ජාත්‍යන්තරයටත් ගිය මැණිකේ රූ සැඳෑවට ගෙන ආ "ආශාවරී" - Manike Mage Hithe - Derana Aruna - Aruna.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #MadirigiriyeAshawari #GirlsMusicBand #Yohani
    ජාත්‍යන්තරයටත් ගිය මැණිකේ රූ සැඳෑවට ගෙන ආ "ආශාවරී" - Manike Mage Hithe - Derana Aruna - Aruna.lk

ความคิดเห็น • 252

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @naveenkaushal3434
    @naveenkaushal3434 2 ปีที่แล้ว +1

    Chamodalage nangi❤️🙂

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +4

    අනේ හරි ලස්සනයි ... පුන්චි පැටව් ටික හරිම දක්ෂයි .... ශුභ අනාගතයක් සියලු දෙනාටම ....ජේසු පිහිටයි 🙏

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +22

    සුපිරි වැඩක්..කෙල්ලන්ගේ වැඩ පෙන්වන්න ඔනා කාලේ ඇවිත් ..දුර ගමනක් යන්න පුලුවන් ...සුබ ආනගතය ක්....ඉදිරියට ම යන්න ....අපේ ආශිර්වාදය ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @psenanayaka218
    @psenanayaka218 2 ปีที่แล้ว +14

    බොහොමයක් සතුටුයි දියනියනී....ලංකාවේ නම ගිය කන්ඩායමක් වෙන්න හැකියාව තියෙනවා. සුභ පැතුම් ... ❤🌹🌹🌹🔥

  • @krishanthasamaraweera9653
    @krishanthasamaraweera9653 2 ปีที่แล้ว +3

    Hamotama oya hakiyawa na.oyala set aka niyamai.suba pathanawa idiriyatama yanna......

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +24

    හරිම සුන්දරයි ❤.
    ශුභ පැතුම් පුංචි දුවලා ටිකට😘

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි...කලා ලොවේ දිගු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට...❤

  • @palithapalitha3357
    @palithapalitha3357 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි.අහන්න අහන්න ආසයි.මගේ ගමෙි පුංචි සුරංගනා වියෝ ටිකක් .බුදු සරනයි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +13

    පට්ටම ලස්සනයි 🔥 කියන්න වචන නැ... සුපිරි පිරි ඉතිරි..කොල්ලංගෙ ඇහෙ බබා නටනවා...👍

  • @gunagunasiri5809
    @gunagunasiri5809 2 ปีที่แล้ว +15

    හරිම වටිනවා ඔබලාගේ සියලු දෙනාගේ හැකියාව ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් වේවා ලස්සනයි දිගටම එකම දම්වැලක පුරුකක් වගේ සක්තිමත්ව ඉන්න බුදු සරණයි දෙව් රුකවරනයි දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම.

  • @sheranpalliyarallage72
    @sheranpalliyarallage72 2 ปีที่แล้ว +9

    Woww හරිම ලස්සනයි මල් කුමරියෝ ටික තව හොඳට පුහුණුවීම් කරන්න ❤❤❤ ඔයාලට දෙවි පිහිටයි 😘😘😘💐💐

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +25

    වැඩේ ලස්සනයි පොඩි මැනිකෙලා ටික. 👏

  • @chandrikakumari5868
    @chandrikakumari5868 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දරුවනේ
    ඔයලට සුභම සුභ අනාගතයක් වේවා ...තෙරුවන් සරණයි

  • @ruwangallage1061
    @ruwangallage1061 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @nuwandikkumbura1953
    @nuwandikkumbura1953 2 ปีที่แล้ว +10

    කොහොමද මෙයාලා සම්බන්ධ කරගන්නේ ඔපන් සෝ එකකට

  • @nimeshnalinda7342
    @nimeshnalinda7342 2 ปีที่แล้ว +5

    බුදු සරනයි ,,,කතරගම දෙවියන් පිහිටෙන් සියලු දේම කරගන්න ශක්තිය හිමිවේවා....

  • @sajeewalakmal1882
    @sajeewalakmal1882 2 ปีที่แล้ว +3

    Harima lassnai good luck

  • @VoiceOfMyCountry
    @VoiceOfMyCountry 2 ปีที่แล้ว +11

    මැදිරිගිරියෙ අපේ කෙල්ලෝ.. ජය වේවා.. පැටව්නේ..

  • @samithhdt1997
    @samithhdt1997 2 ปีที่แล้ว +4

    Lead playing excellent 👌👌👌👌💯❤

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว +3

    Harima lassanai daksa daruwo meyala anagate hoda tanakata enawamai teruwan saranai oyalata

  • @lakshmanperera6031
    @lakshmanperera6031 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 ปีที่แล้ว

    ,බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා

  • @rammyabandara7666
    @rammyabandara7666 2 ปีที่แล้ว +1

    Beautiful…. Keep it up dear lovely young girls 👧❤️❤️❤️❤️❤️

  • @ranjanikakulandara5853
    @ranjanikakulandara5853 2 ปีที่แล้ว

    Harima lassanee..

  • @hasee2299
    @hasee2299 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ❤️❤️

  • @tvanurasiri468
    @tvanurasiri468 2 ปีที่แล้ว +3

    ජයවේවා තෙරුවන් සරණයි

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩො ටිකක් ඉදියටම යන්න සුබ පතනවා සියලුම දෙනාට 🙏🙏🙏💪💪💪💪 ,👌👍👍❤❤❤❤♥️♥️♥️♥️❣️❣️❣️🌹🌹

  • @chamathsurangajayasuriya7303
    @chamathsurangajayasuriya7303 2 ปีที่แล้ว +13

    ❤️ niyamayi.. ජය වේවා චූටි දෝනිලාට.. බුදු සරණයි ඝනදෙවි පිහිටයි 🙏❤️

  • @dammikajayasekara4530
    @dammikajayasekara4530 2 ปีที่แล้ว +1

    Wow superb.good luck

  • @kumardharmasena7386
    @kumardharmasena7386 2 ปีที่แล้ว +5

    මැදිරිගිරිය ආශාවරී🤩well done❤️

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 ปีที่แล้ว +7

    ගමට ආඩම්බරයක් ❤ ජය වෙිවා ❤❤❤

  • @whatsad5579
    @whatsad5579 2 ปีที่แล้ว +4

    Supiri..niyamai...Ohoma eka set ekak kalayak play karan yana kota, kattiya loku venakota supirima level ekakata enava...

  • @ramyamala3698
    @ramyamala3698 2 ปีที่แล้ว +12

    සුබ පැතුම් දරුවෙනේ!!!!!👍❤

  • @reginadesilva8152
    @reginadesilva8152 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @sanjeewaathukorala2360
    @sanjeewaathukorala2360 2 ปีที่แล้ว

    Harima lassana pataw tika

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 ปีที่แล้ว +2

    සුපිරි..ජයවේවා.!!!

  • @rathnayakarmsk1431
    @rathnayakarmsk1431 2 ปีที่แล้ว +1

    ජයේන් ජයම වේවා චුටි දූලාට තෙරැවන් සරණයි රජරට ගැම්ම තමයි ජය වේවා 👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lakmalkumara7975
    @lakmalkumara7975 2 ปีที่แล้ว +5

    සුපිරි නියමයි ජයවේවා .... බුදු සරනයි

  • @amithashayamalee4448
    @amithashayamalee4448 2 ปีที่แล้ว +1

    ලස්සනයි godak. Teruwan saranai

  • @ammathaththamama2963
    @ammathaththamama2963 2 ปีที่แล้ว +7

    බුදු සරනයි ඔයාලට..❤❤❤❤💯👍

  • @nandananandana8629
    @nandananandana8629 2 ปีที่แล้ว +1

    Supiri manikela tika

  • @nimaleeabeysekara5056
    @nimaleeabeysekara5056 2 ปีที่แล้ว +1

    Weldon PODI PATAUNE !
    My congratulation ! Go- ahead!!!

  • @dmudiyanse9646
    @dmudiyanse9646 2 ปีที่แล้ว +1

    Niyamae ne⚘⚘⚘⚘⚘⚘🖒🖒🖒

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 2 ปีที่แล้ว +2

    Jayawewa ashavari poddanta

  • @anubbs
    @anubbs 2 ปีที่แล้ว +4

    ජයවේවා!👍

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 ปีที่แล้ว +1

    ජයවේවා හැමෝටම ලස්සනයි සුන්දර නිර්මාණ එක්ක ලෝකයම ජයගන්න ලැබේවා ජයවේවා 🌟👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶🎶🎶🎶🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎤🎹🎹🎹🎤🎤🎤🎙️🎸🎸🎸🎸🎼🎼🎼🎼🎼🎼🎼

  • @kasunikumari8224
    @kasunikumari8224 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පැන්චනේ ..❤️❤️❤️

  • @upulfernando6976
    @upulfernando6976 2 ปีที่แล้ว +1

    Good Luck Ape Beautiful Blooming Nice Flowers.

  • @irfanmahamoor6121
    @irfanmahamoor6121 2 ปีที่แล้ว +4

    Superb 👍
    God bless you all

  • @lakshithabandara2717
    @lakshithabandara2717 2 ปีที่แล้ว +2

    නියමයි පටික්කිලා සෙට් එකම.. 💞👊

  • @pemidumilochana9808
    @pemidumilochana9808 2 ปีที่แล้ว +1

    Lassanai aneee... Budusaranai mage chooti manikela okkontama❤️❤️❤️

  • @dulaniruu6420
    @dulaniruu6420 2 ปีที่แล้ว +1

    Kellantath karanna bari deyak naha😍
    Jaya wewa👍👍

    • @whenifukingtoyourmomandher6214
      @whenifukingtoyourmomandher6214 2 ปีที่แล้ว

      කෙල්ලන්ට කොල්ලො වගෙ හැමොම් ඉස්සරහා ශට් එක ගලවන්ඩ පුලුවන්ඩ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @dinukasadeep7371
    @dinukasadeep7371 2 ปีที่แล้ว

    Supiri

  • @______sura
    @______sura 2 ปีที่แล้ว +1

    ඩ්‍රම නම් පලනවා💪🖤

  • @chanukawijekoon9623
    @chanukawijekoon9623 2 ปีที่แล้ว +1

    Good luck 👍👍👍👍🙏🥰

  • @mudithasilva7139
    @mudithasilva7139 2 ปีที่แล้ว

    ඇත්තටම හොඳයි දුවලා,, සුභ අනාගතයක්,,

  • @ජානා-ණ2ජ
    @ජානා-ණ2ජ 2 ปีที่แล้ว

    අදරේ😘😘

  • @oshanikiyara7062
    @oshanikiyara7062 ปีที่แล้ว

    නියමයි බුදු සරණයි

  • @notimaduwanotimaduwa6378
    @notimaduwanotimaduwa6378 2 ปีที่แล้ว

    Marama ලස්සනයි

  • @PushpaKumari-og5uf
    @PushpaKumari-og5uf 2 ปีที่แล้ว +2

    අම්මො කොහෙද මෙ කෙල්ලො ටික සුපිරියි ඈ පට්ට තමයි ඉතින් . බුදු සරණයි දෙවි පිහිටයි මගේ රත්තරං දුවෙ .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 2 ปีที่แล้ว

    Harima lassana i

  • @sportsworld3939
    @sportsworld3939 2 ปีที่แล้ว +1

    Amazing

  • @chanrani6626
    @chanrani6626 2 ปีที่แล้ว +2

    බුදු සරනයි

  • @adithyamillangoda6554
    @adithyamillangoda6554 2 ปีที่แล้ว +1

    Supiri ah ♥️

  • @upulfernando6976
    @upulfernando6976 2 ปีที่แล้ว +6

    Very excellent Act Derana.giving helping hand to our Game Poddant a Show their superb talent to the whole world.keep it up.

  • @malindalakshitha354
    @malindalakshitha354 2 ปีที่แล้ว +2

    Suda pathu nngila tkata...☺️❤️☺️

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +1

    ගොඩක් ලසිසනයි පැටවිනේ බුදුසරනයි

  • @susanthaweththasinghe9023
    @susanthaweththasinghe9023 2 ปีที่แล้ว

    Wow base eka maru

  • @mmekanayake9587
    @mmekanayake9587 2 ปีที่แล้ว

    Godak lassanayi

  • @indunilprasad1809
    @indunilprasad1809 2 ปีที่แล้ว

    Good luck

  • @sadharusaduni7314
    @sadharusaduni7314 2 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @rupikaperera815
    @rupikaperera815 2 ปีที่แล้ว +1

    Wish all the best ❤❤❤❤❤❤

  • @aseas2429
    @aseas2429 2 ปีที่แล้ว

    Lassanayi puthe godak

  • @chamindawaduge9562
    @chamindawaduge9562 2 ปีที่แล้ว +2

    Lassanai

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว +4

    ජයවේවා. පුතේ ඔයාලට බුදුසරණයි ❤❤❤❤❤❤

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 2 ปีที่แล้ว +5

    පෑඩා ගහන ගැහිල්ලක්

  • @srikanthawijithasiri3417
    @srikanthawijithasiri3417 2 ปีที่แล้ว

    Lassani bs..❤️

  • @sacheerakularathna7504
    @sacheerakularathna7504 2 ปีที่แล้ว +1

    Bass , Rethem , Lead guitar good 👍

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +4

    ජය වේවා පුතේ.

  • @priyankaherath4578
    @priyankaherath4578 2 ปีที่แล้ว +4

    හරිම ආඩම්බරයි පැටවුනේ.....

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +3

    ලස්සනයි . බුදු සරනයි .😘😘😘

  • @slrmpnrathnayaka5151
    @slrmpnrathnayaka5151 2 ปีที่แล้ว

    ලස්සන වැඩ

  • @ssmedia52
    @ssmedia52 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි!!!

    • @lakshmanlakshman4876
      @lakshmanlakshman4876 2 ปีที่แล้ว +1

      සමිපූන ෂෝ එකක් දෙන්නකො අගේ නොකර.
      තෙරැවන් සරනයි මගෙ දූලට තව තවත් ශක්තිය ධෛරිය ලැබෙිවා!.

  • @gayannipun286
    @gayannipun286 2 ปีที่แล้ว +1

    Very good

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 2 ปีที่แล้ว +1

    Harima lassanai 😃😀❤️

  • @sumedhasirisena618
    @sumedhasirisena618 2 ปีที่แล้ว

    oyala hemotama budusaranai .

  • @amilasampath1553
    @amilasampath1553 2 ปีที่แล้ว +4

    බුදු සරණයි හැමෝටම

  • @tutyfg7042
    @tutyfg7042 2 ปีที่แล้ว

    Wow super good luck and congratulations

  • @ishankaudaya9366
    @ishankaudaya9366 2 ปีที่แล้ว +1

    මැනික් කැට ටික 💖💖💕❤️❤️

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว +1

    සා...♥♥

  • @kumarakumarakumara1425
    @kumarakumarakumara1425 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදුසරණයි ❤

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 ปีที่แล้ว +3

    කෙලිච්චියො ටික හොද ගමනක් යයි නේද බු..සරනයි

  • @SadahamTEC123
    @SadahamTEC123 2 ปีที่แล้ว +8

    මටත් පුලුවන් ඩ්‍රම් ගහන්න සුබපැතුම් ඉස්සරහටම යන්න 👍

  • @renukathilakarathna4050
    @renukathilakarathna4050 2 ปีที่แล้ว

    සුපිරියි හොදේ.

  • @priyankamadumathi4029
    @priyankamadumathi4029 2 ปีที่แล้ว +1

    Awesome

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 ปีที่แล้ว

    Good

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 2 ปีที่แล้ว +29

    වයසටත් වඩා හොඳ දක්ෂතාවයක් පෙන්නුම් කරනවා ....සුභ අනාගතයක් පතනවා සියලුම දරුවන්ට !!!!!!

  • @deepikaabekoon5439
    @deepikaabekoon5439 2 ปีที่แล้ว +3

    Budu saranai pataw okkotoma.suranganawo wage.duvai Api🙋‍♀️😍🤗🇦🇪

  • @dilukshidilu2140
    @dilukshidilu2140 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මගේ පුතෙ