අගමැති හරිනිව රැකගත් රනිල් - ''මමයි කියුවේ ඉන්න දෙමු කියලා'' - ''පරණ කකුලක් අපේ ඉස්කෝලෙන් ආවේ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 365

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 11 ชั่วโมงที่ผ่านมา +48

    බලේ තියෙන කොට මොලේ නෑ මොලේ තියෙන කොට මොලේ නෑ

  • @nuwannarasinghe976
    @nuwannarasinghe976 11 ชั่วโมงที่ผ่านมา +44

    මේ අගමැති පත්වුන හැටි වැරදිනම්. මෙතුමා මෙත්‍රීපාල සිරිසේන ජනාධිපති වුන වෙලාවේ ගත්ත අගමැතිකමත් වැරදි වෙන්න ඕන. ඒ කොහොම උනත් මේ කතාවේ හරය තමා, තමන් වැරැද්දක් විදියට දකින කාරණාවක් ගැන වුනත්, තමන් ගේ ඉස්කෝලේ/පවුලේ/පැලැන්තියේ කියල අහක බලන් ඉන්න එතුමාට පුළුවන් කියන එක. ඔය කියන පළපුරුද්ද තියෙන්න ඕන මේ වගේ දේවල් කරන්න වෙන්න ඕන.

    • @Roadhouse66
      @Roadhouse66 ชั่วโมงที่ผ่านมา

      ඒ කියන්නේ මචන් උඹලා පිලිගන්නවා හරිනි පීඩිත පන්තියේ කිය කිය දාන්නේ මරසිය කියලා නේද 😂😂

    • @Roadhouse66
      @Roadhouse66 ชั่วโมงที่ผ่านมา +1

      රනිල් අගමැති උනේ 43කින්, හැබැයි මෛත්‍රීපාලට ශ්‍රීලංකා එකෙේ බහුතරය තිබුනා රනිල්ට ජේවීපි සහ දෙමළ පක්ෂ සහය තිබුනා ඉතින් රාජපක්ෂලා ඒ වෙලාවේ විශ්වාසභංගයක් ගේන්නවත් උසාවි යන්නවත් කටයුතු කරේ නෑ, "කමෙන්ට් එකක් දාද්දි පොඩ්ඩක් කරුණු වමසපන්" 😂😂😂

  • @Nadunw
    @Nadunw 10 ชั่วโมงที่ผ่านมา +41

    මුන් හිතුවද දන් නැ බඩු මිල අඩු කරන්න බලාගෙනම චන්ද දුන්නා කියලා😂

    • @machanmachan2876
      @machanmachan2876 9 ชั่วโมงที่ผ่านมา +7

      එහෙම කියල හිත හදාගන්න පුලුවන්නම් ලොකු දෙයක්. 🤣 මාසෙන් ගැලෙව්ව රෙදි

    • @Sarath_Chandrarathna
      @Sarath_Chandrarathna 2 ชั่วโมงที่ผ่านมา

      Nathnsm magulatada npp chande dunne ranil jonniya rajapaksha banku horu deisal 150 denna kayya vitharay anura kiyanna kayya vitharayy

    • @shehanjd574
      @shehanjd574 ชั่วโมงที่ผ่านมา

      Ehnm horu allanda dunne..ammo horu polimta hire anna 😂

    • @Zerocredit-lq5kw
      @Zerocredit-lq5kw 7 นาทีที่ผ่านมา

      Malayai, redi ille , niaka😂madipathi

  • @MahendraFrancis
    @MahendraFrancis ชั่วโมงที่ผ่านมา +11

    අපි චන්දෙ දුන්නෙ බඩු මිල අඩුකරන්න නෙවෙයි හොරුටික පන්නන්න.

  • @swimming5886
    @swimming5886 11 ชั่วโมงที่ผ่านมา +20

    අගමැතිනිය ගැන කතා කරන්න කලින් ඔබතුමා ජනාධිපති උනෙත් ජනතාවගෙ කැමැත්තෙන් නෙමෙයි නේද .

    • @WickramaDissan
      @WickramaDissan 10 ชั่วโมงที่ผ่านมา +3

      ජනතා කැමැත්තට තොපිමමනෙ පයින් ගැහුවේ

    • @thisaradalugoda1147
      @thisaradalugoda1147 18 นาทีที่ผ่านมา

      Hi bro, he took it because there was no one to take it at that time (No AKD, SP) but we saw there was about 35 candidates for the presidentsy election, they should all thanks Mr RW, and we should say luckily he was there to take that' charge, by seeing now what is going on now, I don't have to say the situation of when Mr RW took the presidentsy, If Mr RW wasn't there at that time god bless our country , everyone could see how the people selected president doing now even country is now in much more better than at that time.

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga 10 ชั่วโมงที่ผ่านมา +25

    මගේ මතය මේක. පෙට්‍රල් මෙච්චරකින් අඩුකරනවා, බිත්තරයෙන් රු.8ක් කොමිස් එක යනවා වගේ අනුරලා කියපු දේවල් ප්‍රායෝගිකව බලද්දී ඇත්ත වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඇත්ත තත්වෙ තේරෙන්නෙ ආණ්ඩුව අතට ගත්තට පස්සෙනෙ ඉතිම්.....
    ඒව ඒ විදියට අඩු කරලා දෙන්න බැරිනම් පුළුවන් විදියට දෙන එකේ වරදක් නෑ..... මොකද දේශපාලන වාසිය මත මිනිස්සුන්ට සහන දීමෙන් වැටෙන්නේ අපේ රට.
    අනික ඔය විපක්ෂේ ඇත්තෝ තෙල්,ගෑස්,ලයිට්බිල්,පාස්කු,පොල්,හාල්,බිත්තර ඉස්සරහට දාගෙන දැඟලුවට මාලිමාවට චන්දෙ දුන්න අයගෙන් බහුතරය මෙච්චර කෙටි කාලයක් තුළ ඕව බලාපොරොත්තු වෙන්නෑ....
    අපිට ඕනෑ කරේ දූෂිත දේශපාලන ක්‍රමය නැති කරන්න. රජයේ වියදම් අඩු කරන්න. අපේ ආර්ථිකය මුලක ඉඳම් නැවත හදන්න.... රට ටික ටික ගොඩ ගන්න.
    3% හිටපු මිනිහට මිනිස්සු චන්දේ දුන්නේ ඒ වෙනස බලාපොරොත්තුවෙන් මිසක් ඔයාල ඔය කියන දේවල් නිසා නෙවෙයි....
    අනුරව විශ්වාස කරලා අනුරට දුන්නේ.... එයාගෙ වැඩ පිළිවෙලත් අපි බලමු. අවුරුදු 76ක් මේ රට කාබාසිනියා කරලා දානකම් ඉවසන්න පුළුවන්නම් මෙයාල මොකද කරන්නේ කියලා පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉන්නවා වෙනුවට අනිත් හැම පක්ෂයක්ම කරන්නේ ආණ්ඩුවේ කකුලෙන් අදින එක.
    ඒ පක්ෂ වල හැටි. නමුත් මිනිස්සු තේරුම් ගන්න ඕනෙ අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය මාලිමාවට නොදුන්නොත් එයාලගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා කියන එක.
    එහෙම වුනොත් අනුරලාම නැවත කියාවි අපිට තුනෙන් දෙකක් දුන්නෙ නැති නිසා කරන්න දෙයක් නෑ කියලා......

    • @TravelwithChanulk
      @TravelwithChanulk 7 ชั่วโมงที่ผ่านมา

      Great comment 👍 👌 👏

    • @kasunhasaral3150
      @kasunhasaral3150 4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් .දැන් මේක ආපහු අච්චාරුවක් කරගත්තොත් ඔක්කොම ඉවරයි

    • @samaniresha2224
      @samaniresha2224 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත කතාව....සම්පූර්ණයෙන් ම එකගයි...

    • @JayaniRatnayake-l8y
      @JayaniRatnayake-l8y ชั่วโมงที่ผ่านมา

      100% attha

    • @dilangunaratne2863
      @dilangunaratne2863 43 นาทีที่ผ่านมา

      Well said

  • @wimaldayananda9359
    @wimaldayananda9359 10 ชั่วโมงที่ผ่านมา +3

    පළපුරුද්ද වගේ ද කළ පුරුද්ද...😂😂

  • @nipunadilshan2488
    @nipunadilshan2488 11 ชั่วโมงที่ผ่านมา +79

    පැරදුනානං පාඩුවෙ ඉදපන්කො මල වදයක්😂

    • @HasinduKalhara-s5q
      @HasinduKalhara-s5q 11 ชั่วโมงที่ผ่านมา +17

      අනුර පරාද උන වෙලාවල්වල කට වහගෙන හිටියද😂

    • @Uxer189
      @Uxer189 11 ชั่วโมงที่ผ่านมา

      ​@@HasinduKalhara-s5q😂😂 රනිල් සීයා පස්සේ යන්නෙ උඹලා වගේ මෝඩ වහලෝ තමයි 😂😂

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 11 ชั่วโมงที่ผ่านมา

      කෝ හුත්තිගේ පුතෝ තොපි කිවුව කොමිස් 50/= අඩු කරාද. පකයලා බැරි දේවල් නොකියා හිටපල්ලා. අන්න සංස්ථාවේ සභාපතිට හිකවෙලා

    • @supunwk6613
      @supunwk6613 11 ชั่วโมงที่ผ่านมา +8

      @@HasinduKalhara-s5q Anura kata wahagena idala thibbnm ube ata dekath vikunala athi balen 😂😂

    • @lankanmeeya3687
      @lankanmeeya3687 11 ชั่วโมงที่ผ่านมา

      @@supunwk6613 විකුන්නෙ නැ බන් බදු දෙන්නෙ, කොහොමත් අනුරයත් බදු දෙන කොට ( උබට අනුව විකුනන කොට ), උබෙ ඇට දෙකත් නැති වෙයි.
      ඔව්ව වැඩක් නැ, කො බන් ඇත්තට අර 160, තාමත් කාන්චනයා ගන්නවද ?
      දැන් පොඩ්ඩ පොඩ්ඩ රට කොරන process එක ඉගෙන ගන්නවා නෙද (එක හොදයි), ඉස්සර සල්ලි අච්චු ගැහුවත්, ගහපු සල්ලි market එකට දැම්මත් උබලා කිව්වෙ එක වචනයයි, එ තමා "සල්ලි අච්චු ගහනවා" කියල්ලා. දැන්වත් තෙරුන් ගත්තා නෙද උබලාගෙ ඔස්තාර්ලගෙ පැහැදිලි කිරි වලින් එක රටෙ සමාන්‍ය දෙයක් කියලා.

  • @WhiskersGreatAdventure
    @WhiskersGreatAdventure ชั่วโมงที่ผ่านมา +1

    මෙ.ලොලු සීයා 2015 අගමැති උනෙ බහුතරෙන් නෙවෙයි කියල.අමතකවෙලා වගෙ 😂

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 11 ชั่วโมงที่ผ่านมา +3

    රටේ කරුමෙට උපන් එවුන්

  • @Tarindu-q3g
    @Tarindu-q3g 12 ชั่วโมงที่ผ่านมา +40

    හොරාකාලා පලපුරුදු අය😂

  • @sandunathukorala4755
    @sandunathukorala4755 11 ชั่วโมงที่ผ่านมา +29

    පුලුවන්කම තිබ්බ නම් 70ගානක් තොපි කලේ මොනාද අපිව කාපු එක විතරනෙ

    • @WickramaDissan
      @WickramaDissan 11 ชั่วโมงที่ผ่านมา

      ඇට

    • @thusira55kumara7
      @thusira55kumara7 10 ชั่วโมงที่ผ่านมา

      කෑව පක😂😂😂

    • @DilshanNavindra-b3b
      @DilshanNavindra-b3b 2 ชั่วโมงที่ผ่านมา

      ලංකාවේ නිදහස් අධ්‍යාපනය සියලු විශ්වවිද්‍යාල සහ පාසල්,
      තරුණ සේවා සභා සමග වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන,
      රෝහල් සහ නිදහස් සෞඛ්‍ය, මහවැලි ඇතුළු සියලු ජලාශ සහ සියලු විදුලි බලාගාර, නිදහස් ආර්ථික ඇතිකිරීම, තේ රබර් පොල් සහ ඇගලුම් කර්මාන්ත පුරවර,
      කහිපයක් විතරක්.
      දැන් ඔයා කියන්න බලන්න
      කෝටි ගණන් ණය ගැනීම, රාජ්‍ය දේපළ විනාශ කිරීම උද්ඝෝෂණ ස්ට්‍ර්‍රයික් නැතුව අනුරලා කරපු දේවල්????

  • @gunendradesilva5600
    @gunendradesilva5600 17 นาทีที่ผ่านมา +1

    මුල් යුගයේ බිශොප් වැනි පාසැල් වල බාලාංශයේ මිශ්‍ර පංති පවත්වා තියෙනවා.

  • @P.B.Rupasingha
    @P.B.Rupasingha 26 นาทีที่ผ่านมา

    මොනවද බන් මේ පොනිලා කියන්නේ😂😂😂😂ඔවා අහන්නත් මිනිස්සු ඉන්නවනේ මේ රටේ.😂😂😂

  • @sugathsuriya
    @sugathsuriya 11 ชั่วโมงที่ผ่านมา +24

    බදු ගහපු උන් දැන් බඩු ගහගන්න බැරුව නාකි වෙලා වෙව්ලනවා....

    • @dineshmaddumage506
      @dineshmaddumage506 11 ชั่วโมงที่ผ่านมา +2

      Baduwa. Gahaie. අනුර කුමාර. November 14n passe puken අම්පාරේ yanna ma. VAT. aka gahanna yanne අනුර 😢

    • @supunwk6613
      @supunwk6613 11 ชั่วโมงที่ผ่านมา +1

      @@dineshmaddumage506 usi usi bayya 😂😂

    • @dineshmaddumage506
      @dineshmaddumage506 10 ชั่วโมงที่ผ่านมา

      @@supunwk6613 November 14 n passe කොහොමත් අනුර කුමාර Arina arillata. Greece ටින් akak. Laga tiyaagena hitapn Lissala yannama puka palaaganne natuwa 🤣🤣🤣

    • @MkMk-tr1mp
      @MkMk-tr1mp 10 ชั่วโมงที่ผ่านมา +1

      @@supunwk6613 buruwa

    • @supunwk6613
      @supunwk6613 8 ชั่วโมงที่ผ่านมา

      @@MkMk-tr1mp ubane bn buruva 😂😂

  • @Suresh-w5x3p
    @Suresh-w5x3p ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම පැරදිලා පුදුම වදයක් තියෙන්නේ මේ නාකි 70 ගෙ 😁😁😁😂

  • @Aisgunarathne
    @Aisgunarathne 20 นาทีที่ผ่านมา

    කතාව ඇත්ත ❤

  • @anabeyasinghe4702
    @anabeyasinghe4702 11 ชั่วโมงที่ผ่านมา +27

    ලෝකයේ විශිෂ්ටතම, බුද්ධිමත්, පරිණත නායකත්වය💚අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා💚💚💚

    • @Uxer189
      @Uxer189 11 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂 අම්මෝ බන්

    • @Uxer189
      @Uxer189 11 ชั่วโมงที่ผ่านมา +5

      😂😂 කෝ බන් දැන් UNP එක

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 11 ชั่วโมงที่ผ่านมา

      😂😅😂

    • @thariduprabhath792
      @thariduprabhath792 11 ชั่วโมงที่ผ่านมา

      U hodai al gee kanna...😂😂

    • @77bandara
      @77bandara 11 ชั่วโมงที่ผ่านมา +3

      බුද්ධිමත් හින්දා තමයි අපි තවමත් මෙහෙම ඉන්නේ 😢😢😢😢😢😢😢

  • @hirunihiruni8826
    @hirunihiruni8826 10 ชั่วโมงที่ผ่านมา +8

    ඇයි බන් තොපි පාලනය කරා නේද කොයි තොපි කරා අනේ පල පල පල

  • @Rmd289
    @Rmd289 11 ชั่วโมงที่ผ่านมา +29

    මාලිමාවට ජයවේවා ❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤

    • @dineshmaddumage506
      @dineshmaddumage506 11 ชั่วโมงที่ผ่านมา

      Malimawata. Puka. Deepan. Palala. Karala. Yata. Eka mail. Gaalama. Polimak daanna moada. Gaanu. Ubala 😅😂😅😂

    • @Ruwan-y6g
      @Ruwan-y6g 10 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @ramanipushpalatha3148
    @ramanipushpalatha3148 12 ชั่วโมงที่ผ่านมา +27

    රනිල් වැඩ කල විරුවා සිලින්ඩර ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PT-cs5gv
      @PT-cs5gv 11 ชั่วโมงที่ผ่านมา

      අනේ පල හු යන්න

  • @leticiasubasinghe6486
    @leticiasubasinghe6486 11 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා!

  • @KapuruJayakodi
    @KapuruJayakodi ชั่วโมงที่ผ่านมา

    මොනවා උනත් තෙරුන් ගනිල්ලා අනුර ගොටා to

  • @kokila2010
    @kokila2010 11 ชั่วโมงที่ผ่านมา +10

    බලේ තියෙන කොට මොලේ නෑ මොලේ තියෙන කොට මොලේ නෑ
    😂😂😂😂😂😂😂😂😂

  • @udararukshan6389
    @udararukshan6389 ชั่วโมงที่ผ่านมา +3

    රනිල් ගිහිල්ලා තියෙන්නේ බිෂොප් school එකටලු.. ගවුමක් ඇදගෙනද ගියේ?🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ashokanissanka1650
    @ashokanissanka1650 2 ชั่วโมงที่ผ่านมา +9

    ඉතින් උඹලට දෙන්න තිබුණානෙ. ඈයි දුන්නැත්තෙ?

    • @yaluwatv542
      @yaluwatv542 ชั่วโมงที่ผ่านมา

      වහල් බල්ලෝ . මේ කියන ඇත්තද බොරුද

    • @ashokanissanka1650
      @ashokanissanka1650 54 นาทีที่ผ่านมา

      @@yaluwatv542 කැ# පො&නයො අපි ඡන්දෙ දුන්නෙ බඩු මිල අඩු කරන්න බලාගෙන නෙමෙයි. උඔලා වගේ බූරුවොන්ගෙ ඡන්දෙන් බලයට ආපු එවුන් මේරටේ සම්පත් කොල්ල කන එක නවත්තයි රට දියුණු කරන්නයි.

  • @dineshmaddumage506
    @dineshmaddumage506 11 ชั่วโมงที่ผ่านมา +23

    ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රනිල් ❤🙏🇱🇰🇱🇰🇱🇰ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @richirich59
      @richirich59 11 ชั่วโมงที่ผ่านมา

      හොර වාහන අහු වෙන්නෙ රනිල් හොද නිස .අර්ජුන් අලෝසියස් 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

    • @JayaniRatnayake-l8y
      @JayaniRatnayake-l8y ชั่วโมงที่ผ่านมา

      ආදරය කරන ????? What a joke..😂😂😂

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 9 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤❤රට වැටුනු වෙලාවෙ රට නැවතත් යථා තත්ත්වයට පත් කිරීමේ නියමුවන් රනිල් වික්‍රමසිංහ මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා සහ කංචන විජේසේකර මහතා. නැවතත් රට ඔබලාට බාරයි. ❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ❤❤❤❤❤❤

    • @Roshel884
      @Roshel884 9 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😂රට බංකොලොත් වෙනකොට ගෝඨාභය රජයෙත් හිටිය අපේ දිනේෂ් ගුණවර්ධන

    • @kokilafernando1486
      @kokilafernando1486 6 ชั่วโมงที่ผ่านมา +2

      තවත් නම් මේ හොරු අපට එපා. මේ පාර අපි මාලිමාවට.

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw 11 ชั่วโมงที่ผ่านมา +8

    බැංකු සීයේ අපි මාලිමාවට

  • @sebastiankathiresan7867
    @sebastiankathiresan7867 12 ชั่วโมงที่ผ่านมา +4

    RIP TO YOU ALL🎉

    • @dineshmaddumage506
      @dineshmaddumage506 11 ชั่วโมงที่ผ่านมา +3

      Pacha. අනුර කුමාර කල්ලිය මුන් රටටම ශාපයක් 😢😢

  • @gunendradesilva5600
    @gunendradesilva5600 34 นาทีที่ผ่านมา +1

    මේ ඉන්නේ වැටුණු රට ගොඩදාපු මිනිස්සු, කම්මැලි එජාපයේ නායකයින්ට අනාගතයේදී කන්චන ප්‍රබල අභියෝගයක් වෙනවා.
    බහුතරයක් කෙලෙහිගුන නොදත් අය අතර සිටින නිර්භීත මිනිසුන් කුනුහරුප කොමෙන්ටු වලින් බිය කල නොහැක.
    ජයවේවා කන්චන.🙏💚💚💚

  • @pradeepgamage4575
    @pradeepgamage4575 9 ชั่วโมงที่ผ่านมา +11

    රනිල්ගෙ ශුක්‍රාණු හැමතැනම 😂😂

    • @Malayfood1234
      @Malayfood1234 ชั่วโมงที่ผ่านมา

      Anuragr katats gattada uba nattam ubata puke ariyada anura😂

  • @GunawardanaLiyanage-t3t
    @GunawardanaLiyanage-t3t ชั่วโมงที่ผ่านมา

    ජෙප්පෝ මැරියව්

  • @supunwk6613
    @supunwk6613 12 ชั่วโมงที่ผ่านมา +11

    Maru kiyavanava den jolly seeya 😂😂 rate carima sapayak 😂😂 ranil kiyanne

    • @KingKuruminiya
      @KingKuruminiya 12 ชั่วโมงที่ผ่านมา +4

      තෙල් වලින් 160ක් අඩු කරපන්

    • @SurprisedDuck-ol3oj
      @SurprisedDuck-ol3oj 12 ชั่วโมงที่ผ่านมา +6

      ​@@KingKuruminiyaඅඩු කරන්නෙ නෑ පුලුවන් දෙයක් කරපන් සීයත් එහෙමනෙ ගිය අවුරුදු දෙකේ හැසිරුනෙ

    • @dineshmaddumage506
      @dineshmaddumage506 11 ชั่วโมงที่ผ่านมา +3

      Pacha. අනුර කුමාර ta. Wada. Jolly seeya. Hidhaie bn😅😂😅😂

    • @supunwk6613
      @supunwk6613 11 ชั่วโมงที่ผ่านมา +2

      @@KingKuruminiya uba heminne nthuva idpan 2048 vnkn 😂😂 cari wahallu tika 😂😂

    • @supunwk6613
      @supunwk6613 11 ชั่วโมงที่ผ่านมา +2

      @@dineshmaddumage506 lollonta hodai komath uba vage 😂😂

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage 11 ชั่วโมงที่ผ่านมา +16

    ඉවසපන්න පාර්ලිමේන්තුව බලය ගන්න තුරු😂😅

  • @indukathushari3449
    @indukathushari3449 11 ชั่วโมงที่ผ่านมา +7

    ඔයාට ගෙදර ඇලජික්ද වට ගගහ ආයෙත් එන්නේ

  • @kasunfernando2418
    @kasunfernando2418 10 ชั่วโมงที่ผ่านมา +11

    රනිල්ව හිරේ දාන්න හිටපු උන් නේද මේ අද රනිල් එක්ක නිදිවදින්නෙ 😂

    • @thusira55kumara7
      @thusira55kumara7 10 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි තොට පන්ද

  • @niroshansanjeewa5748
    @niroshansanjeewa5748 10 ชั่วโมงที่ผ่านมา +3

    සීයේ දැන් ඇති නෙහ් අතල් 😂😂😂

  • @ojiperera6117
    @ojiperera6117 ชั่วโมงที่ผ่านมา

    මන්ත්‍රී ධූර 10යි.,ඒකටත් මණ්ඩලය (ජාතික ලැයිස්තුවට ) ඇන කොටා ගන්නවා .

  • @KaluMalli-t9k
    @KaluMalli-t9k 11 ชั่วโมงที่ผ่านมา +8

    අවුරුදු 80ක් වෙළත් ගෙදරට වෙලා ඉන්න බැරුව රට වටේට විහිළුවක් වෙනවා මහ බැංකු හොරා. 😂😂

  • @sachithviduranga-ph1wr
    @sachithviduranga-ph1wr นาทีที่ผ่านมา

    අපිනම් ජන්දේ දුන්නේ බඩු මිල අඩු කරන්න නෙමෙයි තොපි වගේ හොරු අල්ලන්න

  • @LuckiSenanayake
    @LuckiSenanayake 8 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා ජයවේවා ජයවේවා සිලින්ඩර යට

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 10 ชั่วโมงที่ผ่านมา +1

    රනිල් සීයේ විවේක සුවයෙන් ඉන්න පවු නොදී

  • @Malaganemalagane2
    @Malaganemalagane2 3 ชั่วโมงที่ผ่านมา +4

    තාම මේ බොරු වලට රැවටෙන්නේ නැහැ

  • @Subo65
    @Subo65 ชั่วโมงที่ผ่านมา

    ජේ ආර් මහත්තයා නම් කිව්වෙ මං රෝයල් කොලාජියෙ ඉදං බැට් කරනකොට සිරිමා බ්‍රිජට් කොලිජියෙ ඉදං මගෙ බෝලෙ අල්ලනවා කියල හබැයි ඔික රනිල් මහත්තය කිව්වනම් මෛත්‍රි මැඩමි කොස්ස තියාගෙන එනකමි දොර ලග ඉදීවි

  • @amshonshan4568
    @amshonshan4568 2 ชั่วโมงที่ผ่านมา

    Dr.fixit is personal 😂

  • @samanthadayananda2997
    @samanthadayananda2997 2 ชั่วโมงที่ผ่านมา

    Weda beri කයිවාරු lapaya anuraya

  • @Donatello1z
    @Donatello1z 6 ชั่วโมงที่ผ่านมา +3

    බඩු මිලට වඩා උබල ඔක්කොටම බඩු බනිස් වෙන එක බලන්න තමයි අපිට ඕන උනේ! දැනට මේ යන විදිය හොඳයි! .😎

  • @user-bc6kz3nk9d
    @user-bc6kz3nk9d 10 ชั่วโมงที่ผ่านมา +1

    විශ්‍රාම යන්න විදියකුත් නෑ රට ගොඩ ගන්න ක්‍රමයකුත් නෑ .කි විවට මොකද ?අපේ එවුන් ම නේ අපි ව ගේන්නේ? ඉතින් මම ⁣ මොන වා කරන්න ද? මම ඉතින් රට විකුණලා හරි ණය වෙලා හරි මුන්ට කන්න දෙන්නෙපැයි.අවුරැදු ගාණක් ඇද්දා අපි ගොඩ ගියාට, ජනතාව රට බංකොලොත් නේ?

  • @dineshmaddumage506
    @dineshmaddumage506 10 ชั่วโมงที่ผ่านมา +1

    Malima අනුර කුමාර කල්ලිය pacha. Kelala..kelala.. මිනිස්සු ravattala බලය gathta දැන් Hath pole... Gaagena Anaagena ennawa malima කල්ලිය 😢😢😢😢😢😢😢😮😮😮😮😮😢😢😢😢😅😢😅😅😢😢

  • @tharafonseka1351
    @tharafonseka1351 6 ชั่วโมงที่ผ่านมา

    One of the best minister.
    I wish all the best kanchana.

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 11 ชั่วโมงที่ผ่านมา +11

    මී හරක් සෙට් එක.. වහල්කම සැපයිනේ නේද 😂😂😂

  • @tiranthatheminda7555
    @tiranthatheminda7555 ชั่วโมงที่ผ่านมา

    පලයන් කාංචනා යන්න 😠

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 4 นาทีที่ผ่านมา

    Hi all , we really should respect Mr RW now, when he takeover the presidentsy there was no one to take it at that time (No AKD, SP or anyone) but we saw there was about 35 candidates for the presidentsy election, they should all thanks Mr RW, and we should say luckily he was there to take that' challenge. Now by seeing now what is going on now, everyone could see how the people selected president doing it now. Even country is now in much better than at that time, came on Jeps and rest still there are so many things you and we all have to learn from him whether we like or not

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 7 ชั่วโมงที่ผ่านมา +1

    කමිබ හොරු

  • @peterweerabahu2316
    @peterweerabahu2316 55 นาทีที่ผ่านมา

    Very good experience,, how much money waste in this country for all Ministers???? Break the country Economy

  • @sebastiankathiresan7867
    @sebastiankathiresan7867 12 ชั่วโมงที่ผ่านมา +2

    HE HAS REDUCED POLITICIAN LUXURY EXPENSES.
    WE DONT WONT ANYTHING!

  • @thusira55kumara7
    @thusira55kumara7 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @subasinghev
    @subasinghev 3 ชั่วโมงที่ผ่านมา

    සහන දෙනකොට කෙදිරිගාන්න එපා....

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 5 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂Joly seeya 😂😂😂😂😂😂😂😂

  • @DarshaSakaraja
    @DarshaSakaraja ชั่วโมงที่ผ่านมา

    🌻🌻🌻🌻

  • @hasinthadeshan7549
    @hasinthadeshan7549 2 ชั่วโมงที่ผ่านมา

    Horu

  • @thusharasamarathunga4047
    @thusharasamarathunga4047 12 ชั่วโมงที่ผ่านมา +22

    මේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායක රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල්

    • @NipunShehara-t6x
      @NipunShehara-t6x 11 ชั่วโมงที่ผ่านมา +1

      🐃

    • @vinujasudhara8148
      @vinujasudhara8148 11 ชั่วโมงที่ผ่านมา

      Hkpn gon pka

    • @dinuperera9721
      @dinuperera9721 11 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @PT-cs5gv
      @PT-cs5gv 11 ชั่วโมงที่ผ่านมา

      අනේ තොපි නිව්ස් බලන්නඇද්ද

    • @The_Phoenix716
      @The_Phoenix716 9 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @wimaldayananda9359
    @wimaldayananda9359 10 ชั่วโมงที่ผ่านมา

    ආටක නාටක දැන් හැමදාම.🤣🤣

  • @LIONKING-ez5ds
    @LIONKING-ez5ds 6 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා කාංචන ❤❤❤❤❤❤❤❤❤

  • @samanthadayananda2997
    @samanthadayananda2997 2 ชั่วโมงที่ผ่านมา

    😊Weda beri tasan anurya කයිවාරු tompachaya😂😂😂

  • @ravifernando2060
    @ravifernando2060 7 ชั่วโมงที่ผ่านมา

    Kalakanni horu rella!!
    "Sathuru kellama Sandalathale"

  • @HiruNivodya
    @HiruNivodya 9 ชั่วโมงที่ผ่านมา

    පුළුවන් නම් මිල්කෝ සමාගම ගැන කතා කරල පෙන්නපල්ලා

  • @Speak_The_Truth_33
    @Speak_The_Truth_33 11 ชั่วโมงที่ผ่านมา +3

    The now (Ranil) and the future (Kanchana)❤

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 11 ชั่วโมงที่ผ่านมา +1

    අනේ රනිල් මුත්තේ ගෙදර පල

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 10 ชั่วโมงที่ผ่านมา +1

    Anura ge ayusha avurudu dekai.

  • @pradeepkumara4385
    @pradeepkumara4385 11 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය

  • @msmilham8382
    @msmilham8382 7 ชั่วโมงที่ผ่านมา

    Horu horu

  • @LIONKING-ez5ds
    @LIONKING-ez5ds 6 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ජනාධිපතිතුමා රනිල් මහත්තයා තමයි ❤❤❤❤❤

  • @DhanushGunaratna
    @DhanushGunaratna 10 ชั่วโมงที่ผ่านมา +2

    Jayaweewaaa ranil ❤❤❤

  • @WilkinSapuarachchi
    @WilkinSapuarachchi 7 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉

  • @RohanaJayalath-f1q
    @RohanaJayalath-f1q 10 ชั่วโมงที่ผ่านมา

    Oya hari

  • @Sachinboxing
    @Sachinboxing ชั่วโมงที่ผ่านมา +3

    කන්චන පිම්පියා

  • @sihasfernando3467
    @sihasfernando3467 11 ชั่วโมงที่ผ่านมา +4

    Eww ගැනුත් එක්ක මුට මාර අව්ලක් තියෙන්නේ 😂😂😂

  • @tharu6923
    @tharu6923 11 ชั่วโมงที่ผ่านมา +10

    මාලිමාවට ජය ❤❤❤❤තොපිට නිවන්සුව

    • @WickramaDissan
      @WickramaDissan 11 ชั่วโมงที่ผ่านมา +3

      තොට නිවන්ම සුව

    • @talkwithpramod101
      @talkwithpramod101 10 ชั่วโมงที่ผ่านมา +1

      තොපිට 100 වත් ගන්න බෑ ආසන 😂

    • @tharu6923
      @tharu6923 52 นาทีที่ผ่านมา

      තොටත් නිවන්සුව රනිල්ගේ වාහන ගත්ත පරයෙක්ද තෝ​@@WickramaDissan

  • @thusithawijewardhana3146
    @thusithawijewardhana3146 11 ชั่วโมงที่ผ่านมา +4

    තෝ උසස්පෙල කාලෙ කොරේ..කටවහපිය බූරුවා

  • @SankaKapila
    @SankaKapila 41 นาทีที่ผ่านมา

    Aiooooo harak😂😂😂😂😂😂😂

  • @lepanhar9350
    @lepanhar9350 10 ชั่วโมงที่ผ่านมา +2

    අවු 20 ගිවිසුමි ගහලා දිලා දැන් ඉතිං විදවන්න වෙනවා මිනිසුන් ට

  • @KW-if2fx
    @KW-if2fx 11 ชั่วโมงที่ผ่านมา

    කංචන ඇයි දෙවුන්දර රැස්වීමතියනේ නැත්තේ.

  • @roshnibarbour7754
    @roshnibarbour7754 9 ชั่วโมงที่ผ่านมา

    When is this man going to stop?

  • @lalithwepathana2000
    @lalithwepathana2000 11 ชั่วโมงที่ผ่านมา +3

    Gaas bate pukata gahala pakata ginikoorak gahapan mekage

  • @chamaramadusanka6580
    @chamaramadusanka6580 15 นาทีที่ผ่านมา

    Dannakoo ithinnn

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 11 ชั่วโมงที่ผ่านมา +9

    කංචන වැඩ්ඩා! අනිවාර්යයෙන් මාතරින් ඉහලම මනාපයෙන් පාර්ලිමේන්තුවට ❤

  • @NalinPrasasnna
    @NalinPrasasnna 12 ชั่วโมงที่ผ่านมา +3

    Horu wedikawe heluwen,kanchana umba katinda pukenda katha karanne?malath dala yane nati buthaya ranil

  • @mohammedajmal4068
    @mohammedajmal4068 2 ชั่วโมงที่ผ่านมา

    Why you government not do 😅😅😅

  • @ishakanyavee240
    @ishakanyavee240 11 ชั่วโมงที่ผ่านมา +1

    Sir.meyala ana gannawa mai.

  • @nivinivis6268
    @nivinivis6268 3 ชั่วโมงที่ผ่านมา

    Y not reducing prices for u r government

  • @sebastiankathiresan7867
    @sebastiankathiresan7867 12 ชั่วโมงที่ผ่านมา +11

    OUR PROBLEM IS NOT PETROL OR GAS,
    OUR PROBLEM IS LAW AND ORDER,
    CORRUPTION,
    LUXURY EXPENSESS OF POLITICIANS,
    YOU ALL ARE THE PEOPLE ATE THIS COUNTRY!
    HE HAS REDUCED POLITICIANS LUXURY EXPENSES🎉

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 11 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😅😅maruuu

  • @ruwanishara5952
    @ruwanishara5952 11 ชั่วโมงที่ผ่านมา +1

    එන්න එන්නම සිියා කල්පනාව නැතිව මරු කියවනවා

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 11 ชั่วโมงที่ผ่านมา +3

    ගොනා දාගන්න … ලාන්චනේට?

  • @ndpdml6763
    @ndpdml6763 11 ชั่วโมงที่ผ่านมา +3

    රනිල් නාකි පඩංගුවා බල තණ්හාවෙන් වියරු වැටිලා ඉන්නෙ.😂😂😂😂

  • @lannyjr1042
    @lannyjr1042 2 ชั่วโมงที่ผ่านมา

    Experience crooks

  • @dilanmadushan4546
    @dilanmadushan4546 8 ชั่วโมงที่ผ่านมา

    Dn oyage polu kanna oneda api 😂💔

  • @sanuthvindiya55
    @sanuthvindiya55 11 ชั่วโมงที่ผ่านมา

    අගමැති හරිනිව රැකගත් රනිල් - ''මමයි කියුවේ ඉන්න දෙමු කියලා'' mwata nm kohen hina wennda mnda. me wge ewta sadu sadu kiynne wadi hriyk naki hatta .