2021 දැනට ආව හොඳම TV Series 12ක් | Best TV Series in 2021 So Far

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Best TV Series 2021 | Top TV Series 2021 | TV Series to watch in 2021 | TV Series to Binge watch | Netflix Best TV series | HBO Best TV Series
    In this review I talk about the best TV series released so far in 2021. I only consider TV series that debut in this year. Loki, WandaVision, Shadow and Bone are some of the well received TV series while Disney+ is promoting more and more Marvel TV series in MCU Phase 4.
    All the footages of movies and TV series used in this video are for the purpose of elaborating the review used under fair use policy. Copyrights belong to the original creators and the respective production houses.
    Like My Facebook Page - / nathgot
    Follow on Instagram - / tv_nath
    Twitter - / ghtvnath
    Tags: sinhala movie review,sinhala review,sinhala,sinhala tv series,tv series review sinhala,best tv series,best tv series 2021,sinhala movie reviews,tharindu vishwanath,tv nath review,top tv series,netflix tv series to watch,hbo tv shows,disney plus,loki,wandavision,shadow and bone
    #bestTVSeries #sinhalaReview #tvnathreviews

ความคิดเห็น • 209

  • @anushkakumara2999
    @anushkakumara2999 3 ปีที่แล้ว +18

    Netflix kingdom මේ මාසෙ එන අලුත් එක
    See season 2 අගෝස්තු
    🤭Ses education season 3 සැප්තැම්බර්
    The witcher season 2
    එනකන් තමයි බලන් ඉන්නෙ 😍🥰❤

  • @malakapmadushanka7686
    @malakapmadushanka7686 3 ปีที่แล้ว +8

    Bravo bravo 👌❤️
    Sweet tooth
    Lupin
    Loki
    Wonda vision
    Shadow & bone
    බැලුවා.....

  • @forblogger4039
    @forblogger4039 3 ปีที่แล้ว +8

    Girls ලා ඉන්න main tv cast වලට මම වැඩිය කැමති නෑ.....
    සමහරක් ඒවා අකමැත්තෙන් වුනත් බලනවා කොලිටි නිසා 🙃

  • @midushaaberathne7988
    @midushaaberathne7988 3 ปีที่แล้ว +12

    Money heist ගැන video එකක්වත් නැත්තෙ ඇයි...😔
    House of the dragon අලුත් update නැද්ද 😍

  • @akindufdo1185
    @akindufdo1185 3 ปีที่แล้ว +1

    😌😍 first commet eka 🖤
    Tv series 12 n bagayakma wage balala thiyenne ...ithuru tikath balanawa ..aniwa 🤛

  • @manusharukshan2814
    @manusharukshan2814 3 ปีที่แล้ว +2

    මට nam සුපිරිම ඒවා තමයි
    Wandavision
    Falcon and the winter soldier
    Loki
    Shadow and bone

  • @wolfgamer5770
    @wolfgamer5770 2 ปีที่แล้ว +2

    1:11 sweet tooth 😍
    6:51 loki 😎🤩
    8:36 Shadow and bone 😀😱🤠
    man me 3 nama baluwa 3 nama hodai vagakeemen kiyanne

  • @pasindubandara3867
    @pasindubandara3867 3 ปีที่แล้ว +3

    Thanks. Loki, Wonder Vision Witharai Baluwe. Upcoming Horror, Animated Series, Resident Evil Ganath Wisthara Ona Issarahata.

  • @ImethPerera1
    @ImethPerera1 3 ปีที่แล้ว +4

    Loki , wandarvision ,Superman & Lois ❤❤❤

  • @p4thum
    @p4thum 3 ปีที่แล้ว +1

    Shadow & Bone WandaVishion බැලුවා sweet tooth බලන ගමන්...🤩🤩🤩
    සුපිරියක් තමා ඉතින්...

  • @HUSH_official_
    @HUSH_official_ ปีที่แล้ว

    මරු කටහඩ එහෙම මාර පැහැදිලි දිගටම වැඩේ කරං යමු අයියේ❤️‍🔥

  • @shehannirmal2514
    @shehannirmal2514 3 ปีที่แล้ว +8

    Thanku Very much for this Vedio; I was a bald fan of NOW YOU SEE ME earlier, and because of this vedio i found out LUPIN😍. Now becoming a serious fan of that too. The 1st episode reminded me of the Movie OCEANS'8 😄
    Thank You Again❤

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      Yeah, Lupin is a very clever series. I haven't watched Money Heist, but I think it's a show you will like.

  • @nikagodanagitha
    @nikagodanagitha 3 ปีที่แล้ว +2

    නියම guide එකක්! ❤️👍👌
    Wanda Vision,
    Falcon and the Winter Soldier
    Loki,
    මේ ටික බැලුවා
    The flight Attendant series එක ගැන මොකද හිතෙන්නෙ අයියේ?

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      eka niyamay. 2020 nisaa list ekata damme naa.

  • @kavindudinuhara1140
    @kavindudinuhara1140 3 ปีที่แล้ว +4

    Shadow and bones තමා කැමතිම 🤩

  • @sathyajithwickramasingha5426
    @sathyajithwickramasingha5426 3 ปีที่แล้ว +1

    Ada oyaage moona dakke na... video ekata thanks... me wage thawa ekak oni... good luck

  • @potatomaster679
    @potatomaster679 3 ปีที่แล้ว +1

    List ekama supiri. ❤️🔥
    Falcon and the winter soldier ekath maru.🖤

  • @kavidusadaruwan2436
    @kavidusadaruwan2436 3 ปีที่แล้ว

    supiri aiye.kiyanna deyak ne.methnin hitha giye nm. (SHADOW AND BONE)(THE INWESTIGETION) kiyana tv series 2kata.good luck aiye

  • @denethrajapaksha7968
    @denethrajapaksha7968 3 ปีที่แล้ว +3

    ඉන්වින්සිබල් කොමික් ඉශූස් 144 යි මේන් ස්ටෝරි එක සුපිරිම කොමික් යුනිවර්ස් එකක් 😊

  • @isharamaduranga4538
    @isharamaduranga4538 3 ปีที่แล้ว +2

    අයියෙ ඔයගෙ විඩියෝ සුපිරි 🔥🔥❤️❤️❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Thanks. Really appreciate it. 😍

  • @SHAGGYBOYLK
    @SHAGGYBOYLK 3 ปีที่แล้ว +2

    සුපිරයි අයියේ 😍✌️

  • @WMStudioSL
    @WMStudioSL 3 ปีที่แล้ว +2

    නියමයි මරු වීඩියෝ එක 👊👊

  • @dylenweerasekara9533
    @dylenweerasekara9533 3 ปีที่แล้ว +2

    Thanks for giving some extra TV shows to watch in this time, and also I've already watched Wanda Vision and Sweet Tooth. Others are yet to be watched.

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Watch Shadow and Bone. I think you will like it.

    • @dylenweerasekara9533
      @dylenweerasekara9533 3 ปีที่แล้ว

      @@tvnathreviews Okay, I'll download it.

  • @sadamaliapsara1205
    @sadamaliapsara1205 3 ปีที่แล้ว +1

    Sweet tooth , Lupin , Loki ,Wonda vision ❤️❤️❤️

  • @slthamiyabokka8916
    @slthamiyabokka8916 3 ปีที่แล้ว +13

    අයියා වීඩියෝ එඩිට් කරන්නෙ මොකෙන්ද කියන්නකෝ...

  • @hasindujayarathna6710
    @hasindujayarathna6710 3 ปีที่แล้ว +3

    අයියේ money heist ගැන video එකක් කරන්නකෝ

    • @vndxoxo
      @vndxoxo 3 ปีที่แล้ว

      🤢🤮🤧

  • @sulakshanakonara7898
    @sulakshanakonara7898 3 ปีที่แล้ว +2

    ආදරෙයි හොදේ.... 😍

  • @AkashSandeepa
    @AkashSandeepa 3 ปีที่แล้ว +1

    Good stuff 🤗

  • @wmrdeshan8320
    @wmrdeshan8320 3 ปีที่แล้ว +5

    12න් 8ක් බලල තියනව.🙂Superman & Lois නම් බලන්න අදහසක් නෑ CW එක තිත්තම වෙලා තියෙන්නෙ.Harlan Cobenගෙ The Innocent පොත පාදක කරගෙන හදපු The Innocent ස්පැනිෂ් සීරීස් එක සහ Behind Her Eyes සීරීස් එකත් බලන්න වටින නිර්මාණ..✌️✌️

  • @kaveeshagimhani2314
    @kaveeshagimhani2314 3 ปีที่แล้ว +1

    නියමයි සුපිරියි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @LokkaBaba
    @LokkaBaba 3 ปีที่แล้ว +6

    Lupin
    Shadow & bone
    Superman and Lois
    බැලුවා..
    Invincible
    The Investigation
    Sweet Tooth
    බලන්න ඕනේ...
    ඉස්සර නම් super hero ඒවා බලනව දැන් එච්චර interest එකක් නැහැ.
    රාජකාරියත් එක්ක ගොඩක් ඒවා බලන්න වෙලාව අඩුයි...

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +2

      Invincible wenasma akaraye superhero ekak nisa, baluwoth oyaa kamathi wei. The Investigation is a mini series. So you don't have to commit to it for many seasons. 😉

  • @YasiruVitharana
    @YasiruVitharana 3 ปีที่แล้ว

    Shadow and bone
    Wandavision
    The falcon and the winter soldier
    Loki බැලුවා
    ලංකාවේ snap series එකත් අයියගෙ list එකට add උනා නම් නියමයි.

  • @moviemania2269
    @moviemania2269 3 ปีที่แล้ว +1

    Ayye Hugh Jackmange Upcoming Reminiscene movie eka ganath ekak karannakoooo plz!

  • @p4thum
    @p4thum 3 ปีที่แล้ว +5

    අයියා හින්ද තමයි, sweet tooth, shadow & bone ගැන දැනගත්තේ, අද හම්බුනා Lupin, Made for love, Resident Alien, Superman & Lois...
    4ම බලහංකො ඉතින් දැන්😂❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Exams naa neda mallita langadi? 😬

    • @p4thum
      @p4thum 3 ปีที่แล้ว +1

      @@tvnathreviews 2022 A/L, Sweet Tooth බලල නවත්තන්නම්... 😋😁🤩

  • @abcdabcd-no4rs
    @abcdabcd-no4rs 2 ปีที่แล้ว

    අයියේ දැන් කිව්ව Tv series ටිකෙන් අවුරුදු (15) එක්කෙනෙක්ට බලන්න පුළුවන් Tv series ටික ගැන කියන්නකො

  • @gaminggavee4959
    @gaminggavee4959 3 ปีที่แล้ว +3

    invincible tv serious aka gana video akakk oona aiya
    Plz

  • @sandundevinda9270
    @sandundevinda9270 2 ปีที่แล้ว

    සත්‍ය සිදුවීම් වලින් හැදුන films tv shows List එකක් ගෙන්නකෝ.. 😊

  • @maleeshagonzalomorales4179
    @maleeshagonzalomorales4179 3 ปีที่แล้ว

    Wow!!! Nath This vedio is awesome

  • @saddex5908
    @saddex5908 3 ปีที่แล้ว

    marvel & dc gana ayya video karanawa wadiy wage cartoon/animation nathi ewa ganath videos kalanm godak wativi

  • @sachinthadilshan1010
    @sachinthadilshan1010 3 ปีที่แล้ว

    aiyage review eka balala Lupin beluwa.maru.man hithan hitapu widihe ekk.thank you aiye❤😊

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Yeah, eka balan inna kammali nathi ekak.

  • @nayanajithmedagoda3642
    @nayanajithmedagoda3642 3 ปีที่แล้ว +1

    මේ ලිස්ට් එකේ තියෙනව 8ක් බලුව. අනිත් 4 සෙට් උනේ නෑ. shadow and bone තමයි best. Superman & Lois බලනවද නැද්ද කියලා සෑහෙනට කල්පනා කරලා අන්තිමේදි බැලුව. CW එකෙන් සමලිංගිකත්වය ස්මතු කරන්න comic පාවිච්චි කරන එක වෙලාවකට අප්පිරියයි. CW කවදහරි DC Comics නැත්තට නැති කරනවා කියන එක මගේ පුද්ගලික මතය.

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว +2

    බලන්න එකක් නැතුව හොය හොය හිටියෙ ❤️

  • @kavindudinuhara1140
    @kavindudinuhara1140 3 ปีที่แล้ว +5

    BBC Sherlock එක ආයෙ continue වෙන එකක් නැද්ද?

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +6

      Actors busy scene ekak thiyenne..

    • @moviemania2269
      @moviemania2269 3 ปีที่แล้ว +5

      aparade continue wenne naththam. Benedictge mama kamathima project eka.

    • @kavindudinuhara1140
      @kavindudinuhara1140 3 ปีที่แล้ว +1

      මම කැමතිම tvserise එක 😢

  • @darkrenuj5836
    @darkrenuj5836 3 ปีที่แล้ว

    Supiriyak thama❤️❤️❤️

  • @ssddesilva2631
    @ssddesilva2631 3 ปีที่แล้ว

    Supiri tv series tikak neda awith thiyenne 🌝.
    Ayya nattan itin kohen mewa danagannada mehema wistara ekka 😁🤘.
    Thama okkoma tv series tika balannath bari una

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว

    Thankz for this video brother ❤️

  • @sachinthalakshan8856
    @sachinthalakshan8856 3 ปีที่แล้ว

    Delhi Crime hoda mini series ekk
    Nice video aiya❤️

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +1

      Yeah. But me awurudde awa ekak newei neda? Sacred Games, She. Me dekath hondai.

    • @sachinthalakshan8856
      @sachinthalakshan8856 3 ปีที่แล้ว

      @@tvnathreviews ow aiye 2019 apu ekk.thank aiye mn e dekath balannam

  • @lahirusachintha92
    @lahirusachintha92 3 ปีที่แล้ว +1

    Niyami...👍👍❤️

  • @isurudilshan3586
    @isurudilshan3586 3 ปีที่แล้ว

    Ane brother walking dead next season eka kawadda enne TWD gana review ekak one reviews king ne oya

  • @lkgamesheroes7792
    @lkgamesheroes7792 3 ปีที่แล้ว +1

    Shadow and bone සුපිරි මන් ඒක බැලුවේ අයියාගේ review ඒක බලලා

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      නරකම නෑ ඒ series එක. Next seasons තව හොඳ වේවි 😊

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 3 ปีที่แล้ว +1

    Supiri.. 👌👍

  • @thisaldesilva9444
    @thisaldesilva9444 3 ปีที่แล้ว +1

    Hyper zone එකේ invincible tvs eries එක ඇයි only adults කියලා තියෙන්නේ reply pls

  • @amilasandaruwan8795
    @amilasandaruwan8795 3 ปีที่แล้ว

    Nice review 👌🔥

  • @vinurakithmal1910
    @vinurakithmal1910 3 ปีที่แล้ว +1

    Lupin maru 😍, 2021 relase una mama balapu hodama eka

  • @technology7083
    @technology7083 3 ปีที่แล้ว +2

    1st like

  • @gamingmonstersl4289
    @gamingmonstersl4289 3 ปีที่แล้ว

    අයියේ ආපු films වල පොඩි update එකක් දෙන්නකෝ🤗

  • @dilumeranda5929
    @dilumeranda5929 3 ปีที่แล้ว +2

    මං ආසම youtuber කෙනෙක් ❤❤❤

  • @PiyumalKanishka
    @PiyumalKanishka ปีที่แล้ว

    ඔය මේ tv series ඔක්කොම බලල තියනවා ද අයියේ

  • @avishkadhashan8053
    @avishkadhashan8053 3 ปีที่แล้ว

    Supernatural tv series ගැන review එකක් ඕන. 👍

    • @avishkadhashan8053
      @avishkadhashan8053 3 ปีที่แล้ว

      The originals
      Teen wolf
      Vampire diary
      Legacies වගෙ ඒවා 😉

  • @blackkaiser9356
    @blackkaiser9356 3 ปีที่แล้ว +1

    video එකේ තිබ්බ series වලින් බලලා නැතිටික දැන්මම list එකට දාගත්තා

  • @sigmasl7506
    @sigmasl7506 2 ปีที่แล้ว

    Thanks ❤️

  • @hiruthhansaka3546
    @hiruthhansaka3546 ปีที่แล้ว

    Bruh you have forgotten about "la brea" !!! Season 2 last episode released this year.

  • @ntcreation2411
    @ntcreation2411 3 ปีที่แล้ว +3

    Falcon and the winter soldeir

  • @wendigo807
    @wendigo807 3 ปีที่แล้ว +1

    thanks ayye❤

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 3 ปีที่แล้ว +1

    Invincible.❤️

  • @RuchiraOshan
    @RuchiraOshan 3 ปีที่แล้ว +1

    Nice😁

  • @nipundarshana2064
    @nipundarshana2064 3 ปีที่แล้ว +1

    fatta

  • @vihangaanuththara
    @vihangaanuththara 3 ปีที่แล้ว

    Niyamai...🔥️‍

  • @virajmaligaspe8292
    @virajmaligaspe8292 3 ปีที่แล้ว

    Aluth tv series tikak dana gaththa ❤️🤙🤟

  • @kavindulakshan3691
    @kavindulakshan3691 3 ปีที่แล้ว +1

    Aiye "vikings" eka gana ekk ona

  • @aruna8021
    @aruna8021 3 ปีที่แล้ว

    Nice collection :love:

  • @SHIRO-of5zc
    @SHIRO-of5zc 3 ปีที่แล้ว +1

    AMMO AMMO gammak sir

  • @UGHasinduEshan
    @UGHasinduEshan 3 ปีที่แล้ว

    Niyamai ⚠️️✨️

  • @pamithachamaka8974
    @pamithachamaka8974 3 ปีที่แล้ว

    invincible කියන්නෙ මාරම ස්ටෝරියක් තියන ටීවී සීරියස් එකක්,, සුපර්

  • @thisaldesilva9444
    @thisaldesilva9444 3 ปีที่แล้ว +1

    Matahanin hodama eka mokkda

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 3 ปีที่แล้ว

    Good List

  • @lahiruanujaya8399
    @lahiruanujaya8399 3 ปีที่แล้ว

    Resident alien series eke inne mr.nobody neda doom patrol series eke

  • @raqibzafhan
    @raqibzafhan 3 ปีที่แล้ว

    Mare of easttown
    Loki
    Superman & lois
    Hodama thuna ❤

  • @yash_iduc
    @yash_iduc 3 ปีที่แล้ว +1

    ලොකි 5 හෙන් හමුවෙමු 😽

  • @rohanjayasekara7470
    @rohanjayasekara7470 2 ปีที่แล้ว

    super

  • @chamathpathirana8959
    @chamathpathirana8959 3 ปีที่แล้ว

    THE SUICIDE SQUAD new trailer is out now.. can you do a video about Robert DuBois

  • @nimnakasamaraweera6718
    @nimnakasamaraweera6718 3 ปีที่แล้ว

    Hoda animation, anime video ekk one

  • @sinethw
    @sinethw 3 ปีที่แล้ว +1

    Ayya 2021 hoda Tamil movies tikkakuth kiynnko

  • @heshanperera482
    @heshanperera482 3 ปีที่แล้ว

    12 n 6 k baluwa ..... superman , invisible blnna adahsk na e deka set na wge.😂 anith 4 gna visthra dana gaththe ada e nisa blnna one ... me video eka nm mara watinwa nath aiye supiriyk tama jaya wewa....🙌🔥
    Podi prashnayk tiyenwa falcon and winter soldier meke na neda? 😐

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Naa. For 2 reasons malli, can't include all Marvel series. Anith eka mata eka echcharama set une naa. 😬

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว

      Give a try to Invincible. You will be surprised...

    • @heshanperera482
      @heshanperera482 3 ปีที่แล้ว

      @@tvnathreviews ehnm blnnam animation nisai nobla hitiye😁

    • @heshanperera482
      @heshanperera482 3 ปีที่แล้ว

      @@tvnathreviews appa ehemada me 12 n mata nm setma une Lupin tama😁

    • @vndxoxo
      @vndxoxo 3 ปีที่แล้ว

      @@heshanperera482INVINCIBLE nm mara hit ekak maram hype ekk try it

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว

    Home before dark
    Good doctor

  • @vishwaaravindu6765
    @vishwaaravindu6765 2 ปีที่แล้ว

    Brother me Super man and lois series eke thiyanne Superman ge story ekk da

  • @dinuthdamsara5419
    @dinuthdamsara5419 3 ปีที่แล้ว

    පට්ට ❤️‍🔥

  • @anujarangana5400
    @anujarangana5400 3 ปีที่แล้ว +1

    Oyaa oya review karana tv series okkoma oya eeta kalin balala thiyenawada ayye

    • @tvnathreviews
      @tvnathreviews  3 ปีที่แล้ว +2

      Superman and Lois mama balala naa. Anith ewa balala or balana gaman...

    • @anujarangana5400
      @anujarangana5400 3 ปีที่แล้ว

      Ela ayye.😍😍😍😍

  • @surandecon8723
    @surandecon8723 2 ปีที่แล้ว

    Me seriesbalanna link ekak ewanna puluwanda

  • @dulithabimsara6839
    @dulithabimsara6839 3 ปีที่แล้ว

    loki ,Shadow & bone , lupin baluwa sweet tooth balnnn oni

  • @phmnaveenbandaraherath5114
    @phmnaveenbandaraherath5114 3 ปีที่แล้ว

    Mn beluga pattern ekak thamai THE NERVERS .hbo eken ava pattama ekak

  • @sasankaharshi8153
    @sasankaharshi8153 3 ปีที่แล้ว

    lupin
    patta

  • @hasininethmi649
    @hasininethmi649 3 ปีที่แล้ว

    Ft

  • @thisaldesilva7320
    @thisaldesilva7320 ปีที่แล้ว

    Barry ,ted lasso 2n hodam mokkda

  • @harisban6742
    @harisban6742 3 ปีที่แล้ว

    The Flash season 7 & Dc's Legends of tomorrow season 6

  • @bollywoodsongs8959
    @bollywoodsongs8959 3 ปีที่แล้ว

    Money heist season 5 release කරන්නෙ කවද්ද?

  • @binonsanithvidanagamage5354
    @binonsanithvidanagamage5354 3 ปีที่แล้ว

    Attack on titan ganat video review ekak danta

  • @saddex5908
    @saddex5908 3 ปีที่แล้ว

    elite,supernatural,riverdale ehemath hodai

  • @orionpax9311
    @orionpax9311 3 ปีที่แล้ว

    Transformers franchise eka gena video sireas ekak one

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 3 ปีที่แล้ว

    Lupin.😍❤️

  • @kinglion138
    @kinglion138 3 ปีที่แล้ว +1

    🔥🔥🔥