අලුත් වුන සන්ෆ්ලවර් සමග ඉෂාක් මොහිදීන් බෙග් | ishaq Mohideen Beg with Sunflower | Sunflower Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2022
  • අලුත් වුන සන්ෆ්ලවර් සමග ඉෂාක් මොහිදීන් බෙග් | ishaq Mohideen Beg with Sunflower | Sunflower Live
    බුද්ධං සරණං ගච්චාමි ....
    මුල් ගායනය - කලාශුරි අල්හාජ් මොහිදීන් බෙග් , ඇන්ජලීන් ගුණතිලක ඇතුළු පිරිස
    පද රචනය- කරුණාරත්න අබ්සේකර
    සංගීතය -අනිල් බිස්වාස්
    ගමේ ගොඩේ සිදාදියේ...
    මුල් ගායනය - කලාශුරි අල්හාජ් මොහිදීන් බෙග්
    පද රචනය- කරුණාරත්න අබ්සේකර
    සංගීතය - පී .එල් .ඒ .සෝමපාල
    මල් ලෝකේ මහා ...
    මුල් ගායනය - කලාශුරි අල්හාජ් මොහිදීන් බෙග්
    පද රචනය- කරුණාරත්න අබ්සේකර
    සංගීතය - මොහොමඩ් සාලි
    #trending
    #music
    #nova_ezone
    #viral
    #sunflower
    #ishaq_beq
    #reggae
    #mohideen_beg
    • ඉෂාක් මොහිදීන් බෙග්- ස...
    Nova Ezone
    Audio visual equipment supplier Kandy.
    Contact - 0714673573 / 0710189363 / 0756413515
    Email- novaezone@gmail.com
  • เพลง

ความคิดเห็น • 155

  • @juderenoldregan594
    @juderenoldregan594 2 ปีที่แล้ว +11

    කමොන් සන්ෆලවර් අවුරුදු ගානකට පස්සේ බැලුවේ සුපිරි සුපිරි

  • @ravindumadushan2103
    @ravindumadushan2103 ปีที่แล้ว +9

    වෙන බෑන්ඩ් අහල sunflower අහද්දි... පරණ සිංදු වල රස කැසට් පට විදිහටම තියනව...

  • @user-sn2rn9ps9b
    @user-sn2rn9ps9b 2 ปีที่แล้ว +7

    සුපිරි රනිල් අයියා ....කොහොමත් රනිල් kiyannema සුපිරි .....

  • @surawick
    @surawick 2 ปีที่แล้ว +11

    ඇයි බේස් පාර දෙනවා රිදෙන්නම !!! සුපිරියි අයොවො ඩි මෙල්ව මතක් වෙනවා !!!!
    ❤💌💌💌🧡🧡🧡🧡

  • @roshaproduction4428
    @roshaproduction4428 2 ปีที่แล้ว +11

    ඉස්සර සන්ෆ්ලවර්ස් ඇවිත් වගේ දැනෙනවා..නියමය්

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +9

    ඔබනාමය.ලක්.ඉතිහාසයේ..ඉෂාක්බෙග්රංනින්.ලක්දෙරනේ.ලියවෙිවා.බුදු ගුණබලය .ඉස්මතුවෙිවා.පියාගෙ.පාර.යනඔබට.සුවදමල්වෙින්නයි.එම.මල්බුදුනට.එමබලය.කෙලෙස්ගිනි.යිනිවිමයි.බුදු සරනයි 🙏🙏🙏🌼🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asankajanith6360
    @asankajanith6360 ปีที่แล้ว +21

    රොෂාන් වගේමයි නියමයි ගැහිල්ල ඔක්කොම හොඳයි අනිත් සංගිත කණ්ඩායම්වලට කවදාවත් මේවගේ බැ ගහන්න පැහැදිලිව මංකැමති ආසම සංගිත කණ්ඩායම තව අලුත් සංගිත දාන්න නියමයි

  • @sureshsujeewa9996
    @sureshsujeewa9996 2 ปีที่แล้ว +13

    Ranila uba sunflower negga neda niyamai ban 👍 enderamulla kollek

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 2 ปีที่แล้ว +11

    පොඩි රොශාන් රනිල් .. සුපිරියි මචං😍😍😍

  • @shashiudayanga1366
    @shashiudayanga1366 ปีที่แล้ว +2

    දැන් සන්ෆවර් ඉස්සර වගෙ .පට්ටම

  • @user-jq8me7zo5b
    @user-jq8me7zo5b 2 ปีที่แล้ว +30

    ❤️🌻🔥රනිල්🔥🌻❤️ අග්‍රගණ්‍ය ඩ්‍රම්ස් වාදකයෙක් වෙනවා සිකුරුයි ගහන විදිහෙන් පේනවා Stylist එයා මාරම Confident Player කෙනෙක් සුපිරිම සුපිරි ඈ 🤩. 🌻නීල්🌻 අයියගේ සුපිරිම සුපිරි තෝරා ගැනීමක් අතිවිශිෂ්ටයි. 🔥රනිල්🔥 අයියා ඩ්‍රම්ස් ගහද්දී එයාගේ හැඩ වැඩත් Style එකත් එක්ක මීට අවුරුදු 10කට කලින් සන්ෆවර්ස් ඩ්‍රමර් ❤️රොෂාන්අයියා මතක් වෙනවා, රනිල් රොෂාන් අයියගේ කපාපු පලුව එමම තමයි මම දන්නේ නෑ රනිල් කියන්නේ රොෂාන් පෙරේරා අයියගේ පොඩි මල්ලිද කියලා. හදවතින්ම ආදරෙයි නීල් අයියට මොකද නීල් අයියලාගේ නිහතමානීකමට හැමදාම අනිත් අයට කරන උදවු වලට කවදාවත් වරදින්නේ නෑ. ඉතාම දුර අනාගතයක් යන්න පුලුවන් මෙ අලුතෙන් ඩ්‍රම්ස් ගහන්න ගත්ත රනිල් වසන්ත අයියට හදවතින්ම සන්ෆ්ලවර් එක්ක අවුරුදු 30ක් එක දිගටම ඩ්‍රම්ස් ගහන්න ලැබෙවා කියලා හදවතින්ම සුබ පතනවා❤️🙏

  • @rohanakumara1519
    @rohanakumara1519 2 ปีที่แล้ว +11

    පරණ සන්ෆලවර් වගේ ක්ලියර් සවුන්ඩ්ස්.

  • @gawesanethsara1484
    @gawesanethsara1484 6 หลายเดือนก่อน

    අද ඊයේ කරලියට ආපු සංගීත කන්ඩායම් වගේද නම ඇහුවත් හිත පිරෙනවා ආදරෙයි සන්ප්ලවර්

  • @lilanipriyadarshani2845
    @lilanipriyadarshani2845 2 ปีที่แล้ว +7

    Sunflower no one band aka. Sunflower arrostar attack show akak karamu.

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya8771 2 ปีที่แล้ว +24

    Ranil wasantha සුපිරි Drumer🥁💥🤜🤛

    • @manoj505sl
      @manoj505sl 2 ปีที่แล้ว +2

      Roshan wage gahapu anith eka ko.uwa ayin karala da?

    • @sameeradanushka1880
      @sameeradanushka1880 2 ปีที่แล้ว +1

      @@manoj505sl utath wada mu hodai wage bn,

    • @anuradasrimal6034
      @anuradasrimal6034 2 ปีที่แล้ว

      @@sameeradanushka1880 meya niyamatama gahanawa tempo thithatama thiyanawa roshan wagemai meya thamai digatama inna one

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว

      @@anuradasrimal6034 ow aniwaryen,

  • @musicart5182
    @musicart5182 2 ปีที่แล้ว +10

    ඉස්සර රහමයි...ආදරෙයි ...❤️❤️❤️❤️

  • @sandunisadika2110
    @sandunisadika2110 3 หลายเดือนก่อน

    ඩ්‍රමර් ප්ලේකරනව බලන් ඉන්න ආසයි..බේස් පාර දෙනව නියමෙට..

  • @HappyGecko-jb6le
    @HappyGecko-jb6le หลายเดือนก่อน

    Niyamai siyalu denatama godak pin ❤️🇱🇰🇱🇰❤️🙏🙏

  • @gawesanethsara1484
    @gawesanethsara1484 6 หลายเดือนก่อน

    නම ඇහුවත් හිත පිරෙනවා සන්ප්ලවර්

  • @ishantharusha56
    @ishantharusha56 2 ปีที่แล้ว +4

    You are my favorite singer .....ඔයාගේ සින්දුවලට මං මාර ආසයි ඉශාක් බෙග් මාස්‍ටර්..😘😘😘😘😘

  • @pramodmunathungage4138
    @pramodmunathungage4138 2 ปีที่แล้ว +3

    ෆට්ට බැකින් සන්ෆ්ලවර්

  • @gawesanethsara1484
    @gawesanethsara1484 6 หลายเดือนก่อน

    ඉස්සර සන්ප්ලවර් මතක් වෙනවා ජය වේවා

  • @shanakadesilva5688
    @shanakadesilva5688 2 ปีที่แล้ว +5

    ඉශාක් මහත්තයා පට්ටම පට්ටම ..♥️👍

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 2 ปีที่แล้ว +4

    Raththan piyekuge Raththran Puthek ! Obathumaata ALLA DEVI PIHITAI . SAMMA SAMBUDU SARANAI !

  • @user-jm2pd8zv3q
    @user-jm2pd8zv3q 2 ปีที่แล้ว +7

    නියම පදම sf👍👍👍

  • @akilanilantha2267
    @akilanilantha2267 2 ปีที่แล้ว +6

    No 1 Sunflower thamaii

  • @suthusuthu32
    @suthusuthu32 2 ปีที่แล้ว +6

    Thenk your හරිම ලස්සනයි ❤️❤️❤️🙏🙏🙏

  • @deepasriwijayarupa8130
    @deepasriwijayarupa8130 ปีที่แล้ว +2

    Patta drumming ranil...great to see sunflower with old version....

  • @gawesanethsara1484
    @gawesanethsara1484 6 หลายเดือนก่อน +1

    මන් ආසම නමක් ඉසාක් බෙග් සමග සන්ප්ලවර් ආසම බැරැන්ඩ් එක

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 ปีที่แล้ว

    දෙවිපිහිටයි .බුදු සරණයි .බලන්න ❤️❤️❤️හරිම.ලස්සනයි .ලස්සනයි ❤️❤️❤️

  • @sandunisenadeera9591
    @sandunisenadeera9591 2 ปีที่แล้ว +6

    Drummer is superb 👌

  • @amilakrishantha4434
    @amilakrishantha4434 ปีที่แล้ว +1

    Neel aiya tharuwoth aye supurima nihathamani vaddek thamai Aluth drums Ranil aiya....❤️❤️❤️❤️❤️

  • @Hraja-wi5zp
    @Hraja-wi5zp ปีที่แล้ว +1

    Show නම් sunflower විතරමයි❤️❤️❤️

  • @shamilagamage8950
    @shamilagamage8950 2 ปีที่แล้ว +2

    තැන්ක්ස් master 🙏🙏🙏❤️supiri ❤️❤️❤️❤️❤️

  • @nilushakumuduni5882
    @nilushakumuduni5882 8 หลายเดือนก่อน

    ලස්සනය❤❤❤❤

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 ปีที่แล้ว +4

    ඉස්සර වගේම ලස්සනයි...ආදරෙයි සන්ෆ්ලවර්...🌻🌻🌻...❤❤❤

  • @lakshanmadushanka6306
    @lakshanmadushanka6306 ปีที่แล้ว +3

    වත්තෙගම 🥰

  • @kumarsilva4622
    @kumarsilva4622 ปีที่แล้ว +1

    නියමයිනේ ..එදා වගේමයි .💘

  • @chalakamadhusanka869
    @chalakamadhusanka869 2 ปีที่แล้ว +5

    Supiri

  • @sameeradanushka1880
    @sameeradanushka1880 2 ปีที่แล้ว +6

    Anna meyage Nam roshange kolati thiyenawage tikak,

  • @vihansawoodworks9543
    @vihansawoodworks9543 8 หลายเดือนก่อน

    නියමයි, සුපිරි

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya8771 2 ปีที่แล้ว +4

    පට්ට 👍👍👍👍👍

  • @ruwanthusitha4535
    @ruwanthusitha4535 2 ปีที่แล้ว +1

    පට්ට ❤

  • @jayaminiganga2894
    @jayaminiganga2894 2 ปีที่แล้ว +1

    👍නියමයි👋

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว +1

    හරිම අගෙයි

  • @buddikaallepola3649
    @buddikaallepola3649 ปีที่แล้ว

    Sunflower best wow.... Good 👍👍👍

  • @sanjeewapererea9881
    @sanjeewapererea9881 ปีที่แล้ว +1

    Super 👍, we expecting this type of show

  • @suratube1196
    @suratube1196 2 ปีที่แล้ว

    Lassanaiii supiri...❤️❤️❤️❤️❤️❤️

  • @maheshnirmal1583
    @maheshnirmal1583 2 ปีที่แล้ว +2

    Niyamai supiri

  • @user-sn2rn9ps9b
    @user-sn2rn9ps9b 2 ปีที่แล้ว

    Bess අයියා සුපිරි

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 ปีที่แล้ว

    Parana Sonflower sadde ayeth enawa sonflower niyamayi

  • @sahanthathsara9768
    @sahanthathsara9768 2 ปีที่แล้ว +7

    😍Live baladdi thibba athal eka😍Kiyala vadak na😍

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 2 ปีที่แล้ว +1

      අනේ අප්පේ හොදට ආතල් ගත්තද . 😭😭😭😭😭😭

    • @yemulees2195
      @yemulees2195 2 ปีที่แล้ว

      සුපිරී ද බං.... Sunfower එකේ sound එහෙම තිබ්බද පැලෙන්න 🙄

    • @sahanthathsara9768
      @sahanthathsara9768 2 ปีที่แล้ว

      @@yemulees2195😍 Monavada kiyanne😍Aye patta aa😍

    • @yemulees2195
      @yemulees2195 2 ปีที่แล้ว

      @@sahanthathsara9768 නැ නෑ sound තිබ්බද පැලෙන්න....

    • @sahanthathsara9768
      @sahanthathsara9768 2 ปีที่แล้ว

      @@yemulees2195❤ Avillama balanna one eka aa❤

  • @diduvideo-2791
    @diduvideo-2791 2 ปีที่แล้ว +3

    Very Nice ❤️❤️❤️❤️❤️

  • @user-zs9vq1pr5v
    @user-zs9vq1pr5v 4 หลายเดือนก่อน

    Ammo bass

  • @lakatcom
    @lakatcom 2 ปีที่แล้ว

    Dan thamai niyama sunflower

  • @srilalbandara3220
    @srilalbandara3220 2 ปีที่แล้ว +1

    සුපිරි යක් තෙරුවන් සරනයි සියලුදෙනා ටම

  • @sanuthidihansa238
    @sanuthidihansa238 ปีที่แล้ว +1

    අම්මූ බේස්

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 2 ปีที่แล้ว

    Wowwwww excellent superb singing jayawewa bs 🙏

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 ปีที่แล้ว +1

    Amerzing music sonflower

  • @sandunisadika2110
    @sandunisadika2110 5 หลายเดือนก่อน

    අදහා ගන්න බැරිඋනා.. රනී.....

  • @sumeerakasun8245
    @sumeerakasun8245 ปีที่แล้ว +4

    පරන සන්ෆ්ලවර් රහ එනවා ලසසසනය්දගටම පවත්වාගෙන යන්නලැබේවා

  • @jayasankabowaththa7619
    @jayasankabowaththa7619 2 ปีที่แล้ว +1

    drams supiri

  • @janithapramith6804
    @janithapramith6804 2 ปีที่แล้ว

    Bass supiri

  • @rusiruruwan6423
    @rusiruruwan6423 2 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏

  • @geethdananjaya7258
    @geethdananjaya7258 2 ปีที่แล้ว +1

    Supiri dramrs gahilla

  • @arosharosh6660
    @arosharosh6660 2 ปีที่แล้ว

    Ela

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 ปีที่แล้ว

    Super Bass

  • @mohamedharis3937
    @mohamedharis3937 2 ปีที่แล้ว +5

    🎷🎷🎷🎷🎷🎷

  • @wimalpriyanth9968
    @wimalpriyanth9968 ปีที่แล้ว +1

    Me dramar digatama thiyaganna nil aiye.bakin niyamai parana sanflawar wagemai

  • @wijesinghemadura6373
    @wijesinghemadura6373 2 ปีที่แล้ว +3

  • @susilkumara3433
    @susilkumara3433 2 ปีที่แล้ว +1

    ලංකාවේ අංක 1sun

  • @athulagurusingha6716
    @athulagurusingha6716 10 หลายเดือนก่อน

    සන්ෆ්ලවර් ඉතින් ❤

  • @malingasusantha1812
    @malingasusantha1812 2 ปีที่แล้ว +11

    දැන් රනිල් අයියා නෑ නේද?සරත් අයියට අසනීප දවස් වල ගහපු ශෝ එකක් නේද මේ..

    • @ranilwasantha7693
      @ranilwasantha7693 2 ปีที่แล้ว +6

      ඔව් මල්ලි ❤️

    • @malingasusantha1812
      @malingasusantha1812 2 ปีที่แล้ว +3

      @@ranilwasantha7693 රනිල් අයියේ..ඔයා හොදටම ප්ලේ කරා..පරන ගැම්ම ඒ විදියටම දුන්නා .💗

    • @anuradasrimal6034
      @anuradasrimal6034 2 ปีที่แล้ว

      @@malingasusantha1812 sirawatama ow ranil aiya thamai digatama inna ona kena supiri backing tempo thithatama thiyanawa roshan aiya wagemai

    • @anuradasrimal6034
      @anuradasrimal6034 2 ปีที่แล้ว

      @@malingasusantha1812 aththamai bro

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว +1

      @@ranilwasantha7693 ai inna thibune, ranil thamai hariyanne, daram walata sunflower akata, ayata thamai roshange kolati dingak hari ganna puluwan

  • @amilarangana2
    @amilarangana2 2 ปีที่แล้ว

    backing nam supiri

  • @adaregodak3967
    @adaregodak3967 2 ปีที่แล้ว

    Supiri dannam

  • @hanifahamed1692
    @hanifahamed1692 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍හඬ 👍👍👍🙏

  • @dumindudhananjaya...8453
    @dumindudhananjaya...8453 2 ปีที่แล้ว

    Oppos Nice

  • @johnyjohny2163
    @johnyjohny2163 2 ปีที่แล้ว

    Piya wenuwen uparimaya kala obata Jaya

  • @rohanakumara1519
    @rohanakumara1519 2 ปีที่แล้ว

    ආදරේ පට්ට

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya8771 2 ปีที่แล้ว +3

    🧡💥💥💥💥🧡

  • @tilanmenaka4389
    @tilanmenaka4389 2 ปีที่แล้ว +2

    Drama supiri ..

  • @janadeepa32harshanamallika72
    @janadeepa32harshanamallika72 ปีที่แล้ว +1

    🥰🥰🥰

  • @parkmochi3657
    @parkmochi3657 2 ปีที่แล้ว

    Mama etaliya taneuna

  • @tharindulakshal1718
    @tharindulakshal1718 2 ปีที่แล้ว

    kohomada sapa supiri

  • @lahirusampath8343
    @lahirusampath8343 2 ปีที่แล้ว +2

    Ranil අය්යා ❤️❤️❤️❤️❤️❤️

  • @sameeradanushka1880
    @sameeradanushka1880 2 ปีที่แล้ว +2

    Me show ake thawa nadda, me darama Inna awa thawa nadaa,

  • @kelumduminda4642
    @kelumduminda4642 2 ปีที่แล้ว

    Pattai,eda wagemai,

  • @sameeradanushka1880
    @sameeradanushka1880 2 ปีที่แล้ว +5

    Neel aiye me drama thiya gamu,

  • @ahamezaroo9006
    @ahamezaroo9006 ปีที่แล้ว +1

    Sunflowers lata set wena Drummer meya thamai..12:14

  • @Thurumpuwa
    @Thurumpuwa 2 ปีที่แล้ว +3

    Chamara ranawaka one

  • @tpnishantha3288
    @tpnishantha3288 25 วันที่ผ่านมา

    බේස් යකෙක්

  • @parkmochi3657
    @parkmochi3657 2 ปีที่แล้ว

    Mama italiya tame una

  • @supersongmiusicalyoutubech7191
    @supersongmiusicalyoutubech7191 2 ปีที่แล้ว +2

    Me show eka koheda gahuwe.mona awruddeda

    • @dhanushkasenaweera4362
      @dhanushkasenaweera4362 2 ปีที่แล้ว

      වත්තේගම නුවර මාර්තු මාසේ 2022

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ปีที่แล้ว

    Monada e chords???

  • @musicwithaash4857
    @musicwithaash4857 ปีที่แล้ว

    [13.50] me sinduwe nama mokakda ane kawruhari kiyanna please 🙏🏻 😢 😭

  • @menakhamenakha7387
    @menakhamenakha7387 2 ปีที่แล้ว

    ඉ හටෙ තිස් සොන්ග් බඩ්

  • @casateka4122
    @casateka4122 2 ปีที่แล้ว +7

    Drama meya hodai

  • @niroshalakmali6289
    @niroshalakmali6289 2 ปีที่แล้ว +1

    Druma a wagemai

  • @indani5571
    @indani5571 ปีที่แล้ว +1

    B

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 2 หลายเดือนก่อน

    මම දන්න කාලේ ඉදන් සංෆලවර් සංගීත ලෝකයේ රජ්ජුරුවෝ එත් වගකිය් යුත්තා නිල් අයියා ...ඇරෝස්ටා දැන් ඉන්න අයියා මලෝවන ඇන්ටන් රොෂාන් එලවගත්තා එදා ඉදන් සංෆලවර් හැලුනා එකට වගකිය යුත්තා නිල් අයියා තමා . මොනා උනත් දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් අයියා තමා සම වෙන්නෙත් නැ සමකරන්නත් බැ කවදාවත්ම බැකින් පන්ච් ටෙම්පෝ තනුවට තිතට ❤❤❤ඇරොස්ටා❤❤❤ .. රොෂාන් අයියගෙ හැඩ තියෙනවා අගේකරනවා සංගිත ශේෂිත්‍රයේ කොල්ලෙක් තමා . ආපි නොගිය තැනක් නැ සංෆලවර් බෑඩ් එක ගහන සුදත් අයියට මංජුල ලිඩා නිල්සන් වාස් අයියට නොවෙල් රාජ් රුවන් අයියට තව නම් නොකිව්වට අපි ආදරෙකලා එක කැවා නිල් අයියා රුකගත්තේනැ සංගීත කන්ඩායම