Grocery Shopping in UK | Tesco එකෙන් සතියකට ඕනෙ බඩු ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඔන්න Travel ඉත්තෑවෝ පොරොන්දු උනා වගේම UK shopping vlog- Part 02 release කලා. ඉතින් UK වල famous supermarket chain එකක් වෙන TESCO Superstore එකක තමා අද අපි vlog එකේ බඩු ගන්න යන්නෙ. කලින් Shopping vlog එකට වඩා ටිකක් advance experience එකක් ඔයාලට travel ඉත්තෑවෝ මේ vlog එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙනම් නත්තලත් ලග එන හින්දා Christmas vlog එකකට ඔයාලගේ suggestion ටිකකුත් එක්ක මේ vlog එක ගැන ඔයාලා හිතන දේ පහලින් comment කරන් යන්න. Travel ඉත්තෑවෝ Subscribe කරලා නැත්තන් Subscribe කරන්නත් අමතක කරන්න එපා
    MUSIC
    Oceans Away by Hotham / hothammusic
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3FPXyXe
    Music promoted by Audio Library bit.ly/49tMxbG

ความคิดเห็น • 60

  • @manukamaduwantha5020
    @manukamaduwantha5020 8 หลายเดือนก่อน +2

    මචන් අපිට uni එක පටන් ගන්නකන් වැඩ කරන්න බැරිද? දැන් ගිය ගමන් BRP card එක collect කර ගන්න පුලුවන් ද මචන් ? අනිත් එක NI apply කරලා කොච්චර දවසකින් වගේ හම්බෙනව ද ? ලොකු උදවුවක් මචන් ඔය ටික පොඩ්ඩක් දැන ගන්න මන් ජනවාරි වල එනවා

  • @no_one_alone_1
    @no_one_alone_1 9 หลายเดือนก่อน +3

    Ben මාමත් එක්ක වෙනම vidip එකක් ඕන.

    • @travelittaawo
      @travelittaawo  9 หลายเดือนก่อน +1

      Q n A. Ekak karamu

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 29 วันที่ผ่านมา

    ❤❤❤good luck

  • @yurandeshaka5452
    @yurandeshaka5452 8 หลายเดือนก่อน

    Nice channel brother. Keep it up good work❤

  • @SLTOUK
    @SLTOUK 9 หลายเดือนก่อน +2

    ela ela

  • @c.g.s2963
    @c.g.s2963 8 หลายเดือนก่อน +1

    hi bro do u know any universties in and around London with a good SL community ? Its hard to get these details from agents coz they just wanna send u somewhere.

  • @Malinshann
    @Malinshann 9 หลายเดือนก่อน +1

    Nice sagoor❤

    • @travelittaawo
      @travelittaawo  9 หลายเดือนก่อน +1

      Thankz sagooor

  • @KavithaBinath-wb2iy
    @KavithaBinath-wb2iy 7 หลายเดือนก่อน +1

    Ben maru😂

  • @chathurasudaraka
    @chathurasudaraka 9 หลายเดือนก่อน +1

    Aiya kohomad English hadagatte. Ee gana video ekk karannako.

    • @travelittaawo
      @travelittaawo  9 หลายเดือนก่อน +1

      Thama hadaganna gaman bro ☺️

  • @nimuthunenula7538
    @nimuthunenula7538 2 หลายเดือนก่อน

    Tesco eke clubcard hamotama ganna puluwan da ehe ayata witharai d

    • @travelittaawo
      @travelittaawo  2 หลายเดือนก่อน

      Ona kenekta puluwan

  • @sandunisathsara5045
    @sandunisathsara5045 9 หลายเดือนก่อน

    Niyamai👍

  • @user-vy1vj4hz8l
    @user-vy1vj4hz8l 9 หลายเดือนก่อน

    Ben aiya patta

  • @pabasarabandara5727
    @pabasarabandara5727 9 หลายเดือนก่อน +1

    ben is so funny 😂.. ❤

  • @naili1808
    @naili1808 3 หลายเดือนก่อน

    Wolverhampton business school . Eka London edala kochchara durada? Parttime job thiyenawada . Loku city ekak da?

    • @travelittaawo
      @travelittaawo  3 หลายเดือนก่อน

      London idan 3 hours wage. Birmingham walata laga city ekak. Ow normally Asians la godak innwa

    • @travelittaawo
      @travelittaawo  3 หลายเดือนก่อน

      London idan 3 hours wage. Birmingham walata laga city ekak. Ow normally Asians la godak innwa

  • @error4889
    @error4889 8 หลายเดือนก่อน

    අයියෙ අපිට ඉගෙනගන්න ගමං online job එකක් කරල සල්ලි හොයන්න පුලුවංද

  • @user-rh3ym8ny1l
    @user-rh3ym8ny1l 8 หลายเดือนก่อน

    Ben mama 😂❤

  • @learnwithabiya7915
    @learnwithabiya7915 9 หลายเดือนก่อน +1

  • @DinethSiriwardene
    @DinethSiriwardene 3 หลายเดือนก่อน

    Bosa oya uk koheda inne?

    • @travelittaawo
      @travelittaawo  3 หลายเดือนก่อน +1

      Birmingham bro

  • @roxnptd
    @roxnptd 9 หลายเดือนก่อน

    Club card eka normally mehe foodcity walaya loyalty card eka wageda? Eka ganna monada karanna tiyenne.

    • @travelittaawo
      @travelittaawo  9 หลายเดือนก่อน +1

      Ow eke credit add wenwa. E wage godak offers tynwa ekata. Lankawata sapwkshawa offers wadi. Eg- normal prize 20£ deyak. With club card 15£ wenna puluwan

    • @roxnptd
      @roxnptd 9 หลายเดือนก่อน

      @@travelittaawo keep it up bro. Videos set eka ela mama baluwa godak ewa. Truly helpful. Congrats! 🍾

    • @roxnptd
      @roxnptd 9 หลายเดือนก่อน

      @@travelittaawo week eke oya gattu badu wala cost eka kiyada? £?

    • @travelittaawo
      @travelittaawo  9 หลายเดือนก่อน +1

      @@roxnptd normal student knkta shape eke inna 20£ wage yanwa. Dennekta 50£ wage ynwa dan inflation ekath ekka. 2021 mn sathiyata 10£ pay kle 🥲

  • @sachindunethmina9217
    @sachindunethmina9217 9 หลายเดือนก่อน

    Ammo maru ❤

  • @harinduprabashini7306
    @harinduprabashini7306 9 หลายเดือนก่อน

    👍

  • @sameerasadaruwan124
    @sameerasadaruwan124 9 หลายเดือนก่อน

    UK wala Russian vodka nadda

  • @sudeshthilina1419
    @sudeshthilina1419 9 หลายเดือนก่อน

    Oyal inn thana idan cardiff wlt godk durid godk wela ynwd aiye

    • @travelittaawo
      @travelittaawo  9 หลายเดือนก่อน

      2 hour drive ekak tynne bro

    • @sudeshthilina1419
      @sudeshthilina1419 9 หลายเดือนก่อน +2

      @@travelittaawo දවසක අනිවාර්යයෙන් set wemu 😘 Ben මාමා එක්ක 😁 සුපිරි පාටියක් දන්නම... 😍
      ඉස්සර ඉදන්ම chanl එකේ හිටියා මම ඉස්සරහට අනිවාර්යයෙන් දවසක මුනගැහෙමු... 🌻 Bs set ekatam...

  • @user-pp9pg9tb1c
    @user-pp9pg9tb1c 6 หลายเดือนก่อน

    apita university yan gaman parttime job karanna barida university niwadu dawas ndda?

  • @anukirajapaksha7867
    @anukirajapaksha7867 9 หลายเดือนก่อน

    Aiye english hodatama beri kenekta UK ewilla amaru weida university weda tika karaganna 🥺🥺

    • @RankethLiyanage
      @RankethLiyanage 8 หลายเดือนก่อน +2

      Ow poddak amaru wei eth gemak gahanna puluwan

    • @SithuSuja
      @SithuSuja 7 หลายเดือนก่อน

      Matat english hodatama bha et math hasband ekka awa et mokak hri deyk krgne puluwan

  • @user-pv6fc3ue9f
    @user-pv6fc3ue9f 9 หลายเดือนก่อน

    මේ කොහෙද රට

  • @Yasiru_abeysekara
    @Yasiru_abeysekara 9 หลายเดือนก่อน

    Ayya student da?

  • @hasi2x
    @hasi2x 9 หลายเดือนก่อน

    🫶

  • @Srilankankolla
    @Srilankankolla 8 หลายเดือนก่อน

    Bro I am big fan of you
    How can I contact you

  • @Dil-o8z
    @Dil-o8z 9 หลายเดือนก่อน