mama flashbak wahalek nemei.. poddak ahala balahan. shashika , jayagra , thushara , achala hitapu kale allwrite sadde,, shenuwage tones set na.. shashikage tone wage kana palenna wadinne na.. weight ekath madi.. parana allwrite rasa enne na shenuge tones walin..
mama flashbak wahalek nemei.. poddak ahala balahan. shashika , jayagra , thushara , achala hitapu kale allwrite sadde,, shenuwage tones set na.. shashikage tone wage kana palenna wadinne na.. weight ekath madi.. parana allwrite rasa enne na shenuge tones walin..
Meyata hodatama back kara band eka all write only Flashback ta wada hodata back rara real show kiyanne Mewata thamai no 1 sri lanka band❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඕල් රයිට් 2012.2013.2014 ..සින්දු අහල බලන්න ආස හිතෙයී ❤
ow
ශෂික තුෂාර අචල හිටියොත් තමා All write 2013 වගෙ භිෂනයක් බලන්න පුලුවන්
පිස්සුවක්❤️🔥❤️🔥❤️🔥
මමත් කියන්න ආවෙ 💗
Allwrite gamma tibune Thushara,Jayagra hitapu kale 😢
Shashika , achala
මෛත්‍රික සංජීවගෙ අනිත් සින්දු ටිකත් ඕනෙ ❤😊
Jayawewa mage band ekata hamadamath thawa digu kalayak pawathiwa❤❤
ඉස්සරහට සුපිරියක් වෙයි කියලා හිතෙනවා 🔥
එනවා දොයියම්මා ගහනවා දොයි කරලා ආයේ වෙන බෑන්ඩ් එකකට යනවා😂
ta hik coment mewa ammo😂
ශෙනුවා දෙනවා පෑඩ සුපිරියටම
Senuwa gemmak bn supiri❤️
සිංදුව විතරක් කිව්වා නම් කියවන්නෙ නැතිව මැදින්.
Shenuwage roling tika ❤🤘
ශෂික තුෂාර අචල හිටියොත් තමා All write 2013 වගෙ භිෂනයක් බලන්න පුලුවන්
ෂෙහාන් තමා මරු
තුශාර අයියා ආව නම් ආයෙ allwrite වට්ටන්න බෑ ලොවෙත්..
දැඃ වැටෙනවා ලොවෙත්
Kurunegala ape Bullet eka. Maithrika
මෙතික අයියා සුපිරි❤
Aneeeee 🥰🥰🥰🥰
Ayyo kauri Ain keralada me yaka gatthe. Iyaaaaaa😢
ගේම ගහමු All Write ❤❤❤❤
බැකින් නම් all write 🥺💗
2:47 nice backing
ජයවේවා
2013 ඉඳන් ආසාවෙන් බලපු Band එකක අවසානය එසේ සනිටුවහන් විය😢😢😢
මූ දිගටම හිටියොත් මාසෙන් දෙකෙන් Band එක ඉවරයි😢😢
😢
දැන් ඉන්න අයත් හොදයි.ඒත් ශෂික තුෂාර අචල හිටියොත් තමා All write 2013 වගෙ භිෂනයක් බලන්න පුලුවන් ❤
අනිවා බන්
@@mr.tenny2 බ්‍රයන් රෝස්😒
aththa
ශශික අයියා ගේ අඩුව දැනෙනව රුසිරු මුදලිගේ එයා ඒ අඩුව දැනෙන්න දෙන්නෙ නෑ ඒත් එයාට වෙන අය සෙට් නෑ ශශික තරම් තුශාර සුබසිංහ එයත් සෙට් උනානම් මීට වඩා රහක් තියනව ලොවෙත් ❤ 2012 ඉදන් බලන මම මේ බෑන්ඩ් එකේ අහපු නැති සින්දුවක් නන්ස්ටොප් 1ක් නැති තරම් ඒ පෑඩ් පාරවල් ඒ රෝලින් ටික හොදට හුරුයී කනට ඒත් ඒ පෑඩ් පාරවල් අලුතෙන් අහන්න වෙන්නේ නෑ ශශික අයියා ඉන්න අතරේ තුශාර, බ්‍ර්යන් අයියත් ආවනම් මේ බෑන්ඩ්1 ලන්කාවෙ 1 වෙනි තැන අද 😒
එලිමහන් ප්‍රසංගයක් TH-cam එකෙන් බලල කවදාවත් අඩුපාඩුවක් කියන්න එපා...
අඩුපාඩුවක් තිබුනද කියල show එක බලපු අයගෙන් අහන්න ... හැමෝම කියාවි සුපිරිම තිබුන කියල ....❤
ශලින්ද අයියල වගේ මිනිස්සු කැහිගෑනු දීල හොටු ගෑනු ගන්නෙ නෑ...
ඉස්සරහට හොඳ දෙයක් වෙයි...මෛත්‍රීක අයිය කියන්නෙ කොඩිවිනයක් නෙමෙයි එලිමහන් වෙීදිකාවෙී දක්ෂයෙක් ...
ඉස්සරහට දෙයක් කරාවි...
හැමෝටම 🏆️
AMU KUKAYOO WIDIYTA DEYAK DIHA BALANNE
😂😂
Flashback back වහල්ලු ටිකක් comment කරල තියනවා .allwrite අවුල් නම් නොබල ඉදපල්ලා.අපි මියුසික් ගැන දන්නේ නැ ඒ හින්දා අපිට allwrite පට්ට.😂😂😂
❤
mama flashbak wahalek nemei.. poddak ahala balahan. shashika , jayagra , thushara , achala hitapu kale allwrite sadde,, shenuwage tones set na.. shashikage tone wage kana palenna wadinne na.. weight ekath madi.. parana allwrite rasa enne na shenuge tones walin..
අව්ල් 😳
කවුරු ආවා ගියත් ඒ සද්දේ ඒ විදිහටම දෙන All Write ආපු උන්ගෙන් වැඩක් නෑ Backing එකයි වැදගත්👍❤️ මේ රටේ මිනිස්සු කියන විදිහට අනිත් උන් වැඩ කරා නම් අද යන අතකුත් නෑ එකයි ඇත්ත පිරිමි ගෑනු බාග උනාම පට්ට කැතයි👍
Kathawata mama 1kenma akagayi ela athha backing eka ela
ලංකාවේ ශෝ බලන්නේ මියුසික් ඔස්තාර්ලනේ බ්‍රෝ
එකෙන්ම මචං..කොල්ලෝ මාරු වෙනවා,එහෙම තමයි,අපිටත් තාලෙට සිංදුවක් කියන්න බෑ තමයි,ඒ උනාට අපි උන්ගේ ඒවා විදිනවා..අපිත් මියුසිකල් අවුරුදු 30ක් විතර බලනවනේ❤️👍
ඉදකිං මුංනම්
@@Dammikakrishantha-yc7ox ඇයි උබ??
All write❤
Moka awth සුපිරි all right ❤❤❤❤❤❤😊
සුපිරි රවිි විත් ඔිල්රයිට් මේ මොන ජරාවක්ද යකෝ
@@Dammikakrishantha-yc7ox😂
@@Dammikakrishantha-yc7oxathal dennepa bn😂
@@Dammikakrishantha-yc7ox ඊයා 😂
@@DinukaAthukorala කක්කා වයිට් ඊයා
Maithrika set ne all writelanta.
අඩෝ All Write දැන්නම් පහරක් ආ ඔහොම යං ගැම්මට ❤
@@LakshithaRathnayaka-v1s යනව #ක😶
@@LakshithaRathnayaka-v1s පක
Iya hutto Dan gu 7 yi
ගුු ගොඩක්
@@Dammikakrishantha-yc7ox ඔව්
All Write wenas wela, Shenu th innawa neda OP play karanna, Good luck guys. Issarahatama yamu. Jaya wewa. 2025
Sadde kathai dan
ow
Supiri ❤
ශලීට තව හිතන්න තිබුනා මෙ තෝරාගැනීම ගැන 😢
ගැමිමක්
Nice aaa ❤
Chorus ගහන ටෝන් එක❤️
All write විනාශයි.
Excellent ❤
Lagadima loku wenasak karai wage all wright ❤❤❤
ලගදිම මුඃ ඉවරයි යකෝ රවිි විත් ඔිල්රයිට් බෙස්ට් වෙනවා බලපං බොරැනම්
Allwrite 2010 -2012 wage thibba gamma oni
Mu set wenna ..
Mithrika maru❤😢
සේනු මල්ලි දැන් සුපිරි
All write dan punch nha
Shenan harshat Italy giyada.????????
දැන්ම් සුපිරියක් ඕල්රයිට් මෛත්‍රීක අයිය ඉන්න නිසා එත් අඩුවක් තියනව ශෙහන් අයියා අයින් වෙච්චි එක ගැන දුකයි ශෙහන් අයියා ඉන්න නිසා ඕල්රයිට් බලන්න ගත්තේ 😢😢
චාටර්
❤❤❤❤❤
mama flashbak wahalek nemei.. poddak ahala balahan. shashika , jayagra , thushara , achala hitapu kale allwrite sadde,, shenuwage tones set na.. shashikage tone wage kana palenna wadinne na.. weight ekath madi.. parana allwrite rasa enne na shenuge tones walin..
Galaka Ketuwa wage kiyannam.thusara hari jaygra hari awanam apahu lankawe hollanama band eka allwrite
අන්න කතාව. ඒ දෙන්නටම පැලෙන්න ආදරෙයි. ජයග්‍රා ටත් පට්ට ආදරෙයි. එහෙම ආවොත් ඕල් රයිට් ගහයි ලංකාව වටේම ප්‍රසංග.
කවුරු ආවත් ගියත් allwriteලට හරි යන කෙනා තුශාර අයියා විතරයි...
Ekenma
Maitrika sanjeewa ගත්තට කමක් නෑ හින්දි ටැමිල් සින්දු නම් කියන්න දෙන්න එපා😂😂 තනි බොරු කියන්නේ😂
හොද තැන්වලට වැඩ්ඩෝ එකතුවන්නේ, මයිත්‍රික, ෂෙනූ, ගැලවෙන්න එපා ඔයාලට හරි යන නායකත්වයක් සෙට් එකක්.❤️🤙
Aniwa ❤
තොපි වගේ කුඩ්ඩො තමා මුංට හොදයි කියන්නෙ
Salindab f kiwanam supiri.oka
@@harshanakumara7419 owww
ෆට්ට බං ශෙනුවෝ.
මේකෙ ඉන්නෙ පට්ට Sound Balancing කාරයොයි ෆට්ට music tone ගැන දන්න octa pad ඔස්තර්ලයි.ශෙනුවා ගහන rall අහපන් කොහොමද කියලා.ශශිකට වඩා ඌ ගහද්දි උගේ බයිය්යොන්ට රිදිලා කෑගැහුවට උබ ගනන් ගන්න එපා ශෙනුවා.ගහපන් ගේම.උබට ජය .❤ ( හැබැයි මෛත්‍රිකනම් එපා 🙏 )
මුඃ වැඩිකල් යන් නෑ යකෝ
@@Dammikakrishantha-yc7ox මම කිව්වෙ ශෙනුවා ගැන.මෛත්‍රික සෙට් නෑ
ශෙනුවා පට්ට.. මෛත්‍රික සෙට් නෑ ❤
@@nadagamkarayoepisodetoday176 පට්ට නටන්න උෟ
@@Dammikakrishantha-yc7ox දෙකටම පට්ට.. වැඩයි කිඩයි දෙකම තියෙනව.. ටෝන් ටික හැදුනම හරියයි ඌ ඉස්සරහට...
Seeduwa Tango write වෙලා තියෙන්නෙ දැන් Allwrite තනිකරම අපරාදෙ💔
ශශිකගෙ අයින් වීම තමා විනාසෙ ශලී බොසාගෙ Replacement නම් අන්තිමයී 💔
සිරාවටම කලින් අමුතුම රහක් තිබ්බේ දැන් ඒක නෑ😢
Ow 😢
@@DR_Insight1 ow aparade allwrite
එදකිං පෑඩ් ටෝන් ටික බං 😢
maithrika sanjewa isshra old right thibba gemma ( thushra inna kake) ayee genwa
❤❤❤
Play karala iwara wenna kalin video eka cut karanna epa ithim😙😙😙😙
ශශිකට ගහන්න පෑඩෙක් ණෑ. දක්ශයෝ ඉන්නවා. ඒත් ශශිකගෙ ටෝන් වෙනමම රහක්. ඇඩෙන්න ගහනවනේ ඌ. ඕල් රයිට් පිස්සුව දැන් මට ආයෙ හොද උනා. 2014 වගේ හැදීගෙන ආවෙ. ඒත් මෛත්‍රික ආවම හොද උනා. 😂
All write ලට doi amma වෙන්න තමයි වෙන්නෙ 😂
සවුන්ඩ්වල පවා ගැම්ම බැහැල
මෛයිත්‍රීක ශෙනු ගලවගන්නේ නැතුව තියාගන්න ශලි අයියේ මේ නියම වැඩ්ඩෝ ❤❤
@@TheekshanaPramod-vh2fi පැඩ්ඩො
කලින් රහනම් නෑ. නමුත් ඉස්සරහ සෙට්වෙයි කියල හිතන් ඉන්නවා.
Aniwa bro kalin merenna heduwa gayan aiya epa epa paninawa kiyala. Supiri thena set unama serama wenas wenawa. Maithrika aiya kiyanne ada iye idan awa kenek nemei. Issarahata loku wenasak wenawa jaya wewa
Adeh shehan aiya ndd dn 😢
ශෙනුවගේ රෝලින් 🥺♥️
කොත්තු ශේනු෴
Harshaya kooo yakuuu.. Apoiii
Harsha polla tiyala ithali giya oya wage ewn wedakma ne
@@lahirumadushan5833 එහෙමද ..ඒකනේ කියන්නේ ඉතින් ..
Pad tone wite ne
😚❤️
Sashi use clear pad ton...❤
අපරාදෙ ඕල් රයිට් 😒...ශලී 💔
මං හිතුවෙම තුශාර එයි කියල මේ රට විනාසයි🙂
අනෙ ෆුල් ශෝ එකදෙන්න්කෝ අපි ඩුබායි ඉන්නෙ😢 plzz
Meyata hodatama back kara band eka all write only
Flashback ta wada hodata back rara real show kiyanne Mewata thamai no 1 sri lanka band❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පල යකෝ යන්න පච බැකින්
@@Dammikakrishantha-yc7ox palayan ponnyo tho dannawada music gana podi pipa palayan palayan gothaya
@@NethumMelaka-iw2xu කන් දෙක සුද්ද කර ගනින් පොන්නයා ගොම තලනවා වගේ ශලින්දයගෙ කරැම කාලෙ පටන් ගන්න යන්නෙ තොපි වගේ පොන්ස්ලට හොද උනාට ගොම තලනවා වගේ දැං
@@Dammikakrishantha-yc7ox kawru awath nethath balapan issarahata wena de. Ubala roshanta puka dena wahal pakayalae yako
@@Dammikakrishantha-yc7oxපෑස් බෑක් පෑන්ටියෙක් නේද😂 පඩ බෑන්ඩ් එකේ පෑන්ටියන්ට මේවා ඇලජික් කොහොමත්😂
❤️
Ado shenu awada bn
ගොඩක් කල් යන්නෙ නෑ ඉවරයි ,කෙලෙහිගුන නැති පොන්.... ඕක තමා වෙන්නෙ
ban shali aiye ubalag band eken me wage dewal balaporottu unema na,,,patta aul mewa weddi,,,shali aiye uba aulen inne kiyala dannwa ..shashiya giyata passe,,,ehmai kiyala me wage replacement krnna epa,,,dan molen gemak gahamma.. thusharawa hari jayagrwa hari dagnna ,,eka tami hodama deciciton eka,,me welawe,,, pada hoda,,,kollge tone tika hadunata passe...parinatha weddi uta terei,,,tone tika u hada ganie,,,,mewa set na,,,ratak ubalata hoda kiwwa issra,,,show,,,wala,,,dan balapan aiye mewata watena commet...lassanai balanna oyage as diha,,kiyana sinduwenn,,thusrath ekka mulu ratkma allapu band eka,,,a sinduwe shashiyage tone arrangment tika,,,anna eka tami allwrite hamogenma wenas une,,,,ubala aiye dan anith band ganata watila,,,ehema wenna epa,,wenas deyaka vitarai ubalagen dakke,,,kiynna dukai ,...ahnna band ekk na,,,aiye,,,dan,,patta aul,,,my3k kohomth set na,,me band,,ekata,,,oyalage wenama level ekak,,,ekai,,aula,,,shashiya giyata passe okkoma aul tamai,,man ubata edama kiwwa aiye,,,,,,,,me band eke vinase tami kiyala,,,,mokka hari krapan aiye,,,,,nattam okkotama rata tami ynna wenne...😒😒😒😒😒
❤
ඇත්ත කතාව. මෛත්‍රික සෙට් මදි නේද? ඊට වඩා සෙට් මහී මහේශ් ව ගත්තනම්. ඌ සුපිරි. මහී ගේ කතාවට මම පට්ට ආසයි. සකුරා චන්දන වගේ .
@@DeshanEh647 ඌත් සෙට් නෑ.. ඔතන්ට සුපිරිම ඩයල් දෙක තමා.. ජයග්‍ර මියුරාන් හරි තුශාර සුභසිංහ හරි
Uba mokedda bm
@@DeshanEh647😂😂dnna deyuk kiypm bm 🤣🤣🤣🤣oya maithrikage talent ekata challenge karnwnm 😂loku wardduk karnne.mokda uge wada dnna eun dnnwa.harmony karnna puluwan supiri
shehan aiya ain welada 😒
😊❤
අය්යෝ මූනම් පිස්සෙක් මහින්ද රාජපක්ෂ වගේ ඉස්සර ඉදන් ළමයි වඩාගන්නවා. ළමයා දොයි කරලා වෙන බෑන්ඩ් එකකට යනවා. ඉස්සර ගැම්ම බැස්ස බැහිල්ල ශශික අය්යා ගිය ගමන්. ශශික අය්යා හැමදාම හදවතේ. දැන් නම් වැඩිය බලන්න ආසවක් නෑ. ඉස්සර ඒවා අහ අහ ඉන්නේ 🥺
සද්දේ නම් හොදයි දැන් ඉස්සරට වඩා.
Mokkda me wenne.all write iwara wei wage
Pad eken wenas una all write😢
😢
Allwrite winasa wenna yanne
Shalinda Fernando ඉල්ලන්නෙ ඒ එකම ඉල්ලීමයි...තුශාර අයියා ආව නම් ආයෙ allwrite වට්ටන්න බෑ ලොවෙත්.. ලොකුම අඩුව ඒක විතරයි
Apoo baking hari na dn .
Issara allright kuwama pissuwak 😢
සම්පූර්ණ ශෝ එක දාන්න
ඔහු හොදයි.නමුත් ගැලපෙන කෙනා නොවෙයි. Bad replacement.
රුසිරු, දිලීප, චින්තා, ශලී, ගයාන්, බොබී සිංහයෝ වගේ,💪 ඒ අතරට මේ සමනලයෝ සෙට්වෙන් නෑ ඕයි😢
All write කියන band එකට shashika නැත්තම් සෙට් වෙන් නෑ. ශෙනූ ගහන්නෙ වෙනම රහකට. ඒක රුසිරුට සෙට් වෙන් නෑ. ඒක නිසා ඇත්තෙන්ම බොම්ක 🙂
අඩො ශෙහාන් අයියා නැ වැඩක් නැ😢
කෝ එතකොට ශෙහාන්. එයා අයින් උනාද
all write Front ekt serious dial hriynne nh ayye🙂
ශශිකගේ අයින් විම ඒ වගේමයි නිවේදකයාගේ අයින් විමත් ඒක ඒ පරන රහ නැ පැඩ් ටොන් සෙට් නැ කොල්ටිය නැ😢
නොදකිං චාටර්
කියන්නෙම නැතුව ෂෙහා ගියාද 😢
😢
ඇයි සවුන්ඩ් මේම🤧😒💔
Ai mokadda awla