoda5413 13 วันที่ผ่านมา +8

    කතාව අවසානයේ ලස්සනට තියේවි❤❤❤❤❤

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 14 วันที่ผ่านมา +19

    අරෝශට කිව්වනම් ඉවරනෙ කැමති නෑ කියලා..එහෙම උනානම් එහෙම පස්සෙන් එන්නෑ..අමිමා බල කරන්නෙත් නෑ..

  • @RithoshaDewumith
    @RithoshaDewumith 14 วันที่ผ่านมา +22

    විනීතා ඩිවොස් කරලා බීලා නටපල්ල තුන්දෙනාම..😅😢😂

  • @Nethmi-04v
    @Nethmi-04v 14 วันที่ผ่านมา +19

    මේ රන්දි දහම් එකතු කරන්න දගලන්නෙ ඇයි මේ සමහරු 😂😂😂දහම් වර්ශා දෙන්න ට දෙන්න ආදරෙයි පීස් ඒක තේරුම් ගන්න😂😂කොහොම්ත් රන්දි ට දහම් ආදරේ නෑ 😂

  • @rdsunitha3345
    @rdsunitha3345 6 วันที่ผ่านมา +1

    Dan kathava balanne me denna nisa❤❤❤😢

  • @AshaniDilshani
    @AshaniDilshani 12 วันที่ผ่านมา +6

    නාරද ❤ රන්දි එ දෙන්න නම් මරු
    වර්ෂ දහම්ට වඩා😊

  • @Gsddilshan
    @Gsddilshan 13 วันที่ผ่านมา +6

    මේ කතාවේ PART 2 ඔ නි හොදේ
    Derana Tv ❤🎉

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 11 วันที่ผ่านมา +3

    නාරද ❤රන්දි ලස්සනයි. ඒ උනාට දහම්ට වර්ශා ගැලපෙන්නේ නෑ.

  • @Prabhodhasandeepani811
    @Prabhodhasandeepani811 14 วันที่ผ่านมา +31

    රන්දී ❤ නාරද

  • @IreshaMadu-cn2ni
    @IreshaMadu-cn2ni 14 วันที่ผ่านมา +7

    Narada gana Ada godak Duka hithuna.ada salana nuwan harima lassanai👍👍👍

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 13 วันที่ผ่านมา +5

    දහමුයි රන්දියි එකතු වෙනකන් බලන් ඉදිය නාරදව හොද මනුස්සයෙක් කරල එයාවවත් සෙට් කරන්න😢

  • @Kumari-m3v
    @Kumari-m3v 14 วันที่ผ่านมา +27

    නාරද පවු

  • @arttoartist6249
    @arttoartist6249 12 วันที่ผ่านมา +5

    එර එකෙක් ඉස්පිරිතාලේ එක්කන් යනවා මෙහෙ දහම්ගෙයි වර්ශගෙයි එපාම කරපු බොළඳ ආදරේ මේවා වේ# කථා.වර්ශාගේ මළ මගුල් බොරු සෝබන 😅😅😅වර්ෂා හරියට කෙටි කතාවක් කියවනවා වගේ.එකිට බොළඳ ආදරේ රඟපාන්න තේරෙන්නේ නෑ.එයාට ගැලපෙන්නේ දෙවැනි ඉනිමේ ලිහිනිගේ වගේ රංගනයක්.දැඩි තාත්වික රංගනයක් හුරතල් කතා නැති වැඩිහිටි ප්‍රේමයක් වගකීම් සහගත රංගනයක් තිබ්බනං වර්ෂට ගැලපෙනවා.

  • @IndraniMangalika-p6z
    @IndraniMangalika-p6z 14 วันที่ผ่านมา +20

    දහමි ❤වර්ෂ❤ රන්දි❤නාරද❤ අදනමි සැලේනා නුවන් ලස්සනයි

  • @shashi2640
    @shashi2640 10 วันที่ผ่านมา +2

    ❤randi naradai ekathuunoth eththtama kathava godak lassana wei .warsha dahamge adaretath wada

  • @NadeekaDasanayake-c9h
    @NadeekaDasanayake-c9h 10 วันที่ผ่านมา +4

    නාරදයි රන්දි එකතු වෙන්න ඕනි.නාරද රන්දිට ගොඩාක් ආදරෙයි.එහෙම අය දැන් අඩුයි.

  • @Nishani2007
    @Nishani2007 14 วันที่ผ่านมา +78

    රන්දි ඔයාට ගැලපෙනම කෙනා තමයි නාරද

    • @sachininisansala6426
      @sachininisansala6426 14 วันที่ผ่านมา +2

      රන්දි ආදරෙ කරා නම් නාරදට එය හොද වෙයි🥺

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 14 วันที่ผ่านมา +45

    අනේ රන්දිට දැන්වත් නාරද ගැන ආදරයක් ඇති වුනොත් හොදයි නැත්නම් රන්දිත් පව් නාරදත් පව් ❤❤❤❤❤❤

    • @fai3379
      @fai3379 14 วันที่ผ่านมา

      පලමු වැනියට රන්දි ට නාරද ගැන් ආදරෙයක් නැත්තෙ එයා බේබද්දෙක් නිසා,එයා ත් බලෙන් කතා කරන්න එන නිසා එහෙම අයට කෙල්ලෙක් ක පාරට කැමති වෙන් නැ,
      මොකො කිසිම කෙනෙක් බේබද්දෙක් බැදල දුක් ව්දින්න ආස නැ නෙ,

  • @dlloveryt402
    @dlloveryt402 14 วันที่ผ่านมา +5

    මෙ කොටස් ටික නම් සුපිරි ..❤❤

  • @roshikakumari-b6t
    @roshikakumari-b6t 13 วันที่ผ่านมา +5

    රන්දි නාරද❤❤❤ ගැලපෙනවා😊😊 කතාව දැන් හොඳයි

  • @DharmawathieS8556
    @DharmawathieS8556 13 วันที่ผ่านมา +8

    නාරද පව් රන්දී

  • @DarshanagunathilakaGunathilaka
    @DarshanagunathilakaGunathilaka 14 วันที่ผ่านมา +16

    රන්දිට නරද ගැලපෙනවා වගේයි

  • @GarshanaSaumya
    @GarshanaSaumya 14 วันที่ผ่านมา +28

    එහෙනම් රන්දිටත් ජය සිරි මංගලම්

  • @NaushaPriyadarshani-wk4gy
    @NaushaPriyadarshani-wk4gy 14 วันที่ผ่านมา +6

    Narada❤❤❤❤ randee❤❤❤❤

  • @supuneranga450
    @supuneranga450 14 วันที่ผ่านมา +56

    කවුද කුවෙටි ඉදලා බලන්නෙ 😊😊😊

  • @dilshan3306
    @dilshan3306 14 วันที่ผ่านมา +20

    සුපිරී නාරදයි රන්දි ඉක්මනට එකතු වෙයි වගේ

  • @Kumari1966-t1z
    @Kumari1966-t1z 14 วันที่ผ่านมา +26

    Ane hodai❤❤Randi nadarata kamati wai

  • @nayanapadmini1226
    @nayanapadmini1226 14 วันที่ผ่านมา +7

    කහාදෙ නියමයි 😂 ලස්සන කතාව 🇶🇦

  • @Kavindiya-m8p
    @Kavindiya-m8p 14 วันที่ผ่านมา +6

    නාරද😢😢😢

  • @Hazee879
    @Hazee879 12 วันที่ผ่านมา +4

    නාරද 🥺🤍

  • @MalaniKhaddama
    @MalaniKhaddama 14 วันที่ผ่านมา +31

    රන්දී නාරද❤️ වර්ශා දහම් ❤️

  • @WmiLakmali
    @WmiLakmali 9 วันที่ผ่านมา +1

    අනේ මන්දා ආදරේ ඒක දන්නේ ආදරෙන් විදවපු අයම විතරයි..කාට වත්ම ආදරේ නිසා දුක් විදින්න වෙන්න නම් එපා

  • @RamaRama-i5n
    @RamaRama-i5n 14 วันที่ผ่านมา +6

    ලස්සනයි කතාව ❤❤

  • @raniqween1009
    @raniqween1009 14 วันที่ผ่านมา +12

    දැන් තමයි ලින්ට ඉල්ලා කන්නෙ වගා මහත්තය දෙන්න තියන්නෙ මුන්ට දුවනකන් වගා මහත්තයට කරදරයක් වෙන්න බැ

  • @dilkathushani2054
    @dilkathushani2054 14 วันที่ผ่านมา +8

    රන්දිට ඕන අනුන්ගෙ පවුල් කඩන්න නෙ.අච්චර ආදරය කරන කෙනෙක් ඉද්දී සහෝදරයෙක් වගෙ ඉන්න එකාටම ලව් කරන්නෙ

  • @DilshaniDilshani-l6s
    @DilshaniDilshani-l6s 14 วันที่ผ่านมา +14

    නාරදයි රන්දි එකතු වෙන්න ඕන😍එතකොට තමයි කතාව තවත් ලස්සන😍😊

  • @priyankashiromi4087
    @priyankashiromi4087 14 วันที่ผ่านมา +12

    මරැ අද නමි

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 14 วันที่ผ่านมา +16

    අම්මෝ යන්තම් ඔන්න ඔය නාරදගෙ ඇඟේ රන්දිව ගහල පැත්තකට කරන්න. දහම්ට පාඩුවේ ඉන්න දෙන්නෙමනෑ කරේ නඟින්නමයි එන්නෙ මල වාතෙ 😂 වර්ශා දහම් ❤ නාරද රන්දි ❤

    • @Pramodi328
      @Pramodi328 13 วันที่ผ่านมา +1

      ඔව් ඇත්තටම 😅දැන් නම් කොහොමත් රන්දි නාරද සෙට් වෙයි.😅වර්ශටයි දහම් ටයි පාඩුවෙ ඉන්න පුලුවන්

    • @DSSD-rx2tq
      @DSSD-rx2tq 13 วันที่ผ่านมา +1

      ​@@Pramodi328 ඒ උනාට මන් දැක්ක තාමත් රන්දි දහම් කියන මලහෝන්තුවක් ඉන්නව කමෙන්ට් අස්සෙ 😂 අද කතාව නෑ නේ

    • @Pramodi328
      @Pramodi328 13 วันที่ผ่านมา +1

      @@DSSD-rx2tq ඔව් ඔව් අර iresha ,pradeep දෙන්නා අනේ මන්දා ඉතින් දහම් ව අනියම් පෙම්වතෙක් කරලා හරි කමක් නෑ රන්දි දහම් එකතු වෙන්නයි ඕනි එයාලට,😂ඔව් අද කතාව නෑ මොකක්ද program එකක් තිබ්බා දෙරණෙ ඒ වෙලාවට

  • @EmilThushara-i9n
    @EmilThushara-i9n 13 วันที่ผ่านมา +4

    Narada❤randi
    Warsha❤daham

  • @ShalikaMaduvantha
    @ShalikaMaduvantha 14 วันที่ผ่านมา +8

    Naradata nonaweida😮

  • @chamarakumara.9732
    @chamarakumara.9732 11 วันที่ผ่านมา +1

    මාස ගනනකින් කතාව බැලුවා,.තිබුන තැනමයි කතාව,.

  • @පොඩි
    @පොඩි 3 วันที่ผ่านมา

    Narada nam patta charithe ❤❤❤❤❤❤ u aththatama bilada ragapanne actin marai

  • @miurangichathurika4272
    @miurangichathurika4272 14 วันที่ผ่านมา +10

    Ada warsha ❤daham lassanay,, Randi ❤narada matching,, thanks derana

  • @TharinduNuwan-347
    @TharinduNuwan-347 14 วันที่ผ่านมา +6

    නාරද රන්දි සෙට් වෙයි වගේ...

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 14 วันที่ผ่านมา +16

    පවු නාරද

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 14 วันที่ผ่านมา +14

    පව් නෙද ඒදෙන්නා

  • @RithoshaDewumith
    @RithoshaDewumith 14 วันที่ผ่านมา +6

    නාරදාගේ කකුල කැඩෙන්නෙ දන් තමයි😂

  • @sampathkolla9810
    @sampathkolla9810 14 วันที่ผ่านมา +20

    කෙහෙමත් ලංකාවේ කෙල්ලො අවංක ආදරෙ කරන එකාව නැති කරලා දැම්මා විතරයි

  • @dedunuhawage8425
    @dedunuhawage8425 14 วันที่ผ่านมา +11

    Pau narada ada nam godak duka hithuna 😢😢 narada gane

  • @lasikalasika5277
    @lasikalasika5277 13 วันที่ผ่านมา +4

    ප්ව් නාරද ආදරේ නිසා මිනිස්සු කොච්චර දුක් විදිනවාද අසරන වෙනවාද

  • @twentyabc2751
    @twentyabc2751 14 วันที่ผ่านมา +8

    කහඳෙගෙ කඩේ මල විකාරයක් බෙිබදු සංගමේ එිකටම හරිගිය ඇටකිච්චයි අම්මයි

  • @sameerarasanjana9320
    @sameerarasanjana9320 13 วันที่ผ่านมา +2

    නාරද පවු අනේ...😂😂😂

  • @DeepthaPrasanna-f3w
    @DeepthaPrasanna-f3w 14 วันที่ผ่านมา +8

    Narada godak hodakanek

  • @nuwansri9619
    @nuwansri9619 14 วันที่ผ่านมา +10

    Kolla nisa hadaganda kollawa oyata patta adarey randyi

  • @RaniFernando55.225
    @RaniFernando55.225 14 วันที่ผ่านมา +6

    අන්න. අරුන්. ට්කට
    ගහන්න. ඕනි. මුදලාලිට
    උණ. ගන්න. 😂😂