Hiru me comment eka balanna kohoma hari man dawasa gane hama channel ekakama news witharak balana oyalage customer kenek kiyala hithannako ai hiru ada wage rata dinapu dawasaka e news eka ballata damme hiru oya hoda gamanak awa dan dan wasi gahanawa wage danenawa hiru thalla badinna bella one e nisa dawase wadagathma de dawasa thula una de kiyana mathe inna epa. ada dawasa uda une iye dawasa nisa kiyala hithala hoda news genna eka famous nounata kamak na oya hiru oya dinai ethakota jaya wewa hiru
අපිටත් දියන්කෝ අක්කර 50ක් රජයෙන්. අපිත් රටට වැඩැක් කරලා දෙන්න.
කොටි පැරදූ මැයි 18 🔥❤
Respect army and police 🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🙏
අපෙ නැති වු සියලු රණවිරු වන් ගෙ ආත්ම වලට සැන සිම ලැබේවා අද අපි ලක් පොළ වේ පය තබා ජීවත් වෙන්නේ ඔබලා සියලු දෙනා ජීවිත කැප කරපු නිසා අනික් සියලු රණ වීරයන් සුවපත් වේවා ඔබ සැමට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🙏🙏🙏🙏❤️
කොහොම හරි පරන දේශපාලුවන්ම ආයෙත් ආවා
තිස් වසරක කුරිරු යුද්ධය ජයග්‍රහණය කිරීමට දායක වූ වීරෝදාර රණවිරුවන්, දේශපාලන නායකත්වය ඇතුළු සියල්ලන්ටම උපහාර වේවා...දිවිපිදූ අයට නිවන් සුව ලැබේවා....
මෝඩ ජොනී වත් අතඩන්ගුවට ගන්න.
225 ම එපා!
ඩේන් කො අර ඈසෙ තිබුණ පැලෙස්තරේ
නොදකින් කාලකන්නි දේශපාලුවෝ
නොදකින් මූසල පාර්ලිමේන්තුව
ගව මඩුවක්
mioluwa
Perba ewaray 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අ ෙහා්.
පොහොර නැතුව කොහොමද වැඩ වෙන්නේ
Koti pardapu jathiyk yko mee hora kala vinasa karla tiyenne.thanhawa awama ඔහොම thmyi
♥️
බයෝ ගැස් හදපල්ලා කෝ මොකද මුන්ට වෙලා තියෙන්නේ
Dhan ko sajiyo anurayo dhan shakki athuwa dhedhi ko sabdha naphtha anura
අනුර ඔයා ලත කාලයක් මිනී මරා දැමීම නේද ඒවා අමතක වෙලා නෑ දැන් එනවා බබා වගේ කියන්න
Really so proud about our parliament and politicians
,💪
Sajiya kiyanne hodama miharaka 225 atre me serama kare jvp ekai sajiyage kalliyai
Army eke uddaya kale Sarath fonseka
37:27
❤❤❤❤❤❤
හමුදාවේ ,පොලිසියේ කුටුම්භත් ජිවත් වෙන්නේ මේ නරා වලේම තමා ඉතිං කොහොමද ඒ අය ජිවත් වෙන්නේ ඇමති කුටුම්භ බේරෙන්න කලින් තමුන්ගෙ කුටුම්භ බේර ගන්න ඕනේ හමුදාව,පොලිසියත් ජේ.ව්,පි හෝ සජබ නැතිනම් පොහොට්ටුවේ අය එන්නෑ තමා ගෝටා ගම හිට් යේ ව් රැද්ධ පකෂ සමාජිකයින් තමා ඉතිං සාමාන්‍ය ඔවුන් අත් අඩංගුවට පත් ව්ම තවත් ඕක ගැන කයිය ගහලා මහජන මුදල් කොල්ල කන්න එපා
පොහොර විතරක් නෙමෙයි ගෑස්
ඔච්චර ලජ්ජා නම් මොකටද මැරකම් කැරේ තොපි වහගෙන ගියට අපි දන්නවා තොපි කවුද කියලා මිනි මැරුවො
Aragalaye prabe prathmawak hadala wadapalla awurudu 13ta rata beragaththa wiruwan mathaka nathi haththa uthura okunta deela ape ranawiruwan bera gatha nam iwarai aparade praba maruwe
Ado ko ෆොන්සේකා
S F ජ් යවෙවා 👍
🙄🙄🙄🙄
225 එපා අනුර එපා සිරිසේන එපා සජිත් එපා එපා අනේ අලුත් අය ගෙන් 225 අනේ ගොන් සජිත් ඔයා ගෙ කුණු හැකrakta
ම්නිසුන්ට නැති උනේ අර නිතර කියන වසර 2500 ඉතිහාසයක් ඔය 226 නිසා
Jvp kiyanne kuhakayo.. rawatenna epa. Me kota. Mitta. Thanikarama kuhakaya. Kisima dawasaka wadak karanda baha.. kalot aparada wadak witarai
Hiru me comment eka balanna kohoma hari man dawasa gane hama channel ekakama news witharak balana oyalage customer kenek kiyala hithannako ai hiru ada wage rata dinapu dawasaka e news eka ballata damme hiru oya hoda gamanak awa dan dan wasi gahanawa wage danenawa hiru thalla badinna bella one e nisa dawase wadagathma de dawasa thula una de kiyana mathe inna epa. ada dawasa uda une iye dawasa nisa kiyala hithala hoda news genna eka famous nounata kamak na oya hiru oya dinai ethakota jaya wewa hiru
E news eka mulata dann thibune..
යුද්ධෙ වෙනුවෙන් හදපු වීඩියෝ එක ලස්සනයි ඒක මුලට දාන්න තිබුනෙ
Atta sar gen mamath eganagena teyanawa ewa aparada sakkily jvp sjbw waga keyanna ona 🤔
Salute 🫡 to our forces on being part of ending the war 🫡🫡🫡
Sinhala jathiyath ratath bera gatta manussayekta kata karana ubala ammagen bewwa kiri walatath nayai
mona hu,, kda mun kiyawanne
Thakkadi emathi la keyana thakkadi katha aala ratawesiyan nidhi
දැන්වත් ඔයාලගේ ඔය තමන් ගැන කථා කරන එක නතර කරන්න. රටේ මේ තරම් ප්‍රශ්ණයක් තියෙද්දි කථා කරන්න ඔයාලා මොනවද කථා කරන්නේ. ඔයාලාව පත් කලේ ඔයාලගේ ප්‍රශ්ණ කථා කර කර ඉන්න නෙවෙයි. ඔයාලාට ඔය දේවල් උනේ ඇයි කියලා හිතලා බලන්න. ඒත් රටට උන දෙයට සමිපුර්ණ වගකීම ඔයාලාගෙයි. කිරිඇල්ල අරයාගේ මෙයාගේ පුටුව ගැන නෙවෙයි මේ වෙලාවේ කථා කරන්න ඕනේ. පාර්ලිමේන්තුව තවත් විහිළුවක් වෙන්න එපා.
Gayan Hewage
Hi
Hi
මුන් කතා කරන්නේ හරියට අපි නයට තෙල් ගැහුවා වගේනේ.......
Sajehth pessak nama tamun kala warade tama dan vedawanna
Policiya sadaranwa wada krnwa monwa unth degollnwa athadanguwata gnnwa galleface awa ayawa nawatthuweth na .gini thiyapu aya nawatthuweth na😜😜
May ballo tika apay salli walin thibunata wada hodata gaywal tika hadai ganee
fonseka
කෝ පහුගිය කාලේ හම්බුන මැණික් වල සල්ලි.ඒවම ඩොලර් බිලියන ගානක් වටිනවා කීවට කෝ සල්ලි.ඒව තියෙනවනම් මේ ඔක්කොම ප්‍රශ්න ඉවරනේ.🤔🤔🤔
මුං හැදෙන් නෑ
Geval newei gini thiyanda thibbe thopilava
Jvp 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
M
Aei tama inna
Mun okkoma ekai kala kanni. Rate prasna nemei katha karanne
Ow anura kumarage kalliya thamai gawal Gini the be okun mini Marla tayer walata Dana j v p aka oya
Hiru news ko sarath fonseaka ubala kadea yanawa readee neathuwa leajjai 🤮🤑🤑🤑🤑chamudeetha oya ta wath bearida mun kadeayana aka nawathwanna.samabara thorathuru kiyannea mokadda ban🤔🤔
Parlimanthuwa thamai enna chiththa kali
Hari nam munge gewal gini tiyanna tibune munwat atulata dalai, minissu e taram kentiyen inne mun ගැන
Ane horutamai.okkoma.itn
අනේ ගොන් සජිත් පල ගෙදර
Tamange jeewite bera ganna saththuntath ubalata wada kelehe gunayak thiyeno den kiyai api wahallu kiyala etakota jvp baleta genne 88 89 karapuwata wennethi mahindala baleta awe rata bera gena sajithla anura la baleta enne rata bedanna winasa karanna aragala warjana jvp eken ita wada deyak ratata dunnata aba etayak taram wath mole thiye nam sinhalayo widiyata ape ekek Marana issra wenna epa ganna husmatath api nayai ubala raganne janadipathi kenek widiyata ethuma eda gatta theerane nisa
Dan ithin ubala hada ganin Oita wada hoda gaywal gas ballo😡🤬
Aber ane ape kollange kakul atha payaa neha ubala balanawada
Janatawa mulaa karana vedak pissu uttala
අරගලයේ පරමාධිපත්‍යය ආර්ථිකය විය යුතුයි.
රටේ ආර්ථිකය රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩ නැඟීම විය යුතුයි.
සටන ආර්තිකය ගොඩනැගීමේ සටන💪💪
අරගලය ආර්තිකය ගොඩනැගීමේ අරගලය💪💪
උද්ඝෝෂණ ආර්ථික ගොඩනැගීමේ උද්ඝෝෂණය💪💪
අරමුණ ආර්ථික ගොඩනැගීමේ අරමුණ💪💪
රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද?...🙆♂️🙆♀️
රටේ ආර්ථිකය ශක්තිමත්ව තබා ගන්නේ කොහොමද?...🤷♂️🤷♀️
රටේ ආර්ථිකය දියුණු කරන්නේ කොහොමද?...😇😇
රටේ අසරණ දුප්පත් ජනතාවගේ ජීවිතේ බේර ගන්නෙ කොහොමද?...🙅♂️🙅♀️
රටේ ජනතාවගේ ජීවිතය බේර ගන්නෙ කොහොමද?...🤦♂️🤦♀️
රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද?...🤕🤕
තරුණ තරුණියන්ගේ බලාපොරොත්තුව හරියාකාරව ඉෂ්ට කරන්නේ කොහොමද?...🥱🥱🥱
රටේ ව්‍යවස්ථානුකූලව රට බේරගන්නේ කොහොමද?...👨🎓👩🎓
රටට ආදරෙයිනම් මවුබිමට ආදරේනං අපේ රට අපි බේරගන්න ඕනනං අපේ මව්බිම අපි බේරාගත යුතුනම් අපි මොනවද කළයුත්තේ???????👍👍👍
ආර්ථික සටනක් කියන්නේ මොනවද?...👂👂👂
ජීවත්වීමේ සටන කියන්නේ මොනවාද?...👂👂👂
තමන්ගේ ජීවිතය රැක ගැනීමේ සටන කියන්නේ මොනවාද?...👂👂👂
දේශපාලනයෙන් තොරව මව් බිමේ ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද?...👂👂👂
රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා අරගල කරුවන්ගේ වගකීම මොනවද?...👂👂👂
මව් බිමේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අරගල බිමේ වගකීම මොනවද?...🙅♂️🙅♀️🙆♂️🙆♀️💁♂️🙋♂️🙋♀️🧏♀️🧏🙇♂️🙇♀️🤦♀️🤦♂️🤷♂️🤷♀️
රටේ ආර්ථිකය ගැන දන්නැති මෝඩයො තාම රටතුළ ඉන්නවානේ!
දේශපාලන දැනුම ආර්ථික දැනුම දෙකම එකක් නෙවෙයි වෙන වෙනම.
ආර්ථිකය දැනුම වෙනම.
දේශපාලනය දැනුම වෙනම.
දේශපාලනයට අත්‍යවශ්‍යම දැනුම තමයි ආර්ථික දැනුම.
තමන්ගේ ආර්ථිකය!.
ගමේ ආර්ථිකය.!
රටේ ආර්ථික දැනුම අත්‍යවශ්‍යයයි.
රටේ ආර්ථිකය දැනුමත්.
දේශපාලන දැනුමත්නැති අසරණ ජනතාවගේ ආර්ථිකය ගැන අපි සිතා බලන්නට ඕන.
රටේ ආර්ථික දැනුම අත්‍යවශ්‍ය දේශපාලනයට.
රටේ ආර්ථික දැනුමත් එක්ක ආණ්ඩුකරුත්. මසකින් අපි යන අගාධය නවත්තලා මාස තුනකින් අපේ රට දියුණු වෙන රටක් බවට පත් කරගන්නට පුළුවන්.
රටේ ආර්ථිකය රටේ ජනතාවගේ ජීවිතය.
මාස තුනකින් ඩොලර් එකට සාපේක්ෂව (1$=200/=) රුපියල් දෙසීයකට බස්සන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්.
අවුරුදු පහක කාලයතුළ අපේ රට තියෙන ණය ගෙවල අවුරුදු පහකින් අපේ රට දියුණු රටක් බවට පත් කරගන්නට පුළුවන්.
රටක් දියුණුවෙන්න ආර්ථික දැනුම අත්‍යවශ්‍යයි.
+94770349046